SL Geek Studio Tour 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 650

  • @nimeshdilshan8403
    @nimeshdilshan8403 6 ปีที่แล้ว +121

    ඔයාගේ හිත හරිම දහිර්රීය මත් අයියේ ඔයා කොහොම වීඩියෝ හදපු කෙනේක්ද දැන් ලොකු ස්ටුඩියෝ එක්ස්ක සෙවකයො දාගෙන වැඩ කරන කෙනෙක් බුදු සරණයි අයියේ

    • @වෙනස්ලෝකය-ඬ5ඵ
      @වෙනස්ලෝකය-ඬ5ඵ 6 ปีที่แล้ว +4

      බෝම ස්තුති යාළුවා කතාවට අපේ යුටියුබ් චැනල් එකක් subscribe කරන්න like කරන්න share කරන්න කමෙන්ට් කරන්න

  • @viduragayashan2795
    @viduragayashan2795 6 ปีที่แล้ว +337

    Sl geek ස්ටුඩියෝ එකට කැමති අය කවුද..

    • @වෙනස්ලෝකය-ඬ5ඵ
      @වෙනස්ලෝකය-ඬ5ඵ 6 ปีที่แล้ว +4

      අපි වීඩියෝ බලලා හොඳයි නම් අපේ youtube channel එක subscribe කරන්න like කරන්න comment කරන්න

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 4 ปีที่แล้ว +2

      ᐯᏆᗞᑌᖇᗩ ᏀᗩᎩᗩᔑᕼᗩᑎ
      Subs karala comment ekak danna.mamath subs karannam

    • @slstartech6385
      @slstartech6385 4 ปีที่แล้ว +2

      @@වෙනස්ලෝකය-ඬ5ඵ 415 magen mawath subscribe karala help ekak denna yaluwa

  • @sheronads7208
    @sheronads7208 4 ปีที่แล้ว +12

    ඔය සේරම youtube වලින් හම්බ කරපුවා නම් උඹ නම් සුපිරි වැඩ්ඩෙක් මචන්..all the best

  • @LioNKoLLA
    @LioNKoLLA 6 ปีที่แล้ว +380

    බොක්ක කුල් වෙනවා දැක්කම ගින්දර Bro!

    • @amilanuwan3100
      @amilanuwan3100 6 ปีที่แล้ว +14

      අඩියක් එහෙම ගහන්න පොට් එහෙකුත් හදා ගත්තනම් මරු

    • @chasabaja
      @chasabaja 6 ปีที่แล้ว +3

      H

    • @thusithasampath
      @thusithasampath 6 ปีที่แล้ว +2

      ලයන්

    • @chanugaming880
      @chanugaming880 6 ปีที่แล้ว +3

      එකනෙ ලයන්

    • @aquatichugz8124
      @aquatichugz8124 6 ปีที่แล้ว +3

      යං lion මං ගානේ ice cream එක්ක මාමයිට් අරන් දාෙන්නම් ....joke bro

  • @avishkaravindu7853
    @avishkaravindu7853 5 ปีที่แล้ว +41

    හැම කොල්ලෙක්ගෙම හීනයක් මේක..😍😍❤️

  • @chamodyawijeratne1178
    @chamodyawijeratne1178 6 ปีที่แล้ว +248

    ස්ටූඩියෝ එක මොන වගේද කියලා දකින්න පෙරුම් පුරපු අය ලයික් එකක් දාගෙන යමු. 👍

    • @වෙනස්ලෝකය-ඬ5ඵ
      @වෙනස්ලෝකය-ඬ5ඵ 6 ปีที่แล้ว +2

      අපේ youtube channel එක subscribe කරන්න like කරන්න share කරන්න අපේ වීඩියෝ බල comment කරන්න

    • @asnchannel3073
      @asnchannel3073 6 ปีที่แล้ว +1

      c n ❤️❤️🙏🙏

  • @tharinduabeyrathne7210
    @tharinduabeyrathne7210 5 ปีที่แล้ว +7

    හංගන්නේ නැතිව සේරම පෙන්නුවට ගොඩක් ස්තූතී😘😘😘

  • @WendySmith84
    @WendySmith84 6 ปีที่แล้ว +1

    Really happy for you malli, I’m watching your videos from 2016

  • @gihanmekanayaka1794
    @gihanmekanayaka1794 5 ปีที่แล้ว +3

    මන් උබව සබ් කලේ උබ ආපු අලුතමයි , ඉස්සර හිටිය විදියයි දැන් විදියයි බලද්දි සිරාම සතුටුයි බන් 😍 උබට ජය ❤

  • @ransika3636
    @ransika3636 6 ปีที่แล้ว +16

    අම්බෝ සුපිරී අයියෙ !!! කියන්න වචන නෑ ස්ටුඩියෝ එක ගැනනම් 😍❣️

  • @DilrukLasantha
    @DilrukLasantha 6 ปีที่แล้ว +14

    Wow! මට ඇත්තෙන්ම මේවගෙ දෙයක් දැක්කෙ 1st Time. Studio එක දෑසින්ම දැක ගන්න ඇත්නම් කියලා හිතුනා .. මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා SL Geek ආසියාවේ ම හොදම දැනුම සපයන එකම තෝතැන්න වෙන්න කියලා. අයියට පුලුවන් නම් මට Studio එක නරඹන්න එන්න අවස්ථාවක් දෙන්න. මේ වගෙ අත්දැකීම් පවා මට ගොඩක් වැදගත්.

  • @nicebro4748
    @nicebro4748 6 ปีที่แล้ว +7

    මුලින් ඔය හිටපු විදියයි . දැන් ඉන්න තත්වය එක්ක බැලුවම හරිම සතුටුයි බ්‍රො. හැඩත වෙලා කොල්ලා... ඉදිරියට ම යමු ජයෙන. ජය

  • @kal869
    @kal869 6 ปีที่แล้ว

    supiri sahodaraya . issarahatama yanna prarthana karanawa .Thamungema uthsahayen karapu dewal nisa godak sathutui dakkama.good luck bro

  • @AmuthuProductions
    @AmuthuProductions 6 ปีที่แล้ว

    Sha marune. Man elluwa witharai menna dala ela ela. Alut studio eka dakinna patta asawen hitiye

  • @chamodyawijeratne1178
    @chamodyawijeratne1178 6 ปีที่แล้ว +41

    දැන් ටිකට කලින් ස්ටූඩියෝ එකේ අනිත් වීඩියෝ එක බැලුවේ. ඒකේ අන්තිමට කියනවා මමත් වීඩියෝ එකක් ගේන්න ඉන්නේ කියලා.ඒක බලලා ඉවර උන ගමන් නොටිෆිකේෂන් එකක් ආවා මේ වීඩියෝ එකේ. 😍

    • @වෙනස්ලෝකය-ඬ5ඵ
      @වෙනස්ලෝකය-ඬ5ඵ 6 ปีที่แล้ว

      අපේ වීඩියෝ බල හොදයි නං අපේ youtube channel එක subscribe කරන්න like කරන්න share කරන්න කමෙන්ට් කරන්න

  • @isurusandaruwan1529
    @isurusandaruwan1529 4 ปีที่แล้ว +1

    සුපිරි තැනක් සම්පූර්ණයි හැමදෙයක් ම තියෙනවා.......එල එල.......

  • @SLSharp
    @SLSharp 3 ปีที่แล้ว +1

    ගැම්මක් ගැම්මක් අයියේ සුපිරි

  • @mindhunter1687
    @mindhunter1687 4 ปีที่แล้ว +1

    ආධුනිකයන්ට සිහින හදන තෝතැන්නක් තවත් බොහෝ දෙනෙකුට මේ තත්වයට එන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ඔබට විශේෂයෙන් ලෝභ නැතුව මෙතන පෙන්නුවාට ස්තුතියි................

  • @pramujay597
    @pramujay597 6 ปีที่แล้ว +5

    Congratulations මචං මේ වගේ studio එකක් දා ගත්ත එක ගැන සතුටුයි👊

  • @Itzim_8
    @Itzim_8 4 ปีที่แล้ว +1

    500K subscribers congrats

  • @ireshanilu2795
    @ireshanilu2795 6 ปีที่แล้ว +1

    Aiya many happy return of the day.happy birthday.🍰🍰🌹🌹

  • @NirunPro
    @NirunPro 4 ปีที่แล้ว

    I have a small problem if you are watching a movie at morning using projector i tink the color will fade cause there is no cover to the windows in the video is there a cover??...

  • @hiransandakelum
    @hiransandakelum 6 ปีที่แล้ว +11

    හරිම සතුටුයි බදර් සුභ පතනවා හදවතින්ම.මරම සතුටක් තියෙන්නේ එලම😎❤️😍✌️

    • @වෙනස්ලෝකය-ඬ5ඵ
      @වෙනස්ලෝකය-ඬ5ඵ 6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි යාළුවා කතාවට අපේ youtube channel එක subscribe කරන like කරන්න share කරන්න කමෙන්ට් කරන්න

  • @malindumaduranga48
    @malindumaduranga48 6 ปีที่แล้ว

    Supiri aeya oyata thawa thawath video hadanna shakthiya dairiya labewa ! budusaranai !

  • @manmen1467
    @manmen1467 6 ปีที่แล้ว +2

    ඉස්සරහටම පලයං මචන් ජය වේවා 👍

  • @nuwanmataraarachchi1548
    @nuwanmataraarachchi1548 5 ปีที่แล้ว +1

    Great journey ! Congratulations

  • @ljay284
    @ljay284 6 ปีที่แล้ว +56

    මම මුල ඉදන්ම ඔයත් එක්ක හිටියා ❤

    • @HSITSolutions
      @HSITSolutions 6 ปีที่แล้ว +1

      ganin katata

    • @rukshanperera7377
      @rukshanperera7377 6 ปีที่แล้ว +1

      Mamath bn, subs la 1k kalle idan mama inneth

    • @ljay284
      @ljay284 6 ปีที่แล้ว +1

      @@HSITSolutions ඇයි බං ඔහොම උබලා .තමන්ගේ පාඩුවෙ හිටහන්කෝ බං.😂.මෝඩකම.😂😂

  • @khvlogs27
    @khvlogs27 2 ปีที่แล้ว

    Great SL GEEK Studio aiya ❤👍

  • @chefthadi
    @chefthadi 4 ปีที่แล้ว

    All the best brother ❤

  • @sugathpremalal3551
    @sugathpremalal3551 4 ปีที่แล้ว

    good....oyata siyalu deviyange pihitai.....best of luck malli....

  • @Alienstoy
    @Alienstoy 5 ปีที่แล้ว

    Congratulations & all the best

  • @SLTheBro
    @SLTheBro 6 ปีที่แล้ว +58

    මොනිටර් සේටප් ගැන වේනම විඩියො එකක් ඔන මුල ඉදන් සේට් කරන විදිහ තව ස්මාර්ට් හොම් එකක් හාදාගන්න විදිහත් ඔන

  • @dineshchaminda2384
    @dineshchaminda2384 5 ปีที่แล้ว

    okkoma honday. oya vidio light petten inne binduwe. a petta gena houala balanna. jaya wewa obata.

  • @shashikalanayomimathsacade101
    @shashikalanayomimathsacade101 3 ปีที่แล้ว +1

    Wow , "උත්සහවන්තයා සියල්ල ජය ගනී " ඒ කතාව මේ හැමොටම ප්‍රායෝගිකව පෙන්නුවේ අයියා තමයි.

  • @slsun..1775
    @slsun..1775 4 ปีที่แล้ว +1

    Supiri aiye..

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 6 ปีที่แล้ว

    Super bro... I wish you all the best from the bottom of my life

  • @nalinsbandara9614
    @nalinsbandara9614 6 ปีที่แล้ว

    superb .. good luck

  • @පිස්සුලන්තය-ව2ර
    @පිස්සුලන්තය-ව2ර 6 ปีที่แล้ว

    Ammo aiya patta bn eka maru aa digatamakaragena palayn apen sapot ubata thiyanawa bokka

  • @wssameera4568
    @wssameera4568 4 ปีที่แล้ว

    Good luck brother

  • @savindu9290
    @savindu9290 3 ปีที่แล้ว +1

    මගෙත් පට්ටම හීනයක් අයියේ .. අයියා පට්ටම හිත හොද චරිතයක් ජය වේවා ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න ඕනේ ❤️ ආදරෙයි ❤️

  • @studiooska
    @studiooska 4 ปีที่แล้ว

    jaya wewa ❤️❤️

  • @kasunchathuranga1968
    @kasunchathuranga1968 5 ปีที่แล้ว

    හැමදේම පිලිවලයි සුභ අනාගතයක් ❤

  • @boiii000
    @boiii000 6 ปีที่แล้ว +26

    Bro ඔයාට අසාවක් නැද්ද ඔයාගේ දෙමව්පියෝ සහොදරයෝ එහෙම අපිට introduce කරන්න මොකද ඔයාට එගොල්ලන්ගෙ උදව්ත් හම්බුන නිසා නේ ඔයා දැන් මෙතත්වෙ ඉන්නේ හා නැද්ද ?..
    අපිට introduce කරනවා නේ❤️❤️👍

  • @kddilshan7699
    @kddilshan7699 6 ปีที่แล้ว

    ammo eka patta aa jaya wewa sri lankawe youtube walin goda giya patta porak

  • @TheKnowledgeChannelTKC
    @TheKnowledgeChannelTKC 6 ปีที่แล้ว

    Happy New Year SL Geek fans!! 😍

  • @chethanakaushalya
    @chethanakaushalya 2 ปีที่แล้ว

    පට්ට අයියෙ... පිස්සු හැදුනා ඒක දැක්කාම 🥳

  • @RamithD
    @RamithD 6 ปีที่แล้ว

    Job well done brother. 👍👊✌

  • @ArunaNamal
    @ArunaNamal 6 ปีที่แล้ว

    Nice bro good luck

  • @ljay284
    @ljay284 6 ปีที่แล้ว +10

    නියමයි බලාගෙන හිටියේ ❤

  • @supremeartworks9885
    @supremeartworks9885 6 ปีที่แล้ว

    Maru maru sl geek.hoda video tikak 2019 wala onee.

  • @isuruvishwajith8372
    @isuruvishwajith8372 6 ปีที่แล้ว +16

    සුපිරි studio එකක් අයියේ... 👍👍👌👌

    • @වෙනස්ලෝකය-ඬ5ඵ
      @වෙනස්ලෝකය-ඬ5ඵ 6 ปีที่แล้ว +1

      අපේ වීඩියෝ බලල හොදයිනම් අපේ youtube channel එක subscribe කරන්න like කරන්න share කරන්න කමෙන්ට් කරන්න

    • @isuruvishwajith8372
      @isuruvishwajith8372 6 ปีที่แล้ว

      @@වෙනස්ලෝකය-ඬ5ඵ 262 sub මම

  • @senuladinithsl6754
    @senuladinithsl6754 3 ปีที่แล้ว +1

    අයියේ ඔයා videos edit කරන්න use කරන ඇප් එක මොකක්ද

  • @udacademy3775
    @udacademy3775 4 ปีที่แล้ว +1

    Supiri aiye..................
    studio eka koheda thiyenne aiye.......ms danna..

  • @sayurulankathilaka1334
    @sayurulankathilaka1334 6 ปีที่แล้ว

    Niyamay ayya😘😍😍😍😍

  • @pubudulasantha8968
    @pubudulasantha8968 6 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ... Congratulations...

  • @rumashrumash9143
    @rumashrumash9143 3 ปีที่แล้ว +1

    Samsung galaxy m31 gana review ekak one
    Aiye

  • @mandakiniphotography6268
    @mandakiniphotography6268 4 ปีที่แล้ว

    Super...congratulations...

  • @RavinduRashan
    @RavinduRashan 6 ปีที่แล้ว

    Elama Kiri. Niyamai SL GEEK aiyee

  • @ItsKen_t2
    @ItsKen_t2 6 ปีที่แล้ว +1

    Niyamai aiye...supiri studio eka.

  • @hirunadilshan7887
    @hirunadilshan7887 6 ปีที่แล้ว

    ammooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooow ayyah...

  • @codemasterlk
    @codemasterlk 6 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ. ලොකු ගමන්ක් ඔයා ඇවිත් තියෙනව. Keep it up🙏

  • @chandanaruwan1014
    @chandanaruwan1014 6 ปีที่แล้ว

    Niyamai machan jayama wewa..

  • @akiladenuwan625
    @akiladenuwan625 6 ปีที่แล้ว

    Congratulations

  • @rasanjanadilshan8045
    @rasanjanadilshan8045 4 ปีที่แล้ว +1

    Supiri ayye

  • @cricketworldlk
    @cricketworldlk 4 ปีที่แล้ว

    Best of luck bro

  • @prasadfulsto4726
    @prasadfulsto4726 6 ปีที่แล้ว

    Super 👍 Good luck

  • @BasuCharu
    @BasuCharu 6 ปีที่แล้ว +1

    බොලේ studio එකක්ද ගෙදරක්ද 😆😆😆 මරු ඈ නියමයි best of the best 😍😍

  • @creativestudio6844
    @creativestudio6844 6 ปีที่แล้ว

    Ammo fatta malli gud luck....

  • @Mylove-q7d
    @Mylove-q7d 6 ปีที่แล้ว

    Fatta..සුපිරි වීඩියෝ එක..🌷🌷

  • @mekapatta6103
    @mekapatta6103 5 ปีที่แล้ว

    සුපිරි තවතඉදිරියට යන්න සුබ පතනව ♥️♥️♥️

  • @pushpawijesooriya2564
    @pushpawijesooriya2564 4 ปีที่แล้ว

    super and all the best

  • @Unknown-sj8zz
    @Unknown-sj8zz 3 ปีที่แล้ว

    බුදු අම්මෝ අයියෙ..chanux වත් ඔහොම කරල නැතුව ඇති 😂❤මරු ආ...මාර සතුටුයි...ආසයි ඔයා එහෙම කියනකොට...ගොඩක් ආසාවෙන් බැලුවා...

  • @udarapasindu6921
    @udarapasindu6921 6 ปีที่แล้ว

    Bell 4g... anna ekai...😁 ela bro..

  • @isuruthiwanka955
    @isuruthiwanka955 4 ปีที่แล้ว

    Wow patta bn..congratz bn

  • @kasunjayasinghe6765
    @kasunjayasinghe6765 6 ปีที่แล้ว

    සුපිරි බ්‍රො...ජයම වේවා..!

  • @lakshansytube3630
    @lakshansytube3630 6 ปีที่แล้ว

    Nice & congratulations bro

  • @imadumihinada579
    @imadumihinada579 6 ปีที่แล้ว

    ela ela aiye pattama video ekak...kohomath aiyata month ekakata current bill eka Rs.50 000 wath aduma yanawa athi mata nm hithena vidiyata....super... Good luck for your future bro..............

  • @a2zeeentertainment361
    @a2zeeentertainment361 6 ปีที่แล้ว

    Patta pasidu malli, Jaya wewa😍😍

  • @dilshansri2343
    @dilshansri2343 6 ปีที่แล้ว

    Good luck bro

  • @tharushaliyanage1459
    @tharushaliyanage1459 5 ปีที่แล้ว +1

    Godak hondai. Mamath asai oya wage TH-cam studio ekak hadanna. Thank You.

  • @vihangaprabashvara5000
    @vihangaprabashvara5000 6 ปีที่แล้ว

    Niyamai pasindu aiyaa

  • @traditionalvillage8134
    @traditionalvillage8134 4 ปีที่แล้ว

    Sl geek ට අවංකවම කැමති කවුද?

  • @rishani.anushika40
    @rishani.anushika40 6 ปีที่แล้ว

    Lassanai aiye oyage hema video ekak man balanawa hoda anagathaya oyata b.s

  • @SL_MD
    @SL_MD 6 ปีที่แล้ว

    adoo patta aaaa... thawa thawath diyunu wewa !

  • @nipunifernando7391
    @nipunifernando7391 6 ปีที่แล้ว

    Harima lassanai ...good luck

  • @paatapaatagananiscole
    @paatapaatagananiscole 4 ปีที่แล้ว

    ela machoooo

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Wow, සුපිරි මල්ලී... ජයෙව්වා ..

  • @nowtymihin2996
    @nowtymihin2996 6 ปีที่แล้ว +5

    🔥🔥🔥 Sl Geek 🔥🔥🔥

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 4 ปีที่แล้ว

    Ammoo ඒක... මෙහෙම mortivation දෙන්නවද bro.. එක නම් සුපිරි තවත් ඉස්සරහට යන්න ජය පතනවා... 😘😘😘

  • @nishanrubera5968
    @nishanrubera5968 4 ปีที่แล้ว

    Great !! God luck

  • @PrebComputers
    @PrebComputers 6 ปีที่แล้ว

    Nice & Clean

  • @TDesh777
    @TDesh777 6 ปีที่แล้ว

    පට්ට පට පට 😍
    සුබ අලුත් අවුරුද්දක් වේවා පසිඳුවො

  • @malindujanith7440
    @malindujanith7440 6 ปีที่แล้ว

    happy new year ayya, oyage studio aka pattai. aka marama hithata alluwa, oyata puluwanda apitath oyage studio balanna chance akak denna.plz

  • @shanhs4474
    @shanhs4474 6 ปีที่แล้ว

    Shaaaa niyamai jaya wewa

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 6 ปีที่แล้ว

    Niyamai aiye supiri...

  • @King-hk7er
    @King-hk7er 6 ปีที่แล้ว

    eka fatta aiyee bokka Coll wenwaa.....

  • @heshandevinda6893
    @heshandevinda6893 4 ปีที่แล้ว

    Woww niyamai aiya..

  • @Chalanislife
    @Chalanislife 3 ปีที่แล้ว

    Lassanai ❤️

  • @dineshmadhushanka7392
    @dineshmadhushanka7392 6 ปีที่แล้ว

    Godak hodai thawa eka deyak pennuwa nm hodai kiyala mn hithanawa oyage studio team eka eyalawath oyage video ekaka pennanna.... eken oyawa thawath promot wei kiyala mn hithanawa mage adahasata kemathi aya innawadaaaa???😎😎😎

  • @sandakabandara9925
    @sandakabandara9925 6 ปีที่แล้ว

    Aga nil wela giya. Superima supiri. Aniwa api oyath ekka.