Actually my tears came off when i see this puppys hw they reacted wth their mother & hw was mother reacted whn she see her children,it was really wonderful moment ,thank u somuch fr creating a event u'll about those puppys as human ,i really appreciate this event & good job done👌❤️🔥👌❤️🔥👌🌹🌹❤️❤️🌹🌹thanx to all🙏💕🙏
Lovely. Nice for you're thought about dogs. They are like children. They are better then human. Thanks for what ever you're all doing for them. Wonderful. God bless you're all.
Thank you Ashani akki for organizing such an amazing event and Thank you Pet Talks for posting this event so that dog lovers can enjoy ..!!😍😍😍🎉️🎉️🎉️🐕🐕🐕🐕
Oyalata godak pin esenehasa laba dunnata api wagemai eyalath .Great idea.Samma Sam Budhu Saranai obalatath adaraneya amma saha pataw 12tath deergaushama wrwa.
සත්තුන්ට ගහලා මරන පව්කාරයන් ඉන්න රටක මේ මිනිස්සු උතුම්...❤..❤..❤...❤.❤
ජෙසු පිහිටයි God bless all of you
සත්තුන්ටත් සෙනෙහස තියෙන ඒ සෙනෙහස pet talk එකෙන් පෙන්නුවට ගොඩක් ස්තූතියි
මටත් ඉන්නවා මේ වගේම පිස්සු කෝලමක්.මිනිස්සුන්ට වඩා මේ සතුන්ගේ ආදරය ගොඩක් අවංකයි.❤️
😁😁
මටත් ඉන්නවා ලැබ්ඩ්රඩෝ ක්රොස් එක්කෙනෙක්.ඇත්තටම මේක දැක්කට පස්සේ මටත් හිතුනේ මගේ පැටියවත් එයාගේ අම්මා බලන්න එක්කන් යන්න.ඇත්තටම ඒ වැඩේනම් හරිම ලස්සනයි 💕.ඇත්තටම සත්තුන්ගේ දේවල් දිහා බලන් ඉද්දි හරි සතුටක් අපේ හිත් වලට දැනෙනවා.😍 මම හරිම ආසයි මේ program එකට.
හැමෝටම මේක ආදර්ශයක් ..ගොඩක් සතුටින් එයාල ඉන්නවා ..මගෙ ලගත් ඉන්නවා රොටෙක් . මමත් ආදරෙයි සතුන්ට . මේ වැඩසටහන ගොඩක් හොදයි. ආදරෙයි හැමෝටම . බුදුසරණයි! 🥰🥰💯👍👍✍
ඇත්තටම ඔයාලා හැමෝම ඒ කරපු දේවල් හරිම ලස්සනයි හරිම ආදර්ශමත්
අනේ මන්දා මේකට මොකක්ද කියන්නෙ කියලා සත්තු උනත් අම්මෙක්නේ මට ඉන්න අම්මයි පුතයි නිසා ඒ හැගීම් හොදටම දන්නවා අම්මා කටේ තියෙන එක උනත් පුතාට දීලා නිකම් ඉන්නවා හරිම ලස්සන program එකක් හැමෝටම happy B'day කියනවා 🌹🌹🌹
අපේ SUSY පළවෙනි වතාවට පැටවු 3 න් දෙනෙක්ට උපත දුන්නා. එයාල ඉපදුණු දවසෙ ඉදන් දවස් 4 - 5 ක් යනකං Susy පැටවු ලගින් හෙල්ලුනේ නෑ. කන්නවත් වැසිකිළි කරන්නවත් එළියට ආවේ නෑ. හරිම ආදරෙන් පැටවු ලගටම වෙලා හිටියා. ඉතින් ඒ හින්දාම අපි පැටවුන්ව කාටවත්ම නොදී අපි ගාවම තියාගත්තා. එයාලට දැන් වයස මාස 9ක් වෙනවා. ❤️
Photos plz
Oulwannam mt petiyekw dennako.mage bruniya nethiwela dent mas 7i.meyalaw dakinkot mt dukai eya nethuw palui.tham mt kenekw hoyagann beriuna.
❤❤❤💖💖💖🥰🥰🥰💖💖❤❤🥰🥰
Budusaranai ❤ ❤ ❤
Asaie dekkama. Adarey godak. Thank you. 😊 ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉. Budusaranai nirogie suwa. Pappy latath Ammatath. .
ලංකාවේ තියන හොඳම program 1ka pet talk තමයි ඉතින් ජය වේවා අයියා ආදරෙයි හැමදාම 🙏❤️🙂
අපේ ගෙදරත් ඔය වගෙ දෙයක් උනා අම්මව හොදට අදුරගන්නව එයාල හරිම පව් මිනිස්සු වගේ තමයි
ඇත්තටම හොදම program එක හරිම ලස්සනයි වැඩසටහනක්. පුදුමයි අමිමගේ මතකය. මනුස්සයන්ට වඩා සතුන් ලග හොද ගතිපැවතුම් තියනවා.
ඔයාලා සේරටම ජේසු පිහිටයි සියලු දෙවි පිහිට ලැබේවා එයාල හදා ගන්න ඔයාල හැම දෙනාටම ගොඩක් පින් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
මගේ ළඟ ඉන්නේ Golden Retrieve කෙනෙක්.එයා පැටවු 8ක් දැම්මා.අදට දවස් 5යි.😍එයාලගෙන් දෙන්නෙක් නැති වුනා 😥පවු.මගේ ශැලි ත් පැටවුන්ට හරිම ආදරෙයි.
අම්මා සමග බැදිම හරිම බලගතු දෙයක් සතුන්ටත් ඵසේමයි ඵය අද ඔප්පුවුනා සැමට බුදුසරනයි
Actually my tears came off when i see this puppys hw they reacted wth their mother & hw was mother reacted whn she see her children,it was really wonderful moment ,thank u somuch fr creating a event u'll about those puppys as human ,i really appreciate this event & good job done👌❤️🔥👌❤️🔥👌🌹🌹❤️❤️🌹🌹thanx to all🙏💕🙏
මිනිස්සුන්ට වඩා සත්තුන්ගේ ආදරය අවංකයි...❤️😊❤️😊😇
I know I am quite randomly asking but does anyone know a good website to watch new series online?
@Dominic Finley i dunno I would suggest flixportal. you can find it through google:) -rayan
@Rayan Cash Thank you, I signed up and it seems like a nice service :) I really appreciate it!!
@Dominic Finley you are welcome :)
This is something new and first time in my life, mother and children bound it will never change, thank you Pet Talk 🌹🇱🇰🌹
This is a real love. Pet talk good luck. 👍😘 mom.💓
Thank you so much, very emotional when I separated my cats from her mother. Human we have the rights to live with our parent but not our pet.
Budu saranai. Lassanai wedak. Sathunta Adare karana eka godak loku pinak
❤❤❤❤😂ඔයාට දීර්ඝායු ලැබෙීවා❤❤
අයියාගේ program ekanm පට්ට..මෙ වගෙ තව තව අලුත් දෙවල් කරන්න හදවතින්ම සුබපතනව අයියෙ ඇත්තටම ගොඩක් ලස්සනයි මෙ program ekan.😍💞.ජය වෙවා💝🌟
වැඩිහිටි නිවායක තනිවෙලා ඉන්න අම්මා / තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන් මුණ ගස්වලා එවුන් දක්වන ප්රතිචාරය ජනතාවට පෙන්වන්න පුළුවන් කාටද?
කතාකරන්න බැරි ගොළු සතුන් මෙහෙම වුණාට මණුසතුන් එහෙම වෙන්නෙ නෑ. 😂😂😂😂😢😢😢😢
Lovely. Nice for you're thought about dogs. They are like children. They are better then human. Thanks for what ever you're all doing for them. Wonderful. God bless you're all.
Mother's Love 🐕❤️❤️❤️❤️❤️❤️
Thank you Ashani akki for organizing such an amazing event and Thank you Pet Talks for posting this event so that dog lovers can enjoy ..!!😍😍😍🎉️🎉️🎉️🐕🐕🐕🐕
so lovely and sweet ❤❤❤🎉😂
Every animal expects love and protection,,try to expand by treating stray animals too, which will be a great blessing keep it up!
අනේ ඇත්තටම පුදුමාකාරයි .මගෙ ඇස්වලට කඳුලු ආවා ..හරිම ආදරණීයයි ..සත්තුන්ගෙ ආදරේ හරිම අවංකයි.
Oyalata godak pin esenehasa laba dunnata api wagemai eyalath .Great idea.Samma Sam Budhu Saranai obalatath adaraneya amma saha pataw 12tath deergaushama wrwa.
එකනම් සුපිරි වැඩක්
Harima lassani.mge balu patiya 2021.4.17 car ekakata happila nati una.eyata wayasa masa 11 nathi weddi.meyala dakiddi mta mge pana buddy hitiyanam kiyala hitenawa.dara ganna bari dukak danenawa.
sathtunta adare karunawa denna ona.oyalta godak pen me wedehata salakana eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane amme pau❤❤❤
පෙට් ටෝක් විඩිඕ පට්ට කියන එවුන්
🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️🙋♂️
Oba tumata oba tumiyatha bohoma pin taenkiu mamat balu paetawunta adare
Amazing & Wonderful to see 💙 Love 😍
හොඳ වැඩක් තෙරුවන් සරණයි
කවුද කැමති ඊළඟට german shepard කෙනෙක් ge video එකක් ගේනවට ?😀😀😀
අපි....
Denna da ??????????????
@@AshVlogs_sl ash oyalai eshop kiyanna eken Labrador la kiyada
I am so happy. Paw petslata maranakanma hodi adaran balagana happy birthday puppyiese
පොල් ලෙලි ගහන එක්කෙනා වටිනවා 😍😍
මල්ලි , හේශාන් අයියගෙ ශෙලීවත් පුළුවන් නම් චන්ඩිව බලන්න එක්ක ගිහින් වීඩියෝ එකක් කරන්න . මේ වීඩියෝ එක හරිම ආදරනීයයි
Ane ekanam aththa
Aniwarenma api a vediyowa balaporoththuwenawa
පට්ට bro උබෙ චැනල් ඒක..ඒක වෙනම ලෙවල් ඒකක්❤💯🤙
katata ganin balange
Minissuanta wada hodin darusenahasa hamputalagesenahasa dayawa hodata dannawa ai aeyalatat iwa tiyenawane ane balannako aee daru senehasa teruwan saranai aeesamata 🙏🙏🙏🙏💕💕💕💕👍
What a great occasion... all about maternal love. Hats off
supiri pet talk.
hamadama me wage video karanna. apith balanna asai.
jaya wewa.
එයාලගෙ සතුට 😘♥️
Are you Korean?🤔
@@Induwarasithul korea ynn aththm kochchr hodaid 😂
Oh no..oh no... Oh no no no no..
oh no 🤣🤦♂️🤦♂️
@@Induwarasithul haha😆😆😆
Supiriyatama karala thiyenawa 🥰🥰🥰🥰
😘😘😘😘😘😘😍😍😍Labredor
Nice,very,very❤❤
Harima lassanay idiri path kirima gana..jesu pihitay..REGI SILVA..TO DUBAI...HARIMA..DUKAY.
Super work
Rottweiler kenek gana karannko
Great and excellent
Super
Supper.......
අනේ ඒ ආදරේ......😢😢😢
Ara ahinsaka ballek wa lankawe tirisan minissu wagayak kapala kotala tiyanawa balannat ba eh ahinsakaya diha oya monahari deyak Eya wenuwen karanawa nm godak watinawa
❤❤❤❤❤❤love ly
Matath innawa mewage pissiyak 😍😍
නියමයි
වැඩසටහන නම් හොදයි. මමත් හැමදාම වගේ බලනව . ඒත් මේ රටේ මේ වගේ තට්ග්වයක් තියන වෙලාවක මාස්ක් එකවත් හරිහැටි නොදා ඔහොම ඉන්න එක නම් අනුමත කරන්න බෑ
Good job ❤️❤️
Pau ane a ammata daruwanta koitharam sathutak athida oyala karapu wede godak agayanawa mn
❤️❤️❤️කියාගන්න බැරි සතුටක් ඇති
❤❤❤i love u keliiii
Very beautiful 👍👍
Really nice video ❤️
Wonderful
Lankawa hodamap chanal aka pet talk
♥️ Pet Talk ❤
Niyamai
Good ..
Woww......
You guys are the best💕 pet talk❤️
German shepherd කෙනෙක්ගේ video එකක් ඊලඟට ඕනී......
Niyamai pet talk ❤️❤️❤️❤️🙏🙏🙏
Great work ❤️
ඒකනම් පට්ටම වැඩක්
its very good program ❤️❤️
Awesome
❤❤❤❤❤❤❤❤❤❤ love mather
Please cocker spaniel dog breed eka gana video ekak karannakooo😞😞😞😞😞😞😞😞😞😞😞😩😩😩😩
super .lassanai
Wow 😍😍😍
Truly appreciate… all your time spent on this… your energy and passion for the launch… Thanks a bunch.
Ash lassana vela.🥰🤭
♥️♥️♥️💐
Ekenma atta matat innawa
Anee mage joy boy love you
Harema lassnai adran balna wada sahthnak
පට්ටම පට්ට
Super a
Math awa
pattai oayagollo pet talk
I love pets🥰 • ‿ •
මාරම ජොලි
දෙමව්පියන්ව අමතක කරන මිනිස්සු ඉන්න අද කාලේ ........මේ සත්තු ආදර්ශයක් මුලු ලෝකෙටම...........
Ammage satuta 🤩🤩
Ana.a.adara.🐕🐕🐕🐕♥️♥️♥️
Lucky doggies ❤
Watching from Canada. Very sweet people to treat animals so lovingly!!
May God bless them 🙏
Wowwww lovely madam