Oya hari meka apema kattiya suport karalane. Ethin kohomada api sure karanne. Eyalage nidahasa eyala visin nethi karagannawa. Mamath inne arabic country ekaka. Mehe kattiya godak inne normal. Ane ayi ape minissu podi help ekak den neththe
Hariyatama hari kiyapu de as a muslims api kiyanava Burkava onema naha api hamotama vagakeemak thiyenava Jathi bedavalin valakila sri lankikayo vashayen avadanayen yam deyak kalayuthumai
Sister oya kiyana aka Ari ath me bomba thibbata passeda mathak une buruka nethi karanna kochara aya try kalada Dan wenne me pressnayen wasiya ganna ok Meka tika dawaeakin Ari giyoth Oda nettam loku barapathala dewal. Allah dewiyo kopa unoth okkama winasa karai me sambandawa weda karanna ayata katha karan ayata Randu karan ayata Sha vivechana karana unta buruka Allah ta kemathi deyak ok me sambandawa unta shapa weai bomba tiyanna oni na sister deviange kopaya balawath reason suñamee ok balamu mokaddawenne kiya
Thank you for addressing this issue. I am a muslim and wear the face cover . I think i speak for my self and the entire sri lankan muslim community when i say that we will co operate with the authorities in every possible way until justice is served for all the innocent lives lost on easter sunday and their families.
love u sister.. sure apith ape ratata adare.. me siddiya gena mang balapu de sinhale sahodarun 90% muslim kattiya hemotama baninava.. hebeth asarana vecha crist sahodarun uth chrch father uth oya kiyana wage tamai kivve tnqww again sister good human muslims hemoma trasta wadayo nemei aptath dukai ape sahidaravunta vunadeyak meka apith me de karapu ara evil la ta viruthai unta apayatai yanda venne ahinsa minissung wa marala.. hema muslim kattiyawath asarana keruwata😢😢😢😢
aalianasrinaalthaf A quran eke aniwryenma karanna kiyala naha face cover eka allah kiwwe nabithumage birindanta විතරයි පාඩුවේ inna නැති dewal samhaj ගත nokara
bohoma sthuthi dr apith hugak kanagatui me vecha sidhiyata hebei me karapu aya muslim kitanawata mama kemathi ne muslim kenek lawadhawath ahinsaka minisungen pali ganne ne
Harima useful akki oyage massages eka math Sri lanka thamai Muslim girl kenek ape rata api thamai aaraksha karanna oney akki ..I live in japan 🇯🇵 akki mata hari thukai....rest in peace my people 😔😢❤️🇯🇵💐
Yes I agree with you.. But at the same time I don't understand something as well.. A) Did these suicide attackers covered their faces? B) Did Prabhakar an covered his face?? But that took 32 years to finishwith faces open. C) How anybody can ask a lady to remove her physical coverings. Inability is with the rulers. Eg: Wound is in somewhere but medication is given to somewhere.. I don't know..
Math muslim but man stydies kare sinhala school ekai. Burqa kiyñnne minissu hadagatta deyak. Api godak duk venawa apema ayata una deta. Man o/l kare budhdhagama api hamoma ekamuthuven me teroristla nathi karamu
Lassanata tibuna magu mathru bumiya wanasapu munwa mathak wana warayak pasa aga lla kakiyanawa para hetha kapu bathe rana asikkithama jatiyak thamai hemoma namai ahinsaka aya hodai apa rata vruwo thamai diwa re netiwa duka vdinna a ayata maga gaurawaya
arabi rata wala inna samaharu andinne denim T shirt .blouse .un BURKA danna .ai me lankawata oka onada.anika oka andinna onamai kiyala neethiyak thiyenawada ?.burkawata yatin thamai serama wada wenne .oka ain kala yuthui
Phone ekak pitipasse indan comment karanawata wada camera ekak issaraha video ekak karala samajeta paniwidayak dennai me uthsahaya.natuwa me video karala man salli hamba karanna meka kaurut mata sponsorship ekak dunna ekak nemei. Molayak nattan kalpana karala me welawe ekak hadaganna.
Dear burka safety purpose wear karannathuwa inda puluwan. Because it's for the country's security. But aii samahara ayata abayath gala Wanda kiyala force karala public places wala. Burka wen kohomath adhuraganda bah aththa. Eth Abaya galwwoth monadha api andhinna sister??? Apita eka purudhu wela tiyenne. Apiwa check karanwa am apey sahayogaya api anytime denna soodhanam for country's safety ☑️🙏
මේ විඩියෝ එක ගැන සමහර කට්ටිය මට පරුෂ වචනෙන් බැන වැදීමට හෙතුව උනේ කරපූ විඩියෝ එක හරියට තෙරුන් නොගත්ත එක කියන එක පැහැදිලි. මට කොන්ද පන තිබ්බා එහෙම ඉල්ලීමක් හරී මගේ ප්‍රෙක්ෂකයන්ගෙන් ඉල්ලන්න රටේ අරක්ශාවට . මන් නිතීය අතේ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි කාගෙවත් ඇන්දුමක් තහනම් කරන්න. ඔය බොරුවට කැගහන අය රට වෙනුවෙන් අපේම මිනිසුන් වෙනුවෙන් ලේ බිංදුවක් වත් වතුර බොතලයක් වත් දුන්නාද මේ වෙලාවේ. බොරුවට කෑගහන එකෙන් වෙන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි. කාදිනල්තුමා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හසිරෙන විදිහ අපී හැමොම අදර්ශෙට ගන්න ඔනේ. අමතක කරන්න එපා අදටත් අපේ හමුදාවෙත් ඉන්නවා මුස්ලිම් සෙබළුන් සහ ලොකු තනතුරු හොබවන පිරිස්. එ අය හැමොම ත්‍රස්තවාදින් නෙමෙයිනෙ. බුද්ධිමත්ව හැසිරීම මේ වෙලාවෙ වැදගත්.
Oya hari meka apema kattiya suport karalane. Ethin kohomada api sure karanne. Eyalage nidahasa eyala visin nethi karagannawa. Mamath inne arabic country ekaka. Mehe kattiya godak inne normal. Ane ayi ape minissu podi help ekak den neththe
Hariyatama hari kiyapu de
as a muslims api kiyanava Burkava onema naha api hamotama vagakeemak thiyenava
Jathi bedavalin valakila sri lankikayo vashayen avadanayen yam deyak kalayuthumai
Obe thumiyege kathawe pehedili. Obethimiye hithenewa oye parusha wachenen baninne rateta adare athi aye kiyela de...un thamai rate kanne apu heththe. Apitath wedenai unu aperadeyate... aketa wisaduma waireye wepirime neme...siyallome akemuthuwi newethath mewani de nowenne weda kirimai
Sister oya kiyana aka Ari ath me bomba thibbata passeda mathak une buruka nethi karanna kochara aya try kalada Dan wenne me pressnayen wasiya ganna ok Meka tika dawaeakin Ari giyoth Oda nettam loku barapathala dewal. Allah dewiyo kopa unoth okkama winasa karai me sambandawa weda karanna ayata katha karan ayata Randu karan ayata Sha vivechana karana unta buruka Allah ta kemathi deyak ok me sambandawa unta shapa weai bomba tiyanna oni na sister deviange kopaya balawath reason suñamee ok balamu mokaddawenne kiya
සියලුම ජාතීන් ගේ ආරක්ෂාවට බුර්කා පැළඳීම තහනම් විය යුතු යි
Thank you for addressing this issue. I am a muslim and wear the face cover . I think i speak for my self and the entire sri lankan muslim community when i say that we will co operate with the authorities in every possible way until justice is served for all the innocent lives lost on easter sunday and their families.
Tikadawasakata neme burikawa Kalin Ande na dan sadahatama burikawak one na aka andinna onnam arabiye palatalla
Ane ow අක්කේ ගොඩක් දුකයි pau අහිංසක මිනිස්සු ගොඩක් මැරුණා 😢😢😢
Niyamayi hodea sawayak oya karannea my deep simpate God bless you
Obata godak thanks kiyapu wachanata.apey agamey Burka danna kiyala nehey.aniwaryen ahinsaka janathawangey.jeewithay nethiwona akata apey balawath sokaya pudakaranwa.min idiriyata meywagey thathwayakata goduru nowi burkawa nopaladinmen api apey agamika kanthawangen ma illa sirimi
Oayge me vdo eka man godak times dekalath baluwe nah. Man hithuwa samanyen okkoma anith sinhala Aya kunu harapen Katha karanwa wage Tamai mekatah athi kiyala. Aththatama lassanata kathakarala. Respect you.
love u sister.. sure apith ape ratata adare.. me siddiya gena mang balapu de sinhale sahodarun 90% muslim kattiya hemotama baninava.. hebeth asarana vecha crist sahodarun uth chrch father uth oya kiyana wage tamai kivve tnqww again sister
good human
muslims hemoma trasta wadayo nemei aptath dukai ape sahidaravunta vunadeyak meka
apith me de karapu ara evil la ta viruthai unta apayatai yanda venne ahinsa minissung wa marala.. hema muslim kattiyawath asarana keruwata😢😢😢😢
Yeah it's true
Aththa akki api hamaoma eka ratak wudihate hamoma ekathu wenna ona....ape me rate samaya araksha kara ganna ona....jesuniii mage me ahinsaka janarhawa araksha karala denna....🙏🙏🙏🙏
Ow akke eka aththa. oyatath budusaranai.
ටික කාලෙකට විතරක් නෙමේ හැමදාටම සදහටම බුර්කාව අයින් කරන්න මොකද ලංකාවේ කිසිම කෙනෙක් මූණ ගැහුවේ නෑ දැම්මේ සෞදියට ඇවිල්ලා ඒව දැන් කරන්නේ මෙහෙ තියෙන දේවල් ඒවා අයිති මේ රටට නමුත් දැන් සෞදියේ එහෙම අඳින්නෙ නෑ ගොඩක් දුරට
බුර්කාව මුස්ලිම් කාන්තාවන්ගේ. ඒක තහනම් කලේ රජය විසින්, අපි සිංහල. බුර්කාව සම්බන්ධයෙන් මුස්ලිම් මිනිසුන් හඩක් නගන්නෙ නැත්නම් ඇයි අපි මේකට මැදිහත් වෙන්නේ. ලංකාව සිංහල බෞද්ධ රටක්. ලංකාවට බුර්කා අවශ්‍ය නැහැ. මම ලංකාවට ආදරෙයි. මට මුස්ලිම් සිංහල වෙනසක් නෑ. හැබැයි මුස්ලිම් ජනතාවට බුර්කාව තහනම් කිරීම ප්‍රශ්නයක් නෙමෙයිනම් මන් හිතන්නේ ඒ තහනම ගැන තවදුරටත් කතා කල යුතු නෑ. මේක මගේ මතය. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.💟👍
ඔයා කියපු දේ හරියටම හරි අක්කෙ මේ දේ කරපු උන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම් ලැබෙන්නම ඕනේ
Oyata nm pissu thama
Brrika ape ratta apa,
එක මකුනෙක් කෑවාම අනිවාරෙන් අනිත් ඔක්ක්කොම මකුනන්ට අනිවාරෙම්ම උනුවතුර දාන්න වෙනවා ඉතින් අක්කෙ...මොකද කොයි වෙලේ හරි අනිත් මකුනෝ ටිකෙන් එකෙක් හරි ආයි කන හින්දා...😒
Wedak na.akkata palliyen ආධාර labena patai...
ai ane oyala mechchara moda. Burukawa ain karanna kiyalai man kiwwe natuwa andan inna nemei.lajjai attatama
mama godak duk venava vunu deata ea hamoma ape kattiya ape rate aya....api hamoma ekathuvela ape rata beragamu dear...
aniwaryen ❤️
Attatama ආදර්ශවත් කාටවත් ඔයාට gooodak thanks sister
අරාබියේ දාන් ගොඩක් අය මුණ වහන්නේ නැහැ ලංකාවේ විතරක් ai
I really appriciate what u said.මම අගය කරනවා ඔබගේ මෙම කථාවට.face cover api karanne ස්ත්‍රීන්ගේ ආරක්ෂාව නිසා තමා.නමුත් අද සමාජයේ මෙවන් ආපදාවක් සිදුවූ නිසා රටේ නීතියට අනුව අපි ක්‍රියා කලයුතුයි.අපි එකගයි ඔබෙ මෙම කථාවට.😊👍
aalianasrinaalthaf A quran eke aniwryenma karanna kiyala naha face cover eka allah kiwwe nabithumage birindanta විතරයි පාඩුවේ inna නැති dewal samhaj ගත nokara
@@nishamcolombo1947 yanava yanda.umbata mokada danne quarn eka gana.allah ta avashya naha nabithumage biridata vitharak kiyanna.allah සෑම මුස්ලිම් ජනතා කන්තාවන්ගේ ආරක්ෂාව සදහා තාමා කිව්වේ.දන්න කෙහෙල් මල.ඉස්ලම් ධර්මය හෑදෑරලා තමා මං මුස්ලිම් උනේ.කියන්න ඉස්සෙල්ලා දැන ගෙන කියන්න ඕන දෙයක්.කැමති නං face cover කරන්න නැති නම් abaya vitharak දමා තමාගෙ වස්ත්‍රය වහන්න පුලුවන්.අපි අශාවට නෙමේ අදින්නේ.ආරක්ෂාවට අදින්නේ.කාම ඇස් වලින් සහ කෘර අස් වලින් වැලකී සිටින්න.ඉස්සෙල්ලා එක තේරුම් ගන්න.ඉගෙන ගෙන ඇවිත් ඕන දෙයක් කියන්න.ඔයාලා සංස්කෘතිය රකින්නෙත් නැහැ.අනිත් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නෙත් නැහැ.
Akki API heymadama Lanka wata adarey asarana minussu neythiwa giya ekata apita godakkkkk dukai 💔💔💔💔😢😢😢😢😢😢😢😢 API heymadama Sathya peyttey 👍👍
Shara Fathima ඔයා බුර්කාව පාවිච්චි කරන්නෙ නැද්ද.?
oya owa ganan ganna epa akki.man mechchara kal oyage vedios beluwa like kara.eth coment kare ne.eth ada mn coment kara.man oyage peththe akki aththatama me minissu godak modai.kiyannath lejjai genu lamainuth ekeka ewa kiyala.man hemadama akki ekka all the best👍👍
Thank u darling
Mena me vedio nm niyamai
ටික දවසකට නෙවෙයි හැමදාටම තහනම් කරන්න ඕනෙ ...
Thanks for your advice sister
Oya hari akke... mage adahasa burkawa sadahatama thahanam karanna oni...🤗
Teruwan saranai mage rate hamadenekma araksha karanna ...
Kala bala nowi wisada gamu..meya pehadili wa katha kala thanks
උබ මගුල් ගතා නොකරඉදපන් ඉදිරි අනාගතේදිවත් බුර්කා ඔනෙනෑ සවුදියෙ නැති බුර්කා අපට මොකටද
රටේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරමු.
ඔයගෙ කතාව හරි. බුර්කාව ලංකාවට වැඩක් නෑ නංගි. ලංකාවෙන් බුර්කාව අයින්ම කරන්න ඕනෙ. සෞදියෙත් නෑ මේ විකාර...
bohoma sthuthi dr apith hugak kanagatui me vecha sidhiyata hebei me karapu aya muslim kitanawata mama kemathi ne muslim kenek lawadhawath ahinsaka minisungen pali ganne ne
ඔයා ෙග් කතාව හරි. අ ෙප් ර ෙටි හැම මුස්ලිම් කාන්තාවක්ම මුහුණ වහන්නැ ඒක මම ෙහාදට දන්න ෙදයක් ෙමාකද මමත්. මුස්ලිම් අය අැසුරු කරනවා. ෙගාඩක් අය ඔලුව විතරයි වහන් ෙන් අ ෙප් ර. ෙටි ඔනැම අයකු තමන් ෙග් නිදහස අනුව ජිවත් විමට ඉඩ ති ෙයනවා. ෙමිවැනි අකාරයට පිරිමි ගැනුන් ෙග්. අැදදුම් අැද ගැනුන්ට අ ෙගෟරව කර ර ෙටි අහිංසක ජනයා වනසන්න ඉඩ ෙදන්න බැ .ඒ නිසයි බුර්කාව තහනම් කිරිමට. තිරනය ක ෙල්. රජය.
ස්තුති ☝️☝️☝️ ඔයාගේ කතාව 👍👍
A good masage ..a good video
Thawa kalika ai unmane awssa gaththe sinhalayawa hamadatama burukawa thaha nam
Harima useful akki oyage massages eka math Sri lanka thamai Muslim girl kenek ape rata api thamai aaraksha karanna oney akki ..I live in japan 🇯🇵 akki mata hari thukai....rest in peace my people 😔😢❤️🇯🇵💐
Yes I agree with you.. But at the same time I don't understand something as well..
A) Did these suicide attackers covered their faces?
B) Did Prabhakar an covered his face?? But that took 32 years to finishwith faces open.
C) How anybody can ask a lady to remove her physical coverings.
Inability is with the rulers. Eg:
Wound is in somewhere but medication is given to somewhere.. I don't know..
Tikakalakataneme sadahatama oya burkaawa ain karanawanam godak hondai.Horakam aadiyedi pirimith ooka perawagena authuweda siduwenawa.Oba hari
Aka aththa akkiyo
Your right sister first we need our country save we oll Sri Lankan
උබ කෞඩ මිහ තම්බියිකඩ බුරු ගිනියි
oya hari..api ekagai..api burka gala wanawa rata wenuwen
fathima asad well done sis..
නැහැ නැවත කිසි දිනක බුර්කාව නීති ගත නොවිය යුතුය මොකද අන්තවාදීන්ට එය කඩිම වෙස් මුහුණකි ඔවුන් නැවත නැවතත් මෙහි පිටුපස සැගවී නැගී සිටීමට වෙර දරනු නියතයකි එයට ඉඩ දිය යුතුද?
Soo you a r good my cesdar
I love you oya hare buddymat odai siggahala godak KatKattiya baninawa kalpana karanna
Really ur great sister.
Budusaranai nangi oyatath.
බුරැකාව ගලවනවට මුස්ලිම් කෙල්ලෝ කැමැතියි බොරැ බයිල ගහන්නේ පිරිම් ගෑනු ආසයි ලස්සන පේනවට
Aththatama akke ape ratata burukawak awashya nee hemoma kanthawoo arabi ratak newei akke eka nisa oni ne ape ratata
great idea respect
Mn personally akkila dennage charithha walata godak kamathiy
oya kiyana de hari akke.api hamoma ekathu we ape rata raka gatha yuthui.
Ow oya hari nangi rata venuven ape gevalvalat me ethuma ainkara ...oya vage hotha gatiguna tiyana hotha minissut innavane me rate ...api ratata anaturak venda thennene
👍🏻
oyage video ekata api garukarannam akki.
ටික කාලෙකට නෙමෙයි බම්,, හැමදාටම බුර්කාව කියන ගෝනි බිල්ලෝ,, කුණු උර වගෙ,, පොඩි දරුවො දැක්කහම ගෝනි බිල්ලෙක් කියල බය වෙන,, මලවිකාර ඇඳුම සදහටම තහනම් කළ යුතුයි
Australia vala nm adinnma thhnm...eylta eka adinna onnm eratin ynna puluvnlu...
@@shanzthomas5052 අනිවාර්යයෙන්, ලංකාවෙත් එහෙමයි කරන්න ඕනෙ👍
Anivaren සදහටම meka ain කරන්න ona
අනිවාර්යයෙන්
උඹලට ඉතින් ගෑනුන්ගේ ඇග බලන්න හරි ආසයි නේ.
Oyage kathawa aththa akkiyo
Oyage kathawa aththa akki
මරැ.ඔබගේ.අදාහස.ස්තුතියි
හැකිනමි.මට.කතාකරන්න.
Imo.0097337742278
m.facebook.com/story.php?story_fbid=149310686799705&id=100051623239278
kawadath apita godak watina dewal tama kyl denne .ekta godak thanks akki .aya harima lassanai eqagema oya harima awankava apita godak hoda results tiyana dewal.kyl denawa kisi loba kama nathuva . Boru dewal na oyege chanel eke eka attama godak vatinava . Oyage kisi gurumushtiyaka na . Goda pahadili vidiyta kyl denawa. Hari ma saralava kyl denawa. Nomile me vge danumak denawata thanks ... oya katha karana vidiyatath mama godak asaiiii. Mama hamadama oyage chanel ek ekk ekathu vela innawa. Oytath suba pathanawa issarahata ynna labenna kyl. Oyage face ekath lassanai oya harima friendly ... harima open kenek oya. Harima hoda kenek 😊😊😊😊😊 Thanks akkiyooo.apith godak adarei oyta akki panaaaa... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aney akki Burka thanda avasha ney apey lankavey eka thana hinda ney kavru kilayala hoyanna beri venney .....mang muslim Kenek mang burka BAN KARANAVATA MULU HATHAVATHINMA KEMATHI ✌️👍🇯🇵💐
❤️❤️❤️❤️
Ur ryt sis I'll agree 👍👍👍👍😍😍
ඔයාට ජය වෙවා
Great job
Aththa Akka thank you
Hiii
You come India pink city Jaipur
Tika kalayak newei Akka hamadatama nitiyen thahansm kala youthui mokada agame kiyala na wahanna kiyala .mein waradi godak sidu wenawa.
m.facebook.com/story.php?story_fbid=149310686799705&id=100051623239278 oya harima lassanai e vagema oya harima awankava apita godak hoda results tiyana dewal.kyl denawa kisi loba kama nathuva . Boru dewal na oyege chanel eke eka attama godak vatinava . Oyage kisi gurumushtiyaka na . Goda pahadili vidiyta kyl denawa. Hari ma saralava kyl denawa. Nomile me vge danumak denawata thanks ... oya katha karana vidiyatath mama godak asaiiii. Mama hamadama oyage chanel ek ekk ekathu vela innawa. Oytath suba pathanawa issarahata ynna labenna kyl. Oyage face ekath lassanai oya harima friendly ... harima open kenek oya. Harima hoda kenek 😊😊😊😊😊 Thanks akkiyooo.apith godak adarei oyta akki panaaaa... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා
Ane hi..burikawa sadahatama tahAnam
Math muslim but man stydies kare sinhala school ekai. Burqa kiyñnne minissu hadagatta deyak. Api godak duk venawa apema ayata una deta. Man o/l kare budhdhagama api hamoma ekamuthuven me teroristla nathi karamu
Shafraz Ahmed mechara dawas ei me sltj/ntj gena kathakare nethe.
umbala denna denna nikang itiyane
Shafraz Ahmed agree to you bro aniwry නොකරපු dewal මෙයාලා aniwry කරගෙන
Nisham Colombo mun ambunoth jathi balanethuva api okkoma ekathu wela gaala maranda onea
හ්ම්ම්ම්ම්👍👍👍
x
Respect Akka 👍
Lassanata tibuna magu mathru bumiya wanasapu munwa mathak wana warayak pasa aga lla kakiyanawa para hetha kapu bathe rana asikkithama jatiyak thamai hemoma namai ahinsaka aya hodai apa rata vruwo thamai diwa re netiwa duka vdinna a ayata maga gaurawaya
Ane patta Kare wase appata korapan gihin thopesinhala patta balliyak thoge wedak bala ganin
sinhalen karapu video eka terun ganna bari කුණුහරුප bashawak witarak danna nisa wenna athi
arabi rata wala inna samaharu andinne denim T shirt .blouse .un BURKA danna .ai me lankawata oka onada.anika oka andinna onamai kiyala neethiyak thiyenawada ?.burkawata yatin thamai serama wada wenne .oka ain kala yuthui
U r correct
This is right
Disition
முகத்தை முழுமையாக மூடுவதை தவிர்ப்பது நல்லது
இழந்தது எங்கள் உறவுகளை
Mala Ranjan
ඒක ඔයා කියන එක ඇත්ත ඒ උනාට මේවනං කැමතිනම් ඉතින් කට්ටිය peragan අපේ ලංකාවේ ඉන්නවට වත් මං කැමති නෑ මං කැමතිම නැති දේ තමයි ඒක ඇත්තටම ඔය මේ මොනවා ගණින්න ඒව අංග වල ඉන්නව ඉන්නේ බය වෙන්න ඕන සක්කිලියො මුස්ලිම් කියන්නේ මතක් කෙල්ලෝ අපේ කීදෙනෙක් බැලුවද මැරුවද ඔයාලට ඒවා තේරෙන්නේ ඔයාට බය බනිනව මුස්ලිම් කියන්නේ මහා අපේ උන්ට තියෙන්නෙ කිසි දෙයක් අයට අැඳුම් ඔතනින් කරන්න ඕන බොහොම ස්තූතියි ආ කියපු කතාවට
Prissamin inn 👍
Nice Akka
👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍oya.hare
යුටියුබස්ලා මොනව දැම්මත් කවුරුත් මේ දවස් වල බලන්නේ නැ ..ඒ නිසා බුරුක එක ගැන හරි බොම්බයක් ගැන හරි මොනවා හරි කියලා එයාලා එයලගේ සුපුරුදු ගමන යනවා.. දේශපාලකයොත් ඒයාලගේ ගමන යන්නේ බුරුක එක උඩිං නැතිනම් බොම්බේ උඩිං..
Phone ekak pitipasse indan comment karanawata wada camera ekak issaraha video ekak karala samajeta paniwidayak dennai me uthsahaya.natuwa me video karala man salli hamba karanna meka kaurut mata sponsorship ekak dunna ekak nemei. Molayak nattan kalpana karala me welawe ekak hadaganna.
@@CosmoBeautyStudioසාමාන්‍ය දැනුම ඇති අය දන්න දෙයක් සහ හැමගේ කතා බහට ලක් වුන මාතෘකාවක් ගැන ඔයා තක හනියක් විඩියෝවක් කරල දාන්නේ මොන අරමුනකින්ද? විඩියෝවක් කරන තරම් වෙලාවක් කමෙන්ට් එකක් කරන්න ගත වෙන්නේ නැ..කැමර ඉස්සරහ හුරතල් වෙනවට වඩා කමෙන්ට් එකකින් බොරදියේ මාලු බාන අය අවදානයට ලක් කිරිම මගේ අරමුන..වෙලාව වටිනම මිනිස්සු ඕව කරන්නෙත් නැ..මේ කොටපු කමෙන්ට් එකට ගිය වෙලාවත් අපරාදේ කියල හිතෙනවා..
අක්කේ කතාවේ පොඩි අවුලක් තියේනවා නේ මකුනු කතාවේ
මකුනේක් කැවම උ මැරුවත් අනේක් උන් මැරුවේ නැත්නම් උන් කනවනේ
අපහාසයට නොව මගේ දැනිමට
තාවකාලිකව නෙවෙයි ,හැමදාටම අරාබියේ ඇදුම තහනම් කරන්න .මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය දැන්වත් තහනම් කරන්න .සංහිඳියාව නම් එක මිනිහ ගෑණු 10 ක් ගත්තත් ළමයින් දෙන්නට සීමා කරන්න .අනාගතේ අපේ දරුවන් නිදහසේ ජීවත් කිය යුතුයි .
Kalu adum tahnam karanna. Eka atta
Sahathika aththa
ලමයී හදන එක තමාගේ කැමැත්ත.උඹලට මොකුත් කියන්න බැහැ.උඹලට සමාජය වැඩ් දියුනු කරන්න ඔනේනම් උඹලත් ලමයී හදාපියව්.සිමා පටවන්න කාටත් අයිති නැහෑ.
Pirisak Karan Jara weda walat. Asaran minisun monwa karannad.
Api inne muslim ratawal wala. Ane me minisun hariyat duk wenawa hariyat
@@abeesbees1463 පලයං යන්න උඹලා වගේ අපිට වේසිලා වගේ යන්න බැහැ.එහෙම කලොත් උඹලගේ සිංහල කොල්ලොත් එයි උඹලව දාලා අපිත් සමග බුදියන්න.පොඩ්ඩක් බිම නැමුනොත් ඇති උඹලාගේ මුලු ලෝකෙම පෙනේ උඩත් යටත්.එවා වේසීන්ගේ ඇදුම්.උඹලට අවශ්‍ය නම් උඹලාගේ ඇග මුලු සමාජයටම පෙන්න ගනින්.
👍👍👍👍👍👍👍👍👍
Good nange
👍
Good. Kathawa. Ok
Dear burka safety purpose wear karannathuwa inda puluwan. Because it's for the country's security. But aii samahara ayata abayath gala Wanda kiyala force karala public places wala. Burka wen kohomath adhuraganda bah aththa. Eth Abaya galwwoth monadha api andhinna sister??? Apita eka purudhu wela tiyenne. Apiwa check karanwa am apey sahayogaya api anytime denna soodhanam for country's safety ☑️🙏
Ow akka oya hari oya kiya de ahtha tamai
Aniwa akki
🙏❤️❤️
තරමක් අපේ අහිංසක මිනිස්සු අපිට නැති උනාද පොඩි බබාලා පවුල් පිටින් ඇතිවුණා මේ දුක කාටද උහුලන්න පුළුවන්ද තේරෙන්නෙ නෑ මේ වගේ දෙයක් සිද්ධ වුණේ මේ වගේ හිතක් පපුවක් නැති වුණු තවත් අපේ ලෝකෙ ඉන්නවද කියන එක ගැන
Hi
You right akki 💯💯👍
සුපර්
atta ktwa akka
ටිකකාලයක් නේවේයි සදාකලිකවම ඹය පර වෙස්මුන ගලවන්න ඹනෙ
Aniwaren aka ettha heemoma waga keemakin weda kaloth hodai
Me සවුදි arabic රටක නැති ඔය මඟුල ලංකාවට ඕනි නැහැ නේද
Eka atta. Ratawal wala inna ayat owa Dan neh. Lankawe minisun purudu une ratawal wala gihilla ne. Lankawe salwariyak adal ne giye
Oya hari bs
ඔයාටත් estutia🙏
👍👍👍👍👍👍👍👍
uadaga minaiya abayakada
Burugaya .galawannaaa
නුබ පලයන් පාර්ලිමේන්තුවේ 225 ..226 ..වෙන්න තොගෙ නැලවිලිගී හෙළයේ සිහළේ මුණි ලේ යක්ක ලේ නුබට ස්ලාමීන්ට කිරි පොවපන් හැමනෙන්නෙ නැතුව කටවහන් හිටු ඒක පි බලාගන්නම්
Thawa kalikawa nowayi sadahatama burkawa Abaya Oni na.
Goog
මගුල් බුර්කාව ලන්කවට apaaaa
Thawa kalika nemei onama naha
❤️