ලංකාවේ දේශපාලන පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය 'අද පක්ෂවලට විනයක් නැහැ' - මහාචාර්ය ජයදේව උයන්ගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น •

  • @mohamedyassenudumanlebbe5933
    @mohamedyassenudumanlebbe5933 4 ปีที่แล้ว +5

    ඔබවගේ බුද්ධිමතුන්ට බුද්ධිමත්ව කතාකරන අයට මේ රටේ වැදගත්කමක් නෑ. මේ රට ක්‍රමක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් තිබෙනවා

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 4 ปีที่แล้ว +3

    මෙතුමා ගේ හැකියාව හා දක්ෂතාව ගැන හොඳින්ම දනිමි........... නමුත් කොසොල් රජ්ජුරුවන් දුටු සිහින 16 අනුව නරින් රජ වී සිංහයන් කැලෑ වදින මේ කාලයේ මෙවැනි වැදගත් මිනිසුන් සමාජයෙන් කොන් වන බවත් හිස් මින්සුන් ප්‍රමුඛත්වයට එන බවත් පැහැදිලිව පෙනේ. උසස් පෙළ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ මෙතුමා ය.

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 4 ปีที่แล้ว +4

    මේ වගේ අයට වඩා තැනක් ඉරාජ් ට හා ටෙහානි ලට තියෙනවා............. මේ රට යන්නේ කොයිබටද ...........????

  • @peaceandharmony4062
    @peaceandharmony4062 4 ปีที่แล้ว

    මහත්මයා බහුතරයට සිංහල භාෂාව හරියට අවබෝධ කරගැනීමේ නොහැකියාවක් හෝ අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවයක් අද සමාජය තුල නැහැ.

  • @roselanka9004
    @roselanka9004 4 ปีที่แล้ว +3

    Winaya koheda tiyenna 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐕🐕🐕🐕🐕🐕🐕🐖🐖🐖🐖🐖laga

  • @thirdeye7078
    @thirdeye7078 4 ปีที่แล้ว +2

    ඉරාජ්. සහ. ටෙහනිට. මීට. වඩා තැනක්
    තියෙනවා. කියලා. කවුද. කාලකන්නි. බුරුවෙක්.ජයදේව උයන්ගොඩ. මහතාගේ. කතා වට. Comment.එකක්. දාලා. තියෙනවා. මේ වගේ. මීහරක්. හොඳ. මස්කඩ යට.විතරයි. අනේ ගොනෝ
    J.

  • @kerasandamail4774
    @kerasandamail4774 3 ปีที่แล้ว

    මහාචාර්යතුමා මට දැනගන්න පුළුවන් ඔබ තුමා 2018 නව විෂය නිර්දේශය දේශපාලන විද්‍යාව 12/13 පෙණ පොත් නිර්මාණය කරන ලොකු පිං මොකද මම මේ විදියට කියන්න මනස ගොඩක් පිඩාවට පත්කරයි විෂය නිර්දේශය අදාළ තොරතුරු හොයලා නිවැරදි ඒ කරුණු පෙළ ගස්වා ගන්න මේ අධ්‍යාපන ක්‍රමය ළමයිගේ හිතන්න පරිකල්පනය ශක්තිය මෝටකරලා දාලා තියෙන මේ පීඩනය නැතිකර ඔබතුමා මේ රටේ උගත් බුද්ධිමත් ප්‍රජාව විදියට.

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 2 ปีที่แล้ว

    Why monks, people, also do not have discipline.

  • @amayahomes7390
    @amayahomes7390 4 ปีที่แล้ว

    Pakshawalata vinaya mokatada.parlimenthuwe yaka natapu miriskudu gapu aya siyallitama janathawa oneykamin apau parliment yawala.balaporothuwenneth ema merakam thamai.janathawa bohoma buddhimath.horun marayan thakkadiyanma thamai janathawa illanne.

  • @rupasingha2772
    @rupasingha2772 4 ปีที่แล้ว +1

    LANKAWA minissu mola buddiya thibunata niwaradi da thoraganna ba hamadama boruwata sundara kathawalata ahuwanawa a nisae Rata minissu hama dama DUPPATH Rajapaksala kamathi oba hamadama DUPPATH nam ai chanda ganna lasi nisa colaba athugala bara wawa sudakarala kunu visikala bottu dala mall haduwath Athatama lassane ... namuth oba posath wanawada na oba posath namm Rata hadanna apahasu na .. a karanna sancharakaenta thana hadima labana mudal oba wanuwan dayak karavida....na dan 73 lagae oba ethanamae.... 50 adu nidahasa samaran Ratawal dasa bala sathutu wamu. ..?