ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුදා පට්ටම ගැම්මක් තමයි ❤️ සුදා වගේ 10ක් හිටියනම් කියල හිතෙනවා 😌💪
ඇත්ත , පට්ට චරිතයක් , triple salute 🫡🫡🫡
අම්මෝ හැම වැඩ සටහනක්ම බලනවා නියමයි හරිම රසවත් පුල් ආතල්
අම්මෝ නියමයි පැත්ත ගියත් ඇත්ත කියන ගිරව් තුන් දෙනෙක් ජයවේවා බුදුසරණයි අපි කුවේට්
දමිත් ට ලස්සනට සින්දු කියන්න පුළුවන් නෙ 😁👍.තුන් දෙනාම මරු 👍😍😍😍
මරු මරු suda ඔයාලා රට වෙනුවෙන් කරන සේවයට ස්තූතියි
චීනෙට අනුර ජනාදිපති තුමා වටින බව සැලකිල්ලෙන් ම පේනව.ඒකට අපේ මිනිස්සු ට
ඔන්න ආසම වැඩසටහන එක මාරම අමුතුයී ආ.. ❤❤❤ එක මාර රහයී ❤❤❤
අනුරව විශ්වාසයි. මම මාලිමාවට වඩා අනුරව විතරක් විශ්වාස කරපු කෙනෙක්. ❤ Akd
Same 😊
ඔබ පමණක්ම නොව මමද එසේමයි. ඔබ මම පමණක්ම නොව 68 ලක්ෂයක මනාප වලීන්බහුතරය ද එසේමයි.
👍
අනිවාර්යෙන් අනුර කරන්න පුළුවන් කරයි කියලා හිතනවා.
හෝදමු අපි හෝදමු සුදු අයියේ.❤
Welldone Groups එකටම 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
සුදා මේ රට හදන කම් ඔහොමම කරන්න දිගටම. අපි ඔබ සමගයි.අනුර ජනාදිපති ලවා මේ රට හදාගන්න අපිට ඕනා.
වැලි කඩ නම් සුද්ද කරන්නම වෙනවා අනුර සහිදරයා දැනුවත් කරන්න සහොදරයා
සුදා අයියේ මරු ඔයාලා 👏🏻👏🏻👏🏻👏🏻 කුඩු දුමින්දයා එල්ලනකම්ම වැඩේ අත් අරින්න එපා.🎉🎉🎉🎉
මේ කරන වැඩේ හරිම රහයී ❤❤❤
ඇත්තම කියනවනම් අනුර ජනපති සහෝදරය හරිම නිහතමානී කීසිම රගපෑමක් නෑ නියමම එදා හිටි අනුරම තමා අදත් පුදුම සරල බවක් තියෙන්නෙ රැගිල්ලක් නෑ
අනිවාර්යයෙන්ම .
ඇත්ත.ඒක හිටපු උන්ට දිරවන්නේ නෑ
ඒකම තමයි ප්‍රශ්නය
සුදා අම්මෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා ආදරෙයි තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුදා මේ වැඩසටහන නම් සුපිරි.
දුමින්ද ගේ අපස්මාරයට ගහමු කෙහෙළිය ගේ ඉන්ජෙක්ෂන් එකක්
මොනවා නැතැත් සුදා අයියා ඇත්ත කියනවා
දමියා ආතල් දෙනවා 😂😂😂
මහ වලත්ත කට වල් 3 මේවුන් තුන්දෙනා ආදරේයි සහොදරයා ❤❤❤❤
හරි බං එල අවුරුදු 10කින් ගමු
දමිත්ට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ
නියමයි නියමයි නියමයි හරි🎉🎉🎉🎉🎉
ඇත්තටම සුදා.අයියේ.පැත්ත.ගියත්.ඇත්ත.කියන්නේ.ඔයාලා ව්තරයි ජංගි.ඉරාජ්ට.දැන්.රෙව්ලා.ඇත්තේ.ඕකට.දැන්.රෙව්ලා.ඇත්තේ.ඇත්තටම අනුර ජනාධිපතිතුමා.කියන්නේ.හරිම.නිහතමානි කෙනෙක්.ඔයාලා තුන්දෙනා.හරිම නිර්භීතයි.තුන්කට්ටුවටම..හරිම.අදරෙයි ❤❤❤උතුම්වු.දළදා සම්දුන්ගේ පිහිටයි අයියේ ට්ම්.එකටම ❤❤❤❤❤❤
එල එල ❤❤
මරේ මරු තුන්දෙනාම . ජයවේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 සහෝදරයනි
R දුමින්ද සිල්වා පන්සල් යන්න ගිහින්ද වෙඩි වැදුණේ . ඔච්චර සැලකිල්ල.
😂
එඩිනරකම ගැන සතුටුයි. බුදුසරණයි 3 දෙනාටම❤❤❤❤❤❤❤❤❤
මරැ.මල්ලි .මරු.කතාව..හිනා.කකවා..❤❤❤
We love sri lanka...super job suda..may tripple gems blessed u
Thank you මචං ලා ❤❤
❤❤❤❤❤ජය වේවා
සුදා ගේ කර්ල් එක සුපිරියි
නියමයි ජයවේවා👍💜️
ආදරෙයි අපේ සෙට් එක ❤️❤️
niyamai Suda aiya
තෝ නම් යකෙක් සුදා❤❤❤
සුදායී ඇත්ත තමයි රතු හාල් කතාව අපේ අම්මාටත් වැඩිහිටි දීමනා යටතේ රතු හාල් කිලෝ දහයක් හම්බවුණා.ඡන්දෙ කාලේ.ඡන්දයට ඉස්සෙල්ලත් මාස දෙකකට ඉස්සෙල්ලා රතු හාල් බෙදුවා.ඒ රතු හාල් කතාව ඇත්ත තමයි.
ජයවේවා තිදෙනා tama
👍👍👍👍👍👍👍
මේ වැඩසටහන හැමදාම බලනවා ලස්සනයි
මමත් හැම වැඩසටහනක්ම බලනවා
තුන්දෙනා ටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුදා සංගීත් වීරසිංහ ට කතා කරලා බලන්න සිංදු කියන්න ලක්ෂ ගානක් ගත්තා කියලා ඩෑන් වගේ කතා කරලා මහින්ද ට කරපු දේවල් කියලා බනිනව ඩෑන් කාලකන්නි යා හිරේ දාන්න ඕනි
Maru bn. Ubala set eka. Pissu hadenawa😂😂😂😂😂is
Suda. Puthe. Thanks. Oyata.
Sudhaa.malli..ubala.samaga.oona.welaawaka.api.wage.mama.innawaa.jayawewaa❤
Jaya vawe❤❤❤
කන්ඩම උපන් ජාතියක්කටේ තියෙන්නෙම රතු කැකුළු.
උන් පස්සෙ යන බත්බැලයෝ ටිකත් ඒවගේමයි, නොදෝමකින් , මලාට රතු හාල් කන්නේ නෑ දැන් හොයනවා ,
රතු හාල් නැත්නම් මවන්නද 😂
සුදා, හර්ෂණ නානා, ඇටත් එක්ක බීලා කරන වැඩ ගැන මොකද කියන්නේ
Suba dawasak 🙏🙏🙏🙏🙏❤️❤️❤❤❤❤❤ kaiwaaruwa ta Jayaweawa ❤❤❤❤❤❤
Sudda Oya 3n dena Niyamai, Api Adarei 🎉❤🎉
ජනාධිපති අනුර සහෝදරයා මෙන්න වැන්දා චීන සංචාරය ඉවර කරලා ඇවිත් ටිකක් නිදහසේ රෙස්ට් එකක් දාලා පසුවදා උදේන්ම අර රෙන සිල්වගේ මල්ලිට අත්සන ගහලා ඉවරයක් කරලා දාන්න.සාපයක් වුනානේ යකෝ රෙන එකත් දැන්.
අනිවාර්යයෙන්ම
මුල ඉදලම සුද්දකරන්ක ඔින සුදා අයියේ මුන් පටිට හොරැ ඉන්නේ
Thun denatama theruwan saranai ❤❤❤❤❤❤❤❤
Ammo damithge sinduwa ❤🎉
❤❤❤❤❤❤👌👌👌👌
Great let the citizens know what's going on keep it up thanks
❤❤❤... ela ela
චීනය අපේ කුඩා දූපතේ රාජ්‍ය නායකයාට කල ගරුත්වයට දූපත්වාසි අපගේ හදපිරි ප්‍රශංසාව .
Athatama marama adambarayak❤❤❤❤❤❤❤❤❤❤❤❤ mewa thama me vepakshaye para hethata daraganna beri
Suda Aya oyala karana minisu danuwat karana ka godak Hoda dayak ❤❤❤
❤❤❤Anurawa ❤❤❤ Raka gamu ❤❤❤ratata janathawata adare akama nayakaya ❤❤❤AKD❤❤❤
👍👍👍
හිරු news ආණ්ඩුව විවේචනය කලාට news වලට අනුග්‍රහය ලංකා බැංකුවෙන් නෙ.මං දැක්කා අනුග්‍රහය කියලා boc ඇඩ් එකක් යනවා.ඒ කියන්නෙ අනුරට ගහනවට ලංකා බැංකු සභාපති කැමතිද ?
❤❤❤
ප්‍රෝග්‍රෑම්. එක. කරන. වෙලාවෙම. බැලුව. ඔන්න. මිනී. මරුවන්ට. දෙන. සැප
පැත්ත ගියත් ඇත්ත කියන්නෙ උබලා 3 දෙනා විතරයි❤
කඩේ යෑමේ ප්‍රවීණ පන්ති දැන් ආරම්භ උනා😂 පලමු පාඩම එක පෑන් පාරින් හාල් මාෆියාවට තිත😂
Patta aaa damiya maru aa❤
කුඩු දුමියා කුඩුවේ තියා ගන්න බැරි උනා තවම ඒ උනා ට 🙄
සුදෝ මේ යන ක්‍රමය හරි. වට්ටන්න නම් දෙන්න එපා.
සුද්දා.ටෙලි.ඩාමා.දාන්න.ජය වේවා
❤❤❤❤❤❤❤❤ela ela majara kalakanni ge reddie gala wannama ona❤❤❤❤❤
අනිවාර්යයෙන් අනුර සියයට සියයක් විශ්වාසයි.
🎉👍👍👍👍👍❤️❤️
❤❤❤💪💪💪
අපි පොඩි කාලෙ සමුපකාරෙන් කූපන් පොතට දෙන හාල් සේරු දෙක තමයි කෑවේ ඒක කැකුළු ද නාඩු ද බජිරි ද කියල බැලුවෙ නැහැ මැතිනි දීපු දේ පාඩුවේ කාපු අපට ජේ ආරා ආර්ථිකේ විවෘත කරල කරපු හදියක් මම 1962 ඉපදුන කෙනෙක්
❤❤👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊😊😊
ජානාධිපාති තුමා ට ආරක්ෂා කරගන්න අයියෙ
සුදා නියමයි. ඒ වගේම අපේ අනුර සහොදර ජනාධිපතිතුමා රට ගොඩනඟනවාමයි. ඒකෙ දෙකක් නැ. පොඩ්ඩක් ඉන්න. 2048 වෙනකම් ඉන්න කැමති පිරිසකුත් හිටිය නේ. අඩුගානෙ සතුටුවෙන්නකො ත්‍රාඩ හොරුටික නෑ කියලා❤
❤️🥰❤️
Thundenatema. Jayawewa🎉🎉🎉🎉🎉
🎉
දිගටම ඔයාලගෙ කැපවිමතිබිය යුතු මයි,
මෙී.විපක්ෂ.ඉන්ෙන්.සක්කිලි.බල්ලෝ.
Suda aya ae unata meyala madi❤
❤❤❤❤❤❤❤❤❤❤
😊
❤
සුදා අයියේ කුනුහරප ටිකක් අඩු කරලා දාන්න පුලුවන්නම් මම හැම විඩියො එකම බලනව.
❤❤❤❤❤❤❤
දමිත් හම්මෝ ආතල්
සම්පා is on fire 😅😅
Aniwa anura rata hadanawa ❤️❤️❤️
❤🎉
සුදා පට්ටම ගැම්මක් තමයි ❤️ සුදා වගේ 10ක් හිටියනම් කියල හිතෙනවා 😌💪
ඇත්ත , පට්ට චරිතයක් , triple salute 🫡🫡🫡
අම්මෝ හැම වැඩ සටහනක්ම බලනවා නියමයි හරිම රසවත් පුල් ආතල්
අම්මෝ නියමයි පැත්ත ගියත් ඇත්ත කියන ගිරව් තුන් දෙනෙක් ජයවේවා බුදුසරණයි අපි කුවේට්
දමිත් ට ලස්සනට සින්දු කියන්න පුළුවන් නෙ 😁👍.තුන් දෙනාම මරු 👍😍😍😍
මරු මරු suda ඔයාලා රට වෙනුවෙන් කරන සේවයට ස්තූතියි
චීනෙට අනුර ජනාදිපති තුමා වටින බව සැලකිල්ලෙන් ම පේනව.ඒකට අපේ මිනිස්සු ට
ඔන්න ආසම වැඩසටහන එක මාරම අමුතුයී ආ.. ❤❤❤ එක මාර රහයී ❤❤❤
අනුරව විශ්වාසයි. මම මාලිමාවට වඩා අනුරව විතරක් විශ්වාස කරපු කෙනෙක්. ❤ Akd
Same 😊
ඔබ පමණක්ම නොව මමද එසේමයි. ඔබ මම පමණක්ම නොව 68 ලක්ෂයක මනාප වලීන්
බහුතරය ද එසේමයි.
👍
අනිවාර්යෙන් අනුර කරන්න පුළුවන් කරයි කියලා හිතනවා.
හෝදමු අපි හෝදමු සුදු අයියේ.❤
Welldone Groups එකටම 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
සුදා මේ රට හදන කම් ඔහොමම කරන්න දිගටම. අපි ඔබ සමගයි.
අනුර ජනාදිපති ලවා මේ රට හදාගන්න අපිට ඕනා.
වැලි කඩ නම් සුද්ද කරන්නම වෙනවා අනුර සහිදරයා දැනුවත් කරන්න සහොදරයා
සුදා අයියේ මරු ඔයාලා 👏🏻👏🏻👏🏻👏🏻 කුඩු දුමින්දයා එල්ලනකම්ම වැඩේ අත් අරින්න එපා.🎉🎉🎉🎉
මේ කරන වැඩේ හරිම රහයී ❤❤❤
ඇත්තම කියනවනම් අනුර ජනපති සහෝදරය හරිම නිහතමානී කීසිම රගපෑමක් නෑ නියමම එදා හිටි අනුරම තමා අදත් පුදුම සරල බවක් තියෙන්නෙ රැගිල්ලක් නෑ
අනිවාර්යයෙන්ම .
ඇත්ත.ඒක හිටපු උන්ට දිරවන්නේ නෑ
ඒකම තමයි ප්‍රශ්නය
සුදා අම්මෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා ආදරෙයි තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුදා මේ වැඩසටහන නම් සුපිරි.
දුමින්ද ගේ අපස්මාරයට ගහමු කෙහෙළිය ගේ ඉන්ජෙක්ෂන් එකක්
මොනවා නැතැත් සුදා අයියා ඇත්ත කියනවා
දමියා ආතල් දෙනවා 😂😂😂
මහ වලත්ත කට වල් 3 මේවුන් තුන්දෙනා ආදරේයි සහොදරයා ❤❤❤❤
හරි බං එල අවුරුදු 10කින් ගමු
දමිත්ට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ
නියමයි නියමයි නියමයි හරි🎉🎉🎉🎉🎉
ඇත්තටම සුදා.අයියේ.පැත්ත.ගියත්.ඇත්ත.කියන්නේ.ඔයාලා ව්තරයි ජංගි.ඉරාජ්ට.දැන්.රෙව්ලා.ඇත්තේ.ඕකට.දැන්.රෙව්ලා.ඇත්තේ.ඇත්තටම අනුර ජනාධිපතිතුමා.කියන්නේ.හරිම.නිහතමානි කෙනෙක්.ඔයාලා තුන්දෙනා.හරිම නිර්භීතයි.තුන්කට්ටුවටම..හරිම.අදරෙයි ❤❤❤උතුම්වු.දළදා සම්දුන්ගේ පිහිටයි අයියේ ට්ම්.එකටම ❤❤❤❤❤❤
එල එල ❤❤
මරේ මරු තුන්දෙනාම . ජයවේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 සහෝදරයනි
R දුමින්ද සිල්වා පන්සල් යන්න ගිහින්ද වෙඩි වැදුණේ . ඔච්චර සැලකිල්ල.
😂
එඩිනරකම ගැන සතුටුයි. බුදුසරණයි 3 දෙනාටම❤❤❤❤❤❤❤❤❤
මරැ.මල්ලි .මරු.කතාව..හිනා.කකවා..❤❤❤
We love sri lanka...super job suda..may tripple gems blessed u
Thank you මචං ලා ❤❤
❤❤❤❤❤ජය වේවා
සුදා ගේ කර්ල් එක සුපිරියි
නියමයි ජයවේවා👍💜️
ආදරෙයි අපේ සෙට් එක ❤️❤️
niyamai Suda aiya
තෝ නම් යකෙක් සුදා❤❤❤
සුදායී ඇත්ත තමයි රතු හාල් කතාව අපේ අම්මාටත් වැඩිහිටි දීමනා යටතේ රතු හාල් කිලෝ දහයක් හම්බවුණා.ඡන්දෙ කාලේ.ඡන්දයට ඉස්සෙල්ලත් මාස දෙකකට ඉස්සෙල්ලා රතු හාල් බෙදුවා.ඒ රතු හාල් කතාව ඇත්ත තමයි.
ජයවේවා තිදෙනා tama
👍👍👍👍👍👍👍
මේ වැඩසටහන හැමදාම බලනවා ලස්සනයි
මමත් හැම වැඩසටහනක්ම බලනවා
තුන්දෙනා ටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුදා සංගීත් වීරසිංහ ට කතා කරලා බලන්න සිංදු කියන්න ලක්ෂ ගානක් ගත්තා කියලා ඩෑන් වගේ කතා කරලා මහින්ද ට කරපු දේවල් කියලා බනිනව ඩෑන් කාලකන්නි යා හිරේ දාන්න ඕනි
Maru bn. Ubala set eka. Pissu hadenawa😂😂😂😂😂is
Suda. Puthe. Thanks. Oyata.
Sudhaa.malli..ubala.samaga.oona.welaawaka.api.wage.mama.innawaa.jayawewaa❤
Jaya vawe❤❤❤
කන්ඩම උපන් ජාතියක්
කටේ තියෙන්නෙම රතු කැකුළු.
උන් පස්සෙ යන බත්බැලයෝ ටිකත් ඒවගේමයි, නොදෝමකින් , මලාට රතු හාල් කන්නේ නෑ දැන් හොයනවා ,
රතු හාල් නැත්නම් මවන්නද 😂
සුදා, හර්ෂණ නානා, ඇටත් එක්ක බීලා කරන වැඩ ගැන මොකද කියන්නේ
Suba dawasak 🙏🙏🙏🙏🙏❤️❤️❤❤❤❤❤ kaiwaaruwa ta Jayaweawa ❤❤❤❤❤❤
Sudda Oya 3n dena Niyamai, Api Adarei 🎉❤🎉
ජනාධිපති අනුර සහෝදරයා මෙන්න වැන්දා චීන සංචාරය ඉවර කරලා ඇවිත් ටිකක් නිදහසේ රෙස්ට් එකක් දාලා පසුවදා උදේන්ම අර රෙන සිල්වගේ මල්ලිට අත්සන ගහලා ඉවරයක් කරලා දාන්න.සාපයක් වුනානේ යකෝ රෙන එකත් දැන්.
අනිවාර්යයෙන්ම
මුල ඉදලම සුද්දකරන්ක ඔින සුදා අයියේ මුන් පටිට හොරැ ඉන්නේ
Thun denatama theruwan saranai ❤❤❤❤❤❤❤❤
Ammo damithge sinduwa ❤🎉
❤❤❤❤❤❤👌👌👌👌
Great let the citizens know what's going on keep it up thanks
❤❤❤... ela ela
චීනය අපේ කුඩා දූපතේ රාජ්‍ය නායකයාට කල ගරුත්වයට දූපත්වාසි අපගේ හදපිරි ප්‍රශංසාව .
Athatama marama adambarayak❤❤❤❤❤❤❤❤❤❤❤❤ mewa thama me vepakshaye para hethata daraganna beri
Suda Aya oyala karana minisu danuwat karana ka godak Hoda dayak ❤❤❤
❤❤❤Anurawa ❤❤❤ Raka gamu ❤❤❤ratata janathawata adare akama nayakaya ❤❤❤AKD❤❤❤
👍👍👍
හිරු news ආණ්ඩුව විවේචනය කලාට news වලට අනුග්‍රහය ලංකා බැංකුවෙන් නෙ.මං දැක්කා අනුග්‍රහය කියලා boc ඇඩ් එකක් යනවා.ඒ කියන්නෙ අනුරට ගහනවට ලංකා බැංකු සභාපති කැමතිද ?
❤❤❤
ප්‍රෝග්‍රෑම්. එක. කරන. වෙලාවෙම. බැලුව. ඔන්න. මිනී. මරුවන්ට. දෙන. සැප
පැත්ත ගියත් ඇත්ත කියන්නෙ උබලා 3 දෙනා විතරයි❤
කඩේ යෑමේ ප්‍රවීණ පන්ති දැන් ආරම්භ උනා😂 පලමු පාඩම එක පෑන් පාරින් හාල් මාෆියාවට තිත😂
Patta aaa damiya maru aa❤
කුඩු දුමියා කුඩුවේ තියා ගන්න බැරි උනා තවම ඒ උනා ට 🙄
සුදෝ මේ යන ක්‍රමය හරි. වට්ටන්න නම් දෙන්න එපා.
සුද්දා.ටෙලි.ඩාමා.
දාන්න.ජය වේවා