සුදෝ සුදට, හයියට ලස්සනට මහන්සියක් නැතිව හදන්න පුළුවන් රුලං දෝසි ❤️ Semolina Toffee / Rulan dosi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #රුලං_දෝසි #Awurudu_Kewili
    සුදෝ සුදට, හයියට ලස්සනට මහන්සියක් නැතිව හදන්න පුළුවන් රුලං දෝසි ❤️ Semolina Toffee / Rulan dosi
    Ingredients
    1. 1 cup of Semolina (180g)
    2. 1/4 cup of Water (60 ml)
    3. 1 cup of Sugar (250g)
    4. 1/8 tsp of Salt
    5. 1/4 tsp of Vanilla
    6. 100g of Coconut
    7. 1 tbsp of Butter or Margarine (15 g)
    8. 1/4 tsp of Cardamom powder
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. රුලං කෝප්ප 1 (ග්‍රෑ 180)
    2. වතුර කෝප්ප 1/4 (මි ලී 60)
    3. සීනි පුරවල කෝප්ප 1 (ග්‍රෑ 250)
    4. ලුණු තේ හැදි 1/8
    5. වැනිලා තේහැදි 1/4
    6. පොල් ග්‍රෑ 100
    7. බටර් / මාගරින් මේසහැදි 1 (ග්‍රෑ 15)
    8. එන්සාල් කුඩු තේහැදි 1/4
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 20

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +3

    මේ ක්‍රමේට ඔයාගෙන් බලන් මන් හැදුවා ගිය අවුරුද්දේ.. හැමෝම රහයි කිව්වා❤ හරි ලේසී මේ ක්‍රමේ

  • @maheshiweerasekara1984
    @maheshiweerasekara1984 9 หลายเดือนก่อน

    Akke Mata kiynwada rulan oya wediyata heduwa mn godak hariyata awa.e Aida kiynwada plzzz

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ආයුබෝවන් අක්කේ
    අවුරුදු කෑම මේසේ ලස්සනට තියෙව්.. මෙදාපාර...
    Thank for sharing ....❤

  • @sithijaperera784
    @sithijaperera784 9 หลายเดือนก่อน

    gedarin hoyaganna deval kivve api gedara seeni hadannenene

  • @user-jp5uq9vh3b
    @user-jp5uq9vh3b 7 หลายเดือนก่อน

    Mamath haduwa rasama rasai.thank you akki

  • @Achinidilhara991
    @Achinidilhara991 ปีที่แล้ว

    Thank you chammi apita pehediliwa pirisiduwa niweradiwa kiyala denawata ❤️

  • @amaofficial563
    @amaofficial563 8 หลายเดือนก่อน

    Math haduw me krameta..... ❤❤❤nitameta awa😊

  • @ytvideo6406
    @ytvideo6406 ปีที่แล้ว +1

    50 කට වගෙ හදන්න කොච්චර රුලං පිටි , සීනි ඕනද ?

  • @mojonewslk
    @mojonewslk 11 หลายเดือนก่อน

    wow

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว

    👍👍👍

  • @kanchanagangani8370
    @kanchanagangani8370 ปีที่แล้ว

    පැනි පදමක් නැද්ද

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 ปีที่แล้ว +2

    මැණික මැණික හරි පස්සේ හරි ගියා කෝ මැසේජ් කරන්න කෝ

  • @user-dd7xb3hb3t
    @user-dd7xb3hb3t 5 หลายเดือนก่อน

    Hariyatama enawa lesi recipe ekak

  • @upulnalaka2629
    @upulnalaka2629 ปีที่แล้ว

    Good

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 ปีที่แล้ว +6

    අනේ මිස් මං හැදුව හරි රසට ආවා නමුත් කැඩෙනවා නෙ ඒ ඇයි කියන්න කෝ

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 ปีที่แล้ว

    බලමුකෝ මිස් ඒක හදලා මට හදන්න බැ වරදීනව මිස්

  • @anomajayawardana6178
    @anomajayawardana6178 ปีที่แล้ว

  • @indikademel4415
    @indikademel4415 ปีที่แล้ว

    👍👍👍