You all prolly dont care but does any of you know of a trick to get back into an instagram account?? I somehow forgot my password. I love any tips you can give me!
@Hudson Ryan I really appreciate your reply. I got to the site on google and Im waiting for the hacking stuff atm. Takes quite some time so I will reply here later with my results.
සුරේනි ඔයාගේ කටහඬ විවිධාකාරයි. ආඩම්බරයි සින්දුවේ එක හඬක්, චිලීගේ ගීතයේ තවත් හඬක්, ආදරේ හිතෙනවා ගීතයේ තවත් හඬක්. එය තමයි මම දකින ඔබේ වෙනස
You all prolly dont care but does any of you know of a trick to get back into an instagram account??
I somehow forgot my password. I love any tips you can give me!
@Judah Dario Instablaster =)
@Hudson Ryan I really appreciate your reply. I got to the site on google and Im waiting for the hacking stuff atm.
Takes quite some time so I will reply here later with my results.
@Hudson Ryan it worked and I now got access to my account again. I am so happy:D
Thank you so much, you saved my account :D
@Judah Dario happy to help =)
ඉරාජ් දැක්කත් සතුටුයි අපේ රටට ආගමට සංගිතයට සාමාජයට කොයි තරම් සේවයක් කරනවද හිටපු ගමන් පිස්සුවකුත් කෙලිනවා ඔයා අපේ රටට සමිිපතක් බුදු සරනයි ✌ ජය වෙිවා
රශී පබා ..ඔයාගේ ගායනය නර්තනයක් හරිම ලස්සනයි ..ඒ වගේම ඔයත් ...සුභ අනාගතය ඔයාට...සෞදි අරාබියේ සිට
ගොඩක් ලස්සනයි වැඩසටහන අපි ගොඩක් ආසාවෙන් බලනවා මැද paragiga අපිට ගොඩක් watinawa රංගන මහත්තයා ඔබතුමාට pin
ලස්සනයි ලස්සනයි ..ගොඩාක් .තෙරුවන් සරණයි සියලුම දෙනාට .
අදනම් මාරම ලස්සනයි රංගන අයිය චිලි රාශි හොදට ඩාන්ස් කරා අනිත් කෙනත් ලස්සනයි ලස්සනයි පරිසමට ඉන්න හැමොම. බුදු සරනයි .
Fed fkg
*රශී අක්කිගේ ඒ සිංදුව හරිම ලස්සනයි මන් හරිම ආසයි රශී අක්කිගේ ඒ හිනාවට හැමදාමත් ඔයවගේ හිනාවෙලා ඉන්න රශී අක්කීයෝ ආදරේයි අක්කේ ඔයාට ගොඩාක් .......* 😘😘 ❤️❤️ 😍😍 💖💖 🤩🤩
ආඩම්බරයි 🎶🎶🎶🙏🙏🙏
සුරේනි
ඉරාජ්
දුක්ගන්නාරාල
Congratulations 💕💕💕💕💕💕
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අපිටත් ආඩම්බරයි අපේ සින්හල සින්දුව මෙච්චර ගොඩක් වැළඳගෙන.❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🙏🙏
ඉරාජ් සුපිරි ආතල් එකක් ගන්නවා චිලි දිහා බලාගෙන
Uu patta irisiyai ekai
අදත් ලස්සනයි වෙනදා වගේ ම ආදරේයි හැමදාමත් රංගන අයියට සහ ඇවිත් ඉන්න හැමෝටම සුබ පතනවා අනාගතය වෙනුවෙන්, ඉරාජ් තව තවත් සින්දු හදන්න හදන්න ධෛර්යය ශක්තිය ලැබේවා ❤️👍🤗 සවුදියේ සිට
රශි පබා හරිම සුන්දරයි.ඇයගෙ නැටුමත් නියමයි.හැමදේටම දක්ෂයි.තෙරුවන් සරණයි
Sweet girl...
@@nilmifernando6439 hari lassanai
හරිම ලස්සනයි අද ඉන්න හැමෝම පරිස්සමින් සුභ සංධ්‍යාවක් තෙරැවන් සරණයි
සුරේනි ඔයාගේ කටහඬට මං මාරම ආසයි. අද හරිම ලස්සනයි. ඔයාගෙ ආඩම්බරයි ගීතය අනෙක් රටවල් වලත් ජනපිුය වෙන්න මම ප්‍රාර්ථනා කරනවා
Eka Atta mn asama gaikawa😍😍 ona wdiyakata eyata sing krnna pluwn
Knn
ඉරාජ් බ්‍රෝ ... ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️
ඉරාජ් බ්‍රෝ....✌️✌️✌️ ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️
හරිම ආසාවෙන් බලනව රන්ගන අයිය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💋💋💋💋💋💋❤❤❤🌹🙏🙏🙏🙏🙏❤❤🌹❤🙏🙏🙏🎶🎶
රෂීප්‍රභා අක්කී...ශෙනාලි අක්කී ඔයාලා දේන්නම ලස්සනට ඩාන්ස් කලා...ආදරෙයි ඔයාලා දෙන්නටම
දෙවෙනි පාරටත් බැලුව ආදරෙයි හැමෝටම
ඉරාජ් ගොඩාක් ඉහලම තැනක හිටියත් කිසිම ලොකු කමක් නැ. චිලී හිතන් ඉන්නෙ උ රටෙ ගයකය කියලා👎.ජය වේවා සියළු දෙනාටම
ඉරාජ් රෙකෝඩින් මදිවට සඟයොත් ගන්නවා සිංදුවට.
Live kynw bn
කෝමද අපේ ඉරාජ්ගේ නයි නැටවිල්ලා😂😂😂🤟
ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරනයි රංගන මල්ලි ඔයාට ත්
55:08 ඉරාජ්ගෙ සිංදුව ගැන කියනවනම් මම දන්න විදියට Iraj, Clewz, Kaiz මේ තුන්දෙනා එකට කරපු පළවෙනි සිංදුව!!!
තව Iraj, Clewz, Kaiz තුන්දෙනා එකට live performe කරන පළවෙනි වතාව සහ Clewz n Kaiz ටීවි එකේ වැඩසටහනකට ආපු පළවෙනි වතාව!!! පට්ටු සතුටුයි!!!!!!!!!!!!!!!!!!💖💯
🖤🤘
රශීගේ කොන්ඩෙ ඉස්සර ගොඩක් ලස්සනයි දිගට තිබ්බා ,🙁🙁
Iraj handa awe balanna 🤩😍🥰
රශි පබා හරිම දක්ෂයි
ලස්සනයි ගොඩක් හිත ඉල්ලන 🌟 හැමොටම බුදු සරණයි
ලස්සනයි ගොඩක් පලමුවෙන් රන්ගන මල්ලි ඔයා ස්තුතියි රන්ගන සිල්පිනියන් හතර දෙනාටම ගොඩක් ආදරෙයි ලස්සන සන්වර වැදැගත් විදියට ඇදුම් ඇදලා ආදරෙයි ගොඩක් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Iraj inna kota mara gamma😘😘
හැමෝම පිළිවෙලින් ලස්සනයි ආකර්ශනීය තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
You tube එකේ සිංහයා(ඉරාජ් ❤️ )
Anushka
Iraj aiya kaizer kaiz klewin maru supiri rap kings la 😌🙏😌❤️😌❤️❤️😌❤️😌
Balanna th kalin me comment eka danne mama meka TV eketh baluwa. Marama lassana mama balapu lassanama program eka thamay meka. Iraj sureni chiliga sindu marama lassanay. Ewagema rashiga sonaliga anushaga dance ekath maru. Onna mama aye sarayak you tube baluva.
Rashi praba akka niyamatama sindu kivuva.anith set ekatath ආදරෙයි විශේෂයෙන් රංගන අයියා ඇතුළු .
පද්දපන් උබෙ
දෙයියො දුන්න වත්කම 🤔
අම්මෝ ඉරාජ් අයිය
🤣🤣🤣🤣🤣🤣🎶🎶🎶🎶🎶🎶
ගොඩක් ලස්සනයි හැමෝම රංගන ඔබතුමාට බුදු සරනයි ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍👍
සුරේනි අම්මෝ පට්ට 🎶 🎶🎶🎶🎶🎶 ලස්සනයි ❤❤🌹🌹🌹🙏🙏🤣🤣🤣
ආදරෙයි 🌹❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕💕💕👍👍👍🍁☘️🍁🎵🎶
ඇඩ් අයින් කරෝත් හෝදයි ඇඩ් එක්ක බලන්න ඕනීනම් TV එකේන්ම බලනවානේ රෙද්ද
ANADA KIYANNE
අනිවාර්යයෙන් ලංකාවෙන් පිට ඉන්න අයට ඔය add වලින් වැඩක් නැහැ youtube එකෙන් බලන්නේ ගොඩක් රටින් පිට ඉන්න අය. සව්දියේ සිට
පහුගිය සතිය නැති එක හරි අඩුවක් ඇත්තටම .අද ඒ සතිටත් එක්කම විනෝද උනා.ආපු හැමෝටම ගොඩාක් ආදරෙයි ..හොද හැකියාවක් රටට ආඩම්බරයක් හැමෝම.💙තෙරුවන් සරනයි පරිස්සමෙන් හැමෝම.රන්ගන ආදරෙයි.😘😘😘
හැමෝම හොදයි.අදත් වැඩසටහන ලසිසනයි...අනූශ අක්කිට මම හරි අාසයි අනේ එයාහරි හොද කෙනෙක් ...රශී පබා ..හැමෝම ශෝක් ...පරෙස්සමෙන් ඉන්න ..ජය වෙිව හැමෝටම
All are excellent good luck and jesu phitai
අදත් හිත ඉල්ලන තරු හැඩ කරන්න අාව හැමෝම ලස්සනයි. රංගන වැඩසටහන ඉදිරිපත් කරනව ලස්සනට.පරිස්සමේන් ඉන්න හැමොටම අාදරේයි. බුදු සරනයි.
Mongal pande
Sureni akka your singing is superb in this program . I like your Hithuwakkarai song
Sathutui obasama samada
Apiwa pinawanawa ape thanikama
Paluwa mohothakata amathaka
Wenawa samadama sathutinma inna math itali walin oyala samaga
Sanbanda wenawa
ඉරාජ් ❤❤❤
Kaizer,iraj,klewin fatta ♥️♥️♥️kiyl wadk n iral production alutin ekk enkn api hmdm bln inw
ඉරාජ් ආදරෙයි බ්‍රෝ පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නිල් දෙනති..🔥❤️IRAJ
ඉරාජයා චිලියගෙන් ආතල් එකක් ගන්නේ😂😂
නියම program eka අයියේ.ආදරෙයි swarnavahini set එකටම
නියමයි රංගන අයියා ලස්සනායි ඉන්න අයට ගොඩක් අදරෙයි
නියමයි ජයවේවා 😘😘😘😘😘😘😘 බුදුසරණයි
අනේ චිලිට නටන්නට ඉඩ දෙන්නකෝ සෙනාලි රත්තරන් පරිස්සමින් චිලිගේ අතක් වැදුනත් සොරිම තමා
නිල් දෙනෙති. ඉරාජ් aiya
රසි cili sureni aderei හැමදාම ....රංගන හැමදේම ලස්සනයි ...👍👍
ලස්සනයි සුරේනි
අදත් හරිම ලස්සනයි 💞💞💞💞💞💞💞💞💞💞💞💞
Rangana niyamai oya chat patangannakota wena ewage man baluwa adatath duka hithunahama parana chat balanawa niyamai niyamai 👍👍👍👍👍👍👍
Rashi...sonali...harima නිහතමානීව innawa
සෙනාලි 💃💃💋💋💋❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🎶🎶🎶🎶🎶🎶🎶🙏🙏
සුභ උදැසනක් රංගන ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඔයාලා සුභ පතනවා
Niwedakayanwath gennannako lahiru mudalige. muditha. Jayantha.harendra wage kattiya rangana aiye 🙏🙏👍👍👍
Iraj bokka❤️
මොනිකාආආආආආ
අම්මෝ දෙපාරක්ම බැලුව
චිලී
රශී
සෙනාලි
👌👌👌👌🎶🎶🎶💋💋💋💋💃💃💃💃💃💃💃💃💃💃💋🙏🙏🙏🙏🙏🎶🎶
Rashi. Mata pennema upeksha swarnamali wagemai ..lassanai..senali harima nihathamani kenek.mahathwela godak...sureni sing karanawa harima asai ..
ලස්සනයි ගොඩක්
Surenie you are very beautiful today. And we see your professionalism, seniority throughout the program.
අනුෂාට ගොඩාක් අය කැමැති නැ එයාගේ විලාසිතා වලට හැබැයි මම මේච්චර කාලයක් එයා ඉන්න කිසිම වැඩසටහනක දැකලා ඇග පෙන්න ඇදුම් අදිනවා ලස්සනට දිගට තමයි එයා අදින්නෙ අද අනිත් අයගෙ ඇදුම් උනත් ලස්සනයි බලන්න එ අය කොච්චර පහසුවෙන් සැහැලුවෙන් ඉන්නවද
Ada lassanai iraj nisa theruwa saranai
මේක nam super.
අදත් ගොඩක් ලස්සනයි හිත ඉල්ලන තරු රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
IRAJ 👏🏻👏🏻
Lassanai godka 💓💓💓💓💓💓💓💓💓
අම්මෝ චිලීගෙ සයිස් එක....
ලස්සනයි ලස්සනයි ගොඩක් හැමෝටම බුදුසරණයි 💞💞💞💞
රශී
අනූශා
❤❤❤❤❤
අපි ආදරේ අපේ ලංකාවට
IRAJ 💗👍👍💜️
රංගනගෙ සර්ට් එක ලස්සනයි 😍
Great voice Rashi ❤️
චිලී සිංදු කියනවද කවි කියනවද කවුද මෙයට ගායකයෙක් කියන්නේ 😃😃😃😃😃
උම්මා උම්මා
ඕනෙ 🤣🤣🌹🌹💋💋💋💋💋💋🌹🌹🌹🌹❤🌹🌹🌹💋💋🎶🎶🎶🎶🙏🙏🙏🙏
ඉරාජ් 👌👌👌👌👌👌👌
kaizz😍
Niyamai Rangana Aiya Asawan Baluwa Oyala Okkoma Parissamn Enna B...S...Mama Kuwait Walin....Dinusha
Rangana godak lassanai oya wedasatahana karanawa chilli lassanai sindu tika hemotama adaryei 🌺🌺🌺🌺💗💗💗💗💗
Ada okkomala harima lassanai .senali mahath wela. Adarei hemotama
Sureni and cili lassanai
මම ආසම රෂිපබාට
Ayye shihan mihirangawath gennanako ilaga programme ekata
ලස්සනයි
IRAJ❤️
Ada niyametama program eka thibba
ඇවිත් ඉන්න හැමෝම හරි ලස්නනයි තෙරැවන් සරණයි♥♥♥♥♥♥♥♥♥♥
Rashipaba is a great 😍
Aiye oyala okkoma lassanai adarei okkotama parissamen inda aiye budusaranai oyalata
මම ලගදි එනව රංග අපි හමුවෙමු ඔයා හිරු සිටියත් කොහේ හිටියත් ආදරේ පැලෙන්න
Api hiruta adarei awagema ranganatath adaeri. Hebei rangana hiru dala giyapu welave loku wedanavak awa. Aka adatath ahemai.
චිලී
ඉරාජ්
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
🤲🤲🤲🤲🤲🤲🤲👏👏👏👏👏👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝👌👌👌👌💞💞💞💞💞💞💞🌺🌺🌺🌺🌺💐💐💐🌺😦😦😦😦🤔🤔🤔🤔🤔🤔😁😁😁😁😁
Mata hithanna ba kiyana iraj Ga song eka maru rashi gey sonligey dance ekath ekka lassanata thibuna.
හීන තටාකෙක අහන්න ආවේ 123 වතාවට 🤨🤨
Iraj oya ....wow...handsome