Nawenna Sedenna Original Song (නෑවෙන්න සේදෙන්න) - Surendra Perera
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Lyrics..
නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේ
තරු පොකුරු අමුණන්න රෑ තිස්සේ
ඇහිඳින්න පළඳින්න මල් දුනුකේ
මා එක්ක එනවාද මයෙ මැණිකේ...
නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමි
රළු පොළොව මත මල් පියලි අතුරමි
කළ වැරදි කිසි දිනයක යළි නොකරමි
මා දෑස වාගේම ඔබ රැකගමි..
හෙළු කඳුළු මුතු මාලයක් සේ ගොතා
සරසවමි ඔබගේම ගෙළ පළඳවා
ජයගනිමි හැමදාම දුක පරදවා
වෙන් නොවමි කිසිදාක ඔබ හැර දමා..
Artist | Surendra Perera
Lyrics | Nisanga Mayadunne
Music | Denister Perera
#NawennaSedenna #SurendraPerera #SirasaFM
------------------------------------------------------------------------------------------------------------
Enjoy and stay connected with us!!
Click below to subscribe to more entertaining content
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.
/ sirasafm
------------------------------------------------------------------------------------------------------------
KIKI
For more exclusive content like this, download KIKI
PlayStore
play.google.co...
AppStore
apps.apple.com...
--------------------------------------------------------------------------------------------------
Watch more contents
Tarzan & Mesan Pooja Ekka Sooriya Sirasa:
• චිකන් කරිය | Chicken c...
Tech nick Hendawa
• ලෝකයේ මිල අධිකම බිම්මල...
Sirasa FM Cover Song:
• Anantha Prema Loke (අන...
---------------------------------------------------------------------------------------------------------
LIKE US
අප හා සම්බන්ධ වෙන්න Facebook, Twitter, Instagram හරහා එක්වන්න.
Facebook: / sirasafm
Twitter: Si...
Instagram: ...
------------------------------------------------------------------------------------------------------------
OUR CHANNELS
SHAKTHI FM
/ @shakthifmsrilanka
Y FM
/ yfmmoringshow
TV1
/ @tv1srilanka
SHAKTHI TV
/ shakthitvlk
NEWSFIRST - News1st
/ newsfirstsrilanka
----------------------------------------------------------------------------------------------------------------
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaha...
අයියේ මේක තමයි...ඔයාගේ සිංදුව..ඔයා සිංග් කරපු ලස්සනම එක....❤️❤️❤️❤️ කිරුල නොපලන් සුපිරිම තරුව....ඒ තරම් ❤️ ඔය වොයිස් එකට...බුදු සරණයි!!! ජේසුතුමන්ගේ පිහිටයි!!!
Music! 🎶 wow!වෙනම රහක්! ❤❤❤ සුරේන්ද්‍ර අයියා ඒ සිංදුව කියලා තියෙන්නෙ හරිම ආදරෙන්, පරිස්සමෙන් කියලා දැනෙනවා.
සුරේන්ද්‍ර 😍😍👌 දැන් ඉන්න ඉන් මොක්කුද කියලා හිතෙනවා...
සුපිරිම සුපිරි සින්දුවක්....
කල වැරදි,,,,,කිසි දිනක යලි නොනරමි,,,,,,, ලස්සනයි,,,සිරස
සිරස fm නිෂ්පාදනය කරපු ඔක්කොම සින්දු මාරම ලස්සනයි
නිහතමානී දක්ෂ ගායකයා .....🌟🌟
Wow සුපිරි සිදුවක්
සුපිරි
අහන හැම වතාවෙම කමෙන් දානෝ.පිස්සුවක් මේක.
ආදරනීයයි
සුරේන්ද්‍ර, අජිත් වගේ කට්ටිය අයිති සමාජයට. අපි එස්එම්එස් කරලා එයාලා මෙතැනට අරගෙන ආවේ. එයාලටත් යුතුකමක් තියෙනවා රසිකයෝ වෙනුවෙන් මේ වගේ හොද නිර්මාණ කරන්න. ඒත් කෝ දැන් එයාලා?
Super👍👍👍👍
මාර ලස්සනයි හොදේ
Suraa patta song eka
අද පදුරකට ගැහැව්වාම ස්ටාර්ලා පොකුරු පිටින්
ඒත් හොඳම ස්ටාර්ලා බිහිකලේ සිරසෙන්.
Aniwa👍👍👍
කවුරු cover song කිව්වත් මෙ original එකට ගහන්න් එකක් නැ
Lassani
Was looking for the original. 🌹
Super super 🙏🙏🙏crying😰😰sad 🤒🤒🤒🤒too heart feeling better 🔥🔥🔥lovely surendra its beter one your
ලස්සනයි ගොඩාක්✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣ 💞😌⃟⌘࿔⃝❤️❤️⃟✦⃝̮̮̮̯̯̯😌
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹
❤🤩🔥
👍🔥❤️
Surendra💯💥
❤❤👌
Trending wei
Ftt song
❤
❤❤❤
Wow.sere.supiri.love.you❤🎉.s.jana.chelaw
❤❤❤❤❤
❤️🎼
♥️👍😘
💜👣
HAPPY new year
මේකට අවුරුදු 09ක් වෙනවා..🙄
💯👌🙏🙏🙏🇱🇰🇶🇦❤
Sureandra, Harendra Koraya Pitiye Choparr1n Bahiddith Dakwa. SMS Daapu Man Api. Oyawa Balanna Edath BariUna Apata AthulWENNA DunNA. Oya Mage Wayase. A Nisa Kamaththen Balana innawa. Hithea Pramaye Dayawen. Daka Ganna A Natath Giithayen Layaanwitha Hadawath Ahanna Sathutui inna Apta Aiy OYA GIIWATH NODI KOHEDA SAGAWILA inne.A ka kanaGaatuwata Karunak.
oyage ThathweEda Dannawa.{Amilawath,esai} A nisai Oy 2na Ta math mn Aadare kalaa. Oya me Idala idala kiyapu giiya Lassanai HadaGunathweta Sathutui. Ape H.R.Jothi Mahaththaya ge Hada Unmaada swaraya Oyagenui Ahenne mage Yaalu..... Sindu Nogayaa Noin Soyurea...... Sada🤔😍Sith😚Pathle🙆♀️❤Radi👌👫Id💖ei👍🤝OBA.Hada&Ruwa Obata Digaayu !
Meka Atthak mata Gayanne meGiya Oya palamu kotasinma mage Namin Gaayanaa karanawa// Godaak Santhooshay ! Matama gayanaa giiyak. KaaLayakin Gayala A,Th Mata wisheshai.Sureandra Pereraa! = =Paayanna SadaMidume,,,,//! Aiy Inne Sagawii Sadea ,,,,? OBA PAAAYANNA SADA SEA,,,,, RAY,E,A,AA,,,.....! Matakada Dn? A.ka? Mn aadarema giiya A. Dan Me giyatath 2wani na. EkaSe MuluDadawathin Adareai.
Oyata th+ HADA OYAGE nisa-☆♡ADAREI☆.♡ !!! .JAYAWE😚🤗
Suraa patta song eka
❤❤❤❤❤
❤❤❤
❤
❤️
❤❤❤
❤❤❤