කාදිනල්තුමාට අනුශාසනාවක් (Epi - 02)- අරන්තලා භික්ෂු ඝාතනයෙන් පුංචි පාඩමක්.(Contact us - 0728766290)

แชร์
ฝัง

ความคิดเห็น • 817

  • @santechlk5906
    @santechlk5906 18 ชั่วโมงที่ผ่านมา +100

    මෙිකේ ඉන්නවා කාදිල්ට බැන්නම බෞද්ධයෝ වගේ පෙනිසිටිමින් හාමුදුරුවන්ගේ කථාව ඇත්ත කියල දැනිලා රෙද්දේ රෙවුන සෙටි එකක්,අනේ කාලකන්නියනේ උබලා කියන දේ අහන්න උබලා විතරයිමයි ඉන්නේ ,පවු බං උබලා

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 18 ชั่วโมงที่ผ่านมา +1

      🐂🦮🐕‍🦺npp.jvp

    • @දැනුම්සම්භාවනාව
      @දැනුම්සම්භාවනාව 17 ชั่วโมงที่ผ่านมา +14

      දුක් වෙන්න එපා මහත්තය. ...
      මේ මහ පොළොව වැඩි දවසක් යථාර්ථය සඟවා වැජඹීමට ඉඩ නොදේ

    • @tharangananayakkara3114
      @tharangananayakkara3114 17 ชั่วโมงที่ผ่านมา +2

      Anewaryen

    • @PriyaPriya-vb6kv
      @PriyaPriya-vb6kv 17 ชั่วโมงที่ผ่านมา +1

      කවුද පොන්නයෝ කාලකන්නි කාදිනල් තුමා තනිකර දේශපාලනය කරන්නෙ එතුමා තමයි මේක යටගහන්නෙ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න දෙන්නෙ නැත්තෙ පවු කාදිනල් තුමා හදන්නෙ සිංහල බෟද්ධ අය සහ කිුස්තියනි අය කොටවලා ජාති බේදයක් ගොඩනගන්න

    • @DasunHardTalk
      @DasunHardTalk 17 ชั่วโมงที่ผ่านมา +2

      gammak bro

  • @lalithbotheju3800
    @lalithbotheju3800 9 ชั่วโมงที่ผ่านมา +76

    හරිම සතුටුයි මෙබෞද්ධ රටෙ නායක භික්ෂූණ් නිහඩව සිටිද්දී 80 % වන බෞද්ධ ජනතාව වෙනුවෙන් ඔබවහන්සෙගෙ ඉදිරිපත්වීම

  • @ShiraniDeSilva-z3z
    @ShiraniDeSilva-z3z 13 ชั่วโมงที่ผ่านมา +84

    හාමුදුරුවනේ , ඔබවහන්සේ මේ වගේ රට වෙනුවෙන් කතා කිරීම ගැන මම ආඩම්බර වෙනවා.ඔබවහන්සේ වගේ අය මේ රටට අවශ්‍යයි.මම කතෝලික කෙනෙක්.ඉස්සර කාලෙත් හාමුදුරුවන් හිටියා රට වෙනුවෙන් කතා කරපු.ඔබවහන්සේ ඔය විදියට දිගටම රට වෙනුවෙන් නැගී සිටින්න.ඔබවහන්සේට ස්තූති වේවා හැම දෙයක්ම තේරුම් කරලා දීම ගැන.

    • @LalithaSwarnapali-m6z
      @LalithaSwarnapali-m6z 3 ชั่วโมงที่ผ่านมา +2

      ආගමට ගැති නොවී සත්‍ය පිලිගන්න එක තමයි වටින්නේ.
      අපේ ස්වාමීන් වහන්සේ දේශනාකරන දේ ඇත්ත
      ඔබ වහන්සේ නිදූක් වේවා නීරෝගී වේවා🙏🙏🙏🎉🎉🎉🎉

    • @iMesH_13
      @iMesH_13 2 ชั่วโมงที่ผ่านมา

      තමුන්ලා වගේ අය කතෝලිකයෝ නෙවේ පතෝලිකයෝ නමට විතරක් කකෝලික වෙලා වැඩක් නැහැ...

  • @zareenathurna7199
    @zareenathurna7199 13 ชั่วโมงที่ผ่านมา +50

    අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඔබ වහන්සේ කියන කතාව තෙරැවන් සරණයී 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @methikaalahakoonnanayakkar3306
    @methikaalahakoonnanayakkar3306 18 ชั่วโมงที่ผ่านมา +131

    ඒක නම් ඇත්ත ඔබවහන්සේ හරි
    කාදිනල් තුමා කරගෙන යන්නේ වෙනම ගේමක්

    • @patryshiapartyshia-qk5jq
      @patryshiapartyshia-qk5jq 2 ชั่วโมงที่ผ่านมา

      😭😭කියලා වැඩක් නෑ 😭😭අරන්තලාවේ 😭බික්ෂුන් ගාතණය පාස්කු 😭😭ප්‍රහරය 😭ekam😂 දේ ගැන 🙉🙉🙉🙉🙉

  • @malih7831
    @malih7831 15 ชั่วโมงที่ผ่านมา +53

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ සත්‍ය වචන ලෝකෙටම ඇසේවා! ලෝකෙම පිළිගනිත්වා

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 18 ชั่วโมงที่ผ่านมา +124

    සි0හල ජනතාවට ඔබවහන්සේ ලොකුම හයියක් නමස්කාර වේවා සාදු සාදු සාදු .

  • @Lakshan-b3y
    @Lakshan-b3y 16 ชั่วโมงที่ผ่านมา +36

    කාදිනල් තමයි මේ ලංකාවේ ආගම්වාදය වපුරවන්නේ. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ බෞද්ධ ජනතාව කතෝලික අයත් එක්ක අත්වැල් බැඳගෙන හිටිය හයියට. අපේ රටේ කාටහරි කරදරයක් වෙනව නං ජාති ආගම් භේදයකින් තොරව සිංහල බෞද්ධයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි....

  • @Heshawarij7
    @Heshawarij7 17 ชั่วโมงที่ผ่านมา +73

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සත්‍යය දිනෙක නිසැකවම ජය ගනු ඇත. එතෙක් අප සියලුදෙනාම අවදියෙන් සිටීම අත්‍යාවශ්‍යයයි.....!!!

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම, ඔබේ අදහසට මා එකග වෙනවා.සුවපත් වේවා!

    • @kumarasingheappuhami5780
      @kumarasingheappuhami5780 3 ชั่วโมงที่ผ่านมา

      කොහෙද අනුර කාදිනල් ට ඕන විදියට වැඩ කරන්නෙ

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 17 ชั่วโมงที่ผ่านมา +32

    ඔබ වහන්සේට කොහොම පිං දුන්නත් හිතට මදී මේ කරන උදාර සේවයට.රට තුල දැනටමත් කතෝලික අය බෞද්ධයන්ට බාධා දානව...දැනට සටහන මෙතනින් නතර කන්නම්...සියළු දෙනාටම තෙරුවන් සරණයි!....

    • @maashisdiary6462
      @maashisdiary6462 14 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye 17 ชั่วโมงที่ผ่านมา +51

    ඔබ වහන්සේ දේශනා කරන දේ හරියටම හරි.රට,දැය,සමය වෙනුවෙන් ඔබ වහන්සේ නිර්දේශපාලනික⁣ ලෙස පෙනිසිටීම ඉතා වැගත්.
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
    කාදිනල් අවස්ථාදියෙක්.දේශපාලනික කුමන්ත්‍රණ කරුවෙක්.පාස්කු ප්‍රහාර දඩමීමා කරගෙන බඩ වියත රැකගැනීමට වෙරදරන බඩජහරියෙක්

    • @DSPRODUCTION.world1
      @DSPRODUCTION.world1 5 ชั่วโมงที่ผ่านมา

      අනේ තොපි මොනවද දන්නෙ. නොදැන විවේචනය කරන්න එපා. තොපිට හෙන ගහයි.

    • @iMesH_13
      @iMesH_13 2 ชั่วโมงที่ผ่านมา

      ඔයාලාගේ බඩ ලොකු හාමුදුරුවෝ හා සමාන කරන්න එපා කතෝලික ආගම හා නයකයන් ගැන නොදැන...

    • @IndrasiriPerera-or9ye
      @IndrasiriPerera-or9ye ชั่วโมงที่ผ่านมา

      කතෝලික ආගම සම්පූර්ණයෙන් අසත්‍යයක්.අද විද්‍යාත්මක ලෝකයේ නිර්මාණ වාදය පිළිගන්නේ නැහැ

    • @iMesH_13
      @iMesH_13 ชั่วโมงที่ผ่านมา

      @@IndrasiriPerera-or9ye කවුද කියන්නේ.... කතෝලික ආගම කියන්නේ ශු.බයිබල කියන්නේ මොකක්ද කියන එක ගැන හොයලා බලන්න.. නිර්මාන වාදය පිලි ගන්නේ නැහැ කියන්නේ ඔයාල වගේ අය පමනයි ලෝකේ දියුනු හැම රටක්ම ක්‍රිස්තියානි රටවල් ඒවගේම දකුනු ආසියාතික රටවල තමා මේ දේ පිලිගන්න අකමැති හා බුදු දහම තියෙන්නේ..

  • @nirosharohini7291
    @nirosharohini7291 18 ชั่วโมงที่ผ่านมา +58

    කාදිනල් තුමා එකම පැත්තක් විතරයි බලන්නේ හැබැයි ඇත්ත කවදා හරි එළියට එනවාමයි

  • @tusetuse3853
    @tusetuse3853 19 ชั่วโมงที่ผ่านมา +72

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස ඹබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස අපි ඹබ වහන්සේ ලා සමග

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 18 ชั่วโมงที่ผ่านมา +51

    හාමුදුරුවෝ කියන එක සහතික ඇත්ත,අරංතලා ගාතනය ගැන කවෘවත් කතාකරන්නෙ නෑ,කව්ද වන්දියක් දුන්නද,අමතක කරල දැම්මා,මේක දැන් හිගන්නගෙ තුවාලෙවගේ වෙලා

  • @kasturiprema7548
    @kasturiprema7548 17 ชั่วโมงที่ผ่านมา +55

    කාදිනල් උන්නාන්සෙට කියන්න ඕනෙ ටික ඔබ වහන්සේ අතින් කිය වුනා .මෙතෙක් කාලයක් කිසිම ස්වාමීන් වහන්සේ නමකට කොන්ද පන තිබුනෙර් නෑ. තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට.

  • @subathero7051
    @subathero7051 19 ชั่วโมงที่ผ่านมา +88

    වට්නා අදහස් ස්වාමීන් වහන්ස

    • @maashisdiary6462
      @maashisdiary6462 14 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 11 ชั่วโมงที่ผ่านมา +33

    අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ ගාව... ඒත් අපි නිහඩයි කාදිනල් තුමනි... අපේ නිහඩ බව නිවට කමක්සේ දකින්න එපා තුමනි....

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 7 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යෙන්ම, මේ බෞද්ධ ස්ථානවල සිදු වු ම්ලේච්ඡ ක්‍රියාවන් අප සියලු දෙනාම තරයේ හෙළා දකිනවා.සුවපත් වේවා! ඔබේ අදහසට මා එකග වෙනවා.ස්තුතියි.

    • @iMesH_13
      @iMesH_13 2 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඔයාලාගේ නායකයෝ ඒ වෙනුවෙන් සාදාරනය ඉල්ලු නැත්තේ... ඇයි එයාලට කොන්ද පන නැද්ද තමගේ ජන්තාව වෙනුවෙන් සාදරනය කරන්න...

  • @padminijayamanna1799
    @padminijayamanna1799 17 ชั่วโมงที่ผ่านมา +43

    ඕවටත් වග කියන්ඩ ඕන කාදිනල්.අනිවාර්යයෙන් කාදිනල් පාස්කු ප්‍රහාරයටත් සම්බන්දයි හාමුදුරුවනේ

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 14 ชั่วโมงที่ผ่านมา +4

      ඕක කිව්වේ ඒ කාලේ ගලබොඩඥාණ සාර හාමුදුරුවෝ .කවුරුත් ගනන් ගත්තේ නෑනේ.

  • @Penny-b9x
    @Penny-b9x 18 ชั่วโมงที่ผ่านมา +75

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා නිරොග සුවයත් දීර්ඝායුෂත් ලැබේවා නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ බැල්ම ලබත්වා, මාගේ නමස්කාරය වේවා.

  • @Shani-ue4ch
    @Shani-ue4ch 18 ชั่วโมงที่ผ่านมา +50

    සම්පුර්ණයෙන් ඇත්ත ස්වාමීන් වහන්ස🙏

  • @DammikaAbeysinghe-x2s
    @DammikaAbeysinghe-x2s 18 ชั่วโมงที่ผ่านมา +67

    සත්්‍යවශයෙන්ම මට කාලේකට පසු හදවතට දැනුනා මෙි කතාව අපේ හාමුදුරැවො කිදේ හැමදාම පාස්සු ප්‍රහාරයක් ගැන කියවනවා ලංකාවෙි වුන එකම සිද්ධි දාමය මෙය කියලා

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 16 ชั่วโมงที่ผ่านมา

      පුකේ හිල පලල් කරලා මූට අරින්න දියන් 😂

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 7 ชั่วโมงที่ผ่านมา +1

      කියලා වැඩක් නැහැ, හැමදාම පාස්කු ප්‍රහාර, මමත් ඔය ගැන සිතුවා. "අරන්තලාව" හරිම කණගාටුයි. මා ඒ ස්ථානයට ගියා.,,, සුවපත් වේවා!

    • @mgranganimelagodagamage8684
      @mgranganimelagodagamage8684 2 ชั่วโมงที่ผ่านมา

      අමිමා ගෙ ඇරිය නම් හරි ​@@harshanakaluaggala5755

  • @rajinifonseka2075
    @rajinifonseka2075 18 ชั่วโมงที่ผ่านมา +97

    උදය කවුරු උනත් කලේ හොද වැඩක්. 😊

    • @indi15
      @indi15 14 ชั่วโมงที่ผ่านมา +4

      👍

    • @Jmkays66
      @Jmkays66 13 ชั่วโมงที่ผ่านมา +4

      😂 උබ දැනගෙන හිටපු ටිකම ආපහු ඌ ඇවිල්ලා කියපු එකද බන් හොද 😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 7 ชั่วโมงที่ผ่านมา +8

      @@Jmkays66 මොකක්ද දැනගෙන හිටියෙ. අපි ඔච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. දාසය වෙනිදා ලියුම බැලුවනම් ක්‍රියාත්මක නූනෙ ඇයි. ඒක නෙවේද හොයන්න ඕනෙ. අනෙක කාදිනල් තුමාට ඇත්ත දැනගන්න ඕනෙ නම් රවිගෙන් ප්‍රශන ප්‍රන්න කියන්න පුලුවන්නෙ. ඇයි එහෙම කලේ කියලා. උබ හිතුවද උබවගේ වහුකුනු වහලෙක් කියලා අපිත්.😁

    • @Jmkays66
      @Jmkays66 7 ชั่วโมงที่ผ่านมา

      @@rajinifonseka2075 ලන්කාවෙ නෙවෙද බල්ලො හිටියෙ. රවි මහත්තයගෙ නඩුව විසදිලත් ඉවරයි 😂🤌 මේකෙ වැරද්දක් රවිටවත් ශානිටවත් යන්නෙ නෑ. උන් දෙන්න තමයි මේක හොයන්නෙ. ගම්මන්පිලයා කරන්නෙ උන් දෙන්නම මේකට අහු වෙන විදියට ජනතාව අවුස්සන්න 😂 ඒකනෙ pakඕ කාදිනල්හිමිත් ඇවිල්ලා බැනලා ගියෙ මුට

    • @Jmkays66
      @Jmkays66 ชั่วโมงที่ผ่านมา +1

      @@rajinifonseka2075 කුනු වහලා උබෙ අප්පා බන්. කොටුවෙ 5000ට විකිනෙන පිම්පියා උබෙ තාත්තා. 😂 😂🤌 රවීට විරුද්දව ඔය චෝදනා අද ඊයෙ ආපුවා නෙවෙයි. ඒවයින් ඔහු නිදොස් කොට නිදොස් කරලා තියෙන්නෙ. මට හිතෙන්නෙ උබ ලන්කාවෙ ඉන්න ඇත්තෙ ප්‍රහාරෙ ගහනකන් විතරයි වෙන්න ඇති. ඒකනෙ ඔය ටික විතරක් දන්නෙ පොල් බූරුවා 😂 ගෝටා ආපු ගමන් කරෙ ශානිව අයින් කරන එක. අදටත් කිතුනු සමාජය හා ලන්කාවෙ හැමෝම දන්නවා කිසිම පක්ශපාතීත්වයක් නැතුව විමර්ශන කරන හොදම දෙන්නා රවි සහ ශානි කියලා 😂 එක්කො උබට මේවා බර වැඩි. 😂

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 9 ชั่วโมงที่ผ่านมา +30

    ඔබ වහන්සේ ඉතා සාධාරණයි. තෙරුවන්සරනයි .

  • @sriyaniweera
    @sriyaniweera 18 ชั่วโมงที่ผ่านมา +95

    කාදිනල් කියන්නේ අමුතු චරිතයක් කෙලින්ම කියනවානම් කයිරාට්කයෙක්...

    • @ranjanjayashantha7362
      @ranjanjayashantha7362 15 ชั่วโมงที่ผ่านมา +1

      බොගේ කකුල් දෙක අස්සෙ ඉන්නවා කයිරාටිකයෙක්

    • @indi15
      @indi15 14 ชั่วโมงที่ผ่านมา +1

      කාදිනල්😷

    • @MaleeDiyavahage-po1li
      @MaleeDiyavahage-po1li 7 ชั่วโมงที่ผ่านมา

      හිරියට ඔබ හරි

    • @ChandrikaFransisco
      @ChandrikaFransisco 3 ชั่วโมงที่ผ่านมา

      ඔව් එතුමිය කරන්නෙ ගේම් එකක්

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ชั่วโมงที่ผ่านมา

      Kadinal karanne pasku wikunan kana eka

  • @MallikaSubashini
    @MallikaSubashini 5 ชั่วโมงที่ผ่านมา +25

    කාදිනල් කාරයා නොම්මර එකේ ත්‍රස්තවාදියෙක්. ඒ මිනිහා ඒකම කිය කියා සල්ලි හම්බු කරනවා. අපේ උතුම් හාමුදුරුවනේ ❤ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. 🙏🙏🙏

    • @kumudiniwijewardena4126
      @kumudiniwijewardena4126 3 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

    • @iMesH_13
      @iMesH_13 2 ชั่วโมงที่ผ่านมา

      අවසානේ දී අපේ කිතුනු සබහාවේ නායකාටත් Jesus ටත් මේ වගේ දේවල් එකල ජනයා කිවුවා.. ඒ දේ දැන් වර්තමානේ දිත් සිදු වෙනවා...💔

    • @MallikaSubashini
      @MallikaSubashini 18 นาทีที่ผ่านมา

      @@iMesH_13 උඔලා අතරමැදි ක්‍රිස්තියානි ආගම වැලදගත් එවුන්. කතාව, ලිවීම මව් භාෂාව, යන සියල්ලම සිංහල. පරන්ගියාට පු# දීපු හැත්ත. දෙවියන්ට පෙනුනේ නැතද බෝම්බ බෝනස් එක. 😂😂

  • @ayeshawerawla
    @ayeshawerawla 17 ชั่วโมงที่ผ่านมา +37

    ඔබ වහන්සේ අපට ලොකු හයියක් අපෙ හාමුදුරැවනේ....

    • @juderodrigo449
      @juderodrigo449 ชั่วโมงที่ผ่านมา

      තද කරලා අල්ලගනින් හාමුදුරුවන්ව
      මෝඩයා 😅😅

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 18 ชั่วโมงที่ผ่านมา +42

    කාඩියා මේක දැන හිටි නිසා තමා එදා පල්ලි නොගියේ...

    • @iMesH_13
      @iMesH_13 ชั่วโมงที่ผ่านมา +1

      නොදන්න දේවල් කියවන්න එපා කාදින් තුම යන එකම පල්ලීය කොච්චි කඩේ වත් කටුවාපිටියවත් නෙවේ... එතුමට අදාල වෙනම දේවස්ථානයක් තියෙනවා..

  • @dasunfernando4614
    @dasunfernando4614 17 ชั่วโมงที่ผ่านมา +21

    බොරැ අහල අහල ම පුරුදු අයට ඇත්ත කතාවක් උනත් පිලි ගන්න මැලි වෙනවා. කුහක කම ඉස්මතු වෙනවා. ඔබ වහන්සේට ස්තුති වේවා

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 18 ชั่วโมงที่ผ่านมา +36

    කාදිනල් කතොලික මිනිස්සුන්ව රවට්ටනවා..

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 14 ชั่วโมงที่ผ่านมา +20

    ආයුබෝවන් තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම වැදගත් කතාව අරන්තලා භික්ෂූන් වහන්සේලා ගාතනය, ජය සිරි මහා හාමුදුරුවෝ වදින්න ගිය පෝය දවසේ මහා බෞද්ධයන් ගාතනය කිරිම දළදා මාලිගාවට බෝම්බ පිපිරීම මේ සිද්ධි ටිකක් පමණයි. ඇයි මේ ගැන කතා නොකරන්නේ කාඩිනල් හිතන් ඉන්නේ මේක කතෝලික රටක් කියලා කාඩිනල් ඇගිල්ලට වඩා ඉදිමෙන්න හොද නැති බව අපේ හාමුදුරුවන් සිහපත් කිරිම බොහොම පිං තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී වේවා සියලු දෙනාම දැනගත යුතුයි මේක සිංහල බෞද්ධයාගේ රටබව තෙරුවණ් සරණයි අපේ කස්සප හාමුදුරුවනේ.

  • @GeeAnanthaya
    @GeeAnanthaya 19 ชั่วโมงที่ผ่านมา +64

    බහුතරයක් මිනිසුන්ගේ හිතට ආපු සිතුවිල්ල
    වචන වලට පෙරලා අප හට කියන්න තහනම් දේ
    සමාජ ගත කලාට
    ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @ErangaMadujeewani
      @ErangaMadujeewani 18 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන් .ape hithe thibuna deyak .

    • @Penny-b9x
      @Penny-b9x 18 ชั่วโมงที่ผ่านมา +5

      බොහෝම පිං

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම සත්‍යයකි.සුවපත් වේවා!

    • @chakusen
      @chakusen 6 ชั่วโมงที่ผ่านมา +1

      Fully agree ❤

  • @richardwijepala5037
    @richardwijepala5037 18 ชั่วโมงที่ผ่านมา +53

    මිත්‍යා දෘෂ්ටිය කතාකර න කාදිනිල් තුමා වගේ බමුණන් සිටියා බුදුන්වහන්ෙස් වැඩ සිටිකාලයෙත්
    හිගන්නාගේ තුවාලය කරගත් පාස්කු ප්‍රහාරය කාදිනල්තුමාට ජිවත්වන්න හදුනාගත් ක්‍රමයකි.
    බුද්ධි නැති අයට මෙය හොදයි යතාර්ථය පෙන්නා දෙන බුද්ධිමත් සංඝපිතෘත් වහන්සේට සමිමා සමිබුදු සරණයි.

    • @xxkuu5775
      @xxkuu5775 17 ชั่วโมงที่ผ่านมา

      😂topi wage harak pataw tikak ennakan me wage unta hodai gono pasku bombe gota genda gahapu akaka misak uddayak tiyana welawaka wecchi deyak newei atakota arnatalawe aka kare karauna pillayn unawa kawada ban parlimentu genawe

    • @ChandraGamlath-bd1nt
      @ChandraGamlath-bd1nt 17 ชั่วโมงที่ผ่านมา +1

      Karmaya anuwa wenne munta mewa therenne nAhA

  • @indikajayadewa5889
    @indikajayadewa5889 19 ชั่วโมงที่ผ่านมา +110

    කාදිනල් දිය යටින් ගින්දර ගෙනියන පුද්ගලයෙක්. .. දේව රාජ්‍යයක් තමයි එයාගෙ ඉලක්කය.

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 18 ชั่วโมงที่ผ่านมา

      Ganna. Puluwan. La. K. Sinhalayo. Marilada.

    • @ChathuraDilanka
      @ChathuraDilanka 18 ชั่วโมงที่ผ่านมา +4

      මෛත්‍රිට ත්වැඩේ
      දුන්නා. 😮😮

    • @maashamaasha8395
      @maashamaasha8395 17 ชั่วโมงที่ผ่านมา +12

      ඔය ටික සමහර අයට තවම තේරුම්ගත නොහැකිය.

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 9 ชั่วโมงที่ผ่านมา +4

      හරියටම හරි

  • @darmsersirlon1883
    @darmsersirlon1883 17 ชั่วโมงที่ผ่านมา +25

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ රට ජාතිය ආගම වෙනුවෙන් ඉතාම අඨිෂ්ඨාන වීර්යයෙන්ම මේ කරන මහගු මෙහෙවර වැදනමස්කාරව පිළිගනිමු දීර්ඝායුවේවා සම්මාසම්බුදුසරණයි

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 16 ชั่วโมงที่ผ่านมา +28

    අපි උතුරේ ඇතිවු L.T.T.E ත්‍රස්තවාදී ක්‍රියාවන් වන විට මායිම් ගම්මාන අපේ සිංහල ජාතිය ආරක්ශාකල අය.අපේ කීදෙනෙක් ඔවුන් මරාදැම්මද ?කාදිනල් උන්නාන්සෙ ඓදා ඒවට කථාකලාද සහරාන්ල කලදේ අපි අනුමත කරන්නෙ නැ.නමුත් ලංකාවෙ ඇතිඋන ඓකම සිද්දිය වගේ කාදිනල් තුමාගෙ කන්දොස් ක්‍රියාව අහලම දැන් ඇතිවෙලා.

    • @iMesH_13
      @iMesH_13 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඔයාලාගේ නායකයන්ට ඇස් කන් වහන්ද හිටියේ ඒ කාලේ තමගේ ජනයට අසාදාරනයක් උනන් ඇයි ඒ වෙනුවෙන් ඔයාලගේ නායකයෝ කතා කලේ නැත්තෙ...

  • @sukirirasakema
    @sukirirasakema 18 ชั่วโมงที่ผ่านมา +41

    මේ රටේ ඉන්න ඉතාම භයානක කෙනෙක් තමයි කාදිනල්෴ මේ විනාශෙට වගකියුත්තෙක් වෙන්න බැරිද ඔය කාදිනල් මනුශ්‍යය මොකද මේ පාස්කු ප්‍රහාරය නිසා අවුරුදු 3 ක් කාදිනල්ගෙ තනතුර දික් කලා වතිකානුවෙන් ෴ කාදිනල්ට ඕනි මිනිස්සුන්ට සාධාරනය නෙවෙයි තමන්ගෙ පැවැත්මයි. වැඩි දවසක් යන්න කලින් ඔය හැමදෙයක්ම එළිවෙයි
    ඔබ වහන්සේ කියන කතාව 100% නිවරැදියි,

  • @kasunperera3828
    @kasunperera3828 19 ชั่วโมงที่ผ่านมา +45

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @diamond.1234
    @diamond.1234 18 ชั่วโมงที่ผ่านมา +48

    කාදිනල් කියන්නේ නරියෙක් වගෙ කට්ටයෙක් එච්චරයි තිත්ත ඇත්ත

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 18 ชั่วโมงที่ผ่านมา +39

    බොහොම හොදයි කාදිනල් ගෙ දෙබිඩි අසික්කත පිලිවෙත පෙන්නලා දුන්නට

  • @PriyadarshaneKottage
    @PriyadarshaneKottage 15 ชั่วโมงที่ผ่านมา +20

    සිංහල අපේ හයිය ඔබ වහන්සේ budusaranai ඇත්ත සමාජයේ දකින්න ලැබේවා

  • @himalhimal2666
    @himalhimal2666 13 ชั่วโมงที่ผ่านมา +16

    ඇත්ත කතාවක් කතා කළා අපේ හාමුදුරුවෝ... යුද්ධ කාලයේදී කතෝලික සභා සහ ක්‍රිස්තියානි සභාව නිහඬයි...මොකද අපි මැරිලා ඉපදුනැයි...😮

  • @fernandosellapperumagegami1175
    @fernandosellapperumagegami1175 18 ชั่วโมงที่ผ่านมา +32

    හරියට හරි තේරුවන් සරණයි🌏,

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 19 ชั่วโมงที่ผ่านมา +173

    කාඩිනල් තුමා පාස්කු ප්‍රහාරය මුලසිටම දැන සිටින්න ඇතැයි ඔහුගේ මේ හැසිරිමෙන් පෙනියනවා. ඔහු කටුවා පිටියේ පල්ලියට එදා දේව මෙහෙයට පැමිණියේ නෑ. හරින්ගේ පියා දැන සිටියානම් කාඩිනල් තුමා නොදන්නවා වෙන්න බෑ. රවි/ශානි අපරාධකරුවන් වෙනුවෙන් පෙනි සිටින්නේ මන්ද?

    • @padminijayamanna1799
      @padminijayamanna1799 17 ชั่วโมงที่ผ่านมา +8

      අනිවාර්යයෙන් ම

    • @wmllsiri143
      @wmllsiri143 17 ชั่วโมงที่ผ่านมา +7

      ඇත්ත හැම තැනම නාටක

    • @yazuto1372
      @yazuto1372 17 ชั่วโมงที่ผ่านมา +6

      කාදිනල් හිමිපාණන් ට මඩ ගහන්න එපා පව් පුරවා ගන්න එපා කරපු කට්ටිය ට දඩුවම් ලැබෙමින් පවතී

    • @PriyaPriya-vb6kv
      @PriyaPriya-vb6kv 17 ชั่วโมงที่ผ่านมา

      කාදිනල් තුමා කරන්නෙ ජාතිබේදය වපුරවන්න අහුවෙන්න එපා හැමෝම සමගියෙන් ඉන්න එතුමා කරන්නෙ දේශපාලනය

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 16 ชั่วโมงที่ผ่านมา

      @@yazuto1372 ඔයා කාඩිනල් තුමාට කියන්න. කාටවත් දඩුවම් කරලා පව් පුරවාගන්න එපා😃 රටේ නිතියට ඇගිලි නොගා ඉන්න.

  • @UpaliliyangeUpali
    @UpaliliyangeUpali 17 ชั่วโมงที่ผ่านมา +21

    මොකද කාඩ් න ල් ට අහන්න බැරි අනුර ගෙන් ඉ බ්‍රාහිමි ලා ගෙ පුත් තු ගැන ඔබ වහන්සෙ කියපු දේවල් ඇත්ත

    • @sunilperis5658
      @sunilperis5658 8 ชั่วโมงที่ผ่านมา +1

      Yes.
      Your right.

  • @Srilankalank
    @Srilankalank 19 ชั่วโมงที่ผ่านมา +38

    ලක්ශ 120ක් විතර චන්දෙ දුන්නෑ. ඔය 120 කොහොමත් එලියට එනවා බුද්ධාගමට කෙලින්න ආවොත්. ඒක නිසා මුන් ගේම් ගහන්නෙ පොඩ්ඩ පොඩ්ඩ සාසනේ අලුතෙන් ඉපදෙන අයට එපා කරමින්. 🫠

    • @Penny-b9x
      @Penny-b9x 18 ชั่วโมงที่ผ่านมา +5

      බුද්ධිමත්

  • @786kankungotukola
    @786kankungotukola 18 ชั่วโมงที่ผ่านมา +41

    කදිනල්තුමා මොකෝ කලබල වෙලා.

    • @prashanthakumara478
      @prashanthakumara478 5 ชั่วโมงที่ผ่านมา

      @786kankungotukola ai oyala kalabala wela 😂😂😂😂

    • @wasanthakumara204
      @wasanthakumara204 45 นาทีที่ผ่านมา

      කාඩිනල්😂

  • @Tthennakoontmr
    @Tthennakoontmr 5 ชั่วโมงที่ผ่านมา +8

    අපේ හාමුදුරුවනේ අපි අපේකම වෙනුවෙන් ජීවිතය දෙන්න ඉන්නව ඔබ වහන්සේලා පෙරමුණ ගන්න බලයට මුදලට යටත් නොවී අපේ රට ජාතිය ආගමට අවදානමක් තියෙනවා තෙරුවන් සරණයි

  • @sarathkumara4475
    @sarathkumara4475 18 ชั่วโมงที่ผ่านมา +24

    සහරාන් උගත් දරැවේක්,සහරාන් උගත් දරැවේක් කියපු, ජේ,වි.පි.දිපානි නිලිය ගැන මේ කාදිනල් කතා කරනවද නැ නේද,රාජපක්ෂලා ගේ ,පවුලේ හෝ පෝහෝටිටු ,සමාජිකාවක්
    නම් ,දිපානි නාකි නිලිය,අද මේ අය මොනවා කරයිද?

  • @k.sdilip6613
    @k.sdilip6613 8 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ වහන්සේ තමයි නියම කෙලින් කතා කෙරුණේ

  • @sajithchathuranga6857
    @sajithchathuranga6857 9 ชั่วโมงที่ผ่านมา +9

    මේක තමයි ඇත්ත.කාදිනල්,අනුර,රවී,මේ අය මේ ප්‍රශ්නෙ සම්පූර්නයෙන් දන්න අය.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 18 ชั่วโมงที่ผ่านมา +23

    වෙනකෙකුට නම් අධිකරණ තීන්දුව විවේචන කලා කියලා නඩු ඇයි දැන් කාදිනල් ගෙ හිතේ තියන කෙනාද වැරදි කරු වෙන්ඩ ඕන

    • @rajinifonseka2075
      @rajinifonseka2075 18 ชั่วโมงที่ผ่านมา +2

      wow 🌺🌺🌺🌺

  • @thilakasriyalatha6479
    @thilakasriyalatha6479 18 ชั่วโมงที่ผ่านมา +36

    හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දේ සත්‍යයි

  • @dhammikaperera1255
    @dhammikaperera1255 15 ชั่วโมงที่ผ่านมา +14

    ඔබවහන්සේ වගේ නිර්භීත බුද්ධපුත්‍රයන් මේ මව්බිමට ශක්තියක් . කදිනල් කතා කරන්නෙ ඔවුන් මේරටේ පාලනය කරන නොපෙනෙන හස්තය කියල හිතාගෙන. අපිටත් ලොකු එනජි එකක් ලැබුනා ඔබවහන්සේගේ කතාවෙන් පස්සෙ

  • @ambika-f8v
    @ambika-f8v 16 ชั่วโมงที่ผ่านมา +16

    අපේ හාමුදුරුවන් ට දළදා සම්දු පිහිටයි

  • @sarathkumara4475
    @sarathkumara4475 18 ชั่วโมงที่ผ่านมา +20

    අනුර කුමාර දිසානායක වත් වචනයක් කතා කරනවද,අපේ රටේ,අතුරැදහන් ඌ රණවිරැවන්ගැන,,උන්ට වැදගත් වේන්නේ.,පිනට සහෝදරයෝ දේනවා කියන උන්ගේ බලාපොරොත්තු අරමුනූ ඉටු කරන ඉටු කරන එක.?

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 5 ชั่วโมงที่ผ่านมา +5

    එකනම් ඇත්ත හැම අන්ඩුවක් එනකොට කාදිනතුම පාස්කුව ඇදලා ගන්නවා හැමදාම මිනිසුන්ට වයෙරය වපුරනවා

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 19 ชั่วโมงที่ผ่านมา +22

    අපේ රට සුද්දා යටත් කරගත්තා. ඒත් අපෙ ආගම පාවා දුන්නෙ නැ සින්හලයො. මොන කුමන්ත්‍රණ කරත් වැඩක් නැ අපි බවුද්ද 🙏🙏🙏🙏🙏

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 59 นาทีที่ผ่านมา

      සුද්දා යුද්දෙන් යටත් කරගන්න බැරි වෙච්ච එක ගිවිසුම් ගහලා ඇල්ලුවා එවා වුනෙත් අපේ උන්ගෙම මොඩ කම් නිසා අපිට දවසක කෙල වෙන්නෙ අපේම වැරදි නිසා එක නිසා මොලෙන් කල්පනා කරලා ජීවත් වෙමු

  • @tusetuse3853
    @tusetuse3853 19 ชั่วโมงที่ผ่านมา +32

    කාදිනල් තුමා පිස්සෙක්

    • @prashanthakumara478
      @prashanthakumara478 5 ชั่วโมงที่ผ่านมา

      @tusetuse3853 kauru nathath uba pissek kiyl penwa 😂😂😂

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 8 ชั่วโมงที่ผ่านมา +7

    ඔබවහන්සේට පින් මෙ ගැන නිවැරදිව පෙන්වා දෙනවට

  • @AnDi-q1v
    @AnDi-q1v 16 ชั่วโมงที่ผ่านมา +12

    ඉතිහාසයේ පජාතම කාදිනල් තමයි මේ කාදිනල්

  • @Sum-h1f
    @Sum-h1f 15 ชั่วโมงที่ผ่านมา +9

    ඔබවහන්සේ කරනලද කෙටි පැහැදිලි කිරීම හරිම සාධාරණයි.

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 7 ชั่วโมงที่ผ่านมา +2

      ඉතාම පැහැදිලියි.සාධාරණයි.ඔබේ අදහසට මා එකග වෙනවා.සුවපත් වේවා!

  • @Alfa-j8f
    @Alfa-j8f 17 ชั่วโมงที่ผ่านมา +14

    කාදියාගෙ ගොට්ටො කොටි එක්ක ආතල් ගනිද්දී ,කොටි සිංහල අහිංසකයෝ,දරුවො,ගැබිණි මව්වරු කපල කොටල මරද්දිත් ඒ කොටි පාදිලියෝ ආතල් එකේ හිටියා,,ඒව කාදියට මතක නැද්ද ,,,තකපමා,,මේ පාස්කු මොලයක් තමා,,ඒකයි මේ මැරෙන්න හදන්නේ ,

  • @banulakashmira60
    @banulakashmira60 15 ชั่วโมงที่ผ่านมา +18

    කාදිනල් තුමා පාස්කු උඩ තියාගෙන රාජ්‍ය දේශපාලනයට අත දාන එක කරන්නේ
    බෞද්ධ භික්ෂුව පක්ෂ දේශපාලනයට ගියාට කිසිම දවසක ර‌ජ්‍ය දේශපාලනය අත් පෙවිමක් කරලා නැ
    ස්වාමින්වහන්සේගේ පැහැදිලි කිරිම වටිනවා❤

  • @sanju8566
    @sanju8566 17 ชั่วโมงที่ผ่านมา +12

    කාදිනල් තුමා අරගෙන යන්නේ වෙනමම ගේම් එකක්. ඒක නම් දැන් පැහැදිලියී

  • @SrimathiDassanayake
    @SrimathiDassanayake 18 ชั่วโมงที่ผ่านมา +15

    හාමුදුරුවනේ හරියට හරි අපිට බලන් ඉන්නේ ඔක්කොම කතා කරන්න බය නැතුව

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 14 ชั่วโมงที่ผ่านมา +7

    ජයසිරි මා බෝධිය ලග වැදගෙන හිටිය සැදැහැවතුන් වත් ගාථනය කලේ.
    නමුත් උන දේ උනා ඒව අමතක කර අලුතින් ජීවිතේ පටන් ගත්තා බෞද්ධයන් .
    පාස්කු ,පාස්කු කිය කියා කාදිනල්ලා තාමත් වැළලෙන්න හදනවා.
    වෛරය වපුරවන්නේ

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 17 ชั่วโมงที่ผ่านมา +10

    ඇත්තටම කාදිනල්තුමා කලින් ඉදන්ම දැනගෙන ඉදල තියනවනෙ...එයගෙ වෙනම උවමනාක් තිබිල ට්බියෙන්නෙ.බලාගෙන යනකොට ඒ මිනිස්සුන්ට සාදරනයක් කරන්න ඕනකමක් තිබිලම නෑනේ

  • @disnakashamil6282
    @disnakashamil6282 17 ชั่วโมงที่ผ่านมา +18

    සහිත ඇත්ත අපේ හාමුදුරුවනේ කාදිනල් සියල්ල දන්නව 👍👍👍👍

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 18 ชั่วโมงที่ผ่านมา +39

    කාඩිනල් පිළිබඳව සිංහල බෞද්ධයන් විරෝධය පලකල යුතුයි

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 16 ชั่วโมงที่ผ่านมา

      සිංහල බෞද්ධ හුත්තලා හැමදාම විසිල් විතරයි.. බල්ටි නෑ 😂

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 16 ชั่วโมงที่ผ่านมา

      මේ පඩ හාමුදුරුවෝ මොකද අරන්තලා භික්ශු ගාතනය වෙනුවෙන් මැල්කම් රන්ජිත්ට දොස් නගන්නේ ?ඒ මනුශ්යයා එතුමාගේ ප්‍රාජාවෙ අනතුරකදි කටපියාන ඉන්න කියලද මේ දේශපාලන බත්බැලයා කියන්නේ ? මූ කවුද ?

    • @gamanmagaTV
      @gamanmagaTV 16 ชั่วโมงที่ผ่านมา +3

      ඔයා වගේ තව එකෙක් හිටියනම්. ඇති සිංහල බෞද්ධ සනුහරේම හැඳිගෑවිලා යන්න.

    • @prashanthakumara478
      @prashanthakumara478 5 ชั่วโมงที่ผ่านมา

      @AjanthaWeerakkodi uba wage moda hark inna nisa thama.mehem une

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 58 นาทีที่ผ่านมา

      ඔව් අන්තිමට අපිටම තමා කැගහන්න වෙන්නෙ මොකද කතොලික උන්ට කොන්ද පන නැ කාදිනල්ගෙ හොර වැඩ කියන්න

  • @TharinduNiroshan-r6c
    @TharinduNiroshan-r6c 6 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්ත හාමුදුරුවනේ කියන්නේ ආගම් බෙදාහදාගෙන තනතුරු උසස් කරගන්න මේ කරන සෙල්ලමෙන් හැමදාම දුප්පත් අහින්සක මනුස්සයා තැලෙන්නේ එයාලට සාදරනයක් කරන්නේ නැතුව ලොකු පුටු තියාගන්න දගලනවා

  • @Amarasinghage.25
    @Amarasinghage.25 14 ชั่วโมงที่ผ่านมา +11

    ඇත්ත අපේ හාමුදුරැවනෙ👍👍👍

  • @HerathMadagedera
    @HerathMadagedera 5 ชั่วโมงที่ผ่านมา +5

    කාදිනල් හිමිට නීතිපති කම දෙන්න නැත්තන් මෙයා කියන විදිහට වාර්තාව හදලා එයා කියන අය හිරේ දාන්න

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 19 ชั่วโมงที่ผ่านมา +12

    Excellent..Swaminwahanse. So greatful to you for speaking to protct the rights of the Buddhist.🙏🙏🙏

  • @DayaGarusinghe
    @DayaGarusinghe 15 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ wahansata නිදුක් නිරෝගී සුව දීර්ඝ ayu labawa

  • @pathmini2086
    @pathmini2086 16 ชั่วโมงที่ผ่านมา +8

    සහතික ඇත්ත හාමුදුරුවනේ

  • @HerathMadagedera
    @HerathMadagedera 5 ชั่วโมงที่ผ่านมา +3

    කාදිනල් හිමි කරන්නේ තනිකර වෙරී දේශපාලනයක් කරන්නෙ

  • @Magretari58
    @Magretari58 9 ชั่วโมงที่ผ่านมา +6

    තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට.

  • @maashamaasha8395
    @maashamaasha8395 17 ชั่วโมงที่ผ่านมา +9

    අන්තිමට පාස්තු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න කට අරින අය හිරේ යන්න වෙන් සීන් එකක් පේන්නේ.ලොකු හස්තයක් තියනවා වංගු ගහන්නේ ඒකයි.

  • @DilihiEkanayake
    @DilihiEkanayake 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ කියන. දෙ සම්පූර්ණ ඇත්ත🎉🎉🎉

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 17 ชั่วโมงที่ผ่านมา +10

    කාදිනල් හිමි හැසිරෙන විදියට පේන්නෙ කදිනල් හිමි මෙිකට සමිිබන්දයි වගේ..😂😂😂😂

    • @KamalYPerera
      @KamalYPerera 8 ชั่วโมงที่ผ่านมา

      මට නම් පේන්නේ පාස්කු ප්‍රහාරය ගැන කතාව නවත්වන්න කියන මේ චීවරධාරියා ඒකට සම්බන්ධයි වගේ.

    • @atfghf
      @atfghf 6 ชั่วโมงที่ผ่านมา +4

      @@KamalYPerera ඇයි කාදිනල් එදා පල්ලි නොගියෙ😂😂

    • @ffgamingchannelbro7812
      @ffgamingchannelbro7812 5 ชั่วโมงที่ผ่านมา

      ​@@KamalYPerera පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් තමන් ගේ අදහසක් සමාජ ගත කරනවා කියන්නේ, ඒ කියන කෙනත් පාස්කු ප්‍රහාරයට සම්බන්ද කියලද? ගොනෙක් නොවී පැත්තකට වෙලා හිටපන් බන්.... 😊, පාස්කු ඒ සිදුවීම වෙනකොට කාදිනල් ඒ වෙන තැන හිටියේ නැහැ .ඒකයි තියෙන ලොකුම සැකේ

  • @dodampegamage9855
    @dodampegamage9855 9 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ වහන්සේ නිවැරව පවසා ඇත.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ !

  • @jagathnishantha7233
    @jagathnishantha7233 3 ชั่วโมงที่ผ่านมา +1

    කාදිනල් දේශපාලන වාසි ගන්න එයාගේ අනුදැනුම ඇතුව කරපු වැඩක්. එයාගේ හැසිරීම සැක සහිතයි

  • @dsenarath2661
    @dsenarath2661 18 ชั่วโมงที่ผ่านมา +8

    🙏 හරියට හරි. 🙏

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 5 ชั่วโมงที่ผ่านมา +4

    මේ කතාව නම් ඇත්ත ❤

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 17 ชั่วโมงที่ผ่านมา +5

    ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @dulminitennakoon4816
    @dulminitennakoon4816 15 ชั่วโมงที่ผ่านมา +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අගරදගුරුතුමා දේශපාලනයට ඔලුව නමන කෙනෙක් පාස්කු ප්‍රහාරය ට සාධාරණ යක් කරන්නේ නෑ

  • @sriyaniperera6811
    @sriyaniperera6811 8 ชั่วโมงที่ผ่านมา +4

    අපගේ ස්වාමින්වහන්සෙට තෙරැවන් සරනයි!!!

  • @LalaniSandamali-m8i
    @LalaniSandamali-m8i 17 ชั่วโมงที่ผ่านมา +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏

  • @infotech3757
    @infotech3757 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි කියලා පටන් අරගෙන ආගම් වාදය අවුස්සන්න එක තමයි වැඩේ. මේ කතාව කරලියට ගෙනාවේ ගම්මන්පිල කියලා අමතක වුනේ තමන්ගේ දේශපාලන නයාය පත්‍රය නිසා නේද? කාලකන්නින්ට කඩේ යන්න ගිහින් ඇත්ත හෙළිවුණ දවසට මධ්‍යස්ථ මිනිසුන් තමන්ව පිළිකුල් කරන බවත්, තමන්ට ලැබෙන දානේ ටිකවත් නොලැබෙන බවත්, අනිවාර්යෙන්ම පීචිචං වන බවත් අවබෝධ කර ගන්න. වෛරය වපුරවන්නැතුව මෛත්‍රී භාවනාව වඩන්න වත් පුරුදු වෙන්න...😢😢😢

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 14 ชั่วโมงที่ผ่านมา +5

    එහෙමය් අපේ හාමුදුරුවණේ තෙරුවන් සරණයි ❤❤❤

  • @henryjayarathnafernando1897
    @henryjayarathnafernando1897 16 ชั่วโมงที่ผ่านมา +4

    ,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායුශ මේ වෙලාවෙ ජාතියට ශක්තියක් වෙන්න

  • @tharangasampath4567
    @tharangasampath4567 19 ชั่วโมงที่ผ่านมา +14

    තෙරුවන් සරනයි

  • @IsuruDeshapriya-wl1fx
    @IsuruDeshapriya-wl1fx 16 ชั่วโมงที่ผ่านมา +3

    🙏❤️ බුදුසරණයි අපෙ ස්වාමින් වහන්ස.

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 4 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ නිවැරැදියි. පැහැදිලි කිරිම හරිම වටිනවා. ඔබ වහන්සේට තෙරුවණ් සරණයි

  • @subathero7051
    @subathero7051 19 ชั่วโมงที่ผ่านมา +20

    මේ බුදු දහම පවතී න රටක්

    • @Penny-b9x
      @Penny-b9x 18 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 56 นาทีที่ผ่านมา

      බුදු දහම රැකගන්න ඕනෙ පවතින්නනම් ඉබේ රැකෙන්නෙ නැ බුදු දහම තිබ්බ ඇෆ්ගනිස්තානෙ මාලදිවයිනෙ බංග්ලදෙශයේ පකිස්තානෙ දැන් බුදු දහමක් නැ අවුරුදු දේදාස් පන්සිය ගානක් තිබ්බෙ බුදුදහම මෙශ්‍රී ලංකාවෙ තියෙනවා එහෙම තියෙන්නෙ රෑකගත්ත නිසා

  • @lakshmanedirisinghe6365
    @lakshmanedirisinghe6365 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වහන්සෙ ට තෙරුවන් සරනයි

  • @nimalrathnayaka5609
    @nimalrathnayaka5609 17 ชั่วโมงที่ผ่านมา +8

    කොටින්ට පුක දීපු පාදලත් හිට්යා

  • @KumariEllawala
    @KumariEllawala 6 ชั่วโมงที่ผ่านมา +2

    හාමුදුරුවනේ මේ කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රේම කිරීම පිළිබඳ...
    ඔබ වහන්සේට තිසරණ සරණයි...!

  • @harshanamaduranga217
    @harshanamaduranga217 4 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 ชั่วโมงที่ผ่านมา

    ස ත් යයි.. අපේ. හාමුදුරුවනේ. 🙏සිංහල. බවුද්ද. අපට. ඔබවහන්සේ ගේ. අනුසාසනා. ස ක්‌ තියක්. බුදුසරණයි. 🙏🙏🙏