අපි Movies DUBBING කරපු හැටි, with NISHADI | How To Train Your Dragon & Tangled | Dubbing Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 462

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +61

    අඩේ මේකනම් පට්ටෙටම රස වින්දා හොඳේ. 💖💖💖

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +10

      කරමුද එකක් මේ වගේ ?😉❤️ ගොඩාක් ස්තූතියි !

  • @sivalianurudhda9829
    @sivalianurudhda9829 3 ปีที่แล้ว +26

    මං ආසම toothless ට 😍 🖤. සෙල්ලම් ගෙවත්ත මාත් චූටි කාලේ ආසාවෙන් බලපු කතාවක් . ඒ කතාවේ හිටපු තොප්පි නෝනා ,තාරා ,බැටලු කොලූ ,ඌ බබා,අශ්ව ගුඩුන් ව තාමත් මතකයී.💖 ඇයි ඒගොල්ලෝ සේරම එකතු වෙලා කතන්දර කියන වෙලාවත් මතකයි. Thank you so much MJ මේ වගේ video එකක් කලාට 🥺💖

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +2

      ශා තාමත් මතකයි නෙහ් 😍

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 3 ปีที่แล้ว +36

    චූටි කලේ මතක අවදි උනා.වෙනමම ලෝකෙකට ගියා වගේ දැනුනෙ .නිශාදි අක්කාගෙ කටහඩ වගේම නිශාදි අක්කත් හරිම ලස්සනයි 💖මං පොඩි කාලෙ ආසම කටහඩවල් දෙකක්.thank you නිශාදි අක්කා වගේම mj අයියටත් අපේ ලස්සන ළමා කාලෙට ආයිමත් අපිව අරන් ගියාට 💖💖💖

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 ปีที่แล้ว +28

    මුලින්ම කියන්න ඕනෙ dubbing කියන දේ try කරන්න මාර කැමති කෙනෙක් විදියට මේ වීඩියෝ එක බලනකොට අමුතුම එකක් එන්නෙ අනිත් එක තමයි ඔය දෙන්නගෙ කටහඩවල් පොඩි කාලෙ ඉදන් අහල හෙන පුරුදුයි මම නම් හිතන්නෙ දැන් ඉන්න නංගිල මල්ලිලාට අපිට වගේ ළමා කාලයක් නැති එක ගැන හෙන අවුල් මම නම් ගැම්මට කියන්නෙ ඔයාලට මාරම ස්තූතියි අපිට බලන්න මේව dub කරාට සුපිරිම ගැම්මක් තමයි ඉතින් ☺️♥️💫💕👀

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️

  • @shashakitchen123.
    @shashakitchen123. 3 ปีที่แล้ว +2

    අනේ අයියේ මරූ...
    පුංචි කාලේ මතක් වෙනවා.. ඔය කටහඩවල් ඇහෙනකොට...😍😍
    Funday Movie හැමදාම බැලුව..🧡වරද්දන් නැතුවම... ආදරෙයි.. දේශානි අක්කිටත්.. 🧡

  • @A.LPH.A
    @A.LPH.A 2 ปีที่แล้ว +1

    💙📍💜අඩේ සුපිරී මරු පට්ට😵
    🤩අාය කියන්න දෙයක් නෑ, අායෙත් නිශාදි අක්කත් එක්ක ඩබින් ස්ටෝරියක් ඕනි...🔥🖐 මගේ අාසම කාටුන් ෆිල්ම් එක How To Train Your Dragon, මම අාසම කටහඬක් Hicup&Astrit 🤓🎙😍

  • @madhushanika9983
    @madhushanika9983 3 ปีที่แล้ว +13

    කෙටියෙන් ම කියනවා නම් ,වෙනමම ලෝකයකට ගියා වගේ.It's amazing .අනිවාර්යයෙන් ම ,පුලුවන් විදිහට නිශාදී අක්කි එක්ක Dubbing videos ඕනී. Thank you so much for both😍😍

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      හරී, ගොඩාක් ස්තූතියි Madhu ❤️

  • @ruwanthidoltan3747
    @ruwanthidoltan3747 3 ปีที่แล้ว +1

    අනේ හරිම ආසවෙන් බැලුවේ.. හීන් මැනිකාගෙ කටහඩ 😍😍 තව මේ වගේ වීඩියෝ කරන්න.. මම වැඩියෙන්ම ආසවෙන් බැලුවෙ ඩබින් වීඩියෝ ටික.. අපේ පුංචි කාලෙත් මතක් වෙනවා... ❤❤ පරිස්සමින් ඉන්න.. ආදරෙයි ඔයාලට.. ටව වීඩියෝ කරන්න... පලවෙනි සීන් එකේ වගේ ඔයාලා ඩබින් කරන විදිය වැඩියෙන් පෙන්නන්න.. ගොඩක් ලස්සනයී...😍❤❤❤❤❤🔥

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka6528 3 ปีที่แล้ว +6

    ආව්.....dubbing story එකක් අරන් ඇවිත්..🤗❤️ නිශාදි අක්කාගේ voice එක අහලා තිබුනට අක්කව මුලින්ම දැක්කේ අද..😍 mj අයියාගේ dubbing story එකක් එනකල් මං මාර ආසාවෙන් බලන් හිටියේ අලුත් වෙනසකුත් එක්ක dubbing story එක දැක්කම පුදුම සතුටක්..🤗 mj අයියේ ඇත්තටම කියන්න වචන නෑ දැනෙන සතුට..🥳 මාරම සතුටක් තියෙන්නේ අයියගේ voice එකට වගේම නිශාදි අක්කාගේ voice එකටත් මං මාරම ආසයි පොඩි දවස් වල ඉදලම.. 😘 ඉස්සර මං පොඩි දවස් වල සෙනසුරාදා උදේ බලන cartoon වල characters බෙදාගෙන සෙල්ලම් කරනවා යාලුවෝ එක්ක..තුන වසරේ වගේ ඉද්දී දවසක් අක්කගෙ dubbing movie එකක් උදේ බලලා එදා හවස class ගිහින් අපි ඒ movie එකේ character බෙදාගත්තා class එක පටන් ගන්න කල් සෙල්ලම් කරන්න එදා මට හම්බවුන character එකට වෙන කෙනෙක් dub කරේ ඊට පස්සේ මං නිශාදි අක්කා dub කරපු character එකම ඕනී කියලා රණ්ඩු කරා ඒ character එක හම්බවුන යාලුවා එක්ක..🙈😁 ඒ තරම් මං මාරම ආස voice එකක් දැනටත්..😍 නිශාදි අක්කා කිව්වා වගේම මේ movies දෙකම පොඩි කාලේ බලලා තිබුනත් ආයේ බලන්න ඕනී වුනා මේ story එක බලලා.. 🤗 අද වැඩේ නම් සුපිරි කියන්න වචන නෑ.. 👍Thank you soooooo much mj අයියා & නිශාදි අක්කා..😍❤️ තවත් මේ dubbing story එකක් ඕනී අපිට..😁

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Woww හරිම ශෝක් කතාවක් 😍😍😍 thank you !

  • @seno6009
    @seno6009 3 ปีที่แล้ว +8

    ඒ කාලේ one of my favorites සෙල්ලම් ගෙවත්ත🥰🤗
    Still remember that voice💞

  • @rashinikavindya5385
    @rashinikavindya5385 3 ปีที่แล้ว +3

    ආසම කරන වොයිස් දෙකක් එකට දකිද්දි මාරම සතුටුයි😍😍😍😍 රපුන්සල් මන් ආසම මූවි එකක්❤️❤️❤️ හරිම ෂෝක් අයියේ මේ ස්ටෝරි එක❤️ දිගටම මේ වගේ ඒවා ඕනේ❤️❤️❤️

  • @suranjandesilva9654
    @suranjandesilva9654 3 ปีที่แล้ว +3

    සුපිරි ඩබලක්නේ.. ❤😎😎ඒ කාලේ බලපු film වල හොඳටම ඇහිල පුරුදු කටහඬවල් දෙකක්..😍😍😍ගොඩක් මහන්සි වෙලා මේ වගෙ episode අරන් එනවට ගොඩක් ස්තුතියි.. 🙏

  • @andi_sara
    @andi_sara 3 ปีที่แล้ว +9

    අද program එක මාරම ලස්සනයි. සෙල්ලම් ගෙවත්ත තමයි මම මුලින්ම බලපු children program එක. නිශාදි අක්කාගේ කට හඩ කොච්චර අහල තිබ්බත් අද තමයි මුලින්ම දැක්කේ. නංගී මායි ගල් ගැහිලා වගේ බලන් හිටියේ. අපිට ඒ දැනුණු හැගීම විස්තර කරන්න වචන නැති තරම්. ඉස්සර අපි දෙන්න dub කරපු Movies බලන්න හරිම ආසයි ඒත් exams නිසා Movies බලන එක නතර වුණා. ඔයාලා දෙන්න voice කරපු හැම Movie එකක් ම අපි බලලා තියෙනවා. Thank you so much නිශාදි අක්කා and mj අයියා අපිව ආපහු ඒ මතකයන් වලට ගෙනිච්චට. 💖💖💖💖💖💖

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      හරිම සුන්දර මතකයක් ❤️❤️❤️

  • @janmijanothma2464
    @janmijanothma2464 3 ปีที่แล้ว +2

    Tangled ekath Nishadi akkai Mj aiyai lassanata kara
    Mama Nishadi akka dub karapu eka balala thiyenawa ekath harima lassanai.💜

  • @nipunivasana7186
    @nipunivasana7186 3 ปีที่แล้ว +7

    Wow.ආසම කටහඬවල් දෙකක්..💜️
    නිෂාදි අක්කගේ හිනාව ශෝයි අනේ.😊😊

  • @narmadapriyadarshani881
    @narmadapriyadarshani881 2 ปีที่แล้ว +1

    නිශාදි ජයසිංහ අක්කව හොඳට මතකයි😍. හරිම ලස්සනයි අද dubbing story එක 🧡කැමතිම voice දෙකක්🙏💜️💜️💜️

  • @ilovefrombollywood.7930
    @ilovefrombollywood.7930 3 ปีที่แล้ว +1

    අද video eka huga kalayak thisse one una ..... oya e voice eka maru ayiye

  • @ashanihansika9779
    @ashanihansika9779 3 ปีที่แล้ว +1

    මං ආසම කටහඩක් නිශාදි අක්කේ.....ඔයාලා දෙන්නගෙම dubbing වලට ගොඩාක් ආසයි...පුංචි කාලෙ ඉදන්ම හොදට ඇහෙන කටහඩවල් දෙකක්...මාරම ලස්සනයි...මේ වගේ වීඩියෝස් ගොඩාක් කරන්න....❤️❣️❣️❣️❣️

  • @dewmisiriwardhane4633
    @dewmisiriwardhane4633 3 ปีที่แล้ว +1

    Mennnaa heen manikaaa🥺🥺🥺🤩🤩🤩 man Asama sellam gewaththaa

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว

    ඇත්තටම පට්ට ලස්සනයි කටහඩවල් දෙකම🥰♥️..සුපිරියි අයියෙ..තව කරන්නකො♥️..දෙන්නගෙම වොයිස් ලස්සනයි ♥️

  • @venukkaveenperera96
    @venukkaveenperera96 3 ปีที่แล้ว +8

    නිශාදි අක්කි ඩබ් කරපු කතා අපි හරි ආසාවෙන් බැලුවේ 😍 අක්කි ඔයා රගපාන්නත් පටන් ගන්න 😌

  • @janmijanothma2464
    @janmijanothma2464 3 ปีที่แล้ว +1

    Mama oyagollo dub karapu eka balala thiyenawa harima lassanai💜

  • @lahirunuwan1102
    @lahirunuwan1102 3 ปีที่แล้ว +3

    අම්මෝ...funday movi..pissek නේ මේ මන්..😂😂😂😂මේ එයද...ඒ voice එකත් මතකයි..ඈ..

  • @dasunirathnayaka4185
    @dasunirathnayaka4185 3 ปีที่แล้ว +1

    ආයෙමත් ඒ කාලෙට ගියා වගේ.....ලස්සනයි...😍🥰👍👍

  • @harsheredits1036
    @harsheredits1036 3 ปีที่แล้ว +7

    ඒ// funday movieවල මිස් වෙන්නෙම නැති කටහඬවල් 2 🤩 ආසාවෙ බෑ අහද්දි 🔥 Go on ⚡ ඔය දෙන්නගෙ මං කැමතිම character 2 Mcqueen and Tinkerbell 👌🙂

  • @thiliniwasana6643
    @thiliniwasana6643 3 ปีที่แล้ว +8

    නවීන් අයියේ....කවිදු සුගතදාස අයියත් එක්ක අසලියා මලේ මේ වගේ එකක් කරන්නකෝ....

  • @arunikawijerathna6668
    @arunikawijerathna6668 3 ปีที่แล้ว +1

    ITN eke gy okkm children movie beluwa....ane shooiii affa...🤗❤❤

  • @tharuwarsh4563
    @tharuwarsh4563 3 ปีที่แล้ว +3

    අම්මො කියන්න වචන නැ
    මාරම සතුටුයි මාරම ආසයි කොච්චර බැලුවත් එපා වෙන් නැ... නිශාදි අක්කගෙත් වොයිස් ඇහුවෙ අවුරුදු ගානකින් ඉස්සර උදේපාන්දර weekend එකෙ උදෙන් නැගිටල බලපු ෆිල්ම් වල හිටිය වොයිස් දැන් දකින්න ලැබුනම මාරම සතුටුයි..නිශාදි අක්කට සුබ අනාගතයක් වේවා ආයෙත් ඔය දෙන්නගෙ ඩබ් එකක් බලන්න ආසයි!!
    Mj ayya no words to express my feelings ❤❤❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      ❤️❤️ thank you so much for amazing feedback 😍

  • @nishadikariyawasam2651
    @nishadikariyawasam2651 3 ปีที่แล้ว +6

    Wow අද episode එක නම් මාර ලස්සනයි. තැන් දෙකක ඉදල dub කලා උනත් අපි TV එකේ බලපු විදියටම ඒ feelings ආවා. ආයෙත් කාලෙකට ගියා වගේ. අයියටයි අක්කටයි ගොඩක් ස්තූතියි. හීන්මැණිකයි පුංචිරාලයි එක්ක සෙල්ලම් ගෙවත්ත බැලුවට අද තමා අක්කව දැක්කේ. 😍😍😍අලුත් episode එකක් එනකම් බලන් ඉන්නවා 😁😁😍

  • @sampathchathurangalokugama1614
    @sampathchathurangalokugama1614 3 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නගෙ කට හඩ අපිව අපේ ලමා කාලයට එක්කන් යනව. නියමයි .... 👍👍👍

  • @hashinidayarathna
    @hashinidayarathna 2 ปีที่แล้ว

    අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි ... මම ආසයි මෙ වීඩියෝ එකට...
    ❤😘 issra e cartoon pissuwen baluw.

  • @sinethmakarunathilaka5688
    @sinethmakarunathilaka5688 3 ปีที่แล้ว +1

    Superb. Akki and ayya

  • @rusirasathnidu971
    @rusirasathnidu971 3 ปีที่แล้ว +1

    Dubbing video ekanam supiriyak mj aiye 💖💖💖💖

  • @meenuishara1052
    @meenuishara1052 3 ปีที่แล้ว +5

    Really enjoyed ❤🔥
    Thank you for bringing back our childhood memories...
    Keep it up....
    I'm still watching අසලියා මල when I am free..
    Good job ayya....

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 ปีที่แล้ว +7

    අඩෝ මේ කෙල්ල කොහෙද හිටියෙ කටහඩ ඇහිච්ච ගමන් මතක් උනා ☺️♥️💫

  • @dreamgirl8666
    @dreamgirl8666 3 ปีที่แล้ว +1

    හරිම දුකයි දවස් 4කට පස්සෙ බලන්න වෙලාව හම්බුණේ... ඒත් හරිම සතුටුයි මේ episode එක බැලුවට පස්සෙ.. අනිවාරෙන් තව ඔයලා දෙන්නගෙ ඒවා ඕනේ... funday movies වලින් voice එක අහලා තිබ්බට අදයි අක්ක කවුද කියලා දැනගත්තේ...ආයෙත් ඒ කාලෙට ගියා වගේ...මාරම සතුටුයි... හරිම unique voices දෙකක්...perfection itself🥰🥰😍❤️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      ගොඩාක් ගොඩාක් ස්තූතියි 😍😍😍

  • @chulaniranasinghe1205
    @chulaniranasinghe1205 3 ปีที่แล้ว +5

    අනේ අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමා රපුන්සල්ගෙ කතාව 😍අනේ ශෝක් අප්පහ් 😍

  • @Max-yc2ip
    @Max-yc2ip 3 ปีที่แล้ว +2

    Emdimting vimdeo එම්ක කෝ ? තාම නෑම්නේ!!! Vimdeo එම්ක නම් මරු

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      hahaa හෙමින් යමුතේ 😂

  • @u.g.h.keshani9788
    @u.g.h.keshani9788 3 ปีที่แล้ว +1

    තව episode එකක් ඔනෙ .tv එකෙ නිකමට flim එකක් ගියත් මේ අපේ mj aiyy ගෙ කටහඩ කියල දුවල දුවල යනවා..Good job.All the very best aiyy & akka ✊❤️

  • @chamaraperera935
    @chamaraperera935 3 ปีที่แล้ว +1

    අයියාගේ අක්කාගේ දෙන්නාගේ හඩ කවන එක නම් පට්ට පහර.පොඩි කාලේ මතක් වුනා මේව අහද්දි.නියමයි ලස්සනයි.තව දෙයක් දැනුනා අයියායි අක්කයි හඩ කවනකොට ඒ මොහොතේ ඒ අවස්ථාවේ ලස්සනට අපිට දැනෙන විදියට,හදවතට දැනෙන විදියට කරන්න තරම් එක නම් හිතාගන්න බැහැ.ඒ වේලාවේ බලන අපිත් ඒ අවස්ථාවේ ජිවත් වුනා වගේ.එක වේලාවට නිශාදි අක්කාත් රපුන්සල් වගේ

  • @ushansangeeth9183
    @ushansangeeth9183 3 ปีที่แล้ว +1

    හීන් මැනිකා මං....පුන්චි රාල මං...සින්දුව නම් තාම පාඩන්.🖤👌

  • @abisheka8924
    @abisheka8924 3 ปีที่แล้ว +4

    හීනයක් සැබෑ කරගන්න උත්සහ කරනවා හඩකැවීම් ක්ෂේත්‍රයට හරිම ආදරෙයි♥♥

  • @isurupradeepa
    @isurupradeepa 2 ปีที่แล้ว +1

    Nostalgic. I just found your channel. These dubbing stories are awesome. As a kid I watched Funday Movies with my sister and we really loved them. Thank you so much for your effort. Keep it up.

  • @kasunianupama7359
    @kasunianupama7359 3 ปีที่แล้ว +1

    Dubbing videos wala duration thawa wedi karanna,meka nam maaraiii 😍😍😍

  • @amaama.2074
    @amaama.2074 3 ปีที่แล้ว +1

    කටහඬ ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

  • @anjalisathsarani1174
    @anjalisathsarani1174 2 ปีที่แล้ว

    අනේ ලස්සනයි ❤️ මේ විඩියෝ එක. මේ වගේ තවත් විඩියෝ එක්ක් කරන්නකෝ 😇

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 3 ปีที่แล้ว +2

    තව ඕනේ 😍😍😍

  • @thanujanarthani5194
    @thanujanarthani5194 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️maga balan hitiye❤️❤️😍😍aiye gollogei yonhagei ekakuth krnnako aiyeeee😍😍

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      හරී කරන්නං 😍😍😍

  • @gayansenanayaka9435
    @gayansenanayaka9435 3 ปีที่แล้ว +1

    වැඩ්ඩො දෙන්නෙක් තමා ... 😍😍😍

  • @navinduwelagedara5619
    @navinduwelagedara5619 3 ปีที่แล้ว +2

    ආසම කරන හඩවල් දෙකක්....❤️❤️ මගේ මාධ්‍ය ජිවිතය තුළ දැක්කම නිහතමානී චරිතයක් ❤️❤️.. මාත් හඩ නළුවෙක් නිසා මේ විඩියෝ එක බලද්දී අමුතුම felling එකක් ආවා....ජය වේවා

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි Navindu ❤️

  • @tharuxlanka4302
    @tharuxlanka4302 3 ปีที่แล้ว +2

    නිශාදි අක්කි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathurikasenevirathna5612
    @chathurikasenevirathna5612 3 ปีที่แล้ว +1

    Superb one… Good luck both of u… 😍😍😍😍😍

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 3 ปีที่แล้ว +1

    mee...wagee videos digatamaa karanna aiya... Apiii asaiii balanna...😌😊😊. Video akaa niyamaiii..

  • @chathurikabandara5122
    @chathurikabandara5122 3 ปีที่แล้ว +1

    Ane shooook ❤❤
    Math harima aasai dubbing walata

  • @sahanihimanka865
    @sahanihimanka865 3 ปีที่แล้ว +1

    Ane හීං මැණිකේ ta dubbed kare meyada.. hrima cute voice ekak ❤😘 really love this voice. Thwath me wage vlogs krannako ❤😘❤❤

  • @rihana_rashmi
    @rihana_rashmi 2 ปีที่แล้ว

    😍😍chuti kale aaasawen balapu cartoon wala charitha walata panapewwe oyalada ethakota😃woww😍😍good luck ayya & akki❤️

  • @chirantha3656
    @chirantha3656 3 ปีที่แล้ว +3

    Ammo දෙන්නම dubbing legends ලා 💜 🥺

  • @thiliniwasana6643
    @thiliniwasana6643 3 ปีที่แล้ว +4

    ආසාවෙන් අහපු කටහඬක්......නිශාදි අක්කේ....😘.....ගොඩාක් ස්තූතියි නවීන් අයියේ අක්කත් එක්ක මේ කරපු වැඩේට....💖💖💖💖

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ඔයාටත් Thilini ❤️

  • @Mohani20
    @Mohani20 3 ปีที่แล้ว +1

    Aththatma shok.. Good luck!!

  • @janmijanothma2464
    @janmijanothma2464 3 ปีที่แล้ว +1

    Nishadi akkatai Mj aiyatai Thank you very much ☺

  • @sldailymeme6121
    @sldailymeme6121 3 ปีที่แล้ว +3

    Nishadi akkage katahada harima lassanai

  • @lahirunuwan1102
    @lahirunuwan1102 3 ปีที่แล้ว +2

    බෝල්ට්...අඩෝ..මන් ආසම ..බන්..පිස්සු හදවන්නෙපා ..😂😂😂😂

  • @sandani7305
    @sandani7305 3 ปีที่แล้ว +1

    Rapunzel kathawa 😍😍 mata nn mara sathutui mn asa katha walata oyalath dub karala thiyenawa kiwwama.. issellama naveen ayya asaliya mala dub kara kiwwama apu sathuta wage ekk thamai adath danune.. thank you dennatama.. ❤️❤️❤️❤️

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 3 ปีที่แล้ว +6

    මාත් ආවා බලන්න ගොරවනවා විදිලි කොටනවා
    ඒත් බලනවා
    බුදු සරණයි පරිස්සමින් ඉන්න දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි ඔය දෙන්නට ❤️❤️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      ❤️ පරිස්සමට ඉන්න 😍❤️

  • @Jlklakmina
    @Jlklakmina 3 ปีที่แล้ว +1

    Ammo mj aiya adanam supiri ❤ ammo voice ekam supiri 😉🤙😍 keep it up

  • @ransaraniwageesha
    @ransaraniwageesha 2 ปีที่แล้ว

    Mek nm mru aiyeee.nishadi akkath ekkma thawa movies keepayakma dub krnna.😍😍❤️❤️aneee podi kaleta giya aye

  • @randeepthambawita9566
    @randeepthambawita9566 3 ปีที่แล้ว +1

    Wow mageth asama movies dekak. Eth akka thamai dub kale kiyala adai danagaththe. Marama lassanai mj.. thawath mewage ekak Oni oniwaryayenma...❤️❤️❤️

  • @dilmihirushika8508
    @dilmihirushika8508 3 ปีที่แล้ว +1

    Meka nam pissuwak ..❤️❤️

  • @akashnimnath4825
    @akashnimnath4825 3 ปีที่แล้ว +1

    Rapunzel මගේ පොඩි කාලේ crush එක❤❤❤❤
    අක්කගේ voice එක මාරම ලස්සනයි.Love you Nishadi akka ,Mj ayya and Desh akka😍

  • @tharangamadhumali3490
    @tharangamadhumali3490 3 ปีที่แล้ว +1

    Mata danunu de mama komada kiyanne?amuthuma deyak,amuthu wenasma lokekata giya wage..volg eka iwara wenakota ,ane thwa chuttak tibuna nam kiyala hithuna...podi kale mama asama karpu dennek oyala denna.....dan dakkiddi aye balnna hithenwa....aye dubbing video ekak karanna aiye akkath ekkama..🤗🤗💕💕💕💕💕

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      😍❤️ ගොඩාක් ස්තූතියි Tharanga

  • @janmijanothma2464
    @janmijanothma2464 3 ปีที่แล้ว +1

    Mulinma Nishadi akkath ekka meka karata thank you☺💜

  • @gimzzysdiary
    @gimzzysdiary 2 ปีที่แล้ว

    අකුණුපහර මැක්වීන්
    හීන් මැණිකා
    ❤️❤️❤️

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +4

    අම්මෝ දෙන්නෙක් dub කරන විඩියෝ එකක් දාපු එක හොදයි ෆිල්ම් එකත් එක්ක මේ dub එකට සැහෙන්න මහන්සියක් වෙලා තියෙනවා 👍👍❤️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      ඔවු සෑහෙන්න දවසක් ගියා ❤️

  • @sithminis1331
    @sithminis1331 3 ปีที่แล้ว +1

    Thank you soo much ayeth me wage deyak kalata. Wow woww woww. Kiyanna wachana na. Apith aa loke jiwath una a welawedi... thawa me widihe videos aniwarenma genna . Aththatama eka harima watinawa... thank you nishadiakka...❤❤❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍

  • @janinduchamindi1750
    @janinduchamindi1750 3 ปีที่แล้ว +3

    Akkage voices ekath lassanai 😍😍😍😍😍😍😍

  • @tharushikapawani3834
    @tharushikapawani3834 3 ปีที่แล้ว +1

    මාරම ලස්සන කට හඩවල් දෙකක්...අනේ ඔය වගේ the heirs එකේ.පාරමී රණසිංහ අක්කත් එක්ක ep ටිකක් ගේන්නකෝ... පරිස්සමින් ඉන්න ඔය දෙන්න.බුදු සරණයි..

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      බලමු මම try එකක් දෙන්නං ❤️

    • @tharushikapawani3834
      @tharushikapawani3834 3 ปีที่แล้ว

      @@MJTheStoryteller
      හා අයියේ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි.. ආදරෙයි හැමදාම..

  • @gayeshisewwandi5854
    @gayeshisewwandi5854 3 ปีที่แล้ว +1

    Ada niyamay.. mn podi kale asa karapu voices 2k. Funday movies blapu kale aye matak una. Akka niyamy voice eka ahala tibunata ada tamay dakke kavda kiyla Niyamay.. Ayet oya denna tava dubbung story ekak aran ennko plz...

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      thank you Gayeshi ❤️❤️ අපි තව ඒවා කරන්නන් 😍

  • @vi______hanga....1366
    @vi______hanga....1366 3 ปีที่แล้ว +2

    Niyamai අක්කගෙ කටහඩත් මරු 😍❤️

  • @nimethrakulatunge4074
    @nimethrakulatunge4074 3 ปีที่แล้ว +4

    Thank you MJ Aiyya for bringing this video for us❤️ Your first dubbing video inspired me to try dubbing. I am so excited 🥺
    I love this video too 😍👌

  • @thewayoflearnenglishnilant1369
    @thewayoflearnenglishnilant1369 3 ปีที่แล้ว +1

    Meka tham asawenm balapu dubbing story ek
    Maru......💯💯

  • @hansiniwandana5099
    @hansiniwandana5099 3 ปีที่แล้ว +1

    Ane.. heen manika mage favoritema character ekak. Nishadi akka oyath heen manika wagema lassanai 🙊😋.. podi kaale balapu films godak ewage mj ayyahe voice eka ahila thibbata adane hariyatama eka danagaththe ..

  • @shena704
    @shena704 3 ปีที่แล้ว +1

    Wooohhh ආසම එකක්❤️‍🔥......එනකල් බලාගෙනම් හිටියේ....නියමයි අපි පොඩි කාලේ ආසාවෙන් බලපු කතා🥺🥺❤️ තවත් එකක් ඕනේ😍❤️ අම්මෝ ආසම දෙන්නා ... නිශාදි අක්කයි මහීම අයියායි දෙන්නා dub කරපු හැම කතාවක්ම බැලුවා.🥺❤️ කියා ගන්න බැරි තරම් ලස්සනයි❤️

  • @dismihansika4907
    @dismihansika4907 3 ปีที่แล้ว +2

    Woww😍 ඒ දවස් වල හරිම ආසාවෙන් funday movies බැලුවෙ.. අපිව ආපහු චූටි කාලෙට අරන් ගියාට ඔය දෙන්නට thank you so much❤️

  • @imashadilshanie
    @imashadilshanie 3 ปีที่แล้ว +2

    නිදාගන්න ආවම මේක දැක්කේ🥲නිදිමත left🤣💔Woww woww woww What an amazing dubbing story 😍 ඉස්සර උදේට funday movie බලන්න නින්දෙන් නැගිටලා ඇවිත් tv එක ඉස්සරහ ඉඳගෙන පිස්සුවෙන් වගේ movies බලපු හැටි මතක් වුනා🥺💕Nishadi akki ව අද තමා දන්නේ කවුද කියලා🤩එයා ලස්සනයි💕Thank you so much Mj aiya Desh akki Nishadi akki💕💕💕

  • @shehankulasinghe5059
    @shehankulasinghe5059 3 ปีที่แล้ว +2

    Magical voices....!!! Love both of you..!!💚💚💚

  • @nadunii_s
    @nadunii_s 3 ปีที่แล้ว +7

    In every moment it evokes old memories! Thank you guys❤

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 ปีที่แล้ว +6

    වෙනද වගේම dubbing story එක බලන්න ඔන්න ආව♥️☺️💫

  • @iroshaperera4784
    @iroshaperera4784 3 ปีที่แล้ว +1

    Ammooo e combination eka nam patta 👌😍😘

  • @shanikaperera5931
    @shanikaperera5931 3 ปีที่แล้ว +1

    Wow... MJ ayye... අද නම් මාරම happy 😄 නිශාදි අක්කා ගේ voice එකත් ගොඩ කාලෙකින් අහන්න ලැබුණේ..❤ thank you soo much ayye මේ වගේ dubbing vlogs අරගෙන එනවට.. මමත් පොඩි කාලේට ගිහින් ආව වගේ දැනෙන්නේ.. ඔයාලගේ voices මේ විදියට අහද්දී හරිම සතුටුයි💓 මගෙන් පොඩි request එකක් තියෙනවා නිශාදි අක්කගේ voice එකෙන් tinker bell movie එකේ dubbing vlog එකක් ගේන්න කියලා.. මම ආසම movie එකක් තමා ඒ😍 ඒ විතරක් නෙවෙයි ඔය දෙන්නම dubbing කරපු movies ඔක්කොම වගේ අපිටත් මේ වගේ vlog එකකින් අරන් එන්න.. plz.. පරණ මතකයන් අලුත් වෙනවා.. 😍💕❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      Woww මේ comment එක දැක්කාම ආස හිතෙනවා තව තවත් කරන්න 😍 ගොඩාක් ස්තූතියි ❤️

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 ปีที่แล้ว +6

    Wow it’s amazing. You guys are so talented and really living in the character. Good luck and all best wishes for your future endeavors!!!

  • @pramodyamanohari1852
    @pramodyamanohari1852 3 ปีที่แล้ว +4

    This is like back to childhood , Nishadi's voice is magical, love to see more dubbing vds from both of you ❤️❤️

  • @ishanaravinda9817
    @ishanaravinda9817 2 ปีที่แล้ว +1

    "Dreams come true" is real 😍

  • @cheyche
    @cheyche 3 ปีที่แล้ว +12

    I watched this with my 13 year old sister and she absolutely loved this. She loves dubbing. Keep it up the good work and waiting for more dubbing videos ☺️🖤✨

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +3

      thank you so soo much Cheche 😍❤️ really appreciate your feedback !!!

  • @janmijanothma2464
    @janmijanothma2464 3 ปีที่แล้ว +1

    Puluwannam Frozen movie ekath me widiyata karanna☺💜

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      බලමු try එකක් දීලා ❤️

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 3 ปีที่แล้ว +1

    මරු මරු 🔥 තව මේ වගේ තව story ගොඩක් ඕනෙ 😍✌️

  • @thilakshiniherath3813
    @thilakshiniherath3813 3 ปีที่แล้ว +1

    මේකනම් මරු👌 ආසම කටහඩවල් දෙකක්❤😍

  • @Flafyisfamily
    @Flafyisfamily 3 ปีที่แล้ว +6

    ආවා වීඩියෝ එක🙊 මරු මරු , වහිනවා ගොරවනවා එත් බලනවා ❤️

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +2

    දැක්කෙ! නිශාදි අක්කා! 😊❤️🔥
    නවීන් අයියා කළ ලස්සන වැඩක්! brother bear එකේ kenai නේද අයියා කරේ! 🤔 6:00 මරු හැබැයි! 😅❤️🔥

  • @tharakahettige1710
    @tharakahettige1710 ปีที่แล้ว

    Wow😍 Thank you so much for making our childhood beautiful and bringing beautiful memories🥺❤️

  • @Shaggy-ug8it
    @Shaggy-ug8it 3 ปีที่แล้ว +1

    Ammoh voices deka ❤😍