අම්මේ අද ඉස්කෝලේ එද්දි මැටි වලින් දේවාලයක් හදන් එන්න කිවුවා 🤣 |
ฝัง
- เผยแพร่เมื่อ 17 พ.ย. 2024
- 🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Enjoy & Stay Connected with us For more Videos !!!
🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
🔵Boralui Galayai fb Group link : www.facebook.c...
🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
#BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
[Leave a message on]
🔷 Advertisement - บันเทิง
කරාබුවටමයි හිත යන්නෙ 😂♥️... මරු අනේ වීඩියෝ එකත්...🙈♥️
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
😂❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️
@@boraluigalayaiofficial 👍👍👍👍🤣🤣🤣🤣🤣
කරාබුව නෙමෙයි කොන්ඩ කට්ට නේද
😂
පසුබිම් වාදනේ ඇහුන ගමන් ගෙදරඔක්කොම කාන්දම වගේ ඇදිලා එනවා.ඉස්සල්ලම බලන්නේ කරාබුව මොකක්ද කියලා.😜😜දෙන්නගෙම රගපෑමනම් නියමෙට කරනවා.හැමදාම මේ වගේ වීඩියෝ දෙන්න.බොරලුටයි ගලේටයි ජය වේවා 💪💪👍👍❤❤
L
අම්බො සැහේන්න අවුලින් හිටියේ අයියා ලාගේ විඩියො එක බැලුවා විතරයි අවුල කොහේන් ගියාද දන්නැ සුපිරි ඉතින් , හැමදාම මේ වගේ ආතල් විඩියො දාන්න සුබ පැතුම් පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරේ යී . 🥰♥️♥️
අනේ කොහෙද අනේ ගිහින් හිටියේ අයියාව කෙල්ලෙක් වගේ දැකලා දැන් පෙන්නේම ඒ වගේ ලස්සනයි අනේ තව අලුත් විඩියො දාන්න සුබ පතනවා දෙන්නටම ❤❤ආදරෙයි දෙන්නටම 🤗🤗
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
පොඩි වැඩ වගයක් තිබුනා අනේ ...🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට .. අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰🥰
@@boraluigalayaiofficial🎉
මකන දියරයක් එල්ලගෙන මදිවට තව මැටි වලින් දේවාලයක් ... 🤘😹 | අම්මෝ ආතල් හැබැයි
මම ඔයාලගේ වීඩියෝ වලට හරිම ආසයි.මම හැමදාම බලනව.කොචිචචර දුකින් හිටියත් මෙව බැලුවම හිත සැහැල්ලු වෙනවා.ස්තූතියි ඔයාලට.සුභ පතනවා තවත් ඉදිරියටම යන්න 🥰🥰
අපේ පොඩි කාලේ වගේ ඇත්ත කතාව...නියමයි සහෝ...👍
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අපේ පොඩි කාලේ මතක් කරලා දුන්නට ඔය දෙන්නට ගොඩක් ආදරේයි.❤️❤️❤️
මගේ පොඩි කාලේයි මල්ලිගේ පොඩි කාලේයි දෙකම මතක් උනා...මල්ලි පරක්කු වෙලා,shirt එක උඩ දාගෙන එනකොට අම්මා එක්ක අක්කයි මමයි අපි තුන්දෙනාම බලාගෙන ඉන්නේ දෙසන්න...අදත් මරු මල්ලි ඔය දෙන්නම👌...keep it up👍💙💙💙
Wow ptta adath ❤️❤️😂😂 යකෝ අම්මගේ පුතෙක් නේ😀
😂😂😂❤️❤️❤️
අනේ ඔයලාගෙ විඩියෝ ස් නම් මරු තව මේ වගේ වීඩීයෝස් ඕනෙහ් ❤️👍
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
මරු අනේහ් ... මාත් පොඩි කාලේ ගුටි කාලා, බැනුම් අහලා තියෙනවා අම්මාගෙන් ඕන තරම් ස්කෝලෙට ගෙනියන්න ඕනි දේවල් අමතක වෙලා කරුමෙට උදේට ඒවා මතක් උනාම ...😊🙃
ගෙදරිනුත් බැනුම් අහලා තව teacher ගෙනුත් බැනුම් අහන්න ඕනි නේද කියලා මතක් උනාම .... මං 😣😥
ඇයි අයියා කෑම පෙට්ටිය සෝදන්න බැරි උනාමත් ඔහොම්මම තමා උදේට අම්මාගෙන් කන්නේ ...🙈🙊
ලස්සන මතක ගොඩාක් මතක් උනා ...ලස්සන වැඩක් ඉතිම් ඉදිරියට යන්න සුබ පතනවා අයියලා දෙන්නටම 😊👏👏
මටත් ඉස්සෙල්ලා හැමදාම ඔය වගේමයි සදුදා උදේට තමයි මතක් වෙන්නේ ඔක්කොම ටික 😒🤦 මරු අයියේ අදත් සුපිරි 🤣🤣 ඉස්සරහටත් මේ වගේ video කරන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාලා දෙන්නටම😍 ❤️තෙරුවන් සරණයි ..🙏
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි නංගී .. තෙරුවන් සරණයි !!! ❤️❤️
අම්මියෝ😂😂🥴 තව මේ වගේ ස්කෝලෙ දේවල් ඕනෙ.....ගල් බොරලු 🥰❤️
😂😂❤️❤️ දෙන්නම් අනිවාර්යයෙන්ම 🥰🥰
@@boraluigalayaiofficial හ්ම්...🥰🥰
ඔව් ස්කොලෙ දෙවල්😂 මරු
අඩෙ කරාබුව 🤭😂 නියමයි ගලෙ ඔයාලට ජයම වෙිවා 🙏
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
අම්මෝ වෙනදා වගේම මේකත් මරු..😹😹❤️ අනේ මේ වගේ ස්කෝලේ කතා නම් සෝක්.😊😂 තාම හිනාව නවත්ත ගන්න බෑ අයියෝ..😂🤣🤣🏃
අම්මෝ... මේ පුතත්.. අපේ තුන්දෙනා ට දෙවෙනි නෑ... 😄😄😄
ලස්සනයි... Good luck..... Boys..... 👍👍👍ii
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි !!!
මටත් මේ දේවල් මේ විදියටම වෙලා තියෙනවා 😂 අනේ ඒ අතීතෙට ආයෙමත් එක්ක ගියාට ගොඩක් ස්තූතියි 🤗 ඩබල වැඩක් කරොත් ඉතින් සුපිරියක්ම තමයි 👊
අදත් ශෝක් අනේ .බුදුසරනයි දෙන්නටම ජය වේවා ❤️❤️❤️
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️ ඔයාටත් තෙරුවන් සරණයි !!!
🥺🥺❤️අනෙ මරු අයියේ අර අන්තිමට ගහන විදිහ😂🥺❤️🤭🤭
😂😂😂❤️❤️
මරලස්සනයි
🤣🤣🤣🤩🤩🤩😄😄😄
ටිපෙස් කරාඹුව නම් ශෝයි සුපිරි හොදේ ❤️❤️❤️
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️
@@boraluigalayaiofficial කොහෙද බං ටිපෙස් කරාබු
Tipes kiyana ekata dan kiyanne nh 😂😂
මාත් කියන්නම හැදුවේ බලද්දී ඔයා කමෙන්ට් එකක් දාලා.මාත් ආසම මෙයාලාගේ කරාබු වලට තමයි ❤️❤️❤️
Tipes newei bn කරෙක්ශන්
Oylge vedios maru ane❤️ oluwe mona prshna thibbath serma amthka wela hina ynawa😂❤️🤣
බොට අද මම😂😂...අදත් සුපිරි හොදේ
😂😂 හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අඩෝ පට්ට ❤😁ගැම්මක් තමයි අැ...තවත් ලස්සන vidiyos කරලා දාන්න හොදේ💖😎💎💙💜💕
පුතේ ලස්සනයි ඔයාලා 2න්නගෙ ව්ඩියෝ බලත්දි මට තියන්න ප්‍රශ්නය අමතක වෙනවා ඔයාලා 2න්නට ජය වේවා තෙරුවන් සරණයි ,❤❤🙏🙏
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
හදවතින්ම ස්තූතියි නැන්දේ... තෙරුවන් සරණයි නැන්දටත් !!! 🥰🥰❤️❤️❤️
ඒකත් සුපිරියක් වගේ 😀
😂❤️❤️🥰
අහරයා...😁😁😁😁🙄ට්පෙක්ස් කරාබුව,ශෝක් අනේ...ලස්සනයි ..keep it up..😊😊🙏🤘💕
😂😂❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️
අම්මා........... නියමයි සුපිරියක් තමයි ............ ආදරෙයි අයියල දෙන්නටම ........... මේක දිගටම කරගෙන යන්න ශක්තිය දෛරය වාසනාව හිනාව ඔක්කොම ලෙබේවා.................... සෙව්වන්දි මෑනියන්ගෙ පිහිටයි
හැමදාමත් බලනවා ආදරෙයි හැමදාමත්.දවසක ලංකාවෙි හොඳම තැනකට එනවා එනවාම තමයි ආයෙ කතා දෙකක් නැ.ජය වෙිවා♥️♥️♥️♥️♥️
🤣🤣🤣 ඉස්කෝලෙ යද්දි ඔහොම ඒව කොච්චර වෙලා තියෙනවද 🤭🤭 හොදටම හිනා අනේ. බොරලු පව් ගුටිකෑවනෙ😁😁. ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️
අම්මො.කරාබුව 😅😂💔 අදත් සුපිරි
😂😂❤️❤️
සෝක් අනේ...මරු හිනා වෙලා පන නෑ😂😂👌👌
😂😂❤️❤️❤️
අම්මෝ අම්මෝ ඔය සීන් එකට ගෙදරින් ගුටි කාලා නැත්තං උට ළමා කාලයක් තිබිලම නෑ 😁😂😂❤️
😂😂😂❤️❤️
අම්මාගේ සද්දේ.. කච කච කච... ලස්සනයි හොදේ..පව් අහිංසක ළමයා 😍👌
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
😂😂❤️❤️
අනේ,ඇත්තටම අපේ ගෙදරත් ඕම තමා ,👍👍👍
🥰🥰❤️❤️
සුපිරිම සුපිරි 👍👍👍
කරාබුව.... ලස්සනයි හොඳේ හැමදාම වීඩියෝ ඕනේ ❤️❤️❤️❤️🥰🥰🥰🥰
අම්මා මරු අනේ 🤣🤣🤣👍👍
😂😂😂❤️❤️❤️
මරු අනේ මටත් ඉස්කෝලේ කාලේ මතක් උනා අනේ හදවතින්ම සුභ පතනවා සහෝ ❤️❤️❤️
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️❤️
අහරයා.....පව් යකෝ ලමයා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අද වැඩෙත් වෙනදා වගේම මරු අයියා ...බුදුසරණයි දෙන්නටම....🙏🙏♥️♥️
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰🥰🥰 ඔයාටත් තෙරුවන් සරණයි !!! ❤️❤️
@@boraluigalayaiofficial ♥️♥️♥️🥰🥰🥰
අම්මා රවලා බලන බැලිල්ල තමයි මරු 🤣🤣
බලන් හිටියේ විඩියෝඑකක් දානකම් සුබ පැතුම් දෙන්නාටම ❤😍වෙනදා වගේඅදත් නියම විඩියෝ එකක් සුපිරි
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️
Ee gaanu charitha karanawa සුපිරිම 😍😍😍adrei ජයවේවා
අම්මෝ 😂😂 මැටි වලින් දේවාල තමයි දැන් හදන්න ඕන 😁 නියමයි අද වීඩියෝ එකත් 👍
ඔයාල දෙන්නා දැක්කත් හිනා යනවා 😀😄😅... අදත් සුපිරි 👍
😂😂❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰
Ane oyala denna nam soooi adarei galayai borolu dennatama thawath lassana deyak aran anna
හදවතින්ම ස්තූතියි ... 🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
අදත් මරු වීඩියෝ එකක්. ගොඩ දවසකින් නේ. ❤️❤️
අම්මෝ🤣 කොහොමත් ඒ ගහපු ගැහිල්ලට ඒ ලමයට ස්කෝලෙ යන්න වෙන්නෙ නෑනේ😂
මොකද පරක්කු😔.අපි බලන් හිටියේ.අදත් මරු.🤣🤣🤣🤣🤣❤❤❤❤
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
පොඩි වැඩ වගයක් තිබුනා ඒකයි පරක්කු උනේ ටිකක් 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰
නියමයි ඔයාලගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️❤️
ඔයාල දෙන්නා මරු අනේ 😁ඉස්සරහටත් මේ වගේ ඒවා තව ඕනේ 😇
හදවතින්ම ස්තූතියි . . අනිවාර්යයෙන්ම දෙනවා 🥰🥰❤️❤️
මට මගෙ පොඩි කාලෙ මතක් උනා. මාත් ඔහොමයි😂😂😂 ... අදත් ලස්සනයි අයියල දෙන්න😊😊
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰
ඉස්සර අපෙ අම්මත් ඔහොම්මම මල්ලිට සලකනො බැරිම තැන ස්කොලෙදි කියන දෙවල් ලියන් එන්න කියල පොතකුත් දුන්න ඒක නිසා පොඩ්ඩක් ශෙප් වුනේ 🤣🤣
😂😂😂❤️❤️
Goda. Kalekata. Pashse. Vidiyo. Ekkann. Supiri
මම වගේම ලමයෙක් 😂 මම වගේමයි 😂😂😂😂😂😂 පොඩි කාලේ මතක් උනා😭
😂😂😂❤️❤️❤️
ගලයා ඇන්ටිගෙ මූන වහලා කද දිහා බැලුවොත් නම් තනි ගෑනි😂😂😂යකෝ හිනා කාලා මැරෙනෝ😂😂😂
😂දැන් මැට් හොයපන් අහවල් එකෙන් අදත් සුපරියක් brothers💪❤️
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤️❤️
Uniform එකට කොල්ලා quite අනේ. 🥰
🥰🥰🥰❤️❤️❤️
ජය වේවා....නියමයි සහෝලා 👍
හදවතින්ම ස්තූතියි 🥰❤️❤️❤️
අය්යෝ හිනා කාලා මැරෙනවා ඕගොල්ලොනම් ශෝක් අනේ 😁🤣
අම්මොහ් ඒ ගහපු ගහිල්ලට කැලි තියේද දන්නේ නෑ
මේකත් මරු ඈ
ඔය දෙන්නට තව ඉස්සරහට යන්න කියලා හදවතින්ම සුබ පතනවා
ගලයයි බොරලුයි තමයි හොදටම කරන්නේ
ආආආආ.... වෙනදා වගේම මේ vedio ekath maru😘😘
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අදත් සුපිරි තමා බ්‍රෝ.. හැමදාම වීඩියෝ ඕනේ බම්
ආදරෙයි සහෝදරයා 🥰🥰❤️❤️
මේකනම් මරු 🤘 කී පාරක් බැලුවද කියලා මතක නෑ... ඒක නියමයි ෂෝක් අනේ 😂😂😂
නියමයිනෙ පට්ට ආ
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️
අම්මෝ අම්මේ ඔහොම ගහන්න එපා පොඩි එකා පවු අද කිවුටස් කරාබුව නේද මල්ලියෝ අනේ ai විඩියෝ නැති උණේ මාත් පාළුවෙන් හිටියේ අදත් මරු හෙටත් කේක් කෑල්ලක් යවනවා ද පොඩ්ත් මරු ඉස්කොලේ ගිහින් එන විදිහ අනේ මල්ලියෝ අම්මාගේ චරිතේ මරුවටම කරනවා වෙනදා වාගේම ගොඩක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි මල්ලියෝ 🌹🌹❤️❤️❤️👍✈️
අම්මොහ්හ්හ් අපේ මල්ලිත් ඔහොමමයි. ඉස්කෝලේ යන උදේට තමයි ඔක්කොම වැඩ මටක් වෙන්නේ
😂😂😂❤️❤️
Apet nangi
Ane Balagena hitiya video eka Dana kal.. Maru malli.... Niyamai
හදවතින්ම ස්තූතියි අක්කා.. 🥰🥰❤️❤️
Maru anee.adath supiri ..🤣🤣hamadam me wage vedio oni 👍👍
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰
Mage malliyaa mtk una...eyath ohommamaiii😂❤️❤️
😂😂❤️❤️❤️
අනේ අයියලා දෙන්නා හරිම ලස්සනයි අනේ 😍😄
😂❤️❤️❤️
දැන් ආවේ😍
🥰🥰❤️❤️
අනේ ඔයාලා දවසක් නොදැක්කත් පලුයි අනේ.. 😞 video එකක් එනකන් බලාගෙන ඉන්නේ☺️☺️. අද ඇවිල්ලා 👏👏
හැම ලමයෙක්ම ඔහොමයි අම්මගේ චරිතෙ ලස්සනට ම කරනවා ....දෙන්නාගෙ කැප වීම අගය කල යුතුයි ...wish u
Godak lassanai athiwenna hina wenna puluwan dennatama budusaranai puthe
නියමයි broola දෙන්නම අදත් මරු 👍👍😍
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️
අම්මෝ ඇති යන්තම් වීඩියෝ එකක් දාලා♥️
🥰🥰❤️❤️❤️
ට්ට්ට්ට්ට්ට්ට් 👍🏾❤️වීර ඒ එර රත්තරන් ඩ් ❤️💔💔💔💔
අදත් සුපිරි ෆන් හිනා සාගරයි ජෙසු පිහිටයි ❤
අනේ මරු අනේ.... ඔයාලා හැමදාම වීඩියෝ දැම්මත් මම බලනවා ❤️❤️❤️
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️
@@boraluigalayaiofficial ❤️❤️❤️❤️
සුපිරියි 😇 තවත් වීඩියෝ දාන්න ⭐
නියමයි මේවා කොහෙන් එනවද මන්දා...අතීතෙට යනවා හිත...සුභ අනාගතයක් 🙏🙏🙏🙏
Wow nice adath video eka Maru all the best 🤝❤️
අමිමො ගහන්නේ ඇයි ඒ පව් නෙද අනේ දෙයියනේ 😍😍❤️❤️❤️🌹🥰🌷❤️🌹💐
ගැම්ම්ක් අයියාල ❤❤😂😂
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි මල්ලී ❤️❤️
කේක් කෑල්ල දීලා යාලු කරගත්තෙ නෑනේ..😂😂😂
ඒ ලමයා ඒකත් මදි කියලා ගහලනේ 🤣🤣🏃❤️❤️
අනේ ගහන්නෙපා අයියෝ අපි හිනාවෙලා මැරෙයි 😆😆😆
😂😂😂❤️❤️
ම රු කතා සදුදාට තමයි කියන්නේ😅😅
අපිත් ආව බලල යන්න vidiyo eka.
ටිපෙස් ලෙප්ට්.
😂😂😂
ඒක මරු...👌👌
ගොඩක් කාලෙකින් 😊
අදත් සුපිරි 👌
තෙරුවන් සරණයි 🙏🥰
අපේ ගෙදර වගේමයි...😜💞
ඔයාලගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා මල්ලිලා.. ❤️
th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html
හදවතින්ම ස්තූතියි අක්කා 🥰🥰❤️❤️
කරාබු වලටමයි ආදරෙ හිතන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂❤️❤️❤️
Ane අම්මෝ ඒකහ්..මරු අනේ..❤❤❤😁😁😁😁
අහරයා..😁😁 ටිපෙක්ස් කරබුවක්, 😂😂 අදත් vedio 1 ලස්සනයි.. 👌👌Keep it up.😊😊
😂😂 හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අම්මෝ පාලුවෙන් හිටියේ.❤️
ඒකනේ අපි ඉක්මනින් වීඩියෝ එකක් අරන් ආවේ 🥰🥰❤️❤️
අද වීඩියෝ එකත් මරු😂😂🤭
😂😂❤️❤️❤️
ඔයාලගෙ video නම් superb.
අම්මෝ 😂😂😂 ලස්සනයි හොදේ 🤭
😂😂❤️❤️❤️
ඔයාලගෙ වීඩියෝ අපි ගොඩක් අසාවෙන් බලන්නෙ ඔයාල ට සුබ අනාගතයක් .👌👌👌👌👌
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
ඉස්සර wela tiynwa appa....😂😂😂😂
😂😂😂❤️❤️