ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චමින්ද වාස් ශ්‍රීලංකා වෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙක්. සුපිරි වැඩ්ඩෙක්
Yavannek neme yavanna
@@kamalnishantha1914 aniwaren
Llllllllllllllllll""ll"
@@PCMSL_rl 💓
එකනම් aththa
පුරුද්දට පලවෙනි ඕවරයෙන් විකට් එකක් දෙකක් ගන්නා ,,,ලොව සුපිරිම පන්දු යවන්නා චමින්ද වාස් 👑️👑️👑️💝💟
මේ මැච් එක මම බැලුවා A/L කරද්දී .ඒ කාලේ අපි ජීවිත වලට ලොකු සතුටක් ක්‍රිකට් වලින් ලැබුවා. අපේ ලමා කාලය සුන්දර කල වාස් ඇතුලු එදා ක්‍රිකට් විරුවන්ට අපගේ උත්තමාචාරය !
👍👍👍👍
👌👌👌👌
💪💪💪💪
👏👏👏👏👏
මේවා බලද්දී ආඩම්බරයි යකෝ අපිට 👌👌
Believe in karmaමීට,මාවන් අතපත්තු..
බොහෝම ස්තුතියි මේ මැච් මගේ මතකයේ විතරයි තිබුණේ නැවත නැවත බලන්න සැලෑස්සූවාට ස්තුතියි
චමින්ද වාස් මගේ ක්‍රිකට් වීරයා.
Mageth
Mage malinga
ලංකාවේ බිහිවුන සුපිරිම bowler
ලංකා මාතාව බිහිකරපු විශිෂ්ඨ ගනයේ පන්දු යවන්නා ඒ වගේම මම දැකපු භයානක වේග පන්දු යවන්නා හැමදාමත් ආදරේ වාස් ❤❤❤
සුපිරි වැඩ්ඩා.මම ආසම චරිතයක්
මේ මැච් පහ 2:3 විදියට අපි පැරදුණ මම මැච් 5 ම බැලුවා. අන්තිම ඕවරය සුපිරි දැන් මේ විදියට මැච් එකක් බලනව කියන්නෙ හීනයක්
මේ සිරිස් එකෙ ටෙස්ට් මැච් ටිකත් වාසිනෙ
මාත් බැලුවා .මම A/L කරන කාලේ
මේ වගේ මැච් ආයෙ සිහිනයක්
බය නැතුව අන්තිම ඕවරේ දෙන්න පුළුවන් අය තමයි වාස්,මාලිංග,කුලේ කියන්නෙ ❤
ේ
මාලිංග යා ශුවර් නෑ
ජය වේ ලංකා 🇱🇰
චමින්දවාස් සුපිරි වෙිග පන්දු යවන්නා
දැන් ඉන්න බෝලස්ලා ඒවගේ තරගෙකට අවතීර්ණ වුනානම් බඩුම තමයි 😉පේක්ෂකාගාරවල්වල පුටු ටිකට බුදුසරණයි 😥ඒතරම් දක්ෂයි දැන් ඉන්න බෝලස්ලා 😉😉😁😁😁
Thank you for this video.. and well-spoken
Mewa දකිද්දී as walata kadulu annawa a සැබෑම වීර පුතුන් deergausha ලැබේවා dewi pihirai
ලොකයෙ බිහිවූ හොඳම අවසන් පන්දු ඔවර්ය යවන්නා චමින්ද වාස්
ඇයි මාලිංග.....
වාස් ❤️💥
Untold Match Hero.. Chaminda Vass. 👍
maru🇱🇰. Vaasi💚 .and thank u make this video💪🔥
Grate Cricket. Grate Chaminda Vaas. Lovely old cricket.
Lankaven Bihiuna Mavan Chinda V. OUNGE Agaña vinaya Miniskama Adatath APAIdiriyen Inne Uthum Vinayata Swabadahama Garukarana Nisamaya . Jayaggrahanaye Rahasa Eyai.
Niyamaia i love chaminda🌼🌸
Suparb mawan attaptu...🇱🇰👍
Super broo 👍👍❤❤
මම මේ වීඩියෝස් එක අහම්බෙන් අද දැක්කෙ. ඒත් එක්ක චැනල් එකේ අනික් වීඩියෝ ටිකක් බැලුවා. මට දැනුණ දෙයක්.. මේ චැනලය කරන කෙනාගේ වැඩ ඉතාම පිළිවෙළයි. නිකරුණේ වීඩියෝස් රිලීස් කරන්න හිතාගෙන නෙවෙයි ප්‍රේක්ෂක රසිකයින්ට දෙන දේ ගුණාත්මභාවය එකතු කරලා පුළුවන් හොඳම විධියට දෙන්න කටයුතු කරපු බවක් පේනවා. හෙමිහිට යන ගමනක් උණත් ඒ ගමනේ බොහෝ සාර්ථකත්වයන් තව ඉස්සරහට තියේවි. ජයෙන් ජය🤝☸️
Superb ,Vass and Mavan.. and whole cricket team of SRI LANKA
චමින්දා ❤️
etsv
වාසි ❤❤❤❤🌹🌹🌹🌹🌹
💗💗💗 legends...
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි එලකිරි
මේවා දකින කොට මුළු ඇඟම හිරි වැටෙනවා. ඒ කාලේ ක්‍රිකට් වලට තිබ්බ ආදරේ තාමත් එහෙමමයි
එදා එහෙම වුණාට අද අපේ එවුන්ට ඔවරයකට ලකුණු 20ක් ආරක්ෂා කරගන්න බැහැ.
Patta bn.. Ela jaya wewa
නියමයි
හොදටම කරන්ව ඔයාලා ගොඩක් දෙවල් කිය්නව හොදට තෙරුම් කරලා
Come on bass wow
Supiri ada kalaye pandu yawana puhunu karu lesa ouhu nam kereemata puluwanne
මේව දකිද්දි 2005 ඉපදිලා මැච් බලන්න ගත්ත මම 🥺❤ මාලිංගවත් හිටියනම්
ලොව හොඳම අවසන් pandu වාරය යවන්නා
ඒ වගෙ සෙට් එකක් කවද එයිද🤔🤔🤔ආයේ😍😍
Niyamai
Legendary vaas….😍
Best fast bowler in world
එතකොට අපිට tv තිබුනේ නෑ.මම ඕක ඇහුවේ රේඩියෝ එකෙන්..🤭💗💗
Wasa❤️🤟💪
good video. Singhe denuma karanneth meyamai neda
මැච් එක.පැරදුනාට 😢 දුකට බලන්නෙ
ado sirawatm bn
අනිවම
hita hadagannanam men a mach
Oyage voice eka pranawath naha cricket valata..oyita wadiya hithata kawadina vidiyata kanna bro..🌷⚾
Supiry❤❤❤❤❤❤❤
Great player,,
නො 22 වාස් 👑️👑️😍💟
ස්තුතියි
නැවත කවදා දකින්නද මෙවන් දස්කම්. 😔
Good bayy,
👍Niyamie 👍
Vass suppa bro
වාස් කියන්නේ සුපිරි කොල්ලෙක් දැන් ඉන්න ගොබ්බයො වගේ නෙවෙයි .
වාස් ❤️❤️👈
Malda
Onawata wada wadi mahathma gathiyak pennanna giyamath prashna.
සුපිරි ❤️
Great
👌🤗❤️
❤️🇱🇰❤️
👏👏👏👏👏👏
දැන් අපේ අය ගහන්නෙ cricket නෙමෙයිනෙ.ඒක වෙන මොකක්දෝ ක්‍රීඩාවක්.
ඔබතුමන්ලාගෙ කතාකිරීම වැඩි .
මාරයි
ඒ වගේ විශිෂ්ටයින් අද අපට නැහැ හරිම කණගාටුයි ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ගිය එක
Supper
එලකිරි
M wada hodai digatama karagana yanna
Arjunage.supiri.nayakathwaya.thamai.do
මේ over eka 2019 IPL final එකේ මාලින්ග ගේ over eka wgene❤❤
අරවින්ද අර්ජුන වගේ දක්ශ අයගේ නික්ම යාමත් එක්ක 2000-2005 කාලය පිතිකරණය අතින් හොද මට්ට්මක් තිබුනේ නැහැ කියන එකයි මගේ නම් හැගීම්. සනත් 100 ක් ගැහුවොත් දිනනවා වගේ දෙයක් තිබුණේ. ඒත් ප්‍රබල පන්දු යවන බලඇණියක් නම් තිබුණ බව නම් අවිවාදයෙන් කියන්න ඕනි. සංගක්කාර මහේලගේ ආගමනයේ ස්වර්ණම යුගය බිහිවීමත් එක්ක 2006 න් පස්සේ පිතිකරණයේ තිබුණු අඩුපාඩු මගහැරුණා, සනත්, මහේල සංගක්කාර , උපුල් තරංග, ඩිල්ශාන් ගෙන් පිරුණු පිතිකරණ ලැයිස්තු නැවතත් ලංකාව ලෝක කුසලාන අවසන් තරගකරා රැගෙන ගියා.
දඹුල්ලේ 😔😔
Vas .and mali
❤️😭😭😭😭👍👍👍❤️😭
Adambarai sinha kollane
Api mahathwaru widiyata hasirunayh Australia Adam Gilchrist and Steve Waugh n mark Waugh players haruna kota anith kreedakayange kisidu mahathma gathiyak Naha Australia wala..
Mage adaraya, chaminda vass
🇱🇰🇱🇰👌👌🏆🏆
මම මෙ march එක බලන්න දබුලු ගියා
Ricky pointin ඔස්ට්‍රේලියාවේ කියලා දැන ගත්තේ අද යකූ 🤭
hithan hitiye mona rate kiyalada
Cricket බලන්න ගත්තෙ අදද 😂😂
@@sinhalashortvideos7628 මං හිතන් හිටියේ england කියලා ..
2000 න් පස්සේ එකෙක්ද 😂
කුසල් මෙන්ඩිස් ලංකාවෙ.
Mawan the great captain
Video එක එකම දේ ආයෙ ආයෙ කිය කිය අදිනව වැඩියි. රසවත් නැ.
👍👍👍👍👍
Oy meek awasana over ek kyn ek nwththl video ek wtrk dunnm ptti meekth ptti✊✊👌👌
,😀😀😀😀😀
👍 👍 👍
Thanks
A kale ඉතින් ape set eka ona gemak kana pita හරවන wa
Danuth kana pita harawanne liesiyen dinna thiyena ewa parada welaa😆😆😆
🔫
Wass
Srilanka we sinhayo kiyanne nikam newe ape unge දක්ෂතා waya age karanna ona .....et dan unta podi ratawalut gahanawa
ක්‍රිකට් කියන්නේ මේ ක්‍රීඩාවට..... දැන් ගහන්නේ ක්‍රිකට් නෙමෙයි නේ........
Ahenam Monawateda
Bace ball waletadhe😆😆😆😆😆😆😆😆😭😭😭😭😭😭
World clus bolars
Cricket ithihasaye bihi una displine bawler Chaminda Vass
Aiye mn aluthin yt channel ekak patan gaththa puluwanda help ekak denna
Me voice 1k odatama hurui viswa danumada
Sinha Danmu bn😂❤
චමින්ද වාස් ශ්‍රීලංකා වෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙක්. සුපිරි වැඩ්ඩෙක්
Yavannek neme yavanna
@@kamalnishantha1914 aniwaren
Llllllllllllllllll""ll"
@@PCMSL_rl 💓
එකනම් aththa
පුරුද්දට පලවෙනි ඕවරයෙන් විකට් එකක් දෙකක් ගන්නා ,,,ලොව සුපිරිම පන්දු යවන්නා චමින්ද වාස් 👑️👑️👑️💝💟
මේ මැච් එක මම බැලුවා A/L කරද්දී .ඒ කාලේ අපි ජීවිත වලට ලොකු සතුටක් ක්‍රිකට් වලින් ලැබුවා. අපේ ලමා කාලය සුන්දර කල වාස් ඇතුලු එදා ක්‍රිකට් විරුවන්ට අපගේ උත්තමාචාරය !
👍👍👍👍
👌👌👌👌
💪💪💪💪
👏👏👏👏👏
මේවා බලද්දී ආඩම්බරයි යකෝ අපිට 👌👌
Believe in karma
මීට,
මාවන් අතපත්තු..
බොහෝම ස්තුතියි මේ මැච් මගේ මතකයේ විතරයි තිබුණේ නැවත නැවත බලන්න සැලෑස්සූවාට ස්තුතියි
චමින්ද වාස් මගේ ක්‍රිකට් වීරයා.
Mageth
Mage malinga
ලංකාවේ බිහිවුන සුපිරිම bowler
ලංකා මාතාව බිහිකරපු විශිෂ්ඨ ගනයේ පන්දු යවන්නා ඒ වගේම මම දැකපු භයානක වේග පන්දු යවන්නා හැමදාමත් ආදරේ වාස් ❤❤❤
සුපිරි වැඩ්ඩා.මම ආසම චරිතයක්
මේ මැච් පහ 2:3 විදියට අපි පැරදුණ මම මැච් 5 ම බැලුවා. අන්තිම ඕවරය සුපිරි දැන් මේ විදියට මැච් එකක් බලනව කියන්නෙ හීනයක්
මේ සිරිස් එකෙ ටෙස්ට් මැච් ටිකත් වාසිනෙ
මාත් බැලුවා .මම A/L කරන කාලේ
මේ වගේ මැච් ආයෙ සිහිනයක්
බය නැතුව අන්තිම ඕවරේ දෙන්න පුළුවන් අය තමයි වාස්,මාලිංග,කුලේ කියන්නෙ ❤
ේ
මාලිංග යා ශුවර් නෑ
ජය වේ ලංකා 🇱🇰
චමින්දවාස් සුපිරි වෙිග පන්දු යවන්නා
දැන් ඉන්න බෝලස්ලා ඒවගේ තරගෙකට අවතීර්ණ වුනානම් බඩුම තමයි 😉පේක්ෂකාගාරවල්වල පුටු ටිකට බුදුසරණයි 😥
ඒතරම් දක්ෂයි දැන් ඉන්න බෝලස්ලා 😉😉😁😁😁