Sir ada me karapu meeting eka maarama watinawa sirta godak pin sir ada mehema special meeting ekak karata kalin ahala nathi godak dewal ada igana gaththa eka isarahata wada karanna loku hayiyak sir ❤🙏🙏 Me shy eke nam dinala witharak iwara karanawa sir ❤
Sir mn 2024 Art karannh,eth me kathawa mata marama haiyak una...❤ Mata mn gena hithala weda karanna loku motivation ekak awa ❤ Thank you sir,godaak pin 🙏
තාත්තා අඩන්නෙ results ආව දවසට විතරයි 🙂
මට ඒ වචන හරියට දැනුනා සර් 🙂💕
ගොඩක් පින් සර්
මම පුතෙක් ගේ අම්මා කෙනෙක්.ආසාවෙන් මාත් අහගෙන ඉන්නේ.අපේ පුතාත් සර් හින්දම top list අපුකෙනෙක්.මේ විදියට නිතරම පුතා ලාව දිරිමත් කරන්න.තෙරුවන් සරණයි සර් ට.
ඕනම වෙලාවෙදී♥️
ගුරුවරයෙකුට එහා ගිය සහෝදරයෙක් , දෙවියෙක්✨
ඇත්තටම ගොඩක් වටිනවා සර් මේක 🥺 මම 2nd shy .1st shy එක හරියට කරගන්න බැරි උනා අම්මා අසනීප වෙලා හොස්පිටල් අවුරුද්දක්ම ඉන්න උන නිසා..අම්මා හොඳ වෙලා ඔක්කොම settle උනු නිසා 2nd shy එක කරන්න ගත්තා...අම්මා ගිය මාසේ නොහිතපු විදියට නැති උනා 😓 2nd shy එකත් අතාරින්නම් කියලා හිතන් හිටියේ..😓💔 notification එක දැකලා සර්ගේ meeting එක බලන්න ආවේ 😓 කොහොම හරි මේ පාර කරගන්නවා කියලා හිතන් ඉන්නේ 😓♥
අම්මා දැන් හොද තැනක ඉදන් ඔයා දිහා බලන් ඇති❤ හොදට විබාගේ කරගෙන හොද තැනකට යන්න..ඒක තමයි ඔයාගේ අම්මටත් ඕනේ 🤍
@@Happy_BlossomBelle හ්ම්ම් ඒයි 🥰♥
මේ msg ek dakkma mge agath hiri vatuna🥺hbi kisim velvk oyge yn gmn navththna ep ....amma venuven ammge hine haba krnn nangi❤ek thmi oyt amma venuven krnn puluvn lokuma dee venne😊🥰krna hamdema sarrthaka venn kiyl prarthana krnva 😌🙏
Manndapa kiyla ayya kenk hity eyge ammata pilikavak hadil thibil exam ekt kalin dvse nathi vel thiyenne ett eya koma hri exam liyl Engineer faculty ekt giy...dn A/l uganna teacher kenkuth ❤️eee nis oytath bari na oyge hineta ynna🥺❤️
You can do this dear.Amma wenuwen Meka kohomahari karanna.God bless you ❤
තාත්තා අඩන්නෙ result ආපු දවසට විතරයි -AP❤️
අදක්ෂ ළමයෙක් බිහිවෙන්නෙ දක්ෂ ගුරුවරයකු හමුවෙනතුරු පමණි.🤍🥰
ඕනෑම ගුරුවරයකුට පුලුවන් විෂය උගන්වන්න.💕✨
නමුත් ;
ආදරණීය ගුරුවරයකුට විතරයි පුලුවන් ජීවිතය උගන්වලා හදවතට කතා කරන්න.💗😍
@AnuradhaPerera sir you are a hero ❤️💫
🔥
ඕනම වේලාවේ පිහිටට එන දෙවි කෙනෙක් වගේ අපේ අනුරාධ සර් කියන්නේ😊❤
හරිම බෙහෙත් හරිම වෙලාවට දෙන sirth එක විදියක doctor කෙනෙක් 👌♥️
ගොඩක් පින් සර්... මම second shy කරන්නෙ... මේ පාර මේක දිනලම ඉවරයක් කරනවා.... 🙂
" තාත්තා අඩන්නෙ results ආපු දවසට විතරයි❤"
ඒක හිතට මාරම විදිහට වැදුනා ❤
අවුරුදු වලට දවස් 3ක් නිකන් හිටිය මොකුත්ම කරේ නෑ වැඩක් ඒ නිසා ආය පොතක් ගත්තත් හුරු නෑ වගේ 😢 ඒ වෙලේ සර් ගත්ත මේ meeting එක නිසා මාව ගොඩක් වෙනස් උනා දවසෙන් track එකට වැටුණා වගේ ❤
අමාරුම වෙලාවෙ අපිට වැටෙන්න නොදී අල්ලන් ඉන්නවට පින් සර් ❤
දෙයි හාමුදුරුවනේ සර්....❤ මේ මීටින් එක කියාගන්න බැරි තරම් වටිනවා ❤️
Meeting එක end කරද්දි ලෝබ හිතුණ sir.. අපිට sir හැමදාම කීවෙ ඒ වෙලාවට වටිනම දේ sir..
"අහසින් වැඩිය දෝ දෙව් පුත් අනුරාධ"
කියන්න තියෙන්නෙ මෙච්චරයි sir.. කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..! බුදු සරණයි sir.. හැමදාම ජයෙන් ජයම වෙන්න ඕන...❤❤
මුලින් සුපිරියටම වැඩ කරා සති 2ක් අවුරුදු කෑවා සර් එපා කියද්දි දැන් තමා තේරුනේ අමාරුවෙන් හදාගත්ත දේ දැන් කඩාගෙන වැටිලා ඉන්නකොට මගේ 3rd shy eka ma අවුල් වෙලා වැටිලා ඉන්නකොට සර් අද කියපු දේවල් හොදටම වැදෙන්නම කිවුවා thank you sir.සතියක් ඇතුලත මන් කලින් කෙනාම වෙලා ඊටත් වඩා හොදට වැඩ කරලා මේක දිනලම තමා ඉවර කරන්නේ.Thank you sir ❤️🔥
මමත් බන්
කෙටියෙන්ම කිව්වොත් සර්,
මේක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වේවි..♥️
ගොඩක් පින් අපේ සර්ට..,
අපිට දිනන්න පාර පෙන්නුවට..♥️
Art කරන කෙනෙක් වෙලත් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා..අද ඉඳලා මගේම සැකැස්මකට හැමදේම මං මගේ විදියට ඉස්සරහට අරගෙන යාවි..ඇස් දෙකෙන් කඳුළු ආපු තැන් තිබ්බා සර්ගේ වචන වලට..මට ලින්ක් එක එව්වෙ මගේ අක්කා කෙනෙක්...ඒ අක්කටත් ස්තූති කරන්න ඕනි..එයා නිසයි අද මට මේ දේවල් දැනගන්න පුළුවන් උනේ..ගොඩක් ස්තූති සර්..සර්ගේ දැනුමෙන් පෝෂණය වෙන සර්ගේ ගෝලයෙක් වෙන එක ගැන ගොඩක් සතුටුයි..ආඩම්බරයි..දිනලා විතරක් මේ ගේම ඉවර කරමු අපි ඔක්කොම..❤️
දෙමව්පියන් වෙනුවෙන් මේ ගේම ගහනවා අනිවාර්යෙන්ම සර් ❤️ සර්ට ගොඩක් පින් සර් පට්ට මොරල් එකක් ආව ❤️❤️
මම Agri කරන්නෙ, සර්ගේ Meeting එකට අහම්බෙන් සම්බන්ද උනේ, ගොඩක්ම වැදගත් උනා,
අම්මා තාත්තා වෙනුවෙන් එයාලා සතුටු කරන්න කියපු කතාව ගොඩක්ම හිතට වැදුනා,
බොහොම ස්තූතියි, පිං සර්ට... 🙏❤️
දිනලම විතරක් ඉවර කරන්න❤.
මගේ ජීවිතේ මං හිටපු හොඳම meeting එක මේක කියන්න පුලුවන්..ඒක හැමදාටම එහෙමයි..මේ shy එක ලොකූ ගැම්මකින් පටන් ගත්තට ටික ටික track out වුනා..අද meeting එකට එන්න විනාඩියකට කලිනුත් ඔලුවෙ සෑහෙන්න ප්‍රශ්න..දවස් 200 යි කියලා දකිද්දි මාර බය හිතුනා කොහොමද මේ ටික කරගන්නෙ කියලා..දැන් ඔලුව හරි සැහැල්ලුයි..ගිය අවුරුද්දෙ 1st shy එකේ november වෙද්දි මං දන්නවා shy එකට වෙන දේ..ඒ වුනත් 2 nd shy එකක් හිතේ අහලකවත් තිබ්බෙ නෑ...කිසිම අරමුණක් තිබ්බෙත් නෑ...සර්ගෙ clz එන්න ගත්තට පස්සෙ තමා කොහොමද මෙහෙම චාටර් වෙලා මේක ඉවර කරන්නෙ,ඒක ජීවිත කාලෙටම ලොකු පසුතැවීමක් වෙයි නේද කියලා තේරුනේ...මට medicine යන එකටත් වඩා ලොකුම හීනෙ top list ඇවිත් සර්ගෙන් තෑග්ගක් ගන්න එක 🔥🔥ලොකුම target එක ඒක..මොන ප්‍රශ්න ආවත් අද ඉඳන් ඒකට මහන්සි වෙනවා...ගොඩක් ගොඩක් පින් සර්...මං අලුත් විදියට හීන දකින්න පුරුදු වුනේ සර් නිසා කිව්වොත් හරියටම හරි ❤️❤️....අද meeting එක ගොඩක් අයට ජීවිතේ හොඳම turning point එක වෙන්න ඇති කියලා හිතනවා 🔥🔥
Oya sashanka sirge neda bio class yanne
@@theart3770 ඕ
@@theart3770 ඕ
@@theart3770 ඕ
@@theart3770 Oo
ඔන්න සර් මම අද කිව්ව
මෙ පාර 24 AL ලියල හොදම MCQ ගානක් අරන් මෙකට comment එකක් දානව❤❤❤
මට වැදගත්ම උන meeting එක🥺♥️
කොහොමහරි මේ පාර විභාගෙ හොදට කරල සර්ට result කියන්න එනව....සර්ට ගොඩක් පින්... සර් කියපු හැම වචනයක්ම අපිට මේ වෙලාවෙ මාරම වටිනව....Thank you sir❤❤❤❤
අයාලෙ යන හිත්වලට නියම focussing ekk දුන්නට සර්ට පින් 🎉 සර්ගෙ හැමවැඩක්ම හරියන්න ඔන තත්පරෙන් තත්පරෙට😊❤
"දිනලම විතරක් ඉවර කරන්න" සර් මේ කරන දේවල් ගැන කියන්න වචන නෑ සර්.සර්ට ගොඩක් පිං බුදු සරණයි. ආදරේයි සර්.❤️💙🙏
Thank you sir❤ මේ වෙලාවෙ meeting එක මාරම හයියක් උනා...❤
ජීවිතේ කියන්නෙ අපිට සිද්ධවෙන දේවල් ගැන එකතුවක් නෙමෙයි . අපි කරන දේවල්වල එකතුවක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අමරණීය මනුස්සයෙක් ❤
Man meka aniwaren karala stage naginw 😢❤ godak pin sir
දෙවියන්ට අපි ලගට එන්න බැරි නිසා ඒ වෙනුවෙන් ම මවපු දෙවි කෙනෙක් වගේ අපේ සර් 🥺 ඕනිම වෙලාවේ ගත්ත meeting එකක්
Godak wetila hitiyee 😊
Monad krngnne kiyala hitha gann beruw hitiye eth meeting ekt apu wk godk watinw
Inne amma witharii eya wenuwen mek aniwaren karanw 😊❤ me wage onim welawk mehm api ekk imm ekt sirt godal pin sir ❤
වැදගත්ම වෙලාවක තමයි සර් අපිට special meeting එක ගත්තෙ Thank you so much sir❤️
කෙටියෙන් ම කිව්වොත් sir මේක මං ලබපු වටිනාම තෑග්ග.. ඕනෙම වෙලවේ හරිම විදිහට ලැබුනා.
ටිකක් පරක්කු වෙලා video එක බැලුවේ live බලන්න බැරි වුණා .. ඒත් මට මේක වටීන ම වටිනවා.. ගොඩක් ගොඩාක් පිං, ස්තුතියි ගොඩාක් sir🙏🏻❤️
සර්ගේ මේ වචන හිතට මාර හයියක් ❤😊සර් ට ගොඩක් පින් සර් 🙏❤
ඔබ වැනි ගුරුවරයෙක් ලක්දෙරණට වාසනාවක්
මෙවැනි දේශනාවලින් දරුවන්ගේ බුද්ධියට හා හදවතට කතා කිරීම මහත් පිනකි.
මවක් වන මම ද අසා සිටියෙමි
තෙරුවන් සරණයි
-
Thank you so much sir❤❤I'm an English medium student...there's so much to get from this meeting 🎉
Me meeting Eka wadagatma turning point eka⤴️
ඕනම වෙලාවේ හැමදාම අපි එක්ක ඉන්නවට ගොඩක් පින් සර්..♥️🥺 ආදරෙයි සර් හැමදාම ♥️♥️
❤Heart ekak danwa ara mta kiyanna wachana na e tharamma hithata
waduna🥺❤
My life changed after this meeting ❤
ගොඩක් ස්තූතියි සර් 😊❤ සර්ගේ සෑම gole ekkm sarthaka wenna kiyla prarthna karnwa thwath lami dsa dahs gnnkta nuwan padanna shakthiya labenna kiyal prarthna kranwa 🥺❤ thank you...sir.
17:40 brand
23:00 SWOT analysis
47:00 study techniques
01:00:50 study plan
01:24:00 external pressure
01:32:00 for life
Turning point ❤️ දිනලා විතරක් ඉවර කරමු 💖
ජිවිතේ අහන් හිටපු හොදම meeting එක මේක වේවි කියලා පටන් ගන්නකොට කිව්ව කතාව 1000% ක් ඇත්ත..🥺.මේ දවස් 200 තමා turning point එක..අද කිව්ව දේවල් අකුරක් නෑර හැමදේම ඔක්කොම වැදගත් දේවල්...අම්මයි තාත්තයිත් අහන් හිටියා අද meeting එක.සර් කෙනෙක් නෙමෙයි ලු දෙවියෙක්ලු ඇත්තටම...කදුලු එනවලු සර් අපිට කියන දේවල් ඇහෙනකොට 🥺💕...
දිනලා විතරක් ඉවර කරමු ❤️🔥
"ඔයාට බැරි නම් වෙන කාටවත් බෑ "
# දිනලා විතරක් ඉවර කරන්ඩ 🔥
Thank you sir ❤
Thank You Soo Much Sir.❤❤
රත්තරං ගුරුවරයෙක්...❤️
Sir ta pin onima welawe hamadama mehma udaw karanawata attama devi kenek wage .Ammath ahan htye sir mn kamabareta yanna haduwama yannath epa kiyala ammath ahagena idiya eh taram sirge wachana watinawa.
Thankyou sir apiwa atha arinne nathiwa mehma udaw karanwata❤❤❤❤❤❤
Dinalama withark iwara karanna ❤🎉AP😚❤️
Godak watinawa ada meeting eka . Thank you sir.🙏🙏🙏
දිනලම විතරක් ඉවරකරන්න❤️👊
ගොඩාක් පින් සර්
අපි එක්ක ඉන්නවට🙏❤️
නියමයි සර්.. ❤️🔥❤️
මාර හයියක් අවෙ මීටින් එක ඉවර වෙද්දි සර්..මෙක කොහොමහරි ගේම ගහලම ඉවරයක් කරනවා❤ ගොඩක් තැන්කියු සර් 🥰
Thank you sir...❤
Thankyou very much sir 🥺❤ me wenkn hitapu hodma meeting eka . Aniwaren wada krla rank ekk danwa 🥺 dinalama meka iwara krnwa 😍❤
ගොඩක් වටිනවා සර්❤ දැන්ම වැඩ පටන් ගත්තා❤
දිනල විතරක් ඉවර කරන්න ❤💪
ගොඩක් පින් සර්....❤
දිනලම විතරක් ඉවර කරන්න💪❤️
Sir ada me karapu meeting eka maarama watinawa sirta godak pin sir ada mehema special meeting ekak karata kalin ahala nathi godak dewal ada igana gaththa eka isarahata wada karanna loku hayiyak sir ❤🙏🙏
Me shy eke nam dinala witharak iwara karanawa sir ❤
godak pin sir apiwa motivate kalata...dan apiwa nawaththanna katawath baha...❤❤❤
දිනලම විතරක් ඉවර කරමු❤️
මේක sir දකියිද නැද්ද කියලා නම් දන් නැ ඒත් කාවවත් වට්ටන්න නෙවෙයි කියන්නෙ . සර් කියපු විදිහට swot එක හැදුවා ඒක මාරම negative මේ ජීවිතේ ගැන නම් මටම එපා වෙලා තියෙන්නේ try එකක් දෙමු ගේමක් ගහන්න thanks sir ❤
Thank you sir🙏❤onim welawe lebun video ekk.turning point ekk me meeting ek🎉දිනලම ඉවර කරන්න😍✊🎉
බොහොම ස්තූති සර්❤
No words to say . Thank you Anuradha sir ❤️
Sir mn 2024 Art karannh,eth me kathawa mata marama haiyak una...❤
Mata mn gena hithala weda karanna loku motivation ekak awa ❤
Thank you sir,godaak pin 🙏
Thank you sir ❤️🩹😊
ජීවිතේ කියාදෙන සර් ❤️
1:42:26
ගොඩාක් වටිනා කතාවක් සර් ,, දිනලම තමයි ඉවර කරන්නෙ තාත්තාගෙ සතුට බලන්න වගේම සර් වෙනුවෙන් ,, සර්නම් මට දෙවි කෙනෙක් වගේ අවශ්‍ය වෙලාවට මාව දෙනෙන දෙවි කෙනෙක් කිව්වොත් හරි , සර් වෙනුවෙන් දිනන්න ඕනි දවසක සර්ව හම්බෙන්නෙ දිනල විතරයි ❤❤
මේ සැරේ exam කරන්නේ නැහැ කියල හිතන් හිටියේ සර් දැන් හිතෙනවා ඒක මෝඩ වැඩක් කියල මේ ටික කාලයේ මගේ උපරිමය කරල ඉවරයක් කරනව. ගොඩක් ස්තුතියි සර් ❤❤❤😊🎉
Atishayenma wadakath Welawe meeting aka damma sir ❤
Thanks sir loku haiyak❤
Thank You sir 🥺💕
2025 a/l වෙලත් මමත් ඉවර වෙනකල්ම බැලුවා හරිම වටින කතාවක්👍
Gammk thami sir thanku ❤❤❤
Thank you so much sir ❤ budusaranai sir
0 ඉන්න ළමයෙක්ට සර්ගේ සම්බන්දවෙන ඕන clz මොනාද theory ද Revision ද paper ද. හරි හැටි phy6 සර් කෙනෙක් නෑ පොය් දෙන ගොඩක් සර්ලා කියාගත්තු උන් විතරයි ඉන්නේ. පුළුවන් නම් වැඩේ ගොඩ දාගන්න study pack ටිකක් හරි දෙන්න සර් live රිවිශ්න් එකට සෙට් වෙන ගමන් වැඩේ කරගන්න. අන්තිම මාසේ දෙකේ හැමෝම plan study pack දුන්නට වැඩක් නෑ නේ සර් ඒකය් ❤❤
Shy 3 karala hari vibage godadaganna kiyalama lamaita kiyanna,sir atharamaga nawathinna inna ayata dinanna puluwan kiyala denna,pls sir,kiyana de ahana nisa,
සර්... කියන්න වෙන වචන නෑ.ගොඩක් පින් සර්ට❤ හොඳ රිසල්ට් එකක් දාලා එනවා අනිවාර්යයෙන්ම සර් ව බලන්න මේ පාර ❤
මේවනේ Meeting 😍
1:36:43
Mn sirgn kisim deyk klin igengn nh..mokd mn agri science krn lmyk..eth mt aswk thibb sirge clz ekkt join wenn...mn ad sirge meeting ekt join un godk watinw sir..pdm krnn kmmlikmn hitiya welwk godk wedgth un sir meeting ek..sirt godk pin...🙏💕( දිනලම විතරක් ඉවර කරන්න...💪🔥)
Thank you sir🥺♥♥♥♥♥
Thank you so much sir❤🥺
Godak pin sir ❤
කෑගහලා motivation කරන ගුරුවරු අතරේ හිතට දැනෙන්න කතා කරන මම දැකපු සර්ලා දෙන්නගෙන් එක්කෙනෙක්....❤❤❤❤❤❤❤
Mn commerce karnne eth sirge video eken marma motivation ekk enwa ෂදුඅත (ශක්තීන්,දුර්වලතා ,අවස්ථා ,තර්ජන )
01:40:21 ❤
තැන්ක් යූ සර්.❤❤❤
Thank you sir ❤
වැටිලා ඉන්න ලමයිට මේ දෙන දේවල් වලට ගොඩක් පිං සර්..❤
😊 12:00
❤❤🎉
Sirta godak pin ❤❤
Thank you sir ❤❤
Dinalama iwara karanna❤❤
අවශ්‍ය ම වෙලාවෙ මේ දෙන ගැම්ම අපිට දෙන හයිය... කියන්න වචන නෑ ඒ ගැන. සර්ට ගොඩක් පින්. මගේ කතාවත් කියන්න results ආපු දවසක එන්නම් සර්ව හම්බ්වෙන්න. මේක තමයි ජීවිතේම වෙනස් කරන ඒ special meeting එක ❤️🔥
ජීවිතේ හිටපු හොදම meeting එක සර්. කියන්න වචන මදි....❤
සර් වගේ ගුරුවරයෙක් ලබන්න ගොලයෝ වෙච්ච අපි ගොඩාක් වාසනාවන්තයි සර් ❤❤😊
දිනලාම ඉවර කරමු....❤
වැටිල ඉන්න ඕනම වෙලාවක ඇවිත් අනුරාධ සර්ගෙ special meeting එකක් බලනවා ❤️🔥🙌