දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා ගීතයේ විචාරය |sinhala geetha vichara |fredi silva song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ප්‍රසංග සඳහා විමසන්න - 071 6066404
    www.facebook.c...
    දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා ගීතයේ විචාරය |sinhala geetha vichara |fredi silva song
    වර්තමාන සිංහල සංගීතය තුල අරුත්බර ගීතය යටපත් වී අරුත් සුන් ගීත ඉහලට පැමිණ තිබෙනු දැකගත හැක.ඒ හේතුවෙන්ම වර්තමාන තරුණ පරපුරේ රසවින්දන හැකියාව කෙමෙන් කෙමෙන් පහත් තත්වයකට පත්වෙමින් ඇතැයි සිතේ.මේ තුලින් ආදරය,කරුණාව, දයාව, අනෙකාගේ දුක දැනීම වැනි කාරණා සමාජය තුලින් පහව යනු ඇත.
    මේ හේතුවෙන් එකිනෙකාට ආදරය කරන ජාතියක් තනනු වස් වර්තමාන පරපුරට ආදරය කියාදෙන්න “පන්සිළු ගී නද” , “සොඳුරු සිහිනයකි රෑ” වැනි වැඩසටහන් නිර්මානය කරමින් ඒවායේ රස මුසු අරුත්බර වීඩියෝ ඔබ වෙතට ගෙන ඒමට bigwingstv අප ආයතනය කැපවී කටයුතු කරයි.
    ඔබට හැකි අයුරින් අප ඔබට ගෙනඑන වීඩියෝ නරඹා තවත් ඔබේ මිතුරෙකුට එය නරඹන්නට share කරන්න.යහපත් දෙයක් සමාජ ගත කරන්නට ඔබත් දායක වන්න. එමෙන්ම අපගේ මේ ප්‍රයත්නය පිලිඹඳ ඔබේ අදහස දන්වා සටහනක් තැබීමටත් අමතක නොකරන්න.

ความคิดเห็น • 31

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we 3 หลายเดือนก่อน +4

    නිවැරදිව බෙදා දෙන දැනුම සහ සතුට වෙනුවෙන් ස්තුත... ඔබ සැමට.❤❤❤

  • @KasunDheerasena
    @KasunDheerasena 3 หลายเดือนก่อน +1

    Geetaya watinakama eka artaya dana ganimai...., hodin a da kala....thanks.,
    ma song eka artaya 80 dasaka welath ada igana gaththa aya ati na....
    Visistai...., oba siluma dena....

  • @priyanthavithanage4065
    @priyanthavithanage4065 3 หลายเดือนก่อน +3

    නිවැරදිව බෙදා දෙන දැනුම සහ සතුට වෙනුවෙන් ස්තුත... ඔබ සැමට.

  • @PrasadFernando-y5w
    @PrasadFernando-y5w 3 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 3 หลายเดือนก่อน +3

    මසා නියමයි ජය වේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 หลายเดือนก่อน +3

    අපූරුවට ගායනය කලා.

  • @nanapitta3124
    @nanapitta3124 3 หลายเดือนก่อน +5

    ලස්සන ට රහට කිව්වා.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 หลายเดือนก่อน

    Niyamai ❤

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි එලකිරි .

  • @GaminiJayawardana-f5t
    @GaminiJayawardana-f5t 3 หลายเดือนก่อน

    Excellent presentation

  • @kodikodisinhe9353
    @kodikodisinhe9353 3 หลายเดือนก่อน

    So good thanks you ❤❤❤🎉🎉🎉

  • @TheNimal64
    @TheNimal64 3 หลายเดือนก่อน

    Super singer

  • @pererafrank6470
    @pererafrank6470 3 หลายเดือนก่อน +1

    😂😂😂❤හරි අගෙයි...

  • @senadeerasena2318
    @senadeerasena2318 2 หลายเดือนก่อน

    appoo sinduwa kewa

  • @s.aperera2558
    @s.aperera2558 3 หลายเดือนก่อน +5

    80 දශකයේ ප්‍රෙඩි සිල්වා කලා කරුවා සංගිත සංදර්ශවලට අපුවාම කියන කිවියක් තිබුනා.
    මාස තුනේ තනේ උඩ බලන තනේ
    මාස හයේ තනේ කිරි එරේන තනේ
    මාස නවයේ තනේ කිරි දෙන තනේ
    තමන් දුවන විට තමන්ටම තලයි තනේ.
    මට සමාහරු බනියි මෙයට නමුත් එතුමා මෙය විහිලුවට කියන කවියක් 80 දශකයේ.

    • @KasunDheerasena
      @KasunDheerasena 3 หลายเดือนก่อน

      Mawak wanakota kantawak Muna danna da.... nada.....?😮😮😮

    • @s.aperera2558
      @s.aperera2558 2 หลายเดือนก่อน

      @@KasunDheerasena ඇත්තටම අපාහසයකට නොවෙයි මම මෙය පල කලේ.මතකයේ තිබුන දෙයක් ප්‍රෙඩි සිල්වාත් මෙය විනෝදය සදහා පමනක් කියන දෙයක්

  • @maheshranga8179
    @maheshranga8179 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Frege bettakwath watin e naaa

  • @holmana6281
    @holmana6281 3 หลายเดือนก่อน +10

    සිංදුව ලස්සනයි ,විනාඩි 4යි නමුත් කතාව විනාඩි 14යි එපා වුනා

    • @RandikaThisera
      @RandikaThisera 3 หลายเดือนก่อน +2

      පල පකය 😂😂

    • @SunilMahinda-kw7qr
      @SunilMahinda-kw7qr 3 หลายเดือนก่อน +1

      😮
      2:32 2:37 2:37 ​😊

    • @prinil1
      @prinil1 3 หลายเดือนก่อน

      Try to understand what he says...!!

    • @buddhikajayalath2034
      @buddhikajayalath2034 3 หลายเดือนก่อน +1

      ගීත විචාරය කියන්නේ එක තමයි ...

    • @shanthaattanayake8896
      @shanthaattanayake8896 2 หลายเดือนก่อน +2

      ගීත විචාරය ඉගෙන ගන්න. ඔබේ අදහස නූගත් අදහසක්!

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 2 หลายเดือนก่อน

    Winadi 4 sinduwata winadi 15ka heli kiuwa😂😂😂😂track thopita

  • @BandulaKeerthi-yr6gy
    @BandulaKeerthi-yr6gy 3 หลายเดือนก่อน

    Keriyo sinduwa kiyanawanam kiyapan panpori gahanne nethiwa

  • @SripalaMalavige
    @SripalaMalavige 3 หลายเดือนก่อน

  • @ShantiRathugamage
    @ShantiRathugamage 3 หลายเดือนก่อน

    ❤❤❤