Bulk Cooking Menu for a Week | සතියේ වැඩ පහසු කරන Bulk Cooking Menu එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 13

  • @nilukarathnayake649
    @nilukarathnayake649 ปีที่แล้ว +1

    ගොඩක් වට්නා vedio ekak

    • @SriLankanWorkingMoms
      @SriLankanWorkingMoms  ปีที่แล้ว

      @nilukarathnayake649 බොහොම ස්තුතියි.

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

    • @SriLankanWorkingMoms
      @SriLankanWorkingMoms  2 ปีที่แล้ว

      @Nilushi Udagedara බොහොම ස්තුතියි.

  • @hansimadubashini8610
    @hansimadubashini8610 2 ปีที่แล้ว +1

    Onion Kapala fridge eke danna hodana kiyamawa neda?

    • @SriLankanWorkingMoms
      @SriLankanWorkingMoms  2 ปีที่แล้ว

      @Hansi Madubashini, ඔව් ඒක නිවැරදියි. මේ කිසිම එළවලු වර්ගයක් කපලා fridge එකේ තියා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. Bulk cooking කරන්න සූදානම් වෙන දවසේම කපා ගන්න පුළුවන්. ඒ නිසා තමයි Bulk cooking කරන්න නිවාඩු දවසක් තෝර ගන්න ඕන වෙන්නේ.

  • @madushaamarasinghe2122
    @madushaamarasinghe2122 ปีที่แล้ว

    මේ විදිහට fridge එකේ කෑම දාලා තියලා අාහාරයට ගන්න එක අපේ සෞඛ්‍යයට අහිතකරන්නේ නැද්ද? සමහරු එහෙම කරන්න එපා කියනවා එ්කයි.

    • @SriLankanWorkingMoms
      @SriLankanWorkingMoms  ปีที่แล้ว

      හරි විදියට උයා ගෙන පිරිසිදුව අසුරා ගත්තාම කිසිම ගැටළුවක් නැහැ. වීදුරු භාජන වල අසුරා ගෙන සතියක් ඇතුලත පාවිච්චියට ගන්න ඕනේ.

  • @srangasurani7994
    @srangasurani7994 2 ปีที่แล้ว +1

    මේ විදියට හදන කෑම office යද්දී අරන් ගිහාම කෑම කද්දී දවල් වෙන නිසා නරක් වෙන්න බලන්නේ නැද්ද

    • @SriLankanWorkingMoms
      @SriLankanWorkingMoms  2 ปีที่แล้ว

      @Sranga Surani හරි විදියට උයා ගෙන පිරිසිදුව අසුරා ගත්තාම කිසිම ගැටළුවක් නැහැ.

  • @dilanmadusanka428
    @dilanmadusanka428 ปีที่แล้ว +1

    Kochhara pahasuda

  • @shamalisaparamadushamalisa9263
    @shamalisaparamadushamalisa9263 2 ปีที่แล้ว

    මේවා නැවත අාහරයට ගන්නා විට අනුගමනය කල යුතු පිලිවෙලත් කියල දෙන්න

    • @SriLankanWorkingMoms
      @SriLankanWorkingMoms  2 ปีที่แล้ว

      @Shamali saparamadu Shamali saparamadu th-cam.com/video/SDfR2ITnFm4/w-d-xo.html මේ video එක බලන්න.