Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 260 | 05th September 2024

แชร์
ฝัง

ความคิดเห็น •

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige หลายเดือนก่อน +171

    තාත්ත ගෙයි දරැවො තුන් දෙනාගෙ ආදරේ ❤️ හරිම ලස්සනයි සුන්දරයි 👍❤️❤️❤️❤️

  • @shanikagunathilak
    @shanikagunathilak หลายเดือนก่อน +84

    අනේ හරිම ආදරනීය පවුලක්💛

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 หลายเดือนก่อน +34

    හරිම අපූරුයි ....දරුවන්ගේ ග්‍රහණයට පත්වූ පියෙක්....ඒ බැදීම දකිද්දී නම් සතුටු සිතුනා ...ඒ කොහොම වෙතත් දරු සෙනෙහස පිය සෙනෙහස කැටිවුන ඒ දර්ශනය හුගාක් සිත සසල කරවන දසුනක් වුනා කිව්වොත් නිවැරදියි ......පියෙක් දරුවන්ට ශක්තියක් වීම අප සාමාන්‍යයෙන් අත්දකින දෙයක් වුනත් , දරුවන් පියෙකුට ශක්තියක් වූ ඒ සංසිද්ධිය සමාජයට වුවත් ආදර්ශයක් වූවා යන්න මගේ හැගීමයි ..මෙම දර්ශනයේදී රියාගේ චරිතය කැපී පෙනෙන චරිතයක් බවට පත්වූ බව නම් කිව යුතුමයි. ...අම්මගේ අඩුව සම්පූර්ණ කල දියණිය .....හරිම ආදරයක් සිතුනා ඇය කෙරෙහි......තාත්තගේත් දුවගේත් සංවාදය තුල ගැබ්වූ වචන ගැන කතාකරන්න නම් වචන නැති තරම්....ඒ තරම් ප්‍රණවත් බවක් එහි ගැබ්වී තිබුනා......
    පසුබිම් ගීතය ගැන කතා කල යුතුමයි කියල හිතෙනවා ..තාත්තාගේ හිතේ දියණිය ගැන ඇතිවූ හැහීම එහි මනාලෙස කියවුනා......
    " නුඹ මලක් වගේමයි..
    පුර හදක් වගේමයි...
    මට දුවක් නොවේ...මවක්
    වගේමයි...."
    තාත්තගේ හද පත්ලෙන්ම කියවුන වචන....

    • @ShyamaThennakoon
      @ShyamaThennakoon หลายเดือนก่อน

      ❤ oyaage comment ekath harima lassanai❤

    • @chandimawasana288
      @chandimawasana288 หลายเดือนก่อน

      Comment eka kawiyak wage ලස්සනයි

  • @RithminiSenara
    @RithminiSenara หลายเดือนก่อน +58

    තාත්තායි දරුවන් 3 හරි ආදරනීයයි ❤

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 หลายเดือนก่อน +1

      තමන්ගෙ පව් වහගන්න ඩිස්නිව ගෙදරින් එලෙව්ව මතකද

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 หลายเดือนก่อน +23

    මේ කතාවේ සතුටින්ම බලපු දවස අදයි.හරිමලස්සන කොටස.හරිම සංවේදි යි එිඅාදරය.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 หลายเดือนก่อน +63

    ලොකු දරුවො දෙන්නා අම්මාව වැරදිකාරයා කරලා පැත්තකට කරලා..අම්මගෙ මාණසික මට්ටම වේදනාව ඒ කාටවත් අදාළ නැහැ. ඇය ගැන හොයලා බලන්නේවත් නැහැ. හරිම අස්වාභාවිකයි..අමානුෂිකයි

    • @oshiudayangani
      @oshiudayangani หลายเดือนก่อน

      Oya kiyna kathawath athta habai e amma kohomada daruwo thunakma dala mansika mattama ganai minihage wens kama gan hithal dala giye hri ganiyek nm ehema krne na miniha nomaga newei moka eka sambanda kamk thibbath lamai kiyne thamn loketa dayad krapu aya nathuw ahsin kadpatha wecha aya newei ne ammge kusen masa namayak duk vidala waduwe ehu kenata kohomda eka paratama e aya ain krla ynne mn wge nm yanne mage lamaywath aran misak e nomaga giya miniha gw thiyala newei ethani me kathwe e ammata wardune😒 e ganith daruwo thunak haduwe thniymawth newei e pirimiygeth mahnsiyen nathuw miniha pitat krla newei ehem nokra pirimith inw e athin me daruwo samjeta hoda hadrshayak

    • @indranimunasinghe6811
      @indranimunasinghe6811 หลายเดือนก่อน +5

      මතුපිටින් බලන කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන්...ඒත් ඩිස්නි අම්මා ගැන සංවේදී ව හිතනවා...රියා අම්ම ගැන අහිතක් අදත් කිව්වෙ නැහැ...එයා අම්ම නැති අඩුව අනිත් අයට නොදැනෙන්න වැඩ කරනවා...නන්දිකා සාගර සමග ඇතිකරගත් තරහ ගැන හිතල වැඩ කලා මිස දරුවො ගැන තැකීමක් කලේ නැහැ...ගැහැණු දරුවො තුන් දෙනෙක් දාල එයා ගියා....එයයි සමාජ සම්මතයට පිටුපාල වැඩ කලේ...එයා සාගරට දුන්න දඩුවමෙන් අද තනිවුනේ දරුවො....එයා අම්ම කෙනෙක්ද ඉතින්....?

    • @nusha....
      @nusha.... หลายเดือนก่อน +2

      අම්මා කියන කෙනා මොන ප්‍රශ්නයක් ආවත් තමන්ගෙ දරුවන්ව දාලා යන්නෙ නෑ. දරුවො අරන් ගියත් තනිකරලා යන්නෙ නෑ. විශේෂයෙන් දුවලා. මොකද ඒ අම්මා දන්නවා. කෙල්ලෙක් කියන්නෙ පරිස්සම් කරන්න ඕනි දෙයක් කියලා. ❤

    • @DewikaElawellagamaathige
      @DewikaElawellagamaathige หลายเดือนก่อน

      ගැහැනු දරැවො තුන් දෙනෙක් දාල යන අමිම ගැන මොන කතාද

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 หลายเดือนก่อน

      සමාජයේ මිනිස්සු හිතන විදිහ ගැන හරිම කණගාටුයි ..මෙච්චර කාලයක් සාගරගේ කනෙහිලිකම් ඉවසගෙන ඒ ගෙදර අම්මා දරුවන්ගේ දුක සැප බලාගෙන හිටියා. මිනිස්සුන්ට ඉවසීමේ සීමාවක් තියෙනවා . නන්දිතාගේ වැදගත්කම නිසයි සාගර එක්ක රණ්ඩු නොකර ගෙදරින් ගියේ. හොඳ දරුවන් නම් ඇයව හොයාගෙන යනවා.

  • @NiluNiwanthi
    @NiluNiwanthi หลายเดือนก่อน +74

    Daruwo hadanawanam mehema thamai hadanna ona.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +15

    හරිම ආදරනීය බෑදීමක්
    තාත්තාගේ දුවලා තුන්දෙනාගෙ 💕

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +35

    තාත්තලා දුවලාගේ ආදරේ හරිම ලස්සනයි❤❤👍👍👍👍මට නම් හිතෙන්නෙ සඳු .කරන්නෙ බොරුවක්.කවිඳුට ලංවෙලා.මහේල්ව නැති කලේ එයානේ.ඒ නිසා පලිගන්න වෙන්න ඇති.🤔🤔

    • @dilinihapuheenna7238
      @dilinihapuheenna7238 หลายเดือนก่อน +2

      සදු ගන්නේ game ක් කියලා මටත් හිතුනා

    • @ChannelZine
      @ChannelZine หลายเดือนก่อน

      කලිදු කරන්නෙ බොරුවක් කියල මට නං හිතන්නේ

  • @fuggyfyggy
    @fuggyfyggy หลายเดือนก่อน +1

    ලෝබ හිතෙනවා ඒ වගෙ පවුලකට❤️‍🩹💞✨

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 หลายเดือนก่อน +10

    මෙච්චර ලස්සන කතාව අවුරුදු කුමාරයෝ දාන් හැමදාම එකම පල් කරන දෙවෙනි ඉනිම සංගීතෙ තරම් රීච් වෙන්නැත්තෙ ඇයි . 😢😢❤

  • @akilamadusanka6258
    @akilamadusanka6258 หลายเดือนก่อน +23

    👉 මන් නම් කියන්නේ රියයි විශ්වයි එකතු වෙන එක හොඳයි කියල. මට හිතෙන විදිහට මේකට හේතු 3ක් තියෙනවා.
    1. දැන් ආයෙ වි‍ශ්ව රියා වෙන්කරල පරන තත්වෙට යන්න ගියොත් මේක කුණු ගොඩක් වෙනවා
    2. සාගරට වි‍ශ්ව බෑන වෙන්න. දැන් තියෙන එකම ක්‍රමය රියා නිසා.
    3. කතාවෙ පේන විදිහට නම් රියයි විශ්වයි ඇත්තටම ආදරය කරනව වගේ
    මොක උනත් විශ්වයි සාගරයි set වෙනවනම් එච්චරයි 😎👏

  • @Dilinihapuheenn8921
    @Dilinihapuheenn8921 หลายเดือนก่อน +54

    විශ්ව රියාව බැදපන් එතකොට මහේල ට. රිදෙයි හොඳටම

  • @nusha....
    @nusha.... หลายเดือนก่อน +4

    අද නම් මගෙ හිතට ගොඩාක් දැනුණා. මාවයි මගෙ අක්කිවයි දෙන්නාවම මගෙ අප්පච්චිත් ඔහොම ආදරෙන් බලාගන්නවා. අම්මාගෙයි තාත්තාගෙයි ආදරේ හරියට අනන්තය වගේ නිමක් නෑ ❤️♾️

  • @Twinky_Kawee
    @Twinky_Kawee หลายเดือนก่อน +16

    සාගර මහත්තය රත්තරන් තාත්ත කෙනෙක් 🥺❤

  • @samanthikaniroshani4833
    @samanthikaniroshani4833 หลายเดือนก่อน +14

    Sagarai riyai sudui chuti kotas harima lassanai asaven baluve❤❤❤❤❤❤

  • @IranganiJayawardana-s7g
    @IranganiJayawardana-s7g หลายเดือนก่อน

    තාතෙක්ට දුවෙක් කියන්නෙ මහා මෙරල් දුවෙකුටත් එහෙමයි මෙ ලොකේ විවාස කරන එකම පිරිමියා තාත්තා ❤❤❤❤❤

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige หลายเดือนก่อน +41

    රියා මහේල්ට ගෙදරටම ගිහින් දෙකක් දීල ඵන්න අමිම ටත් ඇඩෙන්න

  • @asharakarunarathna7941
    @asharakarunarathna7941 หลายเดือนก่อน +19

    ගෙදර අම්මා නැතිවුනහම ගෙදර ලොකු අක්කා අම්මා වෙනවා..❤❤ ❤❤ මගේ අක්කත් ඒ වගේ..❤❤ මේක කතාවක් උනත් ඒක හිතට මාර විදිහට දැනුනා..

    • @Viduvimansa7890
      @Viduvimansa7890 หลายเดือนก่อน

      මගෙත් අම්මා රට ඉන්නෙ .. දැන් අක්කා තමයි අපේ දෙවෙනි අම්මා ❤
      මල්ලිගෙ හැම වැඩක්ම කරන්නෙ අක්කා,මගෙ දේවලුත්...❤ මේක බලද්දි අක්කව මතක් උනා 🥺

  • @kotagaloluwa6485
    @kotagaloluwa6485 หลายเดือนก่อน +17

    අද නම් හරිම ලස්සනයි

  • @AsokaPriyantha-o5n
    @AsokaPriyantha-o5n หลายเดือนก่อน +5

    තාත්තයි දරුවො 3 හරිම ආදරනියයි❤

  • @kotagaloluwa6485
    @kotagaloluwa6485 หลายเดือนก่อน +24

    සාගර අමරුවේ වටිලා අනේ පව්

  • @Deepika-yx4cn
    @Deepika-yx4cn หลายเดือนก่อน +1

    ගෙදරක ලොකු දුව කියන්නේ ,කියලා නිම කරන්න බැරි,කියවලා ඉවර කරන්න බැරි කතාවක්.

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs หลายเดือนก่อน +2

    දරුවන්ගෙයි තාත්තගෙයි ආදරේ ❤❤

  • @vibetravel18
    @vibetravel18 หลายเดือนก่อน +5

    මේ රියා ඩිස්නී සාගරව කෙලින් තියන විදිහ ආදරනීයයී ❤❤❤❤

  • @tharinilu4101
    @tharinilu4101 หลายเดือนก่อน +29

    සාගර නම් පව් කියල හිතුන අද 😢 සාගරට තියෙන්නෙ රන්ගිව කසාද බැදගන්න ❤

    • @ChannelZine
      @ChannelZine หลายเดือนก่อน +1

      ඔව් අනේ ❤

    • @fuggyfyggy
      @fuggyfyggy หลายเดือนก่อน

      සාගරගෙ වැරදි හින්දා නන්දිකාට සාගරව එපා උනෙ

  • @hasiruhimansana8379
    @hasiruhimansana8379 หลายเดือนก่อน +1

    Me duwalata amma ona ne wage....Hari pudumai😢😢😢😢😢

    • @Duliduli123
      @Duliduli123 หลายเดือนก่อน

      ඒක ඇත්ත. අම්මා නැතුව සතුටින් ඉන්න දරුවො දැක්කමයි. අනික තාත්තා ගෙදරට වෙන කෙනෙක් ගෙනාවත් ඒ දරුවොනම් තාත්තා හරි කියයි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน

    ලස්සනයි ♥️♥️♥️♥️
    සිත නිදි නෑ 💙💙💙

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය หลายเดือนก่อน +5

    මේ විශ්ව ගුටි කලා ලැජ්ජා නැති හැටි 🤣 මහේලට ගහන්න ඕන අනිවාර්යෙන්

    • @dilarasadew
      @dilarasadew หลายเดือนก่อน

      ඔහොම ගුටි කන ව දැක්කමයි 😅

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir หลายเดือนก่อน +14

    මට ඒ රියාගේ වචන ටිකට අඩුනේ මට විතරද

  • @RmNishanthi
    @RmNishanthi หลายเดือนก่อน

    Aththta mama asama drama eka dan harima lassanaiiii

  • @PunsaraIshini
    @PunsaraIshini หลายเดือนก่อน +8

    සාගර නම් නියමයි

  • @samsunghos2718
    @samsunghos2718 หลายเดือนก่อน +4

    Ada kotasa harima adaraniyai

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc หลายเดือนก่อน +4

    කෝ දැන් අපේ couples deka පෙන්වනව අඩුයිනේ අලුත් couple එකනම් නැගල යනව වගේ නේද ... තාත්තිල දුලගේ ආදරේ ලස්සනයි ❤️ එත් අම්මා කෙනෙක් නැති අඩුව කවුරු මොනා කිව්වත් පුරවන්න බැ නේද අම්මව වැරදි විදිහට පෙන්නේ ඇයි දාලා ගිය නිසාද ඒක වැරදි ඇති අද තාත්ති කල දේ අම්මි අතින් උනා නම් සාගර තාත්ති අම්මට සමාව දෙයිද? ඒ නිසා සාගර නන්දිව බලන්න ගිහින් මොනාද උනේ කියලා පැහැදිලි කරල දෙන්න ඕනි සාගර තාත්ති තමයි අම්මිව එක්කරන් එන්න ඕන. සාගර අතින් තමයි නන්දිට වැරදි උනේ එහෙම නේද i mean කොහොම උනත් WISHWA ❤️❤️RIYA and THENU ❤️❤️ DISNI... that's it's

    • @melaniakmeemana4594
      @melaniakmeemana4594 หลายเดือนก่อน +2

      Aththa kathaw. Me kathaw patan gatta kale idn a ammat une asadarana wadamai. Eka mechchr loku duwalata danenw nati ekane pudume. Kasada Gani iddi anik ganu ekka prashna kiyawanna giyam ohom krla Madi Nanditha.meke script writer meke ammata harim loku asadaranayk krnne

    • @inokairangani-de5xc
      @inokairangani-de5xc หลายเดือนก่อน

      @@melaniakmeemana4594 ow neda

    • @Life_withus98
      @Life_withus98 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @Duliduli123
    @Duliduli123 หลายเดือนก่อน

    අම්මා නැතුව සතුටින් ඉන්න දරුවො දැක්කමයි

  • @donishanaya3090
    @donishanaya3090 หลายเดือนก่อน

    ආසම කතාවක් ❤️😘

  • @Life_withus98
    @Life_withus98 หลายเดือนก่อน

    තාත්තාගෙ දුවල තුන්දෙනාගෙ බැදීම හරි ලස්සනට පෙන්නනව ඒ වගේම ලොකු දුවගෙ වටිනාකම ❤ ඒත් මෙතන රියා අම්ම ගැන ඕනවට වඩා වැරදි කියනව සාගරවත් ඒක නිවැරදි කරන්න ඕන එයා හේතුව දන්න නිසා.දරුවො ඉස්සරහ අම්ම වැරදි විදියට පෙන්නන්නෙ නැතුව.මොකද සාගරගෙ වැරදි නිසා මේව. ඒත් අද කොටස ගොඩක් ලස්සනයි.❤

  • @irakodagoda3335
    @irakodagoda3335 หลายเดือนก่อน +2

    ඩිස්නිව පැහැර ගෙන ගියේ විජේ කියල කිව්ව නම් සාගරට මේ වගේ කරදරයක් වෙන්නෙ නැ . තාමත් ඩිස්නි පරක්කු නැ 😊

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 หลายเดือนก่อน

    ඩිස්නිගෙයි තේනුකගෙයි රියාගෙයි විශ්වගේයි ආදරය වගේම ඉක්මනින්ම සඳලිගෙයි කලිඳුගේ ආදරේ බලන්න ආසයි ❤❤

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi หลายเดือนก่อน

    වැරදි කරන දෙමව්පියො අතරේ . හොඳ ආදර්ශමත් දරුවෝ නිසා මන් මෙහෙම කොමෙන්ට් කරනවා ඉතිම් මම අකමැතිම දේ තමයි අම්මට බනිනෙක ❤️❤️❤️👍

  • @Sathsarani-md5mg
    @Sathsarani-md5mg หลายเดือนก่อน

    කතවට උනත් මෙන්න හරිම් විදිහ පවුල්ක ඉන්න ඕනී. Ee adaree duwalage 🥺♥️ riyaa best actress 👌👌

  • @thiliniisanka6724
    @thiliniisanka6724 หลายเดือนก่อน +1

    Ada kthawanm hrima lassani ❤️

  • @bvp3369
    @bvp3369 หลายเดือนก่อน +4

    Sagara harima adaraneya thathta kenek😢
    Nandika wage mona unath daruwo dala yanne ne😢
    Nandikata tibuna daruwo wenuwen inna

  • @imashamadumali8538
    @imashamadumali8538 หลายเดือนก่อน +1

    අනේ එ ආදරෙ ❤

  • @chalanimadusha1247
    @chalanimadusha1247 หลายเดือนก่อน +6

    Ammata waradi karala thiyeddi ammawa pahath karanawa🥹🥹🥹

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 หลายเดือนก่อน +2

    මෙන්න ළමයි. ❤❤මෙහම ළමයි ලවන්න පිංකරලා තියෙන්න ඕනි

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 หลายเดือนก่อน

    ❤❤ ලස්සනයි 🎉❤❤ 🙏🙏🙏

  • @c.d.nfernando714
    @c.d.nfernando714 หลายเดือนก่อน +2

    සාගර ගේ ඒ වචන ටික 😢

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 หลายเดือนก่อน

    අදනම් ලස්සනයි ❤❤❤...

  • @yashodhaekanayaka2582
    @yashodhaekanayaka2582 หลายเดือนก่อน +12

    Ane mage appachchith hitiyanm 😥😥

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 หลายเดือนก่อน

    Harima Aaadaraniiiyayiiii😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sriyaniranasinghe581
    @sriyaniranasinghe581 หลายเดือนก่อน

    ❤❤❤

  • @thyagiegunawardhana8691
    @thyagiegunawardhana8691 หลายเดือนก่อน +2

    මේ කතාව දැන් වැඩක්ම නෑ. සාගර කරපු වැරදි පස්සෙන් එලවනව.

  • @foodwithmaduwa7846
    @foodwithmaduwa7846 หลายเดือนก่อน +1

    රියා කියන්නෙ මහා අත්මර්ථකාමී එකියක්😢 paw amma e💔😢

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z หลายเดือนก่อน +1

    සාගර ❤

  • @kotagaloluwa6485
    @kotagaloluwa6485 หลายเดือนก่อน +10

    මහෙලයා පිස්සු කෙලිනකොට සදූ මගුල් නටනවා ඩොකා එක්ක

    • @sanathajayasingha4655
      @sanathajayasingha4655 หลายเดือนก่อน

      Saduuu boruwata at Karanawa yakoooo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KaushaniKavi
    @KaushaniKavi หลายเดือนก่อน +10

    Mahel nam den appiriyai appa

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +1

    Adarei adanam❤❤❤❤

  • @HmodHmod-nr1jr
    @HmodHmod-nr1jr หลายเดือนก่อน +6

    Mama nam kiyanne Vishwa abbudiwa badala sadali doctor badala riyal mahel ona kudayak gahaganna randu wevi thiyanna oni😊

  • @surangiranaweera1762
    @surangiranaweera1762 หลายเดือนก่อน +1

    Sagara❤❤❤❤

  • @RanjanaDevid-o7t
    @RanjanaDevid-o7t หลายเดือนก่อน +1

    අනේ රියාගෙයි සාගරගෙයි කතාවේ වචන 🥺☹️

  • @Ashoka-m7e
    @Ashoka-m7e หลายเดือนก่อน +1

    Ada gooda lasanai katawa Aswan balanawa ❤❤

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v หลายเดือนก่อน +2

    නන්දිකාගෙ දුව කසාද බැන්දට පස්සෙ. එයා කතවට එනවා.අඩුයි නෙද

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 หลายเดือนก่อน

    ව්ස්වයා හැමදාමත් ගුට් කනවා 😂

  • @sunnetsunnet
    @sunnetsunnet หลายเดือนก่อน +1

    ගෑනු මායමට ඩොක්ට අහුඋනා

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk หลายเดือนก่อน +3

    😊😊😊😊😊❤❤❤❤❤

  • @SyyedalimehdizaidiAlisyyed
    @SyyedalimehdizaidiAlisyyed หลายเดือนก่อน +3

    Ada nam harema lassanay bukay

  • @vibetravel18
    @vibetravel18 หลายเดือนก่อน +3

    අද කතාව හරිම සංවේදී නේද? 😊😊❤❤❤

  • @udithmadushan1881
    @udithmadushan1881 หลายเดือนก่อน

    ආදර්ශමත් කතා මේවගෙ දෙවල් සමාජයට ලබාදිය යුතුයි 🎉 නැතුව සමාජය පිරිහුන කතා නොවේ

  • @diliniprabodharandani
    @diliniprabodharandani หลายเดือนก่อน

    ❤😢

  • @ThusharaPriyankara-q2s
    @ThusharaPriyankara-q2s หลายเดือนก่อน +1

    Lassana kathawak

  • @Shirojayasingha
    @Shirojayasingha หลายเดือนก่อน

    එතකොට මේ කතාවේ ආයේ අම්මා එන්නෙම නැද්ද....

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 หลายเดือนก่อน +3

    Loku gai thathta gai adareta mage as walata kandulu away.

  • @dfrfernando8044
    @dfrfernando8044 หลายเดือนก่อน

    😊

  • @DineshDinesh-pb1wq
    @DineshDinesh-pb1wq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +2

    මහෙල් කියන එකා පිස්සෙක් වෙලා තමා නවතින්නෙ 😂

  • @dilkigunarathna8446
    @dilkigunarathna8446 หลายเดือนก่อน +1

    ada nam harima lassanai kathawa 💕💕💕

  • @arpnlakmali1213
    @arpnlakmali1213 หลายเดือนก่อน

    Riya ❤❤

  • @thilinianuradhika5683
    @thilinianuradhika5683 หลายเดือนก่อน

    සින්දුව..🥺🥺🥺

  • @amayawijerathna
    @amayawijerathna หลายเดือนก่อน

    😍😘

  • @PawaniBandara-n5z
    @PawaniBandara-n5z หลายเดือนก่อน +3

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj หลายเดือนก่อน

    Adaraniya ❤❤❤❤daru paulak❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 หลายเดือนก่อน +1

    Riyage nm pandithakama wadi

  • @DisnaSenani-p1u
    @DisnaSenani-p1u หลายเดือนก่อน +2

    😢❤❤❤❤❤❤❤

  • @lihiniMaheesha-df8du
    @lihiniMaheesha-df8du หลายเดือนก่อน +3

    Anee 🥺

  • @harshani-f5d
    @harshani-f5d หลายเดือนก่อน

    Doctor kalindut thiyenne kaha pata shirt eka vitharai da

  • @kotagaloluwa6485
    @kotagaloluwa6485 หลายเดือนก่อน +3

    හොඳම වඩේ මහෙලයාට

  • @happypill3473
    @happypill3473 หลายเดือนก่อน +2

    Badeem wala watinakama saha godak dewal kiya dena kathawak.habai magadi dig gassanna ekak eka gon charitha genna epa.anik katha wage.api asawen balana kathawak.

  • @sn-kd7xn
    @sn-kd7xn หลายเดือนก่อน +1

    Ethkot nandika pawu nadda😢

  • @හිතුවක්කාරී-න4ල
    @හිතුවක්කාරී-න4ල หลายเดือนก่อน +1

    සදූ සමහර විට චූන් පාන් බදීවි

  • @malsharathnathunga447
    @malsharathnathunga447 หลายเดือนก่อน +1

    Nandika paw eyt sagara loku asadaranyk krnn nopenunt rangi ekk seram bedagen wdkn ehm..

  • @happypill3473
    @happypill3473 หลายเดือนก่อน +1

    Rathu pata th adala wishwaya guti kaawe😂

  • @SameerachandrasenaSameer-nh6gg
    @SameerachandrasenaSameer-nh6gg หลายเดือนก่อน

    අම්මා දූගේ වෙඩින් එකට ගිහින්

  • @ayomiewickramasinghe8676
    @ayomiewickramasinghe8676 หลายเดือนก่อน

    Amma ain welada kohodo

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 หลายเดือนก่อน +3

    Den me kathawath epawenawa.😢

  • @PawaniBandara-n5z
    @PawaniBandara-n5z หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @anomaanoma9240
    @anomaanoma9240 หลายเดือนก่อน

    💞💞💞💞💜️💜️💜️💜️

  • @PawaniBandara-n5z
    @PawaniBandara-n5z หลายเดือนก่อน +1

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SeethaAbeysinghe-ui3kt
    @SeethaAbeysinghe-ui3kt หลายเดือนก่อน

    Duvala denna ekathu wela weradi dahak karapu thaththava rakinawa .ganiyak vidiyata ammage duka therenneta ona duvalata ..amma condemn Karalama dala ..eya Mona dukak windinta adda ,?lamai nisa ..sagarage palamu uthukama .birida va sathutin thabeema ....

  • @duleekathathsarani5640
    @duleekathathsarani5640 หลายเดือนก่อน +1

    Weeranayakanam maarama dakshai ane