How to solve the Rubik cube in 5 minutes (Sinhala) 🇱🇰 (1 Million+ Views)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2020
  • Simple seven steps to make the Rubik Cube..
    Take your Rubik Cube from here : amzn.to/3H7poOu
    ඔබේ රුබික් එක මෙතනින් ගෙන්න ගන්න : amzn.to/3H7poOu
    Watch the video to know exactly how to solve the Rubik cube in 5 minutes
    If you like the video put a like and subscribe to the channel to watch more videos
    සරල පියවර 7යි !
    හරියටම දැනගන්න!
    විඩියෝ එක හොඳනම් like එකක් දාන්න.
    Subscribe කරන්නත් අමතක කරන්න එපා!

ความคิดเห็น • 3K

  • @anjanarajapaksha1952
    @anjanarajapaksha1952 10 หลายเดือนก่อน +12

    කවුරු කොහොම ඕක හදන්න කියලා දෙන වීඩියෝ තිබුනට හරියටම හරියෙ ඔයාගේ වීඩියෝ එක විතරයි ජේසු පිහිටයි

  • @chiranthalaksri5008
    @chiranthalaksri5008 ปีที่แล้ว +11

    ගොඩක් උත්සාහ කලා. අන්තිමේදි හැදුවා. Thanks Bro 💚🤘

  • @agampodimendis394
    @agampodimendis394 หลายเดือนก่อน +2

    අය්යෙ ගොඩක් ස්තුති ආදරෙයි අද තමයි පලවෙනි පරට හැදුවෙ දිගටම මෙ චැනල් එක හොදටම කරගෙන යන්න කියල ප්‍රර්තනා කරනවා

  • @sachmeesameera9125
    @sachmeesameera9125 6 หลายเดือนก่อน +13

    මට මීට කලින් බැලුව හැම වීඩියෝවකින්වත් හරියට රූබික් cube එක හදන්න බැරි වුණා . මේ වීඩියෝ එක බලපු පළවෙනි සැරෙන් ම මට රූබික් cube එක සම්පූර්ණයෙන් ම හැදුවා .. thanks sir🎉🎉

  • @sahansanjeewa0809
    @sahansanjeewa0809 ปีที่แล้ว +20

    බලපු එක වීඩියෝ එකකින්වත් හරියට හදාගන්න බැරි උනා මේකෙන් තමා හරියටම හදාගත්තෙ 🥺 tnx ❤️❤️

  • @tharushitharushi3182
    @tharushitharushi3182 5 หลายเดือนก่อน +3

    ජීවිතේ පළවෙනි වතාවට rubik cube එකක් solve කරන්න පුළුවන් උණා.😊
    Thank you so much...😇

  • @kanchanadandeniya4530
    @kanchanadandeniya4530 ปีที่แล้ว +1

    ගොඩක් වීඩියෝ බැලුවා. එකක්වත් හරි ගියේ නෑ. ඔයා තමයි හොඳටම පැහැදිලි කළේ. Thanks...........!

  • @studiocm9683
    @studiocm9683 2 หลายเดือนก่อน

    ❤❤❤❤ වැඩේ නියමයි.. බොහෝම 🙏 ස්තුතියි 😊

  • @Ki-hk5mb
    @Ki-hk5mb 2 ปีที่แล้ว +65

    නියමෙට කියලා දුන්නා..😎 Thank you bro ✌️

  • @danuindrajith8843
    @danuindrajith8843 2 ปีที่แล้ว +11

    හරියටම කියලා දුන්නා නියමයි ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න 👍

    • @RubiksMasterSL
      @RubiksMasterSL  2 ปีที่แล้ว +1

      Thank you 🙏

    • @mrgune-zn9bd
      @mrgune-zn9bd 2 หลายเดือนก่อน

      තේරේන්නෑ

  • @chamindaperera7890
    @chamindaperera7890 ปีที่แล้ว +17

    මට අවුරුදු 13 මට දැන් වෙලා ගියත් ඔක්කොම හදනවා.thank you.

  • @samanthakumara5113
    @samanthakumara5113 9 หลายเดือนก่อน +5

    පලවෙනි වතාවට හැදුවා . Thanks bro. ඔයාගෙ තමයි පැහැදිලිව step ටික දාල තියන වීඩියෝ එක. 🙏👍👍

  • @musiclifewithsj4512
    @musiclifewithsj4512 2 ปีที่แล้ว +11

    අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ🙏 . මමත් විඩියෝ ගොඩක් බැලුවා ඒ උනාට මේක විතරයි හරියටම හරි ගියෙ🤗. ඉස්සර රූබික් කියුබ් එකක් ගෙනාවම ඒක කඩල හදන මම් 😂දැන් හරියටම රූබික් කියුබ් හදනවා. බොහෝම ස්තූතියි.🙏🙏🙏🙏🙏

    • @RubiksMasterSL
      @RubiksMasterSL  2 ปีที่แล้ว +2

      නියමයි 👍❤️

    • @IMEYAFF1
      @IMEYAFF1 4 หลายเดือนก่อน +2

      😂

  • @kaviya402
    @kaviya402 2 ปีที่แล้ว +8

    ඔයා ඒක හොදට කියලා දුන්නා.මටත් දැන් rubic cube හදන්න පුලුවන්.❤Thank You.👍

  • @lahirumadushanka4175
    @lahirumadushanka4175 6 หลายเดือนก่อน +3

    අයියේ ඉතුරු ටික හදන්නත් කලින් නිකම්ම හැදුනා.තෑන්ක්යූ අයියේ.😅

    • @RubiksMasterSL
      @RubiksMasterSL  6 หลายเดือนก่อน

      He he. Most Welcome ❤️

  • @AmySilva548
    @AmySilva548 10 หลายเดือนก่อน +21

    Ane uncle godk ස්තුති...❤මං ගොඩාක් කාලෙක ඉඳන් මේක හඩන්න try කරනවා...අද තමයි පලවෙනි වතාවට හැදුවේ....මට ගොඩාක් සතුටුයි❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +19

    අයියෙ ඔයා හින්ද තමා මට මේක හදාගන්න පුලුවන් උනේ 💕 ආදරෙයි 🖤

  • @hasithanijayawardhana9871
    @hasithanijayawardhana9871 3 ปีที่แล้ว +24

    Wow. නියමයි 👌. පැහැදිලිව කියලා දෙනවා. Thankyou.

  • @kelumjayaweera7301
    @kelumjayaweera7301 ปีที่แล้ว

    නියමයි මට හොදටම තේරුණා bro Vary Thanks

  • @chalaruproductions3511
    @chalaruproductions3511 ปีที่แล้ว +4

    හරියටම හරි, සරලවම හරියටම හරියන වීඩියෝ එකක් මේ...ඉතා සරලයි..ඔබට ගොඩාක් ස්තූතියි .ඔබෙි හැකියාව තවත් වර්ධනය වෙිවා...ඔබට ජය.

  • @isuruadithya4513
    @isuruadithya4513 ปีที่แล้ว +16

    යුටියුබ් එකෙ තිබ්බ ගොඩක් වීඩියෝ බැලුවා 🥺 ඒත් හරියටම කියලා දුන්නෙ මේ වීඩියෝ එකේ විතරයි මම දැන් විනාඩි 5 රුබික් කියුබ් හදනවා THANK YOU 😍😍😍🥰🥰🥰🥰😚😚😚😚😚😚

  • @user-kz8sr3xm5b
    @user-kz8sr3xm5b ปีที่แล้ว +38

    ස්තුතියි ඩිය.. අද තමයි මාත් හදලා ඉවර කරේ. ස්තුතියි ඔයාට ගොඩක් , නොදන්න දෙයක් කියලා දුන්නට.. 🌺🌺

    • @RubiksMasterSL
      @RubiksMasterSL  ปีที่แล้ว +2

      🙏❤️

    • @kelumdinesh5059
      @kelumdinesh5059 8 หลายเดือนก่อน +1

      Mt anthima rul eka hadanna ba meka dan balanawa balumu hadanna puluwan weuda kiyala

  • @thushariherath1062
    @thushariherath1062 10 หลายเดือนก่อน +4

    Thank you mame oyage wade witharai harigiyee🎉🎉🎉🎉🎉🎉

  • @thusithachaminda6509
    @thusithachaminda6509 ปีที่แล้ว +11

    බොහෝම ස්තූතී ඔබ තුමාට...සරලව කියා දුන්නට 🙏🙏🙏🙏

    • @RubiksMasterSL
      @RubiksMasterSL  ปีที่แล้ว

      Thank you ❤️

    • @chamilakumari2606
      @chamilakumari2606 11 หลายเดือนก่อน

      Me eke kaha kathiraya haduwata passe galape ewa thiyenne ekai

    • @sudeshjeewan9997
      @sudeshjeewan9997 6 หลายเดือนก่อน

      Thank you
      Robik masta sru lanka

  • @githminethasha12
    @githminethasha12 2 ปีที่แล้ว +89

    අඩෝහ් හැදුවහ් 💪❤ Thank you much bro 😘💪

  • @BasketballTV2007
    @BasketballTV2007 10 หลายเดือนก่อน +3

    Thank you ayye palaweni parata haduwa . thank you soooooooooooooooooooooo much

  • @ThiseniDihansaDisanayaka-ku7oq
    @ThiseniDihansaDisanayaka-ku7oq ปีที่แล้ว +1

    Niyamai aiye❤ super

  • @mervynsaparamadu4872
    @mervynsaparamadu4872 หลายเดือนก่อน

    නියම වැඩක්❤සුපිරියි❤

  • @pandulaprasad9559
    @pandulaprasad9559 9 หลายเดือนก่อน +3

    Thank you ayye ❤
    විනාඩි 1 න් හදන්න පුලුවන් දැන්
    Thanks

  • @tharangiatapattu1458
    @tharangiatapattu1458 ปีที่แล้ว +9

    හරිම පැහැදිලිව කියලා⁣ දෙනවා..ජීවිතේ පලවෙනි වතාවට රූබික් කැටයක් හැදුවේ..Thank You...💖💖💖

  • @dushantharamesh
    @dushantharamesh 9 หลายเดือนก่อน +1

    Wooow harima saralawa therena sinhalen kiyala dunna.. niyamai😊

  • @Britney--vlogs392
    @Britney--vlogs392 10 หลายเดือนก่อน +1

    Thx aiye mama godak kalayak hada baluwwa Ada thamai hariata haduwe😃😃😃

  • @denethhansaja3432
    @denethhansaja3432 2 ปีที่แล้ว +5

    ගොඩක් වීඩියෝ බැලුවා.ඒ එකකින්වත් හරියට හදා ගන්න බැරි උනා.හැබැයි ඔයා කියන විදියට කරලා මුල්ම වතාවට හදද්දි පැයක් විතර ගියා .දැන් මම විනාඩි දෙකක් ඇතුලත හදනවා.තෑන්ක්ස් අයියේ❤️💙

    • @RubiksMasterSL
      @RubiksMasterSL  2 ปีที่แล้ว +3

      නියමයි. හරිම සතුටුයි

  • @nadeekakarunarathne8616
    @nadeekakarunarathne8616 ปีที่แล้ว +65

    අඩෝ පලවෙනි පාරම රූබික් එක
    එකපාරට ම හරි යටම හරි ගියා
    ස්තූතියි 🙂🙂🙂🙂🙂🙏

  • @rasikapriyadharshani1523
    @rasikapriyadharshani1523 2 หลายเดือนก่อน

    සුපිරි අයියා ගොඩක් වීඩියෝ බැලුව ඒ එකක්වත් හදාගන්න බැරි උනා දැන් මට හදන්න පුලුවන්

  • @binaradezoysa8209
    @binaradezoysa8209 ปีที่แล้ว +10

    Thank you soo much I watch more than 10 vedios but finally I watched yours I got it right. 🙏🥰

  • @manjulakrishantha
    @manjulakrishantha 9 หลายเดือนก่อน +4

    ඔයටනම් ගොඩාක්ම පින්.මම අද තමයි ,geme එක ඉවර කරේ. දවස් 3 ක් video එක බැලුවා.පැහැදිලිව කියාදුන්නට ගොඩාක් ස්තුතියි.❣️❣️❣️❣️❣️👍👍👍👍🙏🙏🙏🙏

  • @erandamoragoda5316
    @erandamoragoda5316 ปีที่แล้ว +9

    well explained, Thank you..

  • @lahirudesilva8540
    @lahirudesilva8540 ปีที่แล้ว +1

    පට්ට. Dawas 2i beluwe. Wede goda. Good job mchn. Hodata explanation eka karanawa.❤

  • @myyoutubeshort82
    @myyoutubeshort82 ปีที่แล้ว

    නියමයි ....👍👍👍👍 හරියටම හරි ගියා....

  • @Empower_Boost950
    @Empower_Boost950 9 หลายเดือนก่อน +7

    මම ගොඩක් video බැලුවා ඒත් ඒවා එකක්වත් තේරුනේ නෑ .ඔයා විතරයි පැහැදිලිව කියල දුන්නෙ.අන්තිමට මම කොහො ම හරි කටේ හදා ගත්තා ඔයා නිසා ..thank you අයියේ..😶😶🙂

  • @ravi19842
    @ravi19842 2 ปีที่แล้ว +5

    මේක හරිම ලේසි ක්‍රමයක්. ගොඩක් ස්තූතියි.

  • @nadeekapadmini3858
    @nadeekapadmini3858 ปีที่แล้ว +2

    සුපිරි මාමෙ 😊😊😊😊

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +2

    Explain සුපිරි මාස්ටර් bro මාස්ටර්ගේ පිහිටෙන් අපේ පව්ලේ ඔක්කොම rubbik 1 හදනවා මාස්ටර් bro ඔයාගේ voice superb and clear ජයවේවා

  • @sunandanifernando6233
    @sunandanifernando6233 2 ปีที่แล้ว +103

    ඔයා තමා හොදටම කලේ 🤭❤️

    • @pubudikaudayngi2017
      @pubudikaudayngi2017 2 ปีที่แล้ว +4

      අපි තමයි හොදටම කලේ 🤣🤣🤣🤣😊🤣🤣😂😂😆😆😆😅😅

  • @shashinidesilva16
    @shashinidesilva16 2 ปีที่แล้ว +20

    ගොඩක් පින් අයියේ මාත් හැදුවා thankyou අයියේ

  • @kitchen_meniaR
    @kitchen_meniaR ปีที่แล้ว +3

    හැදුව. Thanks 💪💪💪💪💪

  • @A.AnurasiriFernando-rr2ku
    @A.AnurasiriFernando-rr2ku 6 หลายเดือนก่อน +4

    මම ගොඩක් වීඩියෝ බැලුවා ඒවා තේරුනේ නැහැ ඔයාගෙ වීඩියෝ බැලුවා මට එකනම් තේරුනා ඔයා කියල දෙන විදිහ හරි සරලයි එකනිසා තෙරුම්ගන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තූතියි මට දැං විනාඩියක් ඇතුලත හදන්න පුලුවන් .

  • @nimeshsadaruvan3837
    @nimeshsadaruvan3837 2 ปีที่แล้ว +3

    Gemmao brooo 😍😍

  • @DNTV-px7eg
    @DNTV-px7eg ปีที่แล้ว +8

    ඔයා ඒක හොදටකලා අයියෙ ගොඩක් ස්තූතියි 🥰

  • @Rubik7671
    @Rubik7671 ปีที่แล้ว +6

    මේ video එකෙන් තමයි Rubik cube එක පළවෙනි පාරට හැදුවෙ Thank you 😊😊

    • @ST-qs7ve
      @ST-qs7ve ปีที่แล้ว

      ඇත්තටම 🤣😊

  • @PEACE_442
    @PEACE_442 9 หลายเดือนก่อน +5

    පැය ගානක් මහන්සි වෙල අන්තිමේදී කොහොම හරි හැදුවා❤thank you .

  • @geethikacricboy
    @geethikacricboy 2 ปีที่แล้ว +6

    සුපිරි ආ.... ගැම්මක් තමා.... වෙන ඒවා තේරුනේම නෑ... මේක සුපිරියටම තේරුණා....👌
    Thank you so much for your clear presentation🥰👍👍👍👍

    • @RubiksMasterSL
      @RubiksMasterSL  2 ปีที่แล้ว

      බොහොම ස්තුති. හරිම සතුටුයි

  • @ThusharaIndika-cj7hv
    @ThusharaIndika-cj7hv 7 หลายเดือนก่อน +4

    Maru hariyatama kiyala dunna❤

  • @tharangasanjeewani7000
    @tharangasanjeewani7000 10 หลายเดือนก่อน

    සුපිරියි අයියෙ

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +5

    මට විනාඩි 1 යි තප්පර 20 කින් හදන්න පුලුවන් දැන්
    ඔයා කියල දුන්න හින්ද තමා ඉතින් thank u 🙂🙂🙂👍👍

    • @ish......................s9010
      @ish......................s9010 2 ปีที่แล้ว +2

      Mata thappara 21

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +2

      @@ish......................s9010 සුපිරි නේ 🙂🙂👍
      මේ විදිහට මද

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +4

    අම්මෝ තැන්කූ අයියෙ ගොඩාක් ❤️‍🔥

  • @NissanakaJayawardhana
    @NissanakaJayawardhana 10 หลายเดือนก่อน +2

    Superiyata kiyaladunna

  • @deenukasilva2799
    @deenukasilva2799 2 ปีที่แล้ว +15

    තෑන්ක්ස් අයියේ ජීවිතේ පළවෙනි වතාවට රූබික් එකක් හැදුවා. 😘😘😘😘

  • @priyadarshanigunawardana2751
    @priyadarshanigunawardana2751 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ 👍👍👍

  • @swarnalathaswarnalatha8901
    @swarnalathaswarnalatha8901 ปีที่แล้ว

    මේ විඩියෝ එක බලලා තමා මම හදන්න හුරු වුනේ.මම දැන් කැටේ හදනවා.thankyou

  • @shalinirashodya5568
    @shalinirashodya5568 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ගොඩාආආආක් ස්තූතියී. කොච්චර vedios beluwath hadagann beriuna.oyage vedio ekan thamai purudu unee. Pahadiliewa kiyala dunne. And agein thank you very much ♥️🌹

  • @ijithainduwara5669
    @ijithainduwara5669 ปีที่แล้ว +10

    මමත් මුලින්ම හැදුවේ ඔයාගෙන් බලලා.
    Thank you මාමේ.
    දැන් මම අනිත් අයට බැරි ඒවත් හදනවා.
    ඔයා හින්දා.
    Thank You Very Much!!!

  • @nuwanthajanana1317
    @nuwanthajanana1317 2 ปีที่แล้ว +3

    නියමයි 💪🤘

  • @thanujakarunasena6127
    @thanujakarunasena6127 4 หลายเดือนก่อน

    නියමයි😮

  • @VAsports6
    @VAsports6 ปีที่แล้ว

    සුපිරි මචං

  • @dineththarinda537
    @dineththarinda537 ปีที่แล้ว +6

    Finally I solved a rubik cube within 1,2 minutes thank you very much😊😊 😊😎😎

  • @SLmakka919
    @SLmakka919 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි අයියේ ඔයා තව තවත් සාර්ථක වෙන්න ඕනි.. ❤️❤️❤️💪👌👍😍😍

  • @LoverBTSOT7
    @LoverBTSOT7 9 หลายเดือนก่อน +2

    Palaweni wathawata haduwa thanks!🌹

  • @user-fu1rf8kv8c
    @user-fu1rf8kv8c 5 หลายเดือนก่อน +1

    සුපිරි 🎉😊😊

  • @RameshShanu-lm8dz
    @RameshShanu-lm8dz 10 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️කොම හරි හදාගත්ත🤪🤪❤️

  • @SurendPereraa-dc7dd
    @SurendPereraa-dc7dd 5 หลายเดือนก่อน +4

    අයියෙ උබනමිි දෙවියෙක් ගැමිිමක් තමයි තව ඔය වගේ විඩියෝ ඔනා ගැමක් ❤️❤️❤️❤️❤️

  • @thenukaratnayaka3071
    @thenukaratnayaka3071 ปีที่แล้ว

    Thank you so much ayyaa.
    Best video...
    Good luck

  • @abhiruanuhas4723
    @abhiruanuhas4723 8 หลายเดือนก่อน +1

    Lassanta kiyala dunna hodata therenawa 🥰 thanyou aiye❤

  • @maniya_6_6
    @maniya_6_6 ปีที่แล้ว +3

    thank you මට දැන් විනාඩි 2ක් ඇතුළත හදන්න පුලුවන්. ❤

  • @abdullahameer2073
    @abdullahameer2073 3 ปีที่แล้ว +5

    හුඟක් කල් rubic's cube එකක් solve කරන්න ආසාවක් තිබුණා. කොහොම හරි මේ video එක බලලා rubic's cube එක සම්පූර්ණයෙන් ම හදන්න පුළුවන් වුණා. Thank you so much for your video and good explanation.

    • @RubiksMasterSL
      @RubiksMasterSL  3 ปีที่แล้ว +2

      Thank u Abdhullah!! මගෙත් එහෙම අසවක් තිබ්බා. අනිත් අයට උදවු කරන්න ඕන නිසා තමයි මම හිතුවෙ මේ වීඩියෝ එක කරන්න ඕන කියල

  • @dhammavisudhdhithero4473
    @dhammavisudhdhithero4473 8 หลายเดือนก่อน +2

    ගැම්මක් සහෝ❤❤

  • @CRISTIANORONALDOedits-jg1wg
    @CRISTIANORONALDOedits-jg1wg 3 หลายเดือนก่อน

    Video godak baluva eth meka thama hari giye tnxs❤

  • @nidula_yasan
    @nidula_yasan 3 ปีที่แล้ว +7

    TH-cam එකේ තිබුණු ගොඩක් වීඩියෝ බැලුවට solve කරගන්න බැරි උනා... ඔයා කියල දීපු විදිය හොඳටම තේරුණා❤️❤️❤️❤️හොඳ පැහැදිලිකිරීමක්😘❤️...විනාඩි 4න් විතර හැදුවැකි..anyway Thank You So Much❤️

    • @RubiksMasterSL
      @RubiksMasterSL  3 ปีที่แล้ว +1

      නියමයි. මම මේ විඩියෝ එක කරන්න හේතුව ඔයාල වගේ අය තමයි

    • @dinu4257
      @dinu4257 2 ปีที่แล้ว

      පොඩි උදව්වක් කරන්නකො. අර අන්තිම ටිකෙදි සුදු පාට උඩට අරන් කහ පාට කැට යටට ගන්න ටිකේ දකුණු පැත්තට කහ කොටු එන්නෙ නැතුව මූණත පැත්තට ආවම කොහොමද කරන්නෙ.

    • @slmaliduacademy6511
      @slmaliduacademy6511 ปีที่แล้ว

      @@dinu4257 ow ayye kiyala dennako

  • @user-dk9kv4zq1o
    @user-dk9kv4zq1o ปีที่แล้ว +5

    Rubik cube එක හැදුවා.බොහොම ස්තූතියි.

  • @priyankathusara
    @priyankathusara 9 หลายเดือนก่อน +1

    Supiri🎉

  • @dilshansandaruwan4448
    @dilshansandaruwan4448 9 หลายเดือนก่อน +22

    මෙච්චර කාලෙකට හදාගන්න බැරි උන කැටේ හදාගත්ත බොහොම ස්තූතියි සර්❤️🙏

  • @diloshancharuka9247
    @diloshancharuka9247 3 ปีที่แล้ว +25

    Thank you so much.I did it.👍❤️❤️❤️

  • @SLPro406
    @SLPro406 7 หลายเดือนก่อน +2

    Thank you මාමෙ මට දැන් තනියම රුබික් කැටය හදන්න පුළුවන්

  • @user-fv3nj1hm9q
    @user-fv3nj1hm9q 3 หลายเดือนก่อน

    මම ගොඩක් වීඩියෝ බැලුවා එත් හදන්න බැරි වුනා මේ වීඩියෝ එක අහම්බෙන් වගේ දැක්කේ එක පාරයි බලලා හැදුවේ හරියටම හරි ගියා තැන්ස් ගොඩාරියක් තව තව වීඩියෝ දාන්න ශක්තිය ලැ⁣බේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @piyumichandramali6750
    @piyumichandramali6750 6 หลายเดือนก่อน +8

    මම අවුරුදු අටක පොඩි ළමයෙක්. මම ඔයාගේ වීඩියෝ එක බලලා Rubik's cube එක හැදුවා. All the best 👍😊😂

  • @hgksugath6691
    @hgksugath6691 3 ปีที่แล้ว +265

    ගොඩක් වීඩියෝ බැලුවා. ඒ එකකින් වත් හරියටම හදාගන්න බැරි වුනා. ඔයා තමා හොඳටම පැහැදිලිව කියල දුන්නෙ. රූබික් කියුබ් එක හැදුවා. සතුටුයි. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කර ගත්තා. ස්තූති 🙏

    • @RubiksMasterSL
      @RubiksMasterSL  3 ปีที่แล้ว +22

      Thank you!! Channel ekat subscribe karanna!!

    • @indunilmadhuwantha6142
      @indunilmadhuwantha6142 3 ปีที่แล้ว +6

      Sirama

    • @hirushaeshan942
      @hirushaeshan942 3 ปีที่แล้ว +13

      මගේ rubic cube එකේ 6 වෙනි පියවරේදි තියෙන්නෙ එක පේළියේම තියෙන දෙකක් නෙමෙයිනෙ පේළි දෙකක තියෙනෙ දෙකක්නෙ එත්කොට මම මොකද කරන්නෙ

    • @hackeradmin7989
      @hackeradmin7989 3 ปีที่แล้ว +5

      Mekanam sirama kathawa

    • @niroshamadurangani3947
      @niroshamadurangani3947 3 ปีที่แล้ว +6

      Thnx brother වඩෙ අතරියෙ නැ. Try කරලා කරලා කොහොම හරි හැදුවා 😊😊 thnk u very much

  • @shashinivihanga2188
    @shashinivihanga2188 10 หลายเดือนก่อน +2

    Thanks.this video is very useful to me

  • @sandamali2978
    @sandamali2978 4 หลายเดือนก่อน

    Solved for the first time ....😮😊
    Thankssss

  • @issadara7975
    @issadara7975 3 ปีที่แล้ว +14

    Done.
    Thank you for your clear explanations

  • @suranperera9215
    @suranperera9215 ปีที่แล้ว +4

    එල කිරි නියමයි .මමත් හැදුවා.👍👍👍

  • @UserUs-vx4hl
    @UserUs-vx4hl 8 หลายเดือนก่อน

    ගැම්මක් තමයි

  • @sashikalapiyumi2327
    @sashikalapiyumi2327 6 หลายเดือนก่อน +1

    නියමයි

  • @mahenpriy
    @mahenpriy 2 ปีที่แล้ว +9

    Super nice video bro. Explain very clearly. Thanks

  • @poddazer
    @poddazer ปีที่แล้ว +5

    Thank you ayye මම ගොඩක් වීඩියෝ බැලුව ඒවගෙ හරියට පැහැදිලි කරන්නේ නෑ ඔයා පැහැදිලි කරලම කියල දුන්න👨😘😘😘😘😘😘😘

  • @piyalsuba8591
    @piyalsuba8591 10 หลายเดือนก่อน

    Thanks .දැන් මටත් හදන්න පුලුවන්.🎉🎉🎉🎉🎉

  • @wgkumudu6266
    @wgkumudu6266 ปีที่แล้ว +1

    Thank you අයියෙ .😁😁😁😀😀❤️❤️

  • @NadeekaShamalee
    @NadeekaShamalee 9 หลายเดือนก่อน +4

    පලවෙනි වතාවට හැදුවේ . Thank you Aiye ❤️✨

  • @lassana_sindu
    @lassana_sindu 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති !

  • @saseekaedirisinghe465
    @saseekaedirisinghe465 3 หลายเดือนก่อน

    හොඳට කියල දෙනවා ❤❤😊