12 ශ්‍රේණිය සියලු පාඩම් දින 10 යෙන් සම්මන්ත්‍රණ 1| A/L BUSINESS STUDIES IN SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 209

  • @madushikalakmali1798
    @madushikalakmali1798 3 ปีที่แล้ว +117

    ඇත්තටම සර් මං කිසි ම subject එකකට ක්ලාස් යන්නෑ ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා අහම්බෙන් සර්ගේ වීඩියෝ එකක් දැක්කේ 🙂🙂 දැන් මං සර්ගේ වීඩියෝ බලලා ඉගෙන ගන්නවා මං 2021 AL කරන්නේ ගොඩක් පින් සර් මේ කර වැඩේට ❤️🙂

    • @piyumibuddika6724
      @piyumibuddika6724 2 ปีที่แล้ว +5

      Ane🥺🙏🏾

    • @sulakshanabandara9751
      @sulakshanabandara9751 2 ปีที่แล้ว +4

      Oya accounting kohomada karagaththe . Class yannathuwa 🥺

    • @BlackCat_SL
      @BlackCat_SL 2 ปีที่แล้ว +3

      Proud ❤

    • @SAN_1810
      @SAN_1810 ปีที่แล้ว

      @@SKY-vg4te lasitha sir supiri❤

  • @alphablack6717
    @alphablack6717 3 ปีที่แล้ว +47

    මේ නම් ගුරුවරයෙක් වෙන්ඩ බෑ..ගුරුවරයෙක් වගේ වෙස්වලාගෙන ඉන්න දෙවියෙක්❤️🙏🏾ස්තූතී සර්

  • @deshanichamathka7142
    @deshanichamathka7142 3 ปีที่แล้ว +150

    ගැම්මක් තමා ඉතිං,copy කල හැක සම කළ නොහැක,අවසාන මොහොතේ මේ කරන උදවුවට සර්ට ගොඩාක් පිං,campus එක ගැන බලාපොරොත්තුවක් ආවේ සර් නිසා,සර් කරන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.thanks sir 🙏💪👍👌😍💓

  • @harshaamarasinghe2972
    @harshaamarasinghe2972 3 ปีที่แล้ว +66

    ගේමක් ගහගන්නම් ඕනේ කියලා හිතුනා සර් මේ වැඩෙන් Exam අතැරලා හිටියේ ගොඩක් පින් සර්ට ගොඩාක් ස්තූතියි සර් 🙏 ❤️

  • @prabodhasewwandi115
    @prabodhasewwandi115 3 ปีที่แล้ว +46

    සර් මං third shy කරන කෙනෙක්. මට business studies වලට තිබ්බ්බබෙ S එකක් ඒ ගැන හිතනකොටත් දැන් ලැජ්ජයි.. මේ පාර සර් නිසා මට මේ විශයට හොඳ රිසාල්ට් එකක් ගන්න පුලුවන් කියල ලොකු විශ්වාසයක් තියෙනව සර්.. මට මේ පාරත් ක්ලාස් එන්න වියදම් කරන්න කියල ගෙදරට බරක් දෙන්න බෑ සර් ඒ නිසා මං යූටියුබ් පැකේජ් එකක් හදාගෙන යූටියුබ් එකෙන් ඉගෙන ගන්නෙ.. .සර් කියල දෙන දේවල් මට හොඳට ඔලුවට වදිනව.. සර්ට ගොඩක් පිං සර් 🙏🙏

    • @BSWITHPATHINAYAKE
      @BSWITHPATHINAYAKE  3 ปีที่แล้ว +27

      Class enna man free ugannannan

    • @prabodhasewwandi115
      @prabodhasewwandi115 3 ปีที่แล้ว +1

      මං වට්සඇප් එකට මැසේජ් එකක් දැම්ම සර් .. බොහොම ස්තූතියි 🙏

    • @geekdil7394
      @geekdil7394 3 ปีที่แล้ว

      Good luck

    • @rashmirashmi90
      @rashmirashmi90 3 ปีที่แล้ว +1

      @@prabodhasewwandi115 oya econ accounting igena ganna channel monawada kynna puluwnda

    • @prabodhasewwandi115
      @prabodhasewwandi115 3 ปีที่แล้ว +2

      Account with jm sir patta.. you tube channel ekak thiyenawa sirge eken number eka aran sirge class walata enna... youtube channel eke nama account with jm

  • @isuwa286
    @isuwa286 2 ปีที่แล้ว +9

    ඔලුවට දැනෙන්න උගන්නන ගුරුවරු ලංකාවෙ ඉන්නෙ අඩුවෙන්.. ඒ අතරින් සර් එක්කෙනෙක් .කියන්න වචන නෑ කියා දෙන දේවල් නියම විදිහටම ඔලුවෙ අඩියටම බහින විදිහට උගන්නනවා.. good job sir ❤️

  • @kaveedilhari6682
    @kaveedilhari6682 3 ปีที่แล้ว +13

    වෙනස්ම ගුරුවරයෙක්.💪ආඩම්බරයි ඇත්තටම පිං සර් මහන්සි වෙලා අපිට පිහිට උනාට.උදව් කලාට.මමත් හැම පාඩමක්ම බලලා ඉගන්න ගන්නවා.අන්තිම ටිකේ.මෙක දැක්කෙත්.අසාවෙන් අහන් ඉගන ගන්නවා.එකට සර්ට පිං.බුදුසරණයි සර්.👍🙏

  • @VimeshRathnayaka
    @VimeshRathnayaka 3 ปีที่แล้ว +34

    පට්ට සර් උගන්නන විදිහ ❤️ දන්න කට්ටියට කියනව අනිවාරෙන් bs නම් සර් තමයි කියල ❤️

  • @nimeshipnammuni6214
    @nimeshipnammuni6214 3 ปีที่แล้ว +21

    ගොඩාක් පිං සර්.....🙏❤️
    යාලුවෙක් තමයි කීවෙ සර්ගේ රෙකෝඩින් ගැන ....පාඩම් කරලා තියෙන එව්වගේ ඕනි එව්ව වෙන් කරලා ගන්න සර්ගේ රෙකෝඩින් ගොඩාක් වටිනව .....🙏❤️

  • @umeshaumesha6164
    @umeshaumesha6164 3 ปีที่แล้ว +35

    ගොඩක් පින් සර් ❤️ ගෙවල් වල ආර්ථික ප්‍රශ්න තියෙන ලමයින්ට සර් මේ කරන උගන්නන දේ ගොඩක් වටිනවා

  • @prabodhasewwandi115
    @prabodhasewwandi115 3 ปีที่แล้ว +27

    සර් නම් දෙවියෙක් පළවෙනි පාඩම මෙච්චර ඉක්මනට ඉවර උනා කියල හිතාගන්නවත් බෑ.. දිගටම කරගෙන යමු සර්...💪 .. 2023 අයට සර් ක්ලාස් කරනවද ඒ ගැන පොඩ්ඩක් මට කියන්නකො නංගිවත් සර්ගෙ ක්ලාස් වලට සම්බන්ධ කරන්න ඕන ❤️❤️

  • @techboysl933
    @techboysl933 3 ปีที่แล้ว +30

    තව මාස 2 යි exam එකට තියෙන්නෙ bs එපා වෙලා හිටියේ දැන් හිතෙනවා bs මෙච්චර ලේසියිද කියලා .බොහොම ස්තුතියි සර් මේ කරන කැපවීමට💝💫❤

    • @bikelove922
      @bikelove922 2 ปีที่แล้ว

      Oyge results khmd hli

  • @sandeepmanujaya6595
    @sandeepmanujaya6595 3 ปีที่แล้ว +11

    ගොඩක් පින් සර්ට ගොඩාක් ස්තූතියි සර් ❤️❤️
    12
    BS WITH PATHINAYAKE

  • @warushaa6861
    @warushaa6861 3 ปีที่แล้ว +10

    සර් මන් 2shy කරන කෙනෙක්. මට bs වලට තිබ්බේ s එකක්.ඇත්තටම මට bs විෂය එපා වෙලා තිබ්බෙ.මන් නිකමට වගේ youtube එකෙන් සර්ගේ වීඩියෝ එකක් බැලුවා. සර් උගන්වන විදිහත් එක්ක මට bs වලට ආස හිතුනා.මන් දැන් youtube එකෙන් 12 වසරේ ඉදලා සර් දාල තියෙන වීඩියෝ බලනවා. සර්ට ගොඩක් පිං මට bs විෂයට ආසවක් ඇති කලාටට 🙏🙏❤

  • @prabodhasewwandi115
    @prabodhasewwandi115 3 ปีที่แล้ว +17

    Maruuu sir ගොඩක් පිං ඔබතුමාට ❤️❤️

  • @nilushikarathnayake
    @nilushikarathnayake 2 ปีที่แล้ว +3

    මගේ ප්‍රතිඵල ගැන රටම කතාකරේ නුගසෙවන තුලින් මා එය රටට කියූ පසුව වුවත් දේශාන් සර් මා ගැන පන්ති වලදී කතාකරේ මා කවුද කියා වත් නොදැනය..මෙම වීඩියෝ එකේ මුල විනාඩි 45 දී සර් ඒ ගැන කියන දේ අවශ්‍ය කෙනෙක් ට බලන්න පුළුවන් ..❤

  • @nilanjanagayashan2730
    @nilanjanagayashan2730 3 ปีที่แล้ว +13

    සර් මම 2023 a/ l ඇත්තටම නැවුම් බලාපොරොත්තුවක් ආවා මට සර්ට ගොඩක් පින්

    • @nethu_ms
      @nethu_ms 2 ปีที่แล้ว

      Aththatam ow..mth 23 a/l

    • @Piumi_madushika
      @Piumi_madushika 2 ปีที่แล้ว

      Hey podi deyak dana gana puluwanda.mn 2024 mata 23 karana one.ethakota school eken ain welada privet karana oneda??

  • @Ashii-n
    @Ashii-n 3 ปีที่แล้ว +6

    Ambo bs atha arala unne sirge vidio eka hambune ada dn ithin balaporoththuwak thiyenawa sir nisa ..sirta pin 💖💖💖

  • @travelgirl4685
    @travelgirl4685 3 ปีที่แล้ว +17

    Sir thama hodatama karannee🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰respect sir👌

  • @achiniimalsha2167
    @achiniimalsha2167 3 ปีที่แล้ว +21

    Sir gana kiyanna wachana na sir
    Sir thama man dakapu nihathamanima ගුරුවරයා ❤️

  • @sanduniprabodika3418
    @sanduniprabodika3418 3 ปีที่แล้ว +10

    ගොඩාක් වටිනවා සර්. සර්ට ගොඩාක් පිං❤️✨

  • @yasanikasenavirathna6900
    @yasanikasenavirathna6900 3 ปีที่แล้ว +11

    බොහොම පින් ගුරුතුමනී 🙏❤️😊

  • @tharushehana4332
    @tharushehana4332 3 ปีที่แล้ว +16

    Bs පන්ති වලිනුත් නායක, අපේ පතිනායක සර්❤

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුති සර් තෙරුවන් සරනයි

  • @thanushanimesh5990
    @thanushanimesh5990 3 ปีที่แล้ว +8

    සුපිරි සර්😍🙂😍

  • @jana-cp2rm
    @jana-cp2rm 2 ปีที่แล้ว +5

    Sir, , මං 2021 exam කරන කෙනෙක්...ගෙදර තිබ්බ සල්ලි ප්‍රශ්නයක් නිසා..exam අත් හරින්න සිද්ධ උනා...පාසලෙන් ඇඩ්මිශන් එක දුන්නා..මේ කාලෙ මහන්සි වෙලා exam ලියන්න පුතේ කියලා..ආයෙ මං ඉගෙන ගන්න ආස උනා..ඒත් පාස් පේපස් පොත් තුන විතරයි තියෙන්නෙ...subject ,තුනයි...ඒත් කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නෙ නැ...අහම්බෙන් සර්ගෙ වීඩියො එක දැක්කා...ඒත් වීඩීයෝ ගොඩයි...කොතනින් පටන් ගන්න්ද කියලා තේරෙන්නෙ නැ...සර් පුලුවවන්නම් exam ගොඩ දාගන්න මේ දවස් ටිකේ කරන්න ටික පැහැදිලි කරලා දෙන්න් පුලුවන්ද 🙏🙏🙏🙏ගොඩක් පිං සර් මේ කරන සමාජ මෙහෙවරට....

    • @alcls623
      @alcls623 2 ปีที่แล้ว +1

      Ane ehenm sirt cal ekk dila hri dmm kiynd hlo 😥

  • @thimalshagamage
    @thimalshagamage 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් මේ විදියට පාඩම කියලා දුන්නට..ඇත්තටම මෙහෙම කලාම bs පාඩම් කරන්න හිතෙනවා..😌❤

  • @chamaliindikakohomadasamba7185
    @chamaliindikakohomadasamba7185 3 ปีที่แล้ว +2

    Aththatama sir oya wage kenek mata parakku wela hari hambune mage wasanawata ,aththatama sirta godak pim man kawadawath dakala na mehema guruwarayek nomile karanawa hamoma guruwaru lamai genna ganna mul video witharak danawa haba sir ehema na sirata wadi waduyen labenna ona guruwarun athare uthum guruwaryek sir oya 🙏🙏🙏

  • @johnsonsugath7214
    @johnsonsugath7214 3 ปีที่แล้ว +6

    Sir godak hodata theruna padama. Thank u sir😊♥️

  • @athularanjith318
    @athularanjith318 3 ปีที่แล้ว +4

    Thank you sir...clz ekak natuwa hitiye..ahamben sirge video ekak bala tamai dan digatama balane sir...godak pin sir💖😍

  • @suduhaminesuduhamine2208
    @suduhaminesuduhamine2208 3 ปีที่แล้ว +5

    Sir,me videos apita godak wadagath..thankyou sir

  • @kesharasamitha5049
    @kesharasamitha5049 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් සර්ට ගොඩාක් පින් 🙏❤️💯

  • @thidasdilshan3589
    @thidasdilshan3589 3 ปีที่แล้ว +11

    Sir anith pdm tikath mehema krlla dentakoo..hodotoma threnwaa sir thank you. .buisness studies epa vela hitiyee..

  • @danukasameera8763
    @danukasameera8763 3 ปีที่แล้ว +7

    Bs sir thanq godak♥♥♥♥♥

  • @nethminiwasana5440
    @nethminiwasana5440 3 ปีที่แล้ว +7

    Thank you sir.❤

  • @dilshanjanith1096
    @dilshanjanith1096 3 ปีที่แล้ว +5

    Thank you sir ❤️❤️

  • @navodamanchanayake5929
    @navodamanchanayake5929 3 ปีที่แล้ว +4

    Thnk you Very Much sir ❤💪🔥 .

  • @gandarilakshi7047
    @gandarilakshi7047 3 ปีที่แล้ว +7

    Sirta godak pin 🙏💯

  • @heshanijayathilaka7839
    @heshanijayathilaka7839 3 ปีที่แล้ว +4

    superb🔥godk pin sirta me krana mehewrta

  • @charukahashan2182
    @charukahashan2182 ปีที่แล้ว +2

    wibhageta daws dekak thiyala baluwe hodatama therenawa sir😍

  • @sandunikaushalya1992
    @sandunikaushalya1992 2 ปีที่แล้ว +2

    නියමයි සර් සුපිරියට තේරෙනවා. 💪💪💪

  • @priyanthaakd931
    @priyanthaakd931 2 ปีที่แล้ว

    සර් නම් මරු සර්...
    සර් මේ කරනවැඩේ මාරම මාරයි.. සුපිරියට තෙරෙනවත් එක්ක.. පාඩම් කරන්න මාරම ලේසියි සර්ගේ විදිහට .....ගොඩක් ගොඩක් ගොඩක් පිං සර් ඔයාට ...♥️♥️♥️♥️♥️

  • @pipunasaman6880
    @pipunasaman6880 3 ปีที่แล้ว +4

    සර් මං බලන්නේ මේ වීඩියෝ තමා අති සුපිරි සර් 😍😍😍

  • @imashisansala1230
    @imashisansala1230 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් සර්

  • @asiniasiniruwanthika3993
    @asiniasiniruwanthika3993 3 หลายเดือนก่อน +1

    Sir attatm godk pin sir. Sir nisa dn BS gna asawk awa . Koma hri hoda result ekk gnnw sir ❤ kochchra badaka awat apit ugannanwta gdk pin

  • @Dlakmal
    @Dlakmal 3 ปีที่แล้ว +6

    4:40:00

  • @anjanaoshan1314
    @anjanaoshan1314 3 ปีที่แล้ว +6

    Hithata wadinnama kiyala dena ewa therenwa sir❤️🔥

  • @ransikasandeepani2197
    @ransikasandeepani2197 7 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් කියලා දූන්න ටිකට

  • @sisirakumara2061
    @sisirakumara2061 2 ปีที่แล้ว +3

    අවංකම කියන්න තියෙන්නේ සර් ගොඩක් පින් සර්ට 🙂

  • @isurumadushan7955
    @isurumadushan7955 2 ปีที่แล้ว +1

    Sir athetama supiri.niyamaI bokkkatama wadinewa. Moletame

  • @nimeshipnammuni6214
    @nimeshipnammuni6214 3 ปีที่แล้ว +5

    සර් ❤️🔥💪

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +5

    සර් .. මං දැනට ආර්ට් කරන්නෙ ... ආර්ට් වලට ආස නිසා තෝර ගත්තෙ. ඒත් දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මට තේරෙනව ආර්ට් එච්චර වැඩක් නෑ වගේ කියල .. මං 10 පංතියෙදි commerce කරලත් නෑ. මම දැන් 12 වසරෙ ඉන්නෙ දැන් commerce වලට මාරු වුනොත් අවුරුද්දක් ඇතුලත සම්පූර්ණ විෂයයන් තුනම සම්පූර්ණ කරගෙන A/L වලට ලෑස්ති වෙන්න පුළුවන් වෙයිද 😶😶😶

    • @BSWITHPATHINAYAKE
      @BSWITHPATHINAYAKE  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පුලුවන්

    • @ishowsewey8272
      @ishowsewey8272 2 ปีที่แล้ว +1

      Ow maath dn grade 12. All the best🤩❤

  • @thrushinawodya359
    @thrushinawodya359 3 ปีที่แล้ว +7

    You are the best sir🤗🖤

  • @warunivinodya5239
    @warunivinodya5239 3 ปีที่แล้ว +6

    Perfect teching sir ❤️❤️

  • @avishkalakshan2313
    @avishkalakshan2313 3 ปีที่แล้ว +2

    sir thanq sir mn 2021 a/l liyna kenek mn exm atharala hitye me vidios tika nisa hodta exm liygnna puluwn suwr ekak dn tynw....

  • @hashiniwickkramasinghe2222
    @hashiniwickkramasinghe2222 3 ปีที่แล้ว +4

    Sirta gdk pin api wenuwen me karana kapaweemata

  • @jasanclaude6043
    @jasanclaude6043 3 ปีที่แล้ว +2

    B.s kiyana wishayata attama godak asa une sirge videos balala sirta godak pin 😊😊😊

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 3 ปีที่แล้ว +7

    Gammak sir ratatama🙏

  • @vihanga-tz5ol
    @vihanga-tz5ol ปีที่แล้ว +1

    You are the best teacher ❤️

  • @senuranimsara4066
    @senuranimsara4066 3 ปีที่แล้ว +4

    නියමයි❤️☬

  • @vishmaranaweera3074
    @vishmaranaweera3074 3 ปีที่แล้ว +4

    tnx sir . loku udawwak

  • @sudeera2321
    @sudeera2321 2 ปีที่แล้ว +3

    ගුරුවරු කියන්නෙ සර් වගේ අයට ❤️

  • @sumanadissanayakasumana7424
    @sumanadissanayakasumana7424 3 ปีที่แล้ว +3

    Sir godak pin me karana dewalwalata🙏🙏🙏

  • @wasananilmini9253
    @wasananilmini9253 ปีที่แล้ว

    Thank you sir 🖤 hodata mathaka hitinawa me charts ekka study karanakota 💓🌠

  • @isurimadushika5364
    @isurimadushika5364 3 ปีที่แล้ว +4

    Aye sir ...... moletama ynawa ...... 🙂🙂💖

  • @sithumweerarathna7083
    @sithumweerarathna7083 3 ปีที่แล้ว +3

    Niyamai sir godak pin ❤️

  • @dinupasi60
    @dinupasi60 3 ปีที่แล้ว +5

    Super sir

  • @shalukamadushan6327
    @shalukamadushan6327 3 ปีที่แล้ว +2

    Mamat pubudu sirge class giye. Pattama sir kenek. Eka parinma goda giya.

  • @ayeshahirunima479
    @ayeshahirunima479 2 ปีที่แล้ว

    Athatama godak hodata pahadiliwa kiya denwa 🥺💗thank u sir

  • @nalindabandara7509
    @nalindabandara7509 2 ปีที่แล้ว

    ⁣me video ek ada bluwe mn godk dewl idn gthth godk pin sirt 🙏

  • @dulanjalin9920
    @dulanjalin9920 2 ปีที่แล้ว

    සර් ගොඩක් පිං මෙ කරන කැපකිරීම් වලට ගොඩක් පිං සර්

  • @RashMi__111
    @RashMi__111 2 ปีที่แล้ว

    Thank you very much sir..
    Proud of you...❤️🌎

  • @chandimaudari5823
    @chandimaudari5823 3 ปีที่แล้ว +5

    👍

  • @sansalamanohari8238
    @sansalamanohari8238 2 ปีที่แล้ว

    Thank you sir
    ❤️
    God bless you

  • @dniro1500
    @dniro1500 2 ปีที่แล้ว

    ගොඩාක් පින් සර් ❤️

  • @hirunimalsha9614
    @hirunimalsha9614 2 ปีที่แล้ว +1

    hamadama nida ganna bs mechchara hodata igana ganna puluvan kiyala dana gaththe ada thama sir 🤗🤗🤗

  • @ireshaweerasingha7600
    @ireshaweerasingha7600 2 ปีที่แล้ว

    Gammak thana ape sir .sama karannanam ba kawadawath 🤩🤩🤩🤩🤩

  • @pasidudamsara8105
    @pasidudamsara8105 3 ปีที่แล้ว +10

    අනිත් පන්ති ටිකත් සර් youtube දාන්න සර් 🙏

  • @dilshanfernando4870
    @dilshanfernando4870 ปีที่แล้ว +5

    2024 A/L👍

  • @anthonyboys9219
    @anthonyboys9219 2 ปีที่แล้ว

    Good job 👌❤️

  • @kaveekavee3561
    @kaveekavee3561 3 ปีที่แล้ว +4

    👍👍

  • @Wkng1
    @Wkng1 3 ปีที่แล้ว +6

    SIR 13 PADAM TIKATH TH-cam EKATA DANAWADA

  • @nawodyadulmini652
    @nawodyadulmini652 3 ปีที่แล้ว +4

    Sir mm iye thma mulinm sirge cls ekkat join une..mn 2021 A/l krn lmyek..mn ampre sir.. plweni dwasenm hitht loku vishwasyk athi una .sir..ad thmai sirge me vdios bluwe aththtm kynn wchna na sir...mn hithn htye khmhri C ekkwath dgththoth athi kyl sir..mt O/l A7 B2 thyenw eth A/l athrl htyeeth sir nisa loku gammk aw ad idlm ra dwal bln nthuw ek digtm wd krl.khmhri campus ynwmaii..sir sirt gdk pin..🙏♥️

  • @Angrybird-mf
    @Angrybird-mf ปีที่แล้ว

    Patta wade sir thanks

  • @kal6154
    @kal6154 ปีที่แล้ว +1

    TH-cam ekt video digatama danna sir puluwan nm loku pinak

  • @methmiamasha3837
    @methmiamasha3837 3 ปีที่แล้ว +2

    Mama me video eka ada beluwe, godak hodai, mama 2022 A/L karanne, bs thama akamethima subject eka wela thibune, eth sir uganaddi ahan inna asai, anith videoth you tube danawada sir...?

  • @supusupu9958
    @supusupu9958 3 ปีที่แล้ว +1

    Sir maru sir ...mt bs kiyana vishya epa wela tibuna dennm asai sir....sirta pin sir taw tawth me wage weda karanna dayraya lebewa

  • @shehanlakshitha4091
    @shehanlakshitha4091 3 ปีที่แล้ว +3

    Isuru sirge me wage youtub vedio nedd econe clzz karana.....

  • @gangulmuhandiram5925
    @gangulmuhandiram5925 2 ปีที่แล้ว

    සර් ඉතුරැ පාඩම්‍ ටිකටත් මේ‍ විදියටම කරන්නකෝ හරිම ලේසි සර් මේ‍ විදිය…….🥰🙂

  • @sithumrashmika1256
    @sithumrashmika1256 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ගුරුතුමනි ❤️ පුලුවන් නම් මෙකෙ ඉතිරි කොටස දෙන්නකො.. 3න් වෙනි එකෙ ඉදම් නෙ ඉලගට තියෙන්නෙ

  • @prasadekanayake6741
    @prasadekanayake6741 2 ปีที่แล้ว

    පට්ට සර් .... කතාකරන්න දෙයක් නැ 💪

  • @Sandaruwandananjaya70
    @Sandaruwandananjaya70 3 ปีที่แล้ว +3

    ❤❤❤

  • @ishafernando1238
    @ishafernando1238 3 ปีที่แล้ว +4

    Me sir nam mara kepakirimak krnne dekapu sipirima sir knk ♥️

  • @kavishkadilshan8066
    @kavishkadilshan8066 2 ปีที่แล้ว +3

    මේකේ 2 වනි වීඩියෝ එක youTube එකේ නෑනෙ 🤔

  • @dreammiracle657
    @dreammiracle657 3 ปีที่แล้ว +3

    Sir mama 2022 A/l karanawa thama bs walata class yanne na sir ge online class ekata join wenne kohomada sir?

  • @tharushinimeksha4477
    @tharushinimeksha4477 3 ปีที่แล้ว +3

    Sir mcq,paper cls ek kawdd thiyenne

  • @seminilakshika-gf9gv
    @seminilakshika-gf9gv ปีที่แล้ว +1

    sir mn 2023 A/L karanne (first shy) 12 padam godak mata maga aruna asaneepen hitiya nisa class giyata ewa therune na sirge classes nm therenawa me dawas 10 semina eka baluwoth 12 okkoma cover neda.

  • @UDB947
    @UDB947 2 ปีที่แล้ว +2

    මෙකෙ දෙවනි එක හොයලා දෙන්නකො 3 ඉදන් තියෙන්නෙ😪💔

  • @chamaramadushan2959
    @chamaramadushan2959 3 ปีที่แล้ว +4

    Ba😎😎😍😍 k

  • @vidushashayavinda9952
    @vidushashayavinda9952 2 ปีที่แล้ว +1

    සර් online clz දිගටම කරනවද? කරනවානම් කොහොමද සම්බන්ධ වෙන්නෙ 2023