දෑතේ කරගැට චිත්‍රයකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 159

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +40

    F: දෑතේ කරගැට සිඹ සනසන්නට
    ළා ගොයමේ දළු පවන් සලයි
    දහඩිය මුතු කැට මල් වරුසා වී
    කරල් බරින් පීදී වැගිරෙයි
    F: අඩ සඳ මෝරන මැදියම් අහසින්
    බිළිඳු හදට කිරි දියර ගලයි
    හෙට ඉදිවන නව ලෝකය දැක දැක
    පුංචි පුතා හීනෙන් හිනැහෙයි
    M: දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
    යළි ඉපදී ඇති ලක් දෙරණේ
    සත් රුවනින් නව නිදහන් මතුවී
    පුතුගෙ හිනාවෙනි ඔප වැටුනේ
    M: දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
    හෙට හිරු එළියට වඩින දිනේ
    ණය නැති බිය නැති නිවහල් යුගයක
    පුංචි පුතා රජ කරනු පෙනේ
    F: මා ගත වෙහෙසට ආදරයෙන් දිය
    උල්පත පාදන පුංචි පුතුන්
    ඒ ගත වෙහෙසම සතුටක් වේ මට
    ඔබ සිහිවන විට පුංචි පුතුන්
    M: දෙදහස් පන්සිය වසරක් තිස්සේ
    මාදුටු සිහිනය පුංචි පුතුන්
    ඔබ හට ලෝකය ඉදිකර දී මිස
    යා නොහැකිය මට පුංචි පුතුන්
    පද රචනය:- මහගමසේකර
    තනුව:- ඩබ්.ඩී. අමරදේව
    යුග ගායනය:- ඩබ්.ඩී. අමරදේව, විමලා අමරදේව

  • @inokaswarnamali232
    @inokaswarnamali232 4 ปีที่แล้ว +42

    ඔබ කරන සේවයට හදපිරි ප්‍රනාමය.

  • @anuhansanimahithya9854
    @anuhansanimahithya9854 2 ปีที่แล้ว +23

    මන් දැකපු එකම ගුරුවරිය හිතට දැනෙන්න මේ විදියට උගන්නන මටනම් a එකක් ෂුවර් ❤️ ගොඩාක් පින් මගේ ගුරුතුමියට ❤️❤️❤️

  • @freefirechannel7629
    @freefirechannel7629 3 ปีที่แล้ว +96

    ටිචර් පාඩම කියලා දෙන්නේ අපිට පෙර පාසලේ ටිචර් කෙනෙක් වගේ 😂ස්තුතියි මේ පාඩම කියලා දුන්නට❤️‍🔥

  • @SunilSun-by9qg
    @SunilSun-by9qg 28 วันที่ผ่านมา +1

    ගොඩක් හොදට පාඩම තේරුණා miss.අදනම් පාඩම හිතටම වැදුනා.

  • @BEAUTY_OF_MCU
    @BEAUTY_OF_MCU 3 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි මැඩම්.පොඩි චිත්‍රයකින් විශාල දැනුමක් ලබා ගත්තා.🙏🙏🙏

  • @teenone9788
    @teenone9788 3 ปีที่แล้ว +9

    Very good teacher ,you r best learning teacher old the best ♥️

  • @jananihennayake8326
    @jananihennayake8326 3 ปีที่แล้ว +8

    Thank you මැඩම් 🙏
    පාඩම ලස්සනට කියලා දුන්න මැඩම්❤
    අහගෙන ඉන්න ආසයි💆‍♀️
    මැඩම්ට සුබ පතනවා🥳
    බුදුසරණයි මැඩම්☸️
    පරිස්සමින් ඉන්න 😷

  • @champikakumari1061
    @champikakumari1061 4 ปีที่แล้ว +11

    Ane mis sinduwak kiyannkooo lassani mis sindu kiyanawa ❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗

  • @minuasgiriyajuniorschool8449
    @minuasgiriyajuniorschool8449 ปีที่แล้ว +2

    ගොඩක් හොදට පාඩම තේරුනා මැඩම් . ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සනට කියලා දෙනවට .🙏❤️

  • @vessa3289
    @vessa3289 4 ปีที่แล้ว +13

    Mis me padame kavi tika therum karala dennakoo🙂

  • @shanthimanel7831
    @shanthimanel7831 2 ปีที่แล้ว +2

    Thank you mis hodatama padama theruna ... aye padam karana onith na mis oluwatama giya aye amathaka weny na 😘😘😘 thank you sooooo much 😘😘😘😘 ... harima pahadili padama supiriiii aye kiyala wadak na ... 🙂🙂

  • @kovidakusal
    @kovidakusal 6 หลายเดือนก่อน

    මං දැකපු හොදම සිංහල ටීචර්😍👍

  • @priyankafernando6255
    @priyankafernando6255 4 ปีที่แล้ว +9

    thank you miss .ur doing a great job ,well done

  • @shakilawishwajith3451
    @shakilawishwajith3451 3 ปีที่แล้ว +5

    පාඩමනම් සුපිරි මිස්

  • @kaushikaherath2417
    @kaushikaherath2417 4 ปีที่แล้ว +9

    Thank you teacher 🙏🙏🙇‍♂️🙇‍♂️🙇‍♀️🙇‍♀️

  • @upadyachamodani8261
    @upadyachamodani8261 3 ปีที่แล้ว +4

    Ane godaaak thanks teacher.Godaaak lassanata,there na kiyla denawa.Marama lassanai.Adarei godaaak

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +4

      😊😊😊😊😊💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @yuwen2827
    @yuwen2827 3 ปีที่แล้ว +2

    Madam lassanata padama ugannanawa
    ❤️❤️❤️🤗

  • @umeshalakshani4123
    @umeshalakshani4123 ปีที่แล้ว +1

    E widihata hodata mathaka thiyenwa ..mista godak pin 🙏🙏

  • @tharushagimhan767
    @tharushagimhan767 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි...............................................................................................'''''''''''''''''''

  • @damayanthiwanigasingha4346
    @damayanthiwanigasingha4346 2 ปีที่แล้ว +1

    Supre ✌️👍

  • @manjulaariyarathne6145
    @manjulaariyarathne6145 4 ปีที่แล้ว +2

    Thanks madom.godak watinawa.
    Lesiyen mathakath hitinawa

  • @musicAMBALAMA
    @musicAMBALAMA 3 ปีที่แล้ว +6

    Miss පාඩමේ කවි ටික තෙරුම් කරන video ekak nadda ?

  • @gayaniperera4680
    @gayaniperera4680 4 ปีที่แล้ว +4

    Thank you Madam 😊🌹💜

  • @sugarhamarasinghe2864
    @sugarhamarasinghe2864 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳට තේරුම් ගන්න පුලුවන් ටීචර් ❤❤❤❤❤❤❤❤

  • @hanshinimadushani191
    @hanshinimadushani191 3 ปีที่แล้ว +1

    Niyamayi teacher ,teacher hodata padama kiyala denawa

  • @dulajrangakalayathanaya6225
    @dulajrangakalayathanaya6225 2 ปีที่แล้ว +1

    thawa thawath teacheta lamainta hodata ugannannata shakthiya,dairiya labeewa.......

  • @nishadigamlath2350
    @nishadigamlath2350 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි මැඩම් ....

  • @danceleaderstn3613
    @danceleaderstn3613 4 ปีที่แล้ว +2

    godak udawuna mis thank you...

  • @sandithisinara1490
    @sandithisinara1490 3 ปีที่แล้ว +4

    Teacher meken vicharayk krnnko .teacher hodt kiyl denw.thank you teacher

  • @lahirumadushan9516
    @lahirumadushan9516 4 ปีที่แล้ว +5

    Ane miss siduwak kiyannako miss lassanata sindu kiyanawa neda .plz kiyannako miss

  • @deneth5992
    @deneth5992 3 ปีที่แล้ว +4

    thank you madam😃

  • @dulajrangakalayathanaya6225
    @dulajrangakalayathanaya6225 2 ปีที่แล้ว +1

    kiyala wadak na teacher.....teacherta mal thiyala wadinna oni.....mata hambuna hodama,supirima teacher....Good Luck teacher

  • @GfhhhHhvjkk
    @GfhhhHhvjkk 3 หลายเดือนก่อน

    thank you teacher ආදරෙයි ❤❤❤❤❤❤

  • @sachirasandesh1737
    @sachirasandesh1737 4 ปีที่แล้ว +4

    Mis mepadame kawi vichara kiya dennako. Mis kkiyadenawa godak hodatta therenawa❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethulidamsara1658
    @nethulidamsara1658 4 ปีที่แล้ว +3

    niyamai teacher.chithra walin padama ugannapu nisa padame karunu hodata mathaka hitiya

  • @gimhankrishmitha9962
    @gimhankrishmitha9962 3 ปีที่แล้ว +2

    miss vassanaya padamatath me vidiyata hedinvima karannako

  • @bandularathnayake3061
    @bandularathnayake3061 4 ปีที่แล้ว +4

    Thank you miss❤❤💙💙💚💚💛💛💜💜

  • @dimalsharoshni7939
    @dimalsharoshni7939 4 ปีที่แล้ว +2

    Thaq very much mis,👍👍💓💓

  • @warthamana
    @warthamana 3 ปีที่แล้ว +2

    Thank you so much madam.

  • @chandrakumar3885
    @chandrakumar3885 4 ปีที่แล้ว +1

    Thankx madam 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @KWeerasinghe
    @KWeerasinghe 4 ปีที่แล้ว +4

    Thank u so much teacher ❤❤

  • @savidyaimashi9643
    @savidyaimashi9643 4 ปีที่แล้ว +2

    Adarei miss oyt😘😘😘

  • @chamikanimmi3593
    @chamikanimmi3593 3 ปีที่แล้ว +5

    නියමයි ටීච. ගොඩාක් සිතූතියි ❤😊

  • @LithumiUmesha
    @LithumiUmesha หลายเดือนก่อน

    ලස්සනට කියලා දුන්නා ටීච ♥️♥️♥️

  • @priyanthasisira5272
    @priyanthasisira5272 3 ปีที่แล้ว +2

    Mis oke kavi vala therum kiyadilla vicharayak liyana vidiya kiyadennkoo plz mis

  • @cknawarathnanawarathna7224
    @cknawarathnanawarathna7224 4 ปีที่แล้ว +4

    Thank you teacher 🙏

  • @samansajeewa5052
    @samansajeewa5052 4 ปีที่แล้ว +4

    Thanks teacher 👍👍👍👍

  • @sampathpk9465
    @sampathpk9465 4 ปีที่แล้ว +2

    Niyamai mis

  • @Feloniya
    @Feloniya 3 ปีที่แล้ว +3

    Thank you very much miss ❤

  • @tharu84
    @tharu84 3 ปีที่แล้ว +2

    Godak esthuthi🙏🙏 teacher.🙏

  • @shamokshaviharika4082
    @shamokshaviharika4082 4 ปีที่แล้ว +1

    Godak pin mis....mista hodata kathandara hadandara hadanna puluwn

  • @AddarageLinsin
    @AddarageLinsin ปีที่แล้ว

    ❤♥️🌹💖💝💗💕❤️🥰😘🙏🤩💕💗🥰😍🤩😘 thanks mis

  • @kdhlokaya8654
    @kdhlokaya8654 3 ปีที่แล้ว

    Hodata theruna mis budu sarani

  • @Nethayaperera444
    @Nethayaperera444 3 ปีที่แล้ว +1

    ane miss godaak sthuuthiy mehema video karala danavata me anthima davas vala olevel karana apita loku udavvak

  • @newtonsamarasekara3555
    @newtonsamarasekara3555 4 ปีที่แล้ว +2

    madam maga wisithuru padama karannko. kawi amarui.

  • @kavindyagangani2922
    @kavindyagangani2922 3 ปีที่แล้ว +3

    Thank you so much teacher

  • @mudithaeshaka9797
    @mudithaeshaka9797 4 ปีที่แล้ว +2

    hama padamakata dann madam

  • @zrupamaanuwarthana3359
    @zrupamaanuwarthana3359 4 ปีที่แล้ว +6

    Miss ව්‍යාකරණ lesson ekak krnnakooo pls teacher

  • @ashaninavodya3918
    @ashaninavodya3918 4 ปีที่แล้ว +2

    Thankfully

  • @nandagunawardana8054
    @nandagunawardana8054 4 ปีที่แล้ว +1

    Ane miss 10 wasara anith padam walatath me wage kiyala dennakoo

  • @adgs238
    @adgs238 4 ปีที่แล้ว +2

    Thanks mis🙏

  • @priyankanandani5949
    @priyankanandani5949 3 ปีที่แล้ว

    Teacher Sathara Ian Manthraya aye karranawada

  • @ruwanthennakoon2709
    @ruwanthennakoon2709 3 ปีที่แล้ว +2

    Songs madi

  • @erangathilakarathna9700
    @erangathilakarathna9700 ปีที่แล้ว

    ❤️‍🔥😊

  • @HRMSriLanka
    @HRMSriLanka 4 ปีที่แล้ว +1

    good programmer.
    thanks

  • @pushpakanthi2076
    @pushpakanthi2076 2 ปีที่แล้ว +1

    Thank u teacher .....😍🙏

  • @sayuri7484
    @sayuri7484 4 ปีที่แล้ว +1

    Tank you miss

  • @manorichathurika4191
    @manorichathurika4191 3 ปีที่แล้ว

    Teacher padama hodata teruna teacher godk pin.

  • @kavindyagangani2922
    @kavindyagangani2922 3 ปีที่แล้ว +4

    Teacher මෙකෙන් vicharayak කියලා දෙන්නකෝ

  • @tharushipahasarani4515
    @tharushipahasarani4515 2 ปีที่แล้ว +1

    Thank you teacher 😊

  • @lakshikafernando3625
    @lakshikafernando3625 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ටීචර්

  • @ruwankumara-bd8bg
    @ruwankumara-bd8bg 4 ปีที่แล้ว

    tchr maga wisithuru padame kawi wlin wicharayk kiyl dennko e padama amarui

  • @Nisha-gz5sz
    @Nisha-gz5sz 4 ปีที่แล้ว +5

    මිස් සිංහල සාහිත්‍යත් video දාන්නකෝ

  • @muhammedfawmy3991
    @muhammedfawmy3991 4 ปีที่แล้ว +13

    මැඩම් අපිට සහිත්‍ය පාඩම්වලට අදාළ උදාහරණ දෙන්නකො
    ඒක අපිට ලොකු උදව්වක් වේවි

  • @sandalihewage1092
    @sandalihewage1092 4 ปีที่แล้ว +3

    Thanks Teacher

  • @kaveeshadewmi5540
    @kaveeshadewmi5540 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @senurijayasinghe4529
    @senurijayasinghe4529 3 ปีที่แล้ว +1

    👍👍

  • @appuhamiimeldasandumini
    @appuhamiimeldasandumini 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් සාහිත්‍ය පාඩම් මතක තියාගන්න අමාරුයි. නමූත් මිස් කියලා දෙන විදිහට හරිම ලේසි. පාඩම් කරන්න ත් අාස හිතනවා. මිස් ඉක්මනට ම අනිත් පාඩම් මේ විදියට කියලා දෙන්නකෝ.

  • @chalanikarunarathna6654
    @chalanikarunarathna6654 ปีที่แล้ว

  • @chathurikapurnika515
    @chathurikapurnika515 3 ปีที่แล้ว +7

    ටීච හොදට තෙරෙනව .මෙකෙන් විචාරයක් කරන්නකො.

  • @hirumobile6937
    @hirumobile6937 4 ปีที่แล้ว +3

    Thank you madam

  • @poornimahansamali1053
    @poornimahansamali1053 4 ปีที่แล้ว +1

    teacher oy thm mt hmbun hodm teacher ugnnw hrim shoi asai ahn inn mt phuwel hri me video tik hmbun ekt sathutui

  • @hansisithara7953
    @hansisithara7953 4 ปีที่แล้ว +3

    Ane madm vichryk lymuko.....oya lesson eken ☺

  • @Cj_x141
    @Cj_x141 ปีที่แล้ว

    Oya padam Wala teruma one miss

  • @xiopokeamv8333
    @xiopokeamv8333 4 ปีที่แล้ว +2

    Wow miss❤❤

  • @dinushakahandawala2312
    @dinushakahandawala2312 3 ปีที่แล้ว

    Miss kavi tikath pahadili karannako miss

  • @pasindurukshan-ml4pq
    @pasindurukshan-ml4pq 8 หลายเดือนก่อน +1

    ada ol sinhala 😵‍💫🤯

  • @anushadilrukshi1511
    @anushadilrukshi1511 3 ปีที่แล้ว +1

    හොඳටම teruna miss...

  • @sunithawijesinghe1053
    @sunithawijesinghe1053 4 ปีที่แล้ว +2

    Thank you teacher🙏🙏🙏🙏🤗

  • @madaracooray1492
    @madaracooray1492 4 ปีที่แล้ว +2

    Teacher hodata kiyala denava thanks teacher .👼😀

  • @KapilaKumara-mq4xo
    @KapilaKumara-mq4xo ปีที่แล้ว

    O/l liynne mama unata gedara hamoma teacherge video balanava....🤭❤

  • @rashmiranchagoda3138
    @rashmiranchagoda3138 4 ปีที่แล้ว +1

    Thank you madam.👍👍👍😊

  • @sewminidilhara400
    @sewminidilhara400 3 ปีที่แล้ว

    Teacherge kata hada ahunath ati mt nam🙏🙏🙏

  • @tharushinayanathara1981
    @tharushinayanathara1981 2 ปีที่แล้ว

    Thank you miss😘🥰❤️

  • @dskombo4392
    @dskombo4392 2 ปีที่แล้ว

    Respect 💣🤗

  • @sinethkavindu9785
    @sinethkavindu9785 3 ปีที่แล้ว +1

    Niymy teacher mm mepar o/l 🤗

  • @Darkangels.official123
    @Darkangels.official123 ปีที่แล้ว

    😊😊

  • @nethmihansi-uw4ty
    @nethmihansi-uw4ty ปีที่แล้ว

    Thanks Teacher 💗

  • @sewminidilhara400
    @sewminidilhara400 3 ปีที่แล้ว

    Ane miss kiyanna wachna ne mn missta godaaak adarei. Mn missge class walatath join wenawa