Floppy Disk 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Floppy Disk 🇱🇰2019 What Is a Floppy Disk? - Definition, Advantages & Disadvantages. What is a Floppy Disk Drive (FDD). The floppy disk drive also known asfloppy or FDD is the primary removable storage medium for a personal computer. The FDD, once called a mini disk. Sinhala Geek Show by Chanux Bro. Sri lanka.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 377

  • @ChanuxBro
    @ChanuxBro  5 ปีที่แล้ว +145

    ෆ්ලොපි ඩිස්ක් එක සහ ඔයාගේ පරණ පරිගණකය සම්බන්ධ මතකයන් අනිවා පහලින් කමෙන්ට් කරන් යන්න.

    • @Prof.U
      @Prof.U 5 ปีที่แล้ว +6

      Ape thathgawa owa godak thiyenawa

    • @noyelshen1683
      @noyelshen1683 5 ปีที่แล้ว +4

      Oka kiyak witara weida

    • @vibewiththavi
      @vibewiththavi 5 ปีที่แล้ว +1

      Mn langa godak tiyananawa owa

    • @slclassicmusic
      @slclassicmusic 5 ปีที่แล้ว +1

      අහල දැකල...අල්ලල තිබුනට පාවිච්චි කරල නෑ...

    • @slclassicmusic
      @slclassicmusic 5 ปีที่แล้ว +2

      Chanux bro මෙමරි කාඩ් එක ගැනත් වීඩියෝ එකක් කරන්නකො.....

  • @danamith1
    @danamith1 5 ปีที่แล้ว +65

    දැනට අවුරුදු 19කට කලින් මම 7 වසරෙ ඉද්දි floppy පාවිච්චි කලා. තාම ඒ floppy එක තියෙනව. ඊට පස්සෙ pen drive ආවම 128mb pen drive එකක් ගත්ත. ඒක 128mb උනාට internet dongle එකක් විතර ලොකුයි. 2006 සුගතදාස stadium එකේ SAARC Games බලන්න යද්දි ඒ pen drive එක සාක්කුවෙ තිබිල security එකේ අයට ලොකු ප්‍රශ්නයක් උනා
    '"මේ මොකක්ද මේ" කියන එක 😂

    • @shein8124
      @shein8124 5 ปีที่แล้ว +1

      floppy disk man dakkee hardware course kardii aptita keyala dunna 😌😌

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

      128mb?

    • @danamith1
      @danamith1 3 ปีที่แล้ว

      ​@@i.s.schithrabhanuperera9374 yes. still working

    • @cheezzslize39
      @cheezzslize39 2 ปีที่แล้ว +1

      ඕ මටත් තිබුනා kingston එකක් 128mb..

    • @danamith1
      @danamith1 2 ปีที่แล้ว

      @@cheezzslize39 වැඩ කරනවද. මගෙ pen එක තාම වැඩ

  • @windows_android_
    @windows_android_ 5 ปีที่แล้ว +17

    ඉස්සර මම .. මගේ ආසම Wallpaper ටික දැම්මේ floppy disk එකට.. ඒකට Read,Write වෙද්දි එන ශබ්දයට මම ගොඩක් ආස කරා..

  • @thusithasampath
    @thusithasampath 5 ปีที่แล้ว +21

    තව ටික කාලෙකින් අපි දැන් පාවිච්චි කරන Normal Hard Disk එක ගැනත් ප්ලොපි ඩිස්ක් එකේ වීඩියෝ එක වගෙම වීඩියෝ හදයි Chanux අයිය...❤❤❤❤

    • @enulmapa-jn2ct
      @enulmapa-jn2ct 4 หลายเดือนก่อน +1

      ane mata kol karanna

    • @thusithasampath
      @thusithasampath 4 หลายเดือนก่อน

      @@enulmapa-jn2ct ??

  • @deadwolfgaming4878
    @deadwolfgaming4878 5 ปีที่แล้ว +15

    ඉස්සර මම පොඩි කාලේ ඔක දැකල තිබ්බට ඔක ගැන ඔහොම කිසිදෙයක් දන්නෙ නෑ හැබැයි CD එකක් වගෙ එකක් කියලනම් දන්නවා ඉස්සර ඔකක් දැක්කහම මොකුත් දන්නෙ නැති නිසා කැලි කරල තිඑනව එචරයි මතක 😂😂😂 තෑන්ක් චනුක්ස් අයියා මෙගැන කියල දුන්නට ❤️❤️

  • @cpworldtechnology
    @cpworldtechnology 5 ปีที่แล้ว +40

    හොදම කමෙන්ට් එක අන්තිමට යූස්කරේ සූර්යග්‍රහනයක් බලන්න 😂😂😂😂😂

  • @Crypto_Ron
    @Crypto_Ron 5 ปีที่แล้ว +14

    අපේ සිරිතනෙ ඉතින් Chanux අයියගෙ video එකක් බලන්න කලින් comment එකක් දාන එක👉❤️ පට්ටයි chanux අයියා...!!!👉❤️❤️❤️❤️

  • @shanlanka6670
    @shanlanka6670 5 ปีที่แล้ว +22

    තව කාලෙකින් pen drives, cd වලටත් වෙන්නේ floppy වලට වුන ඉරණමම තමා !!!

    • @methira
      @methira 2 ปีที่แล้ว +1

      Cd nan danuth parana seen ekak thieynne

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe ปีที่แล้ว

      අද දිනය වන විටත් මම ෆ්ලොපි ඩිස්ක් භාවිතා කරනවා තවත් වසරකට පමන සෑහෙන ෆ්ලොපි ඩිස්ක් ප්‍රමානයක් මාසතුව තියෙනවා මට ඇති ප්‍රශ්නය මේවායේ ඇති දත්ත සංරක්ශනය සඳහා නවීන ප්‍රෛගනක තුල ෆ්ලොපි ධාවකයක් තබා මව් පුවරුවේ පෝර්ට් එකක් වත් නොතිබීමයි මෙය කියවන අයෙක් වේනම් සාදාරන මුදලකට මට ක්‍රියා කාරී තත්වයේ ඇති p iv ( pentium 4) හෝ ඩුවෙල් කෝර් පරිගනකයක් සොයා දෙන්න පුලුවන් නම් වටිනවා

  • @nisansalasamarakoon7170
    @nisansalasamarakoon7170 5 ปีที่แล้ว +17

    Wow! 😍 We are the generation who used floopy disc to drones! 😉 👍 I love that past! 😍

    • @Mr.BizBoy
      @Mr.BizBoy 5 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @lahirugd7701
    @lahirugd7701 5 ปีที่แล้ว +39

    තව අවුරුදු 10කින් විතර pen drive use කරපු අයත් ඔය විදියටම වැඩ ගැන කියයි කියල හිතෙන්නෙ මට විතරද??😂😂😂

  • @shanfarez7943
    @shanfarez7943 5 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ සේවය අපි අගය කරමි ..අපිට ඉතාම ප්‍රයෝජන දේවල් අපට කියල දෙනවා .ස්තුති.

  • @harshagunasekara7184
    @harshagunasekara7184 5 ปีที่แล้ว +5

    අම්මෝ පරණ මතකයක්. ඉස්සර කොම්පියුටර් පන්ති යද්දි ලගම හිටිය හිතවතා (ඉගන ගත්තෙ ලොකු ලොකු දේවල් නෙවෙයි හැබැයි😉 මේව පාවිච්චි කරන විදිය)ඒ දවස්වලත් ඕකට අපි ගොඩක් දේවල් දැම්ම😉. ඒවගේම පැය ගනන් play කරපු Prince of Persia MS-DOS game එක 😍 මතක් වෙද්දි මාර ආසයි. ඇයි windows 3.1 අම්මෝ...

    • @mahinsamunasinghe
      @mahinsamunasinghe ปีที่แล้ว

      ඇත්තටම ඒ අතීතය මාර සුන්දරයි මම ලගදිත් පරණ මැශින් එකක් හොයාගෙන වින්ඩොස් 98 දාලා ප්‍රින්ස් ඔෆ් පර්සියා ගේම එක ප්ලේ කරා

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අයියේ, නව පරපුරේ අයට හොඳ දැනුමක් ලබාගන්න පුලුවන් වීඩියෝ එකක්, හදවතින්ම සුභ පතනවා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුවලට ❣️👈

  • @rmmprathnayake
    @rmmprathnayake 5 ปีที่แล้ว +3

    good job bro......!! අලුත් technology ගැන කතා කරනවා වගේ technology ආරම්භය ගැනත් කතා කරනවනම් හොදයි. අලුත් පරම්පරාවට ඒක ගොඩක් වැදගත් වෙයි.පරණ Hard Disk. I /O card , processors එහෙම පෙන්නලා දෙන්න පුලුවන්නම් හොදයි කියල හිතෙනවා...

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 ปีที่แล้ว +6

    ඇත්තටම ඒකාලේ එක කොච්චර අගේ කරන්න ඇතිද තව අවුරුදු පනහකින් කොච්චර දියුණුවක් වෙයිද ඔයාගේ චැනල් එක මම බලන්නේ ඔයවගේ දේවල් දැනගන්න තමයි ජය වේවා

  • @nalaka.perera
    @nalaka.perera 5 ปีที่แล้ว +6

    Floppy disk ගොඩක් තාමත් තියනවා Drive දෙකකුත් තාම තියනවා, Floppy disk head cleaner ත් තිබිබා ඒකාලේ , jpeg word file සේරම එහාමෙහා නෙ ගියේ ඔිකෙම තමා

  • @nalaka.perera
    @nalaka.perera 5 ปีที่แล้ว +3

    මම computer ඉගන ගන්නකොට තිබිබෙි green screen තියන Pc එකක්, කොටින්ම HDD එකක් තිබිබෙත් නැහැ, pascal වගේ program එකක් ලෝඩි කරේ් චනස් කීව 8Inch වගේ ලොකු disk එකක, හොදම pc එක ඒකාලේ windows 3.1 , මම open university එකේ ඉගන කන්නකොට windows 95 අාපු colour Monitor එක තියන Pc එක ආවෙිත් ඒකාලේ , ඒ pc එක අපිට අල්ලන්න වත් දුන්නේ නැහැ, open university එකේ Sir ලා විතරයි win 95 pc එක use කරේ අන්තිමට මම Sir ලා නැති වෙලාවක Pc එක දාගෙන card ගේමි එක ගැහලා මාටිටු උනා, නමුත් බැනුමි අහන්නේ නැතුව බෙිරැනා, අනිත් දවසේ ඉදන් මට windows 95 pc එකේ වැඩකරන්න Sir ලා මට බඩ දුන්නා නමුත් Colour printerඒකාලේ තිබිබේ නැහැ, dot printet එකයි three colour printet එකක් තිබිබා,

  • @devonproduction4482
    @devonproduction4482 5 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත් විඩියෝ එකක් 👌👌👌
    ඕකක් දැක්කෙ මං computer කෝස් එකක් කරා ඒකෙ සර් තමයි පෙන්නුවෙ නැත්තන් දැකල තිබුනෙම නෑ

  • @hasinduimesh4940
    @hasinduimesh4940 5 ปีที่แล้ว +1

    දැකලනම් තියේ පාවිච්චි කරල නෑ..නියමයි අයියේ වීඩියෝ එක

  • @ashainsudeepa
    @ashainsudeepa 5 ปีที่แล้ว +1

    මං ළඟ තාමත් තියෙනවඒ කාලෙ ම පාවිච්චි කරපු Floppy Disk ටික. මට මතක විදිහට මුලින්ම පාවිච්චි කළේ 2000 දි. සෑහෙන්න කාලයක් පාවිච්චි කළා මේවා. Games 7ක් 8ක් වගේම සිංදු බර ගාණකුත් දාන්න පුලුවන්කම තිබුනා ඒ කාලෙ හැටියට ❤️❤️

  • @cyb.x
    @cyb.x 5 ปีที่แล้ว +5

    Present කරන විදිය පට්ට අයියේහ්

  • @goatededitzz77
    @goatededitzz77 5 ปีที่แล้ว +2

    Chanux අයියගෙ Videos ඔක්කොම නියමයි නේ ... මේක නම් SUPER 👍.., Floppy Disk එක ගැන මේ දේවල් දන්නෙ අද...😍😍❤️❤️👍🙏

  • @Harshana8
    @Harshana8 5 ปีที่แล้ว +5

    අම්මෝ ෆ්ලොෆි ඩිස්ක් එකක් මම පාවිචි කලේ අන්තිමට අපේ ඉස්කෝලේ office package එක ඉගෙන්නුව කොම්පියුටෙර් රූම් එකේ එකේ word excel file ටික සේව් කරගන්න. ඒ 2007, 2008 වගේ කාලේ.

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 5 ปีที่แล้ว +19

    ඉස්සර මං ඕකට බිස්කට් කිව්වෙ💪🏻❤️

    • @pasan002
      @pasan002 5 ปีที่แล้ว +3

      Diskettes

  • @madhurasenevirathna.srilan6658
    @madhurasenevirathna.srilan6658 5 ปีที่แล้ว

    P 2 second hand desktop එක්ක ,Windows 98 පාවිච්චි කරද්දී දැන් pen drive වගේ ඉස්සර use කලේ ඕක, මොකද CD ROM එක තිබුනට CD Writer එකක් හැම PC එක්ක ම තිබුනෙ නෑ.ඉතින් file එහෙ මෙහෙ අරන් යන්නෙ ඕකෙ.දැන් කරන වැඩ ගොඩක් පුලු පුලුවන් විදිහට ඕකෙනුත් කර ගත්ත.හොඳකුත් තිබුන.CD තරම් ඉක්මනට floppy disc damage උනේ නෑ, කාලයක් පාවිච්චි කලා.

  • @sumedhathilina1649
    @sumedhathilina1649 2 ปีที่แล้ว

    මම අදමයි floppy disk එකක් හරියටම දැක්කෙත් හරියටම දැන ගත්තෙත් ගොඩාරියක් ස්තූතියි chanux brother❤️
    😺.❤🔥💙පුලුවන් නම් hard එක කොටස් වලට වෙන් කරන වීඩිඔ එකක් පුලුවන් නම් කරන්න.එවගෙම ඇයි එම කොටස් වලට වෙන් කරන්නෙ කියලත්,එ එ කොටස් වලට දාන්න ඔන file,software දාන්න ඔනෙ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න.💙❤🔥❤️ thank you video එක ගින්දර.🔥

  • @kapugamage1
    @kapugamage1 5 ปีที่แล้ว +2

    2004 රුපියල් 35 දීල TDK Floppy Disk එකක් ගත්ත. Sri Jinarathana Vocational Institute යන කාලෙ. දවසක් Bollywood actors, actress pictures දාන්න try කලා, මට pictures ගොඩක් දාන්න බැරි උනාම class එකේ යාලුවෙක් (Red Cross වැඩකරපු නුවර පැත්තෙ අයිය කෙනෙක්) කිව්ව folder එකක් ඇරල ඒකට pictures ඔක්කොම දාල ඒක Floppy Disk එකට දාන්න කියල...❤️😂😋. ඒක මම අරන් ගියේ හරියට අද ladies ල clutches අරන් යනව වගේ... ආදරෙයි, ගෞරවය යි පිරුණු ගංඟාරාම computer class එකේ අනිල් සර් ඇතුලු හැමෝට පිං.
    මේ දේවල් මතකයට ගෙනාවට #Chanux Bro මල්ලි ඔයාටත් පිං.

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 5 ปีที่แล้ว

    Fb comment කරා පරණ සිද්දිය, වීඩියෝ එක වටිනව, Gd Luck chanux bro❤️

  • @noedit5189
    @noedit5189 5 ปีที่แล้ว

    ජිවිතේ පලවෙනි වතාවට අැහුවෙි chanux අයියෙ hoda video akak

  • @lakindrageeshapathi3619
    @lakindrageeshapathi3619 3 ปีที่แล้ว +1

    ඉස්කෝලේ පරණ i.c.t lab එකේ තිබිලා size දෙකක හයක් හම්බවුණා. පරණ pc එකකට දාලා බලුවා වැඩක් නැති නිසා කුඩු කරා.(මමත් දන්නේ නැති දවස්වල හිතුවෙ සූරියග්‍රහන බලන එකක් කියලා )

  • @thesinduliyanage6350
    @thesinduliyanage6350 5 ปีที่แล้ว +6

    පොඩි කාලේ මන් ගාවත් ඔවයින් දෙක තුනක් තිබ්බා මොකක්ද කියලා දන්නෙ නැති නිසා මන් ඕක බූමරගයක් වගේ විසි කර කර සෙල්ලන් කරපු එක තමා කලේ 😂 පස්සේ කෑලි ගලෝ ගලෝ ඇතුලේ මොනාද තියෙන්නේ කියල එහෙමත් බැලුවා 😂✌️

  • @ChirathAkalankaSangasinghe
    @ChirathAkalankaSangasinghe 5 ปีที่แล้ว +1

    අපෙන් ඈතට යන පරණ technology ගැන තව video කරන්න

  • @DPS_Sri_Lanka
    @DPS_Sri_Lanka 5 ปีที่แล้ว +1

    maru aiyeee...godak dewal dana gathha... aththatam watina video ekk..💘❤💘❤💘❤💘❤💘❤💘❤💘❤💘

  • @malkamalka8661
    @malkamalka8661 5 ปีที่แล้ว

    දැනුවත් කලාට ස්තුතියි

  • @Sanchitha_P_Weerasekara
    @Sanchitha_P_Weerasekara ปีที่แล้ว

    Thank You Chanux Bro
    It was very useful to school.

  • @YasiruVitharana
    @YasiruVitharana 5 ปีที่แล้ว

    දැනන් හිටියෙ නැනි ගොඩක් දේවල් දැනගත්ත. Thankz ayye

  • @pubudulasantha8968
    @pubudulasantha8968 5 ปีที่แล้ว

    නියමයි chanux අයියේ

  • @sanerunilupul9440
    @sanerunilupul9440 5 ปีที่แล้ว +3

    අහලා තියෙනවා.පොඩි දවස් වල දැකලත් තිබ්බා.ඒත් මොකක්ද කියලා දන්නේ නෑ ඒ දවස් වල.අනිත් දේ තමා ඉස්සර computers වල ඇයි අර වගේ කොටු තව්වක් 😂තිබ්බෙ කියලා මම දන් නැතුව හිටියෙ.මම හිතුවෙ කැසට් පටි දාන්න කියලා.ඒත් දැන් තමා සීන් එක හරියටම දැන ගත්තෙ.නියමයි chaux අයියා.❤️

  • @imantha9x
    @imantha9x 5 ปีที่แล้ว +8

    අදත් ICT වල කතා කරේ ඕවා ගැන

    • @ladda8746
      @ladda8746 5 ปีที่แล้ว +1

      ඔන්න මං සබ්කයිබ කරා මාවත් සබ් කරන්න

  • @ajithasajeewani3707
    @ajithasajeewani3707 5 ปีที่แล้ว +13

    පිටිපස්සෙ වෙක්ටර් ඉන්නව දැක්ක අය මේ කොනට එන්නෝ❤

  • @thetraveller4146
    @thetraveller4146 5 ปีที่แล้ว

    මම 2003 තමයි use කරේ ඉස්සල්ලාම. Computer course එකක් කරා එතකොට. දැන්නම් දකින්නත් ආසයි.

  • @vihagamansara678
    @vihagamansara678 2 ปีที่แล้ว +1

    මටත් තිබුනා chanux bro අයියෙ

  • @theunbox2932
    @theunbox2932 5 ปีที่แล้ว +1

    great bro, can u pls do a vd about online jobs.
    how it fully works and what are the webs stuffs and all...

  • @sunethragunarathne5589
    @sunethragunarathne5589 5 ปีที่แล้ว +1

    මම DANGEROUS DAVE podi sega game එකක් ගැහුවා ගමේ හිටිය අයියලා එක්ක.දැන් නම් උන් බැදලා. ෆොලොපිය එදා වීරයා අපේ . ඇඩෙන්නත් ආවා😘😁⚙️

  • @shanlanka6670
    @shanlanka6670 5 ปีที่แล้ว +1

    අපිට ඒ සුන්දර අතීතය අමතක නෑ chanux අයියා !! මම පොඩි කලේ ඕකට කිව්වේ බිස්කට් කියලා '!!!!

  • @pinidimendis4307
    @pinidimendis4307 2 ปีที่แล้ว

    Magnetic tapes ගැනත් වීඩියෝ එකක් කරන්නකො

  • @thusitha1976
    @thusitha1976 5 ปีที่แล้ว

    මම office එකේ වැඩ කරපු කාලේ ඔය දැකපු item එකට බිස්කට් එක කියලා තමයි කිවුවේ ඒක අපිට අතට ගන්න හරිම අමාරුයි දැන් තියෙන තාක්ෂණය අනුව මොකක්ද මේ කියලා හිතනවා chanuth bro පරණ දේවල් මතක් කලාට ඔබට ස්තුතියි

  • @ruvinimedagedara
    @ruvinimedagedara 5 ปีที่แล้ว

    great job aiya.ahala tibunata ada tama dekke floppy akak.old technology akak kyla ahala tbuna.ada tama denagththe a gena.thankz.keep it up.

  • @djmikesl
    @djmikesl 5 ปีที่แล้ว

    first operating system what I used is ms-dos. I used for boot up 5.1/4 disk drive for load gw basic for programming. at the Londontec international, nugegoda.

  • @nilangasanjaya9497
    @nilangasanjaya9497 5 ปีที่แล้ว

    අයියෙ මට හොඳට මතකයි ඕකට ගේම් දෙක තුනක් දාගෙන රඟපු හැටි😎,ඕකක් ළඟ තිබ්බ කියන්නේ ආයෙත් වැඩක් නැහැ ඉතින් ❤️, කොල්ලෝ අතරේ පොරක් තමයි,😂,ගොඩක් ස්තුතියි සුන්දර අපේ ළමා කාලේ මතක් කරලා දුන්නට ආයෙත් 😙😙😙

  • @chamudithakarunarathna4174
    @chamudithakarunarathna4174 5 ปีที่แล้ว +1

    මාත් 2004 දි විතර ඕවා use kala.... word file save krnna

  • @pabothamanupriya6242
    @pabothamanupriya6242 2 ปีที่แล้ว

    ස්තූතියි අයියේ අද තමයි ෆොෆි ඩිස්ක් එක කියන්නෙ මොකද්ද කියලා දැනගත්තෙ

  • @vidplexi7048
    @vidplexi7048 ปีที่แล้ว +1

    thank you

  • @sritharansk9455
    @sritharansk9455 5 ปีที่แล้ว +1

    சிறப்பு..... 🙏

  • @kusaldilshan8575
    @kusaldilshan8575 5 ปีที่แล้ว

    thanx chanux ayye.....

  • @sanojvihaga5836
    @sanojvihaga5836 5 ปีที่แล้ว

    Aiye oyata godak siththi!!!

  • @Game.lk1226
    @Game.lk1226 5 ปีที่แล้ว

    Zip disc genath video akak karanna bro aka awa 100MB /250MB/750MB wage says walin

  • @kaviya4210
    @kaviya4210 5 ปีที่แล้ว

    chanux aiyye apita ICT ola okagana kiyala thiyenawa ath oka dakala naa thanx for chanux

  • @lasanthasadaruwan6193
    @lasanthasadaruwan6193 5 ปีที่แล้ว

    අම්මො පිස්සු හැදෙනවා.ඒ කලේ ඔවනේ තිබ්බේ😘😍

  • @shootonandroid1041
    @shootonandroid1041 5 ปีที่แล้ว +1

    දැන් පෝටබල් හාඩ් වගේ තමයි ඒ කාලේ ෆ්ලොෆි ඩිස්ක් එක.

  • @imeshmadusanka4647
    @imeshmadusanka4647 5 ปีที่แล้ว

    patta aiyaaa

  • @akiladenuwan625
    @akiladenuwan625 5 ปีที่แล้ว +1

    Nice. Samsung m20 gena tawa video ekak karannako bro oyata khmd feel une rath wena eka kohomada wage dewal.

  • @shamaliiweejayasiri8582
    @shamaliiweejayasiri8582 5 ปีที่แล้ว

    supiri api kamathi oya video walata

  • @ruwansampath9770
    @ruwansampath9770 5 ปีที่แล้ว

    Good ....godak watinawa aiye...❤️❤️

  • @TheKnowledgeChannelTKC
    @TheKnowledgeChannelTKC 5 ปีที่แล้ว +1

    දවසක් තාත්තා මටයි නන්ගිටයි ඕක පෙන්නුවා. මම හිතුවෙ පරන කැමරා එකක් කියලා 😂❤👌

  • @SV-ht7ef
    @SV-ht7ef 3 ปีที่แล้ว

    නියමයි

  • @thilinagamage4965
    @thilinagamage4965 2 ปีที่แล้ว

    Mama thamath use karanawa oka music wadawalata roland xp 60 keybod ekata tons danna man oken issara owwata pissuwak thinbe

  • @jmwtechsl2008
    @jmwtechsl2008 2 ปีที่แล้ว +1

    අපෙ අම්මා ගාව ඕවා 3ක් 4ක් විතර තියෙනවා floppy disk read කරන්න බැරිද දැන් තියෙන PC වලින්

  • @Zahan.A
    @Zahan.A 5 ปีที่แล้ว

    මගේ computare තාම floppy disk drive ekk තියෙනවා

  • @sajithboralugoda
    @sajithboralugoda 5 ปีที่แล้ว

    Patta aiyya supiri kalekin floppy disk gana ahuwe pen ekak aragena data daganna eka watinawa nadda aiyye 👍👍

  • @sanjunadilruk2012
    @sanjunadilruk2012 5 ปีที่แล้ว

    Chanux bro oyata puluwanda xiomi mi 9 device eka gana review ekak karanna...

  • @සූටිමල්ලී
    @සූටිමල්ලී 5 ปีที่แล้ว +1

    ඕකක් මම පොඩි කාලෙ මිටියකින් තලන්න ගිහින් මිටිය ඔලුවෙ වැදිලා මාසයක් ඉස්පිරිතාලෙ හිටියා තාම මතකයි 🙁

  • @dineshyoshan2886
    @dineshyoshan2886 5 ปีที่แล้ว

    අයියා සෝනි Xperia 1එක පොඩ්ඩක් කියන්න

  • @slbadyoutuber3481
    @slbadyoutuber3481 5 ปีที่แล้ว

    පට්ට. .....

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว

    මරු අයියේ ♥️

  • @subodha1993
    @subodha1993 5 ปีที่แล้ว

    Kalekata passa watena vedio ekak👍💪

  • @TopList-te5ke
    @TopList-te5ke 5 ปีที่แล้ว +3

    ඉස්සර ඔවාටත් ගේම් දාගෙන ගැහුවා නේ ඉතිම්......

  • @sasinbosilu2637
    @sasinbosilu2637 5 ปีที่แล้ว +1

    elakiri robo video eka balala iwarauna witharai

  • @studionr5540
    @studionr5540 5 ปีที่แล้ว

    isssarahata serama AI saha Cloud space ekka ganudenu karanna wenne ..ape brain ekenma kelinma cloud space access karana ..brain ekenm AI ekka Connect wela Internet Use karala edineda weda pahasukaraganna kalyak enne

  • @onezerodev1756
    @onezerodev1756 5 ปีที่แล้ว

    2005 di IDm eke cource eka karaddi data ehemehe genichcha heti mathak una :) . Thama USA wala Pentagon ekath Windows XP use karana nisa eyalath thaama Floppy disk use karanawa ethi

  • @hirunabandara9512
    @hirunabandara9512 5 ปีที่แล้ว +1

    Ela

  • @mr.trickprofessor5378
    @mr.trickprofessor5378 5 ปีที่แล้ว

    patta saho

  • @dilshanimesh....
    @dilshanimesh.... 5 ปีที่แล้ว

    Thank aiye aluth deyak

  • @mnmaster5891
    @mnmaster5891 5 ปีที่แล้ว

    sundara athiithaya

  • @IshanAthurugiriya
    @IshanAthurugiriya 5 ปีที่แล้ว +1

    Chanux Bro
    :)
    Floppy Disk ekak ganna thenak dannawanam kiyannako... mata ekak hoya ganna one ekai..

  • @dineshmadusanka6939
    @dineshmadusanka6939 5 ปีที่แล้ว +1

    Windows 98 boot karanna floppy disk onida 🤔🤔🤔🤔

  • @sithumify
    @sithumify 5 ปีที่แล้ว

    අම්මෝ මං ලග තාමත් තියෙයි😍
    අයියෙ floppy වලට කලින් තිබ්බ zip disk එක ගැනත් කියන්න

  • @terfidgexd830
    @terfidgexd830 5 ปีที่แล้ว

    nice video bro....

  • @avishkakumara1372
    @avishkakumara1372 5 ปีที่แล้ว

    Aiye marune scolen passe godak kalekin aehuwe aiye hebai scole didena gaththu deta wada godak dewal dena gaththa

  • @KushwithMEMES
    @KushwithMEMES 5 ปีที่แล้ว +1

    Ebay eken subscribersla buy karana heti video ekak karanna . Eka watinawa

  • @anuththara7405
    @anuththara7405 5 ปีที่แล้ว

    elaa....
    niceeee....

  • @Mr.BizBoy
    @Mr.BizBoy 5 ปีที่แล้ว

    Love the past and my p3 computer 🌷🌷🌷

  • @buvanekadias5133
    @buvanekadias5133 5 ปีที่แล้ว

    පරණ මතකයට ආයෙත් ගියා.මේක අන්තිමට use කරේ 2005 විතර .එතකොට මට වයස අවුරුදු 6k විතර 😂😂.windows 98 desktop එකක් තිබ්බෙ ee කාලේ

  • @trishanrandunu2443
    @trishanrandunu2443 5 ปีที่แล้ว

    Great suparb

  • @LukiyaSL
    @LukiyaSL 5 ปีที่แล้ว

    Patta bro 👌

  • @osandavirajith6875
    @osandavirajith6875 5 ปีที่แล้ว

    ෆ්ලොෆි ඩිස්ක් නෙවෙයි බ්‍රෝ.. මට කියනවද රු.35,000ත් 40,000ත් අතර ගන්නව නම් ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද කියල..????

  • @dusharaniroshani6301
    @dusharaniroshani6301 3 ปีที่แล้ว

    Tank you.

  • @shadowgamer4961
    @shadowgamer4961 5 ปีที่แล้ว

    Chanux aiyya pls Mata kiyannako hover board parts Sri Lanka eke koheda thiyanna kiyala

  • @shiham7791
    @shiham7791 5 ปีที่แล้ว +1

    Supiri bro🔥

  • @lakshanads
    @lakshanads 5 ปีที่แล้ว

    සහෝදරයා ඔයාගේ වයස කීයද වින්ඩෝස් 98 භාවිතා කලා කිව්ව නේද?