Traumas and Insecurities | EPI 23 | GEN Z PODS | 2024-10-11
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Traumas and Insecurities | EPI 23 | GEN Z PODS | 2024-10-11
"Welcome to Gen Z Pods, where පරපුරක පම්පෝරිය happens!
Brought to you by Xposure Media, join us every Friday at 5:00 pm as Nisali Sadeepa hosts insightful conversations, exploring the world through the unique lens of Generation Z. From trending topics to personal stories, get ready to dive deep into the minds of today's youth!"
පහත Link වලින් අපිව Follow කරලා අපිත් එක්ක එකතුවන්න -
📌 Whatsapp Channel - whatsapp.com/c...
📌 Facebook - / genzpods02
📌 Tiktok - www.tiktok.com...
📌 Instagram - www.instagram....
📌 Telegram - t.me/Gen_Z_Pods
#Genzpods #Genz #Youth #trauma #insecurity #Podcast #Xposuremedia #Sasindusahantharaka #Nisalisadeepa
thank you for listening to your viewers opinions😀
Always❤❤
Keep it up❤
මම කැමතිම මාතෘකාවක් අද ❤😊
Thank You!
මොනා වුනත් නිසලි අක්කිට පැංචා කිව්ව එක ලස්සනයි❤
ඒකනෙ...😀
ගොඩක් වටින topic එකක් ❤
ස්තුතියි!
Most interesting ,intelligent Girl ,i have ever seen ,finally i think i found my real Half ,you allso can see your bright Half My නිසලි
Trauma එක පිලිගන්න. ඒකට අනුගත වෙන්න. කාත් එක්ක හරි ප්රෂ්නයක් තියෙනව නම් ඒක එයාටත් දෙන්න😶
❤
❤
මමගේ පළවෙනි ආදරේ ප්‍රකාශ කරලා කැමැත්ත ඇහුව මට බලාපොරොත්තු දිලා තුන් පාරක ප්‍රතික්ෂේප කරා😢. ඒක නිසා එදා ඉදලා මේ වෙනකන් කාගෙන්වත් කැමැත්ත අහන්නේ නැ.😔
🥹🫶
I don’t know about how you guys see traumas and mental illnesses. But I do believe better to go ahead with some motivational stories n understanding the reality of life. Life is full of traumas but we are the navigators of life so we should be able to take control of ourselves timely. For an example doing meditation, being involved in physical activities and etc.-Food for thought-
❤
54:48 ඒ මාත් එහෙමයි...😂මටත් ඉන්නවා වචුවල් යාලුවෙක්.😂
❤ ඒ කාලෙ මාර ශෝක්
❤❤❤❤
Jumpers jump la wage fantasy theories,Horror theories wage Pod cast tikakut one 🙂❤️
love it ❤ let's do it 🫶
මම මේක කියනවද නැද්ද කියලා...හිතල හිතල කියන්න හිතුනා...
මට පොඩි කාලේ OCD හොදම තිබ්බා..මාව ගෙදරින් වගේම පිට අයගෙනුත් ගොඩක් බුලී වුණා...මම තනියම හැම දේම දාගත්තා..එක නිසා මම අදටත් මම ගැන නෙගෙටිවු..මොකද මම හිතුවෙත් එක මට විතරක් තියන,එකක් කියලා..ඒවගේමට මට තිබ්බෙ ඩිසෝඩ එකක් කියලා ඒ කවරුත් දන්නෑ,අදටත් දන්නෑ..මම ගෙදර අයත් එක්ක කතා කරනවා හරි අඩුයි.ඒක මට ලොකු ලැජ්ජාවක්🤕/දුකක්..එයාලා තාමත් හිතන්නේ ඒ මගෙ හැටි කියලා..අදටත් එක ආබාධයක් කියලා දන්නෑ එයාලා.....මමත් කවද හරි ඒ ගැන පොඩ්කාස්ට් එකක් කරනවා..ඔයාලා වගේ.❤ඔයාලා මට ලොකු හයියක්..දිගටම කරගෙන යන්න අක්කෙ අයියේ
මචන්. ආදරෙයි! ❤
අනෙ බ්‍රදර් මටත් ඔය ප්‍රශ්නෙම මිනිස්සු ඇහුන්කන් දෙන්නැ
@@STORYGAMER-uw4fm මම ගැහැණු ළමයෙක්...ඔව්..ගොඩක් අය, කාට හරි ඇගිල්ල දික්කරලා...පැත්තකට වෙන්න හදන්නේ...යථාර්ථයට පිලිගන්න කැමති නෑ...😪...
මටත් තියනවා 😢 මාත් hithuwe මට විතරයි කියලා
❤❤❤ඔගොල්ලො දිගටම කතා කරන්න මම හැමදාමත් ඔයාලත් එක්ක මට තිබ්බ ප්‍රශ්න කිපයකට
තව දෙයක් මෙක තරහට නෙමෙ බ්‍රදර් කියන්නෙ
අපෙ දෙමාපියන් හැමදාම කරන්නෙ අල්ලපු ගෙදර ලමයා උනන්දු යි එ ගොල්ලො දෙමාපියන් ට කිසි කරදරක් නැ කියලා පුද්ගලයෙක් සංසන්දනය කරනවා .එකෙන් damage එකක් වෙනවා ඔතන තමා ලංකාවෙ මිනිස්සු ගෙ ඉරිසියාව පටන් ගන්න මූල බීජය.අනෙ පොඩි දෙයක් කියලා හිතෙයි මෙක කියවලා. ලංකාවෙ සමාජයක් fail එකයි❤❤❤
එහෙම නැ මචන්. ඔයාලගෙ හැම අදහසක්ම අපිට වටිනවා!
මාත් ඔය වගේ දෙකින් depression උණු කෙනක් මේවගේ දේවල් නිසා පෞරුෂය හානි wenawa mage අම්මත් නිතරම මාව පුංච් කාලේ වරදකරි හැගීමකට damma dan ඒ patch එක වහන්න amarui වචන වලින් ආයේ මනස පස්සට යනවා වෙලාවකට over control කිසිම මිනිහෙක් පෙන්නන්න බැරි තරමට තනියම ඉන්න තත්වෙට path වෙලා ඉන්නේ මේක දකින කෙනක්ට හරි කියන්නේ deiyanne ළමයෙක් ඒ තත්වෙට danna එපා මව උතුම් කිඋවට මේවගේ දේවල් උනාම ජීවත් උනාට ඇතුලෙන් මැරුණු මනුස්සයෙක් බිහි වෙන්නේ ඒ වේදනාව ලෙඩක් හැදුනට wada amarui මට skills තියනවා ඒවගේ deyakawsth කරන්න හිතුනේ නෑ කාලයක් dan තනියම දෙයක් කරන් නොදකින තැනක ඉන්න කියලා doctor kiuwa මම තාම ඉගනගන්න නිසා job එකක් කරනව part time ලංකවෙන් යනවා studies වලින් පස්සේ me damage එක කවදාවත් හදන්න බැහැ එනිසා ළමයෙක් හදනවනම් deiyane නිදහසේ සතුටින් එයාට ඉන්න denna සමාජෙට ගියාම ඒ හානිය දරාගන්න බැහැ ඒ ළමයට 😢
කෙල්ල නම් ලස්සනයි.
සසිදු Toxic ,
ඇත්තටම traumas වලින් suffer වෙන කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්නෙ මාරම අමාරුයි.. මට පොඩි කාලෙ සිද්දවුන සමහර දේවල් එක්ක මම තාමත් ගවුම් අඳින්න බයයි.. අවුරුදු ගානක් ගියත් මම තාමත් ගෙදර වුනත් ගවුම් අඳින්නෙම නැති තරම් ගවුමක් අතට ගත්තගමන් මගෙ ඔලුව දෙපැත්තෙ දෙදරනව වගේ... ඒ කෙනෙකුට චූටි දෙයක් වෙන්න පුළුවන් ඒත් විඳපු කෙනා තමයි ඒක දන්නේ...
පුළුවන් නම්... I mean if you can *only*.. toxic parentsල ගැන වීඩියෝ එකක් කරන්න කෝ... සමාජෙ කියනව වගේ හැම දෙමව්පියොම දෙවියො නෙවේ.. 'හදන්න බැරි දරුවො නොවද ඉන්න ඕනෙ'.. මම කියන්නෙ typical topic එක ගැන නෙවේ.. ගොඩාක් නරක කමෙන්ට්ස් වැටෙන්න පුළුවන් ඒ වීඩියෝ එකට පුලුවන් නම් විතරක් ඒක කරන්න please I'm waiting
අනිවාරෙන් අපි ඒ ගැන කරන්නම්!
නිසලි මැනික සසිදු🦧 හොඳයි හැබැයි ගොරකයි ,ඔයා දුක් වෙන්න එපා ඔයාට ලැබෙන්නේ ලෝකේ හොඳම Life Patner අපි ඉක්මනට හම්බවෙයි එතකොට මේ ලෝකේ Best ම Version 2 හැදෙනවා බුදුසරණයි මැනික ,සසිදු බොක්කෝ උබටත් ආදරෙයි බුදුසරණයි ලොකුකම අතඇරලා තව නිහතමානී වෙයන් වයසට ගරැ කරපන් ජය 😑👊🥲🐍💧🤓🌟👍👊🤗🤞👑
Everybody Has illness
But we Can Cure Everything With ,
Kind , Peace, and Love ,be 🪔
❤
අනේ අක්කේ.. ඔයා කරන ඩිග්‍රි එක කරන්න A/L mona stream eka da karanna one... commerce karala puluvan da?
මම AL Art stream එකෙන් කලේ.. මගෙ degree එක Bachelor of psychology and counselling.
මට නම් සදාකල් හොද වෙන්නෙ නැ.
😂❤ same here mcn hamdama ekama cycle ek dwsin dws awul yn ek witharai wenne
@@savindunuwanjith7656 mn me danuth widawanawa
Some topics same here.. still suffering. But always try to focus on good and try hard to move on.. Btw those are uncontrobles neh!! so try to forget and forgive.. And also I love myself and dont let anyone hurt me again. As well as try to not giving any trauma to anyone 😊❤
@@Gen_Z_Pods thank you
අප්පිරියයි මෙව බලන්න 🤮🤮🤮🤮🤮🤮🤮🤮
ඉතින් නොබලා ඉඳින්කො 😮
@@praharshawishwa101 අැත්තද 😂😂😂😂😂😂😂
Ithin nobala inna