ආත්මික කලාපය ගැන ඔබ දන්නවද? | spiritual realm | pastor Shan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • WhatsApp - 0778622783
    WhatsApp කණ්ඩායම තුලට පිවිසීමට පහත link එක click කරන්න
    chat.whatsapp....
    තවත් තොරතුරු දැනගන්න පහත link වලින් එකතු වන්න
    telegram: t.me/btgsn
    whatsapp : chat.whatsapp....
    facebook: / bridgetogodsrilanka
    signal: signal.group/#...

ความคิดเห็น • 96

  • @lahiruudayanga8594
    @lahiruudayanga8594 ปีที่แล้ว +17

    අහසත් පොලවත් මුහුදත් මුලු විශ්වයම මවා පාලනය කරන සර්වබලදාරි සර්වප්‍රරාක්‍රම අති ශුද්ධ බලවන්ත ජිවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් ස්තුතියත් සදහටම සදාකාලයෙන් සදාකාලයටම ඔබ වහන්සේට පමණක් වේවා ශුද්ධ දෙවි පියාණනි ....

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว +4

    ඹව් ස්වාමීන් ඹබ මා ලග ඉන්න නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මා ආත්මය ශක්තිය මත් කරන නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට...

  • @sajanimadusanki9055
    @sajanimadusanki9055 ปีที่แล้ว +5

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. පාස්ටට ජේසු පිහිටයි .🙏🙏🙏

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම ගැන දෙවියන් වහන්සේ ට ස්තුතියි වේවා.

  • @nonanona5375
    @nonanona5375 ปีที่แล้ว +2

    ආමේන් හලෙලුයියා ආමේන් ස්තුති වේවා ප්‍රසංසා වේවා ආමේන් ජේසු පිහිටයි 🙏🙏📖🙏

  • @Priyanilankagunasena
    @Priyanilankagunasena ปีที่แล้ว +1

    නිතරම ඇතුළාන්ත ජීවිතේ ගැන කියා දෙන දේව gathithumani, ජේසුස් වහන්සේ දේව gaathi pawula නිතරම ආරක්ෂා කරත්වා, jesu pihitai pastor.

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 ปีที่แล้ว +6

    දෙව්පීයානනි ,දේව තාත්තේ ඔබට ස්තුති වේවායි කියා ප්‍රාර්ථනා කරමි 💕💕💕💕❤❤🙏🙏🙏පාස්ටර්ට දෙවියන් වහන්සේ ට ස්තුති වේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා 🙏💕හදවතින්ම💕 පතමි පාස්ටර්ට ❤ආශ්‍රිර්වා ද කල මෙනවී ❤🙏❤දේව තාත්තේ

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว +3

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ පියාණනි ආත්මික සටන.ජයගන්න.බලය.දූන.මැනව. මගේ පියාණනි ස්තූතියි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට නිවැරදි කියාදිම ස්තූතියි.තවතව අපගේ ආත්ම. දෙවියන් වහන්සේ.ලංකරන.නිසා. ස්තූතියි...පාස්ට

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว +1

    ආමෙන් ආමෙන් ස්තූතියි පාස්ට ජේසු පිහිටයි❤

  • @Gamini-d8o
    @Gamini-d8o 7 หลายเดือนก่อน +1

    මේ සටන ජීවිත කාලය පුරාවටම තියෙනවා මහත්තය බීලා නෑටුව මම නොකඩව pray කලා ඔහු නිදහස් උනා දැන් දරුවෝ හිතුවක්කරඊ නමුත් මම සතන් ට ජයගන්න දෙන්නේ නෑහැ මම නිරහැරව pray කරනවා දෙවියන්වන්සේ මගේ පක්ෂයේ ඉන්නවා ජයගන්නවාමි උන්වන්සේගේ උදව් එනතුරු pray කරමින් බලසිටින්න ඕනි අබ්බ පියාණනි ස්වර්ගයේ මෙන්ම පොලොවෙහිද ඔබගේ කෙමෙත්ත ඉටුවේවා!

  • @SubashiniSamarakone-ds6pl
    @SubashiniSamarakone-ds6pl ปีที่แล้ว +2

    මුලු විශ්වයේ මැවුම්කාර දෙව්පියානනී. ඔබට මං අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ පාස්ට ෂේන් විසින් අපට ඉගැන්නුවාවූ ඔබගේ වචනය නිසා. ස්වාමිනී ඔබගේ සෙනගට තවත් මෙවැනි ඉගැන්වීම් කරන්නට ඔබගේ කරුනාව හා බලය වැඩිකරමින් ආෂිර්වාද කලමැනව. අපට බොහෝසේ ප්‍රේමකරන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමනීය බලවත් වූ ඒ නාමයෙන් ආමෙන්.

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว +1

    🙏දෙවියන් වහන්සේට මහිමයවේවා

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว +1

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි❤

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว +2

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ පියාණනි ඔබ මා සමග..සිටීන නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ආමෙන් ස්තූතියි පාස්ට ස්තූතියි 🙋

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 8 หลายเดือนก่อน

    ඔබලාගේ කටට දේවාර්ශිර්වාද ලැබේවා! බයිබලය මේ. උතුම් බයිබලය විකෘති කළ සාතනා නිසා, මේ ලෝකයට දෙවිගේ තේජසෙන්. ඈත්වෙලා තියෙන්නේ. ඔබලා පරණ ගිවිසුම. තේරුම් කර දෙනවා. අහගෙන ඉන්න ආසයි. ඔබලාගේ කටට දේවාර්ශිර්වාද ලැබිලා. ඔබලා මගින් ම බයිබලය විකෘති යට දායක වූන කරුණු සොයාගන්න... ප්‍රඥාව යොමු.. වේවා! ඔබලාගේ කැපවීම පාන්දර හතරට ආසයි දැනගන්න.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 9 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා!!! අපට දුන් මේ දාසයින්
    නිසා. Halelluiya !!!!❤❤❤❤❤❤

  • @PradeepaLakmali-m6s
    @PradeepaLakmali-m6s ปีที่แล้ว +1

    දෙවගැනි තුමනි ඔබට ස්තුතියි ජෙසු පිහිටයි හාලෙලුයියා ❤❤❤❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි බ්‍රදර්. බයිබලයේ පාඩම් කල දේ නැවත මතක් කලාට. දේවිගේ ආශිර්වාද ඔබට. ලැබේ වා!

  • @disnakumari6843
    @disnakumari6843 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏🙏🙏

  • @thangarani3132
    @thangarani3132 ปีที่แล้ว +2

    Pastor jesu පිහිටයි .mata godak උපකාර kala දෙවියන් වහන්සේ ge මහිමය කියා දුන්නා un වහන්සේ ge premaya Appramanai.මහිමය ගෞරවය නමස්කාර වේවා Amen Amen ❤❤❤🙏🙏🙏

  • @Gamini-d8o
    @Gamini-d8o 7 หลายเดือนก่อน

    දෙවිදුනි බලය දුන මැනව සක්තිය දුන මෙනව thank you pastor අනගි වචනය නිසා

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 ปีที่แล้ว +2

    Amen Amen.Amen.......God bless you pastor....

  • @raninani743
    @raninani743 ปีที่แล้ว +2

    ස්තුතියි ජේසුනේ... ජේසු පිහිටයි පාස්ට ඇතුළු සභා පව්ලේ සියලු දෙනාටම 🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน

    මගේ දෙවියන් වහන්සේට ස්තුති වේවා

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo ปีที่แล้ว +1

    Praise the Lord. AMEN.

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +1

    ආමේ‍න් දෙවියන් වහන්සේ තුල ආත්මික පල අනුව ඔහුගේ කැමැත්ත මත ඉදිරියට ගමන් කරමු දෙවියන්ගෙ සිත සතුටු වන දෙය පමනක් කරන්න

  • @crishanthi1976-bz7hv
    @crishanthi1976-bz7hv ปีที่แล้ว +1

    Hallelujah!!!!
    Prasansa Wewa!!!!.
    Watina maga penweemak.
    Jesu pihitai pastor.
    AVISSAWELLA.

  • @marufjaratna7147
    @marufjaratna7147 ปีที่แล้ว +2

    Amen...amen...amen❤

  • @violetdesilva3082
    @violetdesilva3082 ปีที่แล้ว +1

    Thank you very much for the good massage pastor

  • @lalinabayakoon5263
    @lalinabayakoon5263 ปีที่แล้ว

    May God bless you Pastor Shan🙏🙏🔥🙏🙏💜🔯👑🐏👑🐑👑🍃🍇🍃🍇🍃🍇🍃thank you pastor shan for your sermon which touches my inner soul. 🍃🍇🍃🍇🍃🍇🍃🍇🍃🍇🍃mihiravi akka🍃🍇🍃🍇🍃🍇🍃

  • @RALPHlopezLOPEZ
    @RALPHlopezLOPEZ ปีที่แล้ว +1

    Thanks brother, Sabbath SHALOM ❤

  • @gunasekaragesepalika1329
    @gunasekaragesepalika1329 ปีที่แล้ว +1

    ස්තුති වේවා දෙවිඳුන්ට

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7iv 7 หลายเดือนก่อน

    Jiwamanau jesu ni obawahanseta namaskara wewa Amen ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏♥️

  • @indrakumari758
    @indrakumari758 ปีที่แล้ว +1

    Thank you Jesus

  • @thangarani3132
    @thangarani3132 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පාස්ටොර් 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤🙏 ❤❤❤❤

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 7 หลายเดือนก่อน

    We praise to you Lord Jesus Christ Amen 🙏❤

  • @Angelmin-qg4fk
    @Angelmin-qg4fk 15 วันที่ผ่านมา

    Great explanation
    Thanks for opening our eyes 🌹🌎
    I wish everybody could watch this as this is a very very important

  • @RALPHlopezLOPEZ
    @RALPHlopezLOPEZ ปีที่แล้ว

    Thanks pastor, Sabath SHALOM ❤

  • @sasinitharanga
    @sasinitharanga ปีที่แล้ว

    Amen 🙏 Praise the Lord ✝️

  • @SudarshaniKrishna-vv1yk
    @SudarshaniKrishna-vv1yk 3 หลายเดือนก่อน

    Mahimaya wewa Jesu thathea oba magea piyanan

  • @pkdamayanthi9498
    @pkdamayanthi9498 11 หลายเดือนก่อน

    ❤❤❤❤ ස්තුති

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි... මේ සතිය පුරාවටම ඔබ වහන්සේගේ අභිමුඛත්වයෙසිටීන්න..කරූණාව.දූනමැනව. මගේ පියාණනි ස්තූතියි

  • @Angelmin-qg4fk
    @Angelmin-qg4fk 13 วันที่ผ่านมา

    Thanks again for the beautiful message

  • @DiliniRodrigo-y2z
    @DiliniRodrigo-y2z 9 หลายเดือนก่อน

    Pastor Mata me deshanaven uththara labuna thank you god.

  • @gaminipalitha5722
    @gaminipalitha5722 ปีที่แล้ว +1

    All the glory, all the honour, all the praise, all the worship, all the tribute, and all the gratitude, be to the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST.
    PASTOR SHAN, may the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST, always bless you, always protects you, and always be with you, PASTOR SHAN, IN THE NAME OF HOLY LORD GOD FATHER JESUS CHRIST.
    HALLELUIAH. AMEN, AMEN, AMEN.

  • @gamagekumara8143
    @gamagekumara8143 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් ආමෙන්❤

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 ปีที่แล้ว

    Praise the Lord 🙏

  • @rshub8830
    @rshub8830 ปีที่แล้ว

    Maga jasu thethe mawa osawan yana nisa sthuthi amen

  • @AruniAruni-s8p
    @AruniAruni-s8p ปีที่แล้ว

    AMEN..AMAN..

  • @Mr.S.P.M-sv9iz
    @Mr.S.P.M-sv9iz หลายเดือนก่อน

    God bless pastor

  • @SandyaPerera-k3g
    @SandyaPerera-k3g 9 หลายเดือนก่อน

    Piyanani,,,,oba,,,wahanse,,,dunnau,,uthum,,,,,gelavima,,Nisa,,stuthi,,piyanani❤amen❤amen❤❤❤❤❤❤❤❤

  • @anneperera192
    @anneperera192 7 หลายเดือนก่อน

    Thank you pastor 🙏🙏🙏

  • @Thusharimanel1
    @Thusharimanel1 ปีที่แล้ว

    Ada mge prashnyt pilithura i me thank you Jesus god bless you

  • @wajirafernando7672
    @wajirafernando7672 ปีที่แล้ว

    Thank you ❤

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    මගේ පියාණනි.කමදිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @kanthisilva1440
    @kanthisilva1440 ปีที่แล้ว

    Amen 🙏🙏🙏

  • @lovelydil3914
    @lovelydil3914 ปีที่แล้ว

    Shalom

  • @violetdesilva3082
    @violetdesilva3082 ปีที่แล้ว

    Amen hallleluya

  • @Gamini-d8o
    @Gamini-d8o 7 หลายเดือนก่อน

    දෙවියන්වන්සේ අපි සමග නිස බය නෑහැ සාතන්ගේ බලය අපේ පාද යට උන්වහන්සේ කුරුසයේ ජීවිතය දීලා සතන්ගේ බලය අරන් අපිට දුන්නා

  • @SunilaGunasekera-kc7ri
    @SunilaGunasekera-kc7ri 7 หลายเดือนก่อน

    Amen

  • @SumitraJayakodi
    @SumitraJayakodi 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @JosephLuxman-lo9bg
    @JosephLuxman-lo9bg ปีที่แล้ว

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว

    ආමේ‍න් දෙවියන් වහන්සේගේ කරැනාව නිසා තමයි අප අදටත් ජිවත් වන්නේ අප සමග වැඩ වාසය කරන සමිදුට එක සිතින් ප්‍රේම කරන්නෙමි 😅

  • @JhoneCrisostham
    @JhoneCrisostham 9 หลายเดือนก่อน

    Aman❤❤❤❤❤❤

  • @jeevanaseneviratne8017
    @jeevanaseneviratne8017 ปีที่แล้ว

    🎉

  • @joannefernando977
    @joannefernando977 ปีที่แล้ว

    Ammen Gloria a te padre etero

  • @lalinabayakoon5263
    @lalinabayakoon5263 ปีที่แล้ว

    🙏🙏🔥🙏🙏👑🍃🍇🍃🍇🍃mihiravi akka💜🔯

  • @deviceethaneanargaisri6684
    @deviceethaneanargaisri6684 ปีที่แล้ว

    Men

  • @Lalitha-wd7yy
    @Lalitha-wd7yy ปีที่แล้ว

    HalaluiyA

  • @natural3859
    @natural3859 3 หลายเดือนก่อน

    Uppati 6:1 padili krannko

  • @JosephLuxman-lo9bg
    @JosephLuxman-lo9bg ปีที่แล้ว

    මාව ඊමට සුදන් කරන්න මා උදෙ සා

  • @dilshanfernando5621
    @dilshanfernando5621 ปีที่แล้ว

    Pas Jerome la nam phone walata reload danawa

    • @kumarimishal7231
      @kumarimishal7231 9 หลายเดือนก่อน

      Kawda ane jeromewa ganan ganne..😂

  • @sandayapadmini7749
    @sandayapadmini7749 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞😔

  • @waruniwasana3033
    @waruniwasana3033 ปีที่แล้ว

    L

  • @Appuhamillage
    @Appuhamillage ปีที่แล้ว

    Sure mu. Patta horak 👍👍👍patta game karayak 👿👿👿boru kalinawa 👎👎👎👎👎

  • @dhammiherath6347
    @dhammiherath6347 หลายเดือนก่อน

    Can i have your number pastor

  • @lalanilala8495
    @lalanilala8495 ปีที่แล้ว

    Praise the Lord.amen❤❤

  • @vichywithfamily6460
    @vichywithfamily6460 5 หลายเดือนก่อน

    Thank you jesus.

  • @kalyanikoralege4587
    @kalyanikoralege4587 หลายเดือนก่อน

    God bless 🙏🙏🙏 pastor

  • @SudarshaniKrishna-vv1yk
    @SudarshaniKrishna-vv1yk 3 หลายเดือนก่อน

    Amen ❤ amen ❤ amen

  • @lovelydil3914
    @lovelydil3914 ปีที่แล้ว

    Shalom

  • @captaincharisma3499
    @captaincharisma3499 ปีที่แล้ว

    Amen

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 ปีที่แล้ว

    Amen amen ❤❤❤❤

  • @lalithdias500
    @lalithdias500 ปีที่แล้ว

    Amen

  • @rshub8830
    @rshub8830 ปีที่แล้ว

    Amen

  • @danudesilva9634
    @danudesilva9634 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 ปีที่แล้ว

    Amen .amen ❤❤❤❤

  • @champikaekanayake4371
    @champikaekanayake4371 ปีที่แล้ว

    Amen

  • @najlanajla3506
    @najlanajla3506 ปีที่แล้ว

    amen

  • @JosephLuxman-lo9bg
    @JosephLuxman-lo9bg ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @AyeshaThabrew-dz3tp
    @AyeshaThabrew-dz3tp ปีที่แล้ว

    Amen