අඩු වයසින් දස්කම් දක්වන දෙව්ම් - 8 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ ලියයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @rreta7930
    @rreta7930 3 ปีที่แล้ว +20

    දෙමව්පියන්ගේ වාසනාව පුතා ඔයාට දිග ගමනක් ජේසු පිහිටයි

  • @RV.Club100
    @RV.Club100 3 ปีที่แล้ว +15

    වෙනස් විදියකට රටට වැඩකරන්න හිතපු එකම ලොකු දෙයක්. දේශපාලනයට,පගාවට යට නොවී වැඩකරන්න ශක්තිය ලැබේවා

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 3 ปีที่แล้ว +8

    තුනුරුවනේ ආශිවාදය නිරතුරුව ❤ලැබේවා මගෙ පුතේ ...ඔයාලවත් මේ අගාදෙට දාල තියන අපේ ලක් අම්ම රැකගන්න ...එහෙම වුණොත් වයසක අපිත් මතු පරපුරට නයගැතී.....

  • @nirmalfernando1080
    @nirmalfernando1080 3 ปีที่แล้ว +9

    නියමයි නියමයි. .
    ඔබේ බලාපොරොත්තුව ඉටු වෙනවාමයි. .
    බුදුසරණයි දෙවිපිහිටයි..

  • @cham6306
    @cham6306 3 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුයි ජය වේවා

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +7

    බුදු සරණයි පුතේ ඔයාට. ඔයා කතා කරද්දී ඔයාගේ දක්ෂතාවය පේනවා. ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකිවේවා! අනාගතේ රටට වැඩදායක පුරවැසියෙක් වෙන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

  • @damithafdo5398
    @damithafdo5398 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ.. 🙏🏽🙏🏽🙏🏽
    ඔබට නියත ජය, ශක්තිය, අවධානය සහ හැකියාව ලැබේවා..!

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 3 ปีที่แล้ว

    ජය වේවා තෙරුවන් සරණයි .

  • @supunharshitha3596
    @supunharshitha3596 3 ปีที่แล้ว +13

    මල්ලි great එත් මල්ලි මේ රටට වැඩක් කරන්න මේ රටෙ දේශපාලුවෝ ඉඩ දෙන්නෙ නැහැ

    • @jetrider1367
      @jetrider1367 3 ปีที่แล้ว +3

      හැමදාම දේෂපාලුවොන්ට බැන බැන ඉදපන්.උන්ට බැන්නා කියලා උබලට හරියන්නේ නෑනේ.උන්ටනම් හරියයි.මොන දේෂපාලුවො හිටියත් තමන්ගේ වැඩේ කරගත්ත අය ඕනතරම් ඉන්නවා.

  • @tharutharu4739
    @tharutharu4739 3 ปีที่แล้ว +4

    සුභම සුභ අනාගතයක්

  • @muthunilu1865
    @muthunilu1865 3 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ ...

  • @modaragamageprasanna6556
    @modaragamageprasanna6556 3 ปีที่แล้ว +1

    Oya niyama adarshayak puthe api hamotam

  • @kishankavinda9158
    @kishankavinda9158 3 ปีที่แล้ว +4

    Supiri malliii........ Elagata A/l karamu.

  • @Sithumin-g3m
    @Sithumin-g3m 5 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @tennysonkumara3261
    @tennysonkumara3261 3 ปีที่แล้ว

    Niyamai putha god bless you

  • @bhoomiputhra2206
    @bhoomiputhra2206 3 ปีที่แล้ว

    ඉතාමත් සතුටුයි

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 3 ปีที่แล้ว

    God bless you පුතා 🙏

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 3 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ඔයාට

  • @amaasongs5129
    @amaasongs5129 3 ปีที่แล้ว +1

    Anee malliyo oyata jaya hari satutui ඉදිරියට yanna 🙋🙂🙂🙂👍👍🙏

  • @thusithharshana9410
    @thusithharshana9410 3 ปีที่แล้ว +4

    මේ රටට අවශ්‍ය අද තියෙන ත්ත්වය ට වැඩිය වෙනස් ත්ත්වක් ගැන හිතන්න පුලුවන් පුරවැසියන් .

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +2

    Legend ✌️💪

  • @routineworld4150
    @routineworld4150 3 ปีที่แล้ว +3

    Malli mata godaak me video eka vatinavaa. Oyaa thavath ihalata yanna onei kiyala suba pathanava. 👍🏻
    Good Luck 🎉

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +5

    සුබම සුබ අනාගතයක් උදාවේවා .
    මල්ලි ඔබට ..💓👍

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 3 ปีที่แล้ว +11

    අප්පමාදෝ අමත පදං...
    අප්පමත්තාන මීයන්ති
    යේ පමත්තා යථාමතා

  • @rumesh7718
    @rumesh7718 3 ปีที่แล้ว

    👍👍

  • @renuka6298
    @renuka6298 3 ปีที่แล้ว +1

    Triple gems bless to you son !!!

  • @ranganawishwajith5967
    @ranganawishwajith5967 3 ปีที่แล้ว +1

    Congratulations

  • @dineth.6546
    @dineth.6546 3 ปีที่แล้ว +2

    Niyamai පුතෙ ජයවෙව ❤❤❤

  • @fabuloft5860
    @fabuloft5860 3 ปีที่แล้ว +1

    My warm wishers bro. 😍

  • @dilmaentertainment5290
    @dilmaentertainment5290 3 ปีที่แล้ว +2

    Ammai thaththai daksha guruvaru dedenek.nanamal school aithikaruvan😍😍😍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    හොදයි පුතා

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว

    පුතා ඔයා ඔයාගේ දෙමාපියන්ට සහ රටට සම්පතක් තෙරුවන් සරණයි

  • @sadunicom0com153
    @sadunicom0com153 3 ปีที่แล้ว

    Good

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි රැකවරණයි.පුතෙ.ඔබගෙ.බලාපොරොත්තු.එලසම,සපලවෙවා

  • @dilmaentertainment5290
    @dilmaentertainment5290 3 ปีที่แล้ว

    Nanamal😍😍

  • @ajeducation4784
    @ajeducation4784 3 ปีที่แล้ว +3

    Oya පාසල් අයදුම්කරුවකු විදිහටද ලිව්වේ.කියන්නකෝ

    • @gavindu892
      @gavindu892 3 ปีที่แล้ว +1

      එෙහම ලියන්න බැ private

  • @SAMBOLA1989
    @SAMBOLA1989 3 ปีที่แล้ว +3

    ඔයා ජනාධිපති වෙන්න. ඔයාට පුලුවන් 🙏🙏🙏🙏❤️💕

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 3 ปีที่แล้ว +4

      ඔය වගේ කතාවක් කියන්න කළින් හිතල බැලුවද. රටක ජනාධිපති වෙන්න පුලුවන් රටේ බහුතර කැමැත්තක් තියෙන කෙනාට. බහුතරය ඡන්ද දෙන්නේ වැඩියෙන්ම තමන්ව රවට්ටන කෙනාට. ඉතින් මේ ළමයා රටේ බහුතරය වඩාත්ම සාර්ථකව රවට්ටන්න කියලද ඔබ කියන්නෙ?

    • @sharliycooray7420
      @sharliycooray7420 3 ปีที่แล้ว +2

      ලන්කවෙ කවෙ ජනාධිපති වෙන්න ඔච්චර ඉගෙන ගන්ඩ ඔන ne 😂

    • @SAMBOLA1989
      @SAMBOLA1989 3 ปีที่แล้ว +2

      @@KamakNeApiMalimawata එයාගේ අරමුන වෙනස් ඒකයි අපි එහෙම කියුවේ යාලු

    • @SAMBOLA1989
      @SAMBOLA1989 3 ปีที่แล้ว +2

      @@sharliycooray7420 අනිවාර්යයෙන්ම යාලු

  • @nalanimatara1449
    @nalanimatara1449 3 ปีที่แล้ว +1

    Puthe oyata theruwan saranay

  • @iranharoon3844
    @iranharoon3844 3 ปีที่แล้ว +2

    apith kamathi ape lamaitayh 8 wasaredima o/l pepare igennuwanam.
    KALETH ithurui / MUDALUTH ithurui.
    avurudu 15 / 16 job ekekuth karanna puluwanne.

  • @gayathrimanonetha9207
    @gayathrimanonetha9207 3 ปีที่แล้ว +2

    2006 ළමයෙක් කොහොමද 8වසර වුනේ 🤔 . නැණමල් එකේ හැටියට ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වුනා .

  • @kularathnamuthukudaarachch7318
    @kularathnamuthukudaarachch7318 3 ปีที่แล้ว

    L

  • @subanifernando3272
    @subanifernando3272 3 ปีที่แล้ว

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 3 ปีที่แล้ว +5

    5 wasare aya liyanne 11 wasare taram amaru paper 1k 😀😀

  • @kissany1973
    @kissany1973 3 ปีที่แล้ว

    Ooh ..give up

  • @subanifernando3272
    @subanifernando3272 3 ปีที่แล้ว

    A

  • @c.h3098
    @c.h3098 3 ปีที่แล้ว

    Anna okai රටටම wenna one meka nakiwenakam exam liyana ekaneme

  • @Traveler9111
    @Traveler9111 3 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣