කිරුළෙන් ගිලිහුණු ඉංගිරීසි දියමන්තිය - දැයෙන් සමු ගත් අධිරාජිනිය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2022
  • කිරුළෙන් ගිලිහුණු ඉංගිරීසි දියමන්තිය - දැයෙන් සමු ගත් අධිරාජිනිය - Hiru News

ความคิดเห็น • 115

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +16

    සියලු සැප සම්පත් ව්දි රූපය ධනය බලය ගෞරවය එක සේ ලබපු ව්ශ්වයේ මා දැකපු එකම කාන්තාව
    මොන පිනක් කරලද හිතා ගන්න බෑ ඇත්තටම ඒ වගේම 75 වසරක වෙන් නොවූ ව්වාහ ජීවිතේ මොන තරම් ආදර්ශමත් ද

  • @unstoppablestruggle1693
    @unstoppablestruggle1693 ปีที่แล้ว +45

    හමුදා නිල ඇඳුම් සහ හිස්වැස්ම නැතිව ආචාර කිරීම වැරදියි. හිරු නිව්ස් නොදන්න දේවල් නොදා හිටු. 😂

    • @gdmreddragon5837
      @gdmreddragon5837 ปีที่แล้ว

      Mongal yakku munta news nadda manda gon athal danne

    • @gdmreddragon5837
      @gdmreddragon5837 ปีที่แล้ว +1

      Military uniform akak nathuwa salute karanna ba kiyala danne nathi news editor

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 ปีที่แล้ว +2

      Rajinath hina wenawa athi hiru news balala...😀😄😂🤣

    • @sumedrunage9543
      @sumedrunage9543 ปีที่แล้ว

      ඒක ඇත්ත.

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 ปีที่แล้ว

      ඔව් ගොබ්බ හැත්ත.😂

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 ปีที่แล้ว +98

    අවසන් පුද්ගලයාට ඒ අවස්ථාව ලබා දීමට කතා කරපු ආකාරය.. ෆට්ට.. ඒකට අපේ රටේ... ඇත්තටම මේ රට රැජින විසින් පාලනය කරා නම් අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටයක්...
    ඒනම් මේවගේ දුෂිත පාලකයෝ, වේස හොරුත් නෑ.. ඒවාට අවස්ථාවත් නෑ... අපි හරිම අවාසනාවන්ත ජාතියක්...
    rip... queeen...

    • @bluesky1042
      @bluesky1042 ปีที่แล้ว +6

      මෙ රටෙ ඕනෙම තැනක, ඕනේම ආයතනයක්, මිනිස්සුන්ට කතා කරන්නේ ඔය විදියට තමයි, අනිත් කෙනාට ගරු කරනවා

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว +3

      Anivaren ❤️

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว +12

      @@bluesky1042 ආච්ච්ගේ වස්ත්‍රේ 🤣උබ ලංකාවේ නෙමෙයිද බන්? රජයේ ආයතනයක ගිහින් බලපන් වැඩකරන උන්ගේ දෙමව්පියෝ සිහිවෙනව හරියට🤮

    • @gayaniindunil2734
      @gayaniindunil2734 ปีที่แล้ว +4

      @@bluesky1042 oyanm ape rate kenek nemei wage 🤪🤣

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว

      එහෙම එකක් නෑ බං. ඉංග්‍රීසිකාරයො තමා මේ ප්‍රශ්න ඔක්කෝටම මුල. කිසිම දේශපාලන දැනුමක් නැතුව විකාශයක් නැතුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියල එකක් ස්ථාපිත කරපු එක තමයි උන් කරපු ලොකුම වරද, අපරාධය. ඊළඟට රටේ සම්පත් කොල්ලකෑම. බෙදා පාලනය කිරීම. එතෙක් නොතිබූ සුලු ජාතීන් කියල එකක් ස්ථාපිත කිරීම. උන් දාපු කෝච්චි පාරවල් ගැනනම් කියවන්න එපා මොකද එව්වා යටත් විජිතයක් තියෙද්දි හදපියව් කිව්වම හදන වියදම් අඩු වැඩක් විතරයි. අනික එව්ව හදල තියෙන්නෙත් උන්ගෙ පහසුවට විතරයි. 1947 ඉන්දියාවට පූර්ණ නිදහස ගන්න පුළුවන් වුණා. ඒත් ඇයි 1948 ලංකාවට ඩොමීනියන් නිදහසක් දෙන්නෙ. උන්ට මේ රට අනාගතේට වැදගත් නිසා. කොහොමවුණත් දීන මානසිකත්වයක් තියාගෙන රටවල් දියුණු වෙන්නෙ නෑ. ඒක නපුංසකකමක්. ඇමරිකාව පවා1779 විතර විප්ලවයක් කරල අධිරාජ්‍යයෙන් මිදුණ. උඹල තාම සුද්ද හිටියනම් කියකිය ඉන්නවා.

  • @nevergiveup2734
    @nevergiveup2734 ปีที่แล้ว +17

    Harry නියම චරිතයක්

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 ปีที่แล้ว +65

    මහා රැජනකගේ නික්ම්ම යෑම මොනතරම් නම්.පින් කරන්න ඇද්ද ඒ තරම් සැපසන්පත් විදින්න ❤❤

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว +13

      මිහිපිට මේ ලෝකෙ වැඩියෙන්ම පින් කරපු කාන්තාව

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว +6

      ohoma ලැබෙන්න මොන වගේ පිනක් කර ඇතිද aya ?

    • @MJanaChathu
      @MJanaChathu ปีที่แล้ว +2

      සැප විදින්න පිං තියෙන්න ඇති... හැබැයි මොන තරම් රහස් ගොඩක් සැගවෙන්න ඇතිද...මොන තරම් මනුශ්‍ය ඝාතන සිද්ද වෙලා ඇතිද... කොච්චර සැප සම්පත් තිබුනත් මොන වගේ හිත් වේදනා විදින්න ඇතිද...

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 ปีที่แล้ว

      Sama kanthawakma adirajiniyak viya yuthui. Hoda biridak adaraniya mawak vishishta guruwariyak riju palikawak Adaraniya miththaniyak obe niwasa hiru nobasina adirajjayak wanuye evitai.

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว

      @@MJanaChathu එහෙම බැලුවොත් pw neda රැස් වෙලා තියෙන්නේ , ethakota ithin apaye tma neda 🥲?

  • @lakman1991
    @lakman1991 ปีที่แล้ว +21

    සියලු දේ නැසෙන සුලුයි..රැස් කරන සියලුම දේ තියලා යන්න වෙනවා..එකයි ඇත්ත..

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      තියලා ගියේ මොනවද්‍😜

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว +1

      Aniwaryen

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +5

    අපේ අය කොච්චර බැන්නත් දැක්කා නේද ඒ මිනිස්සු කොච්චර කම්පා වෙනවද කියලා,

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 ปีที่แล้ว +11

    මොනතරම් ලස්සනට kiyanaqda අවසන් වචන tika අනිවාර්යයෙන් oba තුමිය යළිත් oya රටට labnawa තමන්ගේ මුණුපුරන් gn hoo උපදින්න mathu dawsaka we wil meet agan we wil firend agen we wil meet family agen 👍👍👍

    • @tharangaanuska6169
      @tharangaanuska6169 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම apith patamu aya nawatha ipadewa පවුල tulama quieen එළිසබෙත් R.ip england 🌹🌹😘😥😥

  • @sarafernando1048
    @sarafernando1048 ปีที่แล้ว +21

    Uniform adan ina aya vitari salute krnne.Civil aya salute krnna..මෝඩ ගොබ්බ මාධ්‍යයම මේවා දානකොට අනිත් ඒවා ගැන මොන කතාද

  • @pradeepkumara1122
    @pradeepkumara1122 ปีที่แล้ว +35

    මොන සැප සම්පත් තිබුනත් බුදු දහමට අනුව සියල්ල හැර දා යන්න උනා

    • @Caroline-py7rr
      @Caroline-py7rr ปีที่แล้ว +7

      හැම ආගමකම කියනවා හැමදේම අතහැරලා යන්න වෙනවා කියලා . ඊටත් වඩා මිනිස්සු හැමෝම දන්නවා තමන් කවදා හරි මැරෙනවා කියලා.

    • @sujithkumara6192
      @sujithkumara6192 ปีที่แล้ว

      අනිත් ආගමි වල තියෙන්නෙ මැරුනාම ස්වර්ගයට යනවා කියලා බුදුදාාහමෙි කියන්නෙ තමන් කරපු පින් පවු අනුව ඉපදෙන ස්තානය

    • @sujithkumara6192
      @sujithkumara6192 ปีที่แล้ว +1

      ඒහෙනමි රැජින දිවිය ලෝකයට ගිහිල්ලා ආහාස පාටවෙලා තිබුනෙ

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      මමනම් හිතන්නේ ඔයාලගේ අදහස් වැරදියි කියලා
      හේතුව මැරුනට පසු ඉස්ලාම පමනයි මොකුත් වලට අරන් යන්නේ නැත්තේ මොන රජෙක් උනත් සුදු රෙදි කෑලී තුනකින් ඔතලා පැදුරකින් ඔතලා මිනිය වලේ තියනවා පෙට්ටියක් නැතුව එහෙම වලලන්නේ මුස්ලිම් වරුන් විතරයි දමිල සිංහල ක්‍රිස්තියානි අය මිනියට ගොඩක් වියදම් කරනවා වටිනා මිනි පෙට්ටියක් සමග වලට යන්නේ නැත්නම් පෙට්ටිය සමග පුච්නවා

    • @Caroline-py7rr
      @Caroline-py7rr ปีที่แล้ว

      @@Hlk_rafd මිනිපෙට්ටියක දාල වැලලුව කියලා . ඒ මිනිසා මැරුනම මොනාවත් අරගෙන යන්නෙ නෑනෙ . කෙනෙක් මැරුනම අවසන් කටයුතු තීරණය වෙන්නෙ තමන්ගෙ ආගම, සම්ප්‍රදායන් , චාරිත්‍ර අනුව

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +9

    හමුදා නිළ ඇදුම් ,හිස්වැසුම් නැතුව ආචාර කරන්න බැහැ.දෙයක් දානකොට හොයලා බලලා දාන්න.😅 Rest in peace queen elizabeth and her majesty.👑👑😥💐🇬🇧

    • @vishaka2107
      @vishaka2107 ปีที่แล้ว +2

      Royal duty walin ain wechcha ayata Army eke aya wage salute karanna be kiyala gon hiru danne ne. Kage hari kunu godak hoyala ohee danawa,
      Harinam hiru ekata nadu danna onne Harri.😀

    • @Hirushanachintha
      @Hirushanachintha ปีที่แล้ว +2

      සිරාවටම මුන් හෙන ගොන්නු බන්... කැලණිය නයි ආයි පෙන්නුවොත් ඒත් මිනිස්සු යනවා... මුන් කියන්නෙම බොරු... පැත්ත ගියත් ඇත්තලු කියන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +26

    අපේ u tube කට්ටිය ගියා නම් තැන්පත් කරන හැටි කොහෙන් හරි රින්ගලා අපිට පෙන්වයි තරගෙට.ඔක්කොමත් දැක්කා ඒක දැක්කෙ නෑනෙ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ඒක හරි

  • @namaljayanath8296
    @namaljayanath8296 ปีที่แล้ว +9

    යකෝ නිල අැදුම අැදන් ඉන්න අය විතරයි සලුට් කරන්නෙ ගොබ්බ කුඩු නාලිකා

  • @gunanandathero7277
    @gunanandathero7277 ปีที่แล้ว +2

    රැජින දැනසිටියානම් මේ තරම් උත්තමාචාර,බුහුමන් ලැබෙන බව මීට කලින් ම මේ ගමන යනු ඇත.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว

    Hari. Lassanai. Wichitra. Wath. .

  • @arosharajapakse383
    @arosharajapakse383 ปีที่แล้ว +8

    @hiru news, generally you don't salute without uniform. Don't expect the royals attired in civil to salute

  • @kgshn2413
    @kgshn2413 ปีที่แล้ว

    Niwan suwa queen 👑❤️🙏

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 ปีที่แล้ว +1

    Amen 🙏🙏🙏👑👑👑🙏🙏🙏

  • @cloudexp1987
    @cloudexp1987 ปีที่แล้ว +3

    Our condolence massage to you queen Elizabeth 👸 we are so sorry for your loss.

  • @dilipaweeratunga
    @dilipaweeratunga ปีที่แล้ว +10

    නිල ඇදුම් නැතුව salute කරන්නේ නෑනේ.
    නැති දේවල්, තියෙනවා වගේ දාන එක වරදිය්.

    • @thilinimaheshika4640
      @thilinimaheshika4640 ปีที่แล้ว

      Eka nm aththa

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara ปีที่แล้ว

      ඒක නෙවෙයි හේතුව. ඒ දෙන්නා රජ පව්ලෙන් අයින් වෙලා සහ අයින් කරලා තියෙන්නෙ. ඒකයි නිල ඇදුමක් නැත්තෙ

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว

      @@matheesha.amaraseakara
      පවුලේ නෑ, ඉතින් නිල ඇදුම් නෑ, ඉතින් salute නෑ.
      මේවා ඉතින් අපිට වැඩකුත් නෑ

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara ปีที่แล้ว

      @@dilipaweeratunga එහෙනං ඇයි වීඩියෝව ඔක්කොම බලලා කමෙන්ට් කලේ?

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว

      @@matheesha.amaraseakara video එක පොඩ්ඩක් වත් බලන්න ඕනේ නෑ. Thumb nail එක දැක්කම ඇති 🤣🤣

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว

    👑👍🌹

  • @pramodasasa1425
    @pramodasasa1425 ปีที่แล้ว +5

    දේදුනු නම් හදන්න පුළුවන් හිරු.

  • @tharangadias6557
    @tharangadias6557 ปีที่แล้ว +2

    RIP exelency Queen.

  • @kkd1592
    @kkd1592 ปีที่แล้ว +3

    Uniform naththinm salute karanne na

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว

    Good. Bay. Queen. Lilibet.

  • @kavinikavindi5209
    @kavinikavindi5209 ปีที่แล้ว +15

    මේ news එක රජ පවුල දැක්කොත් නැති පවුල් අවුල් .😂😂😂😂😂 අනේ පිං සිද්ද වෙයි හිරු ගොං ආතල් දෙන්න එපා

  • @user-pu3iw9oo4q
    @user-pu3iw9oo4q ปีที่แล้ว +2

    රාජකීය පවුල ලංකාවේ සම්පත් හූරා කාලා සැප වින්දා

  • @thanujadilrukshi5903
    @thanujadilrukshi5903 ปีที่แล้ว +1

    ❤🇱🇰⚘⚘⚘⚘⚘⚘

  • @achininisansala5910
    @achininisansala5910 ปีที่แล้ว

    RIP queen elizabeth

  • @maheshpathirana6960
    @maheshpathirana6960 ปีที่แล้ว +5

    Hiru tv ... uniform nathiwa salute kran na.. loketa gon athal denna epa

  • @sarojalakmali2876
    @sarojalakmali2876 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥

  • @nandadias9538
    @nandadias9538 ปีที่แล้ว +4

    සියල්ල හැරදා අපයනවමයි

  • @newworld960
    @newworld960 ปีที่แล้ว +2

    Uniform netiwa saho selut karanne ne

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 ปีที่แล้ว +10

    අවුරුදු 70 රට පාලනය මොනතරම් හොඳට කරලා thiyanawda,එතුමිය apa awnta,අවුරුද්දක් ba minssuta සලකන්න ඔන්න bala,palla srilankawa දේශපාලකයො minssu ga,hitha dina ganna පිනක් thiyanna,ona හරියට minssuta සැලැකුවත් daviyoth බලයි akata,apa ලංකාව enna,awn දේශපාලන awan

    • @tharangaanuska6169
      @tharangaanuska6169 ปีที่แล้ว +1

      කියලා වැඩක් ne අක්කා බලන්න me ratwal එයාල හොරboru netuwa ලස්සන ta rate මිනිසුන්ට සලකන විදිහ ලොකු podi ne me රටවල් wala ane ape rate dan දරුවන්ට manda පෝෂණය කාට කියන්න da දෙයියනේ අහිංසක දරුවෝ Rip 🌹🌹🌹😘

    • @peoplepolitics1643
      @peoplepolitics1643 ปีที่แล้ว

      eya kohed bn ratak palanaya kare?

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 ปีที่แล้ว

      @@peoplepolitics1643 eka ගිහින් england ගිහින් හරියට dana ganna obala waga ayata පුළුවන් dana ganna යන්න bk මාලිගාව patha 🤗good luck ඔයාට

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 ปีที่แล้ว

      @@peoplepolitics1643 a minssu රට පාලනය karanna මොළය පාවිච්චි karala misak එළියට ඇවිත් ka ගහලා nawai ☝

    • @AGRuwan
      @AGRuwan ปีที่แล้ว

      @@niranjalaferanando3774 Raju kiynne rajyathwaye sankethaya. Eya naama mathrikai. rata palanaya karanne agamethi ethulu parlimenthuwakin. Rajina rata palanaya karan ne.

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 ปีที่แล้ว +16

    Mona prasna thibbath ලංකාවට ආරාධනා ලැබුණා ලොකු ලොකු රටවල් එක්කළ

    • @dilumacademy1037
      @dilumacademy1037 ปีที่แล้ว +1

      සිම්බාවේ නයිජීරියා වගේ රටවල් වලටත් ආරාදනා ලැබුනා අපේ රටේ ප්‍රශ්න උන්ට වැඩැක් නෑ අපි උන්ට හිතවත් නම් උන් අපිට ආරාදනා කරනවා

    • @laxhmiperera7215
      @laxhmiperera7215 ปีที่แล้ว

      Lankawe. Janatawata. Misak. Parlimentuwe. Kakuusi. Walawal. Walata. Nowei. Hode.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว

      Commonwealth country nisa

    • @idk89317
      @idk89317 ปีที่แล้ว

      Lankawata awasthawa labune yatath wijithayak wi thibuna nisa

  • @ajithnandnadasanayka8866
    @ajithnandnadasanayka8866 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭

  • @chamilamunasinghe2791
    @chamilamunasinghe2791 ปีที่แล้ว +2

    Uniform nathuwa salute karanne ne gonooo

  • @teharaalwsigunarathne80
    @teharaalwsigunarathne80 ปีที่แล้ว +3

    ඒ උත්සවේට රනිල් බූරුව නෑ

  • @navindu7923
    @navindu7923 ปีที่แล้ว

    we dont meet again

  • @rajithsandikaranasinghe7454
    @rajithsandikaranasinghe7454 ปีที่แล้ว +3

    Kohomada pako unifom ekek nethuwa selut karanne

  • @charukabandara7168
    @charukabandara7168 ปีที่แล้ว +1

    Denagena, nodannawa wage boru kiyanawa. Eai mehema hiru. Kata hary apahasa kare neththam ninda yannedda ubalata.

  • @chathuridinu2274
    @chathuridinu2274 ปีที่แล้ว

    මැරුණට පස්සෙ මොකටද මේ තරම් කැටයම්.රටේ ලෝකෙ වෙන ප්‍රශ්න නෑ වගේ.. ලංකාවෙ නිව්ස් වලටත් විව්ස් ගන්න ඕනෙ ගූ ගොඩක් මාකට් කරනවා .රැජිණ ඒ රටට සේවය කරන්න ඇති.අපේ රටට කරාද නැද්ද කියන එක නම් මම දන්නෙ නෑ..කරත් නැතත් අද අපිට හරියට තුන් වේල කන්න නෑ.වැඩිම උද්දමනය ගිය මාසෙ වාර්තා වෙලා... මේ රටට වෙන විනාසය හිතාගන්නවත් බැරි එකේ මට නම් මේ පිට රටක දෙයක් වැඩක්ම නෑ... මගේ මතය කිව්වෙ..

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว

    Me atharata ara gon geni kamllia dagalana heti ponna wesiyak muna dekkama appiriyai

  • @kusumkalhari1461
    @kusumkalhari1461 ปีที่แล้ว +1

    Mona da karat papa aran yanna dayana marapu ahadi hamba wai

  • @chamilamunasinghe2791
    @chamilamunasinghe2791 ปีที่แล้ว +1

    Nodanna dewal danna epaa

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว +7

    😂😂😂 අනේ මන්දා...අමුතු අව මගුල්...

  • @ranjankarunathilaka9072
    @ranjankarunathilaka9072 ปีที่แล้ว

    Pgax

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว +1

    Raja pela pata nati kirima gana nam mata me achhci gana podi love 1k tinawa nat nam api tamath dolawak dakina kota kanuwe lol😆😆😆😆

  • @nmhappylove0811
    @nmhappylove0811 ปีที่แล้ว

    Harry Kumarayata rejina ekka amanapayak ethi

  • @Asankashammi9115
    @Asankashammi9115 ปีที่แล้ว +4

    ලංකාවෙ ලොල්ල නැනෙ

    • @madushaashan8294
      @madushaashan8294 ปีที่แล้ว +1

      කොහෙ හරි කොල්ලෙක්ව අල්ලගෙන ඇති 🤣🤣

    • @dinithayolan3384
      @dinithayolan3384 ปีที่แล้ว +1

      Kawda bn. Ara wada ponnaya ranilda. 😀

  • @sarithapriyashan6744
    @sarithapriyashan6744 ปีที่แล้ว

    Rejina oya pettiya etule ne 😂

  • @fruitkingenterprises3849
    @fruitkingenterprises3849 ปีที่แล้ว +1

    හැරි කොහොමත් රජ පවුලෙ ඉන්න චාටර් ඩ්යල් එක

    • @vishaka2107
      @vishaka2107 ปีที่แล้ว +1

      Harii raja pawlen ain wela kiyala danne nedda, royal duty walin ain wechcha ayata salute karanna be.

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 ปีที่แล้ว +1

    Amme munda dawas keeyak welunadda. Adawath sanasimen idi

    • @MJanaChathu
      @MJanaChathu ปีที่แล้ว +1

      ඔව් යකෝ...සමහරවිට පෙට්ටිය ඇතුලේ නැතුවත් ඇති.වහල්ලු ටික හෝ ගාලා පෙට්ටියට සැලියුට් කරනවා...

    • @chathuridinu2274
      @chathuridinu2274 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ.මැරුනට පස්සෙ මොන කැටයම දැම්මත් කුනු කය දිරලා යනවා.ඕක තමයි අන්තිමට කාටත් වෙන්නෙ. අපරාදෙ අපේ සල්ලි ටික.මේකට වියදම් කරෙත් අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදල් මිසක් මෙහෙන් ගිය උන්ගෙ අහවල් බූදලෙ නෙවෙයි

  • @Asankashammi9115
    @Asankashammi9115 ปีที่แล้ว +5

    නාකි උත්තකට දෙකපුන තරම් හිරැ

    • @ElephantSoul
      @ElephantSoul ปีที่แล้ว +1

      කියලා vedak ne gon ponnayo

    • @MJanaChathu
      @MJanaChathu ปีที่แล้ว +1

      ඔය පෙට්ටිය ඇතුලේ මිනිය නැතුවත් ඇති.තිබුනා නම් කරවල වෙලා ඇති

    • @ElephantSoul
      @ElephantSoul ปีที่แล้ว +1

      @TH-cam THARU ok

    • @ElephantSoul
      @ElephantSoul ปีที่แล้ว

      @@MJanaChathu ඔව් ඕකුන් ඕක හංගලා ඇති