ලංකා බැංකවෙන් 7% පොළියට ණයක් ගනිමු | A special loan scheme from boc bank

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලංකා බැංකවෙන් 7% පොළියට ණයක් ගනිමු.
    A special loan scheme from boc bank.
    👉 අවුරුදු 30 හෝ ඊට අඩු පුද්ගලයන් සදහා පමණක් මෙම ණය ක්‍රමය සදහා අයදුම් කළ හැකිය.
    👉 ව්‍යවසායකත්ව ණය ක්‍රමයකි.
    👉 ඔබට ව්‍යවසායකත්ව හැකියාව , දැනුම, කුසලතා සහ ඔබේ ව්‍යාපාරයේ සැලසුම පිළිබදව විධිමත් ඉදිරිපත් කිරීමක් කළ හැකි විය යුතුය.
    👉 ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් 500,000/=
    👉 නැවත ගෙවීම් කාලය අවුරුදු 5 කි.
    👉 ණය සහන කාලය මාස 6කි.
    #boc #loan #interestrates #allbanks #investment #srilanka #lending

ความคิดเห็น • 49

  • @DhayaniHansika
    @DhayaniHansika 13 วันที่ผ่านมา +1

    අනේ ලොකු උදව්වක්.වැඩි හිටි දරුවන්ට මේක.එයාලට අනාගතය හදාගෙන ඉදිරියට යන්න

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536 2 หลายเดือนก่อน +4

    බලාගෙන ඉන්න , දෙයි කියලා තමයි , බයයි

  • @deshapriyahattiarachchi3398
    @deshapriyahattiarachchi3398 26 วันที่ผ่านมา +2

    මහ ජරාම බැංකුවක් මම ලොන් එකක් අප්ලයි කරලා දැන් සැහෙන කාලයක් තාම අනුමත නැ.වෙලාවකට කියනවා හරි කියලා ආයේ කියනවා තව නැ කියලා කොල් කරනවලු හැමදාම බලන් ඉන්නවා කොල් එක එනකන් තාම නැ

  • @ajithbandara6209
    @ajithbandara6209 2 หลายเดือนก่อน +4

    සමහර බැංකු වලින් දෙන්න කැමති නැ මම බැංකුවට ගියා අපිට එපාවෙන විදිහට තමා කියන්කෙ මම ලක්ෂ 20ත් ගත්තා එත් එචිචර එපා කලේ නැ

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 3 วันที่ผ่านมา

    Boc එකේ long ගන්නවාට වඩා හොදයි

  • @AkilaSudarshi
    @AkilaSudarshi 15 วันที่ผ่านมา

    ඒකනම් එහෙම tama අවුරුදු ගනාක් ගනුදෙනු කරලා tibunat wadak na

  • @Nilanthaindrajith
    @Nilanthaindrajith 12 วันที่ผ่านมา

    ලංකාවෙ අය පිට රට ගිහින් ඒ රටවලින් නය ගන්නව කෝටි ගනන් එහෙත් ලංකාවෙ ජීවත් වෙලා ඉන්න අපිට ලක්ශ 5ක නයක් ගන්න බැහැ ඉතිං රටක් හැදෙය්ද කාල කන්නි ඉන්න රටක අපි ජීවත්වෙන්නෙ

  • @ashanpradeepfernando412
    @ashanpradeepfernando412 2 หลายเดือนก่อน

    thawath video ekakin danna Dan load eka denne naha kiyala api try kara boc maha bank eke salli naha kiyala meka dan cancel karala thiyenne kiyala kiwwa eyalama

  • @අපිවයඹ
    @අපිවයඹ 2 หลายเดือนก่อน +2

    විදේශ ගතවිමට නය දෙනවද

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr 3 วันที่ผ่านมา

    බොරැ 22% පොලිය.... කියනවා වගේ නැ ගන්න ගියාම...

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      දැන් නැහැ මේ ණය ක්‍රමය

  • @WishmiNimalsha
    @WishmiNimalsha 14 วันที่ผ่านมา

    Boc ණය ගන්න ලේසියෙන් ගන්න be ඉස්සර වගේ නෙවේ, boc කිසි wedak නහැ

  • @PetVibesShorts0
    @PetVibesShorts0 หลายเดือนก่อน

    දෙන්නෑ බන් මමත් දැන් මාස 3 ක් විතර ට්‍රයි කරනවා.

  • @MaduDanu-rr2qs
    @MaduDanu-rr2qs 3 หลายเดือนก่อน +2

    සින්හල අයදුම් පත දෙන්න

  • @Chathu-ow3tb
    @Chathu-ow3tb 2 หลายเดือนก่อน +1

    දැන් ඉවරද?

  • @koralagemallika1620
    @koralagemallika1620 4 วันที่ผ่านมา

    Mata loon ekak ganna puluwanda 👍♥️

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      Meka dan denne naha

  • @RukmaliFernando-w8o
    @RukmaliFernando-w8o 3 วันที่ผ่านมา

    ඕවා තනිකරම පට්ට පල් බොරු.....දෙන්නේ නෑ ගියාට

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      දැන් නැහැ මේ ණය ක්‍රමය

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne หลายเดือนก่อน

    Borune ban denne na nayaaa

  • @ikindikaPiris
    @ikindikaPiris หลายเดือนก่อน

    කොහොද
    ලෝන්එක්ක
    ගන්නේ

    • @Econ_academy
      @Econ_academy  หลายเดือนก่อน

      Dan loan eka denne na boc eken

  • @MahindaMadanayake
    @MahindaMadanayake หลายเดือนก่อน +1

    බොරු කිසිම බැංකුවකින් ණය දෙන්නේ නැහැ

    • @Econ_academy
      @Econ_academy  หลายเดือนก่อน +1

      මෙම ණය ක්‍රමය දැන් ක්‍රියාත්මක නැහැ.

  • @samanthakumara9346
    @samanthakumara9346 3 หลายเดือนก่อน

    සිංහල අයදුම් පත දාන්න

  • @TaklaaTaklaa
    @TaklaaTaklaa 10 วันที่ผ่านมา

    Man.inne.oman.apakarayo.nathiwa.geyak.hada.ganna.nayak.denna.puluwanda.ammo.buru.epo

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      මේ ණය ක්‍රමය දැන් ගන්න බැහැ

  • @malikamalika5161
    @malikamalika5161 17 วันที่ผ่านมา

    මමත් මේ කගන්නවා

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      මේක දැන් නැහැ

  • @chamikaPriyaka
    @chamikaPriyaka 2 หลายเดือนก่อน

    Aya aida

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m 24 วันที่ผ่านมา

    Boru ganna giyama be kiyanwa😊

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      දැන් නැහැ මේ ණය ක්‍රමය

  • @chamikaPriyaka
    @chamikaPriyaka 2 หลายเดือนก่อน

    Aya aida me naya

  • @EcsComputers..
    @EcsComputers.. 2 หลายเดือนก่อน

    Meka eyen ewarai

  • @malikamalika5161
    @malikamalika5161 17 วันที่ผ่านมา

    සිංහල අයදුම් පතදාන්න

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      මේක දැන් නැහැ

  • @mayadunnaganimesa8392
    @mayadunnaganimesa8392 12 วันที่ผ่านมา

    යන බොරු කියන්නේ නැතුව

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      මේ ණය ක්‍රමය දැන් නැහැ

  • @Araliya.
    @Araliya. 13 วันที่ผ่านมา

    පට්ට බොරු...!!

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      දැන් ගන්න බැහැ මේ ණය ක්‍රමය

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 3 หลายเดือนก่อน

    😮😮😮😮😢

  • @fatmarifka
    @fatmarifka 22 วันที่ผ่านมา

    අනෙ බොරැ

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      දැන් නැහැ මේ ණය ක්‍රමය

  • @malikamalika5161
    @malikamalika5161 17 วันที่ผ่านมา

    ඇයි කටිිටියබෝරැකියලාකියන්නේඑහේමබෝරැදෙවල්දාන්නඒපා

    • @Econ_academy
      @Econ_academy  2 วันที่ผ่านมา

      මේක දැන් නැහැ

  • @ErangaUthpala-x1y
    @ErangaUthpala-x1y 24 วันที่ผ่านมา

    Palayan yako boru noda.mum dena lon

    • @Econ_academy
      @Econ_academy  24 วันที่ผ่านมา

      දැන් ගන්න බැ මේ ණය ක්‍රමය