🙏🙏🙏🙏🙏🙏 Theruwan Sarani Swameen wahansa Wishing you good health and long life to help our innocent people and send them the correct path. Sadu Sadu Sadu
Gurudewothtamayanan wahansa oba wahanse ge pada namaskara karanna awasarai sadu sadu sadu oba wahanse ge darma desana srawanaya karala mata loku wenasak denenawa aaryan wahanseta cool gathta eth ansakare kale ne ape aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa sadu sadu sadu
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
මහා කරුනාව සෙනෙහස ඉවසීමෙන් ඔබ වහන්සේ හැමදාම හැමෝට ඇහුම්කන් දෙන නිහතමානී උතුම් ගුණකදම අපට චිවරයට විනයාචාර්ය වරයෙකි ආර්්යන් වහන්ස ,දර්ම මාර්ගය පැහැදිලි කරගත් දා පටන්ම විනය ප්‍රතිපදාව නිරායාසයෙන්ම සිදුවීම ප්රාතිහාර්යයක් ,ඔබ වහන්සේ දැකබලා වන්දනා කර ගැනීමට හේතු සකස් වේවා තෙරුවන් සරණයි ආර්්යන් වහන්ස
🌸🙏🌸
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
මාගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ පාද නමස්කාර කරන්නට දොහොත් මුදුන් තබා අවසරයි,මේ නිර්මල ධර්මය ඇසෙන මොහොතේ දීම නිවන් මඟට වැටුනා, දැන් මාර්ගය පැහැදිලිව නිවැරදිව යනවා ,ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරිමෙන් නිතරම කමටහන් වටහා ගන්නවා ,ආර්‍ය්‍ය මාර්ගයට පිවිසී අය ප්‍රකාශ කරන දේ මගෙන් නිතරම මම දකිනවා ,හිත නිවීම පංචශීලය බණ භාවනාව නිරායාසයෙන්ම කෙරෙනවා , ආශ්චර්ය්යක් ස්වාමීන් වහන්ස නිවන සැනසීම අත් විඳින්නට ලැබෙනවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
තෙරණින් වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌹🙏🌹🌸
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ,අප මේ මාර්ගය හොයා ගන්න බැරිවම මැරිලා ගියා නම් කොහේ කොහේ අපි අසරණ වේලා දුකට පත් වේවිද ,අනේ ඔබ වහන්සේට පුලුවන් උනා අපි මේ දුකින් මුදවා ගන්න තවත් ලෝක සත්වයා මේදුකින් මුදවා ගැනීමට දර්මය දේශනා කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ආර්්යන් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස, ධර්මය තුලින් ඔබ වහන්සේගේ ගුණකඳ දකිනවා,ඔබ වහන්සේගේ කැපවීම මග පෙන්වීම යටතේ අද උදය වැය දකිමින් කෙලෙස් මල දුරු වෙන ආකාරය පෙනෙනවා දැනෙනවා,ඒක තමන්ටමයි වැටහෙන්නේ කියන එක සෑම මොහොතේම දැනෙනවා, ලෝකයේ කොහේ හිටියත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා, ඒකමයි මේ මනුසත් බව ලැබුනේ අප්‍රමාදව කටයුතු කර ගන්න ලැබේවා,ඔබ වහන්සේට මාගේ පාද නම් වේවා , තෙරුවන් සරණයි අනුබුදු මාහිමියන් වහන්සේට
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේ මේ මනුලොවට ආලෝකයක් තපෝවනය පහනින් ලොවම දරමයෙන් එලිය උනා ,සියලුම දේනාට මේ සත්‍ය දර්මය ශ්‍රවණය වී නිවනින්ම සැනසෙන්වා ,ඔබ වහන්සේට සියලුම බාදා ඉවත් වී ලොවම සන්සාර දුකින් මුදවා ගන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි මගේ අනුබුදු හිමියනේ
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
අපට සම්මා සම්බුදු රජාණන් වහන්සේම වැනි වු පූජනීය ඔබවහන්සේ ට තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ,
තනි තනිව පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන් වහන්සේ විසින්ම ප්රත්යක්ෂ කරගත් අත්දැකීම නම් කමටහන කියාදෙමින් සසරින් එතෙර කළ පිරිස අපමණයි සිතමි..එවන් ඔබවහන්සේ අසමසමයි...ඔබවහන්සේ පමණමයි එවන් ගුරුඋතුමන් වහන්සේ නමක ලෙස දැනට අපි දකින්නෙ...ඒ උතුම් පූජනීය ඔබවහන්සේ ට හැමදාම තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස .සාදු සාදු සාදු 🙏🙏🙏💮💮💮
ඔබතුමිය අපගේ ආර්යයන් වහන්සේගේ දේශනා ශෛලිය හොදින් ග්‍රහණය කරගැනීමට සමත් වීම හරිම සතුටුයි, ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@@Neerodathero සාදු සාදු සාදු පූජනීය ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏💮💮💮
ඔබ වහන්සේ සොබා දහමේ අපූරු නිර්මාණයක්, මනුලොව උඩුයටිකුරු කරමින් දුක් ගින්දර නිවා දමමින් අප මේ ඝෝර කටුක සංසාර දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේගේ කැපවීමට මාගේ පාද නමස්කාර වේවා නිදුක් නිරෝගී වේවා,දුකක් කරදරයක් මානසික පීඩනයක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🙏🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@@jayakodithuwakku5162තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
ආශ්චර්ය්යක් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ මාගේ ගුරු දේවතාවුන් වහන්සේයි,මේ තරම් කාලයක් මේ සැනසීම හොයන්න නොවිදිනා දුක් ගැහැට වින්දා අව්වැසි නොබලා භාවනාව වන්දනා මාන කලා, දැන් තමයි අනුබුදු හිමියනේ නියම භාවනාව වෙන්නේ , බුද්ධ වන්දනාව මහා ගෞරවයෙන් සද්ධාවෙන් අපිරිමිතව කරන්නේ මාගේ බුදු පියාණන් වහන්සේ ජීවමානයි දැනෙනවා අනුබුදු හිමියනි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි පාද නමස්කාරය කරමු 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙇🙇🙇
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,සත්‍ය දර්මය දේශනා කරන ඔබ වහන්සේ නිසා ලොව පුරා බොහෝ දෙනා දර්ම මාර්ගය හදුනාගෙන හිතේ ගිනි නිවා ගන්නවා, කිසිම ලාභ සත්කාරයක් නැතිව නිර්ලෝභීව දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
ඔබත් මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමු
සාදු සාදු සාදු!!!
ඔබ වහන්සේ අවබෝධ කරගත්, ප්රත්යක්ෂ කරගත් , තථාගත බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල බුදුදහම , මෙලෙසින් සසරෙන් එතෙර වන්නට වෙර දරණ ලෝක සත්වයාට අනුකම්පා වෙන් අපමණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රී සහගතව ඉවසීමෙන්, ඉතාමත් සරලව අවබෝධ කරදීමට ගන්නා උත්සාහය හිතාගත නොහැකි තරම් ආශ්චර්යක් ආර්යයන් වහන්ස. සසර කතරින් එතෙර වීමට දහම සොයා යන සියලුම දෙනාට, පිහිට වීමට ආර්යයන් වහන්සේ ට විශ්වයේ ආශීර්වාදය, ආරක්ෂා ව ලැබේවා ලැබේවා ලැබේවා! ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!
සාදු සාදු සාදු!!!.
ඔබතුමිය ගේ වටිනා අදහස නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අම්මේ නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ආර්යයන් වහන්සේ කියාගන්න මානසික ලෙඩා ඔබ වහන්සේගේ නාලිකාවේ සටහන් තබනවා ඔහු විකෘති කරන දේවල් යන නාලිකාව අහන්න කියලා ඒ වෙනුවෙන් අප ඔබ වහන්සේගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා ඒ පණිවිඩ අයින් කරන්න කියලා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස'
නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි
ඔබගේ නිහතමානී කැපවීම අගය කරමු නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
එතුමාගේ අසනීපය හොද යහපත් තත්ත්වය ට සුවවේවා
ඔබවහන්සේගේ මේ පැහැදිලි කිරීම් සහිත දේශනා ඇසීමට තරම් අපි භාග්‍යවන්තයි ස්වාමීන්වහන්ස 🙏නමස්කාර වේවා !මේ පිවිතුරු සත්‍ය ධර්මය අසන සියලුම දෙනාට අවබෝධ වේවා !🙏🙏🙏
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේගේ දෙසනා අහන කොට මගේ ඇස් වලට කදුලු එනවා හදවතටම දැනෙනවා මේ ධර්ම දෙසනා අහන හැම දෙනාම හරිම වාසනා වන්තයි සියලු දෙනාම සසරෙ පින් කරගෙන ඇවිත් තියෙන්නේ ඔබ වහන්සේගෙන් මේ සත්‍යය ධර්මය අසා නිවන් දකින්නමයි අනේ 🙏🙏🙏බුදුරජානණ් වහන්සේ ඔබ වහන්සේව දකින්න ඇති මේ සියලු සත්වයන් සසරින් ගොඩ ගන්නා බව ඔබ වහන්සේගේ මහා කුසල් බලයටමයි සියලු දෙනාටම ධර්මය අවබොධ වෙන්නෙ එය කල හැක්කේ තපොවනය ස්ම්න්වහන්සෙට පමණි මාගේ උත්තම පාද නමස්කාරය වෙවා 🙏🌹🙏🌹🌹🙏🌹🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ඔබ වහන්සේගේ ආශිර්වාදය උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
@@Neerodatheroතෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරොගි සුවය දිර්ගායුෂ ලැබේවා පාද නමස්කාරය කරමි 🙏🌷🙏🌷🙏🌷🙏
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,ඔබ වහන්සේගේ දර්ම දේශනාවක් දානතුරු මග බලාගෙන ඉන්නවා ,අපි දැන් සැණසීමෙන් එකිනෙකාට ගෞරවයෙන් සමගියෙන් එකම දේශනාවක් අහන්න එකට එකතු වෙනවා ,ඒ නම් ආස්චර්‍ය්යක් හැමෝම හැමෝටම ඇහුම්කන් දෙනවා ආදරෙන් කරුනාවෙන් බැගැපත්ව සමගියෙන් කාලය ගත කරනවා ,අප සියලුදෙනාටම දැන් ඇත්තේම අවන්කත්වයේ බලාපොරොත්තුව නිවනින් සැනසීමට පත් වීමම පමණි ,මේ මහා නිහතමානී උතුම් දර්මය වැඩුනේ ඔබ වහන්සේගේ දර්මය අසා දැනගත් දා සිටයි,ඔබ වහන්සේ නම් අනුබුදු හිමිපාණන් වහන්සේ මයි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
අපගේ උතුම් ආර්‍ය්‍යයන් වහන්ස,මේ තරම් සරලව ධර්මය විග්රහ කරන විශ්ම කර්ම දේශනා කල හැක්කේ ඔබ වහන්සේටමයි , දවසින් දවස පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇසෙන්නේ වෙනස්ම උපමා කමටහනක්මයි,කොපි කල හැකිය එහෙත් ඔබ වහන්සේගේ හැකියාවට සම කල නොහැකිය එයයි ඔබ වහන්සේගේ දේශනා ආශ්චර්ය්යමත්,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනි සාදු සාදු සාදු
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ,
හරියටම හරි..ඒ විශ්වකර්ම දේශනා ප්රාතිහාර්යය තිබෙන්නෙ අපගෙ පූජනීය ගුරුඋතුමන් වහන්සේ වන තපෝවන ස්වාමින්වහන්සට පමණමයි..ඒ උතුම් පූජනීය සඟරුවන් වහන්සේට මගෙ නමස්කාරයම වේවා.සාදු සාදු සාදු 🙏🪷
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි @@Nirvanaya5871
Saasanaya pirihenava kiyana mshaa duk veedanaaven ma metek kalayak hitiya himiyani apepinvath mihindu parapure thapovana samindu pahalaveema nisaa sasuna yali pibithenava .apith veerya vadamu saduu saduu saduu .
@@Nirvanaya5871තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@@IsuruAstroඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තපෝවනය දේශනාවක් අහම්බෙන් තමා මටත් ලැබුනේ,දේශනය අසා ඉවර වෙනකොට තමයි දැනුනේ මේ තාක් කාලයක් ඇයි මට මේක නොලැබුණේ කියලා ,ඔබ වහන්සේටයි,බුදු රජාණන් වහන්සේටයි මේ පෝන් එකටයි දනගහලා වැදලා youtube එක හදපු උතුමට පින් දුන්නා ,ඒ තරමට සතුටක් සැණසීමක් දැනුනා ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා ලෝකයට තව තවත් මේ සත්‍ය දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
🌸🙏🌸
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@@jayakodithuwakku5162තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී කැපවීම අප අගය කරමු නිවනින්ම සැනසේවා
ඔබවහන්සේ කියන්නේ සත්‍යක්මයි,තෙරුවන් සරනයි.
සදු සාදු සාදු එහෙමයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,මේතරම් පැහැදිලිව දේශනා කරන දර්මය අසන්නට ලැබිමම වාසනාවක්,අප ගෞතම බුදු රජාණන් වහන්සේට දැන් අප බුද්ද පුජාව තියද්දීත් හිතට දැනෙන්නේ පුදුමාකාර සැණසීමක් ගෞරවයක් ,බුදු රජාණන් වහන්සේට නමස්කාර කරන හැම මෝහෝතේදීම ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනය කරනවා ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
🏵️🙏🏵️
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@@jayakodithuwakku5162නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි පින්වත් ආර්‍ය්න් වහන්ස සාදු සාදු සාදු සියලු සත්වයෝ සත්‍ය දහම අසා අවබෝධ වේවා
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
තපෝවනය දේශනා නිවන් මග පෙන්වීමේ අරමුණයි , ලෝකයේ සිව් දෙස පැතිරී හමාරයි,ගිනිගත් සිත් නිවනින්ම සැනසේවා,අප ආර්යයන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වෙමු, තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි අපගේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස....මමත්, ලගදීම මම නැතිකිරීමෙන් පසුව 🙏 ඔබවහන්සේ ගේ "පෝදා දම් දෙසුමෙන්" ඔබවහන්සේ දෙසූ ධර්මය තුලින් ඔබවහන්සේ දැක බලා, ඔබවහන්සේ ගේ ශ්‍රී පාද වන්දනා කරගැනීමට භාග්‍යය උදාකර ගැනීමට අධ්ෂ්ඨාන කර ගතිමි......සාදු සාදු සාදු
අහම්බෙන් කෙනෙකුට දෙන අවස්ථාව අම්මට ලැබණේ අම්මා ඒ පුජනිය අවස්ථාව උපරිම ථල ලබත්වා තෙරුවන් සරණයි අම්මේ
බුදුන්ටත් ගල් පෙරලුපු අයහිටියා ඔබවහන්සේ ගෙන් තමා මේ දහම මේතරම් සරලව අපි අහන්නෙ ඔබවහන්සේට නිදුක් නිරෝගිබව ලෙබි තව තවත් දම් දෙසන්නට ශක්තිය වේවා!🙏🙏🙏
ඔබගේ සත්‍යය වදන් ලිවීමේ අපට ශක්තියක් තෙරුවන් සරණයි
ඔබත් මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
ඔබගේ ආශිර්වාදය උන් වහන්සේට ශක්තියක් වේවී තෙරුවන් සරණයි
ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි!!!
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඝෝරතර සසරේ -තවත් එක් සංදියක ඉබාගාතේ ඇව්දි සංසාර සතුන් හට නොඇලෙන්න කියා දුන් නොගැටෙන්න සිහිය දුන් අතහරින සතිය දුන් නිදුකානගේම පුත් සඝ මැණික ඔබම විය ..සම්දාණෙනි...සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි ..ඔබ වහන්සේගේ පා මුල වැටී බැති සිතින් හද පිරි ගෞරවයෙන් වන්දනා කරමි .මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ
තෙරුවන් සරණයි අම්මේ අම්මා මාර්ගය නිවැරදිව යනවා, ස්කන්ධ උදය වැය දකිමින් නිවී සැනසේවා අම්මේ
උතුම් වූ සම්දාණෙනි !ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදූ 🙏 සාදූ දීර්ඝායුෂ ලැබේවා සාදූ 🙏 සාදූ 🙏 ..මාගේ හදපිරි බක්තියෙන් වන්දනා කරමි .සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ .🌸🌸🌸🌸🌸🌸සාදු සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි .ඔබ වහන්සේට ...මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
ආස්චර්‍ය්යක් ආර්‍ර්‍ය්යන් වහන්ස ,ගිනිගත් සිත් නිවනින් සැනසීමට පත් වෙත්වා ,තරුණ පරපුර ඔබ වහන්සේගේ ආදරයට කරුණාවට නිවෙනවා ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
දිර්ඝායුස ලැබෙවා ස්වාමින් වහස....
මෙ දහම අහන සියලු දෙනායම අවබොද වෙවා.....
තෙරුවන් සරණයි නිවනින් නිවීමට පත් වෙත්වා තෙරුවන් සරණයි
@@yashodaraTherani-vu4cf තෙරුවන් සරනයි ඔබත් නිවනිම්ම සැනසෙවා.......
ශාගරයක් බදු ධර්මය කෙටිකර ලෝක සත්වයා වෙනුවෙන් පැහැදිලිකර, අවභෝධයක් දක්වාම රැගෙන යන්නාවු ඔබ වහන්සේට අප සැමගේ නමස්කාරය. තව තවත් අසරණව මායාලෝකයට අසුවී දුකින් පෙලෙන අපව මුදවා ගන්නට ඔබ වහන්සේට ශක්තිය ධහිරිය ලැබේවා.තෙරුවණ් සරණයි.
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
ඒ අමා දම් සාගරෙයෙන් දහම් බීදක් හැමෝටම ලැබේවා තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
මාගේ බුද්ධ පුත්රයාණන්වහන්ස ඔබවහන්සේගේ මහාකරුණා ගුණයට මම පාද නමස්කාර කරමි ....!
සත්‍ය නිර්මල දහමක් අපටත් මේ ධර්මය අවබෝධ කරගැනීමට ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා ....!
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ......!
තෙරුවන් සරණින් ඔබටත් නිවන් මග විවර වේවා
හොදින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
ආර්‍ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු සාධූ සාධූ!!!
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
🙏🙏🙏 සාදු සාදු සාදු අපගේ ආර්යයන් වහන්ස ....දුකින් පෙලෙන ලෝ සතුන් සසර දුකින් නිදහස් කිරීමට ඔබවහන්සේ ගන්නා උත්සාහය ට මාගේ උතුම් නමස්කාරය වේවා !!! ඔබවහන්සේගේ මහා කරුණා ගුනය, අපගේ භාග්‍යයවතුන් වහන්සේගේ කරුණා ගුනය හා සමානයි. ඔබවහන්සේගේ ශ්‍රී පාද මම නමස්කාර කරමි
🙏🙏 🙏
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි අම්මේ
මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අම්මේ නිවනින් සැනසීමට පත් වෙත්වා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිදුකානනී
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .නිවන් අවබෝධ පිනිස හේතු වාසනා වේවා .නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .ඔබවහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වේවා .
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ඔබත් නිදුක් නිරෝගීව මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ කැපවීම සියලු ලෝක සත්ත්වයන්ට ශක්තියක් තපෝවනය සිත නිවන එකම තැනයි තෙරුවන් සරණයි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ඔබටත් මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
ඔබගේ වටිනා අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
මෙි තරමි ඉක්මනින් කෙනෙක් නිවන ඔබ වහන්සේ ආශ්චර්යයි.සදා වන්දනා කරමි .තෙරුවන් සරනයි !!!!!!!!
සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණින් ඔබටත් නිවන් මග විවර වේවා
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
සාදු🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏 පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේගේ මහාකරුනා ගුණයට මාගේ නමස්කාරය වේවා .🌸🙏🌸🙏🌸🙏..මට මේන්ම පින්වත් සෑම සියළුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ වේවා ...🌸🙏🌸🙏🌸🙏
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
@@Neerodathero සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
මේ සංසාර දුකින් අත් මිදෙත්වා තෙරුවන් සරණයි
සාදු🌸🙏 සාදු🌸🙏 සාදු 🌸🙏 @@Dammaseelathero
තෙරුවන් සරණයි
මේ විශ්වයෙ ඉන්න සියලුම සත්තයො නිවන් අවබොද ලැබේවා පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි පම්පතියෙ ලැබේවා ..
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@@Neerodathero මේ උතුම් ධර්මය අවබොද වී නිවනින් නිවිමටම පත් වේවා තෙරුවන් සරනයි ..
ඔබටත් මේ සංසාර දුකින් අත් මිදෙත්වා තෙරුවන් සරණයි
ඔබගේ ප්‍රාර්ථනය එසේම ඉටු වේවා තෙරුවන් සරණයි
@@yashodaraTherani-vu4cf තෙරුවන් සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි
අද අදම අපුමාදීව සැමටම උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට හෑකීවෙවා
ධර්මය ඇසෙන මොහොතේ දීම සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🌷
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ඔබ මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ දේශනා ලෝකයම නිවාලන ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ඔබටත් මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සියලු සත්වයන්ට මේ ගැබුරු දහම අවබෝද කරගෙන ඔවුන්ගේ චංචල සිත නිසල කිරීමට කටයුතු කරන ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි 💕💐🙏
ඔබ තුමියත් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ඔබටත් මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
පිංවත් ස්වාමීන් වහන්සේටෙ පාද නමස්කාර කරමු සාදු සාදු සාදු තෙරුවන් සරනයි ....
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@@Neerodathero තෙරුවන් සරනයි
සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
දහම අවබෝධ කරවීමට ඔබ වහන්සේ දරන උත්සාහයට බොහොම පින් !!
ඔබ වහන්සේට තෙරුවන්ගේම සරණයි !!!
🙏🙏🙏🙏🙏🙏🙏
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණින් නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තපෝවනය ධර්ම දේශනා ප්රඤ්ඤාවන්තයින්ටමයි,හිත නිවෙන තැනයි,අපගේ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රකීලයක් සේ නිදුක් නිරෝගීව සුවසේ වැඩ සිටිනවා, ඔබ සැම සත්‍යය ධර්මය ඇසෙන මොහොතේ ධර්මය ජීවිතය කොට ගෙන නීවීී සැනසීමට ධර්ම මාර්ගයට එන්න නිතරම ධර්මය ශ්‍රවණය කරිම,දාන ශීල ප්‍රතිපදාව පුරන්න, ඔබ නිවනින්ම සැනසේවා,උන් වහන්සේගේ සුවදුක් විමසූ සියලුම දෙනාටත් ඔබටත්,අපගේ ආර්‍ය්‍යයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷
🌸🙏🌸
@@Nirvanaya5871නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@@jayakodithuwakku5162තෙරුවන් සරණයි
Sasuna bebalena kaalayai mahasanga ruvanata theruvan saranin digasiri veeva sadu sadu sadu .
අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වෙිවා!!! 🌸🌸🌹🌹🙏🌹🌹🌸🌸 නිදුක් නීරෝගී සුව සමිපත්තිය නිරතුරුවම ලැබෙිවා!!!🌹🏵️🌸🙏🌸🏵️🌹
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@@Neerodathero🌸🌹🙏🌹🌸
ඔබ මේ සංසාර දුකින් අත් මිදෙත්වා තෙරුවන් සරණයි
@@Dammaseelathero🌹🌸🙏🌸🌹
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේ සමග සාකච්ඡා කරන සැමදෙනාටම ඔබවහන්සේගේ කරුණා ගුණය නිසාම දහම වටහාගැනීමට හැකිවන බව සැමට වැටහෙනවා. ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා .තෙරුවන් සරණයි !
ඔබටත් එම අවස්ථාව ඉතා ඉක්මනින් ලැබේවා තෙරුවන් සරණයි
ඔබ මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා 🌷🙏🌷🙏🌷🙏
දැවිලි තැවිලි සහිත ලෞකික භූමිය තුළ මේ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය අසලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ ඒ කෙනා මහා භාග්‍යවන්තයෙක්...........
මෙවැනි දේශනාවන් අසන්න ලැබීම ඉතාමත්ම භාග්‍යයක් අපේ හාමුදුරුවනේ .....
බොහෝ ගුණ පිරූ උතුමෙක් ............
සාධූ සාධු! සාධු මාගේ උත්තම නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
ඔබ වහන්සේගේ තපෝවනයේ දේශනා ..................................................................අතිශයින්ම ප්‍රඥාවන්තයන්ට පමණයි.
සාධු! සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇🙇🙇
ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් කෙලෙස් වලින් දැවුණු තැවුණු අසරණ අහිංසක ජීවිත සුවපත් වෙලා අපේ හාමුදුරුවනේ ..........🙇🙇🙇.
ඒකන්තයෙන්ම ඔබ වහන්සේ අපගේ පරම පිවිතුරු ගුරුදේවෝත්තමයානන් වහන්සේ වන සේක 🙇♀️🙇♀️🙇♀️.........
ඒ අති උත්තම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්න , උජුපටිපන්න, ඥාය පටිපන්න සාමීචිපටිපන්න ආදී වූ ගුණයන්ට මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
දෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
තෙවනුවත් මාගේ නමස්කාරය වේවා
🙇♀️🙇♀️🙇♀️
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@@Neerodathero ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
Saadu saadu saaduu aaryayan wahanseta maage utthamanga namaskaaraya wewa. Sri saddharmaya matada awabodha wewa. Theruwan saranai. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
හොදින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
කලණ මිතුරු මගෙ හිමි ලග බෝවා
සසරෙ මෙමා දැරු දුක් දුරුවේවා
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු අනුමෝදන් වෙමි අනුමෝදන් වේවා මටද ඉක්මනින් දහම අවබෝධ වේවා
අනේ සාදු සාදු සාදු ඒ දිනය ලහදීම උදා වේවා ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 පින්වත් ගුණවත් අපේ පූජනීය වූ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා 🙏 දීර්ඝායු ලැබෙිවා 🙏 🙏 තපෝවනය ආශ්චර්යයකි ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ඔබ වහන්සේ නිසා බොහෝ පිරිසක් ජිවිතේ අලුතින් ඉපදිලා දැන් තමයි ජිවත් වෙන්නේ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏 🙏 සියලු මෙි උතුම් ධර්මය අවබෝධ කර ගන්නා සියලුම දෙනා නිවනින් නිවනටම පත් වේවා 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏
සීලාදි ගුණයෙන් ප්‍රිය වූ ද,එසේ හෙයින්ම ගරු සම්බාවනීය වූ ද,අවවාද අනුසාසනා දෙන්නා වූ ද,අන් අයගේ වචන ඉවසන සුලු වූ ද,ඝාම්ඹීර ස්‍රි සද්දර්මය දෙසනා කරන්නා වූ ද,,නිර්වාන මාර්ගයේ යොද වන්නාවූ ද කල්‍යාණ ම්ත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 .
අන්තර් ගතය හරිම වටිනවා ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
සාදූ සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි ..සම්දුනි.දීර්ඝායුෂ ලැබේවා සාදූ 🙏 සාදූ 🙏 .
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!"
Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa
ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
Namaskara wewa. Sadu Sadu Sadu Sadu
නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
Theruwan saranai aryan wahansa obawahaseta nidhuk nirogi dhirgayusha labewa 🙏🙏🙏 obawahaseta mage padha namash karaya wewa sadhu sadhu sadhu 🙏🙏🙏💓💓💓💓💓💓
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
උතුම් ආර්ර්න්වහන්ස ,අනිත් අය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා...එය මේ ලෝකයක් නිවෙන දහමක්...එසේමයි ...උතුම් හිමියණි ...අශ්චර්යක් ....බුදුරජාණන්වහන්සේ ගේ සමයේ මේලෙස නේද මේ සුන්දර ධහම අවබෝධ කරගත්තේ...ඔබවහන්සේ මේ ලෝක සත්වයාට භාගයක් ...උතුම් ආර්ර්න්වහන්ස...නමස්කාරය පුද කරමි හිමියණි අදත් ...උතුම් බුද්දපුත්රයාන්න්වහන්ස....සුවපත් වේවා ..! ! ! දීර්ඝායුෂ වේවා උතුම් ආර්‍ර්න්වහන්සේට ...! ! ! 🙏🙏🙏..තෙරුවන් සරණයි හිමියණි ...! ! ! 🙏🙏🙏.....
ඔබවහන්සේ භාග්‍යයක් උතුම් ආර්ර්න්වහන් .....🙏🙏🙏🙏
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnseter mage namaskaraya wever.
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ආර්යන් වහන්ස ඔබ වහන්සේ නිය ධර්ම වෛද්යවරයාණේය සාදු සාදු. සාදු
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏
Theruwan Sarani Swameen wahansa
Wishing you good health and long life to help our innocent people and send them the correct path.
Sadu Sadu Sadu
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි නමස්කාර වේවා ආර්යන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ආර්යන් වහන්සේගේ උත්සාහය
තව තවත් සාර්තක වේවා තෙරුවන් සරණයි.
ඔබගේ ආශීර්වාදය නිවනින්ම සැනසෙන්නට හේතුවක් වේවා තෙරුවන් සරණයි
ඔබත් මේ සංසාර දුකින් අත් මිදෙත්වා තෙරුවන් සරණයි
දීර්ගායු වේවා,සුවපත් වේවා තෙරුවන් සරණයි.
ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස නිවන් මග නිවැරදිව පැහැදිලි කර දුන් ඔබ වහන්සේට ,මේක කෙනෙකුට කියන්න් බැහැ දැනෙන්න්ම් ඕනී ,ඒ දැනුනත් මේක තවත් අයකුගේ නිවන් මග යාමට මග කියා දෙන්නට පහසු නෑ ,බාහිර ලෝකයේ ඇත්ත දකිමින් කෙලෙස් දුරු කරමින් යන ගමනේදි ,එහෙත් ඔබ වහන්සේ පුදුමාකාර පැහැදිලි කිරිමක් කෙනගෙන් කෙනාට කරනවා ඒක අනුබුදු හිමි නමකට හැර මේ විශ්වයේ තවත් අයකුට කරන්න බෑ ඒ නිසයි ඔබ වහන්සේට හැමෝම අනුබුදු හිමියනේ කියන්නේ තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
ලෝකයක් නිවෙනවා ආර්යන් වහන්ස...ඇත්තමයි.සත්යි...
පුදුම නිවීමක්....නිවනින්ම සැනසෙනවා සම්දුනි...ඔබ වහන්සේගේ උතුම් පා යුග ගෞරවයෙන් වන්දනා කරමි ......සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
ඔබගේ අදහස් ලිවිම අගය කරමු 🙏🙏🙏🙏
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏
යහපතක්ම වේවා
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
Niyama buddha puthra yan vahansegee uthum gunaya den apata pehedili una saadu saadu saadu .oba vahanseeta theru van saranin deerghau veeva .
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
Gurudewothtamayanan wahansa oba wahanse ge pada namaskara karanna awasarai sadu sadu sadu oba wahanse ge darma desana srawanaya karala mata loku wenasak denenawa aaryan wahanseta cool gathta eth ansakare kale ne ape aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa sadu sadu sadu
ගලන ගගක් සේ දම් රස නහවා
බලන අසන සිත් පහන් කෙරේවා
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
Ane swaminwahansa matada pihitawewa sadu sadu
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
Sadi sadu saadu 🙏❤️🌷🌺🌼🙋
තෙරුවන් සරණයි
Namaskarawewa aryanwahansa
තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
Sadu...sadu...sadu...
paada namaskara keramee sadhu sadhu
Oba wahansa apga penata pahala wahca budu heme namak sadu sadu sadu
Oba wahanse niroogi wewa dirgauwewa pin attho me sasarin mudawanatak kal
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
paada namaskara karamee
Gohoru maden udataneguna nelumak see thapovanee pineyhi saminduge gunasuvanda lovapura pethiree pinethiaya nivenava .sadu sadu saaduu .
තෙරුවන් සරණයි
Apith oba wahansege asirwadayen senasimenmai gatha karanne.tawa kenek awaboda kala ne kiyala ahenakota apatat a satuta sariraya pura yana bawa denenawa.puduma ascharyak swamin wahansa weda sitina isawwakata namaskara wewa kiya ude hawasa wandana karanne wrnakala hekigaurawyk nethi nisamai.
ඔබගේ ස්කන්ධය උදය වැය දැනීම අප සමග බෙදාහදා ගැනීම ආශ්චර්ය්යක්, නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
❤🙏🙏🙏🌹
තෙරුවන් සරණයි
Rathana suuthraye vedipura thibenne mahasanga gunayai ada apee pinvath anububu samidu gen eya pehediliva penuna apramadava veerya vadamu
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
අපිට නම් එකම දේ කියන විට එපා වෙනවා. ඒ වුණාට ඔබ වහන්සේ එකම දේ සිය දෙනෙක් ඇහුවත් කිසිම පැකිලීමකින් තොරව කරුණාවෙන් කියා දෙනවා. ඒ වගේම වෙනත් අවස්ථාවක නම් එකම දේ අහන විටත් අපිට එපා වෙනවා. එහෙත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල එකම දේ කියැවුණත් අපිට එපා වෙන්නෙ නෑ. ඔබ වහන්සේගේ දේශනා විලාශය සහ ඔබ වහන්සේට අමතන කෙනාගේ ස්වභාවය හඳුනා ගනිමින් ඔබ වහන්සේ කරන දේශනාව අපිට හැමවිටම ගේන්නෙ අලුත් අත්දැකීමක්. ඔබ වහන්සේට කතා කරන කෙනා ගව් ගණනක් දුර සිටියත් ඔබ වහන්සේ ඒ අයව ක්ෂණයකින් හඳුනා ගැනීම නම් ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස. දේශනාවක් අහන හැමවිටම දැනෙන්නෙ ම ආශ්චර්යයක් ආශ්චර්යයක් මයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ නම් බුදු කෙනෙක්මයි. ඔබ වහන්සේට නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා. තව තවත් සත්වයන් සසරින් එතෙර කිරීමට ඔබ වහන්සේට සියලු බුදුවරුන්ගේ, ධර්ම රත්නයේ සඟ රුවනේ ආශිර්වාදය ලැබේවා ලැබේවා. ස්වාමීන් වහන්ස ඔබගේ පින්බර පා කමල් මත මගේ හිස තබා නමස්කාර කරමි.සාදු! සාදු! සාදු!
Swameen wahansa mata welawak denna mata karanna ona de therenne ne
තපෝවනය දේශනාවල යන කමටහන් ටික කොපි කරලා කියනවා තමන් අවබෝධ කරා වගේ අර ආර්යයන් වහන්සේ කියගන්න මානසික ලෙඩා ඔහු මානසික ලෙඩෙක් කියලා සියලු දෙනාට දැනුවත් වීමටයි සටහන තැබුවේ....👆 අවසරයි මට ඔබ වහන්සේගෙන්
එක වෙන්න පුළුවන් හැම දේශකයම එහෙනම් copy කරන්නේ බුදුහාමුදුරුවෝනේ එහෙම බැලුවොත් බුදු හාමුදුරුවෝ දුන්න කමටහන්නේ හැමෝම කියන්නේ..... අනේ මන්ද දර්මයෙන් පිට කිව්වෙත් දර්ම විකුර්තිකයෝලු.. එ දර්මයම කිව්වොත් copylu.... කාටවත් කමටහන් ස්වයං වු ඥානයෙන් පහල වෙන්නේ නැ.. මාර්ගය අහගත්තා ගුරුවරයාගේ පාරෙන් තමා යන්නේ
@@dharmarathnapeiris5853 ඔබට දර්මය අවබෝධ නොවෙන හේතුවත් ඒකයි,මේ තපෝවනය දේශනා උතුම් බල සම්පන්න කමටහන් මානසික රෝගියෙක් ආදායම් මාර්ගයක් කරගෙන විකෘති කරමින් ඉන්නවා ,ඒක අප හොදින් හොයා බලා දැනුවත් කලේ අද හෙට මේ සත්‍ය දර්ම දේශනා ආරක්ෂා කර ගැනිමේ අරමුණ නිසයි ,මගේ වැඩක් බලාගෙන ඉන්න පුලුවන් මේ දේශනා ඒ පිස්සා විකෘති නොකරනවා නම් ,ඔබට දර්මය අවබෝධ වේවී ආත්මාර්ථකාමී නොවු දවසකට තෙරුවන් සරණයි
නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි
🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌻🌻🌻🌻🌻🌻🌻🌻
අනවශ්‍ය comments නොදා ඉමු නේද ...තපෝවනය ස්වාමීන් වහන්සේ ගේ නිහතමානී දේශනා වලින් අපි නිවෙමු...ආර්යන් වහන්සේ ගේ දේශනා වලිනුත් අපි නිවෙමු...නිහතමානී ගුණය අපි උපේක්ෂාවෙන් බලාගෙන දියවෙන්න ඉඩ දෙමු..
තෙරුවන් සරණයි..
මේ උතුම් අවබෝධය ලැබීමට සියලු දෙනාටම හේතු සැකසේවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි අනේ ආරියන් වහන්ස මාකේරේ අනුකම්පා කරලා හදිස්සියේම කතාකරන්න වෙලාවක් දෙන්න ආරියන් වහන්න්ස පාද නමස්කාර කරමි
ඔබ මේ පණිවිඩ වට්ස්ඇප් එකේ ලියන්න, තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏