ඉරාජ්ගේ පියා බවට එංගලන්තෙන් සෑම් ඉදිරිපත් වෙයි | TALK WITH SUDATHTHA |
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lankan Organisation
whatsapp Contact .+39 380 136 7674
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788
ඕකා පට්ට ජංගියානෙ, ජයවේවා!
චැනාල් එක ලැබුනා නේ අම්මෝ සතුටුයි❤❤❤❤❤❤❤ හොදේ
හරියට හරිඑත් තවත් ඔලුව නැති හරකුත් ඉන්කවා සහාතික ඇත්ත ඔබට ජයවෙවා
මයිනා go home ##
නියමයිසුදා අනේ අපි හරි පාලුවෙන් හිටියේ අපිට කිසි විස්තරයක් දැනගන්න නෑ හරියට ගැම්මක් නෑඔහොම යං ඔහොම යං ණයත් නෑ බයත් නෑ සුදා නියමයි ඔබට ජයවේවා
ඇත්ත ඇති සැටියෙන් කියන නිසානෙ සුදා අයියට සමහරක් බයින්නෙ..
කොහොම උනත් ජයවේවා ❤🙏
හරියටම හරි 💯💯💯💯💯✅
❤ගැම්මක් තමයි හදවත් රගයි සුදා නම් කොහෙත් එකයි 🎉
ඉරාජ් හින්දා මිලින්ද සුපිරි කෑමක් කනවා ෂුවර්
පිම්පි ඉරාජ් සාපයක් ....ජය වේවා සුදා අය්යා ❤❤❤
නියමයිසුද අයියේ ජය වේවා ඔකත් එක්ක ඉදලා අර මිලින්ද ත් නිකන් පච වෙනවා ආදරෙයි සුදා සුදාගෙයි ඉරජ්ගෙයි සමික්ශනයක් කරමුද එකෙන්ම අපි සුදාට ඉතින් ❤
අනිවාර්යයෙන් .....
සුදා නැතුව youtube එකම පාළුවට ගියා 😭 ආයෙත් ඉන්නවා ජයවේවා 👍
Agreed.
සුදාගෙ පුතෙක්ද 😂
@@PandaDhananjaya ඉරාජ්ගේ ජන්ගියෙක්.
පොදු වැසිකිලිය නැතුව උබට ඉතින් රෙන්නවත් තැනක් නැතුව ඇතිනේ😂
Iet Suda 😹
අපි දිගටම සුදා එක්ක. ජය වේවා ❤❤❤
සුදා අයියා ආවා..ජයවෙිවා ❤
එල එල සුපිරි ඔහොම යන් ❤❤❤
මොන බාදක ආවත් ගග මූදට ගලා බසීන්නාක් මෙන්
බාදක බිදගෙන එඩිතරව සුදා ගෙ ගමන ඉදිරියටම 💪💪💪👍👍👍
පින්පියන්ට කෙලවෙලා..නියමයි සුදා බ්‍රෝ..❤
චැනෙල් ට්ක ගත්තා ජයවේවා❤❤❤❤
👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
ඉයා ගු ගොඩ
@niranpramuditha5650 උබලට ගූ ගොඩක් නම් බලන් නැතුව හිඅහල්ල උවරයි නේ
ඔයාට බුදුසරණයි අයියේ. මොකද ඔයා මේ කරන කැපකිරීම රට වෙනුවෙන් ගොඩක් අගය කරනවා..අපිට ඕන සුන්දර රටක්...❤
සුදා හරිම සතුටුයි චැනල් එක ලැබුනාට තෙරැවන් සරනයි පරිස්සමින්
ඉයා මනුස්සයෙක්ට බලන්න පුලුවන්ද
රෑට ගිහින් අල්ලපං ගූ සුදාට😂
Pala Pala thopi kanawa rata
අපට සුදා ගොඩක් වටිනවා මොකද එදා ඉදල ඇත්ත කතා කරන කෙලින් කතා කරන මිනිහෙක් බුදුසරණයි
අයියෝ කෙලින් කතා කරනවා.ඇත්ත කතා කරනවා කිව්වම වෙන මොනව කියන්නද
හරියටම හරි 💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
නියමයි අයියේ...සාමෙට සාමෙන් ගේමට ගේමෙන් 🎉🎉🎉🎉🎉🎉
නොදකින් ඔකා කාලකන්නියෙක් වලං හමෙක්. ජයවේවා සුදා අයියා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සුදා රියල් මිනිහෙක් අපි අනුරගෙන් වැඩෙ කරගමු මෙ රටට උවමන දෙ
දවස කොච්චර busy උනත්, සුදා අයියගෙ video ටික බලල තමයි නිදා ගන්නෙ, ජය වේවා❤❤
Ledak ubata😂😂
ඇත්තමයි සුදාඅයියේ මමත් ඔබගේ ප්‍රෝග්‍රෑම් බලනවා ඔබ සුද්ද සිංහලෙන් කියල දාන ඒවා සමහරක් අයට දිරවන්නේ නෑ අනුර ජනාධිපතිතුමා ඇරුණු කොට අපගේ රට ගොඩදාන්න වෙන ජනාධිපති කෙනෙක් පහළ වන්නේ නෑ ඔබගේ වැඩසටහන් ඇත්තටම අපි කැමැත්තෙන් බලනවා අම්මුවට කියල දාන එක තමයි අපේ මිනිස්සුන්ට තේරෙන ක්‍රමය
ලොක්ක ඇවිල්ල ජයවේවා❤❤❤
නියමයි සුදා අයියා ❤❤ජංගි.ඉරාජ්
පස්සෙන් යාම් නෑ....
හඩා වැලපීම් නෑ.....
අයැදීම් නෑ.....
වෛර කිරීම් නෑ....
ඔහු ළඟ ඇත්තේ
කෙලින් කතාවයි....
එයා තමා සුදා❤❤❤
Love For All.....
Hatred For None....
Congratz සුදා අයියෙ ආයෙ චැනල් එක දැක්කම ගැම්මක් ආවා 😁❤️
Team සුදා එකෙන්ම ❤️
ඉරාජ් අමුම අමු ගවයෙක්.
Ponna gawayel
@@SadunSenewirathna ඇයි බන් ඌත් එක්ක ඉන්නෙත් ගවයොනේ
සුදාගේ අනාවැකි හරියටම හරිනේ….
චැනල් එක ලැබිච්ච එක වටිනවා ❤🎉
අම්මෝ....දැනුයි ඇගට ලේ ඉනුවෙ.😘😘😘😘😘
ඉරාජ්ලා කරන්න හදන්නේ මිනිස්සුන්ගේ ඔලුවට විස බිජ දාන එක.එක වේනස් කරන්න ඔයා ලොකු ගේමක් ගහනවා.එක සුපිරි❤
ඉරාජ් මිලින්ද කියනේ කොහෙන්ද ආපු මනුස්සයෙක් ඉරා ඒ මනුස්සයව අල්ලගෙන දැන් හදන්නේ කොහොමහරි එයාලට නැති උන බලයක් අරගන්න එයාලට ඒ බලය නැත්නම් වැඩක් කරගන්න බැහැනේ මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන්ඩ හදනවා නෙමේ නාමල් රාජපක්ෂ කියන ටයි කෝඩ් දාපු උගත් බුද්ධිමත් මහත්මයා ලංකාවේ ජනාධිපති උන දවසට රට තියෙන ටිකත් නැතිවෙලා අපිට ඉන්න වෙන්නේ අනුන් යටතේ ඒක තමා වෙන්නේ. නාමල් කියන්නේ මෙලෝ සසරක් නැති මහින්ද රාජපක්ෂ මහත්තයට ඇත්තටම ගරු කරනව මොනවා වුණත් එතුමාගේ තියෙන ප්‍රවෘත්භාවයට ඒ වගේම රට යම් යුද්ධයක් තිබිලා ඒ යුද්ධ බේරගත්ත නායකයා විදියට ගරු කරනවා නමුත් නාමල් කියන ඒ කෙහෙල් කොටයක් වගේ ඉන්න කිසිම වැදගැම්මක් නැති ඉංග්‍රීසි වචන දෙක තුනක් දාලා කතා කරන මෝඩයෙක්ට ලංකාව වගේ රට බාර දුන්නොත් ඉතින් මොනව කතා කරන්නද ඒ වගේ ගොබ්බ නායකයෙක් හොඳ ගොබ්බ ඉරාජිලටම තමා හැබැයි ඉරාජ්ලට ආවඩන තවත් කොටසක් අපේ රටේ ඉන්නවා නිකන් ඉඳගෙන මහින්ද රාජපක්ෂලාගේ කකුල් ලෙව කකා බඩගින්න නිවා ගන්න ගෝත්‍රයෝ ටිකක් ඉන්න නිසා මිනිස්සු රැවටුනොත් ඒ බඩගින්නට තමන්ගේ බඩගින්නට නිවා ගන්න නැතිවෙනවා. මිනිස්සු මේ කියන වචන වලට රැවටිලා ආපස්සට හැරුණොත්
සුදාගේ චනල් එක නැති උනත් හදන ඊලග චනල් එකට ඊලග මොහොතෙම අපි එනවා❤
අනිවාර්යයෙන්
😊 pimpi iraj sira kathawa iraj kerima ponnayek
I believe, 98% of Sri Lankan stand with you ❤️🕊️🦋👍!!!!.
මිලින්ද කියන්නෙ NGO කාක්කෙක් කියල ආරංචියි...👍👍 නියමයි සුදා ,,,,අපි හිතුවා හැක් වෙලා ඇති කියලා ..ඇත්ත කතා කරනකොට එහෙම වෙනවා...👍👍
ජයවේවා
රටෙහි gewalayanta නියම උත්තර ටිකක් දුන්නා ..❤❤😊😊😊💯💯🫶🫶👏👏🫵 සූදා...mage හිත කියැවුණේ ..
රට පුරා බහුතර ආයතන නිලධාරීන් පිරිසක් රජය අපහසුතාවට පත්කිරීමක් ක්‍රියාත්මක කරනව
❤❤❤❤❤❤❤❤❤❤
සුදා අයියේ මම ඔබ සමගයි
ඔයාට දෙවියන්වහන්සේගෙ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි අයියේ
සුදා ඉරාජ් බොක්සිං match එකක් ඕන කියන සෙට් එක මේ කොනට❤❤❤❤❤❤
😂
Eeew epa epa guraj promate weno boruwata
නියමයි සුදා ගවුම් අදින ගුරජ් රාජපක්ෂ ගු කපු අවලම
ජයවේවා ! බාධක බිඳගෙන ඉදිරියට යමු .....
ඌට පිස්සු කියලා හැමෝම දන්නවා... අය්යෝ පව් අප්පා
ඒකටම ඇවිල්ලා ඉන්නවා එමිලින්ද කියන කවුද ඒ මනුස්සයත් බොරුවට කියාපානවා කට කියවනවා විතරයි ඉරාජ්ගේ ගෑවෙන එකාටත් ජරාව ගාගන්න තමා වෙන්නේ
හාමෝම දන්නෑ. බයියෝ තාම නැති වෙලා නෑ හැංගිලා ඉදල දැන් ඉරාජ් එක්ක එලි බැහැල.
සුදා අයියේ... මඩ ප්‍රහාර ඔබේ ගමනට ආශිර්වාදයක් කරගෙන ඔබේ ගමන් ඔබ යන්න ජය. වේවා..
අපි ඔබ සමගයි සුදා අයියේ❤❤❤❤❤❤
Well said take care.
සුදා අයියා ජය ❤
ඔයා සුපිරියක් සුදා අයියේ ❤👌👏👏👏👏👏👏👏💐
ජයවේවා ❤❤❤ 🤝👍✊💪
ජය❤
kakka Suda back, jayaweva
❤❤❤❤❤❤එල සුදා අයියෙ.❤❤❤❤
අපි හරි සතුටු.ඇත්ත ජය ජය ගන්නවාමයි.ඔබ සිය පවුලටම ජයම වේවා❤❤❤❤❤
පිම්පි ඉරාජ් ❤
සුදා අය්යේ ඔයාගෙ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම මමත් බලනවා.අනිවාර්යයෙන්ම එකගයි ඔයගෙ මාධ්‍ය භාවිතය ගැන.අපි ප්‍රාර්ථනා කලෙත් හොරු දූෂිත දේශපාලුවෝ පන්නා දාන එක.ඉතින් අසූචි බණ්ඩාරලා කෑ ගැහුවට දිගටම ඔබේ ව්‍යායාමය කරගෙන යන්න.ජයවේවා ඔබට.බුදු සරනයි.
Jaya wewa ❤
ඇත්තටම යූටියුබ් එක බලන්නෙ ඔයාගේ වැඩසටහන් විතරයි .❤❤❤
❤❤❤❤ ජයවේවා සුදා... අපි මේ රට හදනකල් ඔයත් එක්ක ඉන්නවා
😂😂😂
උබගේ අම්මා දීපං ගූ සුදාට😂
@@Koreanlion උඹ එහෙම කරලද ජීවත් වෙන්නෙ🤣🤣🤣 හැමෝම උඹ වගේ නෑ බ
එදත් අදත් රට වෙනුවෙන් සුදා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුදා ඇවිල්ලා....😍
සුදා අයියේ ඔයාට ජය වේවා..❤❤❤
God bless u ❤
සුදා මුන් බයයි සුදාට.👍 ඒකයි මුන් හැමවෙලාවෙම චැනල් එක හැක් කරන්නෙ.
ජය සුදා අයියා 💐
ඉරාජ් ට හරියන්න දැන් චරිත් අබෙසිංහ නලුවත් එ තැනටම වැටිලා .
Iraj lan wage pinpiyo rate weerayo wenne, me rate janawala tiyana kalaknni musala baiyo jiwath wena ratak nisa
සුදා අය්යා සතුටුයි හොදේ. ජය වේවා
මම හිතුවා ඉවර තමා කියලා.😢😢😢
ජය වේවා ....සුදා සහෝදරයා..
හේයියියියි............පොංටි ඉරාජයෝ අන්න උබේ ජංගිය සුදා ඉරුවා අලගෝනිය එළියේ ..හූ..හු..හුු.....
උබලා ගහන්න ගහන්න සුදා ගන්නවා......උබලා ගන්න ගන්න සුදා ගන්නවා.....😂😂😂😂
හු..හු..පොංසි ඉරාජ්.......
සුදා කියන්නේ හෙලයෙක් යකෝ....
Suda ape weeraya! Sudata Jayawewa!
ජය .ජය
ඔබේ චැනල් පුලුවන් සැමවිටම බලනවා.ඔබගෙ සෙවය ඉතා විශිෂ්ටයි.මා කියන්නේ වී හාල් ගැනයි.ගොවියා බලා ඉන්නවා සහතික මිලක් දෙන තෙක්.ඔවුන් වැඩි දෙනෙකු ණය වී වගාව කරන්නේ.ආණමඩුව ගබඩාව පිලිසකර කර නැති බවයි කියන්නෙ,මොල් කාරයො 100 _110 තෙත් වී ගන්නෙ. මෙ විදියට ආයෙත් හාල් මාපියාවට ගොදුරු වෙයි.අපි ජනාධිපති තුමාට ආදරෙයි.සුදා, ඔබ තුමා මෙ ගැන සොයා අවශ්‍ය අයගෙ අවදානයට යොමුකරවන ලෙසයි ඉල්ලීම.
ජය ජය❤❤❤
සුදා අයියාට ෙකා්චිවර මඩ ගැහුවත් ඉරාජ් ජංගියා ගැන අපි දන්නවා සුදා අයියා කියන කතා ඇත්ත ❤
නියමයි සුදා අයියා .
සුදා අයියේ ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුදා අයියා පාළුවෙන් හිටියා.එකෙන්ම ආදරෙයි.පීංපී ඉරාජ් sabject
Jaya wewa
මෙන්න බඩු බැහැලා...ජය වේවා bro ❤❤
සුදා කියන්නේ ලංකාවේ ඉන්න ගවේෂණාත්මක මාද්‍යවේදියේක්
ආපහු ඇවිත් ..👍💝 ඉරාජයා කියනව චැනල් එක ඕන්නං උට කෝල් කරන්න කියලා ..🤭🤭
😂😂😂😂😂
😀😀😀😀😀
😂😂😂
ඔබට ජයෙන් ජයම වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Well done suda අයියා ❤
නියමයි සුදා
ජය වේවා සුදා❤
සුදා අයියා දෙන එක දීලා ආයේ ඉරාජ්ට 😂 එපා වෙන්නම
සුදා අයියා ඇතුළු සමාජිකයන්ට ජයෙන් ජයමවේවා
අම්මෝ නියමයි සුදා අවා
සුපිරි.💓💓💓💓💓
niyamaiii aiya 🙏🙏🙏🙏
චීත්ත කෑලි වලට ආරක්ශාව දෙන පිම්පි ආණ්ඩුව😂😂
එල
ජයවේවා 👍
අම්මෝ යූටූබ් එකම පාලුවට ගියා❤❤❤ අයියේ ඕකුන් දැන් වියරු වැටිලා ඉන්නේ ,ඇත්තම කතාව උන් මානසිකව වැටිලා ඉන්නේ ,උන් හෙන ජොලියෙන් ඉන්න බව පෙන්නන්න උත්සහ කරනවා ,රජපක්ශලාගේ ඉදල සේරම මානසිකව අවුලෙන් ඉන්නේ ,කොටින්ම කියනවනම් බයවෙලා
අම්මෝ ඇති යන්තං සුදා අයියගෙ චැනල් එක ආපහු හරි…❤❤
Well said
සුදාව දැක්කාම සන්තෝසයි සුදාගෙම පේජ් එකක ජනතාව සුදා එක්ක ඉන්නවා කුඩු හිරු ගුරාජ්‍ලත් එක්ක එකතු වෙලා තමයි හැක් කරන්ඩ ඇත්තේ එක
ආදරෙයි...ආයෙ අවිත්😍😍😍😍😍
Suda thamuse meneyakdahoi .
Well done Excellent ❤❤❤
Supiri ayye ❤