අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.02.05 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #AdaDerana655PM #News #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
    Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes

ความคิดเห็น • 47

  • @lankavipula8542
    @lankavipula8542 5 วันที่ผ่านมา +6

    කොහොමද එක ජාතියේම කුරුල්ලෝ එකම ඇත්තේ වහන්න සැරසෙන හැටි.

  • @bamunua
    @bamunua 5 วันที่ผ่านมา +11

    පාදිලි ගොයියෝ ගම්ම්පිල කතා කරන්නේ දේශපාලනය. ඔබ දේශපාලනයට ඇඟිලි නොගසා පල්ලියෙන් ලැබෙන දෙයක් කාලා සැතපෙන්න.
    වැඩේ වෙච්ච විදිහ ගම්මන්පිල විතරක් නොවෙයි අපිත් දන්නවා .ඕනෙනම් කියන්නම්.

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 5 วันที่ผ่านมา +12

    දයාසිරි මහත්තයෝ ඔය ගොන් නරියා එක්ක වාද කරලා කාලය අපරාදේ ඕකා ගොන් නරියා????

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 5 วันที่ผ่านมา +5

    ඩබල් කෑ බ් ගන්න වාහන ගේන්නේ පොඩි මිනිස්සු න් ගේ බබ ඉ සි ක ල් /තුන් රෝද ර ත උපරිම මිල දාලා අපිට කෙලියා ජන්දේ තියලා බලමු හරිද????

  • @AwanthiSagarika
    @AwanthiSagarika 5 วันที่ผ่านมา +6

    ලුණු ඇටෙි කීයද? 😮😮 රැ.230යි. 😮😮 ද

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 5 วันที่ผ่านมา +3

    හොර ගෙඩියෝ එක ගොඩට. වාවගන්න බැ දැන් බලය නැතුව . දත කනවා එකතු වෙන්න. එකතු වෙලා ආවාත් උඹලට දිනන්න වෙන්නෙ නැ

    • @amalmahagedera1053
      @amalmahagedera1053 4 วันที่ผ่านมา

      tompacha kalliyata awurudu 5 wath yanna be me yana vidiyata

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 วันที่ผ่านมา +1

    වී ගොයියෝ ඉන්නේ කී දෙනෙක් ද ලංකාවේ ??? එයාලාට වී මිල දිලා වෙනම ආයේත් දීමනා දෙනවා ..එතකොට බත් කන අය කී දෙනෙක් ඉන්නවද ..???

  • @SunilDeserom
    @SunilDeserom 5 วันที่ผ่านมา +3

    ඒකෙක් කියනවා වී විකුනනවා කියල අනිකා කියනවා ඇටෙයක් වත් විකුනන්නෙ නෑ ලු මරු ඩබල

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 5 วันที่ผ่านมา +1

    මූ සහල් කීයටද දෙන්නේ.ගොවියො කියන ඒව කරොත් බත් කන්න වෙන්නේ නැ

  • @akeshwijenayaka6593
    @akeshwijenayaka6593 5 วันที่ผ่านมา

    පලාත් පාලන කෙටුම්පත ගිය සතියෙ කිවුව කථානායකට බාර දුන්නා කියලා,කථානායක අද කියනව එයාට ආවෙ නෑලූ 😂😂😂 ඒ කියන්නේ ඒක ඇමරිකාවේ අධිකරණයෙන්ද එවුවෙ,,මම හිතන්නේ මුහුදේ පීනගෙන එනව ඇත්තෙ ඒක අරන්..😂😂මේ ගොන් ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය මාස තුන හතරකටවත් කල් දානව ශුවර්😂😂😂

  • @TharangaJeorge
    @TharangaJeorge 5 วันที่ผ่านมา +2

    දායාසිරි පල් හොරෙක් බලන් ගියාම 😂😂

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 วันที่ผ่านมา

    අනිවාර්‍යෙන් පාරට බැහැපියවු😂😂😂😂

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 วันที่ผ่านมา

    දැනුයි ගබඩා සුද්ද කරන්නේ😂😂😂😂😂විටික බාගයක්ම්ම මෝල් කාරයෝ දැන් එකතුකරගෙන ගිහිල්ලා ඉවරයි😂😂😂😂

  • @akeshwijenayaka6593
    @akeshwijenayaka6593 5 วันที่ผ่านมา

    මිලියන 250ක් ගෙවන්න cb ට බැරියැ ..😂 නුවරඑළියේ දේශපාලනය කරලම එකතු කරපු පොට්ටනි මදෑ...ස්වභාව දහම් දඩුවම් දෙන කාලේ මේ...ඒක රත්නායලටනම් හොදටම දෙනව..😂😂😂

  • @shalukamaduranga294
    @shalukamaduranga294 5 วันที่ผ่านมา +1

    Lajjai nalinda jayathissa😂

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 วันที่ผ่านมา

    නැහැ ලියුම යවන්න ..ඇයි බැරි .. නිකං අකුලගෙන යන්න ඕනේ ද ..

  • @RandunuMax-lv1un
    @RandunuMax-lv1un 4 วันที่ผ่านมา

    දයාසිරි තොපි හොරු කියල රටම දන්නවා

  • @thilina-kasun
    @thilina-kasun 5 วันที่ผ่านมา +1

    Yako headline 3 parak yanawa 😅

  • @NilukaKumari-g4k
    @NilukaKumari-g4k 5 วันที่ผ่านมา +2

    ❤❤❤😂😂🎉🎉🎉😢🎉😢😢😮😮😅😮😮😅😅😅😅😅😊😊😊😊😊😊

  • @chamarakumara4355
    @chamarakumara4355 5 วันที่ผ่านมา +1

    කට්ටිය එකතු වෙලා රජයට විරුද්ධව වැඩ කරන්න වගේ හදන්නෙ.මිනිස්සු ගෙදර යවපු මන්ත්‍රීවරුන් මෙච්චර මහන්සි ගන්නෙ මිනිස්සු වෙනුවෙන්ද තමන්ගෙ වත්කම සදහද යන වග ජනතාව තෙරුම් ගත යුතුය්.

  • @danu5748
    @danu5748 5 วันที่ผ่านมา

    හමුදා කොල්ලො ගහපිය සුද්ද කරන්නෙ. කො උබලාගෙ රතු තරුව 🤣🤣🤣🤣🤣

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 วันที่ผ่านมา

    හෙට තියෙයිද දන්නේ නැහැ ගන්න ..😂😂😂

  • @bamunua
    @bamunua 5 วันที่ผ่านมา +1

    අපිත් උමබලට හොයනවා අඩි දෙකේ හයේ වලක්.

    • @NilukaKumari-g4k
      @NilukaKumari-g4k 5 วันที่ผ่านมา +1

      Fzbsb😮❤😅😅😢🖨️📞🥁🥁📞🪙💰💰🪙🪙🪙🪙

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 วันที่ผ่านมา

    ගබඩාවල හරකුන් තමයි ගබඩා කරන්න වෙන්නේ

  • @nalinduminda7423
    @nalinduminda7423 5 วันที่ผ่านมา +1

    Rajya wada pelewala hodai

  • @isura26
    @isura26 5 วันที่ผ่านมา +5

    පොල් ගේනවා,ලුනු ගේනවා,හාල් ගේනවා පුනරුදේලු

    • @akeshwijenayaka6593
      @akeshwijenayaka6593 5 วันที่ผ่านมา +1

      පුනරුදය කෙසේ වෙතත් රුදාවල් ඔක්කොම දැන් සනීප ඇති ඉක්මනින් ම මාළිමාව ගේන්න නැහුණු ගොයියොන්ට...ඕකට තමා කියන්නේ ඇදන් නානව කියලා,,,😂

    • @Diaryofneo
      @Diaryofneo 5 วันที่ผ่านมา

      වී වැඩිපුර විකුනන්නත් ඕනෙලු හාල් අඩුවෙන් කන්නත් ඕනෙලු 😂😂 යකෝ වී කිලෝ එකහමාරක් යනව හාල් කිලෝ එකක් ගන්ඩ 🤣

    • @rnkrnk2490
      @rnkrnk2490 5 วันที่ผ่านมา

      ඉතින් බොල මාස තුනෙන් ඕව හදන්න පුළුවන් ද රටේ. එහෙම නොගෙනාවොත් ඒවා හිඟ යක් ඇතිවෙනවා කියලා තේරෙන්නේ නැද්ද පහුගිය ආණ්ඩුවේ හරියට කෘෂිකර්ම නොකරපු නිසයි මේවා

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 4 วันที่ผ่านมา

      පැලපොල්...පොල් මැද😂😂😂..ඒකත් ගේනවා😂😂😂😂

  • @Shantha-m8b
    @Shantha-m8b 5 วันที่ผ่านมา +1

    Thope tawamath pasku praharaya wekunan kanawa nodakein kalakan e katholika sabawa

  • @NiroshaniDamayanthi-yb4ms
    @NiroshaniDamayanthi-yb4ms 5 วันที่ผ่านมา +1

    ව් ම්ල වැඩි හාල් මිල අඩූකරන්න

  • @samankumara8543
    @samankumara8543 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @suddahjoy7141
    @suddahjoy7141 5 วันที่ผ่านมา +1

    Kalaknni horu set eka ait ekatu wela denna ynne gema warenko hatta.😠

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 5 วันที่ผ่านมา

    සිරා මු අනිත් නරියා??????

  • @akeshwijenayaka6593
    @akeshwijenayaka6593 5 วันที่ผ่านมา

    මාළිමා පාර්ලිමේන්තු මන්ත්‍රීලා කියන්නේ වියත්තු නෙමේ හිවල්ලු ටිකක්නේ,,අපොයි අපේ මිනිස්සු මේ රැළ පාර්ලිමේන්තු යවල තියෙන්නෙ රට හදන්න වුණාට මේ හිවල් රැළ පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ පළි ගන්නනේ..අප්පිරියාවේ බෑ...පාර්ලිමේන්තුවේ ඇතුළෙ හිවල්ලු වගේ හූ කියන්නෙ කිසිම විනයක් නැතිවනේ,,අනිත් අයට කතා කරන්නම දෙන් නෑනේ..😢

  • @UdayakumaraUdayakumara-v7u
    @UdayakumaraUdayakumara-v7u 5 วันที่ผ่านมา

    Gon.pakayala.kohomada

  • @Nonstop12381.
    @Nonstop12381. 5 วันที่ผ่านมา

    Horu set eka ekathuwela 😂

  • @maheshudahawatta4973
    @maheshudahawatta4973 5 วันที่ผ่านมา

    හොරගෙඩියෝ එක ගොඩට