ලෝක කුසලානයේදී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලදහොත් ලැබෙන ප්‍රතිවාදී රටවල් 3 මෙන්න,අම්මෝ ඒකහ්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • #T20Worldcup2024 #SrilankaCricket #Cricketlookaya

ความคิดเห็น • 47

  • @lokatharanaya7744
    @lokatharanaya7744 28 วันที่ผ่านมา +48

    වර්ල්ඩ් කප් එක ගහන්න නම් ගියෙ ඕන එකෙක්ට ගහන්න පුලුවන් වෙන්න ඕනි බබා හුකුන් බෑ😂😂

    • @user-sx5ug1dz8w
      @user-sx5ug1dz8w 28 วันที่ผ่านมา +2

      Hari ithin gahanda giya un newei ne meawa kiyanne balan inna youtube kaaraone ban eakane wede

    • @ahshansadaruwan8535
      @ahshansadaruwan8535 28 วันที่ผ่านมา +2

      ඔව් 😂

    • @user-sx5ug1dz8w
      @user-sx5ug1dz8w 28 วันที่ผ่านมา

      @@ahshansadaruwan8535

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 28 วันที่ผ่านมา +2

      aniwaaaa

    • @user-or8pi1wk8p
      @user-or8pi1wk8p 27 วันที่ผ่านมา +2

      Aniwa 👍

  • @janithamahen4495
    @janithamahen4495 28 วันที่ผ่านมา +15

    ලංකාව කියන්නේ ඉස්සර දිගට හරහට ඔය රටවලට ගහපු රටක්.
    ඔය රටවලට දිගටම පරදිනවා නම් ලංකාවේ ක්‍රිකට් එක පහලට වැටිල කියන එක මිසක් ඔය රටවල් අපි හිටපු තැනත් එක්ක මහලොකු රටවල් නෙවෙයි. ඒක හින්ද අපේ team එක බාල්දු කරන්නේ නැතුව අපේ respect එක තියගන්ඩ ඕනේ. ඒකෙ ලොකුම වගකීම තියෙන්නේ ක්‍රීඩකයන් ට.

    • @user-zm2cz4ul7g
      @user-zm2cz4ul7g 27 วันที่ผ่านมา

      Kochchara kiwwath dan wada bane ...dan issara ewa gana kiyawala wadak na . Dan wada bane

  • @dinethgamage653
    @dinethgamage653 28 วันที่ผ่านมา +10

    අසාධාරණ naaa oya okkotama ගහනවා api ehamai api finala enne okkoma adawala❤

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 28 วันที่ผ่านมา +1

      api final match 1th gahanawa

    • @user-vg9er7px3e
      @user-vg9er7px3e 27 วันที่ผ่านมา +1

      ආදරෙයි e comment ekata ❤❤

  • @everythingwillbeok363
    @everythingwillbeok363 26 วันที่ผ่านมา +1

    හැමදාම අපේ එවුන් පොර ටෝක්දීලා,මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා ගිහිං,නිදහසට කරුනු කියාගෙන එන එකනෙ කලේ..,බල්මුකෝ..

  • @user-fk7ok5zw7p
    @user-fk7ok5zw7p 28 วันที่ผ่านมา

    ❤😂❤😂😮😢සූපිරිඇ

  • @erandissanayake2918
    @erandissanayake2918 28 วันที่ผ่านมา +1

    2nd

  • @surenkumar6492
    @surenkumar6492 28 วันที่ผ่านมา +1

    Ayyo ayye it's world cup.. 😍

  • @samanthaariyadasa6485
    @samanthaariyadasa6485 28 วันที่ผ่านมา

    May program eka Karana eka analyse karanna danne Nathi mee harakek 😊

  • @mshasen
    @mshasen 28 วันที่ผ่านมา +1

    ලංකාවට එක ලග දවස් 2ක් එකම ground එකේ ගහන්න වෙනවා D2 වුනොත්... ඒක පට්ට අසාධාරණයි...😢

  • @sumisumi6512
    @sumisumi6512 28 วันที่ผ่านมา +1

    Ipl dapu sellam dapalla etakota 100 vitara all out vei waniduth ekkama 5 innawani ❤❤❤

  • @dulithdilshan3549
    @dulithdilshan3549 28 วันที่ผ่านมา

    1st

  • @user-by4vd9mz3f
    @user-by4vd9mz3f 28 วันที่ผ่านมา

    එහෙම කරලා තියෙන්නේ ප්‍රේක්ශකයොන්ට ලේසි වෙන්න...flight ticket එහෙම book කරන්න .. මොකද මේ පාර කොදෙව් දූපත් කිහිපයක හා USA වල තියෙන නිසා...ඔහොම දාලා තිබ්බම කල් තියාම ප්‍රේක්ශකයොන්ට time table එක හිතාගන්න පුළුවන් ...

  • @newera6681
    @newera6681 27 วันที่ผ่านมา

    ගහයි ගහයි බලාන් ඉන්න

  • @maneesha9694
    @maneesha9694 28 วันที่ผ่านมา

    Asadaranayak na api yanne world cup ela gennanan hamotama gahanna one

  • @SHEIYA-FF
    @SHEIYA-FF 27 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bandulalasantha7751
    @bandulalasantha7751 28 วันที่ผ่านมา

    Sadera. Dananjaya Runs 120 k gahala dunnama Super 8 Annath amaruy.

  • @ajithsuranga3430
    @ajithsuranga3430 28 วันที่ผ่านมา

    Meka World Cup ekak

  • @sumisumi6512
    @sumisumi6512 27 วันที่ผ่านมา +1

    Ape kettu mittanawa wadagenida danne na loku team tika 😂😂😂

  • @susanthawellala4301
    @susanthawellala4301 28 วันที่ผ่านมา +3

    වැඩි බලාපොරොත්තු තියාගන්න එපා

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 28 วันที่ผ่านมา

    Indiya s,l,k aawoth s,,l,k paradinawa indiyawa kelinma gaththa nayadeepan

  • @pradeepkumara8541
    @pradeepkumara8541 27 วันที่ผ่านมา

    කිසිම අසාධාරණයක් naa

  • @user-zz5iq8el3i
    @user-zz5iq8el3i 27 วันที่ผ่านมา

    Ai bayada lesi tim tikakne 😂

  • @Theworldofcolors5219
    @Theworldofcolors5219 28 วันที่ผ่านมา

    අඩේ සමරවිට හිතලම මැච් පරදින්නත් ඉඩ තියේ 2 වෙන්න

  • @AselaSubath
    @AselaSubath 28 วันที่ผ่านมา +1

    මේක ලෝක කුසලානයක් ඉතින් හම්බවෙන රට අදාලම නෑ. ඔයා කියන විදියට සුපිරි හතරට ගිහින් වැඩක් නෑ..

  • @natureshub7906
    @natureshub7906 27 วันที่ผ่านมา

    පිස්සුද බං උඹට එන රටවල් කියන්න😂😂😂

  • @darshanatom1105
    @darshanatom1105 28 วันที่ผ่านมา +1

    Ithin gono world cup ekak kiyanne ekane mona team ekak awath gahala dinanna ona.. kauda bn umba🤣🤣

  • @chamikasandun8951
    @chamikasandun8951 28 วันที่ผ่านมา

    Indian cricket 🤣😅

  • @tharulacademy501
    @tharulacademy501 27 วันที่ผ่านมา

    Mokadda bn ee kiuwe moleta samanala gate watunane😂

  • @ashantharuka9219
    @ashantharuka9219 28 วันที่ผ่านมา

    D1 unoth mokadda venne

  • @ranganaattanayake-eu7lc
    @ranganaattanayake-eu7lc 28 วันที่ผ่านมา

    Uba nam Ali gobbayek ban 😂

    • @vihansithwaduge
      @vihansithwaduge 28 วันที่ผ่านมา

      සිරාවටම බන් 😂 මූ දන්නෑ ඒක හැදෙන හැටි

    • @ranganaattanayake-eu7lc
      @ranganaattanayake-eu7lc 28 วันที่ผ่านมา

      @@vihansithwaduge wadi hariyak ape cricket ostarla ohomama tamai ban 🤣🤣🤣

  • @RanjitKumara-mc5jl
    @RanjitKumara-mc5jl 28 วันที่ผ่านมา +1

    Appo meka puduma karadarayakne.ubala dagalannepa.eyala sellamkatai.munge wede mokak hari kiyawanawa

  • @dilasports8616
    @dilasports8616 27 วันที่ผ่านมา

    Semi yanne ape kanden sl and in

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 28 วันที่ผ่านมา +2

    දකුණුප්‍රිකාවත්, නේපාලයයි තමයි ඩී කාණ්ඩයෙන් අ⁣ට දෙනාගෙ වටයට තේරෙන්නේ.

    • @ruchira296
      @ruchira296 28 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @vihansithwaduge
    @vihansithwaduge 28 วันที่ผ่านมา

    යකෝ ඕම නෙමෙයි ගන්නේ 😅A1 කියන්නේ Aකන්ඩායමේ සෙල්ලම කරාට පස්සේ එන ලකුනු එක්ක බලද්දී ඉහලින්ම ඉන්න එක A2කියන්නේ සෙල්ලම කරපුහාම ලකුනු වලින් දෙවනියට ඉන්න කන්ඩායම 😅 නැතුව ඔය විදිහට හදන්නෑ😑🥴

  • @user-vd3tg5ou4h
    @user-vd3tg5ou4h 26 วันที่ผ่านมา

    Boru reddawal oni na.... Gahanawa nam oni team akketa gahanne oni. Kana chance epa.... Eta wada hondai gedara hitiyanam...
    Me wage gon athal denna epa 😂😂😂😂😂😂