Quick & Easy Ways To Apply For A Visa To Finland | ඉන්දියාවේ විසා යන්න කලින් බලලා යන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2024
  • බයිලා නැතුව ෆින්ලන්තයට යන්න ඕනි දේවල් හරියට දැන ගන්න ඕනි නම් බලන්න. විසා ඉන්ටවිව් එක හරියටම ගොඩ දාගන්න, ඉන්දියාවේ විසා යන්න කලින් බලලා යන්න.
    මම අරුණ සමරතුංග. වරලත් ඉංජිනේරුවරයෙක්. ලංකාවේදි මම ආණ්ඩුවේ මාණ්ඩලික නිලධාරියෙක්. අවුරුදු 15ක් ආණ්ඩුවේ ඉංජිනේරුවරයක් ලෙස වැඩ කලා. ඊටත් කලින් පේරාදෙණිය ඉංජිනේරු ෆැකල්ටි එකේ සහකාර කථිකාචාර්ය වරයෙක්. නිවාඩු දාලා ෆින්ලන්ඩ් අවා... මගේ බිරිදත් ලංකාවේ ආණ්ඩුවේ මාණ්ඩලික නිලධාරිනියක්. ඇයත් වසර ගණනාවක් ගණකාධිකාරී තනතුරේ වැඩ කළා. නමුත් රැකියාවෙන් අයින් වුණා. අපි තනියෙන් තමයි ෆින්ලන්ඩ් වීසා වැඩ කර ගත්තේ. අපි මේ වාගේ දේවල් ගැන කොහොමත් හොද අවබෝදයක හිටිය නිසා කිසිම ගැටළුවක් උනේ නෑ... අපි වගේ හැමොටම ලේසි නැති නිසා තමයි මේ දැනුවත් කිරීම පටිගත කලේ... අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න. මේක වීඩියෝ මාලාවක් පරණ ඒවත් පිළිවෙලින් බලන්න. ඉස්සරටත් වීඩියෝ දානවා. චැනල් එක SUBSCRIBE කරලා තියගන්න කියලා ආරාධනා කරනවා. හැමොටම ජයවේවා.
    --------------------------
    I'm Aruna Samaratunga. A chartered engineer. I was a government staff officer. I worked as a government engineer for 15 years. Before that, I was an assistant lecturer at the Faculty of Engineering, Peradeniya. Leave and go to Finland. My wife is also a government staff officer. She also worked as an accountant for many years. but left the job. We did the Finland visa by ourselves. We had a good understanding of work like this, so there was no problem. We documented this understanding (via video) because it's challenging for people like you. This is a series of videos; watch them in order. Videos were posted before. I encourage you to stay subscribed to the channel. Good luck to everyone.
    Disclaimer: A volunteer who came to Finland as a student shared his or her experiences in this video. Please do not interpret any of these discussions as immigration advice or official statements of any organization or person. It is your responsibility to verify the most recent rules and regulations, particularly those found on Finland's official websites and documents.
    ------------------------
    VISA 1: The Real Story Behind University tuition fee | අපි යුනිවසිටි ෆීස් අඩුවෙන් ගෙවන්නේ මෙහෙමයි
    • Finland Tuition Fee Ti...
    --------------------------
    VISA 2: If you NOT make your VISA Documents Corretly; VFS Kick you off ! ඩෝකුමන්ට් වැරදී නම් ඉන්දියාවෙ දොට්ට
    • Finland Residence Perm...
    --------------------------
    VISA 3: #vfsglobal #visa #finland #documents | ඉන්දියාවේ විසා යන්න කලින් බලලා යන්න | බයිලා නෑ
    • Quick & Easy Ways To A...
    --------------------------
    VISA 4: I Got Six Admmisions ! How to Chose One? THE FIVE FACTORS TO CHOOSE FINLAND UNI OFFERS
    • I Got Six Admmisions !...
    --------------------------
    VISA 5: Show Money to Finland Visa For Beginners ( A to Z) | Off Book Stories
    • Show Money to Finland ...
    -------------------------
    VISA 6: Finland Daycare Education Syterm | A Full Day with My Doughter
    • Finland Daycare Education
    ------------------------
    VISA 7: Money back in Finland for Food | How Shop Low Cost Groceries as a New Immigrant ?
    • Finland Free Food
    ------------------------
    VISA 8: FREE SHOPPING 2nd Hand Shops | How to Find Essential Housewares & Appliances in Finland
    • Finland Best Shopping
    ------------------------
    VISA 9: Tips and Tricks Migration Europe & Find Jobs in Europe | ලංකාවෙන් එන්න කලින් අනිවාර්යයෙන් බලන්න
    • Tips and Tricks Migrat...
    ------------------------
    VISA 10: Buy this and save money in Europe. Asian food with Indian taste.
    • Save money in Europe

ความคิดเห็น •