ලක්ෂ 2 හා S3 ට ජපුර බාහිර උපාධි Japura External Degrees - 5 Affordable degrees for 3 A/L passes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @StudentLankaTube
    @StudentLankaTube  2 หลายเดือนก่อน +1

    Details studentlanka.com/2024/08/06/japura-external-degrees-5-affordable-degrees-for-3-a-l-passes/

  • @Ca-jg9hc
    @Ca-jg9hc หลายเดือนก่อน

    සර් , බාහිර උපාදිය කරද්දි අර අනිවාර්‍ය විශයන් යටතෙ එන inglish විශ්‍යත් ඇතුලුව IT යි අනිත් විශ්‍ය යි ... පලමු අවුරුද්දෙ ඇතුලුව කරල විබගෙත් තියෙල ඉවර කරනවද , නැත්තන් අවුරුදු තුන ඉවර කරලද සේරම විබාග තියෙන්නෙ plz comments

  • @Janani_24
    @Janani_24 13 วันที่ผ่านมา

    Sir..technology කරලා S3 ක් තියෙන්නෙ..බාහිර උපාදි කරන්න z score එක බලලා නේද තෝර ගන්නෙ..??

  • @vinu-sasithya69
    @vinu-sasithya69 7 วันที่ผ่านมา

    Sir maw select kiyal letter eka awa...eth pay ment ek karnn bank details nahne.

  • @Hiru408
    @Hiru408 2 หลายเดือนก่อน +1

    Sir mn 23 a/l z eka 0.97 maths stream eken physical science yana ekad ndt yana ekd godak hoda sir.ndt engineering walata pitarata job kohomd sir

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga8515 2 หลายเดือนก่อน +1

    Sir colombo university eke biotechnology degree eka krn gmn job ekak krnn puluwnda? Nttn meka full time tyenwda?

  • @theekshanajayalath
    @theekshanajayalath 2 หลายเดือนก่อน +3

    Sir , ජීව විද්‍යාව විශය ධාරාවෙන් උසස් පෙළට පෙනී සිටපු සිසුවෙකුට ජපුර හෝ කොළඹ විශ්වවිද්‍යාලවල කළමනාකරණය පීඨයට ඇතුල්වෙන්න පුළුවන්ද

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน +1

      Me external ekata puluwan. Internal yanna ba.

    • @theekshanajayalath
      @theekshanajayalath 2 หลายเดือนก่อน +2

      @@StudentLankaTube ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වාණිජ විෂය ධාරාව හැදෑරිය යුතුයි. ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලක කළමනාකරණය පීඨයට ඇතුලත් වෙන්න කියන එක නේද සර්

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน +2

      Ow.

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน +2

      ඒත් සමහර විද්‍යා පීඨ මගින් ඉදිරිපත් කරන Management courses තියෙනවා Japura විද්‍යා පීඨයේ කළමනාකරණය විෂයක් වශයෙන් තියෙනවා. Japura අලුත් course එක Polymer Science and industral management

    • @theekshanajayalath
      @theekshanajayalath 2 หลายเดือนก่อน +1

      @@StudentLankaTube බොහොම ස්තුතියි 🙏

  • @Ca-jg9hc
    @Ca-jg9hc หลายเดือนก่อน

    සර් මම 2023 මගෙ Z එක 0.8105 සර් මම කරෙ politics =A, geography =B , sinhala =C මම බාහිර උපාදියට applyi කරා සර් ම්ගෙ ඉසෙඩ් එක මදි වෙයිද සර් , , 🙏 අනෙ සර් අනිවාරයෙන්ම comment එකක් දාන සර් , මොකද මට ආයෙ ඒලවල් කරල Z හදාගන්න , මට පන්ති යන්න ඉක්මනට සල්ලි හොයාගන්න පුලුවන් සර් ඉක්මනට ,,,,, එතකොට , මම applyi කරෙ Art degree යට, මට ඉක්මනට comments එකක් එන්නකම් බලන් ඉන්නව සර් 🙏

    • @Ca-jg9hc
      @Ca-jg9hc หลายเดือนก่อน

      සර් Zඑක කොච්චර අගයක් බලයිද

  • @ShanukaShanu-bz5mq
    @ShanukaShanu-bz5mq 2 หลายเดือนก่อน +4

    Sir private uni වලයි රජය uni වලයි ගන්න උපාධියේ වෙනස මොක්ක්ද වටීනාකම මොකේද වැඩී

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน +2

      Ekak nomile. Anika paid. Wenasak na.

    • @StudentLankaTube
      @StudentLankaTube  หลายเดือนก่อน

      Danne na. Ekek free. Anika salli walata

  • @nethmirathnayake1039
    @nethmirathnayake1039 22 วันที่ผ่านมา +1

    Bachelor of education external degree nadda? E gana video ekk krnneko

  • @Ca-jg9hc
    @Ca-jg9hc หลายเดือนก่อน

    මම ඇප්ලයි කරෙ 2024 උපාදියට ඒකට සිලෙක්ට් උනානම් ගෙදරට ලිඋමක් එනව නේද

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga8515 2 หลายเดือนก่อน

    Sir colombo university eke external degree apply krnn payment krnn dila tyen account number eka wrdi kyl pennanawa.. api application eka gnne khomda sir?

  • @So.keep.living
    @So.keep.living หลายเดือนก่อน

    Sir colombo campus eke BIT digree eka ganth video ekak dann puluwnd

  • @sksunil5728
    @sksunil5728 2 หลายเดือนก่อน +1

    Sir commerce ayata thiyena degrees thunen mokakda wadiyen hoda?

  • @ashanthiwanka137
    @ashanthiwanka137 2 หลายเดือนก่อน

    Ane mekata reply ekak denna .mn art kale.mata bcom dgree eka karanna පුළුවන් weida

  • @ThiwankaSrimal-dm4qn
    @ThiwankaSrimal-dm4qn 2 หลายเดือนก่อน +1

    Sir zoology biology athara wenasak thiyenawada

  • @DeeghayuBathiya
    @DeeghayuBathiya หลายเดือนก่อน

    Sir api external karama degree eka external kiyala sadahane karanawada nathetham internal eke dena ekamada denne (colombo external)

  • @WarshaKumarasinghe
    @WarshaKumarasinghe 2 หลายเดือนก่อน +1

    Sir general ekk krla withrk job market eke piliganimak thiyeida

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน

      ow. special thibba kiyala jobs labenneth na.

  • @pamodhagunarthne6677
    @pamodhagunarthne6677 หลายเดือนก่อน

    Internal degree ekk krn gmn external degree ekk krnn brid sir

  • @haifahusseini
    @haifahusseini 2 หลายเดือนก่อน +1

    Sir eyala teach karanne online witharda ?

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน +1

      call japura university external

  • @fathimanismiya4394
    @fathimanismiya4394 2 หลายเดือนก่อน

    Business managment ekadha hodha business studies kiyana degree 2n wadath hodha mokadhdha sir

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน

      Jathi dekak. Both have different aspects

  • @Rajapaksha8707
    @Rajapaksha8707 2 หลายเดือนก่อน

    bahira upadi krnkot amathra cls ynnath onida sir

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน

      one na. eth lankawe lamai self study karanna danne na ne. e nisa class yanna. e golloth salli hoya ganna one ne.

  • @NawodayDineli
    @NawodayDineli 2 หลายเดือนก่อน

    Sir jpure external tiyenne online witharad

  • @DileeshaPriyadarshani
    @DileeshaPriyadarshani 2 หลายเดือนก่อน +1

    Sir art ayata degree monada

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 หลายเดือนก่อน

    Sir job ekakata godak wadagath wenne bms da nathnm b com da

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน

      Jobs walata degree witharak neme wadagath