සමාගම් ගැලපිලි සියල්ලම | Advanced Level | Company Accounts | A/L | Accounting | සමාගම් ගාන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 453

  • @kavindi4428
    @kavindi4428 2 หลายเดือนก่อน +23

    2024 AL exam එකට දවස් 34 යි.සමාගම් ගානට ලකුණු 6 ,7 කට වඩා ගන්නම බැරුව හිටියේ .සර් උගන්නන ප්‍රමිත වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි බැලුවම සමාගම් ගාන කියන්නෙ හිතන් හිටිය වගේ අමාරු ගානක් නෙවෙනේ කියලා තේරුනා. කොච්චර ලේසි ගානකටද මෙච්චර කල් බය වෙලා හිටියේ . උගන්නන ගුරුවරයා උගන්නන විදිහ අනුව තමයි තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත්. සර් උගන්නවා හරිම පැහැදිලිව තේරෙනවා. සර්ට ගොඩක් පින් ලමයි වෙනුවෙන් මේ කරන උදව්වට. Thankyou sir ❤❤❤

  • @MadhushahanFernando
    @MadhushahanFernando 3 ปีที่แล้ว +202

    මේවගේ දේවල් තව තවත් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන සර්ට ❤️

  • @malkanthirajapaksha6196
    @malkanthirajapaksha6196 3 ปีที่แล้ว +455

    දෙවියො ඉන්නෙ අහසෙ නෙවෙයි. Online Accounting එකේ ❤️❤️

  • @kavindudilshan4781
    @kavindudilshan4781 2 ปีที่แล้ว +76

    දන්න හැම දෙයම මුදලට විකුනන classes තියෙන රටේ . මේ දේ අගය කල යුතුයි . Well done sir ❤️

  • @isurikakarunanayaka88
    @isurikakarunanayaka88 3 ปีที่แล้ว +68

    Accounting ඉගෙන ගන්න ආස හිතුනා.සර්ගෙ teaching type එක best.බොහොම ස්තුතියි සර්!!!ගොඩාක් පින් සර්ට.

  • @Onezz734
    @Onezz734 ปีที่แล้ว +13

    මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු ❤🙏

  • @Dilshan-y6d
    @Dilshan-y6d 3 ปีที่แล้ว +42

    කියන්න වචන නෑ සර් අමතක වෙලා තිබ්බ සහ බැරි සියලු දේවල් ටික කරගත්තා සර්ට සහ අනිත් හැමෝටම ගොඩක් පිං ❤️🙏🙂

  • @dulshansubasinha4721
    @dulshansubasinha4721 3 ปีที่แล้ว +32

    ඔබ තුමාගේ සේවය ඉතාමත් ඉහළින් අගය කරමි Good job🙏😇🇱🇰🔥

  • @happya9809
    @happya9809 2 ปีที่แล้ว +36

    මේ විඩියෝ එක මන් බලන්නේ 3 පාරට😇 ගැලපීම් ටික හරියටම කරගන්න ඕන නිසා. මේ පාර mine map එකක් ගහත්තා. ගොඩක් ස්තුතියි online accounting 🥺🌻verry best teaching hashan waduge sir😊❤️

    • @dulabro845
      @dulabro845 2 ปีที่แล้ว +1

      Koheda mind map ekak gahuwe

  • @niwedinisilva755
    @niwedinisilva755 2 ปีที่แล้ว +33

    අවුරුදු 04කට පසුව, පැය 02කින් සමස්ථ සමාගම් පාඩමම මතක් කර ගත හැකි විය.so thank you very much sir.🙏

  • @ashiniimalsha8736
    @ashiniimalsha8736 3 ปีที่แล้ว +18

    හරිම පැහැදිලී සර්. සර් කියන දෙන විදියටත් accounts ඉගෙන ගන්න ආස හිතෙනවා තව...බොහෝ ස්තූතී සර්

  • @nishadipyumika7726
    @nishadipyumika7726 3 ปีที่แล้ว +20

    සර් පාඩම හොදටම තේරුනා....මන් දන්නෙ නැති ගැලපිලි කිහිපයක්ම ඉගෙනගත්තා..short note eka nisa matha thiyagannath lesi.ugannapu dewal aye mathak una.thank you sir.🙏🙏

  • @sachintha604
    @sachintha604 2 ปีที่แล้ว +8

    You tube eke බලපු වැදගත්ම වීඩියො වලින් එකක් මේක 💪❤️

  • @truebeautyyard1012
    @truebeautyyard1012 3 ปีที่แล้ว +68

    සර් උගන්නනවා බොහොම හොඳයි..හොදට තේරෙනවා අනේ සර් පුළුවන් නම් ඉක්මනටම මුදල් ප්‍රවාහ පාඩමයි ,අනුපාත පාඩමයි කරන්නකො😥🙏 2021 exam කරන ලමයින්ට ලොකු උදව්වක්😷

  • @dinuwarox1013
    @dinuwarox1013 2 ปีที่แล้ว +10

    හොදටම තේරෙනවා සර් සමාගම් ලේසි කියලා තේරුනේ සිර්ගේ ඉගෙන ගැනීමෙන් 🥺🥺

  • @ushanigayathri2200
    @ushanigayathri2200 2 ปีที่แล้ว +8

    ගොඩාක් පින් සර්..🙏🙏❤ තව තවත් මේ වගේ දේවල් කරන්න සර්ලට ශක්තිය ලැබේවා..🙏🙏❤

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +16

    සර් ඔයා වැඩ්ඩෙක් ❤️

  • @madhuramanayaka1563
    @madhuramanayaka1563 ปีที่แล้ว +4

    දිගටම මේ වගේ ඉස්සරහටත් තවත් අයගෙ නැණ පැහැදවීමට අවස්තාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව 🥰හුගක් පින් සර්ට🥺

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 3 ปีที่แล้ว +20

    සර්ගෙ ප්‍රමිත වීඩියෝ එකයි මේ ගැලපිලි වීඩියෝ එකයි දෙකම බැලුව ඇත්තටම ගොඩක් වටිනව හරිම පැහැදිලිව කියල දෙනව .ගොඩක් ස්තූතියි සර්ටත් online accounting ආයතනයටත් ♥️

  • @kawshanff911
    @kawshanff911 2 หลายเดือนก่อน +4

    2024 exam එකට මාසයක් තියල බැලුවෙ, ගොඩක් වටිනව, පරණ දේවල් හොදට මතක් වෙනවා ❤️

  • @ShehanShashika-nu8gb
    @ShehanShashika-nu8gb 2 หลายเดือนก่อน +2

    සුපිරියටම තේරුනා සර්......✊
    ගොඩාක් ස්තුති සර්❤❤

  • @tharushehana4332
    @tharushehana4332 3 ปีที่แล้ว +16

    මොනව කරන්න ද කියලා හිතා ගන්න බැරුව හිටපු වෙලාවක දෙවි කෙනෙක් වගෙ සර් ව දැක්කා...

  • @sanjana3093
    @sanjana3093 2 ปีที่แล้ว +1

    Tank you sir hodata padama theruna . Sir godak pin . ඉස්සරහටත් මේ වගේ හොදට උගන්නන්න සර්ට ශක්තිය ධෛරිය ලැබේවා. බුදු සරණයි සර්👍👍👍🙏🙏🙏🙏

  • @menakachathuranga9796
    @menakachathuranga9796 3 ปีที่แล้ว +30

    ගොඩක් පින් සර් .... සමාගම් ගානක් සම්පූර්ණයෙන් සාකච්ඡා කරන වීඩියෝ එකක් දාන්නකො සර්.❤️

  • @pramithsaranga8280
    @pramithsaranga8280 2 ปีที่แล้ว +4

    සර් සුපිරි වැඩ්ඩෙක්
    All the best sar❤️❤️

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa1703 ปีที่แล้ว +1

    සර් උගන්නන ඒව හොදට තේරෙනව. thank you ❤sir

  • @thusithasenadeerajayarathn5203
    @thusithasenadeerajayarathn5203 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර්... හුගාක් වටිනවා... හොදට තෙරුණා💜️💜️🙏

  • @achinifernando5637
    @achinifernando5637 2 ปีที่แล้ว +18

    Well explained sir. Needed this lesson explanation for english medium students also. Thank you😇

  • @achinivithanage137
    @achinivithanage137 3 ปีที่แล้ว +1

    ගැලපිලි සේරම හොදටම තේරුනා සර්.sirta godak thanks.mehema kiyala denavata.

  • @kaushalyasamarasinghe5661
    @kaushalyasamarasinghe5661 3 ปีที่แล้ว +4

    Accounting asa nethi unth me uganna widiha nm niyamai sir 🙏 මුදල් ප්‍රවාහ,ආයෝජන තීරණ,අසම්පූර්ණ සටහන් ගැනත් වීඩියෝ එකක් සර්

  • @umayanganamethsarani6769
    @umayanganamethsarani6769 3 ปีที่แล้ว +10

    ගොඩක් පැහැදිලි උනා සර් උගන්නපු ගැලපිලි සේරම.. 🙏♥️

  • @RuwanthiWathsala
    @RuwanthiWathsala 12 วันที่ผ่านมา

    සුපිරියට තෙරුනා සර් 🙏🙏❤️‍🔥thanks 💗🎉

  • @nihalgamage1161
    @nihalgamage1161 2 หลายเดือนก่อน

    අනේ thank you sir..අමාරු ගැලපීම් ඔක්කොම සර් බොහොම පැහැදිලිව කියල දුන්න..❤️❤️AL කරන හැමෝටම මේ video ටික නම් මාර විදියට වැදගත්..

  • @Sasindu20105
    @Sasindu20105 3 ปีที่แล้ว +14

    ගොඩක් පින් සර් ❤🙏

  • @NimeshiSansala
    @NimeshiSansala 2 หลายเดือนก่อน +1

    මාස දෙකකින් 2024 second shy exam krnna inna mn galapini okkom lesiyen mthk kr gththa.❤️ Godak pin sir ta. Thank you 🥰❤

  • @shenu2741
    @shenu2741 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි සර්....❤️🙏

  • @prabath8645
    @prabath8645 2 ปีที่แล้ว +2

    නියමයී sri ❤❤❤❤ hodata theruna tnx srii 👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @madushawirajini2345
    @madushawirajini2345 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර් මෙහෙම කියල දුන්නට........ගොඩක් බයෙන් හිටියෙ බැරි වෙයි කියල......

  • @bikelogic6802
    @bikelogic6802 3 ปีที่แล้ว +26

    මුදල් ප්‍රවාහ ප්‍රකාශ සමිති අනුපාත පාඩම් ටිකත් වීඩියෝ දාන්නකො සර් ඉක්මනට ම 🥺❤️❤️

  • @dinusha7
    @dinusha7 3 หลายเดือนก่อน

    තව මෙවගෙ දේ කිරිමට ශක්තිය ලැබේවා! ඔබතුමා ඇතුලෙ මෙ සම්බන්ද සියලු දේන හට මෙ පිං අයිති වේවා!!❤

  • @nishikapameesha9854
    @nishikapameesha9854 3 ปีที่แล้ว +3

    Tnk u so much sir
    සර් superb , හොඳට ම තේරුනා 🔥

  • @chamithkaushalyaedirisingha.
    @chamithkaushalyaedirisingha. 2 ปีที่แล้ว +1

    සුපිරියක් සර් නියමෙට තේරුනා පින් 💓💓💫💫

  • @tireshasamuduni852
    @tireshasamuduni852 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්...🙏 හොදට තේරුනා

  • @oshadimaduwanthi2478
    @oshadimaduwanthi2478 3 ปีที่แล้ว +2

    හොදට තෙරුනා සර් බොහොම ස්තූති 🙏🙏🙏🙏🙏🙏

  • @chalukadilanjana20
    @chalukadilanjana20 2 ปีที่แล้ว +2

    ගොඩාක් ඉස්තූතියි...online Accounting ❤️

  • @Pashi-d7f
    @Pashi-d7f 2 หลายเดือนก่อน

    මෙච්චර කල් බය වෙලා හීටියෙ ඕකටද කියලා හිතුන ඇත්තටම සර්ට ගොඩක් පින්🥺🙏🙏🙏 මේ වගේ දේවල් තව තව කරන්න සර්ට ශක්තිය ලබෙන්න ඕනි 🙏

  • @navoddisanayake724
    @navoddisanayake724 3 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සර්...🙏. හොදටම තේරුණා ❤

  • @chamuditha_wanninayaka
    @chamuditha_wanninayaka 3 ปีที่แล้ว +6

    බුදු සරණයි සර් ගොඩක් පින් ☺️❣️

  • @priyantharajarathna245
    @priyantharajarathna245 2 ปีที่แล้ว +1

    Mathakaya aluth kara ganda surch kale. Hodata theruna. Thawa padam denda. Godak pin. Thank you sir.

  • @sureshdanushka7941
    @sureshdanushka7941 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං සර්🙏🙏

  • @vineethsanjana6046
    @vineethsanjana6046 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් .සර් නම් රියල් වැඩ්ඩෙක් ❤️

  • @janithrajapaksha8406
    @janithrajapaksha8406 ปีที่แล้ว +1

    එල සර් ඒක බලුවා ගොඩක් ප්‍රයොජනවත් වුනා

  • @endless390
    @endless390 3 ปีที่แล้ว +12

    Sir plz me ගැලපීම් ena vidhiyata සම්පූර්ණ samagam ganak karannako 👍🙏

  • @dilushanseram1813
    @dilushanseram1813 2 ปีที่แล้ว +2

    Sirge vidiyo eka baluwama aththatama atharapu me gana puluwan una sir.godaak thankes sir

  • @thilinidinushika6387
    @thilinidinushika6387 3 ปีที่แล้ว +3

    Aththmi sir depal piriyatha awl wel thibbe dennm baya hithenne ee gelapillt sir kiyl den widiyt therenawa🤗🤗🤗🤗🤗

  • @nithu4282
    @nithu4282 2 ปีที่แล้ว +1

    Godak pin sir.. Exam walata hariyatama sathiyai meka baladdi..samagamgam gana athaharala hitiye.. Dan Hithenaw hadaganna puluwan kiyala... Godak pin sir.. 🙏🙏

  • @sachinijaylath1831
    @sachinijaylath1831 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් sir..❤️🙏

  • @Sheharaabeypitiya
    @Sheharaabeypitiya 3 ปีที่แล้ว +8

    ගොඩක් පින්🙏

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +8

    අනේ සර් A/l Exam එකෙ ගිණුම්කරණය දෙවන ප්‍රශ්න පත්‍රය ලියන්න තව දවස් එකට තව දවස් 5යි තියෙන්නේ..ඊට කලින් මුදල් ප්‍රවාහ ප්‍රකාශ පාඩම දාන්නකෝ සර් plzzz... 😒🙏

  • @nisulihapuarachchi9757
    @nisulihapuarachchi9757 2 ปีที่แล้ว +12

    Thank you very much sir. I really appreciate your service. I was watching this video the day before the exam .. These facts became very important❤️🙏
    #2021_AL #online_accounting

  • @lakshanmadhuranga6189
    @lakshanmadhuranga6189 3 ปีที่แล้ว +18

    Thank you sir for your commitment. This video helped me a lot❣️✨️

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +4

    මම කමෙන්ට් දාන්නෙම නැ සර් නිසාම දාන්නෙ මේ🥰😌❤️

  • @Chutichuti9089
    @Chutichuti9089 25 วันที่ผ่านมา +5

    Heta exam thiyagena meka balana mn❤😢

  • @PasiduDhananjaya-m3v
    @PasiduDhananjaya-m3v หลายเดือนก่อน +1

    සර්නම් උගන්නවා අහන් ඉන්න ආසයි 💙

  • @tharu1753
    @tharu1753 2 ปีที่แล้ว +4

    ස්තුතියි සර්.🙏🎉️

  • @NadeeshaSandaruwan-gx9ls
    @NadeeshaSandaruwan-gx9ls ปีที่แล้ว +1

    ඇත්තමයි සර් සුපිරි ගොඩක් පින් 💖

  • @Noname-yf7nb
    @Noname-yf7nb 3 ปีที่แล้ว +9

    ලොකු පිනක් සර් ඔයා මේ කරන්නේ. ❤️🙏

  • @dilmiwely4696
    @dilmiwely4696 3 ปีที่แล้ว +1

    Godak pin sir🙏 anthima kale meka loku uddawwak ❤️❤️Sir uganna widiyta Account walata asa hithenwa 🔥🔥🔥🔥

  • @irushivikasha8757
    @irushivikasha8757 2 ปีที่แล้ว +3

    Good job sir .thank you ❤️🙏

  • @hirunigimhani657
    @hirunigimhani657 3 ปีที่แล้ว +1

    Vedeio ek godak hodai. Thawath me wage vedeio balaporoththu wenawa.thank you sir.

  • @kaviniupeksha3308
    @kaviniupeksha3308 3 ปีที่แล้ว +1

    Godak sthuthi sir me karapu deta ඇත්තටම godak hodin theruna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malishaherath6780
    @malishaherath6780 2 ปีที่แล้ว +18

    සර් a/l වලටත් AAT CMA වලට වගේ වීඩියෝ පාඩම් මාලාවක් කරන්නකො. ගොඩක් ළමයි සර්ලා නිසා ගොඩ යාවි ❤

  • @anutharanishadi2453
    @anutharanishadi2453 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් 🥺❤️😍

  • @rwkwickramarathna
    @rwkwickramarathna 11 หลายเดือนก่อน +2

    Thank you so much sir ....😊❤

  • @sajeewaniukd8558
    @sajeewaniukd8558 8 หลายเดือนก่อน +1

    සුපිරි sir ❤

  • @tachiniahinsa3100
    @tachiniahinsa3100 4 หลายเดือนก่อน

    Ane mt samagam aul gihin thibbe marama vdiyt vatino sir....... thank you very much sir 😊

  • @hiruninawoda2096
    @hiruninawoda2096 3 ปีที่แล้ว +15

    Sir,,Thank you very much.I understood the lesson very well.I learned some adjustment that I do not know

  • @rudraaaz
    @rudraaaz 8 หลายเดือนก่อน +2

    Thank You very much sir and team

  • @senithmasitharini9929
    @senithmasitharini9929 2 ปีที่แล้ว +2

    බුදුසරණයි සර්...❤🙏

  • @isharaweerasena4257
    @isharaweerasena4257 2 ปีที่แล้ว +1

    Thank You Sir.godak vatina vedio ekak.thanks sir mehema vedios danawata.sir kiyala dena ewa hodata terenawa

  • @chanakasilwa442
    @chanakasilwa442 3 ปีที่แล้ว +1

    Thank you sri ඔයා ta ගොඩක් pin❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachiniayesha7266
    @sachiniayesha7266 3 ปีที่แล้ว +3

    නියමයි සර් 🙏♥️

  • @kika5361
    @kika5361 3 ปีที่แล้ว +3

    sir lession eka hodata theruna supirii. godak wadagath una sirta godak pin💯

  • @sachinidaglas7700
    @sachinidaglas7700 3 ปีที่แล้ว +2

    සුපිරි සර්

  • @sachintha604
    @sachintha604 2 ปีที่แล้ว +2

    මෙච්චර කොලිටියට you tube එකෙ කව්‍ රුත් උගන්නන්නෙ නැ ❤️

  • @hashinilasanthika4945
    @hashinilasanthika4945 2 ปีที่แล้ว +3

    Sir ugannana vidiya godak hodai.samari karala karana nisa apita mathaka thiya ganna lesi.amaru gelapili lesiyenma mathaka thiyanna puluwan sir kiyala dena widiyata. Anith pdm walatath danna sir. Me widiyata samari karala . E widiya maru.

  • @kasunudaraathukorala
    @kasunudaraathukorala ปีที่แล้ว +1

    Godak watinawa me video thank you sir❤️

  • @anupamasadhamalimadanayaka5685
    @anupamasadhamalimadanayaka5685 2 ปีที่แล้ว +1

    Godak hodata teruna sir,,,,sir ta godk pin 😊❤️❤️❤️🔥🔥

  • @easycraft24
    @easycraft24 4 หลายเดือนก่อน

    Thanks sir.. ගොඩක් පිං 🙏🙏🙏❤️❤️

  • @madhumilakeesha5942
    @madhumilakeesha5942 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්‍තුතියි සර්.🙏

  • @MalshiKavindi-x9r
    @MalshiKavindi-x9r หลายเดือนก่อน

    තව ටික දවසයි 2024 acc paper එකට🙂
    tnx a lot💞

  • @ruvinik1
    @ruvinik1 3 ปีที่แล้ว +7

    Thank U very much Sir.U done it well & no words have to explain it.Thanks & thanks again.

  • @laheshiwarsha5221
    @laheshiwarsha5221 3 ปีที่แล้ว +3

    Great job sir 👍❤

  • @vid_biker6384
    @vid_biker6384 หลายเดือนก่อน +1

    Exan ekt daws 3k thiyala baluwe supiri💗🎉

  • @malshathenuwara3948
    @malshathenuwara3948 ปีที่แล้ว +1

    Aththatama sir mata onima tika sir kiyala dunna thank u sir

  • @kavindyasathsarani6765
    @kavindyasathsarani6765 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතී සර්❤️

  • @everything8006
    @everything8006 3 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ♥️🔕

  • @upekshagimhani1798
    @upekshagimhani1798 3 ปีที่แล้ว +12

    Great Discussion 💞 Thank you Sir 🙏✍️

  • @a.dilshan8154
    @a.dilshan8154 ปีที่แล้ว +2

    Thanq sir❤🙏

  • @lakshikathenuwara50
    @lakshikathenuwara50 ปีที่แล้ว +1

    Godak watinawa sir thank you 🖤🖤🖤🖤🖤