රටට ඩොලර් ගේන මාළු | මාළු කොටුව | cage fishing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • රටට ඩොලර් ගේන මාළු | මාළු කොටුව | cage fishing
    කකුළු දඩයම් playlist
    • ඉරටු සාත්තරෙන් කකුළු ද...
    ඩොලර් මාළු playlist
    • රටට ඩොලර් ගෙනෙන මාලු |...
    ධීවර ආහාර එකතුව playlist
    • බෝට්ටු බත් කරිය | boat...
    විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
    www.youtube.co....
    විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
    / %e0%b7%80%e0. .
    Original sound track by - Agra Premarathna
    Studio AGRA
    Sydney Australia
    Facebook - Studio AGRA
    / studio-agra-. .

ความคิดเห็น • 173

  • @nuwanwalikumbura9058
    @nuwanwalikumbura9058 2 ปีที่แล้ว +13

    උපාසක උපාසිකාවො නොබල හිටපියව්.එක්කො තොපි මේ මිනිස්සුන්ට කරන්න රස්සාවල් දීපියව්.මේකට ඇවිත් බන නොකිය.තොපිට කඩෙන් අරන් ගිහින් කෙලින්න හොඳය්.

  • @theriverkitchen32
    @theriverkitchen32 2 ปีที่แล้ว +7

    එඩිට් එකේදි animation දාන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරනවා.. 👍👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      animations දැම්මේ හදුන්වාදීමට...intro එක වෙනකම්...ස්තුතියි ඔබගේ අදහසට 👍

    • @christyfernando9804
      @christyfernando9804 2 ปีที่แล้ว

      Thanks Ranga putha 👍

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +2

    ලංකාවට ඩොලර් ගේන්න අනිකුත් ක්ශේත්‍ර වගේම ධීවරයෝත් පුදුම කට්ටක් කන්නේ නේද?අපගේ ධීවරයන්ට දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා.......🦐🦀🐙🦈🐟🐋🐳🐬🐠🦑

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 ปีที่แล้ว +4

    මොන කුනක් කනවද. මාර වටිනා රස්සාවක් තවත්
    මේ වීඩියෝ දකින අපි ගොඩක් දේවල් ඉගනගන්නව. ජයවේවා. තව අලුත් දේවල් ගේන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @sandanuwannilakshawijesoor7165
    @sandanuwannilakshawijesoor7165 2 ปีที่แล้ว +4

    නිර්මාංශ අපි මෙව්වා බලලා සසරේ අනිත්‍ය සිහිකරනවා.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 ปีที่แล้ว +6

      ලෙඩ්ඩුනෙ බං උබලා 🤣

  • @shanakathushanga8551
    @shanakathushanga8551 2 ปีที่แล้ว +6

    බලන්න ටිකක් අමාරුයි තමයි..ඒත් ඉතින් මොනා කරන්නද එයාලගෙ රැකියාවනෙ..:-(

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      යතාර්ථය ඒක තමා...👍

    • @CC-ec8co
      @CC-ec8co 2 ปีที่แล้ว +1

      හා හා මරු රැකියාව. රැකියාව නිසා කියලා පව් සාධාරණීකරනය වෙන්නෑ 😹

    • @shavlog6361
      @shavlog6361 2 ปีที่แล้ว

      @@CC-ec8co පවු පින් කියලා දෙයක් නෑ බොරු කතා ඔවා

    • @CC-ec8co
      @CC-ec8co 2 ปีที่แล้ว

      @@shavlog6361 අම්මෝ අම්මෝ බුදුන්ටත් වඩා නුවණක් ඇති බුද්ධිමතා 😹💔

    • @shavlog6361
      @shavlog6361 2 ปีที่แล้ว

      @@CC-ec8co පවු පින් තිබ්බා නම් රටට ඔහොම වෙනවාද 🤣🤣

  • @slangler5803
    @slangler5803 หลายเดือนก่อน +2

    Malu gann berida oyage number eka danna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      මාලු export කරන company එකට තොගේට දෙන්නේ.......

  • @hareendraperera7562
    @hareendraperera7562 2 ปีที่แล้ว +3

    අද මම දාපු සාලයෝ ජාඩි මුට්ටිය ඇරියා. දවස් පහළොවකට පස්සෙ.
    පණුවෝ මොකෙක්වත් හිටියේ නෑ. ඒත් ලුණිජ්ජ බිංදුවක් වත් තිබ්බෙ නෑනෙ. මම හිතන්නෙ මම දාලා තියෙන ලුණු ප්‍රමාණය වැඩී. ලුණු ගොඩ අස්සෙ මාළු ටික නම් හොඳට හයිය වෙලා තිබුනා.
    ඊටපස්සෙ මම අර වීඩියෝ එකේ විදිහට සියඹලා දාලා හැදුවා. තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ලුණු රහ වැඩී. ඔලු එහෙම හරිම ලුණු රහයි. ජාඩි වතුරෙන් කීප පාරක් හෝදලා තමයි ගත්තෙ. පෙගෙන්න නම් තිබ්බෙ නෑ. අපි කරවලත් උණු වතුරෙ දාලා ගන්නෙ ඊළඟ පාර එහෙම කරලා බලනවා.
    රස නම් එච්චර නෑ වගේ. ඒක ඉතින් මාළු වර්ගය අනුවත් වෙනස් වෙනවානෙ. සාලයෝ එච්චර රහ නෑනෙ.
    කොහොමහරි ස්තුතියි ඊඩන් මාමාටයි ඔයාටයි ( තාම නම කිව්වේ නෑනෙ )

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      සූඩයා තමා රසම....
      පෙගෙන්න තියන්න
      හදවතින්ම ස්තුතියි 👍

  • @sandunnirmala195
    @sandunnirmala195 2 ปีที่แล้ว +5

    මෝර තෙල් හදන video එකක් කරන්නකො bro

  • @thishurahimesh4431
    @thishurahimesh4431 2 ปีที่แล้ว +5

    ජවිපෙ සද්ද නැතුව කරපු වැඩ මේ වගේ project ගොඩක් පටන් ගත්තා එ කාලෙ, තව තියෙනවා කව්රුත් නොදන්නා projects

  • @nissankakumara6751
    @nissankakumara6751 2 ปีที่แล้ว +3

    Supiri. Duppath asarana thama ussahayen jivithe hoyana minissunge hitha hodai,balannako kochchara nihatha maniva visthara karana vidiya.baladarin atha dunnoth meyalata jivithe dinanna ratata vinimaya genna hoda viyaparauak.hema video ekakma beluwa.good luck saho...

  • @yohanmaduranga2136
    @yohanmaduranga2136 2 ปีที่แล้ว +3

    ඔහෙට ආවොත් සල්ලි වලට පන පිටින් ගන්න බැරිද.මරන්නෙ නැතුව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      එයාලා company තමා දෙන්නේ...

  • @supunfernando777
    @supunfernando777 2 ปีที่แล้ว +4

    Lankawa 🇱🇰 dakiddith asai api USA 🇺🇸 wala idala balana set eka…

  • @tharaquotes11
    @tharaquotes11 2 ปีที่แล้ว +4

    කෙල ගිලෙනව පව්කාර කමට මගෙත්..ඒත් පුදුම කරුම රුකියාවක් පන අදින සත්තු දිහා බලන් ඉන්නවා කියන්නේ

  • @රොෂාන්සංජීව-ෂ6ඟ
    @රොෂාන්සංජීව-ෂ6ඟ 2 ปีที่แล้ว +2

    මම ගොඩක් කාලෙක ඉදන් ඉල්ලපු වීඩියෝ එක දුන්නට බොහොම ස්තුතියි අයියෙ ඔයාට

  • @supunfernando777
    @supunfernando777 2 ปีที่แล้ว +3

    Epa wen na boring na oyage videos okkoma fatta interest ♥️

  • @supunfernando777
    @supunfernando777 2 ปีที่แล้ว +3

    Good luck brother.. wish you all the best for your future… ♥️

  • @ytgamingalpha6152
    @ytgamingalpha6152 2 ปีที่แล้ว +4

    Ana aiye niyama widiyo thawa wediyo ikmanata danna

  • @hasiya8573
    @hasiya8573 2 ปีที่แล้ว +3

    අයියෙ පුලුවන්නම් විසිදැල හ්දන හැටි කියල ඔනී

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී දෙන්නම් 👍

    • @hasiya8573
      @hasiya8573 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya thnx විසි දැලකට මලු ඇල්ලෙන විදික හදන විදිහ එක හෙන ප්‍රශ්නයක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@hasiya8573 හොද වීඩියෝවක් දෙන්නම්....ටික දවසක් දෙන්න....

  • @kavishka6674
    @kavishka6674 11 หลายเดือนก่อน +2

    සුපිරි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @jagathkumara6621
    @jagathkumara6621 2 ปีที่แล้ว +3

    ඔය මාළු ඉන්නෙ ලුනු වතුරෙද ටැංකිවල හදන්න බැරිදි මිරිදිය ජලයෙ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      කිවුල් ජලය ඕනා ...

  • @rangademel7288
    @rangademel7288 2 ปีที่แล้ว +3

    ඔය මිගමුව කලපුවේ නෙද රැල්ල වෙරලට කතාව රගපාන්නෙ🤘

  • @janakabasnayaka5764
    @janakabasnayaka5764 2 ปีที่แล้ว +3

    හැමදම ඕනි විඩියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      😲....කරන්ට් කපනවනේ.....🤔

  • @sanathkrishantha5383
    @sanathkrishantha5383 2 ปีที่แล้ว +2

    mata moddek penanako ' thanks

  • @මාලදෙනිබුද්ධික-ශ5ඛ
    @මාලදෙනිබුද්ධික-ශ5ඛ 2 ปีที่แล้ว +1

    🙏

  • @edeXMOBILE
    @edeXMOBILE 2 ปีที่แล้ว +1

    බලපන්කො එඩිට් කරලනෙ ඉතින්

  • @Danidu01
    @Danidu01 ปีที่แล้ว +2

    කෙස්ස කොච්‍චර ලොකු වෙනවද 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      Malaysian newspaper The Star reported a 180 kg (400 lb) grouper being caught off the waters near Pulau Sembilan in the Strait of Malacca in January 2008.[ Shenzhen News in China reported that a 1.8 m (6 ft) grouper swallowed a 1.0 m (3 ft 3 in) whitetip reef shark at the Fuzhou Sea World aquarium.
      In September 2010, a Costa Rican newspaper reported a 2.3 m (7 ft 7 in) grouper in Cieneguita, Limón. The weight of the fish was 250 kg (550 lb), and it was lured using one kilogram of bait.In November 2013, a 310 kg (680 lb) grouper had been caught and sold to a hotel in Dongyuan, China.
      In August 2014, off Bonita Springs in Florida (USA), a big grouper took in one gulp a 4-foot shark that an angler had caught.
      What is the Record for the Largest Grouper Ever Caught?
      The largest grouper ever caught was a 680-pound,seven-foot-long Goliath grouper in May 1961. The largest grouper ever caught, according to American Oceans, was a 680-pound fish caught in May 1961.

  • @supunfernando777
    @supunfernando777 2 ปีที่แล้ว +2

    Hoda video 1k hodatama hodai aiya ♥️

  • @amilaranganafernando6744
    @amilaranganafernando6744 2 ปีที่แล้ว +3

    Jayawewa Chiristy bappa

  • @dilumarosh6302
    @dilumarosh6302 2 ปีที่แล้ว +2

    Superb bro 👌👊thava issarahatath one ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @vimandithhansana9864
    @vimandithhansana9864 ปีที่แล้ว +2

    එක්ස්පෝට් කරනේ මරලද

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน

    මී යෙක් තරමට පැටියෙක් ගෙනවිත් කූඩූවකට දම තෙයි....
    කොටුවට දාලා පාෙල්කූඩූ දීලා උෟ ලොකු කර ගනි තෙයි...
    නාම්බා වෙන කොට කන්න හිතිලා තොල කට ලේව කා තෙයි....
    ඔ්න්න කියනවා උෟරගේ සවුදම කුට්ටි කුට්ටි කප තෙයි...
    මෙකම තමයි මෙතන වෙන්නේ. ලංකාවට ඩොලර් ගෙන්න කන කට්ටක්. අගල් දෙක හමාරක මාඵ පැටියා අඩියක් කීලෝ එකක් විතර කර ගන්න අවුරුද්දක් කට්ට කනවා කියන්නේ ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 ปีที่แล้ว +4

    Niyamai aiye👍

  • @fishingwithlakmal
    @fishingwithlakmal 2 ปีที่แล้ว +3

    Nice video

  • @dineshathakshala6919
    @dineshathakshala6919 6 หลายเดือนก่อน +1

    මෙ අයගෙ නම්බර් එකක් නැද්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      නැහැ....හම්බුනොත් දෙන්නම්..

  • @supunfernando777
    @supunfernando777 2 ปีที่แล้ว +2

    Thawa oyawage videos ona apita Negombo walin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @supunfernando777
    @supunfernando777 2 ปีที่แล้ว +3

    Stay positive… 🇱🇰♥️🇺🇸

  • @supunfernando777
    @supunfernando777 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️ 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @malithanuwan2938
    @malithanuwan2938 2 ปีที่แล้ว +4

    කීයවක් වගේ වටිනවද kg 1

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      කොස්සා 850-900
      තැඹලයෝ 650 - 700
      ගනන් වෙනස් වෙනව

  • @priyansangeeth9625
    @priyansangeeth9625 2 ปีที่แล้ว +2

    Oya malu athikaranna barida

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      පුලුවන් ...කලපු වතුර ඕනා ...

  • @lahirusa6335
    @lahirusa6335 2 ปีที่แล้ว +4

    මුහුදු කුකුළා neda bn

  • @rabbit4028
    @rabbit4028 2 ปีที่แล้ว +2

    ahinsaka malunta inna deepan oi

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      මේක ඔවුන්ගේ රැකියාව

    • @rabbit4028
      @rabbit4028 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ithin oya malu pana adina ewa video karala pennanna onada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      @@rabbit4028 ඒක තමයි ඒ රැකියාවේ යතාර්ථය

    • @maleeshadesilva7016
      @maleeshadesilva7016 2 ปีที่แล้ว +5

      මෝඩ ආතල් දෙන්න එපා බන්... මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙන්නෙ හරිම අඩුවෙන් ඒ හින්ද මේ අයියගෙ චැනල් එකෙන් කරන වීඩියෝ ඇත්තටම සුපිරියි... අනික මේ වැඩේ කවුරුත් ආතල් එකට කරන එකක් නෙවෙයි මේක ඒ මිනිස්සුන්ගෙ රැකියාව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@maleeshadesilva7016 ස්තුතියි 👍

  • @WhiteFF1245
    @WhiteFF1245 2 ปีที่แล้ว +1

    1 viwe 1 comment 1like

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ ปีที่แล้ว +1

    කොස්සන්ව ඇති කරන්න බැරිද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      පුලුවන් 👍

    • @charuka_ishan_75_
      @charuka_ishan_75_ ปีที่แล้ว +1

      @@wishwatiyubaya mt ehema ganna thanak ndd මාලුවෙක් කීයක් විතර වෙනද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ description එකේ තියෙන නොම්බරයට කෝල් එකක් දෙන්න
      th-cam.com/video/7ngZNgARJPk/w-d-xo.htmlsi=0zxxsTAfTNnxYxWu

    • @charuka_ishan_75_
      @charuka_ishan_75_ ปีที่แล้ว

      @@wishwatiyubaya thankyou

  • @maleeshadesilva7016
    @maleeshadesilva7016 2 ปีที่แล้ว +1

    🔥🖤

  • @isurueranga9053
    @isurueranga9053 2 ปีที่แล้ว +2

    Back ground sound nam musala patai Honda ekak danna aiye

  • @Randunu2004
    @Randunu2004 2 ปีที่แล้ว +1

    2nd

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    👍🌹🌹🌹👍👍👍

  • @ishanawantha5551
    @ishanawantha5551 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @sandunsandun9896
    @sandunsandun9896 2 ปีที่แล้ว

    Lankawa bawudda ratakda ban..mewa dakinakota dukai kalakanni munuth me wage marenne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      යාලු ඒ ඔයා දන්න තරම .....මේ ධීවරයින් නිසා තමයි රටට විදේශ විනිමයක් ලැබෙන්නේ....ඒ මුදල් වලින් ඔබටත් කොටසක් වෙන් වෙනවා ඔබගේ පවුලේ සමාජිකයන්ටත්....නොදැන මිනිසුන්ට ඔවුන්ගේ රැකියාවට නිගරු කරන්න එපා....මේ රැකියා නිකන් කරන්නේ නෑ රජයේ අවසර ඇතිව ලියාපදින්චි සහතික ඇතිවයි කරන්නේ.....මෙයාලට මසුන් දෙන්නෙත් රජයෙන් .....හැම දේටම මේක බෞද්ධ රටක් කිය කිය ඉදලා තමයි මේ කෙලවෙලා තියෙන්නේ.....
      මේ මාලු හදන්නේ ඒ මනුස්සයට තියෙන අමාරුවකට නෙමේ ....මේක ඒමනුස්සයාගේ රැකියාව.....කුකුල්මස් ,බිත්තර,කරවල,මාලු ,බුදින අයම තමයි වැඩිපුර පව් පින් ගැන කතා කරන්නේ.....මේ යාලු නිගංට වාදී කතා කියන්න එපා.....

    • @dilshanv7594
      @dilshanv7594 2 ปีที่แล้ว +1

      බුදුහාමුදුරුවො මස් මාලු කෑවට පව් නෑ කීවනෙ.
      ඉතින් උන්ට කන්න අල්ලනව. අවුල්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@dilshanv7594 කොච්චර තේරුම් කලත් වැඩැක් නෑ....🤔

    • @maleeshadesilva7016
      @maleeshadesilva7016 2 ปีที่แล้ว +3

      😂 bawudda රටක් කිය කිය ඉදපන් එතකොට මේ මිනිස්සුන්ට කෑම බීම දෙයියො උඩින් දෙයි

  • @CC-ec8co
    @CC-ec8co 2 ปีที่แล้ว +5

    කුරුසකාරයෝ තමා ඉතින් බහුතරය.
    මිත්‍යාදෘශ්ටික පව්කාරයොනෙ ඉතින් 👎

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +6

      සහෝදරයා ධීවර රැකියාව බෞද්ධයන් ,ඉස්ලාමීයන්,හින්දුන්,යන අයත් මේ රැකියා ඉතාමත් හොදින් කරගෙන යනවා.....
      මෙතන ආගම් ප්‍රශ්න ඇදලා ගන්න එපා....
      අපේ රටට මේ ඉරනම අත්වෙලා තියෙන්නේ....ඔන්න ඔය ආගම් භේද සංකල්පය නිසා තමයි....
      ස්තුතියි

    • @CC-ec8co
      @CC-ec8co 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya *"බහුතරය"* කියලා තියෙන්නෙ. ඇස් පේන්නැද්ද? 😂

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 ปีที่แล้ว +4

      @@wishwatiyubaya මූ ඔය වෙන ඇරියස් එකක් අල්ලන්නෙ. 😅

    • @c.o.dmobile5061
      @c.o.dmobile5061 2 ปีที่แล้ว +3

      @@CC-ec8co උබ වගේ වස්සෙක්

    • @kaveeshalakmal9649
      @kaveeshalakmal9649 2 ปีที่แล้ว +4

      වෙනත් ආගමකට ගරහන්නෙ මෝඩයෝ මාත් බෞද්ධ

  • @kasuncooray1442
    @kasuncooray1442 2 ปีที่แล้ว

    Gotabayata puka dipan

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 2 ปีที่แล้ว +2

    Paw kara wadk itin kawru mona baila kiwwath.... uba kanne ndda , knna hodai qwth.... me rassawa hena paw rasswk itin..dn kiyagen enn epa balanna bri nm nikn idpn kiyl..ostharl ehemne 😂😂😂😂

    • @shavlog6361
      @shavlog6361 2 ปีที่แล้ว +1

      පවු පින් කියලා දෙයක් මේ ලොකෙ නෑ

    • @dilshanramanayaka6760
      @dilshanramanayaka6760 2 ปีที่แล้ว +1

      @@shavlog6361 ndda 😂😂😂

    • @shavlog6361
      @shavlog6361 2 ปีที่แล้ว +1

      @@dilshanramanayaka6760 තිබ්බා නම් ලංකාවට ඔහොම වෙනවාද

    • @huchaks
      @huchaks ปีที่แล้ว +1

      @@shavlog6361 අනේ උබේ ලොජික්😂

    • @shavlog6361
      @shavlog6361 ปีที่แล้ว +1

      @@huchaks ලංකාවේ තවත් මෝඩයෙක් 🤣🤣