ඔයාලගේ ප්‍රශ්න ගොඩකට උත්තර අරන් ආව✔ Q & A (Vlog 2) Questions and Answers 😃Our Youtube Income🤑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 267

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 12 วันที่ผ่านมา +41

    2025 අවුරුද්දේ ඔයාලට , ඔයාලගෙම අළුත් ගෙදරකට යන්න ලැබේවා අයියෙ අක්කෙ.. ❤ ඇත්තටම මම නම් කාගෙන්වත් එයා කරන job එකේ පඩිය කීයද කියල වත් අහන් නෑ,,, ලගම යාළුවෙක් ගෙන් වත් අහන් නෑ මම හිතන විදිහට කාගෙ හරි මාසික ආදායමයි, වයසයි අහන එක ඒ අහන කෙනාගෙ quality එකට හරි මදි, වයස නම් කමක් නෑ ඒත් ආදායම අහන එක හරි නෑ

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +7

      thank you soo much oyage wish ekata ❤❤❤ adarei... oyata socialy hoda danumak tiyenwa..kathawata kiyanne mase padiyai rassawai kagenwath ahanna epa kiyalai...aththa ehema ahana eken ahana kenage quality eka tami adu wenne..good luck

    • @SandaseyaGamlath-jq5yq
      @SandaseyaGamlath-jq5yq 7 วันที่ผ่านมา +1

      නව නිවසක හීන ය සැබෑ වේවා 🙏

  • @Chathurangachathu-u5p
    @Chathurangachathu-u5p 12 วันที่ผ่านมา +22

    ඔයාලට ඉක්මනටම ඔයාලගෙම තැනක් හදාගන්න ලැබේවා..අක්ක හරිම උත්සහවන්ත කෙනෙක්..එ්ක නිසා ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ..රෙන්ට් එකට ඉදියත් පුලුවන් විදිහට හැමදේම කරල ලස්සනට ජීවිතේ විදින ව ඔයාල.හැමදාම ලස්සනට ඉන්න

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +2

      dan tiyena ekama dream eka gedarak...thank you ❤❤❤

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 11 วันที่ผ่านมา +6

    මගේ ප්‍රාර්ථනය ඔයා ලගේ ම කියලා ගෙදරකට යන්න පුලුවන් වේවා ..❤❤❤🎉🎉🎉

  • @lifewithlove89
    @lifewithlove89 10 วันที่ผ่านมา +4

    You tube video කරනවා කියන්නේ පට්ට කට්ටක්" ඇත්තටම ඒක හරියටම හරි 😂😂😂😂මාත් අත්දැකීමෙන් කියන්නේ..ඇත්තටම ඒක පට්ට කට්ටක්..හැබැයි මං අත අරින්නේ නැතුව කරනවා..කොහොමහරි දැන් මාස්පතා income එකක් එනවා...ලොකු සතුටකුත් තියෙනවා මොනා වුනත්..ඔයාලා දෙන්නටත් හදවතින්ම සුබ පතනවා 🎉🎉🎉🎉🎉ආදරෙයි හැමදාමත් comment නොදැම්මට..තරහ වෙන්න එපෝ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  10 วันที่ผ่านมา +1

      kawadawat api gahana gama atha arinna hoda na..mona badawa awath digatama karnna oni...thank you soo much ❤❤❤❤ ane na comment nati una kiyala api tharaha na dear..adarei.oyalage channel ekat dawsin dawsa sarthaka wenna oni..good luck...

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 12 วันที่ผ่านมา +12

    ආදරෙයි සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @Githmi-ez1xz
    @Githmi-ez1xz 12 วันที่ผ่านมา +16

    අක්කා ඒ ගවුමට ලස්සනයි❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 12 วันที่ผ่านมา +11

    ❤ 01 කමෙට් එක ආදරෙයි තුන්දෙනාටම ❤ ඉස්සරහටත් ඔයාලත් එක්ක ඉන්නවා

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤ adarei

  • @AkeenInsith
    @AkeenInsith 12 วันที่ผ่านมา +7

    ඔයාලගේ vidiyo මාත් අසාවෙන් බලනවෝ... ඔය තුන් දෙනාට බුදු සරණයි...❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤ budu sarani

  • @dilhanedoni7393
    @dilhanedoni7393 9 วันที่ผ่านมา

    Ane ඇත්තමයි සමහර මිනිස්සුන්ට ඔනි නැති දෙයක් na(කන bona මිනිස්සු දන්නවා මාසේට කොච්චර onida කියලා අනික පොඩ් ළමයෙක් innakota මිනිස්සු kiyana දේවල් ගණන් ganna epa අක්කේ මොනවා කළත් මිනිස්සු වැරැද්දක් හොයනවාමයි😁)ane ගම්පහ එනකොට කලින් කියන්න harida සතුටින් පරිස්සමෙන් inna බුදු සරණයි යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @DisnaLiyanage-h1q
    @DisnaLiyanage-h1q 12 วันที่ผ่านมา +13

    ඇත්තටම මං ඔයාලගේ වීඩීයෝ බලනවා..ලයික් කරල කමෙන්ට් එකකුත් දානවා.... bad කමෙන්ට් එකක් දාන්නේ අද..ඒකත් හිත රිදවන්න නෙමේ.මට හිතෙන දේ කියන්න ඕන නිසා.. ඉස්සර අපිත් ඉදියේ rent 1ට..දැන්නම් අපේම ගෙදරක ඉන්නවා..යමක් කමක් නැත්තෙම නෑ.. මට හිතෙනවා ඔයාලා අද දීපු උත්තරවලින් දෙකක් නම් ටිකක් විතර බොරු කියලා..කඩෙන් කන්නෙ නෑ කියපු එක..ඔයාලා අසීමාන්තික ව කෑමවලට වියදම් කරනවා. තව අරපිරිමැස්මක් නම් පේන්න නෑ.. හැබැයි ඒක ඔයාලගෙ කැමැත්ත. Kiruli with happy family කියල නංගි කෙනෙක් චැනල් එකක් කරනවා..අන්න එයාගේ වීඩියෝ එකක් නිකමට වගේ බලන්න.. අරපිරිමැස්ම උපරිමයි....

    • @gayathrifernando925
      @gayathrifernando925 12 วันที่ผ่านมา +1

      E minissy gewl hda gani eyal as nisa kala bila innwa gewl hdnwat atu slli tika tika iturukarla

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +5

      mekai dear...lesiyakata kadekin kanne nati aya kochchara innawada..salli eturu karanna oni habi api asa dewal kanna bonna oni..kade diha balala kela gila gila gehin wadak nane dear...asa de kanna oni bonna oni..ada inna kena heta marunot asa deyak kaala beelath na..hadapu karapu dekut na..api kanawa... na kiyanne na..habai eturuth karanawa..thank you ❤❤❤

  • @user-Hansigamagevt1nt2d
    @user-Hansigamagevt1nt2d 11 วันที่ผ่านมา

    මම ඉන්නෙ ජපානයේ..ඉඩක් ලැබුන හැම වෙලාවකම ඔයාලගේ වීඩියෝස් බලනවා.. ඔය වගේම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන පුංචි පවුලට ❤

  • @DhammikeDissanayake
    @DhammikeDissanayake 12 วันที่ผ่านมา +4

    අපි හරීම ආසාවෙන් බලනව ඔයාලව. ආදරෙයි

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @Harshisdiary8443
    @Harshisdiary8443 12 วันที่ผ่านมา +4

    අනේ එහෙම අය ඉන්නවා.අද මගේ චැනල් එක පුරාම නරක දේවල් ගොඩක් දාල.මම කරුමෙටම අද කමෙන්ට්ස් බැලුවේ හවස.අපෝ මාර අපහසුතාවෙකට පත් වුනේ.කෙල්ලො ගොඩක් ඉන්නේ මගේ චැනල් එකේ ඒ අයත් අපහසුතාවෙට පත් වෙන්න ඇති.මට පුදුම අව්ලක් දැනුනේ.ඒකට අව්ලෙන් ඉද්දී ඔයාල දෙන්නා විඩීයෝ එක පටන් ගද්දීම මගේ හිත හැදුවා වගේ වුනා.හැමෝටම මෙහෙමයි ඒ වගේ අය කමෙන්ට්ස් දානවනේ කියලා හිත හදා ගත්‍තා😮‍💨

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 12 วันที่ผ่านมา +6

    ට්‍රැවල්එකක් ප්ලෑන් කරන එකක වීඩියෝ එකක් ගෙග්න්න කෝ...බුදු සරනයි...!

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      aniwaren ikmanta aran enawa..thank you ❤❤❤

  • @JenifaShehani
    @JenifaShehani 12 วันที่ผ่านมา +3

    Adreii....... sathutin parissamin inna jesu pihitay ❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      adarei..thank you ❤❤❤

  • @ChathurikaRathnayaka-vr3xm
    @ChathurikaRathnayaka-vr3xm 11 วันที่ผ่านมา +1

    Mn nm kiyanne oya ahinsaka girl kenek.oyage duwat ehemai..oyalata hariyanna oni dear...❤❤

  • @DinushaMadhumali-d3y
    @DinushaMadhumali-d3y 12 วันที่ผ่านมา +4

    Hari hodai ane oyalaaaa❤sathutui sarala jiiwitha dakiddi.

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @ChamariLaki2001
    @ChamariLaki2001 12 วันที่ผ่านมา +1

    100කමෙන්ට් එක මගෙන් ❤❤ ආදරෙයි ... අක්ක බූන්දි හදනවිදිය ගේමුකො විඩියෝ එකක්

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @SLDHANU.
    @SLDHANU. 12 วันที่ผ่านมา +1

    Owino hotel eke high tea buffet thiyenawa. Namuth poya dawasata withari thiyenne.

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 12 วันที่ผ่านมา +3

    👍👍👍👍👍😊😊🎉️🎉️ super akke ayye hAmadhamath sathutin inna
    Punchi panchitath adharee
    Hodata iganagena hAmadamath gathiguna lassana pAnchiyek wenna adaree nisa kiuwe oyage ammatayi thaththatayi hamadamath adharen inna panchi❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 12 วันที่ผ่านมา +28

    mtnm kisima prshnyk nha ahann daana video ekak asawen balanwoo😊😇❤❤

    • @ThashiMahisha
      @ThashiMahisha 12 วันที่ผ่านมา +1

      Math ehemai akke❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤ adarei godak..bs

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      adarei godak..thank you ❤❤❤bs

    • @KingFrag.official
      @KingFrag.official 11 วันที่ผ่านมา

      Mokadda

  • @Purnimakaushi
    @Purnimakaushi 10 วันที่ผ่านมา +1

    Harima lassana couple ekak ..nangi harima lassanai

    • @nomadicdiary
      @nomadicdiary  10 วันที่ผ่านมา

      thank you .❤❤❤❤

  • @PubuduSomarathna
    @PubuduSomarathna 12 วันที่ผ่านมา +3

    Budu saranai !!!!! Akki , aiya , chuti duwa 💝💝🙏🙏💫💫

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @nimmiii99
    @nimmiii99 12 วันที่ผ่านมา +2

    සතුටින් ඉන්න ආදරෙයි ❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @Hansimafarnando
    @Hansimafarnando 11 วันที่ผ่านมา

    Laksha ganan thiyena minissu gava oya vage adarayak na. Oya denna marama adarekin inne. E adare, sathuta sallivalata ganna ba. Hamadama ohoma adaren inna oya ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 12 วันที่ผ่านมา +6

    ඇත්තම කිව්වොත් අර vlogs දාපු නැති දවස් වල vlogs නැතුව පාඑවෙන් හිටියේ

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      ❤❤adarei ane....thank you ❤❤❤ puluwan hama welawane vlog ekak genna try karanwa

  • @manuranaproduction8308
    @manuranaproduction8308 10 วันที่ผ่านมา +3

    Akkage ayyage aluth ගෙදරට ඉක්මනින් යන්න වාසනාව ලැබේවා 😍😊

    • @nomadicdiary
      @nomadicdiary  10 วันที่ผ่านมา +1

      thank u ❤❤❤❤

  • @IsharaMaduwanthi-e5l
    @IsharaMaduwanthi-e5l 12 วันที่ผ่านมา +4

    Mama nam oyalage family ekata godak kemathi harima simple family ekak ❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 12 วันที่ผ่านมา +4

    1st view and comment. dn mathak Kara vitharaii notification eka avee ❤😊

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤ adarei godak.bs

  • @nadee6
    @nadee6 11 วันที่ผ่านมา

    ❤️❤️❤️ නැව ගිලුනත් බෑන් චූන් කියලා ඉන්න ඔනෙ නෙද අනෙ.කාලා බීලා ,ඇවිදලා, ඇඳලා කරලා ඉන්න ඔනෙ.එහෙමයි කියලා අපෙ target amathaka karala neda yalu.good luck ❤️❤️❤️

    • @nadee6
      @nadee6 7 วันที่ผ่านมา

      Amathaka karala na neda yalu. (Podi mistake ekak)

  • @ChuttiManika-pn4vg
    @ChuttiManika-pn4vg 12 วันที่ผ่านมา +2

    oyala denna sarathka wenna ona . oyalaga parthanawan itu wewa🎉🎉🎉❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 12 วันที่ผ่านมา +13

    Q & A එකක් ගේන්න කියලා කිව්වේ නැත්තේ ඇයි අක්කි

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      Q & A ekak genna idea ekak tibbe na..comment walin uttara denna bari me wage prashna tikaka tibba nisai hadiseya Q & A ekak kare...

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 12 วันที่ผ่านมา +3

    Shok ane oya la Adareii ❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤ adarei

  • @nishavlog536
    @nishavlog536 12 วันที่ผ่านมา +4

    Akke me parath siripade vedio ekk danna ❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +2

      yanna tami dear idea eka..balamu...thank you ❤❤❤

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 11 วันที่ผ่านมา

    Man nam hithanne jeewithe widinna oni. Api ta kamathi de thama karanna oni. Kade kama genath video dana nisa ne api balanne. Thawa yanna thiyena high tea ekak thamai Waters edge eke. ❤️💖❤️

  • @NamalPathum-ue1fi
    @NamalPathum-ue1fi 12 วันที่ผ่านมา +3

    ane ape punchi pawlata hariyanna oni.ikmaninma lassana niwasak hadaganna labewa.

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @gigis867
    @gigis867 12 วันที่ผ่านมา +1

    Hondata karanawa diyunu wewa kiyala prarthana karanawa.❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @SithuSuja
    @SithuSuja 12 วันที่ผ่านมา

    Meka aththa akka aiya youtube eka vedio akak edit krnwa kiyne patta kattak kanne oni math danta chanel akak patan aran tiyne eka mn hituwa taram lesi nha karna kena witri eka danne oya dennata thawa thawat hariyne onii ikmaninma oyalage thiyna balaporoththu ishta karagne labewa kiyla parthana krnwa theruwan saranai ❤🥰

  • @upulupul9562
    @upulupul9562 12 วันที่ผ่านมา +1

    Mally podu wahanayaka yadde nuwara eliye balanna pulawan monada kiysla vedio ekak danna

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +2

      aniwaren issarhata a gana video ekak karanwa

  • @Harshaneesworld
    @Harshaneesworld 12 วันที่ผ่านมา +2

    I'm so happy when I saw ❤ by chance I found the channel too 🥰 very loving family 🤟may you win !!!
    Good luck with your future endeavors!!☘️😋🌈

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you soo much....❤❤❤ love you too dear and good luck to your future....

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 12 วันที่ผ่านมา +4

    A very loving family..Both sister and brother are very good.Nowadays young children can take a great example from you two..Your understanding is really great..The understanding of two people is very important.The hard work you take to build a future with a small child is great. You are a good example for the new generation. Please don't think what others say.Many people can't wait for a person to develop..that's how Sri Lanka is...may you always be happy..❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you soo much and love you too ❤❤❤ thanks for your great comment..It is a great strength for us

  • @simpleilfe
    @simpleilfe 12 วันที่ผ่านมา +1

    Aththatama lassana paulak.mn nam hari asai.❤️🥰issarata thawa hari yanwa oyalata .😊 aiya hari adare kiyala penawa akkata.dakkama hari asai.❤️

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @malshanawarathne6390
    @malshanawarathne6390 8 วันที่ผ่านมา +1

    Ikmaninma thamange gekata yanna labenna ona...jp

    • @nomadicdiary
      @nomadicdiary  5 วันที่ผ่านมา

      Thank you...❤❤

  • @imeshasathsarani2388
    @imeshasathsarani2388 12 วันที่ผ่านมา +7

    අක්කි ලස්සනයි අහිංසකයි😊❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @lakshikadilhani5381
    @lakshikadilhani5381 11 วันที่ผ่านมา

    Mama hama vidio ekakma balanawa lassanaii oyalage vologe❤❤❤❤❤

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 12 วันที่ผ่านมา +2

    Oyala balaporoththu wena hama yahapath deyakma laga kara ganna oyata wasanawa labewa ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @sudathshirani8097
    @sudathshirani8097 12 วันที่ผ่านมา +4

    mama uk inne mama oyalage video ekak dakkoth balannawa

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤ dura rathaka idala ape videos balanawata..godak adarei...

  • @NimaliTharanga771
    @NimaliTharanga771 10 วันที่ผ่านมา +1

    Lassana paulak❤

    • @nomadicdiary
      @nomadicdiary  10 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @dulashasri3235
    @dulashasri3235 11 วันที่ผ่านมา

    Lovely family❤️God bless to your beautiful family 🥰

  • @DulanjaliRathnayaka-j3l
    @DulanjaliRathnayaka-j3l 12 วันที่ผ่านมา +1

    ශොයි ඔයලා ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 11 วันที่ผ่านมา

    Godak lassanai Aiyya Godak adarei

  • @HansikaFernando-hc1rp
    @HansikaFernando-hc1rp 12 วันที่ผ่านมา +3

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 💜

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤ adarei

  • @nomadicdiary
    @nomadicdiary  12 วันที่ผ่านมา +10

    th-cam.com/video/1h7_P3fjwEg/w-d-xo.htmlsi=9u9QRR_y5a0jhH1w
    ඔයාලගේ ප්‍රශ්න ගොඩකට උත්තර අරන් ආව✔
    Q & A (Vlog 2) Questions and Answers 😃Our TH-cam Income🤑

  • @lakshdeshu02
    @lakshdeshu02 12 วันที่ผ่านมา +4

    මේ මිනිස්සුන්ට ඕන්නැති දෙයක් නෑ.අනුන්ගේ කුනුමයි හොයන්නේ තමන්ගේ කුනු ගෙවල් වල කුනු වෙනවා. ඔයාලා 3 දෙනාගේ වීඩියෝ ශෝක් අනේ. අපිනම් ආදරේ සුදූට. ලස්සන වීඩියෝ ගේන්න තව 😍❤ love you guys

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤ adarei..parisamin satutin inna..

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 12 วันที่ผ่านมา +3

    ගැහැනු ලමයෙක් ඉන්න නිසා තමන්ගේ කියලා ගෙයක් හදාගන්න

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      apith me mahansi wenne apema gedrakta yanna tami..thank you ❤❤❤

  • @thashininavodya2771
    @thashininavodya2771 12 วันที่ผ่านมา

    Oya denn hrima lssnai. Lassnt video krl dnwa. Akki lssna hair cut ekak krannko oyge thwath lssna wadi wei 😊

  • @thilanpushpakumara5499
    @thilanpushpakumara5499 12 วันที่ผ่านมา

    Diga day vlogs genna api asai balanna oyalage videos ❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @user-bv1ow3eu2g
    @user-bv1ow3eu2g 12 วันที่ผ่านมา +11

    අසහන කාරයෝ ඉන්නවා අයියේ.. ඕකුන් මානසික රෝහලකට දාන්න ඕන. 😂

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      eka nam aththa..thank you ❤❤❤

  • @sanjayalakmal4439
    @sanjayalakmal4439 12 วันที่ผ่านมา +3

    Haputale travel akak oni

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      issarahata balamu..thank you ❤❤❤

  • @rinetcramer7240
    @rinetcramer7240 12 วันที่ผ่านมา +1

    Hi guys how are you doing hope you are well good job love Rinet

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      we also fine my dear...thank you soo much... ❤❤❤ love you tooo...

  • @ShalikaDilrukshi-x1j
    @ShalikaDilrukshi-x1j 12 วันที่ผ่านมา +2

    ❤❤❤addrei 3 denatama

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤ adarei

  • @nisharashalindi-fw3yj
    @nisharashalindi-fw3yj 11 วันที่ผ่านมา

    Vedio editing gana vedio ekak gennki

  • @Nithi-r1g
    @Nithi-r1g 11 วันที่ผ่านมา

    Ape paththe kenek nam kollek me wage kellek bandama kiyanawa pichchuna dara kotayak wage kiyai naththam ginnata ahu una wadiriyek kiyai...e athin oyala nam lucky ...me kolla ehema katha ganan ganne nathuwathi

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 12 วันที่ผ่านมา +1

    Kaurumonva kiuwat oyalayannagamana yannajayaweva adaraniya paulakoyala viswayesattiyalabeva bs❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 12 วันที่ผ่านมา +2

    Mn asawen hitiye galle waladi meet wenn.oylwa.. ..so mt oylwa meet unaa ❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @MadumalathiPrabhani
    @MadumalathiPrabhani 12 วันที่ผ่านมา +4

    Akkige anith channal eke name ek mokakd...

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      madoo sweet home

  • @SanduniRekshila
    @SanduniRekshila 11 วันที่ผ่านมา

    අක්කා හරිම ලස්සනයි .. හැමදාම හිනා වෙලා ඉන්න ආදරෙයි ❤❤

  • @nadeeshagayathri3368
    @nadeeshagayathri3368 11 วันที่ผ่านมา +1

    Akkage youtube channel eka mokadda

    • @nomadicdiary
      @nomadicdiary  10 วันที่ผ่านมา +1

      madoo sweet home

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 12 วันที่ผ่านมา +2

    Pregnant kiyala ahanna aththe ambul palathuru kawa ne, eeka nisa.

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      hmmm..mage badat pahu geya tika tikak awit tibba.excersis karnna bari una nisa

    • @sajeewikawanniarachchi5112
      @sajeewikawanniarachchi5112 12 วันที่ผ่านมา

      @@nomadicdiary Ah .....mata nam ehema penune naha💖❤️

  • @milindalakmal2377
    @milindalakmal2377 12 วันที่ผ่านมา +3

    Mokakda anit chanal eka nama akki

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      madoosweethome and aiyage channel eka wishama lokaya

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      madoo sweet home & aiyage channel eka wishama lokaya ...thank you ❤❤❤

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 12 วันที่ผ่านมา

    ❤ සුභ පැතුම් ❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @NuwanineranjanaNuwani
    @NuwanineranjanaNuwani 12 วันที่ผ่านมา +1

    Hi kohomada man oyalage videos balanne qatar wala idan hari lassani

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤ dura rataka idala ape video balanawata...parisamin sathutin inna..budu sarani..adarei godak..❤❤❤

  • @mashadisanayaka279
    @mashadisanayaka279 12 วันที่ผ่านมา

    Asahana karayo innwa..okun kamathi ne menessunta hariyanwata...

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m 12 วันที่ผ่านมา +4

    Marama sathutui
    Math asai oyala wage idiriyata yanna
    Mage chana ekath balannako
    Dil kitchen ladiy
    Subcribe karanna ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @HansikaFernando-hc1rp
    @HansikaFernando-hc1rp 12 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @Vogs123
    @Vogs123 11 วันที่ผ่านมา

    Aiye hightea kiyanne mokakda?

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 12 วันที่ผ่านมา +1

    Hemoma eka wage ne malli jara minissu innawa lejjawak nedda ane manda hithanna epa owa adarei thundenata ma

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤ adarei...

  • @pushparanjani2994
    @pushparanjani2994 12 วันที่ผ่านมา +1

    oyala nangi galle gewal koheda.koheda....mama ambalangoda

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      ape galle dadella

    • @pushparanjani2994
      @pushparanjani2994 11 วันที่ผ่านมา

      ha.....ape nayo ennawa habaraduwe...bus yana para addaramada gewal thiyenne

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 12 วันที่ผ่านมา +1

    Kukin ekak dannako❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      madoo sweet home ape cooking channel eka...thank you ❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 12 วันที่ผ่านมา +2

    ❤😍

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @manuranaproduction8308
    @manuranaproduction8308 10 วันที่ผ่านมา +1

    Kunuharupa comment damma kiuvvahama dennagema hinava 😁🥹

    • @nomadicdiary
      @nomadicdiary  10 วันที่ผ่านมา +1

      😂😂❤❤❤❤

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 12 วันที่ผ่านมา +3

    මේ TH-cam channel එකේ videos ලස්සනයි..😍
    ඒවාගෙ කැත comments දාන අය ගැන හිතන්න එපා..ඔයාලගෙ ගමන යන්න..😍
    Food reviews ගේන එක හොඳයි..වෙනසක් ඒක..❣️
    Job එක කරන ගමන් Korean exam කරන්න... මහන්සි වෙලා කර ගත්තොත් ගොඩ..
    මමත් ගාල්ලේ..

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +2

      thank you ❤❤❤ adarei...api podi podi dewal tikak karagena ynawa..balamu..

  • @lnharisha1268
    @lnharisha1268 12 วันที่ผ่านมา +1

    Oyala denna lassana wela😊😊

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤

  • @dilulife4456
    @dilulife4456 12 วันที่ผ่านมา +3

    මම යුටුබ් එක කරන්න ආස උනෙත් මල්ලි කියනො වගේ කට්ටිය ගෙ ආදරය ආකර්ශනය සහ ත්‍රෙස් එක නැති කරගන්න ,මතක එකතු කර ගන්න ,සහ දවසක ආසයි මුදලක් ලැබෙද්දි පින් වැඩ වලට ,
    මම ත් ආසායි හැමොම දියුණු වෙනවට
    ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      thank you ❤❤❤ good luck dear oyata

  • @DineshaVithanage
    @DineshaVithanage 12 วันที่ผ่านมา

    Ane shooi😙✨

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 12 วันที่ผ่านมา +2

  • @lasanthajayarathna4206
    @lasanthajayarathna4206 12 วันที่ผ่านมา +1

    Matath chanal ekak hadana hati kiyala dennako

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      ane api tech channel ekak newai dear karanne..habi api issarhata a gana poddk kiyala denam...channel ekak hadana wideya gana godak youtube videos youtube eke tyenwa..thank you ❤❤❤

  • @ThisariRumeshika-h7e
    @ThisariRumeshika-h7e 9 วันที่ผ่านมา

    My fv❤

  • @rushand8003
    @rushand8003 12 วันที่ผ่านมา +1

    aiye rawla poddak adu krmu

  • @ranmaperera3443
    @ranmaperera3443 12 วันที่ผ่านมา +1

    Den thawa puthek hadanna kaale hari

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      😮😮🤭🤭thank you ❤❤❤

  • @SUPPER-im2om
    @SUPPER-im2om 12 วันที่ผ่านมา

    oyala monada A/L walata kare

  • @AdhiBawantha-y3k
    @AdhiBawantha-y3k 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤🎉

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤

  • @MadhuKodithuwakku
    @MadhuKodithuwakku 12 วันที่ผ่านมา

    ඔයාලා ගාල්ලෙ කොහෙද

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      api dadelle...

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 12 วันที่ผ่านมา +1

    තමන්ගෙ සල්ලි වලින් කෑවට මොකාටද අමාරැව හැදිලා තියෙන්නෙ ,

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      🤭🤭🤭❤❤❤❤

  • @ThisariRumeshika-h7e
    @ThisariRumeshika-h7e 11 วันที่ผ่านมา

    ❤❤my fv

  • @Shenulashifenando
    @Shenulashifenando 12 วันที่ผ่านมา

    Lv you akka and ayya ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      thank you ❤❤❤ lov u

  • @ShasikaMadushanka-ll3iw
    @ShasikaMadushanka-ll3iw 12 วันที่ผ่านมา +1

    Ae gon nunge gon gathi😂😂😂😂

  • @Shenulashifenando
    @Shenulashifenando 12 วันที่ผ่านมา +2

    Blue beach reasirt eke hight tea thiyno akke raddisen hotel eth thiyno , aye badegama pththe ekk thiyno poye dawast 1800i kuchi buchi chanel eke dakka

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา

      a baddegama newai dear uluvitike tiyenne..api ekata geya dear..ape channel eket video ekak tiyenwa..Owinmo hotel...dan man hithanne a high tea eka na... raddisen eke high tea plater eka neda tiyenne..? buffet newaine...? blue beach resort eka koheda tiyenne..??

    • @Shenulashifenando
      @Shenulashifenando 12 วันที่ผ่านมา

      @nomadicdiary ooo ayye raddisen eke plater eka thiynne 🤧💫

  • @Isum-cb5do
    @Isum-cb5do 11 วันที่ผ่านมา +1

    අක්කෙ හිතල හැසිරෙන්නෙපා නෝමල් ඉන්න විදියට ඉන්න🙏 කැතයි එහෙම

  • @nirma812
    @nirma812 12 วันที่ผ่านมา +1

    Wayasa kiyad kiyala kiwwe nane, marry karaddi wayasa

    • @nomadicdiary
      @nomadicdiary  12 วันที่ผ่านมา +1

      kalin 1st Q & A Vlog eke a hama dema gana api kiuwa dear..me ape 2nd Q & A VLOG Eka..

    • @nirma812
      @nirma812 12 วันที่ผ่านมา +1

      @@nomadicdiary video ake link aka dannako, mt hoyaganna bane 🥲🥲