දියුණුව,ධනය,වාසනාව නිවසට ගලාගෙන එන්න | ප්‍රභල රහස් සුවඳ ධූපය හදාගන්න හැටි |ගෙදර සියලු දෝෂ නැති වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @mihiriwasana5198
    @mihiriwasana5198 ปีที่แล้ว +7

    මමත් ගියා.එන්න හිතෙන් නැහැ හැරිලා.බුදු පුතෙක්.නිවන් දකීවා.මුදලට පිහිට නොවෙන එකම කෙනෙක්.හැදූ වැඩූ දෙමව්පියන්ටත් බුදු සරනයි.අපිආයෙත් යනවා.ඒ තරම් මිහිපිට දෙවි කෙනෙක්.

  • @neharasethumi7299
    @neharasethumi7299 ปีที่แล้ว +14

    මේ වෙනකම් දාපු ඔක්කොම වීඩියෝ වලට cament කලා මෙතුමාගේ හොද කොච්චර කිඋවත් මදි ඒ තරම් හොද weda මහත්තයෙක් wed කරන්න තව තවත් ශක්තිය දයිරය ලැබේවා තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏qq

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 ปีที่แล้ว +3

      අනේවෙදමහත්යාඅපටඑන්නෙකොහොමදමගේතුවාලයක්තියෙනවාහොදකරපගන්නෙකොහොමද

    • @apegedara-
      @apegedara-  ปีที่แล้ว +1

      🙏🙏❤️

  • @nirashaajani7846
    @nirashaajani7846 2 หลายเดือนก่อน

    හරිම හෝඕ මහත්තයෙක් .අපිත් ගියා.වැඩ කර ගත්තා .හරියටම හරි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @apsarasadamali7599
    @apsarasadamali7599 ปีที่แล้ว +1

    ඹබ තුමාගේ වීඩියෝ බලන්න පටන්ගෙන මාස 3ක් විතර ඇති. ඒ කත් අහම්බෙන් වගේ දකින්න ලැබුනෙ.එදා ඉදන් ඹබතූමාගෙ වීඩියෝ සියල්ලක්ම බලනව.මටත් ඉක්මනින්ම ඹබතූමා මුණගැහෙන්න එන්න ලැබේවා.ඹබ දඑපලටම තෙරුවන් සරණයි!

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว +2

    Oba thumata ගොඩක් pin ahinsaka මිනිසුන්ගේ දුකට පිහිට වෙනවාට dirgau wewaaaa theruwan saranai dewi pihitai 🙏🙏🙏

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +1

    තුනුරුවන්ගෙ පිහිටයි ඔබ දෙපලට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ඔබ දෙපලටම

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා .සියලු දෙවියන්ගේ පිහිටයි ....!!!

  • @rrk1024
    @rrk1024 ปีที่แล้ว +2

    නොමිලේ දෙන උපදේශනය සිත නිවනවා වගේම , ප්‍රශ්න ඔක්කොටම හරියටම හරි විසදුමක් දෙන්න පුළුවන් වුණේ වෙද මහත්තයට විතරමයී.. තෙරුවන් සරණයී🙏🏻🌸🙏🏻

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว +2

    වෙදමහත්තයා ඇතුළු සියලු දෙනාටම ස්තුතියි!!! ...වෙදමහත්තයා ගේ කාරුණිකත්වය හා උපකාර කිරීමට ගොඩක් පින්... තෙරුවන් සරණයි.... දෙව් පිහිටයි ...

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 ปีที่แล้ว +5

    ආදරණිය හදවතක් ඇත ඔබහට ලැබීල....නොමියන මිනිස්කම් ඇත ඒ සිතේ සදා...දෙවියන් බුදුන් ලෙස වැන්දා උදේ හවා...තෙරුවන් සරණ පතනෙමි මම ඔබෙ පා වැදල.....

  • @thusharakalpani
    @thusharakalpani ปีที่แล้ว +1

    Thaeruwan saranai pinwath obata kumara mahathmaya

  • @wrajapakse4717
    @wrajapakse4717 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට සහ දීර්ඝ ආයූෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @kalyanikalyani1606
    @kalyanikalyani1606 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබතුමාට දීර්ඝයු වෙවා

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @chandi-qh5sv
    @chandi-qh5sv 11 หลายเดือนก่อน

    Oya hodata wedasatahana harima lassanata meyawanawa kumara putha nidi mathe wedasatahana meheyawanawa raththaran kolu patiya Awankai Aththmai Apiwa goda gaththa stuthi puthata pin wenawa mata suwada duupa dunna mama goda stuthi stuthi putha budu saranai

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 3 หลายเดือนก่อน

    Obathumata godaaak pin .deergayu labaewa

  • @chandralathalatha1514
    @chandralathalatha1514 ปีที่แล้ว

    Taruwan saranai pen watha Kumara wada mahathayathata oba tumeyata bohoma Extutei ma Kuwait sitai 🙏❄🙏❄🙏❄🙏🇰🇼

  • @dilinikrishanthi5355
    @dilinikrishanthi5355 ปีที่แล้ว

    මිහිපිට දෙවියො ඔබයි තාත්තෙ 🙏🙏🙏🙏

  • @aushalalanthi8377
    @aushalalanthi8377 ปีที่แล้ว

    Oba thuma nam mage ista දෙවියන් vage mama hamadama balanne oba thuma mokakda aluthen karala thiyana video eka kiyala oba depalatama godak pin budusaranai

  • @amsadikari386
    @amsadikari386 ปีที่แล้ว +1

    TharuwangaRakawaranayai!!!KumaraWadamahaththayata

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 ปีที่แล้ว

    ඔබතුමා ගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා ...අනේ මහත්මයා මගේ පුතා හරිම හිතුවක්කාර යි...හොදට ඉගෙනගන්න පුලුවන්....මට පිහිටක් වෙන්න ...මේ දරුවා නිසා මම ගොඩක් දුක් විදිනවා
    ඔබතුමට ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @fawaskuwait1471
    @fawaskuwait1471 ปีที่แล้ว

    Obathumata dawepehetai obathumiyata godak pin fawepehetai

  • @sumithasanka4993
    @sumithasanka4993 ปีที่แล้ว +1

    Kumara mahatha karana veda hariyata hari..leda suwa karanawa ..🙏🙏🙏❤️

  • @cmeducationshorts
    @cmeducationshorts ปีที่แล้ว

    Kapati aya nisa apawela inna ayata wedamahaththaya hoda uththarayak theruwan saranai.

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට

  • @iPhone-qf4so
    @iPhone-qf4so ปีที่แล้ว

    ඔබතුමාට තෙරැවන් සරණයි මම සසිනිගේ අමිමා සසිනිට ඔබතුමා සමග කථා කරන්න ඔිනා කියුවා

  • @sanjeewanijayamali9551
    @sanjeewanijayamali9551 ปีที่แล้ว

    Wedi wage thamai kumara mahaththaya weda godak pin one thumata

  • @chathuranganuwan4823
    @chathuranganuwan4823 ปีที่แล้ว +2

    ❤❤❤❤❤tharuvan saranai oba depalatha❤❤❤❤❤❤❤

  • @riobbh
    @riobbh ปีที่แล้ว

    tharuwansaranai dirgausha labewa oba thumata🙏🙏🙏🙏

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 ปีที่แล้ว

    Kathakarana kota danneva Aththa kathava 🙏

  • @sk6126
    @sk6126 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏

  • @ganganr2040
    @ganganr2040 ปีที่แล้ว

    Weda mahatha hamuwenna Ikmaninma yanna labewa.
    Ma me Weda mahathage hama video 1ma balanawa

  • @MalaSrilanka-yy2hz
    @MalaSrilanka-yy2hz 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @DilhaniNisansala-mo8hx
    @DilhaniNisansala-mo8hx หลายเดือนก่อน

    Mahatta mat polonnaruwe enna amarui gedar prasna me dum kudu tepel margen labaganna puluwanda welawal balanawada matat pihitawenna🙏

  • @chandrachandra4354
    @chandrachandra4354 ปีที่แล้ว +1

    Budu saranai davi pihitai 🙏🙏🙏

  • @JagathNalinKumara
    @JagathNalinKumara 6 หลายเดือนก่อน

    ඔබ තුමාට නිදුක් නිරෝගී පිහිටම ලැබේවා 🙏🙏

  • @ruwani1654
    @ruwani1654 10 หลายเดือนก่อน

    Budu saranai oba thumata

  • @hareeshamushroom
    @hareeshamushroom 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෙත් බෝසත් පිහිටයි ඔබ දෙපලටම ඔබ තුමාගේ වීඩියෝ බලලා දේවල් කරනවා ලොකු වෙනසක් දැනෙනවා ගෙදර සැමටම. ගෙදර පිරිත් කියනවා උදේ සවස තුන් සූත්‍රය, ද ස දිසා පිරිත, අංගුලිමාල පිරිත, මෝර පිරිත, කද පිරිත, ජල නන්දන පිරිත තුන්වර බැගින් කියනවා. මට දැනගන්න ඕන හරියටම තෙල් ටිකක් පැන් ටිකක් පිරිත් කර ගන්න ආකාරය ඒ සඳහා පිරිත් නූල් අවශ්‍යද, නිවැරදිව පිරිත් කර ගන්න ආකාරය පහදා දෙන්න. ඔබට දීර්ඝායු වේවා!

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    Theruwan saranai oba thumata

  • @JayanthiGamage-ls4wr
    @JayanthiGamage-ls4wr 9 หลายเดือนก่อน

    Wedasatahana godak hodai

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 3 หลายเดือนก่อน

    Obathuma kiyana dae hri .apita bayai apae gaedarata bahirawa pujawak karamma.e kiyapu vidiyatama nathiwaena prasna athiwaei kiyala.obathuma vishwasai eth idamata avith karanna onanae obathuma ennae na naeda eth

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    mevani.vedaduran.ratatama.vasanavak..dahasak.horu.athare.enna.babalena.manikak.obathuma.💖💖💖👌

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 8 หลายเดือนก่อน

    Theruwan saranai

  • @manojchathuranga2194
    @manojchathuranga2194 ปีที่แล้ว

    Theruvansaranai obathumata

  • @dmgamini3390
    @dmgamini3390 ปีที่แล้ว

    Apo maharga missge lassana

  • @tharuayesha-eh4wc
    @tharuayesha-eh4wc 2 หลายเดือนก่อน

    Pen hari monawahi පිරිත් karanne mona suuthrayenda

  • @himalirajasingha8067
    @himalirajasingha8067 ปีที่แล้ว

    ඔබ තුමා හමුවන්න වෙලාවක් තියනවද

  • @nishanthapadmasiri3763
    @nishanthapadmasiri3763 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ හැම වැඩසටහනක් බලනවා මගෙ මහත්තයා විදෙස් ගතවෙන්න රැකියාව කට යන්නඋත්සහා කරනවා එය සාර්තක කරගැනිමට කලයුතු දේ තියනවා ද

    • @apegedara-
      @apegedara-  ปีที่แล้ว

      🙏🙏❤️

    • @badragamage4588
      @badragamage4588 ปีที่แล้ว

      අපි අද මේ දෙවියා බලන්න ගියා හරිම සතුටුයි දුර ගෙවාගෙන ගියත් කෝටි යක් වටිනවා ආ හැමෝම කිවුවෙ යූටියුබ් එකෙන් දැකලා ආවෙ කියලා මගෙ දුක දැකලා යන්ත්‍රයක් දැම්මා මුදල් එපා කියලා

    • @preethiperera9261
      @preethiperera9261 ปีที่แล้ว

      ​​@@badragamage4588 කලින් එනව කියා වෙලාවක් ගන්න ඕනද උදේ කීයටද යන්න ඕන හැමදාම පුලුවන්ද විසේස දවස් තියේද

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz ปีที่แล้ว

    කඩේ තියෙන දුම් කුඩු අල්ලන්න හොද නැද්ද වෙද මහත්තයා .උදේ හවා දුම් අල්ලද්දි නිවසේ මුලින්ම පටන් ගන්නේ කොහෙන්ද ? පැහැදිලි කරලා දෙන්න ගොඩාක් පින් ඔබතුමා ට.🙏❤💐

  • @premanagasinha8414
    @premanagasinha8414 ปีที่แล้ว

    Ane wada mhataya maga duwata daruwo na mama oba tuma hamu wane kohomada

  • @mgawathsala
    @mgawathsala ปีที่แล้ว

    Kohomda api genna ganne

  • @deepamalkanthi8467
    @deepamalkanthi8467 8 หลายเดือนก่อน

    මේ පිරිත් උදේ හවස ශ්‍රවණය වෙන්න තියලා ගන්න හොද නැද්ද

  • @thanuthanuthanuthanu4266
    @thanuthanuthanuthanu4266 ปีที่แล้ว

    Me wedamahaththaya llagata yanna bene goodakk durai😔

  • @sujithekanayaka6903
    @sujithekanayaka6903 ปีที่แล้ว

    Bahirawa pujawak karanna kopamana mudalak yanawada

  • @kalyaniperera7284
    @kalyaniperera7284 ปีที่แล้ว

    Budu sarani

  • @sayunivimansa7662
    @sayunivimansa7662 3 หลายเดือนก่อน

    බුද පහන ලග තියල තෙල් ජිවන් කරන්න පලුවන්ද..

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @sonijapathirana9703
    @sonijapathirana9703 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 ปีที่แล้ว

    Ane lankave hariyata horu innava eyata ida dendada epa🙏🙏🙏🙏🙏

  • @kuwaitkuw2559
    @kuwaitkuw2559 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏🙏

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว

    කෝ comment වලට reply කරන්න නැහැ නේද

    • @apegedara-
      @apegedara-  ปีที่แล้ว

      🙏🙏❤️

    • @damayanthim4951
      @damayanthim4951 ปีที่แล้ว

      නමෝ බුද්ධස්ස තෙරැවන් සරනයි ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ඔබතුමියටත්

  • @sblatha
    @sblatha ปีที่แล้ว

    Wada.mahataga.wada.ada.tamae..dakka.mamat.b0hma.karadara.mada.gewet.wana.kanak.p0luwain.ekmantaanawa.oba.tumawa.hamuwainna..oba.tumata.budu.sarane.mama.panadura.
    Latha
    .

  • @danirosha8202
    @danirosha8202 ปีที่แล้ว +1

    🙏🙏🙏