2020 WOOD CABANA, NUWRAELIYA, Budget Hotels in Nuwaraeliya, Bungalows in Nuwaraeliya, Wooden Cabana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2023
  • සීතල නුවරඑළියේ රු. 4000/= කට wood cabana එකක නවතිමුද?
    ගොඩක් යාලුවෝ මේ නිවාඩුවට නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්න නිසා අපි මේ නිවාඩුවට නුවරඑළියේ ගිහින් නැවතුන තැන ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මොකද මම දන්නවා අතේ තියන budget එකට නුවරඑළිය town එකටත් ලග සුපිරි නිස්කලන්ක place එකක් හොයා ගන්න තියන අමාරුව. මමත් මේ තැන හොයා ගත්තේ ගොඩක් හොයලා හොයලා. ඇත්තටම කිව්වොත් අහම්බෙන්.
    අපි ගොඩක් වෙලාවට කොහේ හරි ගියාම නවතින්නේ සිමෙන්තියෙන් බිත්ති 4කින් වට වෙච්ච තැනකනේ. ඒත් වෙනසකටත් එක්ක මේ වගේ cabana එකක සීතල නුවරඑළියේ නවතිනවා කියන්නේ වෙනම අද්දැකීමක්.
    මේ තැන තියෙන්නේ නුවරඑළියේ town එකේ ඉදන් 3 KM ක් විතර පොඩි දුරකින්. හැබැයි මේ තැනට නුවරඑළියේ අපිට බලන්න යන්න තියන ඔක්කොම තැන් වලට වගේ ලගින් තියෙන්නේ. ඇත්තම කිව්වොත් Lover's leap දිය ඇල්ල බලන්න යන්න තියන පාරේමයි මේතන තියෙන්නේ.
    මේකේ නම 2020 wood cabana.
    එයාගේ family එකත් ගොඩක් හිතවත් අය ඕනේ දෙයක් කතා කරලා කරගන්නත් පුලුවන්.
    එඅපේ යාලුවන්ට පුලුවන්නම් ඒ video එක බලලා හොද නරක comment එකක් දාගෙන යන්න. මෙතන location එක මම පහලින් දාලා තියනවා. Google map එකේ තියන number එකට call එකක් අරගෙන කලින් reservation එකක් දාලම යන්න නැත්තම තැන වෙන කෙනෙක් කලින් book කරලා තියයි. අපේ යලුවෝ මේ video එකට කැමතිනම් උඩ තිබ්බ රතු පාට 🛑 subscribe button එක click කරලා එකතු වෙන්න කියලත් මම ආදරයෙන් මතක් කරනවා.
    2020 Wood Cabana Nuwara Eliya
    076 236 7512
    maps.app.goo.gl/nZyJ7tDNVUkdM...
    එහෙනම් ගිහින් එන්නම්
    Excited Hours
    -------------------------------------------------------------------------
    In cold Nuwara Eliya Rs. 4000/= stay in a wood cabana?
    Since many friends are planning to go to Nuwara Eliya for this holiday, we thought of sharing with you the places we stayed in Nuwara Eliya for this holiday. Because I know how difficult it is to find a super quiet place close to Nuwara Eliya town for the budget you have. I also found this place after searching a lot. By chance, actually.
    Most of the time when we go somewhere, we stop at a place surrounded by 4 cement walls. But with a difference, staying in a cabana like this in cold Nuwara Eliya is a different experience.
    This place is at a short distance of about 3 KM from Nuwara Eliya town. But this place is close to all the places we want to visit in Nuwara Eliya. To be honest, this place is on the way to see Lover's leap waterfall.
    The name of this is 2020 wood cabana.
    His family and very close friends can do anything by talking.
    If our friends can, please watch the video and leave a good or bad comment. I have put the location below. Make a call to the number on the Google map and make a reservation in advance, otherwise someone else has already booked the place. If you guys like this video, please click the red 🛑 subscribe button and join.
    2020 Wood Cabana Nuwara Eliya
    076 236 7512
    maps.app.goo.gl/nZyJ7tDNVUkdM...
    #woodcabana
    #travelwithwife
    #woodencabin
    #nuwaraeliya
    #besthoneymoonhotels
    #placestovisitnuwaraeliya
    #nuwaraeliyavisitingplaces
    #cabanas
    #willmountcabin
    #hideoutcabin
    #2020woodcabin
    #hotelsinnuwaraeliya
    #redwoodcabin
    #budgethotels
    #budgethotelsinnuwaraeliya
    #campingsitenuwaraeliya
    #dayoutpackageuwaraeliya
    #littleenglandcottage
    #nuwaraeliyaresturents
    #loversleapwaterfall
    #loversleap
    #woodencabin
    #woodencabana
    #woodenroom

ความคิดเห็น • 44

  • @akiyatrend7625
    @akiyatrend7625 9 หลายเดือนก่อน +2

    මේ වගේ ගොඩාක් අඩුවට තියෙන තැන ටිකක් පුළුවන්නම් හොයල කරන්න හැමෝටම ගොඩක් හොඳයි ඒක ගොඩක් අය එහෙම කරන්නේ නැහැ මීටත් වඩා අඩුවට තිබ්බනං මීටත් වැඩිය හොඳයි අපිත් මේ වගේ ගණන් වලට තියෙන ඒවා හොයනවා ගොඩක් ස්තුතියි

    • @excitedhours
      @excitedhours  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි Comment එකට ඉස්සරහට අපි ඒ වගේ video අරන් එන්නම්❤️❤️❤️❤️❤️

  • @manjulasuranga1479
    @manjulasuranga1479 ปีที่แล้ว

    Meka punchi geyak wageda dear,nathnam room ekak vitharada? Safety paththa kohomada? Paren godak assata wageda thiyenne.gegory lake ekata lagaida

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Meke tiyenne one bedroom and bathroom.
      Lovers leep Yana paara aine tiyenne.
      Meyalge kitchen eka tiyana podi geyak wage ekak tiyanawa.

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Safety eka 100%

  • @pasindidewmini193
    @pasindidewmini193 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @excitedhours
      @excitedhours  3 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @kosalasusan-vl2ch
    @kosalasusan-vl2ch 11 หลายเดือนก่อน

    Godak lasana thanak api giya nanda kanak inawa harima hodai

    • @excitedhours
      @excitedhours  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindidewmini193
    @pasindidewmini193 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @manjulasuranga1479
    @manjulasuranga1479 ปีที่แล้ว

    Room eka gaththama roof top eka hambenawada?

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Ou ape video eke tiyanawa roof top eka. Ethana nan Tikak podi. Godak wela inna amarui ethananan. Room eka nan maru

  • @mokshasandeepa8958
    @mokshasandeepa8958 ปีที่แล้ว

    Makata kalin advance danna onada book karanna

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      කලින් advance එකක් අපිටනම දෙන්න වුනා....❤❤❤❤

  • @user-tg1hq2ss1d
    @user-tg1hq2ss1d 10 หลายเดือนก่อน

    Bed kiyak thiynwada

    • @excitedhours
      @excitedhours  9 หลายเดือนก่อน

      Ekai double bed ekak tiyenne

  • @shehaniharindika8987
    @shehaniharindika8987 5 หลายเดือนก่อน +1

    Akke meke maasekta wge inna puluwnda

    • @excitedhours
      @excitedhours  5 หลายเดือนก่อน

      Ane Dan na nanga. Call ekak dila balanna🥰

    • @shehaniharindika8987
      @shehaniharindika8987 5 หลายเดือนก่อน

      @@excitedhours hari akke

  • @thashiii1312
    @thashiii1312 ปีที่แล้ว

    Dear මේකේ family දෙකකට වගේ ඇවිත් ඉන්න පුලුවන්ද....මම මේකෙන් අදහස් කලේ තව rooms මේකේ තියෙනවද...

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      ඔව් තියනවා 🥰🥰🥰🥰🥰🥰🥰

    • @thashiii1312
      @thashiii1312 ปีที่แล้ว

      @@excitedhours අනේ thanks reply කලාට...🙏🙏❤

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @KumaraKumara-iq1dr
    @KumaraKumara-iq1dr 11 หลายเดือนก่อน

    Nabar eka ganna kohomada

    • @excitedhours
      @excitedhours  11 หลายเดือนก่อน

      Discription eke tiyanawa okkoma details❤️

  • @user-vy9gf5ej1y
    @user-vy9gf5ej1y 4 หลายเดือนก่อน

    3 denekuta kiyada

    • @excitedhours
      @excitedhours  3 หลายเดือนก่อน

      Poddak e contact number ekata katha karala balanna harim price oyalta denagann puluwan. ✌️✌️✌️✌️✌️

  • @ourlov5653
    @ourlov5653 ปีที่แล้ว +3

    කෑම වලට වෙනම ගානක් දෙන්න ඔනී නෙද . එතකොට 4000 එක දවසකටද

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว +1

      දෙකම ඔව් ✌️✌️✌️✌️✌️

  • @user-gj3el5lt6v
    @user-gj3el5lt6v 10 หลายเดือนก่อน

    fn no aka nedda

    • @excitedhours
      @excitedhours  10 หลายเดือนก่อน

      Discription eke tiyanawa❤️

  • @nimsarakumari1712
    @nimsarakumari1712 ปีที่แล้ว

    No eka dannako

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Description එකේ තියනවා ✌️✌️✌️✌️✌️😍😍😍😍

  • @lasanthaupulsurangasuranga9439
    @lasanthaupulsurangasuranga9439 ปีที่แล้ว

    Nambar ekak danna berida

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Description eke dala thiyanawa ✌️✌️✌️✌️✌️✌️

  • @user-uk8es1wp7g
    @user-uk8es1wp7g 11 หลายเดือนก่อน +1

    Contact number eka danna

    • @excitedhours
      @excitedhours  11 หลายเดือนก่อน

      Pahala Description eke dala thiyanawa ✌️✌️✌️✌️✌️✌️

  • @hirusachi
    @hirusachi ปีที่แล้ว

    Location ekata ynne kohomda contact number akk dnnko

    • @excitedhours
      @excitedhours  ปีที่แล้ว

      Video eke description eka balanna okkoma visthara thiyanwa ✌️✌️✌️✌️

  • @chandeepawimal9344
    @chandeepawimal9344 ปีที่แล้ว

    ❤❤❤❤

  • @pasindidewmini193
    @pasindidewmini193 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @excitedhours
      @excitedhours  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰