අනුර දූන් වාහන පොරොන්දු | පොරොන්දු වල ආරම්භය Those who buy cars can buy them |car price 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • සුභ දවසක් ...
    සියලු දෙනාට ඉක්මන් පාලම youtube channel එකට සාදරයෙන් පිලිගන්නවා..
    ඔබට වැදගත් වෙන බොහො දේ අපි මෙම youtube channel එකෙන් කතා කරනවා අපිව subscribe කරලා තියාගන්න....
    youtube channel subscribe -
    / @ikmantv001
    #van
    #van #wahanawisata#vega #supra
    #wahanamila #vega #supra
    #srilanka #car #importcars
    #toyota #x #honda #nissan #jdm #cars #bmw #ford #offroad #car #trd #runner #lexus #supra #landcruiser #auto #mitsubishi #corolla #audio #mazda #camry #chevrolet #hyundai #mercedes #carsales #bike #vega #wahanawisata #2023 #2024 #වාහන මිල
    | sri lanka | sale wahana | busses for sale | wendesi wahana | vehicle sale | sale sale| toyota noah hybrid 2014 for sale | Vehicle sale in Sri Lanka | Car for sale | Wikunana wahana | aduwata wahana |Used vehicles |Used vehicles Sinhala| Sinhala Srilanka| used vehicles srilanka |unregistered vehicles unregistered vehicles srilanka| registered vehicles srilanka| secondhand vehicles|market price|market value|used cars|used bikes| jeeps| cars|vans| bikes| buses| threewheels |vehicle reviews |bike eviews| threewheel review |used vans| used jeeps |used threewheels| secondhand cars| secondhand bikes| market value| price| srilanka price| vehicle price| vehicle price| market price| secondhand price|cars| bikes| used bikes srilanka| used cars srilanka| vehicle channel srilanka| car channel| bike channel| alto srilanka|alto800|suzuki alto| wagonr| suzuki wagonr| toyota corolla| toyota aqua| toyota prius| honda vezel| honda civic| bmw| niisan |Mitsubishi| land cruiser prado| pardo| defender| landrover |apache| tvs| bajaj| hero Honda| Honda| honda dio |dio| hunk|ct100| discover|japan cars| old cars| budget cars| budget vehicles| cheap cars|car price| bike price| car secondhand price |japan vehicles | japan vans| japan bikes| japan spare parts| recondition vehicles| best cars| best bikes| best threewheels| bajaj three wheel| vehicle import| vehicle import srilanka |vehicle news srilanka |vehicle news| car sale srilanka| car sale in srilanka| srilanka car painting| srilanka vehicle painting| srilanka bike painting| srilanka car drift| used cars for sale srilanka |used car price in srilanka |secondhand vehicle srilanka| secondhand cars srilanka |srilanka marke tprice| toyota cars in srilanka| toyota cars for sale in srilanka| suzuki cars for sale in srilanka| alto
    #srilanka #tvderana #hirunews #hirunews #hirubreakingnews #derananews #newcar #wega #vega #sportscar #sports #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews##vega #electriccar #shraddhanews
    #vega #electriccar#shraddhanews#hirunews #shraddhanews #tvderana #srilanka

ความคิดเห็น • 234

  • @albertperera9225
    @albertperera9225 5 วันที่ผ่านมา +100

    විදේශ රටවල සේවයේ නියුතු කිසිම දෙයක් නොකරකාළකණ්නි තානාපතිවරුන් වහාම ඉවත් කිරීමට කටයුතු කරන්න ඕන...

    • @harshadilhan165
      @harshadilhan165 5 วันที่ผ่านมา +4

      Akanam karanna ona deyak shodaraya

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් හැමදේම වෙනස් වෙන්න ඕනී අපි හැමෝටම කැපකිරීම් කරන්න වෙනවා මේ රට තැනකට ගන්න එකට අපි ජාති,ආගම්,කුල,දුප්පත් ,පෝසත් ඔක්කොම අයින් කරලා වැඩ කරන්න ඕනී..ජයවේවා

    • @nuwannuwan-ix3ku
      @nuwannuwan-ix3ku 3 วันที่ผ่านมา

      Niyamai good idea

  • @flylillie95
    @flylillie95 5 วันที่ผ่านมา +11

    akd ❤❤❤❤❤anurata rata ❤ wish you all the best of luck with your God bless you

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +1

      ජයවේවා

    • @SajithKumara-v8o
      @SajithKumara-v8o 5 วันที่ผ่านมา +1

      Bro god is alwas with you

  • @mcmoon3877
    @mcmoon3877 5 วันที่ผ่านมา +5

    මොනා කරන්නත් කලින් දරුවන්ගෙ අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන මෙන් නව ජනාධිපති ගෙන් හදවතින්ම ඉල්ලලා සිටිමු ,,
    පැසැල් දරුවන්ගෙ ඉංග්‍රීසි භාෂාව දියුණු කර ගැනීමට ⁣පාසැල් වලට අවශ්‍ය පහසුකම් ඇති කරන්න ,,ජනාධිපති තුමනි ,,,
    ඒ ලැබේන අධ්‍යාපනය තුලින් අපි දරුවන්ගෙ හීන නගොඩ නගා ගනිවී...

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      හැමදේම හොදට වෙයි

  • @ruwanperera3968
    @ruwanperera3968 5 วันที่ผ่านมา +3

    Let's build a strong parliament. First.

  • @Sadunpalitha
    @Sadunpalitha 5 วันที่ผ่านมา +1

    Janadi Pathi thumani.ape ratata genvana vahana badda hodatama adu karanna.nathnam apita marenakamma vahanayak ganna vena ekak na.❤😂💖💕👀

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් කරයි කියලා හිතෙනවා අපි අපේ යුතුකම කරමු

  • @NamalNissanka-m9z
    @NamalNissanka-m9z 4 วันที่ผ่านมา +1

    ❤❤

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 5 วันที่ผ่านมา

    love npp

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 5 วันที่ผ่านมา

    Dantama tika adu wela

  • @kapila1110
    @kapila1110 5 วันที่ผ่านมา +42

    සියල්ල එකවර කරන්න බැ අපි අවුරුදු 5ක් දෙමු අපට වරදින්නෙ නැ එයාලා රට හදයි

    • @chamindaabeywickrama8445
      @chamindaabeywickrama8445 5 วันที่ผ่านมา +1

      ඔවි ඒක ඇත්ත .

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඔව්

    • @Srilankalank
      @Srilankalank 4 วันที่ผ่านมา +1

      බැබැ කිව්ව විදියටම තියෙන්න් ඕන ඩොලර් බිලියනයක් කියන්නෙ කජ්ජක් වගේ ඌ කතා කරෙ😂

    • @amithisuramanjula4841
      @amithisuramanjula4841 4 วันที่ผ่านมา

      aniwaryen

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 5 วันที่ผ่านมา +102

    මුලින්ම අනුර ට මහාමැතිවරනයෙන් හොද බලයක් ලබා දෙන්න ඔනෙ..

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 5 วันที่ผ่านมา +1

      😅😅😅ආ ඇත්තද දැන් ඔයා කියන්නේ දෙසිය 255 255 මා පාර්ලිමේන්තුව පුරවන්න කියලද මාලි මාවෙන්😅😅

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 4 วันที่ผ่านมา +2

      @@kumarilakshmi5132 නැහැ තොපිලා වගෙ ගොන්නුන්ගෙ මොලෙ පුරවන්නයි ඔනෙ...

    • @Srilankalank
      @Srilankalank 4 วันที่ผ่านมา +1

      ගෝටාභයට වගේද😂

    • @PathumSithum-m6j
      @PathumSithum-m6j 4 วันที่ผ่านมา +1

      Kumarilakshmita godak ridenwa athi ranilta gedara ynna una nisa

  • @MR_LAHI
    @MR_LAHI 5 วันที่ผ่านมา +39

    අපේ රටේ පොදු ප්‍රවාහන නම් ලෝකේ තියන ජරාම ප්‍රවාහන සේවයක් පෞද්ගලික වගේම රජයේ ඒවා . වෙන රටවල A/c bus ජනතාවට දීලා තියෙන්නේ ඒකට අපේ රටේ ඉන්දියන් කුනු ගොඩවල් ලොරි සැසි තියන්නේ මේවා අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන .

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 5 วันที่ผ่านมา +8

    Kuwait එම්බසියෙ ඉන්න කාලකන්නි හොරු ටික මාරු කල යුතුයි අනිවාර්යයෙන්ම

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 4 วันที่ผ่านมา +12

    ඇත්තටම ලස්සන ප්‍රවාහන සේවාවක් කරන්න ලස්සන ප්‍රවාහන සේවයක් වැදගත් විදියට ඉඳගෙන යන්න ඔය ඉන්ධන සේරම ඉතුරුනේ දවසකට කොපමණ වාහන තොගයක් කුරුණෑගල ඉඳලා කොළඹකුරුණෑගල සිට කොළඹට එන වාහන වල පිච්චෙන තෙල් තොගය ඊළඟට ඉතුරු කරන්න පුරුදු වෙන්න හොඳ ප්‍රවාහන සේවාවක් ආරම්භ කරන්න මිනිස්සුන්ට වාහන ගන්නවනම් ගන්න දෙන්න

  • @gaminilalith3989
    @gaminilalith3989 5 วันที่ผ่านมา +16

    උන්ගෙයි කුඩ්ඩන්ගෙයි මන්දිරයි අනිකුත් දේපලත් ගමු.

  • @SMOKIDOG99
    @SMOKIDOG99 5 วันที่ผ่านมา +50

    දවස් දෙකෙන් කියපු හැමදේම කරන්ඩ බෑ කියල නොතේරෙන උන් like ඕන

    • @nilunilu1602
      @nilunilu1602 5 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ewasanna

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත අපේ සමහර අය හිතන් ඉන්නේ කීව ගමන් කරන්න පුලුවන් කියලා .

    • @chathurat424
      @chathurat424 5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම එහෙම හිතන උන් නිසා තමයි රටට මෙහෙම උනේ

  • @Hishan-wp4zy
    @Hishan-wp4zy 4 วันที่ผ่านมา +6

    ඔහුට අවශ්‍ය බලය ශක්තිය ලබා දෙමු ඔහු අපිට නැවත පෙරළා උදව් කරයි කියල හදවතින්ම විශ්වාස කරනවා ලංකාවට ජය වේවා

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 5 วันที่ผ่านมา +8

    රට ඉන්න අය සල්ලි එවන්නම්.අපිටත් කැමති එක් වාහනයක් ලංකාවට අරන් යන්න දෙනවානම් ගොඩක් හොදයි.

  • @geethakumuduni3679
    @geethakumuduni3679 4 วันที่ผ่านมา +3

    ඔව් අපි හැමෝම රජයේ බැන්කුව කට යවනව

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 5 วันที่ผ่านมา +8

    අපිත් රටවල්වල දුක් විදිනවා ඒත් දැන්නම් ගොඩාක් සතුටුයි අනුර කුමාර මහතා ජය ලබපු නිසා...අපි ගොඩාක් මහන්සි උනා ඒකෙ ප්‍රතිඵල තියෙනවා.සුභ පැතුම් අනුර කුමාර මහතා ජයවේවා

  • @m.a.chaminda317
    @m.a.chaminda317 4 วันที่ผ่านมา +5

    වාහන සිහිනය සෑබෑ වේවා ,මේ ප්‍රශ්නය ගැන නිතරම මතක් කරන්න

  • @mmsandakelum615
    @mmsandakelum615 5 วันที่ผ่านมา +16

    මම මාලදිවයිනට ඇවිල්ල අවුරුද්දක් වෙනවා commercial bank එකයි boc bank එකයි hnb bank එකයි දන්න විදිහට තියෙනවා අපිට බැංකුව හරහා මාලදිවයිනේ රුපියා ලංකාවට එවන්න බෑ අපි ලංකාවට සල්ලි සල්ලි දාන්න අපේ ලංකාවේ උණ්ඩියල් සල්ලි දාන මිනිස්සුන්ට අපි ලංකාවට ලක්ෂයක් දාන්ඩ උන්ට රුපියල් 25000ක් දෙන්ඩ ඕන බැංකු පද්ධතිය හරහා මාලෙ සල්ලි ලංකාවේ රුපියල්වලට convert වෙලා යනවා නම් අපිට ලංකාවට ඩොලර් දාන්න පුළුවන් මේ බැංකු තුනේම ඉන්න මැනේජර්වරු ලංකාවෙන් ඇවිල්ලා මෙහේ උණ්ඩියල් කරන ලංකාවේ උදවියට ඩොලර් ටික හොර රහසෙම විකුණනවා මෙහේ ඩොලර් එකක මිල රුපියා පහළවයි සත හතළිස් පහයි බැංකුවෙ manager වරු රුපියා දාසයයි පනහට උණ්ඩියල් කරන අයට විකුණනවා අපි උණ්ඩියල් කරන අයගෙන් ඩොලර් එකක් දන්නේ අද මිල රුපියා දහඅටයි සත අනුවයි ඉතින් කොහොමද බං කරන්නේ අපේම රටේ එවුන් අපිටම කෙලිනව

    • @mmsandakelum615
      @mmsandakelum615 5 วันที่ผ่านมา +2

      සුද්දා පුලුවන්නම් මේ ගැන විස්තරයක් හොයලා වීඩියෝ එකක් කරපන් දාස් ගාණක් මිනිස්සු ඒ විදිහට තමයි වැඩි මිලට ඩොලර් අරන් ලංකාවට සල්ලි එවන්නේ

    • @King_dah51
      @King_dah51 5 วันที่ผ่านมา +2

      උන්ඩියල් දාන්නෙපා crypto වලින් එවන්න

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +1

      යකෝ මුන් එල්ලා මරන්න ඕනී .කොහ ගියත් ඉන්නවා අපේ රටේ අය අපිටම අරින 🥺

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් හොයලා දාන්නම්

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +2

      දන්න හැමෝම කියලා දෙන්න නොදන්න අයට ,ජයවේවා

  • @RuwanKumara-t2b
    @RuwanKumara-t2b 5 วันที่ผ่านมา +4

    ❤❤❤අපේ අවසාන බලාපොරොත්තුව❤❤❤ AKD❤❤❤❤❤

  • @samerajayani5275
    @samerajayani5275 5 วันที่ผ่านมา +11

    ජනාධිපතිපතිතුමනි, පොදු ප්‍රවාහනයට බස් අලුතින් ගෙන්නන්න...අවුරුදු ගානක් කලින් ලක්ශ 70 ට ගෙනාපු පරන බස් වල දැන් මිල එක්කෝටි 70 ලක්ශයක් වෙලා.....

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ඔව් අමාරු රටක් එකතුවෙලා ජයගන්න වෙනවා හැමදේම

  • @mohamedriyal6623
    @mohamedriyal6623 5 วันที่ผ่านมา +5

    මම ඉන්නෙ ඩුබාය්වල මම සල්ලි යවන්නෙ බැංකුව හරහා ඔ්නනම් බලන්ඩ පුලුවං අපි සල්ලි යවනව එ්ත් අපට සහනයක් ඔ්නෙ ති්රැ බදු රහිත ලංකාවට වාහනයක් ගේන්න සහනයක් ඔ්නෙ
    පොඩි කාර් බඩි වගේ එව්ව
    අනික විදේගතවි ඉන්න අයට චන්ද දාන්න ක්රමයක් හදල දෙන්ඩ

  • @ashanmalli5928
    @ashanmalli5928 5 วันที่ผ่านมา +4

    සුපිරි අයියා අපෙ හීන හීනම උන ලංකාවක් අපි කාර් එකක් ගන්න ඕන ගානට බයික් පදින්නෙ දුකයි ඉතින් බලමු ඉස්සරහට ❤

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 5 วันที่ผ่านมา +2

    කලින් රට වැටෙන්නත් එක් හේතුවක් උනේ රට ඉන්න අපේ අය හොර පාරෙන් මුදල් එවීම. ඒකට මිනිස්සු පෙලඹුවේ කවුද කියලා දන්නවනේ.
    ඔය මහත්මයා මේ ඉල්ලීම කලින් නොකලේ ඇයි.

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 5 วันที่ผ่านมา +11

    Apit benkuara salli danava saudi Arabia sita Api❤❤❤

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +1

      Jayawewa බුදුසරණයි 💪❤️

    • @nimnasankalpa4583
      @nimnasankalpa4583 5 วันที่ผ่านมา

      ❤❤❤

    • @Buatyworld119
      @Buatyworld119 5 วันที่ผ่านมา

      Api japane sita ❤

  • @duminguvithanasunil7075
    @duminguvithanasunil7075 5 วันที่ผ่านมา +4

    රට ණය කරපු ආර්ථිකයක් තියෙන්නෙ .දුප්පත් ජනතාවට බදු බර පටවල ,විශ්‍රාම ගත් ජ්‍යෙෂ්ඨ පුර වැසියන් ගේ ණය සදහා අධික පොලියක් අයකරල දේශපාලකයන් සහ ඉහල නිලදාරීන් සුර සැප වදල බංකොලොත් කරපු රටක් මේක.දේශපාලන අදහසක් නොවෙයි සාමාන්‍ය පුර වැසියෙක් ලෙසයි අදහස් දක්වන්නෙ.

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඔව් අපිව් රවටා රවටා කෑවා තවත් ඇන්දෙන්න හොදනෑ...🙏💪

  • @SHALIDPS
    @SHALIDPS 4 วันที่ผ่านมา +1

    මහමැතිවරනය අනුරට දිනන්න හැමෝම එකතුවෙමු නැත්තම් රට ආයේ හොරුන්ට ඔනිවිදිහට

  • @chamibro078
    @chamibro078 4 วันที่ผ่านมา +1

    බයක් නැ සල්ලි එවන්නේ දැන්....බලමු...රට ඉන්න හැමොම ඉවසන් හිටියා.

  • @නිල්මිනී
    @නිල්මිනී 5 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම ඇත්ත අපි අනුර ජනාධිපතිතුමා සමගයි ❤❤❤❤❤❤❤❤❤

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ජයවේවා බුදුසරණයි

  • @PriyaharsanaP
    @PriyaharsanaP 4 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම මේ රට සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි .....
    වෙනස් වෙන්න ඕනි අපේ ජනපති තුමණි.......
    අපිට වාහනයක සිහිනය ලබදෙන්න.........
    අපේ යුතුකම ඒ අයුරින්ම නිරතුරුවම ලැබෙනවා ඒකාන්තයෙන්ම ......
    මම හර්ෂන

    • @palama01
      @palama01  4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ජයවේවා බුදුසරණයි

  • @PriyaharsanaP
    @PriyaharsanaP 4 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම අපේ රටේ අහින්සකයෝ දුක් විදිනවා....
    ඔවුන් ඇයි වෙනත් රටවලට වැඩට යන්නේ ??
    ඕනි නැහැ ලංකාවේ තියනවා අපිට දියුණු වෙන්න ක්‍රමයයන්.......
    නවතමයෙන් නිශ්පාධනය කරන්න ඕනි නැහැ ......
    තිබෙන සම්පත් වැඩි දියුණු කර ගත්තා නම් අපේ රට ඉබේම දියුණු වෙයි.......

    • @palama01
      @palama01  4 วันที่ผ่านมา

      ඇත්ත අයියා

  • @EnaJanapathi
    @EnaJanapathi 5 วันที่ผ่านมา +9

    අද පටන් එවනවා කියන්නෙ මෙච්චර කල් එව්වෙ නෑ කියන එකනෙ.රට අච්චර අසීරු තැනක තිබියදි පෝලිම්වල මිනිස්සු වේලෙද්දි එව්වෙ නෑ.කුහක හැත්ත .

    • @AmalSiridewa-ob2xg
      @AmalSiridewa-ob2xg 5 วันที่ผ่านมา +4

      හොරකම් කරන උන්ට එවන්නෙ නෑ බන්...😂😂😂

    • @faham3000
      @faham3000 5 วันที่ผ่านมา +1

      @@AmalSiridewa-ob2xgapi ewapu salli kauruth gatthe nehene. Api metchara kal bank ewata ewapuwa kauruth horakam karala nehene

    • @kanzmohamed418
      @kanzmohamed418 5 วันที่ผ่านมา

      Modayek bn uba un exchange rate eka adu karala horakam kare 😹​@@faham3000

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา +2

      එවන්න තිබ්බා එවලා වැඩක් නෑ ඇයි ඔකෝම හොරා කනවා එවන සල්ලි වලට වෙන දෙයක් නෑ ඉතිම් ඔය හේතුව නිසා මිනිස්සු එවුවේ නෑ .තරහක් ගන්න එපා මොකද දුක් මහන්සියෙන් මිනිස්සු එවන සල්ලි එවලා ගගට ඉනි කපනවා වාගේ කරලා බෑ එකයි ගොඩක් අය එවවේ නැත්තේ .දැන් ඒ එවන සල්ලි වලට වටිනාකමක් දෙන්න පුලුවන් කියලා ලෝකේ අපේ මිනිස්සු තේරුම් අරන් ඉතිම් එකම ලොකුදෙයක් 💪❤️

    • @RND-g1q
      @RND-g1q วันที่ผ่านมา

      ඔහොම් කතා කරන්නෙපා ඒ උන් නැත්තන් කෝ ඩොලර්

  • @ayashasunali3025
    @ayashasunali3025 5 วันที่ผ่านมา +2

    හොරු ඔක්කොම අල්ලමු..වංචාව දුශනය නෙති කර්පු..අපරාධ කරන අයට දන්ඩුවම් දෙන්න ඔනි වෙන කෙනෙක් එම් නොකරන්න...රට හදමු...අපි ඔබතුමා සමගයි...❤

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ජයවේවා බුදුසරණයි

  • @Sam77429
    @Sam77429 2 วันที่ผ่านมา +1

    දවසින් කරන්ඩ කියයි.පරිස්සමින් කරගෙන යන්න.

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 23 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියන් චයිනිස් බයික් කටු සීමා කරලා අපේ ජපන් බයික් සිහිනය සැබෑ කරන්න..අනුර ජනපති සහෝදරයා..ආදරේ පට්ට..❤

  • @madushanrangana7699
    @madushanrangana7699 วันที่ผ่านมา

    ලන්කාවෙ හොඟක් මිනිස්සු ගෙවල් හදල තියෙන්නෙ ගමි ඇතුලෙ, ඉතිං බස් පාරට එන්නත් කි.මී. 2ක් 3ක් ඇවිදන් එන්න ඔීනෙ, එක්කො හයර් එකට එන්න ඔීනෙ...
    නමුත් හයර් යන වාහනත් අඩුයි ඇතුල් පාරවල්වල.
    පොදු ප්‍රවාහනය පොඩි අතුරු පරෙවල් වල දාන එක ප්‍රායෝගික නැහැ..
    ගෙදර අසනීප අය, පොඩි ළමයි ඉන්නව නමි තත්වය තව දරුණුයි..
    ඒකයි ඒ මිනිස්සු වාහනයක් ගන්න මෙචිචර දඟලන්නෙ,නැතුව රස්සාවට යන්න එන්න නෙවෙයි....
    පොදු ප්‍රවාහනය හරියට තියෙනව නමි කාර්‍යයබහුල වෙලාවල් වලදි තනි පුද්ගලයන් යන වාහන වලින් මුදලක් අය කරන්න පුළුවන් ,පොඩි දඩයක් වගේ එකක්...

  • @priyanthasilva2495
    @priyanthasilva2495 5 วันที่ผ่านมา +2

    Adu Tharame 20 Lks, spend Karala podi vehical ekak ganna siyalu denata pahasukam one

  • @sunilwithanage6953
    @sunilwithanage6953 5 วันที่ผ่านมา +2

    Lankawe aqua car ekak 37 laks. 2015. Ubalage yahapalanaya thamai rata kawe

  • @sasidu3206
    @sasidu3206 3 วันที่ผ่านมา +1

    දැං එතකොට වාහන ගන්න බැරිද

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j 5 วันที่ผ่านมา +7

    අනිවාර්යයෙන්

  • @SurangaWeerathunga-ms8cz
    @SurangaWeerathunga-ms8cz 16 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු පිට රට දුක් විදල හම්බ කරල යනකොට අරන් ගොඩක් එවට මෙහෙ ඉන්න ගමන් යවන එවට ගහනවා බද්දක් එක ඉවත් කරන්න බැරි වෙයිද

  • @whatisinside
    @whatisinside 4 วันที่ผ่านมา

    මන් ඉන්නේ france වල මෙහෙ තානාපති කාර්යාලය හරිම දුශීතයි .පාස්පෝට් ඵක හදන්න ලක්ෂ 2 පගාව ගන්නවා

  • @IndraniBandra
    @IndraniBandra 5 วันที่ผ่านมา +1

    Apita.vesramika.vatupak.ona.bro.api.house.maedla.anivaryayai.♥️💛❤️💙💚🧡💯💯💯💯

  • @techwithjs1563
    @techwithjs1563 5 วันที่ผ่านมา +2

    පලමුව වන්, ලෝරි ..කාලය අවශ්‍ය යි සහෝ..

  • @perera5727
    @perera5727 4 วันที่ผ่านมา

    ජනාධිපති මන්දිරේ, සුප වේදියාගේ, ප්‍රකාශය, ජනපති මන්දිරයට එන විදේශ රාජ්‍ය නිලදාරීන්ට " පොලොස් තාම්බා " දිය යුතුයි.

  • @ajanthaindrani8882
    @ajanthaindrani8882 4 วันที่ผ่านมา +1

    Ane me rajaya bankugana kiyanda apa kawadawath okun ape akak hada ganda baha praiwate bankuwakata giyahama gadala denawa

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 5 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් සිදුවේවි..

  • @TEDDY__YT__00__
    @TEDDY__YT__00__ 4 วันที่ผ่านมา +1

    Math bick ekak gnn inne ilaga mage 1 wenida .gnnad epad kiyala hitha gnn bh 😢

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 23 ชั่วโมงที่ผ่านมา

    මහමැතිවරණය මාළිමාව ඉහලින් ඔසවා තබමු..

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 5 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම සහෝදරයා

  • @AshaRavihari
    @AshaRavihari 4 วันที่ผ่านมา +1

    Baik lankawata genna wanna janadi pathi thumani

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 3 วันที่ผ่านมา

    මුට පිස්සු මිනිස්සු වැඩි මුද්ලක් එවන්නෙ බැන්කු හරහා තමයි

  • @Nony-oi9jk
    @Nony-oi9jk 2 วันที่ผ่านมา

    අපි බැංකු හරහා සල්ලී එවනවා රට හදන්න රට විරුවෝ සවුදි සිට

  • @PriyaharsanaP
    @PriyaharsanaP 4 วันที่ผ่านมา +1

    රට හදමු ජනපති තුමනි.......

  • @ajanthaindrani8882
    @ajanthaindrani8882 4 วันที่ผ่านมา +1

    Praiwate akakinig dapuwama aliyata anakota salli watila

  • @damithbambarendage6880
    @damithbambarendage6880 3 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අපි සල්ලි එවනවා ලංකාවට .❤❤❤

  • @anurajayantha4681
    @anurajayantha4681 4 วันที่ผ่านมา +1

    Malliya Amanapa Nowanna.
    Apee Maubimee Minisun (Harima Awasthawadei)???
    Koi Den Mee (Gehanu Ekamitata)?
    Ratee Mee Enna (Gehanu) 70% witharak Chandee Dunnanam, (Laxa 57) wadai?
    Apee Maubime Minisun?????🤔🤔🤔
    Kamak Neha Malli. Thanks you. 🫡
    Future SL Leader FOR EVER Anura.
    👏👏👏💪💪💪🫡🫡🫡❤️❤️❤️

    • @palama01
      @palama01  4 วันที่ผ่านมา

      Ow oya hari aiya 💪❤️

  • @Roshan-do9ef
    @Roshan-do9ef 4 วันที่ผ่านมา

    සහෝදරයා අපිට පුංචි කාර් එකක් ගන්න පාර හදලා දෙන්න ළමයෙක්ව පාසලට ගෙනියන්නවත් වාහනයක් ගන්න පුළුවන් විදිහට වැඩක් කරල දෙන්න සහෝදරයා

  • @johan1502
    @johan1502 5 วันที่ผ่านมา +1

    225 parliamentarians should return their vehicles and buildings after parliament dissolved

  • @harischandrahemakumara
    @harischandrahemakumara 4 วันที่ผ่านมา +1

    වාහන නම් ගේන්න වෙනවා

  • @arunasameera164
    @arunasameera164 5 วันที่ผ่านมา +1

    Vahana gennapallaaaa natham vadi kal karanda baa minissu vahana genakam balan inneeee

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 5 วันที่ผ่านมา +2

    porondu itu karanna 2/3 balaya demu

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 วันที่ผ่านมา

    මේ දෙසපාලුවන්ගේ ගැනුන්ටත් සැප වාහන

  • @thilinaprasad7761
    @thilinaprasad7761 5 วันที่ผ่านมา +1

    𝕙𝕒𝕣𝕚𝕪𝕒𝕥𝕒 𝕙𝕒𝕣𝕪 𝕞𝕒𝕙𝕒𝕥𝕙𝕥𝕙𝕒𝕪𝕠 𝕒𝕡𝕚𝕥𝕒 𝕒𝕕𝕒 𝕜𝕒𝕟𝕟𝕒𝕥𝕙 𝕤𝕒𝕝𝕝𝕚 𝕟𝕖

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      හැමෝටම මේ රට් යහපත් වෙන්න ඕනී

  • @chamibro078
    @chamibro078 4 วันที่ผ่านมา +1

    අපිත් එවනවා..

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage 20 ชั่วโมงที่ผ่านมา

    Podu prawahanaya diunu karamu minissuth kalpanawen weda karamu

  • @RukmalDinuka-s6j
    @RukmalDinuka-s6j 4 วันที่ผ่านมา +1

    Warga karala kiyanna wahana kaga lagada tibbe kiyala

  • @ajanthaindrani8882
    @ajanthaindrani8882 4 วันที่ผ่านมา +1

    Rajaye bankuwala enne pinguththarayo tikak salli dapuwama dawas ganan enda wenawa

  • @suhaathsulaiman1624
    @suhaathsulaiman1624 4 วันที่ผ่านมา

    Vaahana aduveidha suzuki everyak ganna balang inna mama..😢😢

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 19 ชั่วโมงที่ผ่านมา

    රත්තරන් මිල අඩුවෙන්නෙ නැද්ද

  • @JpdPadmini
    @JpdPadmini 5 วันที่ผ่านมา +1

    අපෙ නව ජානදි පතිතුමට ජයවෙවා

  • @GamageHemasiri-wd2rm
    @GamageHemasiri-wd2rm 2 วันที่ผ่านมา

    Our j janadipathi sakthiya darya labewa prrthanakarami u ,n p s r i anka kalakanni leaders lagata ganna epa sir

  • @KasunSandeepa-h1c
    @KasunSandeepa-h1c 5 วันที่ผ่านมา +1

    Pata පක්ෂ wadak na..api okkoma ekathu wel janadithumata sahaya demu...

  • @PathumSithum-m6j
    @PathumSithum-m6j 4 วันที่ผ่านมา

    Aniwaren bro..api n.p.p /jvp/unp oyh ekakawat nemei ..math samanya kollek ..me para dunne npp ekata....aththtama eke prathipala mn dakinwa...ubawatg agaya nokara ba...konda kelin hari de katha karana kollek....good luck ...jaya wewa lakmawata

    • @palama01
      @palama01  3 วันที่ผ่านมา +1

      ජයවේවා

  • @pushpakumararanasingha8043
    @pushpakumararanasingha8043 5 วันที่ผ่านมา +1

    Api kyapu dewal 222 ahuwa nathi nisa thami janathawa mun alawala damme Anura sahodarayata jayawewa

  • @thejaherath9665
    @thejaherath9665 5 วันที่ผ่านมา +1

    Podu pravahanaya diyunu kireemai wadagath.Anivaarya aththa ekai.

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @KuwaitJahra-zo1dg
    @KuwaitJahra-zo1dg 3 วันที่ผ่านมา

    අපි මහා මැතිවරණයත් ගොඩ දාලා ඉමු.

    • @palama01
      @palama01  3 วันที่ผ่านมา

      Jayawewa

  • @jayalathkumara6158
    @jayalathkumara6158 4 วันที่ผ่านมา

    වාහන ගැන සෙව්වේ. තවත් බලන්නේ නැ

  • @thejaherath9665
    @thejaherath9665 5 วันที่ผ่านมา +1

    Kisima pudgalika vahanayak genweema danata awashya naa.

    • @faham3000
      @faham3000 5 วันที่ผ่านมา

      😂😂

  • @armalynlyn5824
    @armalynlyn5824 5 วันที่ผ่านมา

    දඩමුදල් අඩුකරවා ඒගැන කථා නැහැ නේ

  • @Lukarohan-fu3cl
    @Lukarohan-fu3cl 5 วันที่ผ่านมา +2

    Monawa unath malinawata Apey Awankawa Hadawathinma suba pathanawa❤😂❤❤❤

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ❤️

  • @GaminiRathnayaka-l8y
    @GaminiRathnayaka-l8y วันที่ผ่านมา

    Aniwaryen mama inne Dubai mama the ok

  • @roshancamillus4605
    @roshancamillus4605 5 วันที่ผ่านมา +1

    Aniwarayen api ekathu wemu..rata goda ganna...🎉🎉🎉❤❤❤

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ජයවේවා

  • @gehanleo
    @gehanleo 5 วันที่ผ่านมา

    Pitarata ina aya adala na.. anika parak parak ganea bus danna ba.. mea lankawa aturu marga wadi... tika kalayak balamu..

  • @armalynlyn5824
    @armalynlyn5824 5 วันที่ผ่านมา

    මැදපෙරදිග මොණ බයිලාද මචං

  • @ravikumara3965
    @ravikumara3965 4 วันที่ผ่านมา +1

    හුරේ 🎉❤

  • @globaltvsrilanka2541
    @globaltvsrilanka2541 4 วันที่ผ่านมา

    ජපන් bike එකක් oniiiii

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 5 วันที่ผ่านมา +1

    Aniwaryenma ada pitarata minissunta thiyana public transport sewaya apitath labadenna ethakota parawal wala wahana thadabadaya adu wei thawada welawata bus sewaya danna ada bus ekata naggama minissu pirenakam nawaththagena ennawa pol patawanawa wage patawanawa ey athare ada enna pirimi ey welaweth ganunta karana dewal hari hirikithai ape jada pirimi gana kiyanna.ewa aniwaryenma nawath wanna oni janadipathi thumani oba wage uthum charithayak labannath api pin karanna oni ada minissu hariyata duk widinawa hamathanama pagawa welawata wada karanne na

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ජයවේවා

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w 5 วันที่ผ่านมา +2

    බලමුකො කරයිද කියලා කලොත් හොදයි

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤️💪

    • @AbevikramaPriyadarshana
      @AbevikramaPriyadarshana 4 วันที่ผ่านมา

      issarahata nokarath me dawas tikata karapudeth athi

  • @PathumSampath-zo7mx
    @PathumSampath-zo7mx 5 วันที่ผ่านมา +1

    Ikmanta wahana adu karanna janapathi thumani jayawewa🎉

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ජයවේවා

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 5 วันที่ผ่านมา

    දැන් තමයි සල්ලි එවන්න කියන්නෙ

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 5 วันที่ผ่านมา

    menna ratata adare eththa andu love npp

  • @heshanfernando9659
    @heshanfernando9659 5 วันที่ผ่านมา +1

    Wahanaa mila aduwennmaaaa oniii samaharuu kmthi na loku gnn dilaaa harak wge gatttneee aduwenwataaa kmthi na 😂 gnna epa thwa tikk kal ewasapan

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්

  • @alankaperera5617
    @alankaperera5617 5 วันที่ผ่านมา +1

    Aniwareyen API salli ewanawa lankawata

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ජයවේවා බුදුසරණයි

  • @ayesh.3308
    @ayesh.3308 วันที่ผ่านมา

    aniwaryayenma. attha ❤

  • @Sarath-x2p
    @Sarath-x2p 5 วันที่ผ่านมา +2

    Apith benkuwata salli ewanawa. Sawdi sita.

    • @palama01
      @palama01  5 วันที่ผ่านมา

      ජයවේවා ඔයාලා හැමෝම එවන්න .හැමෝටම බුදුසරණයි ජයවේවා

  • @chamilsuranga9534
    @chamilsuranga9534 4 วันที่ผ่านมา +1

    ❤❤ me too from Italy 🇮🇹

  • @_Sandamal_7
    @_Sandamal_7 5 วันที่ผ่านมา

    හැරෙන්න හරියන පැත්තට