Me Tharam Siyumalida - මේ තරම් සියුමැලිද කළුගල් - ගීත විචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 21

  • @pradeepprasangakumara5241
    @pradeepprasangakumara5241 ปีที่แล้ว +1

    පාඨකයාගේ සිත ඇද බැදතබාගන්නා ගීතයකි.......👍

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 5 ปีที่แล้ว +7

    මැරෙන්න ඉපදෙන රල වලින් උපකල්පනය කරන්න පුලුවන් අනිත්‍ය රිදුනු හිත පිරිමදින ගමන් ඔහු අනිත්‍ය මෙනෙහි කරනව මෙච්චර විශ්වකර්‍ම නිර්මාන කරුව ජීවිතය පිලිබඳ කලකිරුනු ස්වභාවයකින් කලා වැව ලග ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා (ඔහුට ජීවිතයෙ ගොඩක් දේවල් අහිමි වෙලා තියනව මෙච්චර සුන්දර මනුස්සයෙක් අද මැරෙන ඉපදෙන රළ දිහා රළ පනාව දෙස බලාගෙන අනිත්‍ය මෙනෙහි කරනව. ඉසුරුමුණිය ඔබ තැනූ පෙම්වතිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා ඉසුරුමුණිය නුඹ තැනූ රුව ලෙස උපකල්පනය කරන්නෙ මොහුගේ ප්‍රේම වෘතාන්තය කෝ පෙම්බරිය කෝ කොතැනද කියා ඔහු ඇයට ප්‍රේම කරපු ඉසව්වට වත් හදවත් ස්පර්ශ කරන්න ඇය අසමත් වෙනව ඇය කාලයා ඇවෑමෙන් ඔහු හැර යනව නෑ.. මගේ ප්‍රේමය තවම තනිකඩයි. ඇය ඔහුගෙ කලාකාමී යම් ගුප්ත භාවයක් මුසු වුන හදවත ස්පරශ කරන්න අසමත් වෙලා ඔහු තම තනිකඩව ජීවිතයේ අවසාන භාගය රිදුම් පිරිමදිමින් අනිත්‍ය මෙනෙහි කරනව.

  • @sameerachanaka5504
    @sameerachanaka5504 ปีที่แล้ว

    මට අහන්න ලැබිච්ච විචාරවලින් ලස්සනම විචාරයක්

  • @musicforever9020
    @musicforever9020 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඒ විචාරය thanks😊

  • @niweinmadawala2154
    @niweinmadawala2154 7 หลายเดือนก่อน

    ගල් වඩුවට නිර්මාණයට ගැලපෙන ගල් පර්වතය දැක්කම දැනෙන්නා වූ සතුටට සමාන සතුටක් වීඩියෝව නරඹද්දී අද දැනුණා..
    මුලින්ම දැක්කේ 2016 දී ගම්පහදි.❤❤❤

  • @nethmilank5842
    @nethmilank5842 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින ගී පද විචාරයක්.... මට ගොඩක් වැදගත් උනා

  • @chandrikaranjani6091
    @chandrikaranjani6091 ปีที่แล้ว +1

    මට නම් හිතෙන්නෙ මැරෙන ඉපදෙන රළ දිහා කියල තියෙන්නෙ ජීවිතේ දිහා හරිම උපේක්ෂා වෙන් බලනව කියන එක කියල

  • @dushanthagayan5509
    @dushanthagayan5509 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත්

  • @madhuhansinationalcollegeo9844
    @madhuhansinationalcollegeo9844 5 ปีที่แล้ว +4

    තව ගී පද විචාර කරන්නකෝ.... ගොඩක් හොඳ වැඩසටහනක්.... අද සමාජයේ තියන විකාර ලෝකය දිහා බලනකොට මේ වගේ වැඩසටහන් ගොඩක් උතුම්....

    • @Lalani-cd9dp
      @Lalani-cd9dp 4 ปีที่แล้ว

      මෙමම ගීතයට වෙනස්ම පැතිකඩක් පෙන් වීම ගැන ඔබට තුති

  • @kumarasinhanandhana6825
    @kumarasinhanandhana6825 5 ปีที่แล้ว +2

    හදවතට දැනන විචාරයක්. ස්තුතියි ඔබට.🌹🌹

    • @saduhimaya2385
      @saduhimaya2385 6 หลายเดือนก่อน

      Marama lassana විචාරකයk.😢
      Harima ලස්සනයි ❤😢

  • @chandrani7300
    @chandrani7300 3 ปีที่แล้ว +1

    Niyami sir ♥️🙏

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว

    Hithanna hithunar sir.

  • @dilankalakshan248
    @dilankalakshan248 5 ปีที่แล้ว +2

    විශිෂ්ඨයී ❤

  • @immadusan
    @immadusan 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖

  • @samysayn5546
    @samysayn5546 5 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @samudrawijekoon7063
    @samudrawijekoon7063 3 ปีที่แล้ว

  • @tharangadrajapaksha5398
    @tharangadrajapaksha5398 4 ปีที่แล้ว

    වැරදියි. මේ ගීතයේ කියවෙන්නෙ කලා කරැවගෙ ජීවිතේ විරහ වේදනාව. ඉසුරැ මුණි පෙම් යුවල වගේ ඉඳය තමන්ගෙ පෙම නැති දුකින් තවම තනිකඩව සිටින මෙම කලාකරැවාගේ සිත මොන තරම් කලාත්මකදැයි මෙමෙ ගීතයෙන් කියවෙනව. මේ ගීතය විරහ වේදනාවේ එක් පැතිකඩක්. ඔහු රිදුම් පිරිමදිමින් ජීවිතයේ නොලැබීම් දෙස බලා ඉන්නව. මැදිහත් සිතින්

    • @chinthakaperera773
      @chinthakaperera773 3 ปีที่แล้ว +1

      Wiwida aratha genawa kiyanne geethaya athi sarthakai..
      Onama kenekta thamange athdhakeemen geethaya windanaya karanna puluwan. etha thamai niyama rasaswadaya...

  • @heaven0759
    @heaven0759 4 ปีที่แล้ว

    Ko සංගීතය දුන් කෙනා. දර්ශන රුවන් ඇයි අර්ත අරගෙන ශබ්ද මග හැරෙන්නෙ. තාල රිද්ම. වචන වලට පනදෙන .. ආන්තිකයි. රව්ං නෑ ඔබ කොටුයි.