හැමදාමත් ආදරේන් 32

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 97

  • @RukshiPadeepa
    @RukshiPadeepa 2 วันที่ผ่านมา +8

    රිතු ඔයාගේ ඇස් දෙක හරිම ලස්සනයි .

    • @priyapeirisip3853
      @priyapeirisip3853 2 วันที่ผ่านมา +1

      මාත් එකඟයි ඒකට❤

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 2 วันที่ผ่านมา +9

    අනේ පව් දෙයියනේ රහල් චුට්ටි දෙන්නට ඉක්මනින්ම කැමැත්ත දෙන්න අනේ රහල්ට ඇත්තටම එහෙම වුනේ ඇයි කියලා චුට්ටගේ පවුලේ අයට දැනගන්න ලැබෙන්න අනෙ පොඩ් කාලයකට හරි වෙන් කරන්න එපා අනේ පපුවත් එක්ක රිදෙනවා අක්කි..😢 කතාවට ඇබ්බැහිවෙලා ඒ තරමට..❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 วันที่ผ่านมา

    දුකයි අනේ 😢 ඒත් බාදක මැදින් ගලාගෙන යන ආදර කතා ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි 💞🌹🌹💞💞🌹🌹

  • @priyapeirisip3853
    @priyapeirisip3853 วันที่ผ่านมา +3

    ආසම කතාදෙකක හිටපු ආසම චරිත චුට්ටි...චුට්ටි..කියනකොට ආසයි අප්පා..මාත් චුට්ටිනේ ගෙදර😊 ❤❤අන්නාට උණ ගැනෙන්න අවුරුද්දකින් යුනිෆෝම් එකෙන්ම එන්න රහල් කොලුවෝ...කවුරු නැතත් පාට්ටන්ගෙන් හෙල්ප් එකක් ලැබෙයි❤ ඇත්ත දැනගත්තදාට අපේ වයිට් හෙයා චුට්ටිව ඔයාට ඇර කාටවත්ම දෙන්නේ නෑ...එයාගේ පොලිස් යාළුවම ඔයාව රෙකමන්ඩ් කරයි...එදාට ❤❤අන්නා නංඟිව ඉල්ලන් වැඳවැටෙන්නත් බැරි නෑ😂❤❤ ඔය ඔක්කෝම ලා ආදර දුක්විදලා තමා ඔය දැන් කූඩු වෙලා ඉන්නේ😂❤❤❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl วันที่ผ่านมา +3

    අනේ පව් එයාලා .දැන් තමා ප්‍රශ්න එන්න පටන් ගත්තෙ එයාලට.පව් අනේ .කවුරුත් සපෝට් නෑ එයාලට.රහල් වැරැදි නෑ කියලා කවුරුත් කියන්නෙ නෑ නේ

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e วันที่ผ่านมา

    එකෙන්ම රහල් සුපිරි බුලටි එකක්👍

  • @udeshika-lt7vs
    @udeshika-lt7vs วันที่ผ่านมา

    Man nam kamathi rahalge ahinsaka nangiwa chuttige ayyataa set karanawata

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o วันที่ผ่านมา

    ඉවසීමෙන් සැනසීමක් ලැබෙනවලු🫠 .අපි බලන් ඉමු ලමයි හැමදාමත් ආදරෙන් ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @SubodhaniChathu-bf9ic
    @SubodhaniChathu-bf9ic วันที่ผ่านมา

    ඔයාගෙ ළග තියෙන්නෙ හරි අහිංසක ලස්සනක් රිතූ. අනේ චුට්ටිගෙ කටින් අන්නා ඉස්සරහාම රහල්ට ආදරෙයි කියලා කියන්න ඕනේ call එක ඉවර වෙන්න කලියෙන්. එයා අරමුණට යනකන් ආයෙ හොයන් එනකන් බලාගෙන ඉන්නවා කියන්න ඕනේ. අපි දන්න චුට්ටි අයියට වත් බය නෑ. සටන් නොකර දිනන ආදර කතා හරි අඩුයි ජිවිත වල

  • @FathimaRimasha-c3q
    @FathimaRimasha-c3q วันที่ผ่านมา +1

    අනේ පව් ඒ දෙන්නා ඉක්මනට ගෙදරින් කැමැත්ත අරන් දෙන්නකෝ රිතූ අක්කියෝ දැන් ඒකට ඉන්න හොඳම කපුවා ඔයා තමා ඉතින් 😁

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 วันที่ผ่านมา

    Harima lassanai katawa

  • @Madu-c8s
    @Madu-c8s วันที่ผ่านมา

    Kathat lassanai oyat lassanai sudu

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm วันที่ผ่านมา

    රහල්ගේ ආදරේ ලග ඔය කොයි දේත් යටයි.කැමති වෙන්නම වෙනවා ගෙදර අයට❤❤❤

  • @ChalithShamalk
    @ChalithShamalk วันที่ผ่านมา

    අහින්සක.ආදරයකට.මෙහෙම.නපුරුකම්.කරන්න.හොද.නෑ.පව්❤❤

  • @TwDilshara
    @TwDilshara วันที่ผ่านมา

    ලස්සනයි ❤❤

  • @Kumudhu1234
    @Kumudhu1234 2 วันที่ผ่านมา +4

    ඔන්න තව අවුරුද්දකින් රහල් එන්නේ ලංකාවේ ලොකුම පෝසතා වෙලා
    එතකොට girl ගේ ගෙදර ඔක්කොම උඩින්ම රහල්ට කැමති වෙනවා

    • @Dewminihennayaka02
      @Dewminihennayaka02 วันที่ผ่านมา

      @@Kumudhu1234 එහෙම ලොකුම පොසතා වෙන්න බැරිවෙයි එයාගේ එකම හීනේ පොලිසියට බැදෙන එකනේ අවංකව රැකියාව කරන්න පොලිසියේ හොඳ පොස්ට් එකක් අපේ රහල්ට තියෙයි කොහොම වෙයිද දන්නේ නැ ඉතින් ඔයා කිව්ව විදිහ⁣ට වෙයිද දන්නෙත් නැ අපි බලාගෙන ඉමු..💗

    • @Kumudhu1234
      @Kumudhu1234 วันที่ผ่านมา

      @@Dewminihennayaka02 අවංකව රස්සාව කරොත් සල්ලි නෑ

    • @Dewminihennayaka02
      @Dewminihennayaka02 วันที่ผ่านมา

      @@Kumudhu1234 එක ඇත්ත එහෙම හම්බ කරන ඒක තමා එවුනාට හොඳ නැත්තම් වැරදි විදිහට සල්ලි හම්බ කරන්න ගියාම දවසක ඒවා පල දෙනවා..බලමුකෝ අපි අපේ අක්කි කතාවේ රහල් හොඳ කොන්ද පන තියෙන හොඳ කෙනෙක් විදිහට වයිට් හෙයාර් ඉස්සරහට එවයි..❤️

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 วันที่ผ่านมา

    රිතුවෝ ඔයා කතාව පටන් ගන්න විදිහ අහගන ඉන්නෙ හරිම ආසාවෙන් ලස්සනයි මැණික ❤❤❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 วันที่ผ่านมา

    නාදී නිසා වයිට් හෙයා ආදරේ අඳුර ගත්තානේ.ඒ වගේ චුට්ටිගේ අප්පා විදියට ඒ ආදරේ ගැනත් නාදී නිසාම තීරණයක් ගනිවි❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t วันที่ผ่านมา +1

    ❤Ane😢 rithuwo annatai appatai adanba wena seen ekk thiyenne 😢😮

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 วันที่ผ่านมา

    අනේ දෙන්නව ඈත්කරන්න එපා දෙන්නව ඉක්මනට එකතු කරන්න පවු

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 วันที่ผ่านมา

    දුකයි...දුකයි........දුකයි........රිතු....
    වයිට් හෙයා හොද නෑ
    මන් එයාට ආදරෙත් එක්ක
    එපා එයා දැන් මට..........මොඩ වයිට් හෙයා............😢😢😢😢😢😢😢😢😢ආදරේයි........රිතු..........පැට්ටෝ

  • @ThusharaSanjeewa-x2l
    @ThusharaSanjeewa-x2l วันที่ผ่านมา

    ❤❤❤පව් අනේ.ඉක්මනට දෙන්න ලංකරන්න❤❤❤

  • @nethmanijayarathna2443
    @nethmanijayarathna2443 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි අක්කි ❤ හරිම චාම්😊

  • @Ranil-nc1su
    @Ranil-nc1su วันที่ผ่านมา

    Oya hari rithu hama amma thaththatama ona daruwange anagathe hadanna.❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev วันที่ผ่านมา

    අනෙ මෙ දෙන්නව වෙන් කරන්න නම් එපා ❤❤❤❤❤❤❤❤

  • @Gamini-p4f
    @Gamini-p4f วันที่ผ่านมา

    අනේ මොනවා කියන්නද මන්දා, ඉවසලා ඉන්න චුට්ටි අනිවාර්යයෙන්ම ඔයා ගන්න රහල් එයි ඒ බෑ කියලා කියන්න බැරි වෙන තත්ත්වයක් හදාගෙන

  • @YamunaManohari
    @YamunaManohari 2 วันที่ผ่านมา

    Anith kathawath ikamanatama dennako akke kathawa lassanai 😊❤

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx วันที่ผ่านมา

    Ane thawa kotasak puluwannam dennakooooo ❤❤

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi 2 วันที่ผ่านมา +1

    චුට්ටිට වෙන කෙනෙක් මොනාහරි කිව්වොත් අනිවාර්යයෙන්ම අන්නා කරන්නෙත් රහල් කරන දේමනෙ ..😢😢😢😢😢අන්නා හරි දෙයක් නොදැන මෙහෙම කරන එක වැරදි 😢😢පවු අර ඩබල 😢

  • @suseemagunawa7032
    @suseemagunawa7032 วันที่ผ่านมา

    පව් දෙන්නා එකතු කරන්න ❤❤❤

  • @ThiliniRasangika-v2d
    @ThiliniRasangika-v2d วันที่ผ่านมา

    අනේ පවු දෙවියනේ රහලුයි නිර්වානියි එ දෙන්නව වෙන් කරන්න නම් එපා.

  • @InokaNilmine
    @InokaNilmine วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ අනේ pawww

  • @anushagunapala135
    @anushagunapala135 วันที่ผ่านมา

    Rahalge adare tharama Dana ganna kalin e ahinsaka Kolla Angulimala kenek une ayi kiyala hoyanna white hireta hithunith hondayi..,,hamogema jewithawala anduru paththak thiyenawa....Rahalge pawuke aya gana hoyala ,eyalagen ahuwanam hari me kathawa.eka ekkena kiyana dewal ahanne nathuwa,,,mona unath Siva kiyanne darunu kenek neweyi.,,eya Chuttita ohoma keewata Rahal gana hoyayi kiyala mata hithenawa.

  • @Sew-t1e
    @Sew-t1e วันที่ผ่านมา

    පව් අනේ රහල් , ඒ වගේම චුට්ටිත් ,🥺 අනේ ඒ දෙන්නට ඒ විදියෙ ලොකු දුකක් දෙන්න එපා ,මොකද රහල් ආයේ හිටපු තත්වෙටම වැටෙයි

  • @pramilanadeeshani4932
    @pramilanadeeshani4932 2 วันที่ผ่านมา

    උයි තාත්තයි විතර නේ කැමති නැත්තෙ අමිමා කැමති නේ කොහොමත් ඉතින් අන්තිමට වෙන්නෙ දෙගොල්ලම හොද වෙලා වෙඩින් එකත් ඇරගෙන ලමයිත් හදලා කතාව එචිචරයි 😂😂😂😂😂😅

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 วันที่ผ่านมา

    Rahalwa dinawamu...😊😊😊

  • @manikegunarathna8023
    @manikegunarathna8023 2 วันที่ผ่านมา

    හේතුව ❤❤❤❤❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 วันที่ผ่านมา

    😢😢😢 චුට්ටිගේ ඒ ආදරේ
    කවදාවත් රාහුල් ට නැති කරන්න එපා රිතූ. පව් අනේ මට නම් ඇඩුනා. රාහුල් කිව්වා වගේම අවුරුද්දක් යද්දී චුට්ටිව ඉල්ලන්න පුළුවන් තරමටම දියුණු වෙයි කියලා හිතෙනවා මට

  • @janakachandana4536
    @janakachandana4536 2 วันที่ผ่านมา

    ලස්සන කෙල්ලේ අපිත් ආදරෙයි ඔයාට වගේම ඔයාගෙ කතා වලටත් ❤❤❤❤

    • @janakachandana4536
      @janakachandana4536 วันที่ผ่านมา

      කොල්ලා නපුරා උනාට ආදරේ එයාගෙ ආදරේ නම් හිත කීරි ගැහිලා යනවා

  • @LasikaPriyadarshani-q9t
    @LasikaPriyadarshani-q9t วันที่ผ่านมา

    anith kathawa danakam😢😢😢😢❤

  • @anushadharshi
    @anushadharshi 2 วันที่ผ่านมา

    Ane Rahul pu. Oya hari lassani akkiyo ❤

  • @ChanuReshi
    @ChanuReshi 2 วันที่ผ่านมา

    Ane paw rahal චුට්ටිත් පව්😢

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 วันที่ผ่านมา

    අනේ එයාල පව් නේද රිතූ මැණික. 😢😢😢

  • @SadiniMaheshika
    @SadiniMaheshika วันที่ผ่านมา

    හරිම පුදුමයි අක්කෙ මේක කියවද්දි ඇත්තටම මට කදුලු එනව මේ ටික නම් මගෙ ජීවිතෙ මගේම කතාව 😢🥺

  • @Keshani1234
    @Keshani1234 2 วันที่ผ่านมา

    😢😢 ane paw akki chuttiyayi rahaluyi😢😢😢

  • @MalaMala-k1s
    @MalaMala-k1s 2 วันที่ผ่านมา

    අනේ කොල්ලා පවු අක්කේ

  • @KaneshaMadumali
    @KaneshaMadumali วันที่ผ่านมา

    අනේ ඒ දෙන්නව වෙන් කරන්න එපා දෙයියනේ පවු

  • @geethawelgama8683
    @geethawelgama8683 2 วันที่ผ่านมา

    අපිපා දෙන්නා වෙන් කරන්න නම් එපා ....ජිවිතේ අනිත් අය සතුටු කරන්න බැහැ ජිවත් වෙන දෙන්නා තිරනය කරන්න දෙන්න ..පවු දෙන්නම ❤❤❤❤

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 2 วันที่ผ่านมา

    රිතුවො මට අපේ ගෙදර අයත් ආදරේට කතා කරන්නෙ චුට්ටි කියලා 🤩🤩

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika 2 วันที่ผ่านมา

    Ane rithu akki rahal paw😢😢❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 วันที่ผ่านมา

    api dennw pannl kasd bandmud hee mongal molet hithune akke aswen bln innw monw weid kiyl adrei akke hithe thibb bara nidhs krt❤❤❤❤❤

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt วันที่ผ่านมา

    Anee anith kathawath denawa neda ❤

  • @lakmaliabeyratthna
    @lakmaliabeyratthna วันที่ผ่านมา

    Matanam dan hodatama adila inne😢😢😢😢😢😢 monawa karanawada❤❤❤❤

  • @Keshanidewmini-s2x
    @Keshanidewmini-s2x วันที่ผ่านมา

    Ane moda annna ❤😂😂

  • @sewmini91
    @sewmini91 วันที่ผ่านมา

    Ane denna wankatanna nam apa❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n วันที่ผ่านมา

    අනේ.පවු.දෙන්න😢😢😢

  • @renukanishanthi9063
    @renukanishanthi9063 2 วันที่ผ่านมา

    Kollata paw.tikak hadenna gaththa witharai rithu.dukak dukak dunna apita😢😢😢😢

  • @Nishadi2002
    @Nishadi2002 วันที่ผ่านมา

    Rahal paw ned ape chuttiyath paw ithin😢

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p วันที่ผ่านมา

  • @renukakulasekara712
    @renukakulasekara712 วันที่ผ่านมา

    ❤❤❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 2 วันที่ผ่านมา

    Mokada Dan appi mee frasneta karanne anee

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj วันที่ผ่านมา

    Ane menika a denna wen karanna apa

  • @nayanaChandani-vh6yn
    @nayanaChandani-vh6yn 2 วันที่ผ่านมา

    ඔහොම දෙයක් මටත් වෙලා තියනවා එතකොට දැනෙන හැගීම නම් තේරුම් ගන්න පුලුවන් මට 😢

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Sadewshamika-e5v
    @Sadewshamika-e5v วันที่ผ่านมา

    Anith කතාව නැද්ද ❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 2 วันที่ผ่านมา

    පව් අනේ කොල්ලා 😢❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 2 วันที่ผ่านมา

    Pau kolla😢

  • @Kumudhu1234
    @Kumudhu1234 2 วันที่ผ่านมา

    So girls keep on mind, there is nothing called true love. Only true money is there, always marry a rich boy

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 2 วันที่ผ่านมา

    අනේ පව් රහල් 😖😖😖💔💔💔

  • @roshanichapa6982
    @roshanichapa6982 2 วันที่ผ่านมา

    අනෙ 🥺😔

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge วันที่ผ่านมา

    Ane rahalta chuttiwa denna

  • @ranjanisilva4355
    @ranjanisilva4355 วันที่ผ่านมา

    😢😢😢

  • @kumarakumarakumara8423
    @kumarakumarakumara8423 วันที่ผ่านมา

    Oyath patan gattada dodavanna

    • @rithunovels8230
      @rithunovels8230  วันที่ผ่านมา

      එහෙම නොකලොත් ඔයාලට කතා බලන්න චැනල් එකක් නැති වෙයි

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 วันที่ผ่านมา

    Ane ehema karanna epa ea dennava ekathu කරන්න

  • @RohanaSeaman
    @RohanaSeaman วันที่ผ่านมา

    Ane pau denna wen karanna epa

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 วันที่ผ่านมา

    ❤❤❤

  • @Dinali-hz3hw
    @Dinali-hz3hw วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanisripali5630
    @sanisripali5630 2 วันที่ผ่านมา

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera วันที่ผ่านมา

    😢

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p วันที่ผ่านมา

  • @pubghs4229
    @pubghs4229 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @IsharaPriyani-gk4wz
    @IsharaPriyani-gk4wz วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sadeepasewmini-mu1um
    @sadeepasewmini-mu1um 2 วันที่ผ่านมา

  • @madhushyamika
    @madhushyamika 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @ajithnishantha5955
    @ajithnishantha5955 2 วันที่ผ่านมา

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️