රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම 01 | Meemure Excavations | Unlimited History Sri lanka 171 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Facebook : / nu1liyanagee
    මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
    0773261117
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 121

  • @sunchare
    @sunchare  ปีที่แล้ว +24

    මීමුරෙ මෙම වැඩසටහනත් සුපුරුදු පරිදිම කොටස් තුනකි, කරුනාකර වැඩසටහන් තුනම බලන්න අමතක නොකරන්න

    • @jayanathgeeganage7980
      @jayanathgeeganage7980 ปีที่แล้ว +2

      ඩයස්පෝරාව කියන වචනෙ නිවැරදි තේරුම දැනගෙන භාවිතා කරන්න

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +2

      ​@@jayanathgeeganage7980ඩයස් පෝරාව යනු තම උපන් රටෙන් පිට ඉන්නා එම අදාල රටේ ප්‍රාජාව වේ.

    • @jayanathgeeganage7980
      @jayanathgeeganage7980 ปีที่แล้ว

      @@sunchare විවිධ හේතු (රාජ්‍ය විරෝධී කටයුතු/ දේශපාලන පලිගැනීම්/ අන්තවාදී/ ජාතිවාදී /ආගම්වාදී හිංසනික ක්‍රියා වැනි)නිසා තම උපන් බිම් හැරදමා යාමට බල කෙරී ඇති පුද්ගල කන්ඩායම් හැදින්වීමට යොදන වචනයක් ඩයස්පෝරාව කියන්නෙ.. රැකියාවට විදේශ ගතව ඉන්න අපේ ආදරනීය සිංහල ප්‍රජාව ඩයස්පෝරාව නෙවි.. ඒ නම ඔවුන්ට යෙදීම ඔවුන්ට අපහාසයක්..

    • @john_____
      @john_____ ปีที่แล้ว +1

      @@sunchare ඩයස්පෝරා යනු හිබෲ වචනයකි , විවිධ ආක්‍රමණ නිසා ඊශ්‍රායලයෙන් පැනයාමට සිදුවූ යුදෙව් ජාතිකයින් යුරෝපයේ විවිධ රටවල විසිරී ජීවත්වූහ මොව්න් ඩයස්පෝරා ව ලෙස හැදින්විය

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว +22

    මුළු මහත් ජාතියම හා අනාගතයේ බිහිවන අපේ දරුවන්..සදාකාලික ණයගැති වෙන්න ඕනේ..මහාචාර්ය රාජ් සෝම දෙවියන්ට හා.නුවන් මහත්තයට..

    • @chathurangaperera4463
      @chathurangaperera4463 ปีที่แล้ว

      Mona harakekda me...

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว

      @@chathurangaperera4463 Umba wage jathake awul unta mewa harak weda wage penna puluwan. Vigneshwaranta pupa deela kana pala ganne nethiwa umbe wedak kara ganin besige puta.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +12

    ආසාවෙන් බලාගෙන හිටපු දවස අදයි...

  • @chamaraudayanga289
    @chamaraudayanga289 ปีที่แล้ว +6

    මේ කැනීම් වෙනුවෙන් මහන්සි වෙන සර් ඇතුළු හැමෝටම ස්තුතිය සහ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. මමත් මේ ස්ථානය හරහා මීමුරේ බලන්න 2016 දී මගෙ විශ්වවිද්‍යාලයේ සගයන් සමග ගමන් කරා ඒකට උදවු උනේ ගලමුදුන ගමේ සම්පත් රන්දුන්න විශ්වවිද්‍යාල සගයා, ඒ ගමන් කරන අවස්ථාවෙදිත් මට හිතුන දෙයක් තමා මේ ස්ථායේ මොක්ද මොනවගේ රහස් වැලලිලා ඇති ද කියන එක. හැමෝගෙම මහන්සියෙන් සාර්ථක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙමි. ස්තුතිය ❤️💪

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว +12

    නුවන් මහත්මයා..මේ කරන කර්තව්‍ය..මිල කරන්න බැරි තරම් වටිනවා..ඒ වගේම නෙත් එෆ් එම් නාලිකාව ටත්..බොහෝ කෘතඥ වෙනවා..වැළලී ගිය අතීතය ගොඩ ගන්න ඔබ තුමන්ලා ඇතුළු පිරිසට..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.කෝටියක් සක්වළ දෙවියන් ඔබව ආරක්ෂා කරනවා

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว +10

    වර්තමාන ජාතික විරවරයන්ට මාගේ නමස්කාරය වේවා

  • @nuwan-cm1lu
    @nuwan-cm1lu ปีที่แล้ว +12

    සතුටුයි දන්දෙනිකුඹුර නැවත දකින්න ලැබුණු එක. මහාචාර්ය තුමා සහ නෙත් එෆ් එම් කරන වැඩේටත් සතුටුයි. මීට අවුරුදු 20 ට විතර කලින් මම ඔය ගමට ගිහින් ලක්බිම පත්තරේට ලිපියක් ලිව්වා. ඒ කාලේ ගමේ 12 දෙනෙක් විතර ජීවත් වුණා. දැන් කවුරුත් නෑ නේද. ගමේ ඉතුරු වෙලා හිටිය තරුණ අයට තිබුණු ලොකුම ප්‍රශ්නෙ තමයි කසාද බඳින්න අය හොයන එක. පිටින් කවුරුත් ගමට එන්න කැමති වුණේ නෑ. ගමේ දර මඩුවක විසි කරලා දාලා තිබුණ හරක්ගේ බඳින සොකඩයක් මම අරං ආවා. ඒක ගැටෙන කොට සද්දේ වැඩි කැළෑ ලීයකින් ලු හදල තියෙන්නේ. තාම තියෙනවා. කරන වැඩේට සුබ පැතුම් ❤❤🎉! මම නුවන් ගන්කන්ද

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +3

      ස්තූතියි මචෝ. මට යාන්තමට මතකයි ඒ ලිපිය

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว +4

    මෙවගෙ වටිනාකම කියලා වත් මිල කරන්න වත් බැරි තරම්.😊

  • @WathsalaJayasundara-su2zx
    @WathsalaJayasundara-su2zx ปีที่แล้ว +6

    ඉතාම වටිනා වැඩසටහන ක්.අත්දැකීම් ගොන්නක් එකතු කර ගත්තා .ස්තූතියි මහාචාර්ය රාජ් සෝමදේවයන් න් අනූ ඇතුළු පිරිසටත්,නුවන් හා නෙත් FM කකණ්ඩායම ටත් ,HFSL කණ්ඩායම ටත් Frella අධිපතිතුමා ඇතුළු සහය දුන් සැමට ..🙏🙏

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +5

    වීඩියෝ එකට අනුව මෙතන ඉබ්බන්කටුව වගේ ගල් පුවරු තියලා හදපු සුසානයක් නෙමෙයි තියෙන්නේ. ගල් වැටි වගේ දාලා තමයි සුසානය හදලා තියෙන්නේ. ඉබ්බන්කටුවටත් වඩා ඉපැරණි සුසානයක් උනොත් හොදයි. රාජ් සෝමදේව සර් ඇතුලු කණ්ඩායමේ මෙම ක්‍රියාන්විතය ඉතා සාර්ථක වේවා...!!!! අපිට අලුත් යමක් දකින්න අහන්න ලැබේවා..!!

  • @nilanthikumari8055
    @nilanthikumari8055 ปีที่แล้ว +18

    ඉතාම වටිනා කර්තව්‍යක්. සාර්ථක අවසානයක් දක්වා යාමට සුබපැතුම් 🎉️

    • @shehansl2602
      @shehansl2602 ปีที่แล้ว

      දවස පුරාම කොටස් ටිකත් දාන්න

  • @kusalsilva1067
    @kusalsilva1067 ปีที่แล้ว +3

    රාවණා ඉතිහාසය මතුකරගන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා.. 🙏🙏🙏

  • @thimirapawan2294
    @thimirapawan2294 ปีที่แล้ว +4

    දානකම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ...

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +3

    අද ඔබේ දහඩිය බිදු අනාගත පරපුරට මිණිමුතුම වේවා

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o ปีที่แล้ว +7

    ඉතා වැදගත් තොරතුරු ගොඩක්, හොදින් වැඩ කිරීමට සක්තිය ලැබේවා. 🥰

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +10

    මාත් මීමුරෙ ගිහිල්ලා තියනවා. ගියේ ලග්ගල පල්ලේගම රනමුරේ නාරංගමුව ලකේගල හරහා මීමුරේට.ගියේ රනමුරෙ ඉදලා පයින් .

  • @weeraketiyedammalankarathe2831
    @weeraketiyedammalankarathe2831 ปีที่แล้ว +3

    හරි වටින දෙයක් අපේ සර්...ඔයාලට තෙරුවන් සරණයි.

  • @rodrigodilshan2617
    @rodrigodilshan2617 ปีที่แล้ว +4

    අපි ඔය ගෙදර තමා ගිහිල්ලා නැවතිලා හිටියේ ඔතන ගග ලග වෙල් යායක් තියෙන්නව එතන පැලක් හදලා තියෙන්නව අපි රෑ නැවතිලා හිටියේ ඔතන.. මෙච්චර වැදගත්කමක් තියෙනවා කියලා දැනගත්තේ අදයි... ❤❤ කුලු හරක් එහෙම ඉන්නවා රෑට එනවා.. ඔතන වෙල් යාය මැද ලොකු ගහක් තියෙන්නවා.. ඔය පැත්තේ දෙබරු වද හිටන් තියෙන්නවා..

    • @douglaswijesinghe3852
      @douglaswijesinghe3852 8 หลายเดือนก่อน

      රෑට එන්නෙ වෙද මහතා ඇතිකළ මීහරක්. ඔවුන් දිනපතාම නිවස අසලට ඇවිත් උදේට යනව.දැන් සතුන් බලා ගන්න කෙනෙක් නෑ .ඒත් පුරුද්දට ගේ ළඟට එනව.

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +6

    සුපිරි..👍..🔥.. සියළු කටයුතු සාර්ථක වේවා..!!

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 ปีที่แล้ว +2

    හෝවාර්ඩ් කාටර් මෙන් සර්ගෙ නමත් ලෝකයේ බැබළේවා❤

  • @lasithaharshana5520
    @lasithaharshana5520 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා වැඩසටහනක්.. පුංචි ඉල්ලිමක් තියෙනව, පුලුවන් නම් වීඩියෝව colour grading නොකර ස්වබාවික වර්ණ වලින්ම අපිට දකින්න සලස්සන්න 🙏

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว +5

    නෙත් එෆ් එම් නාලිකාව..ඇත්තටම ජාතියට ඇසතක්.නාලිකාව පටන් ගත්ත කාලේ මම හිතුවා..මේ තමයි..ජාතියේ ඇස කියලා..රේඩියෝ වැඩසටහනක් වුණත්..අපගේ මනසේ රූපරාමු මවන්න සමත් වුණා..කොහෙවත් යන රූපවාහිනී නාලිකා වලට වඩා..රේඩියෝ නාලිකාවක් වශයෙන්..මුළු මහත් ලංකාවටම රූප රචනා කළා.

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +4

    සුබම සුබ ගමන් බුදු සරනයි

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +4

    නියමයි. ඉදිරියට යමු නුවන්. අපි ආසාවෙන් බලන් ඉන්නේ....

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +3

    නුවන්.මහත්මයාණෙනි .අපි.දිනුම්.ආසාවෙන් .බලා.උන්.දිනය.අදයි.රාජ්.සොමදෙවයන්.කියන්නෙ.අපෙ.හෙලයන්ගෙ ඉතිහාසය කියාදෙන .ඉටු.දෙවියෙක්.එවගේමමෙ.වියා.යමයට.උදවු.කල.සියලුදෙනාටත්.නුවන්.මහත්තය.ඇතුලුසියලු.දෙනාට.සියලු.දෙවියන් ගෙ.රැක වරනය.ලැබෙවා

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +4

    අම්මෝ දාලා 💚

  • @dilankavishka7176
    @dilankavishka7176 ปีที่แล้ว +4

    Patta❤❤

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +5

    බුදුදහමින් තුලින් සාරය අසාරය අවබෝධ වූ අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ.
    ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් කාමාතුරයන් බිහිවී රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද පාලකයන් එයින් නිර්වස්ත්‍ර නොවි ආරක්ෂා වී සිටින අතර මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිකට් නිසා නොව අතීත සංවර්ධිත කෙත්වතු ජලාශාදිය නිසා වෙයි. මූලීකත්වය දියයුතු නොදියයුතු දේ නොදන්න ගුණනුවණ හීන වූ දුබල දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට පිරිහුණු බව හා මතුවටත් රට තව තවත් පිරිහෙන බව දතයුතුය.
    එබැවින් ඉහත සදහන් දුර්වලකම් මෝඩකම් ඇති දේශපාලකයන් හැර මාක්ස්ලෙනින් වාදී නිරාගමික බෞද්ධ විරෝධි මිත්‍යාදෘෂ්ටිකයන් හැර ගුණනුවණින් වීර්යෙන් කාර්‍යසූරත්වයෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය...

  • @Jayakodyj.a.h.i
    @Jayakodyj.a.h.i ปีที่แล้ว +4

    මුළු මහත් ලෝකයක් උඩුු යටිකුරු වන තොරතුරු ලැබෙනවා සහතිකයි

  • @samsongamalathge1788
    @samsongamalathge1788 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තුතිය

  • @YasasJaya9
    @YasasJaya9 ปีที่แล้ว +1

    වටිනා කර්තව්‍යක්. බොහොම ස්තූතියි.

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවා . ඉතාමත් අගනා කාර්යක්

  • @supercoverus7636
    @supercoverus7636 ปีที่แล้ว +5

    සොභාධාරා වැඩසටහන කරන අනුරාධ අයියයි,නුවන් අයියයි එකතු වෙලා වැඩසටහනක් කරොත් කොහොමද .

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව සර් ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණ ලැබේවා

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +3

    වැලලුනු අතීතය නැවත ජීවමාන කරන්න වෙහෙසෙන රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සියලු දෙනාට අපගේ ශුභාශීන්ශනය පුද කරන්නෙමු

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs 11 หลายเดือนก่อน +1

    Supiriyak ❤ආදරෙයි❤❤

  • @devanandarambukwelle6621
    @devanandarambukwelle6621 ปีที่แล้ว +3

    හසලකට ආසන්නයේ මැදිවක කියන හරියෙන් කැලේ ඇතුළට යනවිට ක්‍රිස්තියානි දහමට අනුව ඉදිකළ සොහොන් කොත් ඇති බව මම අසා ඇත.

  • @tharindunimsara-om5sd
    @tharindunimsara-om5sd ปีที่แล้ว +2

    Good working

  • @Sheran...
    @Sheran... ปีที่แล้ว +1

    Good Luck ❤

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 11 หลายเดือนก่อน

    Budu saranai obatumat atulu siyalu danatam

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh ปีที่แล้ว +2

    රටට ණය නැති මිනිස්සු

  • @surangachamil3702
    @surangachamil3702 ปีที่แล้ว

    විශිෂ්ඨඉ සර්..

  • @nilanroshan4191
    @nilanroshan4191 ปีที่แล้ว +1

    සර් ගොඩක් ස්තූතියි ඔබ දෙපලට මට සිවු හෙලය ගැන විස්තර යක් දැනගන්න ආසයි. වෙලාවක් ලැබුනොත් කියන්නකෝ

  • @sooryakandy921
    @sooryakandy921 ปีที่แล้ว +1

    එදා සංචාරේ කලේ....මතකයි❤❤

  • @kanchanarowel3970
    @kanchanarowel3970 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @walker1985
    @walker1985 ปีที่แล้ว +2

    මහාචාර්‍ය්තුමනි බලන්න එන්න බැරිද

  • @familydiarieswithmom
    @familydiarieswithmom ปีที่แล้ว +1

    Great

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +3

    👍👍👍

  • @chaminp6853
    @chaminp6853 ปีที่แล้ว +1

    Great program 👍. Please think twice about this noisy background music. Its ugly.

  • @shehansl2602
    @shehansl2602 ปีที่แล้ว +1

    ❤වටිනව්

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว +1

    beautiful explorer

  • @anuradhajayasuriya3186
    @anuradhajayasuriya3186 ปีที่แล้ว +1

    rajayen karanna ona dayak videsha gatha wela inna obala visin me karannau pin mahimayan obalatath paul wala ayath niduk nirogee pihita arakshawa lebewaaa bs

  • @indranialwis2124
    @indranialwis2124 10 หลายเดือนก่อน

    Deweni waratath Ada balanawa... Sthuuthiyi oba depalata.

  • @niroshanlakmal5734
    @niroshanlakmal5734 ปีที่แล้ว +3

    අනේ මටත් යන්න තිබුනනං මීමුරේ කැනීමට

  • @tmhinbanda
    @tmhinbanda 9 หลายเดือนก่อน

    Mewage danum ak labdena obalata niduk nirogi suwaya ha dirgausa labewa

  • @chathuranandika6331
    @chathuranandika6331 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว

    500 වෙනියට 👍 like කරා

  • @Ootharana
    @Ootharana ปีที่แล้ว +2

    දන්දෙනි කුඹුර කියන්නෙ
    දන් දෙන කුඹුරද?

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +4

    අගය කලහැකි වැඩසටහනක් ...

  • @dilrukshiperera1787
    @dilrukshiperera1787 ปีที่แล้ว +1

    👏👏👏

  • @udayavithana1805
    @udayavithana1805 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 11 หลายเดือนก่อน +1

    පොඩි යෝජනාවක් විතරයි .කැමරාකරන අය නොපෙනෙන විදිහට recording කරන්න පුළුවන්නනම් මේ වැඩසටහනේ ලස්සන තවත් වැඩිවෙයි.

    • @sunchare
      @sunchare  11 หลายเดือนก่อน

      මෙය රූපවාහිනී හෝ වීඩියෝ වැඩසටහන ක් නොවේ මෙය රේඩියෝ වැඩසටහන කී ,

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 ปีที่แล้ว

    Elakiri..

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @indikapriyadarshana2191
    @indikapriyadarshana2191 ปีที่แล้ว +1

    Please. Puluvam Nam kurundi vehara bumiya bera denna. Kovilak karanna kaleem

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👍👍👍

  • @wmap172
    @wmap172 ปีที่แล้ว +1

    😍🤩

  • @aravindawijenatha6656
    @aravindawijenatha6656 ปีที่แล้ว +1

    Great , but reduce the music sound it is too loud

  • @koreanlife3770
    @koreanlife3770 11 หลายเดือนก่อน +1

    Film ekk wage ❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @samankumarakumara4133
    @samankumarakumara4133 ปีที่แล้ว +1

    Ruupa ramuwalata oyalata pin. Eth kisima deyak ne

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    Theruwan.Saranai💛🙏🙏🌷🌷🌷

  • @MrWoshitha
    @MrWoshitha ปีที่แล้ว +1

  • @hiruswaris1777
    @hiruswaris1777 11 หลายเดือนก่อน

    ❤️🙏👍💐

  • @chalanachathuranga4116
    @chalanachathuranga4116 ปีที่แล้ว +1

    Apit puravidayavat badenna barida

  • @mikehussey4732
    @mikehussey4732 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 11 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +3

    හෙළ කියන්නෙ කඳුකර ආශ්‍රිතව ජීවත්වූ ජන කොට්ටාශයක් නිසානෙ, ඒ කොටස හෙළ කියලා විශේෂයෙන් හඳුන්වන්න සිදුවුණේ ඊට අමතරව සම කාලවල වෙනත් ප්‍රදේශ වලත් ජන කොටස් හිටි නිසාද, සහ ඊට පෙර ජන කොටස් සිටි නිසාද, නැත්නම් වෙනත් රටවල් සමග සසඳලාද.

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว +1

    😮😮😮

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 ปีที่แล้ว +1

    hey guys what about senarath pranavitharana ? you guys forgot him ?

  • @pubudupubudu-pq3kg
    @pubudupubudu-pq3kg ปีที่แล้ว +1

    Mko nidanda hoyanne ubalat aruwage horu

  • @wmsamaraweera2635
    @wmsamaraweera2635 11 หลายเดือนก่อน +1

    දැනට වසර තිහකට පෙර දන්දෙණිය ගමේ අය හිටියා දැනට ඇති නිවස අප්පු හාමි වෙද මහතා ගේ දර තමා ඵ් ගමේ අයත් කුඹුක් බරේ සුසාන බැලිය පාවිචිචි කලා මට මතයි තවත් වැඩි විස්තර කේ.ජී.විජේරත්න මීමුරේ යන අය ගෙන් දැනගන්න මෙම වැඩ සටහන අගේ නොකරන අදහසක් ලෙස නොසලකන්න

  • @thakshidammika4707
    @thakshidammika4707 ปีที่แล้ว +2

    මේ සඳහා උදව් උපකාර කරපු සහා කරන සෑම දෙනාම උපන් රටට නය නැත

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    මේ හෙට්ටිපොල තියෙන්නේ විල්ගමුවේ. හෙට්ටිපොල කියන්නේ ටවුමේනම ,, පාසැලෙ නම නාමිනිඔය. මෙතනින් එහාට මාරක හදුන්ගමුව මැදකන්ද ජනපෆ්හ තියනවා. අවසාන වන්නේ වාස්ගමුව ජාතික වනොද්‍යානයන්.

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @SriLink
    @SriLink ปีที่แล้ว

    🙏♥️🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @SirimewanD
    @SirimewanD ปีที่แล้ว

    💛👌👌👌👌👌👍🙏

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 11 หลายเดือนก่อน +1

    රජයෙන් ප්‍රතිපාදන හම්බවෙන්නේ නැද්ද මේ වගේ දේවල්වලට

    • @sunchare
      @sunchare  11 หลายเดือนก่อน

      නෑ

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +1

    වලි යක්කුන්ගේ සොහොන්. Good work. කඳු වල තිබ්බ විල් ආශ්‍රිතව ශිෂ්ටාචාරය ඇති වෙන්නෙ. විල් අද නෑ.

  • @indikanawarathna7503
    @indikanawarathna7503 ปีที่แล้ว +2

    රට බෙිරගමු පස්සෙ කැනිමි කරමු

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +2

    කොහොමද මෙහෙම මී මුරේ නකල්ස් වගේ සංවේදී පරිසර පද්දති ඇතුලෙ වලවල් හාරන්නෙ අනිවාර්යයෙන්ම මෙතන හොරයක් තියනව ඉදිරියෙදි මාලිමා රජයක් යටතෙ විමර්ශන ආරම්භ කල යුතුයි.
    මේ පාර මාලිමාවට ❤️

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +1

    ඔය ගස් තියන තැන් කියන්න එපා. දේශ පාළුවෝ වැඩක් දෙයි.

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 ปีที่แล้ว +1

    Budunge sathya wahannethiwa kiyanna.

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 ปีที่แล้ว +1

    👍👍👍

  • @thilankasenarathna6889
    @thilankasenarathna6889 ปีที่แล้ว +1

    ❤❤❤

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 ปีที่แล้ว +1

    ❤️