ANTON RODRIGO | BEST OF COLLECTION | ඇන්ටන් රොද්‍රිගෝ | ජනප්‍රිය ගීත එකතුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඇන්ටන් රොද්‍රිගෝ ජනප්‍රිය ගීත එකතුවක් අහලා බලමු.
    මේ වගේ ඔබ ආස කරන ගීත එකතුවක් එකතු කර සැනින් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා දැමීම අපව SUBSCRIBE කරලා ළඟ ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න.
    THANK YOU.

ความคิดเห็น • 308

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +19

    දැන් බිහිවෙන ගීත . දැන් බිහිවෙන ගායකයෝ මේ ඔක්කොම ලතෝනි අඩන එකයි වැඩෙ. මේ වගේ ආදර්ශමත් ගීත දැන් බිහිවෙන්නේ නැ . මේවාට ගහන්න ගීත ලොවෙත් නැ ❤️❤️❤️❤️

  • @anurarathna-up1ug
    @anurarathna-up1ug 9 หลายเดือนก่อน +4

    Ad natuwa nam niyama sindu

  • @ChanukaDeshan-pk7ii
    @ChanukaDeshan-pk7ii 4 หลายเดือนก่อน +11

    2024ත් අපි මෙවම තමයි ආසාවෙන් අහන්නෙ.
    හිතාගන්න පුලුවන් නේද එතකොට දැන් තීන සින්දු ගැන

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +6

    බුදුසරනයි

  • @sisirabandara7532
    @sisirabandara7532 2 ปีที่แล้ว +8

    Super

  • @sadunrox8287
    @sadunrox8287 ปีที่แล้ว +1

    🌼

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +48

    බවුද්ද දර්සනයට කවදාවත් අපහාසයක් නොකරපු ඒවගේම බහුතර බවුද්දයාට කරන්න පුලුවන් දෙයක් කරපු නිහතමානී කලාකරුවන් මොවුන්.

  • @sakuathukorala6948
    @sakuathukorala6948 10 หลายเดือนก่อน +14

    අනෙ දැන් ඉන්න දරුවොත් මේ සිංදු අහනවනම්.
    මේ සිංදු විකුර්ති නොකර
    ජනප්‍රිය කරනවනම්.

  • @nimesharoshan310
    @nimesharoshan310 ปีที่แล้ว +7

    සුපිරි ගායකයේක්,දැන් ඉන්න ගායකයෝ ලගින් තියන්න බැ. දැන් ඉන්න උන් ගෑනුන්ගේ පු@ ඉබ ඉබ සිංදු කියන්නේ. පට්ට් වැඩ්ඩෝ කියන්නේ මේවට.

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +43

    දැන් ඉන්න පරපුර මොනවාද අහන්නෙ 😥 මෙවා තමයි යකො ඉගෙන ගන්න අපෙ පොඩි දරුවන්ට අහන්න දෙන්න ඔනෙ ❤️ ඇත්තටම මොකක්දො ලොකු දුකක් දැනෙනවා ඒක කියා ගන්න බැරි දුකක් 😥😥🙏🙏🙏❤️❤️ ආදරෙයි ඇන්ටන් රොද්‍රිගෝ මහත්තයා ඔබට පින් අපි පොඩි කාලෙ ඉදලාම මෙ වගෙ සංගිතයෙන් පිනවලා සතුටු කරාට 🙏🙏😥❤️❤️❤️❤️❤️😍😍😍😍😍👍👍👍

  • @sitaraanjali4450
    @sitaraanjali4450 ปีที่แล้ว +26

    පනටත් වඩා ආදරෙඉ මේ සින්දුවලට. A වගේම sunflower අපේ බෑන්ඩ් එකට. Anton rudrigu mahaththayata. 🙏🙏🙏🇱🇰🇱🇰

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 9 หลายเดือนก่อน +10

    අපේ පැරනි ගායකයන්ගෙන් තවත් ආසම ගායකයෙක්. එදා ගී අදත් පුදුම රසයක් දැනෙන්නෙ. මෙතුමන්ලාට පින් අපේ හිතු සතුටු කරනවට. අද ගීත මේවගේ අහන්න බෑ සේරම ලවි. එදා ලවි උනත් ඒක වෙනම රසයකින් මැවිව. ඒ නිසාම මේ ගීත මිය යන්නෑ ගායකයන් සමගම ජීවමානයි. තෙරුවන් සරණයි

  • @amilaprasanna5527
    @amilaprasanna5527 ปีที่แล้ว +33

    අපි මේ සින්දු අදටත් අහනවා....මේ සින්දු අහන වාරයක් වාරයක් ගානේ ඔබ තුමාට පින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ArjunaMewan
      @ArjunaMewan 6 หลายเดือนก่อน +1

      😂😢😅❤❤❤🎉

  • @kumudusamantha552
    @kumudusamantha552 ปีที่แล้ว +8

    මෙහමවත් රස විදින්නපුලුවන් 😘😚😘😚😘😚😚😚😍😊☺😊💫💫💫💫💫💫💫💛💙💜💜💚💚❤💔💗💗💚💜❤💙💙💛💛💙💓💕💖💖💞💘💌💖💚❤❤

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 ปีที่แล้ว +31

    පණ තරම් ආදරෙයි මේ සිංදු වලට❤🙏❤

  • @Careditwithpavi
    @Careditwithpavi 6 หลายเดือนก่อน +5

    විජය කුමාරතුංගයි ජෝතිපාල මහත්මයයි පණ වගේ ❤❤❤❤❤❤❤❤❤💗💗💗💗🤘🤘🤘🤘🤘🤪

  • @pathumchamara6881
    @pathumchamara6881 ปีที่แล้ว +14

    2023 අහනවා එහ් තරම් ලස්සනයි දැන් තියන සින්දු මොන්ද ජාරව

  • @GamunuKumara-ue9lq
    @GamunuKumara-ue9lq 10 หลายเดือนก่อน +14

    බුදුසරණය් ❤❤❤❤❤❤❤❤

  • @nalakabandara2077
    @nalakabandara2077 2 ปีที่แล้ว +24

    සිංදු නම් සිංදු අයෙ කතන්දර වැඩක් නැ .. තාමත් එදා වගෙමයි... සුපිරි සුපිරි සුපිරි නියමයි

  • @kasunthilanka1767
    @kasunthilanka1767 2 ปีที่แล้ว +35

    මේ සින්දු තාමත් අසාවෙන් අහන්නෙ sunflowers නිසා ආදරෙයි sunflower ....

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg 10 หลายเดือนก่อน +10

    දැන් මෙ වගේ ගායකයො බිහි වෙන්නෙත් නෑ මේ වගේ ගීත බිහි වෙන්නෙත් නෑ ඕනම කාලෙක අහන්න පුළුවන් සිංදු තමා මේ දැන් තියෙන බූට් සිංදු වගේ නෙවේ දැන් තියෙන සිංදු තේරුමකට හැදුව ඒවා නෙවේනෙ එන පද දාලා තාලෙට ගලපලා හදල තියෙන්නෙ ඒත් මේ සිංදු ලොකු තේරුමක් ගැබ් උන අහන්න අහන්න ආස හිතෙන සිංදු
    නිවන් සුව ලැබේවා ඇන්ටන් මහතාණෙනි 🙏🙏
    ඔබත් වටිනා මැණිකක් ලක් මෑණිට නැති උන ❤️😥

  • @BanukasanjayaHerath
    @BanukasanjayaHerath 5 หลายเดือนก่อน +17

    අමිල ,අමරණීය ගායනයන් මේවා අපේ හිතේ නොමැකෙන චරිත මොහිදීන් බෙග් ,ජෝතිපාල ,ඇන්ටන් රුද්‍රිගු ,❤️❤️❤️❤️❤️❤️ආදරෙයි පන වාගෙම හැමදාම එක වගේ 💗❤️💗❤️💗❤️💗❤️❤️අනේ මේවගේ ගායකයො අදටත් හිටියනම් මේවගෙ සින්දු අහන්න තිබ්බා ❤️හදවතේ ඔයාලා හැමදාම

  • @nadeeshaninelka
    @nadeeshaninelka 10 หลายเดือนก่อน +11

    ඇත්තටම ඔබගේ සින්දු වලට අසයි 😅

    • @PathmasiriHannadige
      @PathmasiriHannadige 13 วันที่ผ่านมา

      එයාගෙ සින්දු ලස්සනයි. ඒත් කණගාටුයි අද එයා අපඅතර නෑ.😢

  • @thejananalin4329
    @thejananalin4329 11 หลายเดือนก่อน +8

    රොෂාන් අයියා ටෙම්පො තිතට සුපිරි සුපිරි ❤😊

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +15

    මගේ ලස්සන ම ගීතය මේක.අම්මා..සුමේද පන්ඩිතයන් අම්ම කරගහන් පීනපු කතාව මට මතක් උනා..අම්ම නතුව මට ජීවත්වෙලා පලක් නහ .ඒකනෙ බන් ඇත්ත

  • @methmal5747
    @methmal5747 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද 🤔❤️ ආදරෙයි හැමදාමත් මේ සිංදු වලට 😘😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @RanilPremakumara-de5iv
    @RanilPremakumara-de5iv 8 หลายเดือนก่อน +6

    සුපුරි දැන් තියන සින්දු වගෙ නෙමෙයි මරු හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯

  • @piyasirirenuka2139
    @piyasirirenuka2139 ปีที่แล้ว +35

    රුවන් මයුරාසණේ...අහන්න අහන්න ආස හිතෙනෙ ගීත... ඔබට පිං නිවන් සුව 🙏🙏

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +20

    දසක පහකට අධික ඊටත් වඩා කලින් අහපු ගීත තවමත් ජනප්‍රිය ගීත අර්තය යක් ඇති රහට ගායනා අගය කරමු ඇන්ටන් රොද්‍රිගෝ ගාකයාට උපහාර වේවා 🙏🙏🙏🙏🙏🙏🎻🎵🎶🎼🎸

  • @Careditwithpavi
    @Careditwithpavi 6 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤❤❤❤❤❤ පරණ නළුවයි ගායකයෝ විතරක් දැන් කොහෙද දැන් ඉන්න නළු බට්ටෝ 💗💗💗💗💗💗💗💗💗🎉🎉🎉🎉🎉🎉🎉

    • @FfgjTrhhf
      @FfgjTrhhf 2 หลายเดือนก่อน

      ❤🎉😮😅wiuvmp❤

  • @epunwishwajith166
    @epunwishwajith166 2 ปีที่แล้ว +15

    මේ වගේ සින්දු දැන් කියන්නෙත් නෑ

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +25

    සුපිරි ,ලස්සනයි ,❤❤👍👍🌹🌹

  • @lakshmifernando4531
    @lakshmifernando4531 2 ปีที่แล้ว +19

    මේ සිංදු අපි තාමත් අසාවේන් හනවා.👍👍👍

  • @dinushachamilakumara3525
    @dinushachamilakumara3525 ปีที่แล้ว +47

    මේ වගේ ගායක මතුන්ගේ ගීත අහන්න අපිට තවම පින තියෙනවා ❤️❤️❤️🌹🌹🌹🌹

  • @MudithaRangajeewa
    @MudithaRangajeewa 9 หลายเดือนก่อน +6

    සුපිරි හෙබයි අව්ල් හෙබයි සුපිරි එත් වෙඩක් නෙහෙ😂😂😮😮😢😢❤❤

  • @samanmahagamage4945
    @samanmahagamage4945 8 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නැති ගිත තමයි මේ ගීත දැන් තියෙන ගීත එක සැරයක් දෙකක් අහනකොට එපා වෙනව මේ මනූෂ්සයගෙ ගීත ෂත්‍ය සිදුවීම් ඇති ගීත❤❤❤

  • @samandias6032
    @samandias6032 2 ปีที่แล้ว +36

    සිංදු නම් සිංදු අයෙ කතන්දර වැඩක් නැ .. තාමත් එදා වගෙමයි... සුපිරි සුපිරි සුපිරි නියමයි
    ❤🧡💙💚💜🤎🖤💛💯

  • @tmpodinilame5672
    @tmpodinilame5672 2 ปีที่แล้ว +14

    Anton ayya memageeth sarathputha kiyanawa ape asura parani puthala apigana danne Naha obata niwansuwa labewa.

  • @arunaharshana3466
    @arunaharshana3466 2 ปีที่แล้ว +9

    Ahanawanam sindu thama ada kale pissu song walata wada👏👏👏👍👍👍👍

  • @rajithlaxman8992
    @rajithlaxman8992 2 ปีที่แล้ว +37

    අපි පොඩිකාලේ අහපු සිංදු දැන් අහනකොට ඇගෙ හිරිග්ඩු පිපිනවා ලස්සනයි පට්ටම පට්ට...💗💗💗💗💗

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว +16

    ඇන්ටන් මාමා ඔබට නිවන් සුව ලැබේවා ....!!!

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +7

    මෙතුමන්ලා තමයි ගායකයෝ කියන්නේ අවසාන වතාවට බිහිවුණේ 90 දශකයේ ඊට පස්සේ හදවතේ ගායකයෝ දෙන්නා චාමර දමිත් එච්චරයි මේ ගීත වලට ගහන්න ගීත තවමත් නෑ

  • @chamindafernando1775
    @chamindafernando1775 ปีที่แล้ว +28

    පට්‍ට ගායකෝයෝ නියමයි🎉🎉🎉🎉🎉🎉

  • @BanukasanjayaHerath
    @BanukasanjayaHerath 5 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️.................................................................................ආදරේ පැලෙන්න

  • @podinilamededunupitiya7516
    @podinilamededunupitiya7516 ปีที่แล้ว +8

    අන්ටන් අය්යා ඔබට නිවන්සුව ලබෙවා

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +12

    Woow supiri...❤❤❤👌👌❤❤❤👌👌❤❤👌👌

  • @abeyratnasooriyaarachchi6160
    @abeyratnasooriyaarachchi6160 2 ปีที่แล้ว +29

    එදත් අදත් ජනප්‍රිය ගීත .

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 11 หลายเดือนก่อน +10

    හදවතේ ගායකයෙක්..❤

  • @ayeshwijayakumara
    @ayeshwijayakumara 2 ปีที่แล้ว +22

    Old is gold❤️❤️❤️

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 2 ปีที่แล้ว +27

    අති විශිෂ්ටයි...💗💗

  • @gtmpriyankara2651
    @gtmpriyankara2651 ปีที่แล้ว +11

    සුපිරි 😃😘😘😉🙏

  • @ajithsanjeewa7762
    @ajithsanjeewa7762 2 ปีที่แล้ว +7

    Sunflower excellent .....marenne nathi sindu.......

  • @mrchannel-py1ce
    @mrchannel-py1ce 2 ปีที่แล้ว +42

    දැන් තියන සින්දුවලට මේව ලගට යන්නවත් බෑ❣️❣️❣️❣️පට්ටයි ඈ😍😍😍

  • @harshanisandeepa214
    @harshanisandeepa214 2 ปีที่แล้ว +33

    දැන් කාලෙ මෙ වගෙ වටිනා ගීත නැ .බූට් කාපු ගීත තමයි වැඩිපුර පටිගත වෙන්නෙ .🙂🙂👍👍

  • @ldmindis4849
    @ldmindis4849 2 ปีที่แล้ว +63

    කල්පයක් ගියත් වලංගු ගීත,ගායනා කළ ශ්‍රෙෂ්ඨ ගායන ශිල්පි අැන්ටන් රොද්‍රගො මැතිදුටත් බාගත කළ ඔබටත් පිං,

  • @sameeraskumara8124
    @sameeraskumara8124 2 ปีที่แล้ว +34

    එදත් අදත් නොවෙනස් වන සංගීත සාත්තරේ...🧡💚🧡🎸🎶🎶🎸

  • @kumodthewmika1073
    @kumodthewmika1073 2 ปีที่แล้ว +10

    ඇඟ හිරි වැටෙන ටිකක් 😍❤

  • @gajindukodikara3354
    @gajindukodikara3354 11 หลายเดือนก่อน +5

    තම හොදටම මතකයි

  • @rohankumara3058
    @rohankumara3058 8 หลายเดือนก่อน +2

    Antan ankal oya mage gane gayakaya oya kiyapu sindu ape hadawathe thamath thiyebawa adarey godak

  • @kristhonbutonynishantha451
    @kristhonbutonynishantha451 11 หลายเดือนก่อน +24

    අදටත් හෙටටත් වඩා අගෙයි ඇත්තටම ඔබටත් පිං මෙවැනි අවස්ථා රසිකයින්ට අහන්න ලබාදීම ගැන ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

    • @ArjunaMewan
      @ArjunaMewan 4 หลายเดือนก่อน +4

      ❤🎉😮😊

    • @tharutharushi3656
      @tharutharushi3656 4 หลายเดือนก่อน +2

      000dilini to and 😅o😊😅​@@ArjunaMewan

    • @arunashantha4225
      @arunashantha4225 3 หลายเดือนก่อน

      9

  • @Careditwithpavi
    @Careditwithpavi 6 หลายเดือนก่อน +6

    මමත් හරිම ආසයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ThenuliThenuli
    @ThenuliThenuli 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @neetamendis3319
    @neetamendis3319 2 ปีที่แล้ว +7

    Ahanna asaiii

  • @maheshipabasara6343
    @maheshipabasara6343 ปีที่แล้ว +6

    බුදු සරණයි❤

  • @d.g.i.sachintha3947
    @d.g.i.sachintha3947 2 ปีที่แล้ว +14

    Ela

  • @WasanaRathnayaka-nk8ww
    @WasanaRathnayaka-nk8ww ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤

  • @nadeeshagamage3621
    @nadeeshagamage3621 2 ปีที่แล้ว +14

    පරණ ඒවා වුණත් මන් ගොඩාක් ආසයි මේ සින්දුවලට❤❤❤

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 ปีที่แล้ว +82

    මේ අනිත් ගායකයාණන් 👌👌👌👌👌 මිනිස්සු කොච්චරක් නම් සුවපත් වෙනවද මේ ගීත එක්ක.🌺🌺🌺🌺🌺

  • @moldingsdesign4423
    @moldingsdesign4423 11 หลายเดือนก่อน +4

    ආදරෙයි ❤❤❤❤

  • @priyanthamuthugala4882
    @priyanthamuthugala4882 2 ปีที่แล้ว +8

    සුපිරි බං

  • @indikabandara1469
    @indikabandara1469 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤රිදි සිනූව ඇන්ටන් රැදිගු

  • @vijayasirimapalagamage3987
    @vijayasirimapalagamage3987 2 ปีที่แล้ว +24

    හිතට වදින ගීත😍😍😍😍🤟👌👌👌👌👌👌😘😘😘😘😘🙏🙏🙏🙏👍👍👍

  • @udayajeewarajakaruna-east1258
    @udayajeewarajakaruna-east1258 2 ปีที่แล้ว +9

    Old is GOLD

  • @chathurangaprabath4542
    @chathurangaprabath4542 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤👌👌👌👌👌👌👌👌

  • @NavodyaDewmini-ff6uv
    @NavodyaDewmini-ff6uv ปีที่แล้ว +5

    Lassanai supiri❤👌👌

  • @upanandaraj9764
    @upanandaraj9764 2 ปีที่แล้ว +9

    harima lassana song .😀😀😀

  • @anilpushpakumara4230
    @anilpushpakumara4230 2 ปีที่แล้ว +14

    ❤️❤️❤️❤️❤️❤️

  • @mulanw6909
    @mulanw6909 2 ปีที่แล้ว +7

    So happy here this sone👃👃👃👃👃🌹🌹🌹🌹

  • @sunethajantha1493
    @sunethajantha1493 2 หลายเดือนก่อน +1

    එච්.ආර්.ජෝතිපාල මහත්මයාගේන් පසු ආසම ගායකයා ❤❤❤❤❤

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 ปีที่แล้ว +5

    Harima lassanai ❤❤❤❤❤supiri

  • @ranasinnhakumudu-5573
    @ranasinnhakumudu-5573 ปีที่แล้ว +4

    Hadawatata. denena.gi.tamai❤️❤️❤️

  • @sunilkaduruwana9626
    @sunilkaduruwana9626 8 หลายเดือนก่อน +2

    Dan inna eun adanawa welapenawa menna gaayayayo ❤❤❤❤❤❤

  • @sriyanidamayanthi6142
    @sriyanidamayanthi6142 ปีที่แล้ว +6

    ජය වෙිවා

  • @mohanthaminda9493
    @mohanthaminda9493 ปีที่แล้ว +6

    නියමයි

  • @vijithvijayantha322
    @vijithvijayantha322 8 หลายเดือนก่อน +1

    සන්ෆ්ලවර් සමග අැන්ටන් රැද්ගෝ 1 වාර්ථා තියපු කැසට් එ්කක්

  • @priyanthajayasingha7547
    @priyanthajayasingha7547 ปีที่แล้ว +5

    Supiri❤❤❤❤❤

  • @TheMaru71
    @TheMaru71 2 ปีที่แล้ว +7

    Meaningful and heart touching songs forever.

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithsampath2948
    @lalithsampath2948 7 หลายเดือนก่อน +2

    Aniwaa yaluwe kemthi ok Lassanaii

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 ปีที่แล้ว +35

    අද කොහෙද මේ වගේ වීර ගායකයෝ 🙏🙏🙏❤️

  • @MadushikaSamankumari-c2h
    @MadushikaSamankumari-c2h 3 หลายเดือนก่อน +2

    සුපිරියක්නෙ😊😊😊😊 😂😂😂😂 ❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @sithararandika5776
    @sithararandika5776 4 หลายเดือนก่อน +2

    එල ඈ❤❤❤🎉🎉🎉😊😊😅😅

  • @podinilamededunupitiya7516
    @podinilamededunupitiya7516 ปีที่แล้ว +3

    අතිත මතක සටහන්

  • @sunitha2167
    @sunitha2167 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤lassanai❤❤❤❤❤

  • @sudeerasampath674
    @sudeerasampath674 8 หลายเดือนก่อน +1

    ❤❤❤Lassana ahanna පුළුවන් sindu mewa...t.s

  • @rasanjayaweerasekara4474
    @rasanjayaweerasekara4474 2 ปีที่แล้ว +6

    Blks

  • @maheshwijekoon5769
    @maheshwijekoon5769 2 ปีที่แล้ว +9

    සුපිරි නමිබර් ටික

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 ปีที่แล้ว +2

    Sinhala Ethihasa Pothee .....
    Lyrics : Aloy Gunawardana
    Singer : Anton Rodrigo
    Music : Seltan Perera

  • @sithum3688
    @sithum3688 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 หลายเดือนก่อน

    මෙන්න මේවා තමයි සිංදු කියන්නේ ...බලන්නකෝ අර්තය...කොයි මොහොතෙත් ඉතාම ආසාවෙන් අහන්න පුලුවන් ..අනේ දැන් උන් කියන සිංදු ...කොත්තුවක් ගැන් කියයි...කෙල්ලෙක් ගැන කියයි ..අයියෝ 😮😮