ජීවිතයම වෙනස් කරන ධර්ම දේශනාවක් | බ්‍රහ්මජාල සූත්‍රය ඇසුරින් කැළණිය රාජමහා විහාරයේදී පැවැත්වූ දේශණාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • බ්‍රහ්මජාල සූත්‍රය ඇසුරින් කැළණිය රාජමහා විහාරයේදී පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් රැය පහන් වන තුරු පැවැත්වූ ධර්ම දේශණාව | සපූර්ණ දේශණාව...
    දිනපතා විකාශය වන ජයමග දේශනා නැරඹීමට Jayamaga Deshana TH-cam නාලිකාව Subscribe කරන්න.
    විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
    ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
    JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_televi. .
    Subscribe on TH-cam : th-cam.com/users/JayaTVLK?su...
    Watch Jaya TV Live : / jayatvlive_. .
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero

ความคิดเห็น • 64

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w หลายเดือนก่อน

    සාදු ...!සාදු ..!සාදු ..!!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා ....

  • @kaskrishan2609
    @kaskrishan2609 ปีที่แล้ว +7

    ආස්චර්‍යයයි ස්වාමීන්වහන්ස ආස්චර්‍යයයි යටිකුරු කර තිබූ දෙයක් උඩුකුරු කලා වගේ ඉතා පැහැදිලි ස්වාමීන්වහන්ස.
    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා තුල ජනිත වූ යම් කුසලයක් වේ නම් ඒ සියලු කුසල් ස්වාමීන්වහන්සේට අනුමෝදන් වෙත්වා ප්‍රාර්තනීය බෝධියකින් උතුම් වු නිවනින් නීවීයන්නට හේතු වේවා තෙරුවන් සරණයි
    නන් අයුරින් උපකාර කල සියලු දෙනාටමත් මේ පිං ධර්මාවබෝධය පිනිස හේතු වේවා ප්‍රාර්තනීය ප්‍රාර්තනීය බෝධියකින් නිවී යන්න හේතු වේවා 🥰🙏

  • @imanthithenabadu7947
    @imanthithenabadu7947 9 หลายเดือนก่อน

    Sadu sadu sadu.

  • @krdissanayake3517
    @krdissanayake3517 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .
    පිංවත් අපේ නායක ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනයම ලැබේවා .
    උතුම් නිවනින් නිවී සැනසේවා.

  • @savi8471
    @savi8471 ปีที่แล้ว +6

    මම හැමදාම කිං කුසල ගවේසි වැඩ සටහන බලන කෙනෙක්. පින්වත් ඔබ වහන්සේ ගෙන් ඉගෙන ගත් ධර්ම කාරණා බොහොමයි. දීර්ගායු වේවා පින්වත් සුවාමින් වහන්සේ ට. 🙏🏻🙏🏻🙏🏻

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා

  • @progamersl6898
    @progamersl6898 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @chamindagurudeniya1697
    @chamindagurudeniya1697 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hearthmenike7727
    @hearthmenike7727 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේ වා🙏🙏🙏🙏

  • @prabhagamage6847
    @prabhagamage6847 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @isharabamunusinghe6220
    @isharabamunusinghe6220 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @malajayamanne781
    @malajayamanne781 9 หลายเดือนก่อน

    🙏🙏

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna1906 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @hearthmenike7727
    @hearthmenike7727 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙවා🙏🙏🙏🙏🙏

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 10 หลายเดือนก่อน +1

    මේ ශාසනික කටයු‍යත්ට්ග ගෑන ඉතාමත් සතුටුයි . අපි හැමෝටම යන එන්න අපහසුතා තියෙන නිසා අප්ට ඒ උතුරු පළාතේ කටයුතු වලට දායක වෙන්න පුලුවන් ගිණුම් අංකයක් ලබාදෙන්නේ නම ගොඩක් පින්.

  • @swarnavithanage9763
    @swarnavithanage9763 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏

  • @slnaturemiracles4715
    @slnaturemiracles4715 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 10 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    Obawahansata magee WANDANAWA WEWAA SADU sadu sadu sadu

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 10 หลายเดือนก่อน

    Sadhu sadhu Sadhu ☸️🙏🙏🙏

  • @user-zl9yn6fx5u
    @user-zl9yn6fx5u 6 หลายเดือนก่อน

    Nodanna daham karunu godakme danagattha ape hamuduruveae godakme pin ape hamuduruvante nerogi baveyama labava sadu sadu.

  • @leelaabeygunawardana2869
    @leelaabeygunawardana2869 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සදූ!!!!!

  • @asamarakoon8120
    @asamarakoon8120 10 หลายเดือนก่อน +2

    මෙම ධර්ම දේශනාව සංවිධානය කරන ලද සියලුම දෙනාට ධර්මාවබෝධය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා!!.

  • @mallikaherath7022
    @mallikaherath7022 10 หลายเดือนก่อน

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @lakshminakkawita382
    @lakshminakkawita382 ปีที่แล้ว

    Itha.vishistai.apehamuduruvane.obavahanse.nidukvewa.nirogivewa

  • @Viharana98
    @Viharana98 ปีที่แล้ว +2

    💐🙏🙏🙏!!!

  • @spiritualpath2102
    @spiritualpath2102 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dude6254
    @dude6254 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @asamarakoon8120
    @asamarakoon8120 10 หลายเดือนก่อน +1

    අනේ ස්වාමින් වහන්ස මීට පෙර අපට මදුරුවෙක් මැරුණත් දුකක් නැති උනත් දැන් නම් එසේ නොවේ. ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා!!!.

  • @naynaynay8429
    @naynaynay8429 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹❤️❤️

  • @user-be6iw8ss9x
    @user-be6iw8ss9x 11 หลายเดือนก่อน

    Oba wahanseta mey bawayema niwansuwa lebieme wasanawa udawewa nandasena😮

  • @gayanigunawardena8865
    @gayanigunawardena8865 ปีที่แล้ว +1

    Sadu sadu

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 ปีที่แล้ว +1

    .jeewitha.senasuma.sihiya.sthirakala.manasak.lebimata.nithi.upades.demin.niwan.magehi.manas.yomukalavu.gawrawaniya.kalyana.miththrayanan.wahanseta.deerghau.suwa.pathamin.uthum..niwanehi.shanthiya.athwindimata.hethuwasana.lebewa.adishtana.karami.theruwan.saranai!.swamin.wahansa,.sadhu!.sadhu!.sadhu!.

  • @anjalimalika8534
    @anjalimalika8534 ปีที่แล้ว

    Sadu Sadu Sadu,🙏🙏🙏

  • @damayanthikariyawasam4688
    @damayanthikariyawasam4688 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌺

  • @damithadias200
    @damithadias200 ปีที่แล้ว +2

    නොතේරුන ගොඩක් දහම් කරුනු තේරුම් කර ගැනීමට හැකි වීම ගැන ඔබවහන්සේට පිං. ඉදිරියටත් අප හට ඔබ වහන්සේගේ දහම් කරුනු ඇසීමට හැකිවේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @jayanthawaidyasekera196
    @jayanthawaidyasekera196 ปีที่แล้ว

    sadu sadu sadu

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් අපේ නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටම ලැබේවා.සියලුම ආරක්ෂාවම ලැබේවා.🙏🙏🙏💐💐💐🌺💐💐💐

    • @chandrasenahewapathirana2066
      @chandrasenahewapathirana2066 10 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @chandrasenahewapathirana2066
      @chandrasenahewapathirana2066 10 หลายเดือนก่อน

      ගරුතර අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනින් ප්‍රාර්තනා කරන නිවන් සුව වහ වහාම අත්වේවා

    • @KAGManike
      @KAGManike 10 หลายเดือนก่อน


      Q

    • @thanujakumarasiri481
      @thanujakumarasiri481 9 หลายเดือนก่อน

      😅

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว +1

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ.
    කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
    මහත් වූ ගෞරවාදරයෙන් මහා සුගතයන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නා වූ අප්‍රමාදීව ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්නාවූ සියළු සත්නට, ත්‍රෛකාලික වූ සියළු දුකින් මිදී ලබන්නාවූ අජර වූ අමර වූ අමා මහා නිවන අවබෝධ වීම පිණිස මෙම මහඟු පුණ්‍ය කර්මය උපනිශ්‍රය වේවා.
    ආර්‍යයන් වහන්සේලා පහළවීමෙන් සිරිලක බැබලේවා !
    බුද්ධ ශාසනය දියුණුවී ච්රස්ථික වේවා !
    ලෝ සත්වයන්ට සෙත් වේවා !
    ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    සාදූ, සාදූ, සාදූ, 🙏
    බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !

  • @adjaanaaadvertisingservice7746
    @adjaanaaadvertisingservice7746 ปีที่แล้ว +1

    මාගේ බුදුරජාණන් වහන්සේ.. ඔබ වහන්සේමයි...!!

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 ปีที่แล้ว +1

    .wikurthi.drushtingen.sitha.mudawa.yahapath.drushti.matha.jeewithaya.wenaskirima.mema.suththrayehi.daknatalebena.wishesadeyak.srawanawabodhayen.labana.sathuta.ikmavu..sathuta.darma.puhunuwen.labadima.dharshanayehi.wiseshabava.mathukaranawa.avu.6.kata.pera.me.suththraya.asa.daham.puhunuwa.aranbu.ma.samadhi.sihiyehi.sathuta.senasuma.nidahasa.laba.niwarana.duruwemin.jeewitha.yatha.swarupa.deka..siyaludeyin.sitha.athkala.thrilakxana.athdekim.thula.dharma.manasikarayehi.sitha.pihita.noselena.sihiyehi.manasa.rendi.atha.jeewithayehi.puduma.sahagatha.me.wenasa.sebe.sathuta.sihiyehi.nithararendi.kisiwakata.sitha.adinoyai.upekshawa.pragnawa.soyana.kusalsithama.balawathvu.sihiya.kara.arya.ashtangika.manga.alanbathibima.malada.bhagyakse.salakami.

  • @anjalimalika8534
    @anjalimalika8534 ปีที่แล้ว +1

    WhatsApp number ekak thiyenawanam hodak hodai ,Mata daanayak denna one mama pita rata inne ,me danamaya pinkamata Mata sambanda wenna puluwan vidiyak danaganna one

  • @pavithrajayamani8916
    @pavithrajayamani8916 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @imashawadugodapitiya1174
    @imashawadugodapitiya1174 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @samudrachathurani1514
    @samudrachathurani1514 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramaniamarasinghe7035
    @ramaniamarasinghe7035 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @malinif9424
    @malinif9424 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว

    🙏🙏🙏

  • @CK-zd7is
    @CK-zd7is ปีที่แล้ว +1

    🙏🙏🙏