කුවේට් ශ්‍රී ලංකා නව තානාපතිතුමාගේ මංගල කතාව |ටිකක් සැරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 41

  • @rasinichamodya687
    @rasinichamodya687 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤බුදුසරණ යී🎉🎉🎉ස්තූතිය

  • @NandiN-f9m
    @NandiN-f9m 5 วันที่ผ่านมา +1

    අවංකව. සිටියොත්. අපේ. ගව් රාවය.... පුදකරමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GUgf-cu9gx
    @GUgf-cu9gx 5 วันที่ผ่านมา +3

    කතානම් අපි ඕන තරම් අහනවනේ ලංකාවේ බඩු මිල තාම වැඩියි දැන්නම් කොයි කොයි මහත්තයත් වැඩ පටන් ගත්තනම් හරි නේද අයියේ කතාව නතර කරල❤❤❤

  • @DissanayakaKumari-kq4qx
    @DissanayakaKumari-kq4qx 5 วันที่ผ่านมา +1

    ස්තුතියි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 5 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි දැනුවත් කරාට බ්රෝ... 👍👍

  • @Guruge-jr6kl
    @Guruge-jr6kl 5 วันที่ผ่านมา +2

    මල්ලි ඔයා කරපු විඩියෝ එකක් නිසා ලයික් ,කොමන්ටි එක
    බුදුසරණයි මල්ලි

  • @KwtKwt-z3n
    @KwtKwt-z3n 5 วันที่ผ่านมา +1

    හොදින් වැඩකලත්හෙදයීනෙද.පුතාට බුදුසරණයී❤❤🎉🎉❤❤🎉🎉

  • @PriyadarshaniKumari-c4r
    @PriyadarshaniKumari-c4r 5 วันที่ผ่านมา +2

    Vishil wetharai baltye ne..karana hati balamuko..moka awath rataviru api gana hoyala balana kauruth ne malli.oyala arenna..oyala nisa api merate onama deyak dana gannawa..danuwath kalata godaaak stuti malli❤❤❤🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @thusha9773
    @thusha9773 5 วันที่ผ่านมา +1

    ස්තූති මල්ලි ❤

  • @Asokawijerathna
    @Asokawijerathna 5 วันที่ผ่านมา

    Math beluwa kathawanam hodai wedath hodin wewa kiyala pathanu❤❤

  • @kpsirlanka8188
    @kpsirlanka8188 วันที่ผ่านมา

    බුදු සරණයි ❤❤

  • @DanawathiP
    @DanawathiP 5 วันที่ผ่านมา

    Suba dawasak malli ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 🇰🇼 eka enna apitat hodak waid bonas onamai tanapati tumani jaya wewa malli

  • @KwstrQ8
    @KwstrQ8 5 วันที่ผ่านมา

    කවුරු ආවත් කමක් නෑ අපි යහපතක් වෙනවා නම් බුදු සරණයි මල්ලි ඔයාට

  • @Lila-l1t
    @Lila-l1t 5 วันที่ผ่านมา

    ආපු ගමන් කවුරුත් ඔහොම තමයි පසු වෙන කොට කවුරු වෙනුවෙන් ආවද මතක නෙතුව යනවා

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 5 วันที่ผ่านมา

    කථා.එපා.ලොක්කා වැඩ.පෙන්නන්න.කුවේට්.රටේ.වැඩ.කරන.අහිංසක.මිනිසුන්ට.😊😊😊😊

  • @WarnakylasuriyaWarnakylasuriya
    @WarnakylasuriyaWarnakylasuriya 5 วันที่ผ่านมา

    👍👍👍

  • @Ruwanthi-j8u
    @Ruwanthi-j8u 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NirooshaNiroosha-s4f
    @NirooshaNiroosha-s4f 5 วันที่ผ่านมา +1

    koi kauru awath kathandara vithari balan imu wedak weda kiyala budusaranai malli

  • @SamA01core-cv8bf
    @SamA01core-cv8bf 5 วันที่ผ่านมา

    ❤🎉❤🎉👍👍

  • @RanjanimalkanthiRanjanimalkant
    @RanjanimalkanthiRanjanimalkant 5 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @LakmiGihansa
    @LakmiGihansa 5 วันที่ผ่านมา

    Budu saranie

  • @AyeshaMadhumali-fk1hn
    @AyeshaMadhumali-fk1hn 5 วันที่ผ่านมา +1

    ❤❤

  • @faiza2462
    @faiza2462 5 วันที่ผ่านมา

    Apay duppat sawakah sawekawantah yapatak u nanak hotay gaday krot wadah warade😊😊😊😊😊

  • @sriyanimanel6799
    @sriyanimanel6799 5 วันที่ผ่านมา +1

    🤲🙏❤

  • @jesinthauae2018
    @jesinthauae2018 5 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sheyanesh9203
    @sheyanesh9203 5 วันที่ผ่านมา

    Kawru unat kamak. Na. Me asarana menessunta. Sadaranaya wanawanam. Aganse karyenge pattata. Harennatuwa. Budusarani. Malle❤

  • @Chandra-q2t7j
    @Chandra-q2t7j 5 วันที่ผ่านมา +2

    කතා වැඩක් නෑ. වැඩ තමයි ඕනෙ. අපට(රටවරුවන්ට) සාධාරනයක් වෙන්නයි ඕනෙ. සභ සන්ධ්‍යාවක් වේවා. ස්තුතයි.

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 5 วันที่ผ่านมา

    🙏👍👍👍👍👍👌👌👌🖖❤️

  • @Dmd-x3u
    @Dmd-x3u 5 วันที่ผ่านมา +1

    🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka 5 วันที่ผ่านมา

    Kaiya gahna tanapati neme apita onea asarniyan wenuwan wadakarana puluwan mahtma gati tiyana kenka😊

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 วันที่ผ่านมา

    අයියේ පුළුවන් නම් මේකට උදව් කරන්න.. මං දන්න අක්කා කෙනෙක් පව් හරි අහිංසක ගැහැණු කෙනෙක්..ස්පීඩ් ලයින් කාගෝ එකෙන් බඩු දාලා තියෙන්නේ 2024.6.8. අද වෙනතුරු ඒ බඩු වලට වෙච්ච කිසිම දෙයක් නෑ.. ඒ හොරාට කතා කරාට.. හැමදාම මූ කියනව අද එනවා කි හෙට එනවා කියලා.. ඊයෙත් මම කතා කරා මූ කියනවා සමාවෙන්නාක්‍ය අපේ අතින් ලොකු වරදක් උනේ අනිවාර්යෙන්ම අද එනවා කියලා . මේ අක්කට ලියන්නේ කියවන්න වැඩිය තේරෙන්නෑ.. එයා ටැමිල් කෙනෙක්.. ගත්ත බඩුයි කාගෝදාපු සල්ලි ඔක්කොමත් එක්ක ලක්ෂ දෙකා මාරකට කිට්ටුයි.. මේ අක්ක ළඟ රිසි බඩු ඒ ඔක්කොම හැමදේම තියෙනවා.. පුළුවන් නම් මොකක්ද අයියේ මේකට කරන්නේ.. මේ අක්කට නිවාඩුත් නැහැ.. ලොකු උදව්වක් මේකට පුළුවන්නම් උදව් කරන්නේ.. මං ඔයාට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දැම්ම අයියේ 👏 මගේ නම්බර් එක දාලා පුළුවන් නම් කෝල් එකක් දෙන්න .. කවුරු උනත් අපි ලංකාවේ සහෝදරියක් .. අඩුවෙන්ම තරමේ මුන්ට වටිනවා මුංගෙ අතින් වෙච්ච වැරැද්දට සල්ලි හරි දෙන්න.. කාගෝ එකේ හොරා උගේ ගෑනි දාපු මැසේජ් වොයිස් ඔක්කොම තියෙනවා මේ අක්කා ළඟ.. අයියට පින් සිද්ධ වෙනවා. පුළුවන්නම් මේකට මොකක් හරි උදව්වක් කරන්න.... දන්න කියන මනුස්සයට බඩු දාන්න දෙන්න එපා ඔය සිපීඩ් ලයින් කාගෝ එකෙන් 👏👏 ඉච්චරටම අමු සක්කිලි අවජාතක බල්ලෙක් ,🫵

  • @HarshaniUbekoon
    @HarshaniUbekoon 5 วันที่ผ่านมา

    Masa 6 iwara unama api lankawata enne කොහොමද

  • @SaudSerlnka
    @SaudSerlnka 5 วันที่ผ่านมา +1

    Balana one apita monada karanne kiyala tikak ida dila

  • @nipunamadhurangahemajith6967
    @nipunamadhurangahemajith6967 5 วันที่ผ่านมา +1

    Kathandara vitharai

  • @ManjulaKumari-l2r
    @ManjulaKumari-l2r 5 วันที่ผ่านมา +1

    Baila witharak wenne nathuwa wada karana.apita one acharai.ape rata wiruwanta

  • @sunitalanka3102
    @sunitalanka3102 5 วันที่ผ่านมา

    Kathawa pamanak nemei kriyawen karann one katha kiyanna puluwan

  • @tosharitosharii3582
    @tosharitosharii3582 5 วันที่ผ่านมา

    aluth kena kohoma weida dan na malli un.okkoma yaluwo.malli.Bs

  • @Senura-b2k
    @Senura-b2k 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @AnudaWalete
    @AnudaWalete 5 วันที่ผ่านมา

    කාතාවැඩනැඅපටවුනාසාදරනේනිතිහරිටකරනන්ඇතිබුදුසරණයිපුතේඔබට

  • @DevikaDevika-o2n
    @DevikaDevika-o2n 5 วันที่ผ่านมา

    ❤❤

  • @MediatvSriLanka
    @MediatvSriLanka 5 วันที่ผ่านมา +1

    ❤❤