කුවේට් නෝනගේ මාළිගාවක් වගේ ගෙදර 🇱🇰 | Low Budget House for Sale in Sri Lanka |@Ape Sudu Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • මෙම නිවසේ අයිතිකරු - Tel. 0096-56671 3595 (WhatsApp) 076-8694 665
    අපේ සුදු මල්ලි - Tel. 076-5726535 (WhatsApp/Imo/Viber)
    Hi, Welcome to Ape Sudu Malli Official TH-cam Channel
    Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️Comment
    Ape Sudu Malli - ගෙවල් ඉඩම් ඕනෑම දේපළක් කිසිදු අතරමැදියෙකු නොමැතිව විශ්වසනීයව මිල දී ගන්න හොයන අයට වගේම තමන්ගේ නිවස ඉඩම ඉක්මණින් විකුණගන්න ලොව පුරා ලාංකිකයන් අතර සුප්‍රකට යූ ටියුබ් නාලිකාව.
    ✅ ගෙවල් ඉඩම් පිළිබඳ වැදගත් තොරතුරු නරඹන්න අපේ සුදුමල්ලිව Subscribe කරන්න -
    / @apesudumalli-7983
    Best Real Estate TH-cam Channel in Sri Lanka 🇱🇰
    #SriLanka #ApeSuduMalli

ความคิดเห็น • 97

  • @krishanthirandeniya5478
    @krishanthirandeniya5478 2 ปีที่แล้ว +21

    සාදු සාදු මමත් අනුමෝදන් වෙනවා ඔබතුමිය කරන්න යන පිංකම. ඉක්මනට මේ ගේ විකුණගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ගොඩක් ඔයාට. යාලුවන්ටත් පේන්න ශෙයාර් කරන්න අමතක කරන්නෙපා.

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නෝනා මහත්තයා හිතන් ඉන්න විදිහටම මේකේ විකුණලා අසපුවට පූජා කරන්න යන සෑම දෙයක්ම ඒ විදියටම ඉෂ්ට සිද්ධ වේවා සාදු සාදු සාදු

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +5

    අද ලොකු ගෙවල් වල ඉන්නවා කියන්නෙ සමහරැන්ගෙ ඇස්වල කටු අනින වැඩක්‍
    බැරි වෙලාවත්‍ චන්දය දීපු කෙනා විරැද්ධ පක්ෂයේ නම්‍
    ගෙදරටත් චන්ද දුන්න කෙනාටත්‍ බුදු සරනයි
    😀
    මම හිතා ගත්තා හොදට හම්බ කරලා
    චුටිම ගේක ඉදන් බස් එකෙ යන්න
    හොරෙන් 5 star හෝටලයකට ගිහින් කන්න
    මගින් හෝටලයට ලංවෙලා ටැක්සියක් අරන් හෝටලය ගාවින් බහිනවා
    😀
    අද තියන්නෙ කුහක සමාජයක් කාටහරි විනයක් වෙනවනම්
    ඊට වැඩිය සතුටක් නැහැ .
    මිනිසුන්ට
    හොද වාහනයක යකවනම් ඒකට ඉරිසියයි
    කනගාටුයි පහුගිය දවස් වල මිනිසුන් සතුටු වුන හැටි දැක්කහම තව කෙනෙකුගෙ නිවස අලුවෙන කොට
    අපෙ මිනිස්සු අප්‍රිය වුන මාස ටික තමයි මේ
    හතුරෙක්ටවත් වෛර කරන්න එපා කියපු ධර්මය බුදු ධහම
    කරෙ හැම දෙයක්ම බෞද්ධයන් මිත්‍යාදෘෂ්ටි විදිහට
    මේ හැම එකටම විපාක තිබෙනවා
    මේ ගෙදර හොද යහපත් සිංහල බෞද්ධයෙකුට ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +2

    Lassenay me Gedera! Thank you Sudu malli!!

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ජූඩි ඔයාට ජයවේවා

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    Lassanei paw ei vikunanna.වටිනවා stutei putha budusaranei

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට බුදුසරණයි🙏

  • @inokamilmi8996
    @inokamilmi8996 ปีที่แล้ว +1

    Mara lassanai kuwait videyatama hadala tiyanna

    • @indika0072
      @indika0072 8 หลายเดือนก่อน

      අපේ ලංකා ve දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න . Commission එකක් ලබාදීමට හැක Thanks

  • @sunandarajini7461
    @sunandarajini7461 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ පිං මටත් අනුමොදන් වේවා🙏🙏🙏🙏

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට බුදුසරණයි🙏

  • @ranmaperera3443
    @ranmaperera3443 7 หลายเดือนก่อน +1

    Lassanayi salli nethath asawen beluwa ganna kena lucky.mama inneth oya kittuwa

  • @kuwait1609
    @kuwait1609 2 ปีที่แล้ว

    ඔහේ ඇණ ඕන මහත්තයා ලොකු පිනක් කරන්නේ සාදු සාදු මමත් කුවේට් සිට ඇවිත් ගයන වයන මිනිසුන්ට උදවු කරල අද මට ඉන්න තැනක් නැහැ ගෙදර එන්න දුවගෙන් බැනුම් අහනවා කුවේට් ඉදලා එනකොට මගේ කකුල ඔපරේෂන් කරලා ආවෙ අනේ මට පුලුවන්නම් ඔබතුමිය පර්චස් 6ක විතර ඉඩම් කෑල්ලක් අරගෙන දෙන්න එය විශාල පිනක් වෙනවා මගේ වයස දැන් අවුරුදු පනස් අටයි ඔයා විකුණන මුදලෙන් අසපුවට එන ගමන පුළුවන් නම් පමණක් ඒ උදව්ව කරන්න සම්බුදු සරණයි

  • @නිවනමනාතයිනිවනමවෙත්වා

    සාදු සාදු සාදු සාදු සාදු
    නිවනම නාථායි නිවනම වෙත්වා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +4

    අසපු හදන්න එපා දුප්පත් පවුල් 50 කට විතර ඉඩමි කිපයක් අරන් දෙන්න. දැන් ලංකාවෙි මිනිස්සු පුමාණයටත් වැඩියෙන් ආගමික ස්ථාන තියෙනවා. ඒක ඔයාට ලොකු පිනක්.

  • @kamalbastun4991
    @kamalbastun4991 2 ปีที่แล้ว

    හ්ම්ම් ගොඩක් වටිනවා කවුරුහරි ගන්න හොදා

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 ปีที่แล้ว +9

    මගේ අදහස: විකුණන්න ගෙවල් promote කරන්න වීඩි⁣යෝ හදන්න කලින්, ගෙවල් අයිතිකාරයින්ට කියන්න පොඩ්ඩක් අස්කරල දෙන්න කියලා. ගෙයක් හදන්න මිනිස්සු ගොඩාක් මහන්සි වෙනවා කියල මම පිලිගන්නවා. ඒක එහෙම තියෙද්දි, මේ ගෙදර ලස්සනක් මම නම් දකින්නේ නැහැ.

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 2 ปีที่แล้ว +6

    Eke mona lassanakda geval dakala nati unta magik

  • @punsarachamali4512
    @punsarachamali4512 2 ปีที่แล้ว +3

    බුදු අම්මෝ මේක කෝටි පහක්.කෝටි පහක් යනකොට ඔයිට වඩා ලස්සන ගෙයක් හදලා ගෙට ලස්සන ගන්න පුළුවන්

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 2 ปีที่แล้ว +3

    Ai ochchara lassana geyak vikunanne....hethuwak nathiwa geyak vikunanne naha...ai meka mechchar warnana karanne...

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      ඔක්කටම උත්තර වීඩියෝ එක ඇතුලේ තියනවා. ස්තූතියි 🙏 ඔයාට

  • @RenukaDamayanthi-r4y
    @RenukaDamayanthi-r4y 10 หลายเดือนก่อน

    Lassana geyak et salli nene

  • @sarathchandra3351
    @sarathchandra3351 2 ปีที่แล้ว +1

    වැදගත් කිවුවේ, බැසිල්, කබ්රාල් වගේ අයද ලගපාත ඉන්නේ

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 ปีที่แล้ว +3

    කුවෙට් ගෘහ භාණ්ඩ නම් ලන්කාවේ ගුහ බාන්ඩ තරම් 5% ක වත් වටිනාකමක් නෑ

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ...මම මේ නොකියා හිටියේ .😂

  • @kumudukumarikapurukottuwak8274
    @kumudukumarikapurukottuwak8274 6 หลายเดือนก่อน +1

    Mae ගෙදර thama තියෙනවාද

  • @gayanmark1095
    @gayanmark1095 2 ปีที่แล้ว

    සුදු මල්ලි

  • @deborapushpa8550
    @deborapushpa8550 ปีที่แล้ว +1

    මට ගමපහ වැලිවෙරිය අවට නිවසක් ලක්ෂ35 පමන

  • @fazmilajiffry
    @fazmilajiffry 2 ปีที่แล้ว +2

    Mage gay+ idam perches 12. Luxurious bungalow. Thawa podi podi adupadu karanda thiyanawa. Vikunala denda puluwanda

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 ปีที่แล้ว

      076-5726535 අනිවාර්යයෙන් මට කතාකරන්න

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +6

    Mona tharam luxury gewal haduwath toilet eke passa peththa hodana ekak (bidey) me eka gedarakawath penne ne ne..lankawe me gewak hadana aya meka kalpana nokaranne ai...

    • @tjranasinghe814
      @tjranasinghe814 2 ปีที่แล้ว +2

      there are bidey showers. we can wash by the shower while sitting on comod

    • @priyankaalagiyawanna6529
      @priyankaalagiyawanna6529 2 ปีที่แล้ว +3

      බිඩේ කියන්නෙ ලංකාවේ මිනිස්සුන්ට නම් නොගැලපෙන දෙයක් බිඩේ ශවර් එකක් තිබ්බම හොදටම ඇති ...කොමඩ් එකේ චූ කක්ක දාල ඒව හැලි හැලි බිඩේ එකේ වාඩි වෙනවට වඩාලේසියි ශවර් එකෙන් හෝදගන්න එක..

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว +1

      @@priyankaalagiyawanna6529 👍

    • @sajeewanifonseka8606
      @sajeewanifonseka8606 2 ปีที่แล้ว +1

      @@priyankaalagiyawanna6529 aniwa 😀

    • @hiranthamadushanka6919
      @hiranthamadushanka6919 ปีที่แล้ว

      අනේ අපිට සල්ලි නැනේ අපි ඉන්නේ කුලියට කාමරයක

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 2 ปีที่แล้ว +2

    Me siyalla anithyai....jeevath wenda geyak thibunama athi..penawa ne maligawak hadala vikunala yanda hadanawa.....oka thamai yathaharthaya...

  • @Rifaath
    @Rifaath 2 ปีที่แล้ว

    Kiyakda malli ge...wikunala iwarada

  • @milamila6109
    @milamila6109 2 ปีที่แล้ว

    Lassnai

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว +1

    😳❤️❤️❤️❤️😱

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว

    Mirihana para inan nadda geyak?

  • @sanjubattage8952
    @sanjubattage8952 2 ปีที่แล้ว +1

    Price ?

  • @Benita-q1c
    @Benita-q1c 4 หลายเดือนก่อน

    😊💕♻️♻️😊

  • @claregomesz1492
    @claregomesz1492 2 ปีที่แล้ว

    LOCATION PLS

  • @indika0072
    @indika0072 2 ปีที่แล้ว +3

    Katharagama purchase 432 ka ඉඩමක් සමග විශාල Cottage එකක් ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත අවශ්‍ය nam කියන්න .

    • @menakaindrajith6935
      @menakaindrajith6935 2 ปีที่แล้ว

      Katharagama koheada. Photos ewanna edame

    • @indika0072
      @indika0072 9 หลายเดือนก่อน

      ​@@menakaindrajith6935
      Katharagama ඉඩමක් ගැන බලලා තිබ්බා . Danui dakke

    • @indika0072
      @indika0072 9 หลายเดือนก่อน

      ​@@menakaindrajith6935
      Coment දැම්මා යන්නෙ නැහැ phone Number eka පුළුවන් dha evanna ..whats up

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว

    👍👍👍👍❤

  • @manoshichamika6668
    @manoshichamika6668 2 ปีที่แล้ว

    Lassanai ge wagema baduth lassanai ae unata salli nene ochara watina idamak ganna apith asai ohoma akaka jiwath wenna mamath rata inne katarwala mata geyak hoyanawa laksha 35 kata wage

    • @nilanthakariyawasam8381
      @nilanthakariyawasam8381 2 ปีที่แล้ว

      ඔයා ලංකාවෙ කොහෙද දැන් ආවද ලංකාවට.

  • @khsenetsomahemachandra5806
    @khsenetsomahemachandra5806 2 ปีที่แล้ว +1

    Apita nikan wath epa. Rata thula loku gewal minissu epa wela thiyenne. Sathutuyi dakkma
    .eeth aasa naha.

  • @annelopez8042
    @annelopez8042 2 ปีที่แล้ว +1

    මාලිගාවක් nemei ඉතින් . Arabic type ekak titenne.

  • @faizamohammed5989
    @faizamohammed5989 2 ปีที่แล้ว +2

    Thanks Dear it's not worth For This
    Amount

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว

    ❤️🙏♥️❤️🙏♥️

  • @chandranugapitiya4210
    @chandranugapitiya4210 2 ปีที่แล้ว

    මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නාඋල නාලන්ද මඩවල ආසන්නයෙන් ලක්ෂ 10 කට පොඩි ගෙයක් සොයා දෙන්න

    • @anuanuruddika2624
      @anuanuruddika2624 2 ปีที่แล้ว

      ලක්ෂ 10ට කොහෙද දැන් ගෙවල් කොහෙද

  • @fazalriyas6015
    @fazalriyas6015 4 หลายเดือนก่อน

    me wage muslim gewal dakinnete apei wasanawai

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Vekunala yandada kuvath karayekuge geyak ane varyenma

  • @thusharafernando3360
    @thusharafernando3360 2 ปีที่แล้ว +2

    palu patai... badu thibunath musala patai. sorry mata danunuvidiha....ETH ikmanata vikuna ganna labeva

    • @saheli8510
      @saheli8510 2 ปีที่แล้ว

      A kathawa aththa hena holman musala patai

  • @chandimalka3649
    @chandimalka3649 2 ปีที่แล้ว +1

    මේ ගේ තාමත් තියෙනවද

  • @laksithagayan8556
    @laksithagayan8556 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මත් අනුමොදම් වෙනවා

  • @nilulaksi7277
    @nilulaksi7277 7 หลายเดือนก่อน

    Kuwait ekenm badu genawe godak gannne nehe madu.

  • @kumariekanayaka4423
    @kumariekanayaka4423 2 ปีที่แล้ว

    Gana kieyada

  • @නිවනමනාතයිනිවනමවෙත්වා

    🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @hindidimerena4068
    @hindidimerena4068 2 ปีที่แล้ว

    Asapuvata Hodai 😂😂😂

  • @jkini878
    @jkini878 2 ปีที่แล้ว

    කියදගනකියන්නබැරිද

  • @kalyanipradeepa6092
    @kalyanipradeepa6092 2 ปีที่แล้ว

    ඉතින් me තරම් හොදට හදලා ai විකුනන්නේ

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +2

    සමාවෙන්න කිව්වට එලියෙන් බැලුවහම නම් කිසිම ලස්සනක් නැහැ
    අරාබි රටක පෙට්ටි ගෙයක්‍ වගෙ
    ගස් වවලා නැහැ ලස්සනට
    හැබැයි ලස්සන කරලා ගන්න පුළුවන් ගෙයක්
    ගන්න කෙනා
    දක්ෂ lanscaping කරන කෙනෙක් ගෙනත්‍ කරගන්න ඕන

  • @anuththarakavindi627
    @anuththarakavindi627 2 ปีที่แล้ว +2

    අනේ ඔය නො වලට කතා කරාට රොන් no කියනවා

  • @ethalfreda4278
    @ethalfreda4278 2 ปีที่แล้ว +1

    Ane manda Kuwait wala wadata giya kenek da me ge aiti karu santhosai mama italiye aurudu 27k thawama mage gei sihine saba kara ganna bari una kauru hari satutin innawa am hodai

  • @rrt5yy648
    @rrt5yy648 2 ปีที่แล้ว

    Apayth

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    විකුණා awasanda den

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    Thama wikunune නැද්ද

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +3

    ඇත්‍තටම ගෙදර හරිම කැතයි.
    මුස්ලිම් ගෙවල් වාගේ ..😀😀

    • @ranmaperera3443
      @ranmaperera3443 7 หลายเดือนก่อน

      Ehema kiyanna epa . Eka eka ayage cultures wenas

  • @තරුෂි-ධ7ඝ
    @තරුෂි-ධ7ඝ ปีที่แล้ว

    විකුනලා ඉරද

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 ปีที่แล้ว

    Aisrilankavabandakotaramlassanadadesiyadevalvaltaadarayadakvanna

  • @disnarhb
    @disnarhb 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 gidara hariyata wesak kuduwak wagi kiyana taram wenasak mata penny naha somany colours omg

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว

    Ai vikunanne

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 2 ปีที่แล้ว

    🇫🇷🙋‍♂️🇫🇷

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 2 ปีที่แล้ว

    ai lankawe badu nathuwada kuweit eken genath thiyenne

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Ammo

  • @rrt5yy648
    @rrt5yy648 2 ปีที่แล้ว

    Aththathama.kuwath.gadarth.waga