Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-10-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු # Swarnavahini
    Subscribe - www.youtube.co...
    Like us on Facebook - / swarnavahini
    Live at 8 news - / liveat8.lk
    To Watch Latest Teledrama's visit -
    / swarnavahinitv
    To learn more visit - swarnavahini.lk/

ความคิดเห็น • 464

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +35

    කුලේගෙ හිනාව තමා එදා ඉදන්ම ආසම 😊💙

    • @vijalatamanike1321
      @vijalatamanike1321 ปีที่แล้ว

      හයදෙනාටමගොඩාක්ආදරෙයීමමකුවේටිඉදන්😃😃😃💓💓💓💓💓👍👍👍👍👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌷🌺🌺🌺🌷

  • @wasu8660
    @wasu8660 3 ปีที่แล้ว +152

    කුලේ, සචිත්‍ර, කපුගෙදර, මිලින්ද ආදරෙයි අපේ ක්‍රිකට් වීරයො ටිකට.. 🌹❤️

    • @sisirakumara5401
      @sisirakumara5401 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @slnishi9377
      @slnishi9377 3 ปีที่แล้ว +2

      එකෙන්ම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @hemadilrukshi3231
      @hemadilrukshi3231 3 ปีที่แล้ว

      @@slnishi9377 z

  • @chathurikadilhani1049
    @chathurikadilhani1049 3 ปีที่แล้ว +24

    සචිත්‍ර ඔයා ගායනය කරනවා හරිම ලස්සනයි . ඔයත් හරිම ලස්සනයි .💗💗

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +18

    අවුරුදු 10 කලින් හිටියා වාගේමයි උදාරි අක්කා ❤️❤️

  • @madhugayan9654
    @madhugayan9654 3 ปีที่แล้ว +74

    අහම්බෙන් උදාරිව දැක්කේ එ නිසාමයි ඇවිල්ලා බැලුවේ උදාරිට මං ගොඩක් කැමැතියි ගොඩක් ලස්සනයි ...දක්ෂයි

    • @rasikanamali9432
      @rasikanamali9432 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්.. උදාරි හිටිය නිසයි, මාත් බැලුවේ...

    • @netflix_upcoming5500
      @netflix_upcoming5500 3 ปีที่แล้ว

      Odel රේදි ඉස්සුවාද??😆😆

    • @nisithanemjith4291
      @nisithanemjith4291 2 ปีที่แล้ว +1

      කුලේ,සචී,කපූ 🔥වගේ ලෝකයක් දිනපු මේ වගේ වටින මිනිස්සු 4දෙනෙක් ඉද්දි ♥️ නිලියො කියන්නෙ කවුද😏🙄

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +12

    කපු.... ✊ අනිවා 20/20 සෙල්ලම් කරන්න තිබ්බ සහ team එකට අවශයයි. හිටියනම් අනිවා නායකයා.

  • @induindu9325
    @induindu9325 3 ปีที่แล้ว +35

    උදාරි ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි..🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +62

    අපේ වීරයෝ හතර දෙනා හරිම ලස්සනයි අද වැඩ සටහන හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏

  • @kumarioyaharikumari4570
    @kumarioyaharikumari4570 3 ปีที่แล้ว +35

    අපේ ක්‍රිකට් වීරයෝ ❤️හරි ලස්සනයි 😍බුදුසරණයි සැමට

  • @chandrikasajeewani9701
    @chandrikasajeewani9701 3 ปีที่แล้ว +8

    Sachithrage කටහඬ harima ලස්සනයි .ona තරම් ahaninna පුළුවන් .අමරසිරි පීරිස් wage . ඒ හැකියාවත් දියුණු වේවා .cricket kreedakayo 4denama ලස්සනට සිංදු කිව්වා තෙරුවන් සරණයි

  • @niluudaya5200
    @niluudaya5200 3 ปีที่แล้ว +23

    අපේ රටේ ආදරනීය වටිනා වස්තූන් කිවිවොත් අපේ ක්‍රිකට් වරයන් නිවැරදී.ඒ වගේම හොද ගායකයෙක්නේ සචිත්ත්‍ර..නියමයි..ආදරෙයි හැමදාම.හැමෝටම..පරිස්සමෙන් ඉන්න හැමදෙනාම..බුදු සරනයි ..❤❤

  • @dhanadinibandara9120
    @dhanadinibandara9120 3 ปีที่แล้ว +9

    අනේ ඉක්මනටම නාදගමේ කට්ටියවයි,අලුත් cricket තරු චාමික,අවිශ්ක,වනිදු එහෙමත් ගෙන්නකො

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි හැමෝම නදීශා ඇරෙන්න.මන් ආසයි අනිත් අය හැමෝටම..රන්ගන හරිම ලස්සන ට කරනවා ප්‍රෝගෑම් එක...ආදරෙයි හැමෝටම ..😍😘

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 3 ปีที่แล้ว +51

    Sachithrage voice eka nam patta

  • @thilakshithilakshi2601
    @thilakshithilakshi2601 3 ปีที่แล้ว +13

    සව්නූ මල්ලි අපි හරි ආදයි ලස්සන කටහඩක් නියන්න,,,හරි අහිංසක ව්දියට පොලුන් ගැවා නොද🍎🍎🍎

  • @sanithaperera3998
    @sanithaperera3998 3 ปีที่แล้ว +15

    ඔය නිලියෝ දෙන්නා වෙනුවට මාලී , ඇන්ජි වගේ ගෙනාවනම් වටිනවා 💕🤘

  • @krishanmanjula2232
    @krishanmanjula2232 3 ปีที่แล้ว +15

    මාලී,ඩිල්ෂාන්,මුරලි,චන්දි ගේමුකෝ ඉදිරියේදී ❤

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 3 ปีที่แล้ว +57

    සචිත්‍රනම් අතිදක්ෂයි සිනමාවට නියමෙට ගැලපෙනවා

  • @lakshanfernando277
    @lakshanfernando277 3 ปีที่แล้ว +13

    කුලේ,කපු,සචි,මිලි ආදරෙයි 💖💖

  • @letswakeup5992
    @letswakeup5992 2 ปีที่แล้ว +5

    සචිත්‍ර සේනානායක ❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +3

    රංගන අද අමුතු ලස්සනක් ,අමුතු රසවත් රැයක්.අපේ ක්‍රිකට් ක්‍රිඩාව ලොකය පුරා නමක් දිනාගත් එ අපේ ක්‍රිඩකයන් සියලු දෙනාටම සහ අනික් දෙදෙනාටත් සුබ ආනගතයක් පතනවා .
    ***සචිත්‍රට හොදට සින්දු කියන්න පුළුවන් .හරිම ලස්සනට ගායනා කලා.ටිකක් ලැජ්ජා කාරයෙක් වාගෙයි ..ඔබ සියලු දෙනාටම හොද ගායන හැකියාවක් තියෙනවා ...ලස්සනයි ආදරෙයි හැමදාම ..ඔබ සැම එකතු වෙලා අපේ රටේ ඉදිරියට එන්න ආස දරුවන් ට තැනක් දෙන්න හදන එක ගොඩක් වටිනා අදහසක් .බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලැබේවා ..බුදුසරණයයි

  • @priyanthirathnayake802
    @priyanthirathnayake802 3 ปีที่แล้ว +6

    සච්ත්‍ර ගේ ලස්සන ගොඩක් ගැලපෙනව සිනමාවට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @channarajapaksha3550
    @channarajapaksha3550 3 ปีที่แล้ว +16

    වනිදු හසරංගව ගෙන්වන්නකෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nilanthakumara3064
    @nilanthakumara3064 3 ปีที่แล้ว +24

    Udari ලස්සනයි

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි හෙමොටම බුදුසරණයි 💞💞💞💞💞💕💕💕💕🌹🌹🌹❤️❤️❤️

  • @minethweerathunga9703
    @minethweerathunga9703 3 ปีที่แล้ว +22

    Cricketersla hitapu nisa අසාවෙන්ම බලපු එකක් 🤩🔥

  • @hasinisamaraweera4513
    @hasinisamaraweera4513 3 ปีที่แล้ว +10

    Cricket ගැහුවා ඇති සචිත්‍ර අයියෙ අපි සිංදු කියමු 😍😍

    • @DarksideDiva
      @DarksideDiva 3 ปีที่แล้ว

      වෙන මුකුත් එපාද නංගී

  • @user-bm8ej6ug8d
    @user-bm8ej6ug8d 3 ปีที่แล้ว +29

    අපේ ක්‍රිකට් තරු ගොඩක් ආදරෙයි. ඒ වගේම හැමෝම ගොඩක් ලස්සනයි. බුදුසරණයි. මම කුවේට්

    • @sisirakumara5401
      @sisirakumara5401 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මම සවුදිවලා

  • @savidurandula4039
    @savidurandula4039 3 ปีที่แล้ว +8

    කුලේ හින්දා බැලුවේ❤️❤️❤️ ආදරෙයි කුලේ❤️

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 3 ปีที่แล้ว +38

    උදරි ගොඩක් අදරෙයි

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 3 ปีที่แล้ว +9

    ආදරේ යි පැමිනිහැමදෙනාටමත්.කවිකාරියෙ.සිංදුවලස්සනට.කිවා.බුදු.සරණයි

  • @dilkitharushika9391
    @dilkitharushika9391 3 ปีที่แล้ว +21

    Ada godak ලස්සනයි udari akki awa nisa.❤️❤️❤️💕💕❣️

    • @rupikahapuarachchi2107
      @rupikahapuarachchi2107 3 ปีที่แล้ว

      මේවගේ රූපවාහිනී නාලිකා වැඩසටහනක් කරන අය දැනගන්න ඕනේ නිරුවත නොපෙනෙන ඇදුම් අන්දවලා හරි ,වැඩසටහන් කරන්න .

  • @kumarysenavirathna7930
    @kumarysenavirathna7930 3 ปีที่แล้ว +17

    අනේ මම අද ගොඩක් ආසාවෙන් බැලුවා. ආදරෙයි උදාරි ❤️❤️❤️

    • @appleuae3955
      @appleuae3955 3 ปีที่แล้ว

      Math asama kenek udari

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +8

    අපේ සුපිරි ක්‍රිකට් තරු ඔයාලට සුබ අනාගතයක් උදාරි ඔයාට ගොඩක් අදරෙයි බුදු සරනයි

  • @chaaminuwan2384
    @chaaminuwan2384 3 ปีที่แล้ว +23

    Udari akki goda kalekin.oya ada godakk lassanai akkiyo.😍😍❤

    • @chamodirajapaksha7821
      @chamodirajapaksha7821 3 ปีที่แล้ว +1

      ඇදුම් ගැන සැලකිමත් වෙන්න රංගන

  • @priyanthirathnayake802
    @priyanthirathnayake802 3 ปีที่แล้ว +6

    ලස්සනම ගායනය සච්ත්‍ර 💐💐👍👌👌👌

  • @geethliyanage9683
    @geethliyanage9683 2 ปีที่แล้ว +1

    ඔබ කොහෙද පබාවතී.....
    මා ඔබේ ජයම්පතී.......
    මා නොවේ සක්විති.......
    ඔබ අහිමි ජයම්පතී......
    සචිත්‍ර අයිය ලස්සනටම ගායනා කරනවා.හැමෝටම සුභ පතනවා!!!!!!

  • @shiromadesilva2589
    @shiromadesilva2589 3 ปีที่แล้ว +2

    රංග ඔබතුමාගේ වැඩසටහන මා බලනවා හරිම ලස්සනම ලස්සනයි මා ආදරය කරන රංගන ශිල්පීනිය උදාරි ක්‍රිකට් ඒ සියළුම දෙනාටමත් අනිත් ශිල්පීනියටත් සුබම සුබ ප්‍රර්ථනා කරමි රංග හොදින් තව ඉදිරියෙන් ඉදිරියටම වැඩ සටහන කරගැනීමට ශක්තිය ධහිර්ය්‍ය වාසනාව ලැබේවා ඔබ සැමට ජේසුගේම පිහිටයි From .Uk...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖..

  • @kumarysenavirathna7930
    @kumarysenavirathna7930 3 ปีที่แล้ว +36

    අනේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි උදාරි ❤️❤️❤️❤️❤️😍😍😍ආදරෙයි ගොඩක්

  • @baw813
    @baw813 3 ปีที่แล้ว +71

    නදිෂාමද එ සිංදව කිව්වේ යකෝ(පින්න පිපේන රැ යාමේ)#සච්ත්‍ර සේනානායකට රගපාන්න චාන්ස් එකක් දීපල්ලා ඌ පට්ටම හැන්ඩියා ...(කුලේ,කපුවා,මීලින්දා)

  • @sachethanamadusanka5308
    @sachethanamadusanka5308 3 ปีที่แล้ว +34

    ගෑනු දෙන්නා නැතුව මාලිංගවයි උපුල් තරංගවයි ගෙන්නුවනම් සුපිරි තවත්..❤👌

    • @kalnathennakoon6018
      @kalnathennakoon6018 2 ปีที่แล้ว +1

      Malita sindu kiyanna beni

    • @user-dw2tx3dw7w
      @user-dw2tx3dw7w 2 ปีที่แล้ว

      @@kalnathennakoon6018 milinda ගෙන්නුවෙත් සින්දු කියන්න පුලුවන් නිසා මන් හිතන්නෙ

  • @rasikanamali9432
    @rasikanamali9432 3 ปีที่แล้ว +2

    උදාරි ඉන්න නිසයි බැලුවේ.. මන් කැමතිම නිළිය, ගොඩක් ලස්සනයි, ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්, හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාට. බුදුසරණයි.. 👌👌😍😍❤❤

  • @charuckshy
    @charuckshy 3 ปีที่แล้ว +3

    නදීශා හරිම ලස්සනයි. අවුරුදු ගාණකට කලින් හිටියට වඩා දැන් ලස්සනයි. මම කැමතිම නිලියක්. රඟපෑමේ දක්ෂකම 100%යි 👌🏼
    උදාරිත් ලස්සනයි හැබැයි එයාට එතරම් රඟපෑමේ හැකියාවක් නෑ.
    ක්‍රිකටර්ස්ලා නිසා අද වැඩසටහන හරිම ලස්සනයි.

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 3 ปีที่แล้ว +5

    රංග na අයියේ oyata godak ithuthii mama asama 6 denek inne හරිම lassanai හැමෝටම තෙරුවන් සරණයි parissamata inna

  • @niroshchamara4213
    @niroshchamara4213 3 ปีที่แล้ว +15

    කුලේ & කපු...❤❤❤❤

  • @androidmaster6394
    @androidmaster6394 3 ปีที่แล้ว +21

    Udari Akki oya harima lassanai. Api oyata godak adareyi.👍👍💖💖💖💖💖

  • @santahsantah3708
    @santahsantah3708 3 ปีที่แล้ว +6

    උදාරි හුගාක් ක⁣ාලයකට පස්සේ ආදරේයි ♥️♥️♥️♥️♥️

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 3 ปีที่แล้ว +92

    ඔතන්ට නිලියො දෙන්නෙක් නොදා තවත් ක්‍රිකට් තරු දෙකක්ම ගෙන්නුවානම් තවත් ගොඩාක් හොදයි නේද ...

    • @dineshgunawardana9905
      @dineshgunawardana9905 3 ปีที่แล้ว +4

      0
      ඔව් එහෙම උනා නම් තවත් ලස්සනයි....

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว +2

      ඔව්

    • @olgadesilva5799
      @olgadesilva5799 3 ปีที่แล้ว +1

      Annneee ow 👍👍👍👍👍
      Niliyoth enawa wikara widiyata😠😠😠😠😠
      Eeta hondai cricket tharu 🏏🏏🏏🏏🏏

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +3

      Ekko Hari Haman niliyo dennek wat Danna tibba.

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 3 ปีที่แล้ว +4

    රංගනය ස්වරණවාහිනිය ගොඩ දානව ශුවර්

  • @janithdimantha5080
    @janithdimantha5080 3 ปีที่แล้ว +36

    නදීශාගේ ඔක්කොම එළියෙනේ හිටගත්තාම😂😂😂😂

    • @manowijesinghe8596
      @manowijesinghe8596 3 ปีที่แล้ว

      Rangana kiyana manussaya thama ena belliyanta ohoma adinna kiyanne.

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 ปีที่แล้ว +7

    ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම අද වැඩ සටහන හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍💪💪💪💪

  • @ajithfranandu4868
    @ajithfranandu4868 3 ปีที่แล้ว +24

    ජාත්‍යන්තර ය ජය ගත් කොල්ලන්ව කකුල් පෙන්නලා අල්ලන්න අමාරුය්

  • @karona..8265
    @karona..8265 3 ปีที่แล้ว +4

    ලස්සනයි රංගන අයියේ ඔයා වැඩ සටහන ලස්සනට කරනවා හැමොටම තෙරැවන් සරණයි

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 3 ปีที่แล้ว +25

    Sachithra nisa baluwe.

  • @suraganisadamali1465
    @suraganisadamali1465 3 ปีที่แล้ว +5

    මම කුවේට් වල ඉදන් හිත ඉල්ල න තරු හැ ම සතියේ ම බලනවා අද ත් ලස්සනයි

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 3 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි අපේ ක්‍රිකට් තරු ජය වේවා ❤️🙏බුදුසරණයි ජේසු පිහිටයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +8

    සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @shandila3745
    @shandila3745 3 ปีที่แล้ว +3

    මිලින්ද ,kule,චාමර ,sachithra,ගොඩක් ලස්සනයි suba පැතුම්

  • @manjushaa2451
    @manjushaa2451 3 ปีที่แล้ว +6

    ගල් පෙන්නන්න කැමති කට්ටිය වෙනුවෙන් ස්වර්ණවාහිනීයේ fan on කරලා 🤩🤩🤩🤩🤩🤩

  • @anjur5445
    @anjur5445 3 ปีที่แล้ว +28

    අනේ උදාරි නිසාමයි බැලුවේ ....🥰

  • @subodhafernando5020
    @subodhafernando5020 3 ปีที่แล้ว +4

    Super voice Sachiththra👍🏼❤️

  • @gayandileepa2702
    @gayandileepa2702 2 ปีที่แล้ว +2

    Sachithra 👍👍👍👍🌎🌎🏏🏏❤️❤️😉😉

  • @shasha1398
    @shasha1398 3 ปีที่แล้ว +33

    උදාරි ඉන්න ලස්සන බලන්න. ඇදුම මොන තරම් විනීත විදිහට ඇදල ඉන්නවද. රංගන වැඩසටහනට එන අයට මහපු ඇදුම් අන්දලා ගන්න නදීශාගේ ගවුම උඩ යනකොට ඔක්කොම එළියේ අයියෝ මුන්ගේ ලැජ්ජාවක් නැති හැටි

    • @rameshnishan8474
      @rameshnishan8474 3 ปีที่แล้ว +10

      Dakke nadda udarige side open eka

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 3 ปีที่แล้ว

      @@rameshnishan8474 එක තමා

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว

      නදීශගෙ ඇඳුම ලස්සනයි. එහෙම බැලුවොත් උදාරිගෙ ඇඳුමත් උඩටම පලල. කලවා ඔක්කොම එලියෙ දාගෙන ඉන්නෙ.

  • @malithbhagya7853
    @malithbhagya7853 2 ปีที่แล้ว +3

    සංගා,මහේල , ඩිල්ශාන් ,මාලිංග ,ධම්මික ,කුලේ ගෙන්නන්නකෝ ප්ලීස් 🥺❤️

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 3 ปีที่แล้ว +3

    අපේ ක්‍රිකට් වීරයෝ 4 දෙනා සචිත්‍ර කුලේ මිලින්ද කපුගෙදර හරිම ලස්සනයි තෙරුවන්සරනයි

  • @idunilidunil2029
    @idunilidunil2029 3 ปีที่แล้ว +30

    උදාරි වර්ණකුලසූරිය ❤️

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +1

    අනේ රංගන අයියා ඔයා ලස්සනට වැඩසටහන කරනවා ආදරෙයි ගොඩාක් ඒවගේම අද ආපු හැමෝටම ගොඩාක් ආදරෙයි

  • @kumarichandra9221
    @kumarichandra9221 3 ปีที่แล้ว +1

    මම අද බෙලුවේ හරිම ලස්සනයි 👍මම හරි ආසයි කුලේ අය්යා ට

  • @kumarimalkanti1451
    @kumarimalkanti1451 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.රංගන.අයියෙ.වැඩ.සටහන

  • @shanvlogs8683
    @shanvlogs8683 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සැමට

  • @dulakshiperera6453
    @dulakshiperera6453 3 ปีที่แล้ว +1

    Sachithra nam harima daksha wadagath manussayek..marama lassanai eyage katahada

  • @kumarikumari5704
    @kumarikumari5704 3 ปีที่แล้ว +15

    කූලේ ❤❤❤❤

  • @siriyawathie4977
    @siriyawathie4977 3 ปีที่แล้ว +6

    .හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි

  • @loveandlife2503
    @loveandlife2503 3 ปีที่แล้ว +11

    Ada nam udari harima lassny

  • @the_king-fkwkenzo2404
    @the_king-fkwkenzo2404 3 ปีที่แล้ว +2

    Udari harima lassanai oya theruwan saranai

  • @tiktoksrilanka1673
    @tiktoksrilanka1673 3 ปีที่แล้ว +15

    කුලේ❤

  • @ruwinigunasekara3786
    @ruwinigunasekara3786 3 ปีที่แล้ว +5

    Wowww niyamai
    Asa karna kattiya

  • @lakshikasiriwardhana3684
    @lakshikasiriwardhana3684 3 ปีที่แล้ว +1

    Sachithra & anekuth criketesla hemotama adarei...sachi voice eka maru....all the best...!!❤️❤️👍👍

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +10

    Ada udari lassanai

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සුන්දරයි අද හැමෝම ලස්සනයි නිහතමානීව අපිව සතුටු කරනවා ඔබ හැමදෙනාටම බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @aoaeshalink4854
    @aoaeshalink4854 3 ปีที่แล้ว +5

    රංගන ඔතනට එන කාන්තාවන්ට එන්න කලින් ඇදුම ටිකක් බලන්න ඒ මොකද තවත් පිරිමි ඔතෙන්ට එන නිසා ලැජ්ජයි බලන් ඉන්න අපිට

  • @dammijayakodi3040
    @dammijayakodi3040 3 ปีที่แล้ว +8

    ආයු බොහො වෙිිවා සියලුදෙනාටම බුදු සරණයි

    • @bandarmonica9379
      @bandarmonica9379 3 ปีที่แล้ว

      ☺😊😀😁😃😄😄😐😯😉😈😨😨😨😧😢😃😦😤

  • @pazi5577
    @pazi5577 3 ปีที่แล้ว +68

    ලසිත් මාලිංගව වැඩසටහනට ගෙන්න ඉදිරියේ දී

  • @manjushaa2451
    @manjushaa2451 3 ปีที่แล้ว +1

    Cricket කොල්ලෝ නිසා බැලුවා 😘😘😘😘 fantastic guys 💐💐💐💐 amazing 🌹🌹🌹🌹🌹

  • @idunilidunil2029
    @idunilidunil2029 3 ปีที่แล้ว +19

    උදාරි හරි වෙනස් වෙලා.. 😰

  • @asankasampath6125
    @asankasampath6125 3 ปีที่แล้ว +27

    මේ ක්‍රිකට් තරු එක්ක ගෙන්න තිබුනේ ශෂිකා නිසංසලා , සුභානි හර්ෂණි වගේ අය එහෙනම් මේ වැඩසටහන තවත් ලස්සන වෙන්න තිබුනා😍 නදිශා වගේ ගොන් ගෑනු හරියන්නෙ නැහැ 😒

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 3 ปีที่แล้ว +15

    Udari akki i love you soooo much💓💓💓oya hrima lassni Ranga aiye puja akka,nehara akka,kanchana akka kattiyawath gennkook plzzzz

    • @dilkitharushika9391
      @dilkitharushika9391 3 ปีที่แล้ว +1

      ලස්සනයි උදාරි අක්කි

  • @maduamma9765
    @maduamma9765 3 ปีที่แล้ว +9

    Udari ❤️

  • @deshandilthusha9665
    @deshandilthusha9665 3 ปีที่แล้ว +1

    Udari akki hugk lassanai 💖💖💖❤️❤️❤️💕💕💕...adarei ahasa tharam 💕💕💕😘😘😘🌹🌹🌹

  • @subajansz7920
    @subajansz7920 2 ปีที่แล้ว +1

    Watch you guys again in 2021. Please invite Sachithra again. His vocals are lovely. Love you all the cricketers .🌹

  • @nisansalaperera3165
    @nisansalaperera3165 3 ปีที่แล้ว +2

    Love ur voice sachithra ❤❤

  • @samadinisansala6761
    @samadinisansala6761 3 ปีที่แล้ว +2

    oya godak lassanai sachinthra aiya. adarei godak oyata. suba anagathayak wewa!! Budu saranai !! siyalu devipihitai

  • @gayandileepa2702
    @gayandileepa2702 2 ปีที่แล้ว +1

    ඔක්කොම patta ❤️❤️😉😉🏏🏏🏏🌎🌎🌎

  • @madunilmi3052
    @madunilmi3052 3 ปีที่แล้ว +11

    Sachirage hada godak lassanai wagema thoragath Geetha godak lassanai.

  • @slftv1126
    @slftv1126 2 ปีที่แล้ว +1

    කුලේ ගේ බයික් එකෙ මරැ

  • @pwspathiraja3166
    @pwspathiraja3166 3 ปีที่แล้ว +2

    Kulayawa dekkath bada pirenawa.😍

  • @navodawickramasinghe555
    @navodawickramasinghe555 3 ปีที่แล้ว +8

    Kuleee....😍💜️

  • @anuradasenavirthna9028
    @anuradasenavirthna9028 3 ปีที่แล้ว +2

    Nuwan aiye adarei eda wagema man asama kenek oya ❤️❤️❤️

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 3 ปีที่แล้ว

    Udari harima lassanai. Habai sindu kiyanna kalin thawa chuttak vithara puhunu wenna.adareta kiwe hode.

  • @goodwillever6150
    @goodwillever6150 3 ปีที่แล้ว +2

    අපේ කොල්ලෝ මාර හැදියාවක් තියෙන උන්. බලන්න ගැහැනුන්ට දාන comments. අපේ උන් කවදා දියුණු වෙයිද?