ජපන් අයට කියාදුන්න අපේ අවුරුදු චාරිත්‍ර 🇯🇵🇱🇰 vlog 33

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ඈත අතිතයේ ඉදන් අපේ අවුරුදු වත් පිලිවෙත් පැවතගෙන එන්නේ.. ඉතින් පිට රටකට වෙලා ජිවත් වෙන අපිට බොහෝවිට අවුරුද්ද කියන්නේ එක සාමාන්‍ය දවසක් විතරයි.
    මෙ සැරේ අවුරුද්ද නිවාඩු දවසක් නිසා අපිත් හිතුවා ජපන් අය එක්ක අපේ අවුරුද්ද සමරන්න. ඉතින් විඩියෝ එක බල්ලා ඔයලට මොනාද හිතුනේ කියලා කියන්නකෝ 🇱🇰🇯🇵#sakurahome #lifeinjapan #srilankaninjapan #newyear2024 #celibration#vairal

ความคิดเห็น • 776

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 5 หลายเดือนก่อน +85

    ජපන් මිනිස්සු හරි හොදයි. හොද ගතිගුණ තියන මිනිස්සු. බුදු දහම හරියට අදහන මිනිස්සු.❤❤❤❤

    • @jeewanthadezilva9953
      @jeewanthadezilva9953 5 หลายเดือนก่อน +4

      පණපිටින් සත්තු මරං කද්දි ම්ම්ම්ම්
      හැබැයි මොනවා නැතත් ගතිගුණ වලින් හොඳයි 😊

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +10

      Hoda ayath ennawa. Naraka ayath ennawa. Budu dhahama hamoma adahanna habai. Kohoma unath mage yaluwo godak ennawa. E okkoma wage hoda aya 👍. Thank you so much 🙏🙏♥️♥️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +9

      Hamoma pana pitin saththu maran kanne naha. Mechchara kalekata mn dakala naha japane ehema. Ape rate ahinsaka saththu wagema ahinsaka minissunwath maranawa neda ehenam 😢

    • @dhanukar80
      @dhanukar80 4 หลายเดือนก่อน +1

      ජප්පො මූනට කියන දේ නෙමෙයි ඇත්තට හිතන්නෙ. Scary people to be friends with.

    • @A.D.C477
      @A.D.C477 4 หลายเดือนก่อน +1

      @@jeewanthadezilva9953 ඔයා එහෙම කියන්නේ කිසිම දෙයක් නොදැන..මම කොරියාවේ අවුරුදු 7 ක් හිටියා..ජපානය, චීනය, කොරියාව, තව රටවල් කීපයක දරුණු සාගතයක් ඇවිල්ලා තියෙනවා..අහුවෙන සතා, ගස්වල කොළ, මුල් හැමදේම කන්න සිද්ද වෙලා එයාලාට..ඒ විතරක් නෙමෙයි මැරුණ මිනිස්සුන්වත් කෑවා කියලා කියනවා..එහෙම දෙයක් උනා නම් ලංකාවට උනත් එච්චරම තමයි..ඒ අතීතයේනේ..ඒවා වැඩක්ම නැහැ..එතකොට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මම නම් අහලා නැහැ කවදාවත් කොරියාවේ නම්..වැරදි විදිහට බැලුවාත් එහෙ ලක්ෂ 10 ක් දඩ..ලංකාවේ ඉතිං නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේනේ 😄🙈😄ඒකනේ රටටම හෙන ගහලා තියෙන්නේ..ඉතිං සත්තු මරාගෙන කෑවත් මොකෝ ඒ මිනිස්සු 😄🙈🙈

  • @urgwijebandara
    @urgwijebandara 5 หลายเดือนก่อน +94

    මාරම ආසාවෙන් බැලුවා ජපන් එය කෑම රසකර කර කෑවා සිංහල අපිට හරිම සතුටුයි😅😊

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +4

      Thank you so much 🙏🙏♥️♥️

    • @Amila-wm7sd
      @Amila-wm7sd 4 หลายเดือนก่อน +2

      Ow ❤😊

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 5 หลายเดือนก่อน +48

    මෙහෙන් යන අය ඒ රට වලට හැඩගැහිලා තමන්ගෙ කම අමතක කරන කාලෙක තමා ඉන්න රටේ අයට අපේ සංස්කෘතිය කියාදෙන එක ඉතාම වටිනවා.ස්තූති❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +4

      Aurudu 15 api me rate hitiyata. Anka 1 mage 🇱🇰🇱🇰rata. Mage sanskruthiya saha ape charithra. Thank you 🙏♥️♥️

    • @SagarikaSaga-lp9vp
      @SagarikaSaga-lp9vp 4 หลายเดือนก่อน +2

      Akanamattasamaharu baba esselaavedatt baba kiyala minissuntapiinnahuratal wenva aatarin meyalasupiri.neda

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Thank you 🙏♥️♥️

    • @Amila-wm7sd
      @Amila-wm7sd 4 หลายเดือนก่อน +1

  • @Nikiya_sl
    @Nikiya_sl 4 หลายเดือนก่อน +4

    Vudeo එක බලන්න පටන්ගද්දි මූනෙ තිබුන හිනාව ඒ විදිහටම video අන්තිම වෙනකනුත් තිබුනා ❤❤ ආසාවෙන් බැලුවෙ..

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Thank you 🙏♥️♥️♥️

  • @sham5440
    @sham5440 4 หลายเดือนก่อน +7

    කව්රු මොනවා කීවත් අපේ දෙයක් වෙන රටේ අය අගේ කරනකොට පුදුම සන්තෝෂයක් තියෙන්න 😊😊

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Eka aththa. Thank you 🙏♥️♥️

  • @PayMasterApp
    @PayMasterApp 5 หลายเดือนก่อน +82

    හරිම ලස්සනයි එයාල පුදුම වෙන හැටි. ලංකාවේ සංස්කෘතියේ ලස්සන ලෝකයට බෙදා දෙන ඔයාලට ස්තුතියි! දිනෙන් දින සාර්ථක වේවා!

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 หลายเดือนก่อน +39

    එයාලා ෂෝක් අනේ.හිනා වෙලාමයි ඉන්නෙ..♥️
    කොච්චි දාලා සම්බෝලයක් හදලා දෙන්න තිබුනෙ කෑ ගගහා ඉන්න.අම්මෝ..😂

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +8

      Ehenam ethin hospital thama yanna wenne😀😀😂

  • @d.sshanthi7898
    @d.sshanthi7898 5 หลายเดือนก่อน +28

    හොඳ යාලුවො ටිකක් වගේ.සතුට්න් ඉන්න.සියලු දෙනාට තෙරුවන් සරණයි godbles .

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️. Budusaranai 🙏🙏

  • @DarshanaSuneth-fu9cy
    @DarshanaSuneth-fu9cy 5 หลายเดือนก่อน +17

    ලංකාවේ දෙ ලොකෙටම ගෙනියන්න ඔනෙ සිංහල කෑම දකිද්දි මාර ආඩම්බරයක් 🇱🇰 ❤ ජපන් කියන රටට මම ආදරෙයි මම පදින්නෙත් hornet 600 එකයි CB 400cc / yamaha r6 එකයි එ බයික් 3නෙම ජපන් කොඩිය ලංකාවේ කොඩිය මික්ස් කරල ගහන් පදින්නෙ එ ගැම්ම කියන්න වචන නැ 🫡

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +2

      Superb 👍👍🇱🇰🇱🇰. 🇯🇵🇯🇵. Thank you 🙏♥️♥️

  • @sujeewawap
    @sujeewawap 5 หลายเดือนก่อน +6

    ඇත්තටම අපේ රටේ කැම කාලා එයාල සතුටු උනාවගේ මට දැනෙනවා එයාල ලංකාවට එනව අනිවාර්යයෙන්ම දවසක..ඒ වගේම ඔබ දෙපල රටේ කීර්තිය ඉස්මතුකරල ⁣ඔවුන්ට අපේ රට ගැන තේරුම් කලා ..ගොඩක් ස්තුතියි ..

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Ow eyala ape ratata enna asawen enne. Dawasaka mn ekkan enawa lankawata. Ane thank you oba thumage lassana comment ekata. 🙏🙏🙏

  • @_ruchira_7196
    @_ruchira_7196 5 หลายเดือนก่อน +12

    සුපිරිම වැඩක් එව්වා හදලා තියන විදිහ දකිද්දී ජපන් බොයිස්ලට විතරක් නෙමේ අපිටත් පිස්සු හැදෙනවා 😻

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr 5 หลายเดือนก่อน +16

    ලස්සන viog එකක්. ආසාවේන් බැලුවා. නියමයි මොන කෑම ජාති තිබුනාත් ලංකාවේ කෑම තමයි අංක එක👌

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Aniwaryen 🇱🇰👍. Thank you 🙏♥️♥️

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 4 หลายเดือนก่อน +1

    සතැටුයි. වාඩිවෙලා. කන්න. තිබුනානම්. තමයි. ගෝඩක්. වටින්. අනේ. ගොඩක්. සතැටුයි. ඵයාලට. ලංකාවේ. හැම. කැම. කන්න. ලැබුනානමි. හරි. හෝද. අය. බුදුදහම. අදහන. අයනේ. හරි. නිහත. මානව. අය. අපි. ජපන්. අයට. ආදරේ. කීවා. කියන්න. ලා. ඔයාලට. සුබම. සුබ. අලුත්. අවුරුද්දක්. හැමදාම. සතුටින්. ඉන්න. ලැබේවා

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏. Esema wewa

  • @geromefernando5623
    @geromefernando5623 4 หลายเดือนก่อน +4

    දුවේ පුතේ ඔය දෙන්නා කලේ සුපිරිම සුපිරි වෑඩක්. නියමයි මං දැක්⁣ක ජපානයේ වීඩියෝ චැනල් අතර හරවත් වැඩක් කරපු එකම චැනල් එක මේක. පුතාලා දෙන්නටම ජෙසු පිහිටයි

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much uncle 🙏🙏. Budusaranai 🙏🙏♥️♥️♥️

  • @AselaDharmadasa
    @AselaDharmadasa 5 หลายเดือนก่อน +10

    දැක්ක ලස්සනම අවුරුදු vedio එක මේ අලුත් අවුරුද්දෙ.මාර ගැම්මක්.....

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you so much 🙏♥️♥️

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 หลายเดือนก่อน +34

    ආස්මී එකක්,දොදොල් කෑල්ලක්,වැලි තලපයක් තිබුණනම් තවත් surprise වෙයි..😁♥️

    • @PayMasterApp
      @PayMasterApp 5 หลายเดือนก่อน +2

      ow

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +9

      Me lankawa neme me japane😀😀. Me tikath hoya gaththe bohoma amaruwen. 😢😀♥️♥️

    • @EduacademySL
      @EduacademySL 5 หลายเดือนก่อน +1

      ​@@sakurahome-wh4dj
      😜😜😜
      දොදොල් ටිකක් හැඳිගාන්න බැරි ද ???🙄
      හාල් පිටි , සීනි , පොල් එහෙම නෙ ඕන

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Me wage ratakata awilla balannako. Ethakota therei 😀😀🤣malli. Thank you 🙏♥️♥️

    • @EduacademySL
      @EduacademySL 5 หลายเดือนก่อน

      @@sakurahome-wh4dj
      අයියෝ නෑ නෑ serious නෙවෙයි කිව්වේ ...විහිලුවට කියලා ....
      ලිප ළඟ දාඩිය දාගෙන රස්නෙ දොදොල් හැඳිගානවා මතක් උනා ...

  • @kaluarachchi8904
    @kaluarachchi8904 4 หลายเดือนก่อน +2

    රටින් පිට හිඳගෙන තමන්ගෙකම රකිනවා විතරක් නෙමෙයි අපේකම ඒ අයට හඳුන්වාදෙන්න දරණ වෙහෙස දැක්කහම හරිම සතුටුයි. ඔබ දෙපළට තෙරුවන් සරණින් යහපතක්ම වේවා!

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි.🙏ඒක අපේ ලේ වලින්ම එන දෙයක් නේද. ආපේකම♥️. කමෙන්ට් එක කියවද්දී දැනුන හැගීම ඇස් වලට කදුළුත් අවා🥲.♥️♥️🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 5 หลายเดือนก่อน +7

    හරිම ලස්සන වීඩියෝ එකක් . හරිම ආසාවෙන්ඔ බැලුවා. ඔයාල දෙන්නට ගොඩක් ස්තුතියි අපේ දේවල් වෙන රටක අයට හඳුන්වා දුන්නට. එයාලත් ගොඩක් සතුටු වුනා නේද.

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Thank you so much 🙏♥️♥️. Company eke hamotama kiyala. Anith ayath enna hadanawa dan ape diha. Godak sathutu una. Thama mathak weddi hina yanawa ape kama dakala hasiruna widiyata 😀😀.

  • @dhananjianuradha4922
    @dhananjianuradha4922 5 หลายเดือนก่อน +6

    එයාලා ඔයාලා කියපු හැමදේම තේරුනා.. ❤ මම අවුරුදු ගානක් ol, Al & N5,N4 exam කලා ඒත් japan යන්න බැරි උනා ඒ කාලේ සල්ලි නැතුව..

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +4

      Kisima deyak magin atha arinna epa. Aye kohoma hari try karala enna. Oyata puluwan. Me loke bahai kaiyala deyak naha. Gambatte kudasai 💪💪👍♥️♥️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +2

      Eka ethin eka ekkenage kriya kalapaya anuwa saha thamange personality eka anuwa wenas wenawa neda. Ma jappo apita salakana widiya oyalata penawa athine. Wenasa ekai 👍. Laksha 2 kathawanam boruwak.

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 หลายเดือนก่อน +6

    ඒක මරු..ආසාවෙන් බැලුව වීඩියෝ එකක්..‍♥️
    හැමෝවම මතක් කලා කියන්න..😊
    Thank you..♥️🥰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Ok 👍 mn kiyannam. Thank you 🙏♥️♥️

  • @prabathnandika2666
    @prabathnandika2666 5 หลายเดือนก่อน +5

    ඉදිරියටත් මේ video කරන්න.. අපේ කම ලෝකෙටම ගෙනියන්න..❤..ජය වේවා 🎉

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Me wage video thawa thiyanawa balanna ape channel eke. Thank you 🙏♥️♥️

  • @nandikakulathunge2797
    @nandikakulathunge2797 5 หลายเดือนก่อน +2

    Lassana video ekak ❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 หลายเดือนก่อน +2

    ඔයාලා ජපන් කතා කරනවා අහන් ඉන්නත් ආසා හිතෙනවා අක්කේ 😍🥰❤️👌

  • @subhadrasamarawickrama165
    @subhadrasamarawickrama165 4 หลายเดือนก่อน +4

    මම අද තමයි ඔයාලගෙ වීඩියෝ පලවෙනි පාරට දකින්නේ.ඔයාලා ලංකාවේ සංස්කෘතිය මාරම ලස්සනට එයාලට කියලා දෙනවා.අර vacancy තියෙනවා කියපු අයියා ලස්සනයි කියන්න❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ok 👍 mn kiyannam. Thank you 🙏♥️♥️♥️

  • @Yama_Sakura9597
    @Yama_Sakura9597 5 หลายเดือนก่อน +5

    හරිම interesting Vedio එකක්. ගොඩක් අසාවෙන් බැලුවේ.❤❤❤❤❤
    පිට්ටු වගේ දෙයක් හදල දුන්න නම් තවත් surprise වේවි එයාල 😉

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Thank you 🙏. Next time balamu. ♥️♥️♥️🙏🙏

  • @malshiiahani1151
    @malshiiahani1151 5 หลายเดือนก่อน +5

    මමනම් ආස අර හොදට අනල රස කර කර කාපු අයියට ❣️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      A mn kiyannamko ♥️🙏🙏

  • @CirieAbeysooriya
    @CirieAbeysooriya 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාලට සිංහල් සංස්කෘතිය කියල දුන්නට එයාලට

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 4 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවා...මාරම හැගීමක් දැනුනෙ ඒ මිනිස්සුන්ගෙ ඇත්ත හිනාව දීහා දැකලා...අක්කෙ හැබැයි ගොඩක් වද දෙනවා වැඩී වගේ නැද්ද?😄🙏

  • @ronaldfernando4969
    @ronaldfernando4969 5 หลายเดือนก่อน +3

    ගොඩක් දවසකින් මේ වගේ වීඩියෝ එකක් දැක්කේ. ගොඩාක් හොද දෙයක්. Good luck to you all🫐🍓

  • @dilaniperera7509
    @dilaniperera7509 5 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා.ජයවේවා❤️🌷🇱🇰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Esema wewa🙏🙏🙏♥️♥️

  • @lost_girl1999
    @lost_girl1999 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඉතින් . එයාලා සතුටු වෙන විදිය දැක්කම ආස හිතුනා ...❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 5 หลายเดือนก่อน +14

    එයාල ඒවා රස බලන විදියට ඇත්තටම අපිටත් හිනා යනව ශෝයි අනේ...කලු කෝට් එකටනම් හිත ගියා 😉😉

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you 🙏. Kalu kote eka tikak ganan eya wikunanna kiuwa 😄😂🫣♥️♥️🙏🙏

    • @SaumyaSaloon
      @SaumyaSaloon 5 หลายเดือนก่อน +2

      @@sakurahome-wh4dj කෝට් එකනම් එපා 😁😬 අයියා කීයක් වෙයිද දන්නෑ නේහ් එයා ලස්සනයි ...එයාට කියන්නෝ ...විහිලුවට කීවෙ ඉතිම්ම්😄😄

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Aaaa eyawanam labeta ganna puluwan 🤣🫣👍. Thank you 🙏♥️♥️♥️♥️♥️

  • @Aba-ee1eo
    @Aba-ee1eo 4 หลายเดือนก่อน +2

    ඒ ගොල්ලො enjoy කරන්න හරි කැමතියි

  • @M.Shivanthi1021
    @M.Shivanthi1021 2 หลายเดือนก่อน +1

    අර ලේන්සුවක් ඔලුවෙ බැදන් ඉන්න කෙනා ජීහු වගේ❤❤❤

  • @shehandilshanka6492
    @shehandilshanka6492 4 หลายเดือนก่อน +2

    දවසක ලංකාවට එක්කරගෙන එන්න මෙහේ බලන්න❤

  • @ashimusic9357
    @ashimusic9357 5 หลายเดือนก่อน +6

    එයාලා හරි ශෝක් ❤️❤️❤️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️♥️♥️

  • @S.M.DFASHiON
    @S.M.DFASHiON 5 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි .හරිම එකමුතුයි.අපිත් ඔයාලාටත් ආදරෙයි .කලු කොට් එයා නම් හරිම හොදයි වගේ ❤❤❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏. Ow api hoda yaluwo 👍🇱🇰🇯🇵. Okkoma kattiya hodai, kalu kote eya hodaaai😂. Adarei ♥️♥️♥️

  • @dil5717
    @dil5717 4 หลายเดือนก่อน +1

    ෂෝයි අනේ හැමෝම..❤️❤️❤️ දැක්කම ආසයි අපේ දේවල් එයාලා අගේ කරද්දි.. ආසාවෙන් බැලුවා වීඩියෝ එක.මගෙ හබිත් ජපන් ඉන්නෙ .මං එයාටත් share කලා බලන්න🥰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Thank you 🙏. Dawasaka habiyawath set karagammu 🫣♥️♥️🙏

    • @dil5717
      @dil5717 4 หลายเดือนก่อน +1

      @@sakurahome-wh4dj ❤️🥰💐

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      ♥️♥️

  • @jeewanthaPathirana-ee4hf
    @jeewanthaPathirana-ee4hf 4 หลายเดือนก่อน +1

    හරිම හොඳයි .ඔයාලා හොඳ වැඩක් කරලා තියෙන්නේ.මගේ දුවත් ඉන්නේ ජපානේ හරිම සුන්දරයි .හැමෝටම සුබ පතනවා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️. Esema wewa

  • @rashmi6127
    @rashmi6127 4 หลายเดือนก่อน +2

    මේවා බලන කොට ජපන් භාෂාව ඉගෙන ගන්න ආස හිතෙනවා❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Egena gammu ehenam♥️♥️🙏

    • @rashmi6127
      @rashmi6127 4 หลายเดือนก่อน

      @@sakurahome-wh4dj ඔව් මන් ඉගෙන ගන්න පටන් ගත්තා. අක්කේ ඉගෙන ගන්න පටන් ගන්න ඔනේ මුලින්ම ලියන විදිහ ද කතා කරන විදිහ ද? ඒ ගැන අක්කගේ idea එක කියන්න පුලුවන් ද?🩷

    • @rashmi6127
      @rashmi6127 4 หลายเดือนก่อน

      @@sakurahome-wh4dj ඔව් මන් ඉගෙන ගන්න පටන් ගත්තා. ජපන් භාශාව ඉගෙන ගන්න පටන් ගන්න ඕන විදිහ ගැන අක්කේ අදහස් කියන්න පුලුවන් ද?

  • @slmixedyt5434
    @slmixedyt5434 5 หลายเดือนก่อน +4

    හරි ම ආචාර ශීලි මිනිස්සු ❤️

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 4 หลายเดือนก่อน +2

    😍😍😍බොහොම ස්තුතියි 🌹🌹🌹🌹හරි ලස්සනයි discipline එක බොහොම වැදගත් ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️♥️♥️

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 4 หลายเดือนก่อน +2

    සහෝදරයා සුපිරි තමයි .පටන් ගත්ත වෙලාවේ ඉදලා ආසාවෙන් බැලුවා .❤❤❤❤❤❤❤❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much brother 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @laksirigunasekera6878
    @laksirigunasekera6878 5 หลายเดือนก่อน +3

    Amazing video. The friends look genunine and you guys did an amazing job hosting job.

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏🙏♥️♥️♥️

  • @himalhimal2666
    @himalhimal2666 5 หลายเดือนก่อน +3

    ලංකාවේ කෑම කඩයක් ජපානේ දාන්න ජය ජය වේ...♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Mn gedara kadayak dhala thiyenne me pennadda 😂😃😃. Thank you 🙏♥️♥️

    • @himalhimal2666
      @himalhimal2666 4 หลายเดือนก่อน +1

      @@sakurahome-wh4dj එයින් මම අදහස් කලේ ලංකාවේ කෑම වල රස පිළිබඳව ජපනුන්ගේ කැමැත්ත වැඩි නිසා.. කඩයක් යනු රෙස්ටොරන්ට් එකක්...😀👏

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Mn wihiluwak kale🫣. Adahasak thiyanawa balamu essarahata👍. Thank you 🙏♥️♥️♥️

  • @subhadrasamarawickrama165
    @subhadrasamarawickrama165 4 หลายเดือนก่อน +1

    මං දැක්⁣ක ජපානයේ වීඩියෝ චැනල් අතර හරවත් වැඩක් කරපු එකම චැනල් එක මේක. නියමයි. බලන්න අක්කා කොච්චර ලස්සනට අයිය හයියක් වෙලා ඉන්නවද කියලා. අක්කගෙ මහන්සිය අයියගේ හැකියාව හැමදේම එකතු වුනාම හරි ලස්සන වැඩක්. ආදරෙයි දෙන්නටම ලොකු ගමනක් යමු❤❤🔥

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ane e wachana walata godak pin. Wena kiyanna deyak naha nangiyo ♥️♥️🙏🙏🙏. Aththatama nangi comment karala thiyana de hariyatama hari. Api denna godak mahansi wela jiweethe jaya ara gaththa dennek. Essarahata e dewaluth oyalath ekka beda gannam. Thank you so much ♥️♥️♥️🙏🙏

  • @UpuliSagarika-cp8te
    @UpuliSagarika-cp8te 4 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුව වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ. අනේ හරිම ලස්සනයි

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏🙏♥️♥️

  • @gaminiperera2941
    @gaminiperera2941 4 หลายเดือนก่อน +2

    හොඳ වීඩියෝ එකක්. ඔබට බෙහෙවින්ම ස්තූතියි!🎉

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 4 หลายเดือนก่อน +2

    ජපන් අය විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ අපිත් ආසයි කිරි බත් වලට ලුණු මිරිසුත් එක්ක

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Kiribath kiyanne agamak 😋😋😀😀😂

  • @wathsalapeiris3156
    @wathsalapeiris3156 4 หลายเดือนก่อน +2

    අද දවසෙ දැක්ක ලස්සනම video එක මේක තමයි ❤❤

  • @sachiwithanage9660
    @sachiwithanage9660 5 หลายเดือนก่อน +4

    එයාලා හරිම හොද කට්ටියක් වගේ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Mage yaluwo godak ennawa e okkoma hoda kattiya 👍. Thank you 🙏♥️♥️

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 ජපන් මිනිස්සු හරිම හොඳ අය 🙏🏻🙏🏻🌹🌹🌹

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️♥️♥️♥️

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 4 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බැලුවෙ .හරිම නිහතමානි කට්ටියක් ❤❤❤

  • @sadunihansika7332
    @sadunihansika7332 5 หลายเดือนก่อน +4

    අනෙ එයාලා හරි ආසාවෙන් කන විදිය🎉❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Ow ne. Mara fun. Thank you 🙏♥️♥️

  • @MrsRupa-rk5zw
    @MrsRupa-rk5zw 4 หลายเดือนก่อน +1

    අනේ හරි සෝක් මේ අය. සවුදි. කටාර් ඕමාන් කුවේට් වගේ නෙමෙයි. මේ රටේ අය මටත් යන්න තිබුනානම් කියලා හිතුන. 👍

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️. Ehenam enna

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน +2

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️👸🌅👸⚔️
    බුදුසරණයි ..! ☸️🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹☸️⛵☸️⛵💛💙💛💙💛💙

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Thank you 🙏♥️♥️

  • @KashuriSadamalee-mm7bz
    @KashuriSadamalee-mm7bz 5 หลายเดือนก่อน +3

    ජපානයේ අය ගොඩක් හොදයි නේද නංගී සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ehemamath kiyanna baha akke. Godak naraka aya wadi. E athara me wage hoda ayath ennawa 👍. Esema wewa akke. Budusaranai 🙏🙏🙏♥️♥️

  • @HansimaFernando
    @HansimaFernando 5 หลายเดือนก่อน +3

    Bath beda gaththu kena shoooi akki. Lassanai

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ow eyawa ape waiter hatiyata aragannawa essarahata😂😃. Thank you nangi 🙏🙏♥️♥️♥️

  • @indukumari1159
    @indukumari1159 4 หลายเดือนก่อน +1

    ලස්සණ vidiyo එකක්, අද දැක්කේ හරිම අසාවෙන් බැලුවේ. වෙලාව යනවා තේරුණේ නැහැ. ජපන් භාෂාව අසාවෙන් අහගෙන හිටියේ. පාන්දර 3 යි. ඔයාලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much 🙏♥️♥️♥️. Pandara 3:00 wenakan monawada karanne nida gannathuwa 😀😂👍♥️♥️♥️♥️♥️🙏🙏

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 4 หลายเดือนก่อน +2

    Hoda wedak, ape charithra agaya karanawa,

  • @deepikafrancis7320
    @deepikafrancis7320 5 หลายเดือนก่อน +8

    කිරිබත් කපලා තිබිබනමි හොදයි කියලා මට විතරද හිතුනේ❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Welwa tibune naha 🙏🙏

  • @SRathnasinghe
    @SRathnasinghe 4 หลายเดือนก่อน +1

    Sri lankan kind hearted.. and japan is most manners people .. Beautiful world togather...

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝ වක් නංගියේ මල්ලියේ ඔබ දෙපලට ගොඩාක් ස්තූති. අප රටේ දේවල් විදෙස් අයට කියා දෙන එක ඉතාමත් වටිනා දෙයක් ඔබ දෙපලට ගොඩාක් ස්තූති.💖💖✨✨✨✨🌺🌺🌺🌺✔✔✔✔👍👍👍👍

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much ayye. 🙏♥️♥️♥️👍👍

  • @AhinsaSulochani
    @AhinsaSulochani 4 หลายเดือนก่อน +2

    Ekanam niyamai akki... Shok ane.. Kiyanna wachana na...❤❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️

    • @AhinsaSulochani
      @AhinsaSulochani 4 หลายเดือนก่อน +1

      Thank you oyalata akki.. Oya wage dewal karala ape rata promote karanawata... Love you ♥️♥️♥️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much nangiyo 🙏🙏love you too ♥️♥️♥️

  • @ayomapriyadarshani9222
    @ayomapriyadarshani9222 4 หลายเดือนก่อน +1

    😂😂😂 maru....budusaranai oyalatath...love from Romania 🇷🇴 ❤️ ♥️ 💖 💕 💗 🇷🇴

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏♥️♥️Budusaranai 🙏🙏

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සන video eka .
    ආසයි බලන්න .
    Oya දෙන්නාtath සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you 🙏. Esema wewa oyatah 🙏🙏♥️♥️

  • @Sewwandivolg
    @Sewwandivolg 4 หลายเดือนก่อน +2

    Ane harima lassanai vedeo eka akke godak asawen baluwa .akka and aiya sathutin inna bs

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ane thank you so much 🙏🙏🙏♥️♥️. Budusaranai 🙏🙏

  • @TharukaDilangi-sf5pn
    @TharukaDilangi-sf5pn 4 หลายเดือนก่อน +1

    මේ තරම් ලස්සන ජපන් වීඩියෝ එකක් දැක්කමයි....🥰🥰🥰

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️

  • @dilumnalinda3211
    @dilumnalinda3211 4 หลายเดือนก่อน +1

    නරකද ජපන් ලංකා මංගල සේවයක් පටන් ගත්තනම් ඔයාලටත් ලොකු පිනක් 😊

    • @rashmi6127
      @rashmi6127 4 หลายเดือนก่อน +1

      😂

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Japan mangala kinkini 😂😂. Ehenam karamu 🫣🤣🤣😄👍

  • @neiliy8781
    @neiliy8781 4 หลายเดือนก่อน +1

    あねー 募集中 තියෙනවලු අයියේ.. ආස ණැද්ද කපු කමක් කරලා දෙන්න😊😊

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Asai kudei,kote,ekai saramai naha 🤪😀😀🫣😂

  • @m.s.kodikara7120
    @m.s.kodikara7120 4 หลายเดือนก่อน +1

    සැක් බැදල හිටියෙ නැත්නම් මොකද.. අර කලු කෝට් ලොක්කට හිත ගියා😂

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ehenam lehela kote lokkowa gammu 😂😂😄😄

  • @WasanaAmarasingha-c3b
    @WasanaAmarasingha-c3b 4 หลายเดือนก่อน +2

    Apae kama oyala hodatama keya dunna. Good 🎉

  • @thushansylva
    @thushansylva 3 หลายเดือนก่อน +1

    amazing video!
    i love the japanese people! i love how they talk withoit really talking .. like .. mmm mmm mmmm oooo mmm so lovely

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  3 หลายเดือนก่อน

      Thank you so much 🙏♥️♥️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 5 หลายเดือนก่อน +1

    ආසාවෙන් බැලුව වීඩියෝ එකක්. එයාලත් අපේ රටේ කැවිලි හොඳින් රසවින්දා 😃. ඉඳිආප්පත් රසම රස පාටයි. අපේ රටේ විදිහට අතින් කෑම ගන්න ගත්තු උත්සාහයට 👏. දවසක Rice & curry දීලා බලන්න, කට්ටිය ඇබ්බැහි වෙයි. හොඳ යාළුවො ටිකක්. ලස්සන වීඩියෝ එකක්. දෙදෙනාටම සුබ අළුත් අවුරුද්දක් වේවා! 🙏💐💐

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Ane thank you so much 🙏. Idiappa aththatama rasai. 😋. Rice & curry dipu video ekak thiyanawa gihin balanna ape videos wala. Pissu hadila enne ape kama kala. Oyatah esema wewa 🙏🙏♥️♥️♥️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 5 หลายเดือนก่อน +1

      @@sakurahome-wh4dj ඇත්තටම අහම්බෙයෙන් pop up වුන නිසා මේ වීඩියෝ එක බැලුවේ. අනිත් ඒවාත් බලන්නම්. අනිවාර්යයෙන් කට්ටිය හොඳට කෑමට වැඩේ දෙන්න ඇති 😆😂😂

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Tikak sara nisa yantham beruna naththam kama madith wenawa😂😀😀♥️♥️♥️

  • @ranjalawickramasinghe9525
    @ranjalawickramasinghe9525 4 หลายเดือนก่อน +1

    You both do very great job Excellent . You both show our traditional culture for Japanese .Thank you so much God bless you both.

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Thank you so much 🙏. Budusaranai 🙏🙏♥️♥️♥️

  • @niroshalakmali3311
    @niroshalakmali3311 5 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ හරිම සෝයි හරිම ලස්සනයි 🥰

  • @wamelapodduwa
    @wamelapodduwa 4 หลายเดือนก่อน +1

    න්න් න්❤❤❤❤❤ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් සේවය කරන ගමන් මෙයත් බලාගෙන ඉන්නේ අපිටත් එවන්න. නංගි යො මල්ලි යො.

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ane thank you so much 🙏🙏♥️♥️♥️♥️

  • @dulaa7496
    @dulaa7496 5 หลายเดือนก่อน +2

    スリランカ人として、日本がさらに好きになりました. もうすぐ日本に来ます. あなたの経験を共有してくれてありがとう...❤🎉️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      ありがとうございました。日本に来て将来の為頑張ってくださいね。🙏♥️♥️

  • @meragalmalani2016
    @meragalmalani2016 5 หลายเดือนก่อน +2

    wooow niyamai harima lassanai ❤❤❤❤❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 หลายเดือนก่อน +6

    Vacancy තියෙනවා කීවනෙ.දැන් ඉතිං සේරම පැත්තකට දාලා ජපන් ඉගෙන ගනින්කො..😂🤣

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      A eka hodai mahansi wela japan egena gaththoth goda thama 😀😀😂👍

    • @Yama_Sakura9597
      @Yama_Sakura9597 5 หลายเดือนก่อน +1

      අවුලක් නෑ ඉගෙනගන්න. කවදාහරි වැදගත් වෙයි 😉. කවුද දන්නේ vercacy එක එහෙම සෙට් උනොත් 😁🤭

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Eka thamai euwa kiyanna ba. Babara walleth karakenawa kiyala thiyanawane 😄😀😂♥️

    • @rashmi6127
      @rashmi6127 4 หลายเดือนก่อน

      Eka thamai maat baluwe 😂

  • @g.pathirana10
    @g.pathirana10 5 หลายเดือนก่อน +2

    කිරිබත් මං කන්න ආසම chicken curry එක්ක, වීඩියෝ එක ලස්සනයි ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️

  • @OviniTrilishya
    @OviniTrilishya 5 หลายเดือนก่อน +1

    ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..හරිම ලස්සන vlog එකක්..ජපන් ජාතිකයන් හරිම හොදයි නේද ...එයාල හරිම ලස්සනයි ..ඔයාල දෙන්නත් හරිම ලස්සනයි ...හරිම ආසාවෙන් බැලුවේ ..බුදු සරණයි හැමෝටම

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Esema wewa oyatah 🙏🙏. Hoda ayath ennawa, naraka ayath ennawa habai mage yaluwo mata adarei ♥️. Apita wadiya eyala godak handsome 👍👍. Mn eyalata kiyannam. Thank you 🙏. Budusaranai 🙏🙏♥️♥️

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 5 หลายเดือนก่อน +2

    ඔයාලා හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏🎉♥️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Esema wewa oyatah ♥️♥️🙏🙏

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 4 หลายเดือนก่อน +1

    හොද වැඩක් සුබ අලුත් අවුරුද්ද වෙවා ❤❤❤❤❤❤ ආසාවෙන් බලන් හිටියා

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you 🙏. Esema wewa. ♥️♥️♥️♥️♥️♥️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 5 หลายเดือนก่อน +1

    ෂෝක් අනේ.ආසාවෙන් බැලුවා❤❤❤❤වමත්ද😂😂😂😂....අතින් කනකොට මරු.බලා ඉන්න ආසයි.එක්කෙනෙක් ලංකාවේ කෑමට හරිම ආසයි වගේ.බෙදාගෙනත් කනවා❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน +1

      Thank you 🙏♥️♥️. Hariyatama athin kanna baha. Godak aya asai sara thamai tikak aula 👍

  • @sakuraamarasinghe4790
    @sakuraamarasinghe4790 4 หลายเดือนก่อน +1

    ලස්සන viog එකක් ,ආසාවෙන් බැලුවා ❤❤🎉

  • @laknihasarangi7621
    @laknihasarangi7621 4 หลายเดือนก่อน +1

    කොත්තු එහෙම ලංකාවෙ විදියට රසට හදල දුන්නම කැමති වෙයි

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Essarahata hadala demu 👍♥️♥️

  • @fathimafazmila1706
    @fathimafazmila1706 4 หลายเดือนก่อน +2

    I like this vlog balana kota Asa hithenava ❤😅

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน +1

      Thank you 🙏♥️♥️♥️

  • @himasharukshani
    @himasharukshani 4 หลายเดือนก่อน +2

    Harima lassana video ekak....❤❤❤❤

  • @SureshLakmal-o7w
    @SureshLakmal-o7w 5 หลายเดือนก่อน +2

    Mama koreawe inne. Koreawe idala oyalage video balanawa ada video eka nam maruuu👍👍👍👍🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Ane Thank you so much 🙏♥️♥️

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 หลายเดือนก่อน +1

    අනේ දුව සුදට අල හොද්ද කුත් හදල තිබ්බනම් නයමයිනෙ 👍👍🌷🌷

  • @DiveHive
    @DiveHive 4 หลายเดือนก่อน +2

    Gangbei is a term used in china as well..

  • @PiyumikaSandeepani
    @PiyumikaSandeepani 4 หลายเดือนก่อน +2

    Akke oya marama lassanata Japanese katakaranawa. Godak lassana video ekk.❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you nangi 🙏🙏🙏. E unata echchara hodata baha hode ♥️♥️♥️

    • @PiyumikaSandeepani
      @PiyumikaSandeepani 4 หลายเดือนก่อน +1

      @@sakurahome-wh4dj japan video godak balanawa man eth oya taram lassanata katakara oya taram daksha kenek dakala na akke. Man oyage video godak balanawa oyage voice eka lassanai . Aiyatath oyatath niduk nirogi dirgayusha partana karanawa.!🙏🙏❤️❤️

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ane thank you so much nangi 🙏🙏. Ayyanam kiyanne mage voice eka takaram sadde wage kiyala😀😂😂. Oyatath esema wewa nangi♥️♥️♥️♥️🙏🙏.

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 4 หลายเดือนก่อน +2

    Thanks for the video really enjoyed love you all ❤❤❤❤❤❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏🙏♥️♥️♥️

  • @PlayAS-S5
    @PlayAS-S5 4 หลายเดือนก่อน +1

    මේ වගේ වීඩීයෝස් මරු❤😌

  • @tirunikaushalya5312
    @tirunikaushalya5312 5 หลายเดือนก่อน +2

    ada thamai mn video eka balanna gaththe aththatama lassanai mn asai e rate minissunta harima garu saru athuwa Katha karanawa

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  5 หลายเดือนก่อน

      Thank you so much 🙏🙏♥️♥️

  • @mallikamanu7405
    @mallikamanu7405 4 หลายเดือนก่อน +1

    සතුටින් විඩියෝ එක බැලුවා ස්තුතියි

  • @Dona-f5z
    @Dona-f5z 4 หลายเดือนก่อน +1

    Oyata budu saranai thamage kaama jathi hadala deela pinak

  • @anncrish8105
    @anncrish8105 5 หลายเดือนก่อน +2

    Okkotama wada asai akka Japan katha karana widihata ❤❤❤❤❤❤ All the best 🎉🎉🎉🎉🎉🎉🎉

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Ane thank you 🙏. Ehema lokuwata baha nangi. Dannadda ehen mehen galapagena katha karanawa. ♥️♥️♥️♥️♥️♥️

  • @Ashoka-m1t
    @Ashoka-m1t 4 หลายเดือนก่อน +1

    Mamath Japan ratata godaak adarei, apith ada hodin inne Japan gihin husband hoyapu mudal nisa, hamotama budu saranai ❤

    • @sakurahome-wh4dj
      @sakurahome-wh4dj  4 หลายเดือนก่อน

      Thank you♥️. Budusaranai 🙏🙏