හොඳම අප්‍රසිද්ධ ROCKSTAR GAME එක | The Warriors Review for the Modern Gamers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 211

  • @anujalakshitha4342
    @anujalakshitha4342 9 หลายเดือนก่อน +6

    සුපිරිම content තියන channel එකක් .....මට මාස දෙකකට විතර කලින් හම්බුනේ channel එක....දැන් channel එකේ ඔක්කොම videos බලලත් ඉවරයි 😊

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Ade thanks a lot brother videos baluwatat 😍

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 9 หลายเดือนก่อน +3

    Ziscuit වැඩක් කලොත් supiriyatama කරනවා.මම යූටියුබ් එකේ දැකපු creative ම කොම්ලා.subscriber කෙනෙක් උන එක ගැනත් ආඩම්බරයි...😈♥️ Love you soo much Ziscuit...Good lUck 😘💪

  • @vimukthinanjitha3110
    @vimukthinanjitha3110 9 หลายเดือนก่อน +22

    Gta game wala tibba easter eggs gena video ekak oneee 😌

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +5

      balamu bro 😍

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 9 หลายเดือนก่อน +4

    ස්ලීපින් ඩෝග් මතක් උනා.. මේක ගහන්න ඕන එකක් ❤. තෑන්ක්ස් අයියේ මේ ගේම් එක ගැන ශෙයා කරගත්තාට

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Eta wada thanks malli videos balanawata 😍

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 9 หลายเดือนก่อน +3

    Thamange experience eka patta vidihata explain karala thiyenawa.eka advanced you tuber kenekge perfect skill ekak,,

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Ade thanks a lot brother video eka baluwatat 😍😍😍

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala 9 หลายเดือนก่อน +1

    මගේ Sunday කියන්නෙ ඉතින් Ziscuit ට dedicate කරලා තීන දවසක්. Anyway, මේ game එකේ mechanics නම් සිරා. මේක මම play කරලා නම් නැහැ. හැබැයි මේක මං බලලා තීනවා. ඒකත් full game එකාම බලලා නැහැ. දැන් නම් හැබැයි emulate කරනවාම තමා. අර graphics පස්සේ යන උන් කියලා හෙන ගැහුවා වගේ කියලා දාපු එක නම් මරු ඉතිම්😅. මේ era එක graphics polish කරන කාලයක් bruh, හොඳ games නම් එන්නෙම නැති තරම්. අලුතෙන් ආපු එක game එකක්වත් මම නම් තාම ගත්තේවත් නෑ. Alan Wake තමා play කරන්න හිතාගෙන ඉන්නේ december වල පොඩි leave එකක් ගන්න හිතන් ඉන්නවා නේ 😁. Anyway, හැමදාම වගේ අදත් වටිනා content එකක්. Keep up the good works bruh. ❤🎉

  • @creedlkofficial
    @creedlkofficial 9 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම 70 දශකයේ සමාජ පසුබිම වගේ දේවල් එහෙම ගොඩක් හොඳට නිරූපනය කරනවා කියලා හිතෙනවා Game එකෙන්. ඒකාකාරී Game වලින් අයින් වෙන්න ඕනි නම් Play කරල බලන්න පුළුවන් සුපිරිම Games තමයි ඉතින් මේවා ... ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා...❤️

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Ade sahodaraya sry reply late. Ow oya kiwwa eka hariyata hari. Mewa habai dan aluth gamerslatanan wadiya set nowennath puluwan 😪

    • @creedlkofficial
      @creedlkofficial 8 หลายเดือนก่อน

      @@Ziscuit ඒකට කමක් නෑ ✌️💙
      ඔයා හරි සහෝදරයා.

  • @vishmilahimahansa9847
    @vishmilahimahansa9847 9 หลายเดือนก่อน +1

    මන් මේ විහිලුවට වගේ කියන්නෙ,ඇත්තටම අයියගෙ gaming,gaming industryය ගැන තියෙන දැනුමෙන් අපිට ෆිල්ටර් වෙලා එන්නෙ හොඳම ටිකනෙ,අපිට බැරිවෙයිද Audio podcast එකක් පටන් ගන්න ලොකූවට Edit ගැන හිතන්නැතුව වෙලාවක් හම්බෙන වෙලාවට රෙකෝඩ් කරලා ඩෝං ගාලා අතාරින්න පුලුවන් විදිහට,එකක් ගොඩක් වෙලාවට loyalම සෙට් එක විතරක් නිසා මුලින් ඕකට සෙට් වෙන්නෙ,මන් දැනුවත්ව podcast platformවලට විතරක් exclusive pod එකක් Gamingවලට නෑ තවම මෙහෙ🙈❤️

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Thanks a lot malli idea ekata. Mama danne na mehe inna aya owata wadiya kamathi weidw kiyala habai

  • @SandeepPrabasha
    @SandeepPrabasha 9 หลายเดือนก่อน +1

    Adanm voice eka supiri😊 ube videos walata addict wenawa samahara video 10 parakata wada balala thiyenawa😍

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      ow mama me para audio parana widihatama kara. thanks brother video eka baluwata 😍

  • @sachintha7822
    @sachintha7822 9 หลายเดือนก่อน +1

    Assassins creed games ranking video ekak karamuda brother?
    Warriors matath miss una game ekak try karala blanna ona.
    Any way ada video ekath patta.

  • @ksplayer4163
    @ksplayer4163 9 หลายเดือนก่อน +1

    Me game eka pattta ❤ mama ubu kiwwata passe meka dagaththe. Meka gahanna controller 🎮 ekak thibboth maru meka film ekatath wada hithata alluwa. Mewage underrated game tikak issarahatath ganna. Apita miss wuna game thawa kochchara adda

  • @gjei1234
    @gjei1234 9 หลายเดือนก่อน +1

    සුපිරි😀 personal ප්‍රශ්න කිව්ව දේවල් වලට එකගයි.character customize කරල gang එකක් තෝරගෙන play කරන්න පුලුවන් mode එකක් තිබුන නම් තවත් සුපිරි.❤

    • @gjei1234
      @gjei1234 9 หลายเดือนก่อน +1

      මට idea එකක් තියෙනවා ඔය වගේ gang war තියෙන multiplayer game එකක් හදන්න."වලි" කියල.tmnt mutant melee එකෙන් ඒ idea එක ආවෙ.( game development ගැන දන්න දෙයක් නම් නෑ හැබැයි 😂)

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Ade supirine bro. Oya ehenan prathamika engine ekakin wade patan ganna.habai MP scene walatabmulinma bahinna epa.mulin game mechanics hadagena etapasse MP add karanna

  • @kemikathejan5807
    @kemikathejan5807 9 หลายเดือนก่อน +2

    adath patta content ekak gammak thamai patta game ekak habai prasida nathi ekata dukai

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Ow rockstar welath pudumai meka mara underrated

  • @BoosterGaming-jb8mf
    @BoosterGaming-jb8mf 9 หลายเดือนก่อน +1

    Quantum break & Control game wala story explain ekak gennako puluwnnm

  • @chethanakaushalya
    @chethanakaushalya 9 หลายเดือนก่อน +1

    ගැම්මක් සගෝර් ❤❤

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 9 หลายเดือนก่อน +2

    My man making Sunday the best day of the week 😅❤ Oyage N64 eka gena video ekak denna barida aiya?😊

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      hehe thanks a lot malli. console eka gana karanna hitiye ath wadak weida danne na malli

    • @sanjulasenarathna4610
      @sanjulasenarathna4610 9 หลายเดือนก่อน +2

      @@Ziscuit ow neda? Kattiyata set nathi wei. Oyage entire console collection eka gena karoth?

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      @@sanjulasenarathna4610 ekanan....balamu hithala...

    • @sanjulasenarathna4610
      @sanjulasenarathna4610 9 หลายเดือนก่อน +1

      @@Ziscuit thankuu

  • @sasankakasun
    @sasankakasun 9 หลายเดือนก่อน +1

    ගේම්ස් ගැන කතා කරද්දි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මාරම අසරණයි ඉතින්! Playstation gaming කෙසේ වෙතත් potato PC එකක්වත් අටවගෙන ලෝකේ famousම game එක වෙච්ච GTA V එක තලාගන්න බැරි උන් කොච්චර ඉන්නවද?😶 30,000කට අවුරුදු 5කට 6කට කලින් ආව VGA වලටත් අවුරුදු 5කට 6කට පස්සේ 50,000 දීලා second hand ගන්න වෙලා.😖 මේ දේවල් එහෙම නොවෙන්න තව 30% විතර community එකක් games එක්ක interact වෙනවා. එහෙනම් ඉතින් industry එකත් තව උඩ, live stream කරන අයත් උඩ, අයියලා වගේ content creatorsලත් ගොඩ!!

  • @nizoogaming6304
    @nizoogaming6304 9 หลายเดือนก่อน

    Explain eka patta bro ❤️

  • @ayulk64
    @ayulk64 9 หลายเดือนก่อน

    Great video bro❤ eth game eka nm mta echchrm set une nha..btw video eka hamadamath wge ptta❤

  • @Anuradha-fj8qf
    @Anuradha-fj8qf 9 หลายเดือนก่อน

    Mekage okkoma hodai kata thamai hoda natte...😅😅 Maru ayiye adath video ek.. game reviews tikk ohomama genna issarahata 👍💕🤍👌

  • @isharamadushanka8988
    @isharamadushanka8988 9 หลายเดือนก่อน +3

    3:44 මේ ප්ලේස් එක දැක්කම gta iv මතක් වෙන්නෙ මට විතරද🌝.
    මේ ගේම් එකෙ මිනිස්සු කඩි වගේ😅

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Ah ow e wage thamai 😉

  • @rathnasirirathnayaka574
    @rathnasirirathnayaka574 9 หลายเดือนก่อน +2

    Anemanda ban umba papadamak gana video ekak Kalat kammali natuwa balanna puluwa❤

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      budammo machan hehe. thank you thank you 😍😍😍

  • @newtonra4337
    @newtonra4337 9 หลายเดือนก่อน +1

    සුපිරි

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 9 หลายเดือนก่อน

    කෝ අයියෙ mortal kombat ගැන වීඩියෝ එක.❤අද වීඩියෝ එකත් සුපිරි.🔥

  • @sahasdissanayake
    @sahasdissanayake 9 หลายเดือนก่อน +3

    Tokyo revengers vibes......🔥

  • @josapincarss9032
    @josapincarss9032 9 หลายเดือนก่อน +1

    Hamme ithin video ekak dala ne 😍😎😋

  • @lahirumadhushanka3574
    @lahirumadhushanka3574 9 หลายเดือนก่อน

    Punisher review ekak genna plz ✌️🙂

  • @Play.Preview
    @Play.Preview 6 หลายเดือนก่อน +1

    supiri attatama para games tama atal ..Thanks for the video ayye

    • @Ziscuit
      @Ziscuit  6 หลายเดือนก่อน +1

      Ow e kale games e kale hatiyata mara innovative. Dan okkoma eka wagene. Graphics witharai wadi

    • @Play.Preview
      @Play.Preview 6 หลายเดือนก่อน

      @@Ziscuit Sira

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 9 หลายเดือนก่อน +2

    😂😂 me video eka nam patta game ekath gindara❤😮

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      ehank a lot malli 😍

  • @darkatomgaming541
    @darkatomgaming541 9 หลายเดือนก่อน

    නියමයි ඊලග වීඩියෝ එකෙන් හම්බෙමු❤️

  • @miusoft
    @miusoft 9 หลายเดือนก่อน

    maru maru 💖🔥
    2:10 😅

  • @saveenkushantha3623
    @saveenkushantha3623 9 หลายเดือนก่อน +1

    Sleeping dogs wage fights walin replace una thawa game collection ekak gana katha kalanam godak watinawa, mokada e wage games hoya ganna hari amarui (hariyata me game eka wage)

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Ade elama bro. Sleeping dogsnam satsfying ah 😍

    • @saveenkushantha3623
      @saveenkushantha3623 8 หลายเดือนก่อน

      @@Ziscuit fighting nm 🫶🔥

  • @thaminduranawaka
    @thaminduranawaka 9 หลายเดือนก่อน

    GTA VI Trailer eke Explanation ekk onee brother ikmanata 😁😍

  • @kasunbimalka7643
    @kasunbimalka7643 9 หลายเดือนก่อน +3

    Sleeping dogs එක ගැන එකක් ගේමුද

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Ekanan kora adahasak 😍

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 9 หลายเดือนก่อน +2

    13:38 ambo 😅

  • @EditingMitten39-
    @EditingMitten39- 9 หลายเดือนก่อน +3

    Minecraft gena video ekak gena lankwe hama ekama hithan ine minecraft kiyane kunu godak kiyala👍👍

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Aniwa eka karamu. Mama crafting games gana karanna innawa. Ekata damu 😍

  • @Im-moonSrilanka
    @Im-moonSrilanka 9 หลายเดือนก่อน +1

    Fatta ❤

  • @ashanthennakoon5419
    @ashanthennakoon5419 9 หลายเดือนก่อน +1

    Voice ekanam ❤️‍ maru 😅

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Hehe thanks brother 😍

  • @hirunrashmika3100
    @hirunrashmika3100 9 หลายเดือนก่อน +1

    Ade meka ghla tiyenw mechchr kal dn neh mekada ghuwe kiyl gg brow! ❤

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Ekenma hoda athal ekak gatta meken 😍

  • @MiliCraft-CFT24
    @MiliCraft-CFT24 9 หลายเดือนก่อน +2

    GTA 6 trailer eka gana oyage opinion eka mokakda ehh gana video ekak karannako

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Danatanan video ekakata details madi bro. Dakka widihatanan details, NPC density, world activities wage dewal supiriyata athi. Kohomahari real next gen baduwak wei kiyana eka witharai danata mata therenne. Balamu gameolay trailer ekakuth dammama

  • @manodyamalaka2414
    @manodyamalaka2414 9 หลายเดือนก่อน +1

    Onna baluwa❤

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      sthuthiiiii 😍

  • @Animal-amigos155
    @Animal-amigos155 9 หลายเดือนก่อน

    Low spec PC වල play කරන්න පුළුවන් ලස්සන storyයක් තියෙන වැඩිය ප්‍රසිද්ධ නැති game ටිකක් ගෙනවකො

  • @NadeeraFernando1
    @NadeeraFernando1 9 หลายเดือนก่อน +3

  • @user-nn8le9md2o
    @user-nn8le9md2o 9 หลายเดือนก่อน +1

    God of war ragnarok riview ගේන්නකො 👍

  • @senumvex
    @senumvex 9 หลายเดือนก่อน +1

    අයියේ ඔයා මෙ ගේම් එක අහල තියෙනවද දන්නෑ Cry of fear කියල මේක ගහන්නම ඕනෙ එකක් ලොකු දුක හිතෙන් ending එකක් තියෙන horror ගේම් එකක්.පුලුවන්නම් ටිකක් වෙලාව අරන් මේ ගේම් එක අරන් ගහල ලොකු වෙලාවක මේකේ කතාව explain කරන්න පුලුවන්ද? මට 100% sure ඔයා මේක ගහල ඉවර උනාම disappoint වෙන්නෑ කියල.එහෙනම් ඔයාට ජය වේවා...

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Man balannam malli. Thanks idea ekata 😍😍😍😍😍

    • @senumvex
      @senumvex 8 หลายเดือนก่อน

      @@Ziscuit 🥰

  • @Ghost23455
    @Ghost23455 9 หลายเดือนก่อน +2

    Meka supiri game ekak bn film ekath maru

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Ow ekenma 😍

  • @sunethrakarunarathna3935
    @sunethrakarunarathna3935 9 หลายเดือนก่อน

    Ayiye game gahala iwara karannta Amaru ma games gana video ekak genna ko😊😊

  • @JUDEtheORB
    @JUDEtheORB 9 หลายเดือนก่อน

    fighting animation ehama satisfying thama bully eke animation wlth wada hodai ekata echchara advance dala naththe uu podi ekek nisa wenna athi

  • @paranormalcreation1084
    @paranormalcreation1084 9 หลายเดือนก่อน +1

    balloo... den oya kiynne hours 17 inna kiyalada. yaku..
    adarii hodi mehema kiynn ekai..aaa🥰😍🥰🥰😘

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      hehe hari hari ithin

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar 9 หลายเดือนก่อน +1

    nice pgooo

  • @narutobs4651
    @narutobs4651 9 หลายเดือนก่อน +2

    me aeya psp obscure the aftermath eka game review ona mama psp gahala thiyana super horror game eka player 2 neta gahana puluwan❤

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      kiwwath athal ah. mama gahuwe PS2 eke. nangi ekka podi kale iwara kara. mama eka karanna inne. habai dawasak gana thama idea ekak na

    • @narutobs4651
      @narutobs4651 9 หลายเดือนก่อน +1

      mama gahauwa mali eka😅

    • @narutobs4651
      @narutobs4651 9 หลายเดือนก่อน +1

      me aeya oya whatsapp ,discord hari ena wada

    • @andrewryan4066
      @andrewryan4066 9 หลายเดือนก่อน +1

      2000 mula rockstar games supiri games godak release kala ekata dn un 2013 indanma ewwe games 2i 😂😂

    • @narutobs4651
      @narutobs4651 9 หลายเดือนก่อน

      mama dan gahane psp Family Guy eka fun game eka athal hoda 😂

  • @kavishkaeshan2310
    @kavishkaeshan2310 9 หลายเดือนก่อน +1

    Bro farcry 2 gahapu eke video ekk danna👀

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      elama elama ekai redfaction armageddon ganai karamu

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p 9 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @acubeclb
    @acubeclb 4 หลายเดือนก่อน +1

    Game engines gena video ekkak karamuthe?? 😁

  • @shakthi845
    @shakthi845 9 หลายเดือนก่อน +1

    Call of duty 3 ganna oni emulator ekan gahanakota lag wenawane

  • @user-nn8le9md2o
    @user-nn8le9md2o 9 หลายเดือนก่อน +1

    Bulder gate 3 game of the year වුනාට වෙන්න හොද ඔපිනියන් එක දෙන විඩියො එක කරන්නෙ කවද්ද

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Man opinion ekak denne na mokada mama okkoma games iwara karal na.habai review ekak karanna innawa. Eka karama ekedi kiyannam

  • @d.predeaptha564
    @d.predeaptha564 9 หลายเดือนก่อน +1

    Amo amo bokkah❤❤

  • @Gaming_Liyon
    @Gaming_Liyon 9 หลายเดือนก่อน +2

    ඇලුත් video එකක් දාන්නෙ නැද්දො........
    අලුත් video එකක් නැති නිසා පරන video පවා දෙතුන් පාර බැලුවා 😐 ඉක්මන් කරන්න video එකක් දමන්න

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Ade aluth ekak dammooooo 😍

    • @Gaming_Liyon
      @Gaming_Liyon 9 หลายเดือนก่อน +1

      @@Ziscuit දානකම් 3.45 ඉදන් බලන් හිටියේ එකත් බැලුවා කමෙන්ට් එකකුත් දැම්මෝ......

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe 9 หลายเดือนก่อน +1

    If Ziscuit wasn't here, how would we ever know these things? P.S. Monada oi Pol adi kiyanne? 🤣

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Hehe thanks oi 😍😍😍😍 pol adi kiyanne pol adi 👊💥

  • @nowtymalik5494
    @nowtymalik5494 9 หลายเดือนก่อน

    Gg brother..🎮💜️

  • @ironboy758
    @ironboy758 9 หลายเดือนก่อน +1

    Patta sathutui

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      hehe monatada?

  • @KALINDU01
    @KALINDU01 9 หลายเดือนก่อน +2

    ❤❤❤🔥🔥🔥

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      😍😍😍

  • @nikagodanagitha
    @nikagodanagitha 9 หลายเดือนก่อน +1

    නියම එකක් try කරල බලන්න හිතෙන.

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Matanan set una. Sleeping dogs tharamma hoda na ath kora

  • @Gaming_Liyon
    @Gaming_Liyon 9 หลายเดือนก่อน +3

    අයියේ PS3 එකේ විතරක් ගහන්න පුලුවන් ගේම් RPCS3 ඉමියුලේට් කරලා ගහන්න පුලුවන් කුපිරි games ටිකක් දෙන්නකෝ
    මේ video එක දෙනකම් මම උබට අයියේ පඩ වාතයක් වෙනවා 😐

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Hehe mage RPCS3 hodata wada nane e nisa pada wathayak inath karanda deyak na 😂
      Habai god of war assension
      Killzone 2 and 3
      Mgs4
      Infamous 1 and 2
      Heavenly sword
      Little big planet 2
      Gran turismo 5
      Ratchet and clank ps3 apu okkoma
      Resistance triology
      Wage games thama PS3 eke stuck una games. Mewa gahanna ekko RPCS3 wadakarana hoda pc ekak oni naththan parana ps3 ekak oni

    • @Gaming_Liyon
      @Gaming_Liyon 9 หลายเดือนก่อน +1

      @@Ziscuit ඔය වගේ ඉමියුලේට් කරන්න game ඩවුන්ලෝඩ් කරන්නෙ කොහෙන්ද ඔයා 😐

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      @@Gaming_Liyon oya yanna mage FB page ekata. eke thiyenawa github page ekak. eke onima magulak thiyenawa gindara wage. methana danna ba youtube eken channel ekatama kelawai hehe

  • @ISURU153
    @ISURU153 9 หลายเดือนก่อน

    A bro star war kotor eke vedio eka genne ndda❤

  • @isuruodevice5250
    @isuruodevice5250 4 หลายเดือนก่อน +1

    👍

  • @pramodmadushan8982
    @pramodmadushan8982 9 หลายเดือนก่อน

    Kochchara parana unat igi, max Payne, most wanted play tama Asai
    dennam game wala graphics wadi karanne graphic cards vikuna gannamai

  • @user-us2sk7xb5e
    @user-us2sk7xb5e 9 หลายเดือนก่อน +2

    Mama gahala thuyenawa ppsspp emulator eke the worriors👍

    • @narutobs4651
      @narutobs4651 9 หลายเดือนก่อน +1

      මමත් multiple gahana puluwan neda local mama hetane

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      ow 2 player coop hithan thiyenawa. mata eka gana kiyanna amathaka una. habai kohomath emulator ekenan wade kohomath amaru wei

    • @narutobs4651
      @narutobs4651 9 หลายเดือนก่อน +1

      mobile lasee nada😅

  • @Denso_24
    @Denso_24 9 หลายเดือนก่อน +1

    Noiseee 🔥💯

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      😍😍😍

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 9 หลายเดือนก่อน +2

    Freedom Fighters වගේ 😮 apita katiya aragena yanna පුළුවන්

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      mata eka ganath review ekak karanna hithenawa. balamu issarahadi 😍

    • @isharamadushanka8988
      @isharamadushanka8988 9 หลายเดือนก่อน +2

      ​@@Ziscuitadeeee freedom fighters රිවිව් එකක් ඕනමයි🥺
      ඒකාලෙ පරන pc එකේ මායි අයියයි ගැහුවා මට මතකයි. බෝඩ් එකෙ ප්‍රශ්නයක් නිසා මව්ස් එක ඩිස්කනෙට් වෙන්න ගත්තා. ඒත් පට්ට දුකක් විඳලා freedom fighters ඉවර කරා. හම්මො ඒකාලෙනම්🥺🥺

    • @praveenkarunarthna0627
      @praveenkarunarthna0627 9 หลายเดือนก่อน +1

      @Ziscuit WHAT....Yhaaa i can feel that ❤️

    • @praveenkarunarthna0627
      @praveenkarunarthna0627 9 หลายเดือนก่อน +1

      @Ziscuit මාගෙ you tube chanal එක අන්තිමට play කරපු game eka මට තාම explain කරන්න බැරි වුණා

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      @@praveenkarunarthna0627 ehenan review ekak defa karamu. BTW mokakda bn channel eka dahanko pitat balanna

  • @d.predeaptha564
    @d.predeaptha564 9 หลายเดือนก่อน +1

    x Box classic එක ගැන ඕනේ

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      console eka ganada?

  • @BAD_BAY465
    @BAD_BAY465 9 หลายเดือนก่อน +1

    when you realize everybody look same in the game😂 iknow you didn't get it me too bruh🗿

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      hehe true but old ass gamesne so can cut some slack for that I guess 😍

    • @BAD_BAY465
      @BAD_BAY465 9 หลายเดือนก่อน

      @@Ziscuit i guess

  • @akashkavinda8717
    @akashkavinda8717 9 หลายเดือนก่อน

    dead ro right game eka gena video ekak gennako bro

  • @ironboy758
    @ironboy758 9 หลายเดือนก่อน +1

    M.g.s 4 story recap ekak karannako

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน

      Review ekak epada

    • @ironboy758
      @ironboy758 8 หลายเดือนก่อน

      Poddak balannako ithin

  • @Nerds.i.P
    @Nerds.i.P 9 หลายเดือนก่อน +1

    Thawa video ekak ikmanata oni ayye 😩💔

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Ekenma 😍

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m 9 หลายเดือนก่อน +1

    GOD OF WAR RAGNAROK RIVIEW ඔනේ ✌✌

  • @DilharaPremachanra-fs5wm
    @DilharaPremachanra-fs5wm 9 หลายเดือนก่อน

    Gethara awa set una onna
    Athanam Patta supiriyak atha

  • @AnuhasKumarasinghe
    @AnuhasKumarasinghe 9 หลายเดือนก่อน

    api play karala thiyene gamesda kiyala hithenawa mewa dakinakota

  • @4kdreammaker19
    @4kdreammaker19 9 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @killerx975
    @killerx975 9 หลายเดือนก่อน +1

    Manhunt 2 gana oone 😁

    • @killerx975
      @killerx975 9 หลายเดือนก่อน +1

      ඒකේ කතාවේ plot ඒම ටිකක් තියෙනවා කියල දැනෙනවා,මම දෙපාරක් ගැහුවා ඒක,හැබැයි මුලු කතාවම මට 100% තේරුම් ගන්න බැරිඋනා

  • @editorfacts4131
    @editorfacts4131 9 หลายเดือนก่อน

    ado me yana vidiha nam hena athal brother nawaththanna epa meka nathi unoth patta boring yt eka good luck 🎉❤

  • @mahazona_official
    @mahazona_official 9 หลายเดือนก่อน +1

    😍🤩❤

    • @redgaming_pk
      @redgaming_pk 9 หลายเดือนก่อน

      wow bossa komada

  • @SaiKOFx-mc6zg
    @SaiKOFx-mc6zg 9 หลายเดือนก่อน +1

    Ado

  • @user-fz8wc3nb9d
    @user-fz8wc3nb9d 9 หลายเดือนก่อน +2

    අපිව මතක ද දැන් නෑ😢

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Pro pic eka dakkama mathakai

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 9 หลายเดือนก่อน +1

    Horizon - Zero Dawn i5 2400 8gb ram gtx 950 gahanna puluwanda

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      mmm puluwan wenna oni bro. mama hariyatama kiyanna danne na mama dekama gahuwe PS4 eke

  • @kavindudananjaya5907
    @kavindudananjaya5907 9 หลายเดือนก่อน

    Psp version eka play kara.graphics nm tikak adui.anyway good game❤

  • @_O5IRI5_
    @_O5IRI5_ 9 หลายเดือนก่อน +1

    Superb ❤👍

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      thanks bro 😍

  • @dnk_yt
    @dnk_yt 9 หลายเดือนก่อน

    Ela

  • @lakinduyethmin
    @lakinduyethmin 9 หลายเดือนก่อน +2

    13:38 අඩෝ පව් ඔයි උන් 🤣🤣

    • @tomchandler7568
      @tomchandler7568 9 หลายเดือนก่อน +1

      Gedara sale kana gmn bluwe 😂 wate gedara ayat hitiya

    • @lakinduyethmin
      @lakinduyethmin 9 หลายเดือนก่อน +1

      මරු බන් 🤣🤣@@tomchandler7568

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      Ade mama M rated dewal nokiya inna balannan ehenan 😂

  • @supathisena1137
    @supathisena1137 9 หลายเดือนก่อน +1

    දැන් keyboard mapping ගැන කියන්නෙ නෑ නේ?

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      hehe ow aiyo eka tikak realistic naha. mokada mama game eka test karanna epai godak. e welawa aparade. eken mata video eka edit karanna puluwan. my bad brother....

    • @supathisena1137
      @supathisena1137 9 หลายเดือนก่อน +1

      @@Ziscuit ඔය වගේ games ගහනකොට controller ekee buttona left වෙයි වගේ හැඟීමක් එනවා මට. ඒකයි ඇහුවෙ

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน +1

      @@supathisena1137 buttonsnan aunak na habai radiois galawanna thumbstick ekanan godak use wenawa

  • @DilharaPremachanra-fs5wm
    @DilharaPremachanra-fs5wm 9 หลายเดือนก่อน +1

    Aiya poddak inna mama class eke intarwal ake inne

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      ekenma passe set wemu 😍

  • @samitha9535
    @samitha9535 9 หลายเดือนก่อน +1

    😊

  • @virajmadushan7615
    @virajmadushan7615 9 หลายเดือนก่อน +1

    Crime Life Gangwars kiyanne meke copyak neh

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      Mmmm ekama type eth copiyakda kiyanna danna

  • @user-nn8le9md2o
    @user-nn8le9md2o 9 หลายเดือนก่อน +2

    මෙ අවුරුද්දෙ game of the year තාම හිතන විදිහට Re 4 ද 🧐

    • @gnorrLK
      @gnorrLK 9 หลายเดือนก่อน +1

      gta vi malli

    • @user-nn8le9md2o
      @user-nn8le9md2o 9 หลายเดือนก่อน +1

      @@gnorrLK gta vi කොහොමද මෙ අවුරුද්දෙ ආවෙ එකෙ ට්‍රෙල එකත් මෙ සතියේ එන්නෙ

  • @amilapathum6695
    @amilapathum6695 9 หลายเดือนก่อน

    onimusha game eka gana oni 😍

  • @Darkvibes-000
    @Darkvibes-000 9 หลายเดือนก่อน +1

    ❤️🖤🎉

  • @hashanchathuranga2437
    @hashanchathuranga2437 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @tharusharashmitha-vb7ny
    @tharusharashmitha-vb7ny 9 หลายเดือนก่อน

    ❤❤🔥

  • @dilandumindu
    @dilandumindu 9 หลายเดือนก่อน

    Ade me channel eka reach wenn oni bn thwa😢

  • @SaiKOFx-mc6zg
    @SaiKOFx-mc6zg 9 หลายเดือนก่อน +1

    Ado heta wenakan inna ba ada dapiya thirisana 😿👍

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      baluwai? 😍

    • @SaiKOFx-mc6zg
      @SaiKOFx-mc6zg 9 หลายเดือนก่อน +1

      @@Ziscuit ow 4 wenakan balan hitiya🌚💖

    • @Ziscuit
      @Ziscuit  9 หลายเดือนก่อน

      @@SaiKOFx-mc6zg menna kollo 😍