How to order from Alibaba to Sri Lanka 2024 Step by Step | In Sinhala Order එක ගෙදරටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #alibaba #shipping #import
    විඩියෝ එකේ කියලා දෙනවා කොකොමද චිනයේ සිට ශිලංකාවට භාන්ඩ අඩු මුදලට ආනයනය කරන්නේ කියලා.
    ඒජන් කෙනෙක්ගේ නම්බර් එකක් ඕන්නම් කමන්ට් එකක් දාන්න.
    Join Telegram Group=t.me/joinchat/...
    My web site=buyrusiru.com/
    alibaba sri lanka rupees
    alibaba online shopping sri lanka cash on delivery
    Alibaba sri lanka agent price
    Alibaba sri lanka agent app
    alibaba whatsapp number sri lanka
    alibaba online shopping sri lanka cash on delivery
    alibaba shipping cost to sri lanka
    alibaba contact number
    alibaba sri lanka agent
    alibaba express sri lanka
    is alibaba available in sri lanka

ความคิดเห็น • 92

  • @SMUNBandara
    @SMUNBandara 3 หลายเดือนก่อน +4

    ලංකාවට ආවම බදු නැද්ද අලිබාබාඑකෙන් ගෙනාවම

  • @dishi6542
    @dishi6542 15 วันที่ผ่านมา

    Cargo service ekaka number ekak denawada?

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 4 หลายเดือนก่อน +5

    Cargo service saha ewage charges gana video ekak karanna . Eeagema import license ekak ganne kohomadha kiyala video ekak karanna . Thank you

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@nalindisanayaka6220 +94 76 943 5322

  • @shirangadeseram2847
    @shirangadeseram2847 20 วันที่ผ่านมา

    Tax gahanawada badu geddi

  • @express6468
    @express6468 2 หลายเดือนก่อน +2

    මොකාගෙන් ගෙන්නුවත් wisdom එකෙන් නම් ගන්න එපා. Recommend කරන්න බෑ. උන්ගේ ගිනි ගනන්. මන් දැනට invoice සෑහෙන්න දාලා තියනවා sea cargo. ඉතින් sea cargo දාන්නත් පට්ට ගානක් ඉල්ලනවා. මන් දාපු invoice වෙනත් cargo service එක්ක compare කරාම අනිත් අයගේ සෑහෙන්න ගනන් අඩුයි.

    • @layyabro7533
      @layyabro7533 หลายเดือนก่อน

      price aduma kageda dear

    • @express6468
      @express6468 หลายเดือนก่อน

      @@layyabro7533 frightway අඩුයි. Asian ගෙත් අඩුයි

  • @LakiLakshitha
    @LakiLakshitha หลายเดือนก่อน

    Ebay, aliexpress එකට වඩා පස් ගුනයක් විතර ගනන් අඩුවෙන්නෙ තියෙන්නෙ අලි බාබා එකේ ඇත්තටම ඒ ඇත්ත මිල ගනන්ද..සල්ලි දැම්මම බඩු එවනවද ෂුවර් එකටම

  • @TipsForLifesl
    @TipsForLifesl 3 หลายเดือนก่อน

    ගොඩක් ප්‍රයෝජනවත් video එකක්. Daraz එකේ sell කරන විදියත් video එකක් කරන්න. ස්තුති.

  • @lasanthamadushanka3074
    @lasanthamadushanka3074 3 หลายเดือนก่อน +2

    Brother . Dn මම අයිටම් 10 යක් ගෙන්නුවා. මට අයිටම් ටිකට ගියෙ 5700 විතර ඒත් cargo එකෙන් 9500 ගන්නවා එතකොට මට ලාබයක් තියාගන විකුනන්න අමාරුයිනෙ කිසිම ලාභයක් නැ. ඒ අයිටම් එක රු.1300ට වඩා මිලකට ලංකාවෙ විකුනනන්ත් බැ මේකට විසදුමක් දෙන්න

    • @slrusiru3806
      @slrusiru3806  3 หลายเดือนก่อน +1

      Mokakda item ekaa Teligrame eken mata maseg ekak danna

    • @lasanthamadushanka3074
      @lasanthamadushanka3074 3 หลายเดือนก่อน

      @@slrusiru3806 watts app ndd

    • @lasanthamadushanka3074
      @lasanthamadushanka3074 3 หลายเดือนก่อน

      @@slrusiru3806 earbuds 10 යක්
      .

    • @harshbeats666
      @harshbeats666 3 หลายเดือนก่อน +1

      මටත් මේ ප්‍රස්නෙම තියෙනවා. Cargo fee එකත් එක්ක බැලුවම ලංකාවෙන් ඊට අඩුව ගන්න පුලුවන්.

    • @slrusiru3806
      @slrusiru3806  3 หลายเดือนก่อน +2

      @@harshbeats666 mama e gana video ekak karannam

  • @Taprobane734
    @Taprobane734 2 หลายเดือนก่อน

    හොද ඒජන්ට් කෙනෙක්ගෙ නම්බර් එක්ක් දෙන්න

  • @colombodvd3348
    @colombodvd3348 2 หลายเดือนก่อน

    හොද CARGO එකක විස්තර එවනවද

  • @yashodhaperera7105
    @yashodhaperera7105 26 วันที่ผ่านมา

    alibaba eke mama ganna item eke Shipping free nam lankawe awama tax mukuth wadinne na neda kelinma mata gedarata eine

  • @manoj-hh1up
    @manoj-hh1up 4 หลายเดือนก่อน +1

    Ayya phone ගෙන්නනවනම් trcsl aprovel eka ganne kohomada

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน

      Ekanam danaha

    • @shankaroshan528
      @shankaroshan528 4 หลายเดือนก่อน

      ඒක ගැනත් හොයලා වීඩියෝ එකක් දෙන්න

  • @ahinsapalliyaguru733
    @ahinsapalliyaguru733 5 หลายเดือนก่อน +4

    Sellers ලා කීප දෙනෙක්ගෙන් බඩු ගත්තොත්...එක එක පාර්සල් එකට වෙන වෙනම cargo agent ලට ගෙවන්න ඕනද? අපේ නමට තියෙන සියලුම පාර්ස්ල් වල බර එකතුවටද ගෙවන්න ඕන?

    • @slrusiru3806
      @slrusiru3806  5 หลายเดือนก่อน +2

      සියලුම පාර්සල් වලට බර එකට ගෙවන්න ඕන වෙන වෙනම ගෙවන්න ඕන නැහැ (කාර්ගෝ Service එකට කලින් ඔයා කියන්ඩ ඕන)

  • @SnapBug-to9cu
    @SnapBug-to9cu 2 หลายเดือนก่อน

    ✅ගොඩාක් කල් විසදා ගන්ඩ බැරි වෙලා හිටපු alibaba ගැන ප්‍රශ්න ගොඩක් ඔයා විසදලා දුන්නා ...
    ✅සරලව පැහැදිලි කළා !
    Cargo Contact Number එහෙකුත් දෙන්න
    ❤✅Wow Thank you !
    පුලුවන් නම් cargo එකක් contact කර ගන්න විදිහ ගැනත් කියලා දෙන්න . 💪

  • @AchiniSudarika-jo4yk
    @AchiniSudarika-jo4yk 2 หลายเดือนก่อน

    මන් උත්සාහ කරා එත් නොහැකි

  • @hmnuherath2909
    @hmnuherath2909 7 หลายเดือนก่อน +1

    වට්නා video එකක්

  • @GajendranMuththu
    @GajendranMuththu หลายเดือนก่อน

    Need cargo service number

  • @Rukshan-cd
    @Rukshan-cd 3 หลายเดือนก่อน

    නම්බර් එකක් ඕනි කාර්ගෝ සර්විස් එකක.☺️

  • @ChamilaDamayanthi-f4e
    @ChamilaDamayanthi-f4e 4 หลายเดือนก่อน +1

    mama lankawe shop 1k patan gnna hdanne. mata eka eka warge badu tika tika ganna oni. ehem gnna puluwnda? apita okkom ekata genna ganna puluwnda

  • @kasuncool8408
    @kasuncool8408 หลายเดือนก่อน

    Okata TAX wadinne nadda

  • @Chamidu99
    @Chamidu99 3 หลายเดือนก่อน

    Ayya phone gennanta baida
    Trcsl ganta oneda

  • @pinkpenther528
    @pinkpenther528 2 หลายเดือนก่อน

    Badu adu unata gennanane yanne bara😒

  • @shankaroshan528
    @shankaroshan528 4 หลายเดือนก่อน +1

    අයියේ මට ඔයාව contact කරගන්න විදියක් නැද්ද මට ඔයාගෙන් ලොකු idea එකක් ගන්න ඕනී

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน +1

      Teligrame chanal ekata join wenna

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน +1

      link eka dicrepshipn ekeee

    • @shankaroshan528
      @shankaroshan528 2 หลายเดือนก่อน

      @@slrusiru3806 teligrame na aiye wenat solutions ekak dennako

    • @shankaroshan528
      @shankaroshan528 2 หลายเดือนก่อน

      @@slrusiru3806 mata direct contact wenna barida

  • @Adheeshaanuhas
    @Adheeshaanuhas 6 หลายเดือนก่อน +1

    Tnx mcn

  • @beautifulasia6254
    @beautifulasia6254 4 หลายเดือนก่อน +1

    Phone eken amaruda malli laptop ekakma oneda

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน +1

      Phone eken puluwan

  • @sanjeewamadusha6058
    @sanjeewamadusha6058 4 หลายเดือนก่อน +1

    Oder karana eka hariyatama enawada

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน +1

      Ow e seller ekka kathaa karala real image tikak ehena illa ganna

  • @nilanthikumari9998
    @nilanthikumari9998 5 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ishanproduct4893
    @ishanproduct4893 2 หลายเดือนก่อน +1

    brother i want to contact you .

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@ishanproduct4893 t.me/joinchat/c4-W5SGv2adiOTU1

  • @RasheenChandila
    @RasheenChandila 5 หลายเดือนก่อน

    Mashing monwa hari gennanawanm warayata tax ekak gewanna onada

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน

      Cargo service eken ahala balanna onaa eka

  • @yashodhaperera7105
    @yashodhaperera7105 26 วันที่ผ่านมา

    ladies blouse Item thunak wage order karoth tax wadinawada lankawe awama??

    • @slrusiru3806
      @slrusiru3806  21 วันที่ผ่านมา

      @@yashodhaperera7105 Product eka anuwa gewanna wenna puluwan Cargo eken poddak ahala balanna

  • @rmmusic9463
    @rmmusic9463 3 หลายเดือนก่อน

    cupiri

  • @thara4632
    @thara4632 3 หลายเดือนก่อน

    Great job

  • @ManojPrasanna-es9no
    @ManojPrasanna-es9no 3 หลายเดือนก่อน

    Cargo service numbers please

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@ManojPrasanna-es9no +94 76 943 5322

  • @Aruna-l9o
    @Aruna-l9o 5 หลายเดือนก่อน +2

    Malli viswasawantha hoda cargo service ekak hoyagamna puluwan kohomada? Samahara cargo service aya badu kadala horakam karanawalu. Ea nisa kohomada hoda cargo ekak hoyanne? Oyage video excellent

    • @slrusiru3806
      @slrusiru3806  5 หลายเดือนก่อน +1

      +94 76 943 5322 meyala hodayi

  • @ajithR-t2t
    @ajithR-t2t 4 หลายเดือนก่อน

    Good job

  • @Hehemalpab-jy5uf
    @Hehemalpab-jy5uf 7 หลายเดือนก่อน +1

    tax ehemath gewanna oneda aiye

    • @slrusiru3806
      @slrusiru3806  7 หลายเดือนก่อน +1

      Samahara product walata tax eka gewanna onaa

  • @shahnazfawas3496
    @shahnazfawas3496 2 หลายเดือนก่อน

    Cargo service number please

  • @ChefSDiary-2k24
    @ChefSDiary-2k24 2 หลายเดือนก่อน

    Tax eka kohomath gahanawa neda ona items ekakata

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@ChefSDiary-2k24 cargo service ekkain genawoth samahara item walata ghanne naha

  • @SajeewaSaparamadu
    @SajeewaSaparamadu 3 หลายเดือนก่อน

    I want agent numbers

    • @slrusiru3806
      @slrusiru3806  3 หลายเดือนก่อน

      +94 76 943 5322

    • @slrusiru3806
      @slrusiru3806  3 หลายเดือนก่อน

      +94 76 943 5322

  • @jayajayawickrama7546
    @jayajayawickrama7546 3 หลายเดือนก่อน +2

    අලි බබා ඒකෙන් භාණ්ඩය පෙන්නුවාම ඕඩර් කරලා දෙන අය ඉන්නවාද.

  • @shopnow5352
    @shopnow5352 6 หลายเดือนก่อน

    Supiri ❤

  • @IsharaHasanthi-xc5ts
    @IsharaHasanthi-xc5ts 5 หลายเดือนก่อน

    Number eka denna

    • @slrusiru3806
      @slrusiru3806  5 หลายเดือนก่อน +1

      +94 77 748 4746

  • @bitboy8946
    @bitboy8946 2 หลายเดือนก่อน

    Mata argent kenek oni

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@bitboy8946 +94 76 943 5322

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@bitboy8946 +94 76 943 5322

  • @sinalipesara1325
    @sinalipesara1325 5 หลายเดือนก่อน +1

    Cargo service eke nb ek dnn.eyala ekk chat karanna ona wtzp ekend

  • @samanmalidilrukshi5952
    @samanmalidilrukshi5952 4 หลายเดือนก่อน

    Aiye cargo ekak number eka dennako

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน

      +94 76 943 5322

    • @slrusiru3806
      @slrusiru3806  4 หลายเดือนก่อน

      +94 76 943 5322

  • @lahiruyomal
    @lahiruyomal 7 หลายเดือนก่อน +1

    I want to get agent contact number

    • @slrusiru3806
      @slrusiru3806  7 หลายเดือนก่อน +4

      +94 71 100 4944

    • @slrusiru3806
      @slrusiru3806  7 หลายเดือนก่อน +4

      +94 76 943 5322

  • @pasindudillshan6491
    @pasindudillshan6491 3 หลายเดือนก่อน

    cargo number danawad

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@pasindudillshan6491 +94 76 943 5322

  • @vijithasampath988
    @vijithasampath988 2 หลายเดือนก่อน

    whatsapp link aka denna puluwanda oyage

    • @slrusiru3806
      @slrusiru3806  2 หลายเดือนก่อน

      @@vijithasampath988 t.me/joinchat/c4-W5SGv2adiOTU1