Susume Suwadak Wela Karaoke (Without Voice) සුසුමේ සුවඳක් වෙලා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @TV-sr7rc
    @TV-sr7rc ปีที่แล้ว

    ඔයාගෙ karaoke සුපිරි ආ, ජය වේවා ❤

  • @ruwanchamara-s8c
    @ruwanchamara-s8c ปีที่แล้ว

    එඩ්වඩ් ජයකොඩිගෙ මේ මල් යායේ මා හා එක්වීලා සිංදුව ඕනි live කැරෝකේ එකක්

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ ආදරෙයී .❤️❤️

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 11 หลายเดือนก่อน

    Youwa karaoke super miyusik ❤❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 11 หลายเดือนก่อน

    Super bese.. super pleying...

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 11 หลายเดือนก่อน

    Perani Sindhu thamai lassana❤

  • @ruwanprasanna1490
    @ruwanprasanna1490 ปีที่แล้ว

    Niyami 👌👌👌

  • @harshakumara6801
    @harshakumara6801 ปีที่แล้ว +1

    Bro last night

  • @ravindraabeysekare6217
    @ravindraabeysekare6217 ปีที่แล้ว

    Superb❤

  • @rosmanmadurawala1577
    @rosmanmadurawala1577 ปีที่แล้ว

    Super

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 ปีที่แล้ว

    Introduction එකේ lead part එක live ගහන්න පුලුවන් නම් waddek

    • @tharindusampath8765
      @tharindusampath8765 ปีที่แล้ว

      මේ ඉනේශ්ගෙ ලීඩ් පාට් එක

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE THARUDA NEDANA YAME GETHAYA DENNAKO

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว

    ❤❤❤

  • @upuljm
    @upuljm ปีที่แล้ว

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 11 หลายเดือนก่อน

    Thawath perani sindhuma karanna..

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 10 หลายเดือนก่อน

    💞💞💞💞💞💞

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    සුසුමේ සුවඳක් වෙලා
    සිහිනේ නොපෙනී ගියා
    වැරදී ලොවේ අප ආ නිසා
    දෛවේ දුන්නෙ මේ වේදනා
    සුසුමේ සුවඳක් වෙලා
    සිහිනේ නොපෙනී ගියා
    නෑ වරම් ළංවී හිඳින්නට
    ප්‍රාර්ථනා කෝ මෙදා
    මේ මොහොත පමණී ලැබෙන්නේ
    නාඬනූ ඒ නිසා
    මා නැති හෙට දා
    සුව දේ සැප වේ
    නෑ මගෙන් චෝදනා
    නෑ මගෙන් චෝදනා
    සුසුමේ සුවඳක් වෙලා
    සිහිනේ නොපෙනී ගියා
    කාට දෝ දුන් වේදනා දෝ
    ඈත සංසාරයේ
    මා හඹා ගෙන මේ ලෙස ආවේ
    පාළු වී ජීවිතේ
    බෝ දුර එක් වී
    ආ අප වෙන් වී
    යා යුතුයි මේ ලෙසේ
    යා යුතුයි මේ ලෙසේ
    සුසුමේ සුවඳක් වෙලා
    සිහිනේ නොපෙනී ගියා
    වැරදී ලොවේ
    අප ආ නිසා
    දෛවේ දුන්නෙ මේ වේදනා
    සුසුමේ සුවඳක් වෙලා
    සිහිනේ නොපෙනී ගියා

  • @ruwanchaminda7128
    @ruwanchaminda7128 10 หลายเดือนก่อน

    මලක සුවය පතා රුවට වසග වෙලා එමල නෙලන් එපා ...සින්ඩුව දෙන්න මල්ලි

  • @ruwanchamara-s8c
    @ruwanchamara-s8c ปีที่แล้ว

    එඩ්වඩ් ජයකොඩිගෙ මේ මල් යායේ මා හා එක්වීලා සිංදුව ඕනි live කැරෝකේ එකක්

  • @ruwanchamara-s8c
    @ruwanchamara-s8c ปีที่แล้ว

    එඩ්වඩ් ජයකොඩිගෙ මේ මල් යායේ මා හා එක්වීලා සිංදුව ඕනි live කැරෝකේ එකක්