ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ මුතුමිත්තන්ගේ කාලෙ කවදාවත් කුරක්කන් වලට වහ ගහල මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ දැන් ඉන්න ගොවියෙක්ගේන්න හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හරි උපදෙස් ගන්න ගියොත් අංක 1ට වසයි රසායනිකපොහොර වල්නාශක මේවා තමයි ප්‍රධානඅරමුණ වෙන්නේඒ නිසා පරන ගොවියෙක්ගෙන් උපදෙස් අරන් වගා කරමු ඒක සරීරයේ පැවැත්මට ගොඩක්වටිනවා
බොහොම ස්තුතියි
රවී ප්‍රබේදයේ කුරක්කන් බීජ ටිකක් ලබාගත හැකි විදියක් තියෙනවාද??
අපේ ගම්වලත් කුරහන් වපුරනවා ..හේන් වල..බෙහෙත් මොකුත් ගහන්නේ නෑ අපි..අනේ ලංකාවේ කුරහන් වගාවටත් වස විෂ පුරුදු කරයිද දන්නේ නෑ අපි නම් වස ගහන්නේ නෑ..
අක්කරයට කොපමණ ප්‍රමාණයක් ඔනිද
Me kurakkan pagana masima koheda tiyenne mata eka ganna thanak kiyannako masima poto ekak gahala ewanna puluwanida.
Saman sir
Sithala pati wala waga karanta barida
අයෝඑකටත්මුංවහගන්න හුරැකරනවා හෙන්වල වපුරනේවැඩවැඩිකරනවා
Akkarayak wagakirimata kurakkan bija kg kiyak onada waparima sadaha
කුරහන් වගාවට,මදක් කිවුල සහිත බිම සකස් කරගන්නා ආකාරය පැහැදිලි කරන්න
🙏🙏🙏😋😋😋
Mada kuburuwala wawanna berida
ඉවරයි කුරහන් වගාවටත් වස කැව්වා නවදැලි ඉපනැල්ලට ඇට ඉහලා රන් කරල් නෙළා ගත්තු කුරහන් ..අපි නම් තාමත් හේනේ කුරහන් වපුරනවා කෑම සදහා පමණයි වස විෂ නෑ..
ඔයා කොහෙද
කුරාක්කාන් පැල ව්කුනනවාද
කුරහන් ඇට ගලවන්න මැසින් ගන්න තියනවා ද්
ඇයි මේ අය තාක්ෂණික බාසාවකින් කතා කරන්නෙ? ලියන බාසාව නැතුව කියවන හා ජන බාසාවෙන්ම කතා කලා නම් ගොවියන්ට තේරෙනවා වැඩියි නේද?
Mata me mahathmayage no eka denna mage pasale guruwarayek
Kurahan ata Tika kubiyo kanawata mokada karanne
කුරක්කන් විකිනීමට ඇත
🤣👍
0758628968
Kiyyada
450
Oyage nambare denawada
කෘෂිකර්මය කුරක්කන් ටිකටත් වස කැව්වා.
අපේ මුතුමිත්තන්ගේ කාලෙ කවදාවත් කුරක්කන් වලට වහ ගහල මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ
දැන් ඉන්න ගොවියෙක්ගේන්න හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හරි උපදෙස් ගන්න ගියොත් අංක 1ට වසයි රසායනිකපොහොර වල්නාශක මේවා තමයි ප්‍රධානඅරමුණ වෙන්නේ
ඒ නිසා පරන ගොවියෙක්ගෙන් උපදෙස් අරන් වගා කරමු
ඒක සරීරයේ පැවැත්මට ගොඩක්වටිනවා
බොහොම ස්තුතියි
රවී ප්‍රබේදයේ කුරක්කන් බීජ ටිකක් ලබාගත හැකි විදියක් තියෙනවාද??
අපේ ගම්වලත් කුරහන් වපුරනවා ..හේන් වල..බෙහෙත් මොකුත් ගහන්නේ නෑ අපි..
අනේ ලංකාවේ කුරහන් වගාවටත් වස විෂ පුරුදු කරයිද දන්නේ නෑ අපි නම් වස ගහන්නේ නෑ..
අක්කරයට කොපමණ ප්‍රමාණයක් ඔනිද
Me kurakkan pagana masima koheda tiyenne mata eka ganna thanak kiyannako masima poto ekak gahala ewanna puluwanida.
Saman sir
Sithala pati wala waga karanta barida
අයෝඑකටත්මුංවහගන්න හුරැකරනවා හෙන්වල වපුරනේවැඩවැඩිකරනවා
Akkarayak wagakirimata kurakkan bija kg kiyak onada waparima sadaha
කුරහන් වගාවට,මදක් කිවුල සහිත බිම සකස් කරගන්නා ආකාරය පැහැදිලි කරන්න
🙏🙏🙏😋😋😋
Mada kuburuwala wawanna berida
ඉවරයි කුරහන් වගාවටත් වස කැව්වා
නවදැලි ඉපනැල්ලට ඇට ඉහලා රන් කරල් නෙළා ගත්තු කුරහන් ..
අපි නම් තාමත් හේනේ කුරහන් වපුරනවා කෑම සදහා පමණයි වස විෂ නෑ..